කෑම්පින් බඩු අඩුවටම ගන්න මෙතනට යන්න😲 | Low cost camping items in Colombo | Mawathe
ฝัง
- เผยแพร่เมื่อ 9 พ.ย. 2023
- අඩු ගානට Travelling, Hiking, Camping බඩු ගන්න බලන් ඉන්නවනම් ඔයත් හොදම තැන තමයි Evoke lanka කියන්නේ.
මේ තැන තියෙන්නේ කොලඹ කොටුවේ මැලිබන් වීදියේ. ඔයාලට ඕනේ කරන ගොඩක් දේවල් එතනින් ගන්න පුලුවන් ගොඩක් තැන් වලට වඩා අඩුවට😲❤️
🔴 Camping tents
🔴 Stoves
🔴 Water bags
🔴 Sleeping Bags
🔴 Lamps
🔴 Tent Rain Covers
🔴 Camping Chairs
🔴 Cooking sets
වගේ ගොඩක් දේවල් ගන්න පුලුවන් මෙතෙන්ට ගියොත්.
මාවතේ TH-cam Channel එකේ වීඩියෝ එක බලලා ආවේ කියලා කියන්නත් අමතක කරන්න එපා ඔයාලා යනවනම්❤️
Address: No 57/A, Maliban Street, Colombo 11
FB : E L Online
#camping #Camping_items_shop #Camping_tents #travel_items #srilanka_travel #srilanka
Thanks.
වටින වීඩියෝ එකක් සහොදරයා💚💚❤️❤️❤️
Thanks ❤️🏕️
Supiriyak
❤
Supiriyak thamai neh
❤️
Promo'SM 👀
Ko fb eke search kaarta en nene???
Google try krnn.
Rain cover tiyenawada aiye othana ganna
Oww
Bed nedda
Avillable
මෙතන 10-×10 කැනපි හට් නැද්ද
Katha krl blnn poddk
Gas nadd methna
Nee super market ekk blnn br❤️
8 person manual campimg tent ...how much sir ...
Please chech there website or facebook page. Links are avillable in discription
ගානන් නෑනේ😢😊
Call karala ahl blnn oyat one eka
හයික් සුස් බැග් නැද්ද
Ewanm ne
බඩු අඩුම නැන කොහෙද නියෙන් තේ
පිටකොටුවේ
කුරියර් කරන්නෙ නැද්ද
Karanawa
One night camping එකකට backpack එක හදාගන්නේ කොහොමද?
0702510650 msg ekk dnnko
මම ඔතනින් බඩු ගත්ත .ඇත්තටම අඩුයි.😊😊
❤️
O
Contact No.Eka denna
Search krl blnn nama
eylge page eke link eka hari contact number ekk hari dennko en online kiyl ekk pennan nne
Evoke lanka kiyl serch krnn
❤