I can see that you have a great feature 👍👌I really like the way you bring interest of locals and tourists for beautiful locations. If you disagree, my apologies. But please do take time and editing to next level now . No one will challenge you as you have efforts and will
නියමයි අයියේ ,,,ආදරෙයි පැලෙන්න සුපිරි චරිතයක්
❤️❤️❤️❤️
ඇත්තටම හැමදෙයක්ම දැන් ගොඩක් ගනන් වැඩ්යි...ගොඩක් කඩ වැහිලා තියෙන්නේ..ඉස්සරහට පිට කොටුවෙ තිබ්බ එ සෙනග පිරිනු ගතිය දැන් නැහැ ..
පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන යන්න මගේ රත්තරන් පුතේ... දෙවි පිහිට ලැබේවා!
ලහිරු අයියාගේ video දානකම් ඉන්නෙ බලාගෙන ❤ ලොකුකම් නැති සරල කොල්ලෙක් ❤ ජය වේවා❤️🙏🏻
❤️
අය්යෝ ...බැග් එකේ ගාන දැන් කියයි කියයි කියලා.. ඇත්ත ටම...බලාගෙන හිටියේ මං..විතරයි ද...😁😁😁😁 නියමයි... පුළුවන් කමක් තිබුනොත් අර පල්ලියේ මංගල්ලය ට... ඔබගේ චැනල් එකෙන් ..ප්‍රචාරයක් ලබා දෙන්න ....
❤️
Hello
හැමදාම දාන විඩියො බලනවා 😍❤️ පඩ ශෝ නැති ලොකු කම් නැති සුපිරි චරිතයක් ලහිරු අයියා ඔයා ❤️❤️ ඒ නිහතමානී කමට හැමදාම ආදරෙයී 🤟❤️😊
❤️❤️❤️
ලහිරු ඔයා නිහතමානීව ඉදිරිපත් කරනවා ... අපි ආසාවෙන් බලනවා ..ඔයාට ජය ....
❤
අයියගෙ අනාගත සැළසුම් හැමදේම හොඳින් / පරිස්සමෙන් කරගන්න ලැබේවා 💪🙏
බුදුසරණයි දෙවිපිහිටයි 🙏
දෙහිවල ඉඳල අපේ ගෙදරට 25km
(දැන් විලියම් 1 නෑ)
❤️❤️❤️❤️❤️🙏
ආදරෙයි ❤️ලහිරු අයියා පරිස්සමෙන්🙏 යන්න යන තැනක ආදරෙයි ගොඩක් හැමදාමත් නංගි කෙනෙක් වගේ😁❤️❤️
👍❤️👍👌😁
❤️❤️❤️❤️❤️
ලහිරු අයියේ ඔයාට අපි හැමදාම ආදරෙයි...
❤️❤️❤️❤️
Take things easy bro ! When you rush things , you can’t do a good production. God bless!
❤️
I can see that you have a great feature 👍👌I really like the way you bring interest of locals and tourists for beautiful locations. If you disagree, my apologies. But please do take time and editing to next level now . No one will challenge you as you have efforts and will
@@travelwithlahiru
Love from 🇬🇧
අයියාගෙ විඩියො මරු 😍✊✊
❤️
තව තව ඕන
Balanna wela na medawas wala wadane 🙃 puluwan widiyata balanawa adath maru😊❤️
නියමයි aiye
පට්ට ලහිරු අයියේ 👍👍👍👍
Oyala.oya.dawal.balana.kamahi.oya.hoadata.pahadili.wediayata.kiyala.danawa.good.budusaranai
අයියන්ඩි මරැ චරිතය…ඇත්තටම සුපිරි Video ❤️👊
❤️👍
අපේ එකා එළ ජයවේවා👍❤❤
❤️❤️❤️ අපේ එකා
Nice Broo.. keep it up.. keep it up 👍👍👍👍👍👍👍
❤️
leather shoes aduwata ganna tenak kiyanna pettah wala ,
Hi...lahiru....hqrima amuthuma vdo.....mara natural.....🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹❤❤
❤️
පිට වටිනවා සැහෙන්න
aiye oyage video balanakota hithata lokuu sehelluwak denenwa ane...
❤️
නියමයි 🤟🤟🤟🤟😎
වෙලාවක යන්ඩකො අයියා Zoo එක බලන්ඩ විඩියො එකක් දාන්න
Traveling කියන්නේ හොද කරන්න බැරි පිස්සුවක් ❤️❤️❤️
❤️
Ha
Street food video akak one
Budu.saranai.lahiru.malli🌏🌏🌏🌏🤴🤴
Vedyo danakani balani ennnawa balanina jp pressameni 💕💕💕💕💕
50 l එක කීයටද ගත්තෙ අයියේ..
6500
යමුද hike එකක් අයියා 😊
Mathara katharagama bus ekaka awilla kondagen jathiya amatha ganna epoo 😁😁😂
Ada කොළඹ කොටුව යන්න හදන්න 💕💕💕💕
❤️
නියමයි. 🤍
ලහිරු අයියා නියමයි
❤️❤️❤️❤️
supiryak aiye me oya gaththa bag eke prize eka kiyanna plz
7500
tnx lahiru aiya
Balapanko poddak hoyala ki denekuta liuwada dan 7500k kiyala
Mask 😷 dandoo
bro plate bag eka kiyak unada video eka dana kaledi
6000
අනෙ අයියෙ බැග් එක ඩිස්කයුට් නැතුව කියක් උනාද කියන්න කො ප්ලිස් 🥺👍
7500
සත්තුවත්තෙත් පොඩි වීඩියෝ එකක් දාමුද ලගදිම
හරි දෙන්නම්
Gopro ekenda video krnne
ඔව්
Kiyda aiye bag price
1st like
1st comment
1st view
❤️
red bag eke price keeyda aiye
6000
බලාපොරොත්තු වීඩීයෝ එකක් උනත් කනගාටුයි.. අවශ්‍ය විස්තර සහිතව ගමනකට අවශ්‍ය බඩු බාණ්ඩ මිලදි ගැනිමේ තෝරාගැනිමේ දැකිමේ උවමනාව ඉෂ්ට උනේ නෑ.. ඔයාගෙ ඔය දිවිල්ලට වඩා මට සාධාරණයක් ඕනී මල්ලි..
හරි ඔය හදිසියේම ගත්තේ තව දෙවල් ගන්න තියෙනෙවා දෙන්නම් විඩියො එකක්
@@travelwithlahiru හ්ම්ම්.. හ්ම්ම් .පරෙස්සමින් සතුටින් ඉන්න 💐
Aiye ara waterproof bag gatte kohenda
මගේ යාලුවෙක් ගෙන්නනවා එක ගන්න තමයි zoo එක ගාවට ගියේ
Columbia bag aka kiyada kiyala kiyannako
මට නම් අඩුවට දුන්න ඒක 7500
@@travelwithlahiru ගොඩක් ස්තූතියි 🙏 🙏
Oya rathu pata bag eka kiyada ayiye
6000
Please bag gatta price eka dannako puluwannam
7000
ඔය කෝච්චියෙ යන විඩියො දන්න එපා මට මාර පිස්සුවාක් තියෙන්නේ කොච්චියෙ යන්න මම ගිහින් නැති නිසා ලංකාවට ආපු ගමන් යන්න ඕන 🚆 🙏🙏🙏
❤️❤️❤️😍😍😍
Ha
මීගමුවෙ ඉදන් කොච්චර වෙලවක් යනවද,කොටුවට
පැයක්
අයියේ ඔය බෑග් වල අද තිබ්බ මිල ගනන් දානවද මට අද හෙටම ගන්න
7500
❤😍
❤️
Aiyee migamuwe avidinna than thiyeda godak
Beach eka lagoon eka hariya park ekak තියෙනවා thava than තියෙනවා
Tnx Aiyee matai gf tai avidinna thanak beluwe.aiye colombo kotuwe idan migamuwata yanna kochchara welawak yanawada
Knuckles bag eke gana kiyada ayye
7500
Ela❣️
Maru maru
Oya bag eka gaththe keeyatada?
7500
බැග් දෙකේ ගනන් කියද සහෝ
13500
😍❤️❤️❤️
pita watinawa sahenna ne... okkotama wadiya🤣🤣🤣🤣🤣
😍
අයියෙ ඔය බැග් තියෙන පැත්ත කොහෙද
කොලබ මල්වත්ත පාර
කියද
ලොකු එක 7500
💕💕
කෝමද අයියා මේම වීඩියො දාන්නෙ බල්ද්දි කිසි කම්මැලි ගතියක් නෑ පැයක එකක් උනත් කිසි ගානක් නැතුව බලන්න ඈකි much love ❤️
❤️❤️❤️❤️❤️🙏
සත්තු බලන්න ත් යමු
👍
රතු බෑග් එක කීයද අයියේ
6009
@@travelwithlahiru ❤️
Hemada ma dana eka balanawa kiyanna deyak ne patta
❤️
Super🥰🥰
අයියේ ඔයා බෑග් එක ගතිපු කඩේ අපේ ගමේ අයිය කෙනෙක්ගෙ.
මටත් බෑග් එකක් ගන්න අවශ්‍යයි.
Phone නම්බර් එක එවනවද.
මම දැන් ගමේ නැති නිසා එයාලව contact කරගන්න විදියක් නෑ.
එයාලගෙ බෑග් හොදයි.
0715607692
@@travelwithlahiru thanks. Also wish you good luck
Patta
ada 70L bag eke price kiyada
7500
50L backpack ek keeyk und aiye?😘
6000
Nice 🔥🔥🔥👍👍👍💪💪💪❤️❤️❤️
Oya gatta bag eka kiyada
7000
@@travelwithlahiru thank you ayye
Aiye 70L eka kiyak unada
6000/=
@@travelwithlahiru dannam aiya nathuw athi neda
ගාන කීයද අයියෙ බෑග් එකෙ
7500
PODDATH GANA KIWA NAM WATINAWA MATH EKAK GANNA BALANNE KIYADA AIYA 70 EKA
7500
හරිම මහන්සි යි නේද .පයන් අරවිල්ලා
❤️
Bags wala ganan kohomda aiyya?
All 21000
😃😃❤❤
බෑග් දෙකේ ගාන කිවේ නැනේ අද
ගනන් වෙනස් වෙන නිසා කිව්වෙ නැත්තේ
@@travelwithlahiru ok brother
මාත් ලංකාවේ ගනන් දැන්ගන්න ඕන වෙලාඉදියේ. මෙහෙන් ගන්නවද ලංකාවේ ගන්න එක හොදයිද බල බලා
7500
@@travelwithlahiru 50l backpack eka. Kiyada
❤❤❤❤
👌👌👌
👍❤️
❤️🔥
💚👊
🖤
කීයක් ගියාද බෑග් වලට?
20.000
aiye mata sub tikak comminuty ekak dala🥺
puluwanda
❤️👍
❤️❤️❤️
❤️❤️❤️
❤️