HexCoder ගේ work setup එක - Studio Tour (in Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මේ වීඩියෝ එක ටිකක් වෙනස් එකක්. මේකේදී මම මගේ studio එකේ දේවල් ගැන පැහැදිලි කිරීමක් කරනවා.
    Get mentored: topmate.io/pra...
    Buy merch: my-store-d80a3...
    Support us on Patreon: patreon.com/HexCoder
    Support us on Buymeacoffee: www.buymeacoff...
    Become a member: www.youtube.co...
    HexCoder SL Discord Server: / discord
    HexCoder FB Page: / hexcoder
    HexCoder Twitter: / hexcodertech
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    🔥Subscribe to my channel for more videos like this.
    www.youtube.co...
    📸 Follow me on Instagram: / hexcodertech
    🌐 Visit my website for more updates: hexcoder.tech

ความคิดเห็น • 88

  • @sameeranuwan667
    @sameeranuwan667 8 หลายเดือนก่อน +40

    මේ වගේ සුපිරි චරිත ලංකාවෙන් පිටට ගියත් ලංකාවට තමන්ගෙ සේවය සලසන එක ගැන තියන වටිනාකම කියලා නිම කරන්න බෑ❤🎉

  • @blackrainbow0
    @blackrainbow0 8 หลายเดือนก่อน +5

    මේ වගේ විඩියෝස් බලන්නත් ආසයි තැන්ක්ස් අයිය්යෙ❤

  • @sidathramesh
    @sidathramesh 8 หลายเดือนก่อน +4

    Nice and minimal setup. I like the hexagons in black and yellow which gose with the channel theme. Thank you for sharing your experiences and insights.

  • @study_ix
    @study_ix 8 หลายเดือนก่อน +1

    මම දැකපු minimalist ම productive ම සෙටප් එක❤

  • @Merigo-de-piyare
    @Merigo-de-piyare 8 หลายเดือนก่อน +1

    ගැම්මක් තමා ❤🔥

  • @PrabhathDissanayaka
    @PrabhathDissanayaka 8 หลายเดือนก่อน +3

    Important points have also been added. A good explanation💙

  • @supunlakshan6634
    @supunlakshan6634 8 หลายเดือนก่อน

    ආස හිතෙනව... සරල මනුස්සකම

  • @nirmalprabhath1093
    @nirmalprabhath1093 5 หลายเดือนก่อน

    Nice setup . Good Luck

  • @ajanthananayakkara6008
    @ajanthananayakkara6008 6 หลายเดือนก่อน

    හරි ලස්සන ස්ටුඩියෝ එකක් . පැහැදිලිකිරීමත් හරිම සරලයි .ගොඩක් හොදයි

  • @janakagayanath6560
    @janakagayanath6560 8 หลายเดือนก่อน

    ඒක නම් මරු......❤
    අයියේ..... Flutter test cases ලියන හැටි පුලුවන්නම් කරන්නකෝ.. කිසිම දෙයක් දන්නේ නෑ ඒ ගැන.

  • @chandima9276
    @chandima9276 8 หลายเดือนก่อน

    නියම video එකක් සහෝ

  • @hasindulakshan_
    @hasindulakshan_ 8 หลายเดือนก่อน

    මොනිටර් එක 😮😍

  • @SameeraSenarathna
    @SameeraSenarathna 6 หลายเดือนก่อน

    සු..පි..රි..💗

  • @GK-gy7hb
    @GK-gy7hb 8 หลายเดือนก่อน

    Marama minimalist look ekam thiyena setup ekak 😊❤❤❤

  • @dilshannanayakkara75
    @dilshannanayakkara75 8 หลายเดือนก่อน

    Supiri inspiration ekk dunne bro ❤

  • @Bigun_kavishka
    @Bigun_kavishka 8 หลายเดือนก่อน

    ඒක නම් 😟 සුපිරියක්

  • @darkprogrammer9760
    @darkprogrammer9760 8 หลายเดือนก่อน +1

    Patta watinawa.😍😍

  • @raj04kaush
    @raj04kaush 8 หลายเดือนก่อน

    Nice setup. Still working on mine 😊

  • @EashikaAshubod
    @EashikaAshubod 8 หลายเดือนก่อน

    Wow! My Dream Desk Setup 😯

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 8 หลายเดือนก่อน

    Motivated ❤

  • @pahankalhara-pp6cw
    @pahankalhara-pp6cw 8 หลายเดือนก่อน

    niyama video ekak.good luck❤

  • @sanchithaudana3850
    @sanchithaudana3850 8 หลายเดือนก่อน +1

    Love this setup sir ❤❤

  • @ruwanslit8430
    @ruwanslit8430 8 หลายเดือนก่อน

    Supiri aiyeee😍😍😍

  • @dudebonikka
    @dudebonikka 8 หลายเดือนก่อน

    setup eka patta.....🥰🥰🥰

  • @supun_sandaruwan
    @supun_sandaruwan 8 หลายเดือนก่อน

    Great setup ❤

  • @sltech-show
    @sltech-show 8 หลายเดือนก่อน

    Superb...💛

  • @devminsenevirathna3662
    @devminsenevirathna3662 8 หลายเดือนก่อน

    සුපිරි❤❤❤

  • @SandaruLakshan-zc1ox
    @SandaruLakshan-zc1ox 8 หลายเดือนก่อน

    Nice work setup ❤❤

  • @pamothDilsara
    @pamothDilsara 8 หลายเดือนก่อน +1

  • @lakshithambepitiya
    @lakshithambepitiya 8 หลายเดือนก่อน

    Wonderful setup ❤️💫

  • @clipstv6229
    @clipstv6229 8 หลายเดือนก่อน +1

    Super aiye.. aiya use karana car ek mokkd😁🥰

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน +1

      Car එකක් නෑ 😅

    • @clipstv6229
      @clipstv6229 8 หลายเดือนก่อน

      @@HexCoder 😁😍

  • @nadeejahimal8558
    @nadeejahimal8558 8 หลายเดือนก่อน +1

    Software engineering study karana student kenek use karana laptop ekaka thiyenna ona specifications gana idea ekak denna

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr 8 หลายเดือนก่อน

    Wow💚

  • @rajithajayalath
    @rajithajayalath 8 หลายเดือนก่อน

    Nice setup broo

  • @mohomedrushdi6170
    @mohomedrushdi6170 8 หลายเดือนก่อน

    wow superb 😍

  • @manjanaaloka3148
    @manjanaaloka3148 8 หลายเดือนก่อน

    superb❤❤❤

  • @lifeOfDev-g7g
    @lifeOfDev-g7g 8 หลายเดือนก่อน

    Final year final semester එකට අපිට සබ්ජෙක්ට් 4 කින් එකක් Select කරගන්න තියනවා. මම java programming පැත්තෙන් ඉස්සරහට යන්න කැමති කෙනෙක්.
    1.machine learning
    2.Business analysis practice
    3.Enterprise Architecture
    4.computer services Management
    මේ subject 4න් මොන සබ්ජෙක්ට් එක මගේ parth එක හදාගන්න උදව්වෙයිද? පුළුවන් නම් මේ එක එක Subject fields ගැන විස්තරයක් කියලා industry demand එක කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් ❤️

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      ඔයාගේ path එක දන්නේ ඔයා. ඒකට අනිත් අයට උත්තර දෙන්න අමාරුයි. ඒ subjects වල content බලලා ඔයා තීරණය කරන්න.

  • @mtecx
    @mtecx 8 หลายเดือนก่อน +1

    🔥❤️

  • @nipunaomantha7251
    @nipunaomantha7251 8 หลายเดือนก่อน

    First time oyage video ekak baluwe brother. Patta asa hithuna 🥺 Math Chanel ekak patan ganna hadanne mona Hari Dana ganna thiyenawanm msg ekak dannm kamak nhane? Jayawewa 💪❤️🔥

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน +1

      අනිවා!

  • @chanukagayantha
    @chanukagayantha 8 หลายเดือนก่อน

    ❤🔥

  • @salithapriyanath1762
    @salithapriyanath1762 8 หลายเดือนก่อน

    ❤❤

  • @neranjanhewage
    @neranjanhewage 8 หลายเดือนก่อน

    ❤️🔥

  • @chamidulakshitha5422
    @chamidulakshitha5422 8 หลายเดือนก่อน

    🔥🔥🔥

  • @user-uf5qq2mg1c
    @user-uf5qq2mg1c 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @amiththisara6889
    @amiththisara6889 8 หลายเดือนก่อน

    😍😍

  • @Nihara_Bandara
    @Nihara_Bandara 8 หลายเดือนก่อน

    🖤💥

  • @nadeejahimal8558
    @nadeejahimal8558 8 หลายเดือนก่อน

    dan thiyena Job role athule karanna thiyenna dewal ganath kiyanna

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      ඒවා ඉතිං company එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍ය දේවල් ගැන දැන ගන්න පොඩ්ඩක් Google කරන්න.

  • @harithahimansha2494
    @harithahimansha2494 8 หลายเดือนก่อน

    🤩🤩

  • @thilansanjeewana
    @thilansanjeewana 8 หลายเดือนก่อน

    First comment 😍😍😍

  • @kasunexe
    @kasunexe 8 หลายเดือนก่อน

    Vlog channel ekak thiyenwd? 🤔

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      මට නම් නෑ. ඒත් ඉතිං travel කරන ගමනුත් මේ channel එකේ වීඩියෝ දානවා.

  • @Kasun_Malinda
    @Kasun_Malinda 8 หลายเดือนก่อน

    👍

  • @MalinduBaggya-du4gf
    @MalinduBaggya-du4gf 8 หลายเดือนก่อน

    💖👍

  • @6z999
    @6z999 8 หลายเดือนก่อน

    Kalu malliwa ohedi hambenawada?

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      කවුද කළු මල්ලි? 🤔

  • @piggyfroggy809
    @piggyfroggy809 8 หลายเดือนก่อน +1

    ayye m1 max ekata ups ekk nadda

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      නෑ. මෙච්චර කල් ඕනේ වෙලා නම් නැහැ. 😉

  • @senuranimsadu8186
    @senuranimsadu8186 8 หลายเดือนก่อน

    Ayiye windowsda macda kiyala thoraganna baruva inne podi advice ekk denna puluvn da

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      Video එකක් කරන්නම්.

  • @navodgunarathne204
    @navodgunarathne204 8 หลายเดือนก่อน

    Okkoma files eka thanaka save karala thiyanna epa... investment wagema..

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      NAS එකක් හදන්න ඉන්නේ 💸

  • @shanirosh699
    @shanirosh699 8 หลายเดือนก่อน

    අයියෙ , software engineering sliit එකේ 3 years international degree එකෙන් ලංකාවෙ ජොබ්ස් වලට පිළිගැනීම කොහොමද?
    England , Australia වගේ රටකට SE ජොබ් එකකට යන්න sliit එකෙ 3 years international degree එකක් ම කරන එකේ වාසියක් තියද?

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      අනේ ඉතිං ඕවා පොඩ්ඩක් online හොයන්න පුළුවන් දේවල් නේ 😪

  • @GameXplain-Fortnite
    @GameXplain-Fortnite 8 หลายเดือนก่อน

    sir mata prashnayak thiynw...mn programming paththen thama yanna kamathi(software engineer).ethakota sir mulinma mn igena gnna oona dewal monwd..basic dewal...thawa sir ekata windows or mac walin mokkd sir hoda?????🙂

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      Please check my other videos. They explain exactly that. 😉
      Mac vs Windows:
      th-cam.com/video/KETDXSXxIpM/w-d-xo.htmlsi=_kW2ugGqHcPuWalV

    • @GameXplain-Fortnite
      @GameXplain-Fortnite 8 หลายเดือนก่อน

      thank you so much sir...❤@@HexCoder

  • @kawshalyastudios9388
    @kawshalyastudios9388 8 หลายเดือนก่อน

    Aiya i need help
    Mn mainly krnne online wada thamai (web based) eeta amatarawa adobe products use krnwa. Issrht content creation wlt lokuwt bhinnt innawa (editing). Eeta amtrw free time ekt gaming (rarely wge)
    Mn confuse wela inne hoda pc ekk build krnnd ntnm lap ekkt switch wennada kyl
    Aiya mkkd recommend krnne mn ynn ona mac ekkt windows ekktd and lap ekktd
    Please loku udwwk🥹🤝

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      Not my expertise at the moment 😅
      But the decision should be yours. If you need to take your computer with you, you need a laptop. Then it can’t be super powerful. But it has a battery and you can work anywhere. If you don’t take your computer with you, then a PC. Then you can have more power. But if you don’t do heavy graphical tasks, probably you won’t need it. But new laptops can do a decent job in graphics as well. For instance, I did all my videos last year on an Apple M1 MacBook Air.

    • @6z999
      @6z999 8 หลายเดือนก่อน

      Game ghn nattn mac thma

  • @parakramarathnayaka9171
    @parakramarathnayaka9171 8 หลายเดือนก่อน

    Macbook eke wrge mkkd

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      MacBook Pro 16” 2019

  • @kasunnimsara2675
    @kasunnimsara2675 8 หลายเดือนก่อน

    ❤🤍

  • @lakshithafernando8658
    @lakshithafernando8658 8 หลายเดือนก่อน

    I think over 10k dollars u may hv invested on this setup. U must b not in sl

    • @HexCoder
      @HexCoder  8 หลายเดือนก่อน

      Yeah, I live in Germany. Check out my first video to know my story.

  • @NadunMadawala
    @NadunMadawala 8 หลายเดือนก่อน +1

  • @kaushilaThilakarathna
    @kaushilaThilakarathna 8 หลายเดือนก่อน

    Superb ❤

  • @Ravindu_Kavishka
    @Ravindu_Kavishka 7 หลายเดือนก่อน

  • @nipunchamara
    @nipunchamara 8 หลายเดือนก่อน

    😍😍😍

  • @rameshsilva8212
    @rameshsilva8212 8 หลายเดือนก่อน

    👍

  • @NadunMadawala
    @NadunMadawala 8 หลายเดือนก่อน

  • @maximaxbro76
    @maximaxbro76 8 หลายเดือนก่อน +1

  • @user-fl1cl1sw9m
    @user-fl1cl1sw9m 8 หลายเดือนก่อน

  • @CKJayathilake
    @CKJayathilake 8 หลายเดือนก่อน