Mawathe - මාවතේ
Mawathe - මාවතේ
  • 206
  • 403 267
පට්ටම අඩුවට කුරුණෑගලින් Kayaking Tour එකක්, ගිහින් බලන්න ආස හිතෙයි | Kayaking Srilanka 🇱🇰 | Mawathe
පට්ටම අඩුවට කුරුණෑගලින් Kayaking Tour එකක්, ගිහින් බලන්න ආස හිතෙයි | Kayaking Srilanka 🇱🇰
මේකනම් කියන්න බැරි හරිම ලස්සන ගමනක්.කියනවට වඩා ගිහිල්ලම බලන එක තමා හොද මම හිතන විදියට. හැබැයි මම කෙටියෙන් කියන්නම් ව්ස්තරේ🔰
කොහෙද මේ තැන කිව්වොත් එහෙම් කුරුණෑගල තමයි මේ. ඉතින් කුරුණෑගල දඹුල්ල පාරේ 13Km වගේ එන්න ඕනේ. ඒ කියන්නේ ඉබ්බාගමුව පහුකරලා 1Km වගේ එද්දී දකුනු පැත්තට අභිමංසල පාර තියනවා. එතනින් හැරිලා 1Km වගේ එනකොට Lotus Cool Hotel එකට එන්න පුලුවන්. මෙතන ඔයාලට දවසක් ගතකරලා උනත් යන්න පුලුවන් ඕනේනම්.
Location: maps.app.goo.gl/MkhJDwnM7oCPSWfm7
Kayak Tour එක ගැන කිව්වොත් පොඩි ගානකට තමා අපිට මේ අවස්තාව දෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක්ට තමයි ඒ ගාන වෙන්නේ. එකපාර 08 දෙනෙක්ට වගේ යන්න පුලුවන් මේ ගමන. ඔයාලත් යන්න හිතන් ඉන්නවනම් පහල no එකට කතාකරලා ඔයාලගේ package එක වගේම දිනයත් වෙන්කර ගන්න.
For Booking : 076 750 5576
#kayak #kayaking #kayakingadventures #srilanka #srilankakaya #kurunegalakayaking #kayakinglife #adventure #srilankaadventure #ceylon #mawathe
มุมมอง: 312

วีดีโอ

මෙච්චර කල් තොරණ බැලුවට, තොරණ පිටිපස්සේ මොකද වෙන්නේ දන්නවද? | How to Oparate "Thorana" | Mawathe
มุมมอง 32K2 หลายเดือนก่อน
මෙච්චර කල් තොරණ් බැලුවට, තොරණ පිටිපස්සේ මොකද වෙන්නේ දන්නවද? | How to Oparate "Thorana" ch another video: ❌ ලංකාවේ රේල් පාරවල් හැදෙන හැටි th-cam.com/video/vDkomjNBtL4/w-d-xo.html ❌ රේල් පාර කාපට් පාරක් වෙන්නේ මෙහෙමයි th-cam.com/video/vDkomjNBtL4/w-d-xo.html ❌ලේසියෙන් යන්න බැරි කෝච්චි එන්ජිමේ ගමන th-cam.com/video/cI2aMx5pGGw/w-d-xo.html Special Thanks ; Pasindu pabasara #thorana #තොරණ #posonpoya ...
Drone එකෙන් 360° Photo එකක්🤔 | How to take 360° image from Drone | Mawathe
มุมมอง 1912 หลายเดือนก่อน
Drone එකෙන් 360° Photo එකක්🤔 How to take 360° image from Drone 🔰ඩ්‍රෝන් එකක් ලේසියෙන්ම Fly කරන්නේ මෙන්න මෙහෙමයි | How to fly DJI Mini 2 drone th-cam.com/video/IUAy3_E1EbM/w-d-xo.html 🔰ඩ්‍ර්‍රොන් එකකට ආසාවෙන් ඉන්නවනම් අනිවාරෙන් බලන්න | DJI Mini 2 Fly More Combo th-cam.com/video/V8PoX7KUEok/w-d-xo.html #360 #drone_360_photo #dronevideo #dji #djimini2 #drone #how_to #mawathe
මිනිස් බලයෙන් හරවන ටොන් 80 බර කෝච්චි එන්ජිම🤔 | How do Sri Lankan train changes track 🇱🇰 | Mawathe
มุมมอง 19K2 หลายเดือนก่อน
මිනිස් බලයෙන් හරවන ටොන් 80 බර කෝච්චි එන්ජිම🤔 | How do Sri Lankan train changes track 🇱🇰 Watch another video: ❌ ලංකාවේ රේල් පාරවල් හැදෙන හැටි th-cam.com/video/vDkomjNBtL4/w-d-xo.html ❌ රේල් පාර කාපට් පාරක් වෙන්නේ මෙහෙමයි th-cam.com/video/vDkomjNBtL4/w-d-xo.html ❌ලේසියෙන් යන්න බැරි කෝච්චි එන්ජිමේ ගමන th-cam.com/video/cI2aMx5pGGw/w-d-xo.html #How_to_trun_train_engine #how_do_srilankan_train_change...
ලේසියෙන් යන්න බැරි කෝච්චි එන්ජින් එකේ අමුතු ගමන | Srilankan Train Engine Tour experience | Mawathe
มุมมอง 43K2 หลายเดือนก่อน
ලේසියෙන් යන්න බැරි කෝච්චි එන්ජින් එකේ අමුතු ගමන | Train Engine Tour | Mawathe Watch another video: ❌ ලංකාවේ රේල් පාරවල් හැදෙන හැටි th-cam.com/video/vDkomjNBtL4/w-d-xo.html ❌ රේල් පාර කාපට් පාරක් වෙන්නේ මෙහෙමයි th-cam.com/video/vDkomjNBtL4/w-d-xo.html #traintour #train_engine_tour #srilankatrain #mawathe #travel #trainvideo
රේල් පීලී එකතු කරන යන්තරේ ( Who to Combined Rails Using machine) | Mawathe
มุมมอง 20K2 หลายเดือนก่อน
රේල් පීලී එකතු කරන විසාල යන්තරේ🤔 How to Combine rails using machine The video Credit gies to Original owner and thank you so much for sharing with me❤️😍 Watch another video: ❌ ලංකාවේ රේල් පාරවල් හැදෙන හැටි th-cam.com/video/vDkomjNBtL4/w-d-xo.html #howtomake #How_to_make_railroad _in_srilanka #railroad #railway #Rail _road_make #srilanka #travel #mawathe
රේල් පාර කාපට් පාරක් වෙන්නේ මෙහෙමයි | How to make Railroad in Srilanka 🇱🇰 | Mawathe
มุมมอง 70K2 หลายเดือนก่อน
#How_to_make_railroad_in _Srilanka #railroad #srilanka #train
ඇටඹේ ඇල්ලෙන් සැපට නාලා, උයාගෙන කාපූ චීස් පැස්ටා🍜| Daily Vlog Near Colombo Area | Mawathe #srilanka
มุมมอง 3493 หลายเดือนก่อน
ඇටඹේ ඇල්ලෙන් සැපට නාලා, උයාගෙන කාප චීස් පැස්ටා🍜| Daily Vlog Near Colombo Area | Mawathe #srilanka
ඩ්‍රෝන් එකක් ලේසියෙන්ම Fly කරන්නේ මෙන්න මෙහෙමයි | How to fly Dji Mini 2 drone | Mawathe #dji
มุมมอง 1.1K4 หลายเดือนก่อน
ඩ්‍රෝන් එකක් ලේසියෙන්ම Fly කරන්නේ මෙන්න මෙහෙමයි | How to fly Dji Mini 2 drone | Mawathe #dji
ඩ්‍ර්‍රොන් එකකට ආසාවෙන් ඉන්නවනම් අනිවාරෙන් බලන්න | DJI Mini 2 Fly More Combo | Episode 01
มุมมอง 3104 หลายเดือนก่อน
ඩ්‍ර්‍රොන් එකකට ආසාවෙන් ඉන්නවනම් අනිවාරෙන් බලන්න | DJI Mini 2 Fly More Combo | Episode 01
බෝට්ටුවෙන් බාපු ගමන් අලුත්ම බඩු මේව්වා | Dodamduwa fishing market | Mawathe
มุมมอง 3264 หลายเดือนก่อน
බෝට්ටුවෙන් බාපු ගමන් අලුත්ම බඩු මේව්වා | Dodamduwa fishing market | Mawathe
නිල්වැල්ලට නොදෙවෙනි දොඩන්දූවේ සුන්දර රාත්‍රියක්🌌 | "Dodanduwa" Beach Camping | Mawathe-මාවතේ
มุมมอง 2954 หลายเดือนก่อน
නිල්වැල්ලට නොදෙවෙනි දොඩන්දූවේ සුන්දර රාත්‍රියක්🌌 | "Dodanduwa" Beach Camping | Mawathe-මාවතේ
බඩගමුව කැලේ උණු උණු පොල් රොටී🤤 | Hot pot roti at badagamuwa forest | Mawathe | Srilanka🇱🇰
มุมมอง 2914 หลายเดือนก่อน
බඩගමුව කැලේ උණු උණු පොල් රොටී🤤 | Hot pot roti at badagamuwa forest | Mawathe | Srilanka🇱🇰
22 Km දුර ගෙවාගෙන නකල්ස් වනපෙත් තුලින් අළුගල්ලෙන, ඇලි හත දිගේ පහලට | Knuckles Alugallena seven falls
มุมมอง 2825 หลายเดือนก่อน
22 Km දුර ගෙවාගෙන නකල්ස් වනපෙත් තුලින් අළුගල්ලෙන, ඇලි හත දිගේ පහලට | Knuckles Alugallena seven falls
අලුත්කඩේන් Street Food කමුද? | Srilankan biggest Street Food Lane | Aluthkade street food |Mawathe
มุมมอง 1.3K6 หลายเดือนก่อน
අලුත්කඩේන් Street Food කමුද? | Srilankan biggest Street Food Lane | Aluthkade street food |Mawathe
2024 සුභ නව වසරක් වේවා!💜️ | Happy New Year 2024 | @mawathe
มุมมอง 4317 หลายเดือนก่อน
2024 සුභ නව වසරක් වේවා!💜️ | Happy New Year 2024 | @mawathe
මරණ බිය හොදටම දැනෙන කිතුල්ගල "Water Rafting"🛶 Kithulgala Water Rafting | Hotel Rivel Leaf #rafting
มุมมอง 1.9K8 หลายเดือนก่อน
මරණ බිය හොදටම දැනෙන කිතුල්ගල "Water Rafting"🛶 Kithulgala Water Rafting | Hotel Rivel Leaf #rafting
නාගල රජමහා විහාරය | Nagala Historic Temple | උඩින් ගිහින් බලන්න ගිහින් අන්තිමට වෙච්චි දේ🥺 | Mawathe
มุมมอง 1758 หลายเดือนก่อน
නාගල රජමහා විහාරය | Nagala Historic Temple | උඩින් ගිහින් බලන්න ගිහින් අන්තිමට වෙච්චි දේ🥺 | Mawathe
මහ වැසි මැද කුරුවිට එරත්න මාර්ගයෙන් අවාරේ සිරිපා කරුනාව | Off Season Siripa Hiking | Mawathe
มุมมอง 2219 หลายเดือนก่อน
මහ වැසි මැද කුරුවිට එරත්න මාර්ගයෙන් අවාරේ සිරිපා කරුනාව | Off Season Siripa Hiking | Mawathe
කෑම්පින් බඩු අඩුවටම ගන්න මෙතනට යන්න😲 | Low cost camping items in Colombo | Mawathe
มุมมอง 11K9 หลายเดือนก่อน
කෑම්පින් බඩු අඩුවටම ගන්න මෙතනට යන්න😲 | Low cost camping items in Colombo | Mawathe
ලූල්කදුර වතුයාය මැදින් මීදුම් පාරාදීසයක් සොයා🌱🍁 | Loolkandura State | Kondagala Solo Hike || Part 02
มุมมอง 1549 หลายเดือนก่อน
ලූල්කදුර වතුයාය මැදින් මීදුම් පාරාදීසයක් සොයා🌱🍁 | Loolkandura State | Kondagala Solo Hike || Part 02
ලංකාවේ පලවෙනි තේ වත්ත සොයා තනියම🌱 | Srilankan first tea state | Loolkandura | Kondagala || Part 01
มุมมอง 1849 หลายเดือนก่อน
ලංකාවේ පලවෙනි තේ වත්ත සොයා තනියම🌱 | Srilankan first tea state | Loolkandura | Kondagala || Part 01
"Katusukonda" Cinematic Drone Video | Srilankan best travelling place | Dji Drone |@mawathe
มุมมอง 1809 หลายเดือนก่อน
"Katusukonda" Cinematic Drone Video | Srilankan best travelling place | Dji Drone |@mawathe
පොඩ්ඩක් හරි කකුල ලිස්සුවොත් මරණය නිසැකයි😲 | Adventure Katusukonda | මාරාන්තික කටුසුකොන්ද | Mawathe
มุมมอง 36210 หลายเดือนก่อน
පොඩ්ඩක් හරි කකුල ලිස්සුවොත් මරණය නිසැකයි😲 | Adventure Katusukonda | මාරාන්තික කටුසුකොන්ද | Mawathe
නතිවම සුන්දර හන්තාන කදු මුදුනට | Hanthana Solo Hike | Srilankan travelling places | mawathe-මාවතේ
มุมมอง 21610 หลายเดือนก่อน
නතිවම සුන්දර හන්තාන කදු මුදුනට | Hanthana Solo Hike | Srilankan travelling places | mawathe-මාවතේ
වික්ටෝරිය ජලාශය නිසා අතහැර දැමීමට සිදුවුන තෙල්දෙණිය නගරය | Old theldeniya Town | Mawathe-මාවතේ
มุมมอง 18211 หลายเดือนก่อน
වික්ටෝරිය ජලාශය නිසා අතහැර දැමීමට සිදුවුන තෙල්දෙණිය නගරය | Old theldeniya Town | Mawathe-මාවතේ
Wangedigala Camping Part 02 | කදවුරු බදින්නන්ගේ පාරාදීසය වංගෙඩිගල Srilankan tourist places | mawathe
มุมมอง 29411 หลายเดือนก่อน
Wangedigala Camping Part 02 | කදවුරු බදින්නන්ගේ පාරාදීසය වංගෙඩිගල Srilankan tourist places | mawathe
ෆයිනස් කැලේ මැදින් ගිහින් වංගෙඩිගල රැයක් | Night Camping at Wangedigala | Part 01 | Mawathe
มุมมอง 52911 หลายเดือนก่อน
ෆයිනස් කැලේ මැදින් ගිහින් වංගෙඩිගල රැයක් | Night Camping at Wangedigala | Part 01 | Mawathe
රුපියල් 80ට 100ට පට්ට රස "පානී පූරි" |Paani poori | Street Food | Mawathe
มุมมอง 135ปีที่แล้ว
රුපියල් 80ට 100ට පට්ට රස "පානී පූරි" |Paani poori | Street Food | Mawathe
මහ නියං මැද වැසි පොදක් වෙනුවෙන් බලාහිදින "බෙල්වුඩ්" | Bellwood-Srilanka | Mawathe
มุมมอง 177ปีที่แล้ว
මහ නියං මැද වැසි පොදක් වෙනුවෙන් බලාහිදින "බෙල්වුඩ්" | Bellwood-Srilanka | Mawathe

ความคิดเห็น

  • @chamindajayalath3829
    @chamindajayalath3829 4 วันที่ผ่านมา

    ෆ්ලෑෂර් කොටෙට ගන්නෙ මොකක්ද

  • @user-zp4gv3cc8n
    @user-zp4gv3cc8n 5 วันที่ผ่านมา

    ayye mini 2 drone eka dan lankawata enne nadda cam.lk eketh na cam .lk eke thiyenne mini 2 se eka withra mini 2 eka na mini 2 lankawata enne nadd cam.lk eke nathham wena ganna thanak nadda mini 2 lankawata enne nadda

    • @mawathe
      @mawathe 3 วันที่ผ่านมา

      Ne mini 2 brandnew gann ne dn

  • @SonaliHansi-m9l
    @SonaliHansi-m9l 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @RanganaNuwan-i3m
    @RanganaNuwan-i3m 10 วันที่ผ่านมา

    Wen thankad nththd thwa gnna

  • @rohanondaatjie9505
    @rohanondaatjie9505 13 วันที่ผ่านมา

    Not really video try give more details about this rehabilitation.

  • @user-it6rw2yi8m
    @user-it6rw2yi8m 23 วันที่ผ่านมา

    දැන් ගොඩක් තොරන් වල තියෙන්නෙ Pixel screen නෙ.ඒවගෙ චිත්‍ර පොඩියි.අලුත් ක්‍රමයට වඩා මට නම් සාම්ප්‍රදායික ක්‍රමය ලස්සනයි.❤❤❤

    • @mawathe
      @mawathe 16 วันที่ผ่านมา

      Ouu eka aththa

  • @leonardtharindu
    @leonardtharindu หลายเดือนก่อน

    Ganan wadi neh

    • @mawathe
      @mawathe 16 วันที่ผ่านมา

      E dwswalnm adui

  • @isurudimshan5924
    @isurudimshan5924 หลายเดือนก่อน

    අපේ තොරණ් වලටත් එන්න 🤝

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Oylth karanwada?

  • @SandaruNethrasa
    @SandaruNethrasa หลายเดือนก่อน

    අයියෙ ඔක කියක්වෙයි ද බුදු අයියෙ 😢😢😢❤මටමාර පිස්සු වක්වෙ ලා අයියෙ 😢😢😢❤මටමාර පිස්සු වක්

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Dennm adu wela tynne ganan

  • @user-wo1mx4jw1p
    @user-wo1mx4jw1p หลายเดือนก่อน

    id aka nethuwa yanna barida

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Ne

  • @American.Trekker
    @American.Trekker หลายเดือนก่อน

    Thanks for the vid! What is the name of the area?

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Aluthkade, near the pettah

  • @dmsheharadilsha852
    @dmsheharadilsha852 หลายเดือนก่อน

    ❤❤

  • @subhashaniindunika6764
    @subhashaniindunika6764 หลายเดือนก่อน

    කතා කලානම් ඒනෝනේ,ඉබ්බාගමුවෙනෙ අපි මේ දවස්වල😢❤

  • @pasindupabasara2569
    @pasindupabasara2569 หลายเดือนก่อน

    😍😍

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      😍❤️

  • @rupaweerasekara5729
    @rupaweerasekara5729 หลายเดือนก่อน

    Godaak sthuthi dennatama harima wedagath

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Thank you❤️

  • @sachinthakapremachandra3663
    @sachinthakapremachandra3663 หลายเดือนก่อน

    ❤️😍

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Thank you❤️

  • @hansikasachini8488
    @hansikasachini8488 หลายเดือนก่อน

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Thank you❤️

  • @neldore4180
    @neldore4180 หลายเดือนก่อน

    😍🤩

  • @Vidura_nawanjana_harry
    @Vidura_nawanjana_harry หลายเดือนก่อน

    💫📷 patta location ek ❤️

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      😍❤️

  • @d2clicks
    @d2clicks หลายเดือนก่อน

    Mmm. Asa hithuna 😁😍

  • @KayakingBathalagoda.-sw
    @KayakingBathalagoda.-sw หลายเดือนก่อน

    ❤❤

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Thank you❤️

  • @Dewaka-ic3dx
    @Dewaka-ic3dx หลายเดือนก่อน

    Wonderful brother😊😊

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Thank you❤️

  • @Asela4562
    @Asela4562 หลายเดือนก่อน

    ❤️❤️❤️

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Thank you❤️

  • @mawathe
    @mawathe หลายเดือนก่อน

    Full video link: th-cam.com/video/PEHyhoKuzRI/w-d-xo.html

  • @MrLakiya463
    @MrLakiya463 หลายเดือนก่อน

    හොරෙන් හොරෙන් 😌

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Ubt call gaththa weda kale ne🙂🥲

  • @mawathe
    @mawathe หลายเดือนก่อน

    පට්ටම අඩුවට කුරුණෑගලින් Kayaking Tour එකක්, ගිහින් බලන්න ආස හිතෙයි | Kayaking Srilanka 🇱🇰 මේකනම් කියන්න බැරි හරිම ලස්සන ගමනක්.කියනවට වඩා ගිහිල්ලම බලන එක තමා හොද මම හිතන විදියට. හැබැයි මම කෙටියෙන් කියන්නම් ව්ස්තරේ🔰 කොහෙද මේ තැන කිව්වොත් එහෙම් කුරුණෑගල තමයි මේ. ඉතින් කුරුණෑගල දඹුල්ල පාරේ 13Km වගේ එන්න ඕනේ. ඒ කියන්නේ ඉබ්බාගමුව පහුකරලා 1Km වගේ එද්දී දකුනු පැත්තට අභිමංසල පාර තියනවා. එතනින් හැරිලා 1Km වගේ එනකොට Lotus Cool Hotel එකට එන්න පුලුවන්. මෙතන ඔයාලට දවසක් ගතකරලා උනත් යන්න පුලුවන් ඕනේනම්. Location: maps.app.goo.gl/MkhJDwnM7oCPSWfm7 Kayak Tour එක ගැන කිව්වොත් පොඩි ගානකට තමා අපිට මේ අවස්තාව දෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක්ට තමයි ඒ ගාන වෙන්නේ. එකපාර 08 දෙනෙක්ට වගේ යන්න පුලුවන් මේ ගමන. ඔයාලත් යන්න හිතන් ඉන්නවනම් පහල no එකට කතාකරලා ඔයාලගේ package එක වගේම දිනයක් වෙන්කර ගන්න. For Booking : 076 750 5576

  • @user-lx3pk4mr6n
    @user-lx3pk4mr6n หลายเดือนก่อน

    8 person manual campimg tent ...how much sir ...

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Please chech there website or facebook page. Links are avillable in discription

  • @user-gb5ql8cz9p
    @user-gb5ql8cz9p หลายเดือนก่อน

    සෙල්ලම් ඇති වැඩක් නෙවෙ, හිතේ ශ්‍රද්ධාව ඇතිව කරන වැඩක් මිස බිස්නස් එකක් නෙවෙයි ❤

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      ❤️😍

  • @JOKERBOY11146
    @JOKERBOY11146 หลายเดือนก่อน

    මගේ ලොකු ම හීනේ 😢❤ ❤

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Ikmnt gnn puluwan wei❤️

  • @SudeshGayashsan
    @SudeshGayashsan หลายเดือนก่อน

    Den mede webine

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      ❤️

  • @ramyakw5166
    @ramyakw5166 หลายเดือนก่อน

    අලි මැරෙන එක නවතියි ද?

  • @shashikakumari
    @shashikakumari หลายเดือนก่อน

    Video eke enawa pennapu treng eke nemi mu yanne

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Enwa pennpu ekem yann oneda😄

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic หลายเดือนก่อน

    ලංගම ඩිපෝවල බස් රථ අලුත් වැඩියා කරන හැටි පෙන්නන්න

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      ❤️😍

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic หลายเดือนก่อน

    එතකොට ඔය ඔයාගේ ඉදිරිපිට තියෙන පෙට්ටි පාවිච්චියෙන් ඉවත් කරපු දුම්රිය මැදිරිද මේවා අලුත්වැඩියා කරන්න බලධාරීන් දැනුවත් කරන්න වැඩපිළිවෙලක් හැදුවොත් හොඳයි නේද

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      Ou ain krpuwa godak tynwa

  • @nilukahemamala4282
    @nilukahemamala4282 หลายเดือนก่อน

    Meka kiyatada gaththe

    • @mawathe
      @mawathe หลายเดือนก่อน

      2.20

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 หลายเดือนก่อน

    යූ වෙන්නේ කකෝනි