රු.95000න් Bangkok ගිහින් එමු😍| Thailand Full Travel Guide | දැනගෙන යන්න | Thailand Visa Free😱
ฝัง
- เผยแพร่เมื่อ 14 มิ.ย. 2024
- රු.95000න් Bangkok ගිහින් එමු😍| Thailand Full Travel Guide | දැනගෙන යන්න | Thailand Visa Free😱
ඔයාලා bangkok යන්න හිතන් ඉන්නවනම් මේ ව්ඩීයෝ එකෙන් ඔයාලට හොද idea එකක් ගන්න පුලුවන් උනා කියලා හිතනවා.අපි ගියෙ travel agent එකකින් අපිට පැකේජ් එක උනේ 95000 මේක අපි customize කරලා ගත්තේ ඔයාලට මීටත් වැඩිය අඩුවෙන් යන්න පුලුවන් .
#bangkoktravelguidesinhala #bangkoktravel #thailandvlogsinhala #bangkokvisafreeforsrilanka #thailandvisafreeforsrilankans #tourguidesinhala #budgettravel #traveltips #bangkoktraveltips
Good review ❤❤❤
Thank you 😍😍
hoda review ekak
Thank you so much 😊
❤❤❤
😍😍
Visa Free තාම නෑ dear තායි. Visa free වෙන්නේ අගෝස්තු වල හෝ පසුව. මං ගිය සතියේ Thai Visa ගත්තේ, Embassy වෙබ් එකේ notice කරල තියෙන්නේ free visaරටවල් ඉදිරියට දැනුම් දෙනව කියල.
ටික්ට් එකක් තනියම බුක් කරගන්න එක ගැන වෙනම වීඩියෝ එක්ක් කරන්නකෝ ඩියර්. පුලුවන් නම් ලොකු දෙයක්.
Ok dear 😊
ඔව් ඒක ඇත්ත
තව ටිකක් පැහැදිලි මදි
Hotal name
Kasaon st o.k
..අනිත්........st වල නම පැහැදිලි මදි
අනිත් viedio වලට වඩා හොද
තොරතුරු තිබ්බා
Thank you 😊 full details dala aith video ekak upload karannam
Can you share details of the travel agent?
Maru mea video eka Dan dapu eka man mage off eka dawase you tube eke vacation ekata lankawata giyama yana ratak Bala Bala htyae…… ela thanks very much well detailed, & if u can please mention who is that travel agent from srilnka….. thanks ❤️
Thank you so much 😊😍api giye travelme.lk eken❤️
@@elegantdiaries thank you❤️
Indiyan dabadìwa charìkawak gana vidio ekak karanna priçe samaga
Meke sampurana vedio eka dennkoo❤❤❤
Dannam 😊
Visa free උනේ කවද ඉදලද? ඔයාල යනකොට free ද?
What is the travel agent and plz do a Vedio about how to book the ticket our selves
Travel agent - travelme.lk .
Chatuchak market eka weekend eke witharada tiyenne?
Ow weekend vitarai tiyenne
flight ekedi apita ona meals kalin book karanna onada .nathnam flight ekedi ewa order karanna berida
Kalin book krnna puluwan .flight ekedi order karannath puluwan .ethanadi order karaddi poddak gana wadi
@@elegantdiaries ah.thanks.thawa oya wage video oni
Issarahata aragena ennam 😊
VISA Free dha Thailand
Hi..kawda travel agent ??
Travelme.lk eken thama api giye
Thank you
Visa nathuw dn ynn puluawan d dr?
Yanna puluwan.
Mokadda tickets book karapu app eka dear
Air Asia app eken
Oyala koi kaleda giye dear?. Samahara aya kiyanawa thailand visa free kiyala kiuwata thawama embassy through apply karanna ona kiyla
Api giye January wala . Travel agents lagen lagadi gihin awa ayagen ahala baluwanm hodai yanna kalin
September Air Asia 50,000 i habai Thailand walata wahinawa a kale
Ow Season kaleta ganan
@@elegantdiariesseason කාලෙ කියන්නෙ මොන මාසද? Off season වලදි ගියාම අපහසුතා වැඩියිද
July-sep wage . Off season wala wassa tiyenna puluwan
Miss meka 95000ekknektada
Ow me ekkenekta 3night 4 day package ekak ,air tickets mita amatharawa add wenawa
@@elegantdiaries miss oyalage agent hri book krpu eka hri kiynko.. thank you soo much ..ekanm hrima
Labai habai
Vidio aka kati ,harima pahadili,
Visa nathuw dn ynn puluawan d dr?
Ow,habai visa karana kenekgen harima information aragenama yanna