සැම දෙනා තුළ සතුට සැනසීම වැඩෙත්වා..! | Mithree Shanthiya | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 213

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +67

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @sanjeewaruwan7373
    @sanjeewaruwan7373 ปีที่แล้ว +139

    ඔබ වහන්සේලා අපේ යහපතට කරන මේ දේවල් කවදාවත් අපතේ යනවා කියා නොසිතත්වා.. බොහෝම පිං ස්වාමින් වහන්ස.. තෙරුවන් සරණයි🙏🙏

  • @aweerasekara2804
    @aweerasekara2804 ปีที่แล้ว +12

    මම බොහොම මැතකදී බවනාවට යොමුවු කෙනෙක්. මට සියලුම දෙනා කෙරෙහි මෛත්‍රී හිතක් දියුනු කර ගැනිමට මේ බවනා සියල්ලම උපකාරී වෙනවා. මේ කරන සමාජ සත්කාරයට මේයට දායක උන සියලූම දෙනාට මෙය අහන සියලූම දෙනාට කුසල් සිත්ම ලැබේවා. සැනසීම ලැබෙවා. උතුම්වූ නීර්වාණයම ලැබේවා.

  • @niroshanhewarachchi6754
    @niroshanhewarachchi6754 ปีที่แล้ว +30

    අපගේ කළ්‍යාණ මිත්‍ර පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන්වහන්සේ
    තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන්
    නිදුක් වෙත්වා!
    නීරෝගී වෙත්වා!
    සුවපත් වෙත්වා!
    දුකින් මිදෙත්වා!
    නිවන් ලබත්වා!
    සුව සෙත සහ චිරජීවනයම ලබත්වා!
    තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් අප සුවපත් කර අපට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මග පෙන්වමින් ඔබ වහන්සේ සිදුකරන සාශනික සහ සමාජ මෙහෙවරට ගොඩාක් පින්🌷
    අප විසින් රැස් කරන සියලු පින් අනුමෝදන් වී ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යය සුවසේ අවබෝධ කරගැනීමට වාසනාව උදා වේවා 🙏
    තෙරුවන් සරණයි 🙏

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 ปีที่แล้ว +49

    බොහෝම පිං ඔබ වහන්සේට. සියලු දෙනාට යහපතක්ම වේවා !

  • @dilshanikavindya5854
    @dilshanikavindya5854 3 หลายเดือนก่อน +5

    මම හරිම කැමැත්තෙන් කරනවා මේ භාවනාව..හිත නිවී සැනසෙනවා..මම ඒක අත්දකිමි..අනේ මාගේ කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා..තෙරුවන් සරණයි 🙏

  • @pavithrashamali6494
    @pavithrashamali6494 ปีที่แล้ว +16

    ලෝ වසන සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!ඔබ වහන්සේට උතුම් වූ අමා මහ නිවන් මග අවබෝධ වේවා !!!සාදු සාදු සාදු !

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +10

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +18

    සාදු..සාදු..සාදු..සියළු සත්වයෝ සුවපත් වෙත්වා...🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +22

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාදු සාදු සාදු
    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් වෙත්වා...
    නිරෝගී වෙත්වා...
    සුවපත් වෙත්වා....
    දුකින් මිදෙත්වා....
    තෙරුවන් සරණයි....
    🙏🙏🙏

    • @wasala2744
      @wasala2744 ปีที่แล้ว +1

      නමෝබුද්ධාය 🙏🙏🙏
      තුණුරුවනේ අනන්ත ආනුභාව බළයෙන් සෙත්වේවා පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට .....
      නිදුක් වේවා ..නීරෝගී වේවා ..දීර්ඝායුෂ ම ලැබේවා ..සියලු දෙවියන්වහන්සේලගේ රැකවරණ නිරතුරුවම ලැබේවා ......

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว

      @@wasala2744 සාදු සාදු සාදු එසේම වේවා පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබටත්
      🙏🙏🙏

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ ปีที่แล้ว +20

    සියලු සත්වයෝ සුවපත් වේවා!🌻🙏

  • @dileepachanuka_10
    @dileepachanuka_10 ปีที่แล้ว +19

    නමෝ බුද්ධාය🌷🙏... විශ්වයේ සෑම සක්වලකම ලෝක තිස්එකෙහිම සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා!....

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +22

    සිතට ලොකු සැනසීමක් දැනුනා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

  • @Ras-hy8mq
    @Ras-hy8mq 2 หลายเดือนก่อน +2

    මා මෙන්ම සියලුම ලෝක සත්වයෝ සුවපත් වේවා! 🌸💕

  • @rkkavinda7617
    @rkkavinda7617 ปีที่แล้ว +10

    හැම දුකකදීම ආවේ බුදු සමිදුන් වෙතටයි.මට සැනසීම ලැබෙන තැන මම නවතිමි,❤️ඔබ වහන්සේලාගේ මනස තවත් සුවපත් වී අපට සෙත සදත්වා🙏

  • @dilidili4574
    @dilidili4574 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimashawijekoon4939
    @nimashawijekoon4939 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා!

  • @nimashaliyanage
    @nimashaliyanage ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!

  • @gayaniwong5850
    @gayaniwong5850 6 หลายเดือนก่อน +1

    බොහෝ පින් පින්වත් ස්වාමින් wahansa
    ඔබ වහන්සේ ට නිවන් අවබෝධ කරගන්නට මේ පින හේතු වේවා!

  • @AsokaAsoka-ns8ng
    @AsokaAsoka-ns8ng ปีที่แล้ว +1

    ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ පිනෙන් නිවන්මදකිත්වා

  • @samidaayomi2404
    @samidaayomi2404 4 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් ස්වාමීන් වහන්ස තව තවත් මෙවන් පුන්‍යකර්මයන් කරන්නට ශක්තිය ධයිර්‍ය ලැබේවා. සිත නිවෙන මේ භාවනා වීඩියෝව මම දිනපතා අසා කුසල් රැස් කර ගනිමි. ඒ පිනෙන් මේ භවයේම ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @AyeshaWijerathna
    @AyeshaWijerathna ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය!!!

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @Swarna_samarasooriya
    @Swarna_samarasooriya 10 หลายเดือนก่อน +2

    ලොකු ස්වාමින්වහන්සේ වගේමයි . Sadu ,sadu .

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +10

    සියලු දෙනාටම උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 . තෙරුවන් සරණයි 🙏🙏 .

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +7

    නමෝබුද්ධාය 🙏🙏🙏
    ගුරුවරුන්...මව්පියන් හා ලොවේ ගුණැතියන්...
    වෙසෙත්වා සියලු කළ නිවී සැනසුන සිතින් ...
    දූ පුතුන් හා සොයුරු....සිසුන් හා සිසුවියන් ..
    වෙසෙත්වා කී කරුව නිහතමානී සිතින් ....
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...
    සාධු ..සාධු ..සාධු ..
    වන්දණීය පූජණීය කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ....
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා සාධු ...සාධු ..සාධු .....

    • @chandimajayawardena1838
      @chandimajayawardena1838 ปีที่แล้ว +1

      🌷🌷🌷🙏🙏🙏

    • @ukdvsgd2673
      @ukdvsgd2673 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය 🙏🙏🙏
      සාදු සාදු සාදු
      පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබද නිදුක් වෙත්වා....
      නිරෝගී වෙත්වා...
      සුවපත් වෙත්වා...
      දුකින් මිදෙත්වා....
      තෙරුවන් සරණයි
      යහපතක්ම වේවා...
      🙏🙏🙏

    • @ranjanauransan6561
      @ranjanauransan6561 ปีที่แล้ว +1

      @@ukdvsgd2673 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌📢🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🏥Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.zzZdZZzZZszzZZddzDZZZdZDzDdzDSzsZDZZzdZdZZZDZDDDZZZZZZzsZDzZZDDZZZdzDZdDZzzZZDDDZZZzzzZZDzZDZDDDZZzzzZZZzzzZZZZZZZZZzZzzZZ, ල්

    • @ranjanauransan6561
      @ranjanauransan6561 ปีที่แล้ว

      ඔ,ව්,ඔයාට ,හිතෙන්නෙ ඔ,,,,,,,,,,,,,,,,,,,,,,,,ව්ව්ව්ව්,ඊඊඊඊ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,jayawardena ,,,ijjjj,,,,,,ඉජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්,ඊඊඊඊ,,,,,,,,,,j,,,,,,,ඊඉ,,,,ඉ

  • @luckyline5433
    @luckyline5433 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ ... පිංවත් ස්වාමීන් වහන්සේහට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @kavindimaneesha8007
    @kavindimaneesha8007 ปีที่แล้ว +10

    Namo Buddhaya 🙏
    SUWAPATH WEEWA!

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය.. සාදු සාදු සාදු... සියලු දෙනා ලොව සුවපත් වෙත්වා... සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා වේවා.. සාදු සාදු සාදු...

  • @nethmajayasingha224
    @nethmajayasingha224 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @maheshiillangakoon8933
    @maheshiillangakoon8933 ปีที่แล้ว +5

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🏻🙏🏻🙏🏻

  • @thiseramadushanka5210
    @thiseramadushanka5210 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.. අනේ අවසරයි පින් වත් ස්වාමින් වහන්ස.. කාරුණික ඉල්ලීමක් කිරීමට අවසර.. බුදු සමිදු ගේ නෙතින්. ගාලා කරුණා දහර.. මේ උතුම් කවි පෙළත්. ඔබ වහන්සේ ගේ.. මිහිරි හඩින්. සියලුම දෙනාට යහපත හිත සුව පින පිණිසම.. දේශනා කරත්වා.. 🙏🙏🙏සාදු සාදු සාදු

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +3

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් ම වෙත්වා 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @thisaramaduranga8957
    @thisaramaduranga8957 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🌹

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🇱🇰🇶🇦❣

  • @s.y3662
    @s.y3662 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබවහන්සේට හිත නිවෙන ධර්මය නිතරම ඇසේවා

  • @pramuditharupasinghe8211
    @pramuditharupasinghe8211 ปีที่แล้ว +5

    siyalu sathwayo suwapath wethwa!!!!

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏

  • @pramodanijayawardhana2905
    @pramodanijayawardhana2905 ปีที่แล้ว +6

    🙏🙏🙏 namo buddhaya ... pinwath suwmin wahansa.

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +3

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි ලොව සියලු දෙනා දුකින් මිදෙත්වා,බියෙන් මිදෙත්වා සොව්න් මිදෙත්වා නිතින් මේහැම සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThejaYapa-rw5zj
    @ThejaYapa-rw5zj ปีที่แล้ว +1

    Pinwath kalyana mithrayanan wahanseta niduk nirogi suwayama ath wewa..! 🙏🙏🙏

  • @kasuniwijerathna330
    @kasuniwijerathna330 ปีที่แล้ว +1

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා

  • @koreansumi201
    @koreansumi201 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @ameedhameedmpd5999
    @ameedhameedmpd5999 ปีที่แล้ว +1

    ඔබවහන්සේට නිදුක් නිරෝගිමත්ව සුවසේම වැඩෙත්වා 🙏🙏🙏 සියලුදේනා ලොව සුවපත් වේවා තෙරුවන් සරණයි නමාමි බුද්දාය 🙏🙏🙏🙏

  • @ChadralathaRanasinghe
    @ChadralathaRanasinghe ปีที่แล้ว

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා සාදු සාදු

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු, සියලුම දෙනාට මෙය, ඇසේවා, නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය

  • @sandunihansika1607
    @sandunihansika1607 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...

  • @hasindushenal7312
    @hasindushenal7312 12 วันที่ผ่านมา

    අපගේ ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුලු අහස් ගව්ව සියලුම කාර්ය මණ්ඩලයත් නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා❤🙏🏼

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +14

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ! අපෙ හාමුදුරුවනේ ,...සැමට සෙත් වේවා ! නිදුකින් සැනසෙන මග හමුවේවා ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! සාදු .සාදු . සාදු ...🙏🙏🙏 🌹💐🌹

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා .......

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @Thashni_Ahanya
    @Thashni_Ahanya ปีที่แล้ว +1

    හිත නිවෙනවා ..පිං ඔබ වහන්සේලාට

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +1

    සියලුම සත්වයෝ සුවපත් වෙවවා

  • @erandikaushalya2024
    @erandikaushalya2024 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය...🙏🙏🙏🙏

  • @YenaloMahinsa
    @YenaloMahinsa 15 วันที่ผ่านมา

    මා අතින් කිසි වෙකුට කිසි
    දුකක් නොවේවා ...❤
    හැමදෙනා තුල සතුට වැඩෙත්වා ..සාධු සාධු සාධු 🙏🙏🙏❤️❤️❤️❤️

  • @bhadraindramal9988
    @bhadraindramal9988 ปีที่แล้ว +5

    Theruwan saranai

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว +1

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dilkiwasana5883
    @dilkiwasana5883 ปีที่แล้ว +1

    සියලු ස්ත්වයෝ සුවපත් වෙත්වා...🙏

  • @ayeshawijesinghe9436
    @ayeshawijesinghe9436 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai 🌹🌹🌹🌹🌹🌹 oba wahanseta 🌹 lowama suwapath wewa

  • @malanipathiraja7421
    @malanipathiraja7421 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu 🙏🙏🙏🙏🙏🙏

  • @DahamiJayarathna
    @DahamiJayarathna 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏💞
    පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් ඉක්මන් භවයකදී නිවන් අවබෝධය සදහාම හේතූ වේවා වාසනා වේවා....🙏🙏

  • @chethanideepashika9950
    @chethanideepashika9950 ปีที่แล้ว +1

    සිතට ලොකු සැනසිමක් ලැබුනා

  • @manjulapradeep1217
    @manjulapradeep1217 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 ปีที่แล้ว

    Oba wahanseta Yahapathaka wewa. theruwan saranai sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 ปีที่แล้ว +1

    Siyalu denatama Yahapathama weva
    🏵🌼🌷🙏🙏🙏🌷🌼🏵

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr ปีที่แล้ว +1

    මේ සියලු ලෝ සතුන් ලබා සැප නිසි ලෙසේ වඩාත්වා මෙත් සිතින් සැප සතුට ලැබෙන සේ 🌸🙏

  • @surangachaminda6936
    @surangachaminda6936 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේ පායුග පිණිපාවෙිවා නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼💛💛💛💛💛

  • @sahansandanath9276
    @sahansandanath9276 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤️🙏

  • @ThanujaLakmali-k7x
    @ThanujaLakmali-k7x 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏

  • @bimsaraBota-vm8wz
    @bimsaraBota-vm8wz หลายเดือนก่อน

    සියලුම සත්වයො සුවපත් වෙත්වා

  • @hasinisiranthika8847
    @hasinisiranthika8847 ปีที่แล้ว +1

    අනේ පින්වත් ස්වාමීන් වහන්ස කරුණා බාවනාව,මුදිතා බාවනාව,උපේක්ෂා බාවනාවත් Audio විදිහට ලබා දෙන සේක්වා 🙏🙏🙏.ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ගායුශ සම්පත් ලැබේවා 🙏🙏

  • @ThariduLakshan-t3j
    @ThariduLakshan-t3j ปีที่แล้ว

    මේ සියල්ල අපගේ පින්වත් ලොකු ස්වාම්න් වහන්සේ නිසා 🙏🙏🙏

  • @Thinethdizna
    @Thinethdizna ปีที่แล้ว

    ස්වාමින්වහන්සෙ මේ ගෞතම බුදු සසුනේම පරිපූර්ණ වූ චතූර්‍රය සත්‍ය ලැබේවා🙏🙏🙏

  • @MonadiUsanga5670
    @MonadiUsanga5670 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🙏

  • @hasithasampath1999
    @hasithasampath1999 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏
    දුක් විදිනා සියලු සත්වයෝ,
    නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏

  • @Dahamiprarthana75
    @Dahamiprarthana75 10 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.....මේ පින් හේතූවෙන් නිවනින් නිවී සැනහෙන්නට ලැබේවා .....🙏💖🌍

  • @malindihasaranga
    @malindihasaranga ปีที่แล้ว

    හැමදාම මන් මේක අහනවා.... Marama විදියට හිත නිවෙනවා .. හාමුදුරු වනේ ...... ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thiseramadushanka5210
    @thiseramadushanka5210 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c 9 หลายเดือนก่อน

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ...දීර්ඝායුෂ වේවා...

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @piumithathsarani955
    @piumithathsarani955 ปีที่แล้ว +1

    Mahamewnawata godak pin.

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว

    සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻

  • @renukaediriweer6860
    @renukaediriweer6860 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    අහන්න අහන්න කනට mepani wagei අපේ හාමුදුරුවනේ...... 🙏🙏🙏🙏ඔබ වහන්සේට බොහොම පින් pin🙏

  • @ishandilanka2780
    @ishandilanka2780 ปีที่แล้ว

    Theruwan saranai pinwath swamin wahansa

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว

    වාසනාවන් පින්වන්ත කල්‍යාණමිත්‍ර සම්පත්තිය ....🙏🪷🙏🪷🙏

  • @DamayanthiKumari-b1p
    @DamayanthiKumari-b1p 10 หลายเดือนก่อน

    උතුම් theruwan saranayi පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 dihirgayu සම්පත් labathwa 💕🙏💕

  • @madukamadu6630
    @madukamadu6630 ปีที่แล้ว

    Oba wahnsellata nirogi bawaya labewa

  • @bagyagamage6746
    @bagyagamage6746 10 หลายเดือนก่อน

    Uthum pinwath samin wahanseta uthum gawthama Buddha sasanedima naiwanaya awaboda wewa 🙏🙏🙏

  • @kumarisuriyapperuma3686
    @kumarisuriyapperuma3686 10 หลายเดือนก่อน

    Namo Buddhaya... deergayu wewa swameeni 🙏🙏🙏