මුදිතා භාවනාව 🧘 | Muditha Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 95

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +36

    මම ආයුෂයෙන් වැඩෙත්වා
    වර්ණයෙන් වැඩෙත්වා
    සැපයෙන් වැඩෙත්වා
    බලයෙන් වැඩෙත්වා
    යසසින් වැඩෙත්වා
    කීර්තියෙන් වැඩෙත්වා
    ප්‍රඥාවෙන් වැඩෙත්වා
    මා මෙන්ම සියලු ලෝකවල සියලු සත්වයෝම
    ආයුෂයෙන් වැඩෙත්වා
    වර්ණයෙන් වැඩෙත්වා
    සැපයෙන් වැඩෙත්වා
    බලයෙන් වැඩෙත්වා
    යසසින් වැඩෙත්වා
    කීර්තියෙන් වැඩෙත්වා
    ප්‍රඥාවෙන් වැඩෙත්වා ...
    සාදු සාදු සාදු
    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා...
    තෙරුවන් සරණයි...
    🙏🙏🙏

    • @wasala2744
      @wasala2744 ปีที่แล้ว +3

      නමෝබුද්ධාය 🙏🙏🙏
      පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබ ආයුෂයෙන් වැඩෙත්වා
      වර්ණයෙන් වැඩෙත්වා ..
      සැපයෙන් වැඩෙත්වා ..
      බළයෙන් සෙත්වේවා ..
      යසසින් වැඩෙත්වා ..
      කීර්තියෙන් වැඩෙත්වා ..
      ප්‍රඥාවෙන් වැඩෙත්වා ...
      තුණුරුවන්ගේ අනන්ත ආනුභාව බළයෙන් සෙත්වේවා ..නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ....
      සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණය නිරතුරුවම ලැබේවා ..

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +3

      @@wasala2744 නමෝ බුද්ධාය 🙏🙏🙏
      සාදු සාදු සාදු
      එසේම වේවා මගේ පින්වන්ත කළ්‍යාණ මිත්‍ර ඔබටත්...
      බොහෝ පින් සිදුවේවා ඔබගේ ආශිර්වාදයට ..
      🙏🙏🙏❤️❤️❤️

    • @Wenukg77
      @Wenukg77 2 หลายเดือนก่อน +1

      තමාට කරනවිට වැඩෙම්මා ලෙස අවසන් කල යුතුය..

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela 2 หลายเดือนก่อน +1

      @@Wenukg77 🙏🙏🙏
      නමෝ බුද්ධාය
      සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවපත් වෙත්වා

  • @AtoZ-10306
    @AtoZ-10306 ปีที่แล้ว +16

    සැම සිත් තුළ මුතිතාව වැඩෙත්වා.

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +13

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...සැම සිත් තුළ මුතිතාව වැඩෙත්වා..

  • @sadundilshan7159
    @sadundilshan7159 ปีที่แล้ว +7

    මම ආයුෂයෙන් වැඩෙම්වා !
    වර්ණයෙන් වැඩෙම්වා !
    සැපයෙන් වැඩෙම්වා !
    බලයෙන් වැඩෙම්වා !
    යසසින් වැඩෙම්වා !
    කීර්තියෙන් වැඩෙම්වා !
    ප්‍රඥාවෙන් වැඩෙම්වා !
    මා මෙන්ම සියලූම සත්ත්වයෝ ආයුෂයෙන් වැඩෙත්වා !
    වර්ණයෙන් වැඩෙත්වා !
    සැපයෙන් වැඩෙත්වා !
    බලයෙන් වැඩෙත්වා !
    යසසින් වැඩෙත්වා !
    කීර්තියෙන් වැඩෙත්වා !
    ප්‍රඥාවෙන් වැඩෙත්වා !

  • @wasithaweeraratne4839
    @wasithaweeraratne4839 ปีที่แล้ว +6

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේගෙන් කාලයක් තිස්සේ බලාගෙන හිටපු වීඩියෝ එකක්.. අද දකින්න ලැබුනා.. ඇත්තටම ගොඩක් සතුටුයි ස්වාමීන් වහන්සේ.., ඔබ වහන්සේට අනේකවාරයක් පිං..
    ඔබ වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    සාදු ..! සාදු ..! සාදු ..!
    🙏🙏🙏

  • @SLNursingAcedemy
    @SLNursingAcedemy ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය ..!!! අපි ජීවිත කාලෙම සොයමින් හිටිය දෙයක් හමුවූනා කියලා හිතුනා.සිව් බඹ විහරන භාවනා බහුල වශයෙන් අසන්නට ,මෙනෙහි කරන්නට ලැබේවා....සාදු...සාදු ..සාදු ..!!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +5

    🙏🪔 සැම සිත්තුල මුදිතාව වැඩෙත්වා! 🪔🙏
    මේ භාවනා මනසිකාරය සැම පිනැත්තෝ සසර දුකින් අත්මිදෙන්නට හේතුවාසනා වේවා!!! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 ปีที่แล้ว +2

    Theruwan sarani පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr ปีที่แล้ว +20

    අනෙ මම මෙ බවනාව දනකම් බලන් හිටියේ පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🌸🌸🌸🌸

    • @jesythbabu8097
      @jesythbabu8097 ปีที่แล้ว

      Pinvath swaminvahansa,
      "Devathaa anussathi" bhawanaawa api kerehi anukampaawen deshanaa karana men kaarunikawa illa sitimi.
      Eya upakaara rahithawa sidukirimata apohosath vemi.
      Theruwan sarani
      Name Buddha's.

  • @nethmisanjana3682
    @nethmisanjana3682 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!!
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    තෙරුවන් සරනයි ! නමෝබුද්ධාය !🙏🙏🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ! සියලු දෙනාගේ සිත් මුදිතාවෙන් වැඩෙත්වා ! 🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +2

    🙏🙏🙏 ඔබ වහන්සේ ඇතුළු අප සැමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ උතුම් භාවනාවත් හේතු වේවා !!! 🙏🙏🙏

  • @niroshnavidyarathna9277
    @niroshnavidyarathna9277 ปีที่แล้ว +3

    අහෝ හිත සැනසෙන තරම් ස්වාමීනි ...🙏🙏🙏

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ, මාගේ පිංවත් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පිංවත් ගුරු ස්වාමීන් වහන්සේලා, ලොව පුරා සිටින සියලුම පිංවත් ස්වාමීන් වහන්සේලා, මාගේ දෙමව්පියන්, සියලු දෙව් මිනිසුන්, සියලු ලෝක සත්වයෝම,
    ආයුෂයෙන් වැඩෙත්වා....
    වර්ණයෙන් වැඩෙත්වා....
    සැපයෙන් වැඩෙත්වා.....
    බලයෙන් වැඩෙත්වා.......
    යසසින් වැඩෙත්වා.......
    කීර්තියෙන් වැඩෙත්වා......
    ප්‍රඥාවෙන් වැඩෙත්වා.........!
    🌷🌷🌷🙏🌷🙏🌷🙏🌷🌷🌷

  • @durshanilki6794
    @durshanilki6794 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️💐💐💐
    නමෝ බුද්ධාය 🙏🙏🙏❤️❤️❤️💐💐💐
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏❤️❤️❤️💐💐💐
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️💐💐💐
    ඔබ වහන්සේට සුවසේම ධර්මාවබෝධය වේවා 🙏🙏🙏❤️❤️❤️💐💐💐
    🙇🌺🙇‍♀️🌺🌼🌼🌼🌼

  • @NalaniWeerathunga
    @NalaniWeerathunga ปีที่แล้ว

    සාදු සාදු සාදු අප⁣ගේ පින්වත් ස්වාමීන් වහන්සේට මා⁣ගේ නමස්කාරය වෙිවා.ඔබ වහන්සේ නිදුකින් නිරෝගීව බොහෝ කලක් සුවසේ වැඩ වාසය කරත්වා.ඒ අමාමහ නිවන බොහෝ දුර නොවේවා.🙏🙏🙏🪔🪔🙏🙏🪔🪔🙏

  • @sewwandifernando1996
    @sewwandifernando1996 ปีที่แล้ว +1

    නමෝ බුද්දාය
    බොහොම පිං පින්වත් සුවාමින් වහන්ස
    💐💐💐🙏🙏🙏💐💐💐

  • @kanchanapushpakumara4502
    @kanchanapushpakumara4502 9 หลายเดือนก่อน +1

    උතුම් නමස්කාරය වේවා හිමියනි..නිදුක් නිරෝගිමත් භාවයම ලැබෙත්වා...🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🪔 නමෝ බුද්ධාය ! 🪔🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushikadayananda4124
    @anushikadayananda4124 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු. බොහොම පින් සිදු වේවා

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය......,.... !!!
    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගි සුව දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය 🙏🙏
    මම ආයුෂයෙන් වැඩෙම්මා..
    මම වර්ණයෙන් වැඩෙම්වා ..
    මම සැපයෙන් වැඩෙම්වා ..
    මම බළයෙන් වැඩෙම්වා ..
    මම යසසින් වැඩෙම්වා ..
    මම කීර්තියෙන් වැඩෙම්වා ..
    මම ප්‍රඥාවෙන් වැඩෙම්වා ...
    මා මෙන්ම සියලු සත්වයෝ ....
    ආයුෂයෙන් වැඩෙත්වා ..
    වර්ණයෙන් වැඩෙත්වා ..
    සැපයෙන් වැඩෙත්වා ..
    බළයෙන් වැඩෙත්වා .
    යසසින් වැඩෙත්වා ..
    කීර්තියෙන් වැඩෙත්වා ..
    ප්‍රඥාවෙන් වැඩෙත්වා ..
    සාධු ...සාධු ...සාධු ....
    පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ ගෞරව නමස්කාර වේවා ..
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ..දීර්ඝායුෂ ලබත්වා ...
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් ..අනන්ත බුදුගුණ බළෙන් ..සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් ...මේ ගෞතම සසුනේ චිරාක් කාළයක් සුවසේම වාසය කරමින් උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලබත්වා සාධු ....සාධු ...සාධු ....

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය 🙏🙏🙏
      සාදු සාදු සාදු
      පින්වන්ත කල්‍යාණ මිත්‍ර ඔබට තෙරුවන් සරණයි...
      පින්වන්ත ඔබ...
      ආයුෂයෙන් වැඩෙත්වා
      වර්ණයෙන් වැඩෙත්වා
      සැපයෙන් වැඩෙත්වා
      බලයෙන් වැඩෙත්වා
      යසසින් වැඩෙත්වා
      කීර්තියෙන් වැඩෙත්වා
      ප්‍රඥාවෙන් වැඩෙත්වා ...
      🙏🙏🙏❤️❤️❤️

    • @wasala2744
      @wasala2744 ปีที่แล้ว +1

      @@sajeewasandaruwannugawela බොහොම පින් ..මගෙ කළ්‍යාන මිත්‍ර ඔබට ...🙏🙏🙏

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว

      @@wasala2744 🙏🙏🙏❤️❤️❤️

    • @buddhi829
      @buddhi829 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @ChadralathaRanasinghe
    @ChadralathaRanasinghe ปีที่แล้ว +1

    සාදු.සාදු සාදූ බොහොම පින්සිදු වෙවා ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @nimesha454
    @nimesha454 ปีที่แล้ว +4

    අනේ ගොඩාක් ස්තුතියි පින්වත් ගුරු දෙවිදුනි...මම මෙ භාවනාව ඉගෙන ගත්තේ පින්වත් ඔබවහන්සේ අතුලු පින්වත් එ පිරිස නිසා....සදු සදු සදු... සිත් තුල උතුම් මුදිතාවම වඩෙත්වා......

  • @chamindaghanathilaka8703
    @chamindaghanathilaka8703 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ අංතයක් පිංවෙිවා චිරංජයතු නමාමියි තිසරණබලයම.⁣ෙවිවා🙏🙏🙏🌼🌼🌼🌼

  • @ChadralathaRanasinghe
    @ChadralathaRanasinghe ปีที่แล้ว +1

    නමෝබුද්ධාය

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    බොහෝම පිං පින්වත් ස්වාමීන් වහන්ස🙏
    උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේ .පායුග පිණියිපාවෙිවා නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼

  • @sumeerakasun8245
    @sumeerakasun8245 ปีที่แล้ว

    ත්රිවිධ රතිනයට නමස්කාරය වේවා!!!

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏.ස්වාමිනියි.අංතපිංවෙිවා පායුග පිණියිපාවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼සියලුම.සත්වයො.සුවපත්වෙිවා 🙏🙏🙏🌼🌼🌼

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +1

    සාදු !!!

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +1

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏 🌼

  • @b.gpremathilaka5767
    @b.gpremathilaka5767 ปีที่แล้ว +1

    සාදූ! සාදූ!! සාදූ!!!
    🙏🌼🙏🌼🙏🌼

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @gaminglord9745
    @gaminglord9745 10 หลายเดือนก่อน

    සහනයක් ලැබුනා බුදු හාමුදුරුවනේ 🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @liyanagedon9748
    @liyanagedon9748 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 4 หลายเดือนก่อน

    සියලුම. සත්වයෝ. සුවපත්.වෙම්වා

  • @gunegune9936
    @gunegune9936 11 หลายเดือนก่อน

    Sadu.sadu.sadu godaaak pin..budhusaranai

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +2

    lokawasi siyalu dena..
    suwapath wewa.....🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @andovitakanthie1751
    @andovitakanthie1751 ปีที่แล้ว

    සියලු සත්වයෝ මුදිතාවෙන් වැඩෙත්වා!!!

  • @harshafonseka6716
    @harshafonseka6716 ปีที่แล้ว

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @GihanUdawaththa-dr9ic
    @GihanUdawaththa-dr9ic ปีที่แล้ว

    Sadu sadu sadu

  • @champikahewage1497
    @champikahewage1497 9 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi1815 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Adithyaofficialbuslovers
    @Adithyaofficialbuslovers 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼

  • @vijithabandara3651
    @vijithabandara3651 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharamadushan5267
    @isharamadushan5267 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 11 หลายเดือนก่อน

    🏵🌼🌷🙏🙏🙏🌷🌼🏵

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @ruwanchathuranga2114
    @ruwanchathuranga2114 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw ปีที่แล้ว

    🙏🙏🙏🙏🌺🌺🌺

  • @mycraftstvsri547
    @mycraftstvsri547 ปีที่แล้ว +1

    Ape හාමුදුරුවනේ මුලින්ම භාවනාව පටන් ganna kota සුදුසු භාවනාව කුමක්ද ?

  • @sumittanayakathero643
    @sumittanayakathero643 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Wonongift
    @Wonongift ปีที่แล้ว +2

    සතය සොයා යන්න හරිම මාර්ගය මොකක් ද?

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය...

    • @Wonongift
      @Wonongift ปีที่แล้ว

      @@lilaniranasinghe හොද තැනක් තියෙනවා ද?

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว +1

      @@Wonongift ලගම තිබෙන මහමෙව්නාවේ අසපුවකට ගිහින් ස්වාමීන් වහන්සේ නමක් සමග කතා කරන්න....

    • @Wonongift
      @Wonongift ปีที่แล้ว

      @@lilaniranasinghe ගොඩක් ස්තූතියි

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      @@Wonongift නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @NilushaSampath
    @NilushaSampath 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷

  • @gaminglord9745
    @gaminglord9745 10 หลายเดือนก่อน

    නමො බුද්දාය

  • @nimaninimani4971
    @nimaninimani4971 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @udanspiritualmind
    @udanspiritualmind ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 ปีที่แล้ว

    🙏🙏🙏

  • @KavishiTharumila-b2p
    @KavishiTharumila-b2p ปีที่แล้ว

    🙏🙏🙏

  • @hansikasrimali309
    @hansikasrimali309 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @dsandunika977
    @dsandunika977 ปีที่แล้ว

    🙏🙏🙏

  • @prasadhometuning4510
    @prasadhometuning4510 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @preethikasudarshani38
    @preethikasudarshani38 ปีที่แล้ว

    🙏🙏🙏🙏