කරුණා භාවනාව | Karuna Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 167

  • @Chutibaba246
    @Chutibaba246 11 หลายเดือนก่อน +26

    මට හිතේ සහනයක් නැති නිසා නින්දක් නෑ. භාවනා කරලා නිදාගන්නවා කියලා වීඩියෝ එක play කලාම සුපුරැදු කටහඩක්. මගේ තාත්තා හැමදාම මේ භාවනාව අහගෙන එයත් භාවනා කරනවා. එයා දැන් නැතිවෙලා අවුරැද්දයි මාස 4ක්. 💔 මගේ තාත්තා හොද මනුස්සයෙක්. 😘

  • @NiroshiniNiroshini-l7s
    @NiroshiniNiroshini-l7s 5 หลายเดือนก่อน +13

    මම භාවනා කරන්න පටන් අරන් මාස හතරක් එනවා හිතේ සැනසීම ඒ වගේම සුවඳින්දක් සැහැල්ලු බවක් දැනෙනවා තෙරුවන් සරණයි! ජීවිතය වෙනස් කළා නමෝ බුද්ධාය

  • @sadundilshan7159
    @sadundilshan7159 ปีที่แล้ว +28

    මම කායික පීඩා නැත්තෙක් වෙම්වා !
    කායික සුවයට පත් වෙම්වා !
    මානසික පීඩා නැත්තෙක් වෙම්වා !
    මානසික සුවයට පත් වෙම්වා !
    නිදුක් වෙම්වා !
    නීරෝග වෙම්වා !
    සුවපත් වෙම්වා !
    මා මෙන්ම සියලූම සත්ත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා !
    කායික සුවයට පත් වෙත්වා !
    මානසික පීඩා නැත්තෝ වෙත්වා !
    මානසික සුවයට පත් වෙත්වා !
    නිදුක් වෙත්වා !
    නීරෝග වෙත්වා !
    සුවපත් වෙත්වා !

  • @AmithSandaruwan-i7z
    @AmithSandaruwan-i7z ปีที่แล้ว +220

    මම අදික හිසරදයකින් හිටියේ මම headset දාගෙන මෙම භාවනා ව ශ්‍රවණය කරා ,මගෙ හිසරදය අඩු උනා,නමස්කාර වෙවා මගෙ ගුරු ස්වාමින්වහන්ස 🙏🙏🙏

    • @sachinitharuka2604
      @sachinitharuka2604 ปีที่แล้ว +6

      Matath🥰🙏🙏

    • @AaChandrasekara-zg5jo
      @AaChandrasekara-zg5jo ปีที่แล้ว +1

      ​vvvvv nll😮😮😅😮

    • @kaveeshavindani2986
      @kaveeshavindani2986 ปีที่แล้ว

      ඉඉඉඉඉහ්න්😊😮😂😢😂😮❤😊😮😊😂😢න්,,,,,,,😢😊😂❤😮

    • @NAVIYABRON
      @NAVIYABRON ปีที่แล้ว +1

      ඒ නම් ඇත්ත හිසට සුවයක් ගෙන දෙනවා

    • @nimesha454
      @nimesha454 ปีที่แล้ว

      Mageth namas karaya wewaa mage guru devidun hata..sadhuu sadhuu sadhhuuuuuu

  • @KusumaSoma
    @KusumaSoma 3 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය.පුදුමාකාර සහනයක් සතුටක් සැනසීමක් දැනෙනවා උතුම් භාවනව නිසා.පින්වත් සුවාමීන් වහන්සේට මාගේ ෆනාමය හිමි වේවා.සන්සාරයේ උපදින සෑම භවකම සී සත්ධරමයෙන්ම පිහිට ලබාගෙනිමටත් නිවන් දොරටු වෙවර කර ගෙනීමටත් මේ තිසරන පින්බිනේම ජම්මය ලැබීමට වාසනාව ලැබේවා.සාදු සදු සාදු.

  • @nethmisanjana3682
    @nethmisanjana3682 ปีที่แล้ว +38

    Ane ගොඩක් පින් .හැමදෙනාම කායික පීඩා නැත්තෝ වෙත්වා!මානසික පීඩා නැත්තෝ වෙත්වා !🙏🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +9

    සසර දුකින් එතෙර වීමට ධ්‍යාන ලබන ආකාරයට අපට භාවනාව වඩන ආකාර පැහැදිලිව දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @සදහම්නද
    @සදහම්නද ปีที่แล้ว +12

    අහන හැම වෙලාවෙම මනස පුදුම විදියට සැහැල්ලු වෙනවා 🥺🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +9

    🙏🙏
    සාදු සාදු සාදු
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏 🙏
    සියලු සත්වයෝ නිරෝගී වෙත්වා 🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏
    ආපෙ හාමුදුරුවන් වහන්සේ නිදුක් වෙත්වා 🙏
    නිරෝගී වෙත්වා 🙏
    සුවපත් වෙත්වා 🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +13

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා...
    🙏🙏🙏
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...
    🙏🙏🙏
    තෙරුවන් සරණයි...
    🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +11

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 ปีที่แล้ว +21

    පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏

  • @nelushadilshan2244
    @nelushadilshan2244 ปีที่แล้ว +15

    පින්වත් කල්‍යාණමිත්‍ර සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +10

    අනේ ගොඩක් පිං 🙏 සියලු සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා ! මානසික පිඩා නැත්තෝ වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athulaperera6209
    @athulaperera6209 5 หลายเดือนก่อน +1

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @mash9308
    @mash9308 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු!!!🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @guide.for.innerpeace
    @guide.for.innerpeace ปีที่แล้ว +27

    🙏🙏🙏 හරිම ලස්සනයි පින්වත් ස්වාමින්වහන්ස!✨😌 උතුම් තුනුරුවනට මගේ ගෞරවාදර නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 6 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 10 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය අපේ ස්වාමින් වහන්සේට මගේ නමස් කාරය වේවා🙏🙏🙏

  • @SandeepaWKD
    @SandeepaWKD ปีที่แล้ว

    නමෝ බුද්ධාය!!!සියලු සත්ත්ව යෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා .මෙත් සිතුවිලි ඇත්තෝ වෙත්වා !!!🙏🙏🙏

  • @chamilarathnayaka3633
    @chamilarathnayaka3633 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏🏻🙏🏻🙏🏻

  • @D.A.lakshani
    @D.A.lakshani 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...සැම සිත් තුළ කරුණාව වැඩෙත්වා.. පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය ❤️🙏

  • @nimesha454
    @nimesha454 ปีที่แล้ว +1

    sadhuuu sadhuuu sadhuu sadhuuu ape pinwath guru devidunii..oba wahanse nisa jivitheee athi karagath yahapath purudu godaiii pinwath guru devidunii..godaak sthuthiiiii..ma nirathuruwa karana pin obaahanse pathana bhodiyakin uthum arahathwaya sakshath karanna upaki wethwaaa...

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ඔබ වහනසේලාට
    නිදුක් නිරෝග සුවයලැබේවා. 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @niroshnavidyarathna9277
    @niroshnavidyarathna9277 ปีที่แล้ว +6

    ලොකු ස්වාමීන් වහන්සේ නොහිටින්න මේ බාවනා 4 කවදා කෙසේ නම් දැන ගන්න ද?

  • @dhushi5647
    @dhushi5647 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ❤ සියළු සත්වයෝ කායික හා මානසික පිඩා නැත්තෝ වේවා..!

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
    ස්වාමීන් වහන්ස...
    මගේ මුලු හිතම සුවපත් වුණා! පුදුම සැනසීමක් දැනෙනවා! මේ මුලු විශ්වයේ ම ඉන්න හැම සත්වයෙක්ටම මේ සතුට සැනසීම දැනෙන්න ඕනේ!!!

  • @ishanii319
    @ishanii319 ปีที่แล้ว +5

    නමස්කාර වේවා 🙏💫

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
    ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ... 🙏🙏🙏
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!!
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැතු බෝධියකින් මේ භවයේදී හෝ ඉක්මන් භවයක උතුම් වු නිර්වාණ සුවයම අවබෝධය පිණිස මේ සියලුම පිං හේතු වාසනා වේවා ...!!!
    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @ireshamadushani1906
    @ireshamadushani1906 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන්වහන්ස 🙏❤️

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .....
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว

      තෙරුවන් සරණයි...
      සුවපත් වෙත්වා...
      සුවපත් වෙත්වා...
      සුවපත් වෙත්වා...

  • @Shehara19
    @Shehara19 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ✨🙏

  • @rasikakumari1388
    @rasikakumari1388 ปีที่แล้ว +1

    පින්වත් සුවාමින්වහසේට මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NelumKahandawa
    @NelumKahandawa ปีที่แล้ว

    සාදු!සාදු!!සාදු !!!

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏❤️

  • @sudheerakularathne4623
    @sudheerakularathne4623 ปีที่แล้ว +1

    සාදු!.සාදු!!..සාදු!!!

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @Umeda...840
    @Umeda...840 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ..! පින්වත් ස්වාමීන් වහන්ස , ...🙏 සැම සිත් සුවපත් වෙත්වා ..සැම සිත් තුල මෙත් සිත වැඩෙත්වා .. සැමට සෙත් වේවා ..සාදු සාදු සාදු ...නිදුක් වෙත්වා ..නීරෝගි වෙත්වා ...සුවපත් වෙත්වා ...සුවපත් වෙත්වා ..සුවපත්ම වෙත්වා ...! සාදු සාදු සාදු ...

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +1

    මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ඝායුශ ලැබේවා .උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු .

  • @abookwithhassa6866
    @abookwithhassa6866 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් වේ‍ත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @anushkaanushka1005
    @anushkaanushka1005 ปีที่แล้ว +2

    මුදිතා භාවනාවත් අවශ්‍යයි

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd ปีที่แล้ว

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා ! 🙏🙏🙏
    සාදූ ! සාදූ !! සාදූ !!!

  • @umeshinavodani
    @umeshinavodani ปีที่แล้ว

    Godak pin Swaminvahanseta, Theruwan saranai 🙏🙏🙏

  • @jagathmalinda1493
    @jagathmalinda1493 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏

  • @PradeepaK-v8l
    @PradeepaK-v8l ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi. Bawa labewa🙏🙏🙏🙏

  • @d.chamilkawishwajithchamil6502
    @d.chamilkawishwajithchamil6502 10 หลายเดือนก่อน

    🙏🙏🙏siyaluma sathwayo kaika pida naththo wethwa🙏🙏🙏 manasika pida naththo wethwa. 🙏🙏🙏

  • @harshafonseka6716
    @harshafonseka6716 ปีที่แล้ว

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @amitharamanakaya
    @amitharamanakaya ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว

    Namo buddayaa sadu sadu sadu theruvan saranai🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🙏🙏🙏සාදු! සාදු!! සාදූ!!!🙏🙏🙏
    නමෝ බුද්ධාය !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @sadu114
    @sadu114 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නීරෝගී වෙත්වා!සුවපත් වෙත්වා!🌼නමෝ බුද්ධාය !🙏🌼

  • @madusenesh
    @madusenesh ปีที่แล้ว +2

    🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා.....

  • @TnMn-yh6ls
    @TnMn-yh6ls ปีที่แล้ว +1

    අනේ ගොඩක් පින් හාමුදුරුවනේ😢🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @vishva5370
    @vishva5370 ปีที่แล้ว +2

    සාදු, සාදු සාදු.
    මාගේ නමස්කාරය. 🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ඔබවහන්සේට බොහෝම පිං, මම කුවේට් සිට

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 ปีที่แล้ว +3

    Namo buddhaya

  • @WishToLive97
    @WishToLive97 ปีที่แล้ว

    කරුණාව සැම සිත් සතන් තුළම ජනිත වේවා🙏🏻❤️

  • @ramanisilwa3861
    @ramanisilwa3861 ปีที่แล้ว

    Deer gau wewa guru swameen wahansa mama dan dawas keepayak me bawanawa kala mata danuna piruna bawa kiya nima kala nohaki theruwan saranai suba udasanak wewa

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    me bawanawa dawasakata sarayak karanawa pin oba.
    wahanseta....🙏🙏🙏

  • @DammaKusala-yo5yt
    @DammaKusala-yo5yt ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ගායු ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +1

    🙏🌼සියළු සත්වයෝ නිදුක් වෙත්වා...!
    🌹නීරෝගි වෙත්වා...!!
    🌷 සුවපත් වෙත්වා ...!!!
    🙏💐පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .

  • @renukadamayanthi8943
    @renukadamayanthi8943 ปีที่แล้ว

    🙏🙏 සාදු සාදු සාදු 🙏🙏

  • @r.m.mrathnasiri1567
    @r.m.mrathnasiri1567 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @lovelymusicwithsithmi9530
    @lovelymusicwithsithmi9530 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @NethuRajapaksha-el1ec
    @NethuRajapaksha-el1ec ปีที่แล้ว

    Godak pin

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏

  • @LiliotSene
    @LiliotSene 4 หลายเดือนก่อน

    siyalu sathwayo niduk.wethwa
    norogee wethwa
    suwapath wethwa
    dukin midethwa
    suwase athmaya pariharanaya karanno.wethwa
    shantha suwayata patbwethwa....

  • @gunegune9936
    @gunegune9936 ปีที่แล้ว

    Budusaranai

  • @dinulakna8094
    @dinulakna8094 ปีที่แล้ว

    Godaak pin, Swaminvahanseta
    Bhavana kireemata harima upakarayak..hithe peeda valata sahanayak.....🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @nisansalasewwandi1750
    @nisansalasewwandi1750 ปีที่แล้ว

    Namobuddaya 🙏🙏🙏
    Pinwath swaminwahase deergayusha lebewa...

  • @vishwakosala3266
    @vishwakosala3266 ปีที่แล้ว

    Great meditation activity
    Thank you my religion

  • @lahirulasanka5428
    @lahirulasanka5428 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @gayanmannapperuma2981
    @gayanmannapperuma2981 ปีที่แล้ว

    Theruwan Saranai

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌼🌿

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @u.s.g.6871
    @u.s.g.6871 ปีที่แล้ว

    Pinwath swmin whnseta maga nmskarya vawa

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Sandaruwan_ib
    @Sandaruwan_ib ปีที่แล้ว

    Kalyaana mithrayanma mata muna gasewaa!

  • @NethuRajapaksha-el1ec
    @NethuRajapaksha-el1ec ปีที่แล้ว

    Man me bawanawa dawasata 2parak ahanawa. Harima senasimak hithata denenne bs

  • @inokanilanjani6224
    @inokanilanjani6224 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @අවිනිශ්චිතවිශ්වය

    🙏🙏🙏🙏

  • @manjulanilsson5062
    @manjulanilsson5062 ปีที่แล้ว

    🙏🏿🙏🏿🙏🏿

  • @praveenchathuranga740
    @praveenchathuranga740 ปีที่แล้ว +3

    🥰🙏

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 ปีที่แล้ว

    🏵🌼🌼🌷🙏🙏🙏🌷🌼🌼🏵

  • @daymatialad8044
    @daymatialad8044 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹

  • @tkjjananisubodya8959
    @tkjjananisubodya8959 ปีที่แล้ว

    🙏🙏🙏🌼

  • @shanelkadinushanidissanaya4666
    @shanelkadinushanidissanaya4666 ปีที่แล้ว

    Saadu saadu saadu

  • @ruikamadushani
    @ruikamadushani ปีที่แล้ว

    💐🙏🙏🙏💐

  • @h_i_m8836
    @h_i_m8836 ปีที่แล้ว

    ❤🥺

  • @rukshannbbm2905
    @rukshannbbm2905 ปีที่แล้ว

    🙏🧡🙏🧡🙏🙏🧡🙏🧡🙏🧡🙏🧡🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🙏🙏🧡🙏🧡🙏🧡🙏🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🙏🧡🙏🧡🙏🙏🧡🙏🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🙏🙏🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏👣🙏👣🙏👣🙏👣🙏🙏👣🙏🙏👣🙏👣🙏🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏🧡🙏

  • @anushkaanushka1005
    @anushkaanushka1005 ปีที่แล้ว +4

    කරුණා භාවනාව කියන්නෙ මෛත්‍රී භාවනාවට ද?

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว +3

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..නෑ...කරුණා භාවනාව තමයි ඔය ස්වාමීන් වහන්සේ කරන්නේ.. මෛත්‍රී භාවනාව කියන්නෙ තමන්ට.ගෙදර අයට ගමේ අයට නගරයේ අයට පළාතේ අයට රටේ අයට ලෝකයේ අයට සියලුම ලෝක වල අයට මෙත් සිත වැඩීම හා දස දිශාවට මෙත් සිත පැතිරීම...

    • @anushkaanushka1005
      @anushkaanushka1005 ปีที่แล้ว +1

      @@lilaniranasinghe thank you 🙏

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว +1

      @@anushkaanushka1005 තෙරුවන් සරණයි

    • @withdil9250
      @withdil9250 ปีที่แล้ว

      ​@@lilaniranasingheඉතින් මේකෙත් කරන්නෙ දිශාවල ඉන්න සියලු සතුන්ට මෙයිත්‍රී කරන එකනේ.මොකක්ද දෙකේ වෙනස

  • @sajane8411
    @sajane8411 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !