ඒක මගේ බිරිඳගෙනුයි දුවගෙනුයි තමයි අහන්න ඕන.|Kelum Srimal |Maharu TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • #interview #kalumsrimal #maharutv #lovesong
    ආදරේ රවුම්.ඕක හතරැස් වුණා නම් ඇනෙනවා.
    kelum srimal,,kelum wijesuriya,kelum srimal songs,kalum srimal,kalum wijesooriya interview,kelum srimal daughter,kelum srimal daughter wedding,kalum sri wife duli,kelum srimal show,kelim srimal,kelum srimal family,kelum srimal wijesooriya,interview,kelum sri wedding,kelum sri baby,baby kelum sri,kalum sri,kelum sree,kelum sri family dance,srimal,kalum wijesooriya lottery,interview,old prasanter,sirasa fm old,slbc old

ความคิดเห็น • 50

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 11 หลายเดือนก่อน +9

    ශ්‍රීමාල් ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!!🙏💝🙏💝🙏

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 11 หลายเดือนก่อน +16

    කැළුම් ලියපු හැම ගීතයකම ආදරය ගැනනම් එහි අනන්තයටම රැගෙන යන වචන ටිකක් තියනවා. විරහාවෙත් එහෙමයි. අනෙත් කාරණය ගීතය ඇස් වහගෙන අහද්දි ඒ හා සම්බන්ධ චිත්‍රයක් මැවෙනවා. පන්තේරු නැටුම කෙල්ල අහක බලාගෙන ගියාම දැනෙන දුක ගීතය අහන හැමෝම විඳිනවා. තම තමන්ට ආවේණික අතීතයකට රැගෙන යන. එම පදවැල් කැළුම් මහත්මයා හරියටම අසන්නාගෙ රස නාඩියයි, රිදෙන නාඩියයි දෙකම අල්ලා ලියනවා කියලා හිතෙනවා. වටිනා සම්පතක් ඔබතුමා අපට නිරෝගි සුවය දීඝායු වේවා.. 🙏🙏

  • @haresheranga
    @haresheranga 11 หลายเดือนก่อน +11

    අද ඇහුනේ කැළුම් අයියගෙ හඬ විතරයි. හරිම සම්පූර්ණ කතාබහක්..

  • @kumudinihettige2823
    @kumudinihettige2823 11 หลายเดือนก่อน +8

    ඇපල් මල හිතේ හිටපු සිංදු කීපයෙන් ඉදිරියෙන් ම ඉන්නවා අදටත් , විශිෂ්ඨ නිර්මාණයක්

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo 11 หลายเดือนก่อน +7

    මම ආසම නිවෙිදකයා තමයි කැලුම් ශ්‍රී මාල්..

  • @MediaLifeSL
    @MediaLifeSL 11 หลายเดือนก่อน +3

    කලාවට ලොකු සේවයක් කළ කෙනෙක්. පොඩි අකමැත්තක් තිබ්බා, මා නොවන මා එකේ චාමර වීරසිංහ ආපු දවසෙ චාමරව පහත් තැනකට දැම්මා වගේ හැගීමක්. පස්සෙ ඒක වෙනස් කර ගත්තා. ඔබ රටට කල සේවයට ගොඩක් ස්තූති ❤️ ජය වේවා ❤️

  • @user-tt3uf9kq6n
    @user-tt3uf9kq6n 5 หลายเดือนก่อน

    මගේ ඉපදුන ගමට මාගේ දහම් පාසලට අහිමානයක් ගෙනා සොදුරැ මිනිසෙක්. තවතවත් සංවේදි පද වැල් ගොතන්නට දිරිය ශක්තිය මෙන්ම. නිදුක් නිරෝගි සුවය පතමි කැලුම් අයියේ.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 11 หลายเดือนก่อน +10

    කාලේ ගියා දැනුණේ නෑ ඒ තරම් රසවත් කතා බහක් කැලුම් අය්යේ හැමදාමත් ආදරෙයි ඔබටත් ඔබගේ පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏❤️

    • @rohanwasantha4244
      @rohanwasantha4244 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 11 หลายเดือนก่อน +3

    ඉතාම සොන්දුරු කතා බහක්.අපි කැමතිම නිවේදකයෙක් .ඔබ ලියු මිහිරි ගීත සෑහෙන්ඩ ජනප්‍රිය උනා. ඔබ ගායකයෙක් උනානම් කියලත් හිතුනා. තෙරුවන් සරණින් ඔබගේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා UK අපි

    • @shiranisenevirathne55
      @shiranisenevirathne55 11 หลายเดือนก่อน +1

      ඒ හඩෙ පුදුම රසයක් දැනුනෙ ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් කථාවක් සුභ පැතුම් 🎉🎉🎉අනාගතයට ඔබෙ

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 11 หลายเดือนก่อน +4

    හැමදාම අනුන් ගැන කතා කරණ ඔබ ගැන කතා කරන්න තොර ගැනීම වෙනුවෙන් ස්තුතියි ඔබ තුමියට. ඔබ තුමාගේ ඉදිරිය සුබ වේවා. තවත් ලස්සන නිර්මාණය කරන්න ලැබේවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 หลายเดือนก่อน +4

    සුපිරි චරිතයක් .vishwaye ආශිර්වාදය ලැබේවා ❤❤❤

  • @geemano55
    @geemano55 11 หลายเดือนก่อน +7

    ඇලුම් කරන කැලුම්.....මොනව කියන්නද.... මොනව ලියන්නද...?සරණයි... තෙරුවන්...සැමට පව්ලේ...
    ලියන්න..තව තව
    කියන්න..තව තව...
    ලැබෙන්න.. තව තව..
    සවිය .දිරිය.ඔබට පතන්නම්...
    ඉන්නම්.. අහගෙන!

  • @AnagethaWickramasinghe
    @AnagethaWickramasinghe 10 หลายเดือนก่อน +2

    thanks kalum

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 11 หลายเดือนก่อน +5

    එක හුස්මට බැලුවා .............නියමයි ටොප්.......ටොපේ ටොප්

  • @hmpkumariherath6771
    @hmpkumariherath6771 11 หลายเดือนก่อน +4

    ආසා චරිතයක් .බුදු සරණයි ඔබ තුමාට ❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 11 หลายเดือนก่อน +4

    හදට දැනුණු හඩ පෞරුෂය.🙏🎀🙏🎀🙏🎀🙏

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සන අහන් ඉන්න ආසයි

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 11 หลายเดือนก่อน +8

    මේ සාකච්චාව ගේන්න තිබුනෙ මීට කලින්. ඇයි ප්‍රමාද කරේ. මෙතුමා හොඳ වචනයක් කිව්වා. සිංහල භාෂාව පහත් කරලා ඉංග්‍රීසි හරී ලොකුයි කියලා හිතං ඉන්න අයට.සිංහල කියන්නෙ ලෝකෙ දියුණුම භාෂාවක් වෙනත් භාෂාවන්ට නැති අමුතු හැකියාවක් මේ බසතුල තිබෙන බවත්. ලෝකෙ ඉංග්‍රීසි කතාකරන්නෝ අතර ඉංග්‍රීසි හැසිරවීමේ
    ප්‍රවීණත්වය ලැබෙන්නේ සිංහල භාෂාව කටට හුරු නිසාමයි.
    නාසා ආයතනය අඟහරු වෙත යවපු වීඩියෝ එකක් ලෝකෙ භාෂා 5 ක හඬවල් යවනවා. සිංහල භාෂාවත් ඔවුන් ඒ අතරට තෝරාගෙන තිබුනා.අන්න දිණුම භාෂාවක් කියන්න හොඳ ශාක්ෂියක්.
    කැලුම් ශ්‍රීමාල් කියන්නෙ අමුතුම පන්නයේ වැඩ්ඩෙක්. එහෙම අය ලෝකෙ හරි අඩුයි. මහා දල සහිත ඇත් රජුන් දුර්ලබයි වගේ.
    මේ මහා වැඩ්ඩාට මාගේ ප්‍රණාමය ආචාරය පුදකරනවා. තෙරුවන් සරණයි යහපතක්ම වේවා .මේ රටත් ජාතියත් ගොඩනගන්නට තව තවත් ගීත ඔබගේ දෑතින් ලියවේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 11 หลายเดือนก่อน +5

    ඔබෙි ගීතයත් රවුම් ආදරයත් රවුම් ඔබත් රවුමි කැඩුනොත් පාස්සන තැන පේනවඒක නිසා වෙන්න ඇති අපි ආදර මුද්දරවුමට දාන්නෙ ස්තුතිය ි ජයවෙිවා නීරෝගීවෙිවා

  • @lf3740
    @lf3740 11 หลายเดือนก่อน +2

    ඇපල් මල තමයි ගොඩාක්ම හිතට ලග. කැළුම් ශ්‍රිමාල් ඔබටත් නිවේදිකා තුශාරි කුමුදිකා... ඔබටත් සුභ පැතුම්...❤ලසන්ති කුලතුංග

  • @ukan1971
    @ukan1971 9 หลายเดือนก่อน +2

    Awesome programme... thanks kelum and presenter

  • @naturalshort2290
    @naturalshort2290 10 หลายเดือนก่อน +2

    කැලුම් අයියගේ හඩ ඇහෙද්දිම ගැම්මක් තමයි 👈👌❤️‍🩹❤️‍🩹🖤🖤

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน +1

    අමුතුම ආකාරයේ සිංදු ලියන
    හරි ලස්සන කතා කියන
    කැළුම්

    කැළුම් ශ්‍රීමාල්
    හරියට අපේ ගෙදර කෙනෙක් වගේ සමීපයි

  • @Kamini69-p4f
    @Kamini69-p4f 2 หลายเดือนก่อน +1

    අපූරු චරිතයක් ❤

  • @nishanthapathiranage2171
    @nishanthapathiranage2171 11 หลายเดือนก่อน +5

    Kelum Ayya ❤

  • @anojasirisena8631
    @anojasirisena8631 10 หลายเดือนก่อน +2

    ඒ උනාට මම අහලා තියෙන්නේ වෙන කතාවක් ඇපල් මල සිංදුව මම දන්න කලුතර ප්‍රදෙශයෙ ගෙදර ක ඉදන් ලිව්වෙ කියලා මම අහලා තියෙන්නේ .ඇත්තද

  • @prabhashimudalige9640
    @prabhashimudalige9640 10 หลายเดือนก่อน +1

    What a talented person❤

  • @raymondbasil6691
    @raymondbasil6691 11 หลายเดือนก่อน +2

    දක්සයෙක් තමා❤❤

  • @sanjeewajayasinghe9246
    @sanjeewajayasinghe9246 11 หลายเดือนก่อน +1

    මාරයි ඕයී.....👍👍👍

  • @indraniudugamasooriya231
    @indraniudugamasooriya231 11 หลายเดือนก่อน +2

    Good presentation. Like both of you ❤❤❤❤

  • @user-bi8pt6bl1m
    @user-bi8pt6bl1m 7 หลายเดือนก่อน

    ❤❤ අහස තරම් ආදරෙයි කැලුම්

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 11 หลายเดือนก่อน +5

    ❤❤❤❤

  • @jacinthajayamaha3031
    @jacinthajayamaha3031 10 หลายเดือนก่อน +1

    Great 👍

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 11 หลายเดือนก่อน +3

    Superb

  • @yamunatennakoon3221
    @yamunatennakoon3221 11 หลายเดือนก่อน +3

    Supiri ❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 11 หลายเดือนก่อน +3

    ❤️❤️❤

  • @kalyaniadikari203
    @kalyaniadikari203 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪🙏!!!!

  • @ranjaniamarakoon5786
    @ranjaniamarakoon5786 11 หลายเดือนก่อน +2

    Oba sundara menesak

  • @user-pn4kt6tf4z
    @user-pn4kt6tf4z 3 หลายเดือนก่อน

    Tarahata keyanam nemae kalum prema kerhege dameya wagae

  • @AnuraKumara-zu5eh
    @AnuraKumara-zu5eh 3 หลายเดือนก่อน

    Me serge no aka hoya dannako

  • @kalumrde2025
    @kalumrde2025 11 หลายเดือนก่อน +2

    Ape kale legenc la thamai
    Paya ganak ahagena inna puluwan👏👏👏👏👏👏👏👏👏👏👏👏🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 11 หลายเดือนก่อน +3

    හදට දැනුණු හඩ පෞරුෂය.🙏🎀🙏🎀🙏🎀🙏

  • @indraniudugamasooriya231
    @indraniudugamasooriya231 11 หลายเดือนก่อน +1

    Good presentation. Like both of you ❤❤❤