සින්දු 2කින් රට ම අල්ලාගත් දෙන්නෙක් | First එක Hit එක Episode 1 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කෙලෙස ද කිව මැන ගැයූ කමල් චිත්‍රසේනටයි දුර කඳුයාය මටයි ගැයූ උපාලි රන්තිලකටයි ඉන් පස්සෙ මොකද වුණේ....?
    #news #Tenison #MharuTV #interview #entertainment #trending #news #trending #entertainment #sinhalafilm #sinhalamovies

ความคิดเห็น • 16

  • @samanthavidanage2193
    @samanthavidanage2193 26 วันที่ผ่านมา +5

    Aththatama mama godak kaalayaka indaa hewwa dennek sathutui sathutui thunuruwan saranai siyaluma denatama ❤❤❤

  • @dayanipathirana374
    @dayanipathirana374 25 วันที่ผ่านมา +4

    හරිම ආසාවෙන් බැලුවේ මේ වැඩසටහන. අපි බෙල්වුඩ් ගියපු වසරෙම,ඒ සුන්දර ගම්මානෙට ආපු ආදරනීය උපාලි මල්ලී...එදා වගේමයි අදත් ඒ හිතවත්කම, සහෝදරකම. මල්ලී මේ වැඩ සටහනේ සමහර ගීත ගායනා කරද්දී හිත අතීතයට ගියා. රණ ගී කැසට් පටයේ මලනුවනේ ගීතය අපේ බෑන්ඩ් එකේ පවා ප්ලේ කරා. කපිරිඥ්ඥා ගීතයට අපි ගම්උදාවල නටපු ඒ අතීතය මතක් වුනා.
    දෙදෙනාම ඉතාම ලස්සනට වැඩ සටහන කරා. ඒ නිවේදිකාවත් හරිම අපූරුයි. කතා කරන්න ඉඩ දීලා අහගෙන ඉන්නවා. ලස්සනට වැඩ සටහන මෙහෙය වුවා. ගීත,හැම එකම රස වින්ඳා. ජය වේවා! තෙරුවන් සරණයි.

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 26 วันที่ผ่านมา +5

    නියම වැඩසටහනක්

  • @enlightenedShoebill
    @enlightenedShoebill 4 วันที่ผ่านมา +1

    සොදුරු අපේ 80දසකයේ මතකයේ රැදුණු ගී.
    මා ඒ කාලයේ හිතේ රැදී ගීයක් සොයමින් ඉන්නවා හුගකාලෙකට සිට ඔබ තුමිය මේ යන ගමනේ වැඩසටහන් වලදී මේ සිල්පින්ගෙන් විමසා හෝ මේ යටින් සදහන්කරන ගීය සොයා දෙන්න.
    "කහපාටින් ඇසලමල් පිපිලා ගුරුපාරේ...
    අතීතයට සිත මගේ ගෙනයයි
    සදමාලි....
    සදමාලී.. සදමාලී..."
    ගායන සිල්පියාගේ නම නොදනිමි. ස්තුතියි

  • @rajithaPrasad-iv7ff
    @rajithaPrasad-iv7ff 25 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @ajithwedana939
    @ajithwedana939 24 วันที่ผ่านมา +2

    සුභම සුභ පැතුම්

  • @mcbond6162
    @mcbond6162 26 วันที่ผ่านมา +5

    නිවේදිකාව හොඳයි ..මැදට පනින්නෙ නැහැ ..❤👍
    තව ටිකක් ජීවිත කඩයිම් කතා ඇහුව නම් හොඳා..👍👍

  • @SampathSenavìrathna-c7u
    @SampathSenavìrathna-c7u 24 วันที่ผ่านมา +3

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 4 วันที่ผ่านมา +1

    මගුල් ගෙවල් වල කියන්නම ඕන සින්දු.
    1) කෙලෙසක කීව මැන
    2) ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    3) ආවාට තිබුනත්
    4) සමාව ඉල්ලා දෙපා සිඹින්නට
    5).මගේ දෑසේ කදුලු තව දෑසක
    🌹🌹🌹

  • @PriyadarshaniViolet
    @PriyadarshaniViolet 15 วันที่ผ่านมา +1

    උපාලි රන්තිලක ❤

  • @ajithwedana939
    @ajithwedana939 24 วันที่ผ่านมา +3

    "තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි " අජිත් ආරියරත්නත් ගෙන්න තිබුනේ "නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරෙ" යොහාන් අරජුන අද එයානම් නැහැ 😂😂😂

  • @sameerasameera6471
    @sameerasameera6471 25 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @upulpriyantha2362
    @upulpriyantha2362 26 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤