Cholesterol, HDL, LDL ගැන ඇත්ත දැනගෙන හිටියද? Fat Metabolism By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @s.s.3584
    @s.s.3584 7 วันที่ผ่านมา

    අවශ්‍යම කරපු වෙලාවේ අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්. ස්තුතියි ඔබතුමාට

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 2 หลายเดือนก่อน +2

    ගොඩක් දෙ දැන් ගත්තා ගොඩක් ස්තුති ඔබ තූමාට ට

  • @AnuBb-mi2cs
    @AnuBb-mi2cs 7 หลายเดือนก่อน +3

    Thank you Doctor පැහැදිලි කිරීම් අති විෂිශ්ටයි මම දැක්ක සුපිරිම පැහැදිලි කරන Doctor ඔබතුමා තෙරුවන් සරණයි

  • @HASHINI7-zk5
    @HASHINI7-zk5 5 หลายเดือนก่อน +4

    ඔබට බොහොම පින් වෛද්‍යතුමනි 🙏🙏🙏🙏
    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 8 หลายเดือนก่อน +3

    ඔබ තුමා ට බොහොම ස්තුතියි

  • @lalithajayawardena4462
    @lalithajayawardena4462 ปีที่แล้ว +21

    ඔබතුමා ව හැදූ වැඩූ දෙමව්පියන්ටත් බොහෝ පින් .🙏🙏🙏 මැතිදුණි , මාලු බිත්තරවල කොලෙස්ටරොල් වැඩිද .. කරුණාකර පිළිතුරු දෙන්න 🙏🙏🙏🙏

    • @Grandmd
      @Grandmd ปีที่แล้ว +2

      😊

    • @AngelCreations-sk8dr
      @AngelCreations-sk8dr 2 หลายเดือนก่อน

      Malu walanam man danna widiyata thiyenne hithakara cholesterol

    • @s.s.3584
      @s.s.3584 7 วันที่ผ่านมา

      බිත්තර කහ මදය හොදම නෑ. එකේ තමයි වැඩිපුරම කලොස්ටරෝල් තියෙන්නේ

  • @weerasekarasooriya4290
    @weerasekarasooriya4290 4 หลายเดือนก่อน +2

    ඉතාමත් හොද පැහැදිලි කිරිිමක්.thanks .

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 3 หลายเดือนก่อน

    පැහැදිලි කලාට බොහොම ස්තූති

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 ปีที่แล้ว +2

    Thank you very much for the programme Dr.

  • @EmmanuelSoris
    @EmmanuelSoris ปีที่แล้ว +1

    Dr are crabs and prawns good for health will it increase LDL AND HDL? Thanks awaiting your advice please.

  • @pubsyderaniyagala982
    @pubsyderaniyagala982 11 หลายเดือนก่อน +2

    How to increase HDL

  • @anushaprabodhi6112
    @anushaprabodhi6112 11 หลายเดือนก่อน +1

    Dr HDL 25 ta wada adu u wita monawada karanne.

  • @deepikamendis4530
    @deepikamendis4530 ปีที่แล้ว +2

    Obathumatath නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @agnesdubsi6863
    @agnesdubsi6863 ปีที่แล้ว

    බොහොම ස්තුතියි doctor 🙏 මොකක්ද තැලිසීමියා කියන්නේ doctor

  • @nandanadias4321
    @nandanadias4321 ปีที่แล้ว +1

    HDL pramanaya wedi kara ganne kohomada Doctor ..

  • @surnga
    @surnga 5 หลายเดือนก่อน

    S.colostrol -190.5
    S.trigrecride 330
    Hdl - 48.5
    Ldl- 76
    Vldl-66
    Cho/ldl- 3.9
    Ldl-/Hdl-1.5 doctor upadesak denna

  • @ගුණතිලකවික්රමරත්න

    දැනුවත් කලාට ඉස්තුතියි.

  • @මනසේඅසිරිය
    @මනසේඅසිරිය วันที่ผ่านมา

    Sar mage HDL 36 e gana wistrayak dennako

  • @hemalathapathiraja7013
    @hemalathapathiraja7013 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබ තුමාට

  • @SacheDilshini
    @SacheDilshini 4 วันที่ผ่านมา

    Triglycerides වැඩ් උනාම අඩු කර ගන්නේ කොහොමද doctr ...ඒ ගැන කියන්නකෝ

    • @AsanaDisanayaka
      @AsanaDisanayaka 2 วันที่ผ่านมา

      මටත් දැනගන්ඩ ඔනේ ඒක

  • @mangalikadias8223
    @mangalikadias8223 ปีที่แล้ว +1

    ඔබ තුමාට මහත් පින්

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว

    Heamoglobin saha red cells wediveema sudusuda? E gena vedio ekkak karanna puluwanda

  • @pavithrabandara5678
    @pavithrabandara5678 6 หลายเดือนก่อน +2

    Thank u so much doctor

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    #Full_watched
    #Good_and_Valuable_Video🙏🙏🙏

  • @RanjaniKandegama
    @RanjaniKandegama ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @danushasilva213
    @danushasilva213 5 หลายเดือนก่อน

    ස්තුති doctor .🙏

  • @Nimalgunathilaka-c8q
    @Nimalgunathilaka-c8q 8 วันที่ผ่านมา

    මගෙ L.D.L 203 ට තියෙනව,, මම මේක අඩු කරගන්න කරන්න ඕනි මොකක්ද?

  • @SankaDilipkumara-jh9bb
    @SankaDilipkumara-jh9bb ปีที่แล้ว +1

    Thank you

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +3

    😫😫😫
    දැනගෙන හිටියේ නම් නැහැ🙏
    #First_Watching 🔥
    #Like_Commt
    #done
    #ඇත්තටම_ගොඩාක්ම_වැදගත්
    #අද_video_එකනම්🙏
    #Thank_You_for_Sharing_With_us🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +1

    Thank you doctor

  • @ramanirathnayaka1423
    @ramanirathnayaka1423 5 หลายเดือนก่อน

    Thank you Dr

  • @luckydeshapptiya1032
    @luckydeshapptiya1032 ปีที่แล้ว +2

    Dr mge ldl cholesterol.(139.) Hdl cholesterol(24) tiynne meka gatuluwakda.hdl wedi karganna monwda karn oni

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e ปีที่แล้ว

      ඔමේගා 3 තියෙන කෑම වර්ග වැඩිපුර ආහාරයට ගන්න..රතු මස්,සීනි,පිටි ආහාර අඩුවෙන් ගන්න..ටූනා..මැකරල්,ඔලිව් තෙල්..එතකොට ආමන්ඩ් ,වෝල්නට්ස්,අලිගැටපේර ,සැලමන් මාලු වල එහෙම ඔමේගා 3 තියෙනවා ..හොද active life එකක් තියාගන්න..

  • @anuradhamahawasala1489
    @anuradhamahawasala1489 ปีที่แล้ว +2

    Pls don’t misguide people about cholesterol. Read latest research and findings about the same .

  • @weerasekarasooriya4290
    @weerasekarasooriya4290 4 หลายเดือนก่อน

    best wishe.

  • @priyangasamarathunga4358
    @priyangasamarathunga4358 ปีที่แล้ว +2

    Triglyceride 150 ට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට අප ගත යුතු ආහාර මොනවද ?

    • @ruwanthimadu2239
      @ruwanthimadu2239 ปีที่แล้ว +2

      මේකට පිළිතුරක් ලබා දෙන්න 😊😊

    • @ramyakanthi1038
      @ramyakanthi1038 ปีที่แล้ว +3

      මේ සදහා පිලිතුරක් ලැබුනොත් ඉතා වටිනවා

    • @SacheDilshini
      @SacheDilshini 4 วันที่ผ่านมา

      අනේ ඔවු පිලිතුරක් ලබා දෙන්න..ගොඩක් වටිනවා

  • @nanoelectricals7794
    @nanoelectricals7794 7 หลายเดือนก่อน

    Thanks dr

  • @sujeekrishanthi-ip6lb
    @sujeekrishanthi-ip6lb ปีที่แล้ว

    Man kalin godak dewal dr gan ahuwa dr no answer mage ma prasnayata uththara lebai kiyala hithanawa reta nida gannakota alayata her unusual gaman dahadiya dammana ai

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว

      Methanin uththara hoyanne nethuwa specialist kenekuge gihin ahanna..dahadiya damana eka samahara welawata bhayanaka prathipala denawa

  • @Sarath-ju6ug
    @Sarath-ju6ug ปีที่แล้ว +1

    Sir chlostrol wedi unama agata denena wedanawa pehedili karanna

  • @HiruniChathurika-g1g
    @HiruniChathurika-g1g ปีที่แล้ว

    Non HDL cholesterol kiyanne mokada mage eka 153 thiyenawa.mokadda karanna oba dr

    • @lahirupathmasiri5676
      @lahirupathmasiri5676 10 หลายเดือนก่อน +1

      Mun danne na ban.api danna tika vitharai mu danneth

  • @isharanilminiwarnasooriya5134
    @isharanilminiwarnasooriya5134 7 หลายเดือนก่อน

    THANK U SIR

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว

    Thank you doctor. Good lesson. God bless you doctor.

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 ปีที่แล้ว

    Thanks ❤dr

  • @emiviji7959
    @emiviji7959 ปีที่แล้ว

    Dr.thanks

  • @sachinthahapugoda6482
    @sachinthahapugoda6482 ปีที่แล้ว

    ගොඩක් පින් ❤

  • @gehansasideas1329
    @gehansasideas1329 5 หลายเดือนก่อน

    Thank you a lot doctor I was very important 🫡

  • @IsharaSrimali-fd1ws
    @IsharaSrimali-fd1ws 5 หลายเดือนก่อน

    පිං❤

  • @lalindananayakkara6332
    @lalindananayakkara6332 7 หลายเดือนก่อน

    dr මගේ ldl 198

  • @bandugalaxy6337
    @bandugalaxy6337 7 หลายเดือนก่อน

    Good good

  • @chanila2618
    @chanila2618 ปีที่แล้ว +1

    It says atorvastatine cause electrolytes balancing issues, is that true doctor?

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    😍

  • @gaminijayathissa4697
    @gaminijayathissa4697 2 หลายเดือนก่อน

    Non. H. D . L kopamana tebea yutuda.

  • @madudesilva7524
    @madudesilva7524 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි!🙏❤️

  • @hemajayantha1659
    @hemajayantha1659 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @charithasubhashini4168
    @charithasubhashini4168 ปีที่แล้ว

    👍👍👍👍

  • @WasanthaWasantha-r7u
    @WasanthaWasantha-r7u 6 หลายเดือนก่อน

    👍💐

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @NadeeraKamaleen
    @NadeeraKamaleen 5 หลายเดือนก่อน +1

    Thank you sir

  • @sunilabeysekara
    @sunilabeysekara 2 หลายเดือนก่อน

    Thank you very much

  • @ChathuraNilan-mv4oo
    @ChathuraNilan-mv4oo 19 วันที่ผ่านมา

    ❤❤

  • @vijegunawardana3882
    @vijegunawardana3882 2 หลายเดือนก่อน

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jaliyaconstruction6176
    @jaliyaconstruction6176 2 หลายเดือนก่อน

    💐💐

  • @samanthikamallikarachchi737
    @samanthikamallikarachchi737 7 หลายเดือนก่อน

    👍👍👍

  • @ReshaWickramasinghe
    @ReshaWickramasinghe 2 หลายเดือนก่อน

    🙏

  • @pathum390
    @pathum390 3 หลายเดือนก่อน

    🙏🙏🙏