Congratulations yomal.. glad to see you after many years back. Sharing knowledge is most valuable and wish you to have a fabulous future.... One of the oldest friends..
Thank you dr for your explanation before every one said don't eat lot of eggs even the some of Dr's but now we can understand about this matter thank you so much
ලංකාවෙ මේ වගේ වටිනා වැඩසටහන් කරන youtuber කෙනෙක් ඉන්න එක ගැන සතුටුයි.
👍❤️
දැනුවත් කරහම ලෙඩ රෝග වලින් පරිස්සම් වෙන්න පුළුවන් මුලදිම❤❤🙏
හුගක් doctors බෙහෙත් දීලා අපිව තල්ලු කරල දානවා . මෙවැනි වටිනා පැහැදිලි කිරීම් කරන ඔබට ඉතාම ස්තූතියි
ඔබ තුමා විසින් ලබාදෙන දැනුම අති විශිෂ්ටයි❤❤❤
🙏🏿❤️
කෙටියෙන් ඉතා පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි .
සමහරු ඩේටා කමින් වටේ යමින් කරන වැඩසටහන් අවසන් වනතෙක් වැඩිදෙනෙක් බලන්නෙත් නෑ .
ඒ අතින් ඔබ විශිෂ්ටයි ..!!
🙏🏿❤️
කාලීන අවශ්‍යාතාවයක් දිගටම කරගෙන යන්න....ලංකාවේ ගොඩක් මිනිස්සු මේ ගැන දැනුවත් නෑ ....
❤️👍
ගොඩාක්ම පින් මේ වගේ දැනුවත් කරනවට.
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට ,
හරිම පැහැදිලිව කියාදෙනවා ඔබට නිවුක් නිරෝගිසුව ලැබේවා! ස්තුතියි! බොහෝම වටිනා උප්දේශනයක්. 🙏🌺
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි මේ කරන අනගි සත්කාරය වෙනුවෙන් 🙏💚☸️🤝🤗
අති විශිෂ්ඨයි .
ස්තූතියි🎉 .
පැහැදිලි කිරීමට බොහෝම ස්තුතියි .ඉතා වැදගත් පැහැදිලි කිරීමක්
❤️👍
ස්තුතියි ඔබ තුමාට
Doctor please Triglycerides adukara ganne kohomada kiyala vadasatahanak karannako.
ගොඩක් ස්තුතියි 🌹
You are very good at explaining
something
Proud of you
Continue this good service
💪🏿❤️
දැනුවත් කලාට ගොඩක් ස්තුති
👍❤️
ඇත්තටම ගොඩක් පැහැදිලියි.ඊලඟ වීඩියෝ 1ත් කරන්න.😍
Walwtarm kiywnne na...awasya de niyamtama ikmntama pahadili krnwa..❤supiri..
Ahamben dakke..
Eth okkoma vidios tika eka digtama bluna...niymai..❤
❤️🙏🏿
බොහොම හොඳයි
ඉතාම වැසගත්
Very valuable program . Would like to learn more about Blood Pressure and why it is fluctuating during the day? Thanks
Congratulations yomal.. glad to see you after many years back.
Sharing knowledge is most valuable and wish you to have a fabulous future....
One of the oldest friends..
Thanks Wicha 🙏🏿❤️
Godak watina wedasatahanak .bohoma isthuthi.sar.theruwan saranai.❤❤❤❤
🙏🏿❤️
Obathumata marama danumak thiyenne . me dewal pahadili karanne hariyata guruwarayek wage. oba thumata godak pin🙏🙏🙏
දැනුවත් කිරිම පැහැදියි.ස්තුතියි.
Thank you ❤️
Me program eke watinakama Nima karanna ba. Bohoma sthuthi..❤❤
👍❤️
ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා
ඔබටත් එසේම වේවා
Thank you dr for your explanation before every one said don't eat lot of eggs even the some of Dr's but now we can understand about this matter thank you so much
🙏🏿❤️
Theruwan saranai obathumata
ඔයාගෙ පැහැදිලි කිරීම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. දිගට ම වීඩියෝ එකතු කරන්න.
නියමයි..👍👊👊👊❤️
Great work bro
ඩොක්ට ට ගොඩාක් පින් නොදන්නා කෙනෙකුට දැනගන්න ඉතාමත් පැහැදිලි කරලා දෙනවට ...
👍❤️
අගෙයි ඔබේ වැඩසටහන
👍❤️
Good job thanks sir
❤️💪🏿
@@NurseHesh ❤❤
Thanks sir
👍❤️
Sir,harima sathuti.oba thuma puduma buddimat kenek,oba thumage penumeth eka thiyanawa.kawruwth mehema pahadili karanne naha.godak watinawa hama deyakma.oba thuma nurse hesh newei, doctor hesh.thanks sir budusaranai 🙏🙏🙏
බොහොම ස්තූති 🙏🏿❤️
Thanks 🙏
Thank you very much for sharing this knowledge among us....
My pleasure 🙏🏿❤️
Very Good
👍❤️
excellent explain sir
👍❤️
excellent explain ,, great job
👍❤️
ගෑස්ට්‍රික් වලට බොන බෙහෙත් නිසා කොලොස්ටරෝල් වැඩි වෙනවද , nexito, costi, esomac මේ බෙහෙත් 3 බිවුවේ පොඩ්ඩක් කියන්නකෝ 🥺
Great job, good luck ❤
❤️
Great work. Keep it up
🙏🏿❤️
තුන්වන සැරේට බලන්නෙ😊❤
Obathumage hada harima pahadilii ගුරුවරයකු wagee 🎉🎉🎉🎉❤🎉🎉🎉🎉
Obatumata godak istuti istuti istuti pahadilikireemata.
නියමයි 👍👍
👍❤️
thanks sir 🎉🎉🎉😊
👍❤️
ස්තුතියි
❤️👍
Great explanation. Thank you so much.
Thank you ❤
❤️
Doctor AST 35.
ALT. 47 හොඳ නැද්ද
Good job sir ❤❤❤❤❤❤😊😊😊😊
Thank you🙏🏿❤️
Mage triglycerides 199 thiyenawa beheth ganna onida beheth ganne nathuea meka adu karanna kramayak nadda
Good
❤ 5:47
Tanks
Brother reference ranges for LDL - C change according to persons risk category eg: for a patient who had an MI the target LDL is 70 - 55
Thanks for ua valuable comment can u mention other risk categories and their LDC ranges highly appreciated 🙏🏿❤️ what is ua profession brother
Good job❤
👍❤️
Oda tuma nirogi vava ❤️❤️❤️
Triglyceride adu karagnda karanda one monwda kiyala video 1k dnwada
Super 👌👌👌❤️❤️❤️❤️
🙏🏿❤️
Video eke end ekedi total eka ketiyen kiyanna puluwan nan hoday..karunu wadi weddi mataka nati wenawa mulin kiyapu dewal
Intermittent fasting කරද්දි triglyceride ,Mg/dl වැඩි වෙනවද?
Sr chease gana video ekak karann puluwanda.bodibuldin karana kekent kohomda? Podi lamainta kohomada wage dewal ekathu karala
👍
නියමයි👍👍👍
👍❤️
ගස් කජු වලට LDL කොලොස්ට්‍රොල් වැඩි වෙනවද ඩොක්ටර්
මට ප්‍රෙෂර් තියෙනවා. කොලොස්ට්‍රෝල් LDL HDL normal ට්‍රයිග්ලිසරයිඩ් උපරිම වැඩියි මට ෆිෂ් ඔයිල් බිව්වොත් අඩු කරගන්න පුලුවන් වෙයිද කියලා කියන්න පුළුවන්ද මගේ වයස පනස් තුනයි. කොන්දේ අමාරු තියනවා දනිස් අමාරු තියෙනවා . Fish oil බිව්වට කමක් නැද්ද ස්තුතියි 🙏
Kamak ne adu karaganna puluwan wei
Oyata aththathiya athi eka nisai
ඔබ තූමාට ගෙන් මෙයට පිලිතුර සොයන්නේ
Total 238
Hdl 60"7
Idl,l70
බෙහෙත් වලට යන් නවෙයි
කොලොස්ටරෝල් මට්ටම අඩු කරගන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනත් වැඩ සටහනක් කරන්න මහත්මයා 🙏🙏
👍
Sir mage cholesterol level okkoma normal,but total cholesterol low(131)ekata mokada karanne sir?mn 1 month ( 6:58 16:8 )kara mage kalin total 320..mata doctor (Crestor rosuvastin 5mg) dunna.den low hinda eka natharakarandada sir? Plese help
සර් මගේ triglycerides level 21 යි ඒක normal range එකට වඩා අඩුයි ඒක ප්‍රශ්නයක් ද
Mage total cholesterol 269
Ldl 193
Tridrigresaride 83
Hdl. 53
Gataluwak tiyanawada
danata Gataluwak naha..habai excercise karanna patan ganna..danata excercise karanawanam diat eka gana balanna
සුපර්
👍
Mata ldl 184.5 wedida
ස්තුතියි. ඒත් ldl, hdl බවට පත්වෙනවා නම් ldl වැඩි වෙන්නේ ඒවායෙ බාවිතය (ශරීය තුල) පිිළිබඳ ගැලුවක් නේද, ඒකට මොකද කරන්න පුලුවන්...
ප්‍රශ්නය පැහැදිලි මදි ldl , hdl වෙන්නෙ නෑ
@@NurseHeshමට වැරදුනාද? 4. වන විනාඩියෙන් පස්සෙ කියන vldl > ldl > hdl ගැන කියන විදියටයි මම හිතුවේ. සමාවෙන්න
👍❤️
Hamadema hodata Pahadili karanewa❤
Sir mge ldl139 cholesterol Hdl 24 meka prshnykd mekta mkda karnna oni
Sir CPK kiyanne blood test akk karama ane results akk..aka mage 984 tiyenne tiyenna oni
Tea stained egg nitrition value eka hudaida?.
No
Doctor sini thiyena kenekuge L.D.L 98 mg/dl wadida kocharak aduwenna oneda
Wedi ne 100ta aduwen thiyaganna digatama
Thanks Doctor
මට ත් තියනවා මොනාද බෙහෙත් කියන්න පුළුවන්ද ඩොක්ටර්
Mage triglyceride agaya 172 tiynwaaa behath bonta weida ethkota
Good
🙏🏿❤️
දිනපතා බතල ආහාරයට ගැනීම සුදුසුද?කායවර්ධන සදහා
සුදුසුයි 👌
මහත්මයාණනි, අපි සාමාන්‍ය මිනිසුන් නිසා, "විද්‍යා-වචනවලින්"-නොකියා, තේරෙන-සි0හලෙන් පැහැදිලි කරන්නකෝ. ඔබතුමාට ජයෙන්-ජයම-වේවා. 💐🙏🎁.
mage HDL adui.39 mokakda karanna one.🤕
Mage hdl 40 tiyenne..eka aulakda sir?
ටිකක් වැඩි වුනොත් හොඳයි අවුලක් නෑ
@@NurseHesh ok thanks sir❤️
කොලෙස්ටරෝල් වැඩි වූ විට වලලුකර හා පාද ඉදිමෙන්න පුලුවන්ද?
ඔව් පුලුවන්
💐💐💐
❤❤❤❤ ආදරෙයි ආදරෙයි අහස වගේ .එළ මචං
👊❤️
Brother මම ඔයාගෙ කලින් video එකක තියෙනවා දැක්කා බ්ත්තරයක protin 6g තියෙනවා කියලා.මට දැන ගන්න පුලුවන් ද කහ මදය ඉවත් කල පසු සුදු මදයේ කොපමණ ප්‍රමාණයක් protin තිබෙනවා ද කියලා. සහ කහ මදය ඉවත් කල පසු බ්ත්තරයේ protin ප්‍රමාණය අඩු වේනවා ද? කියලා.
Ow 3.6 g wage thiyenawa
Thanks brother ජයවේවා ❤❤
@chamilroshan6655 👍
Sir LDL 155 risk level da?
Ow
ඉතින් සර් සමහරක් ඉන්නවා පිත්තාශය ඉවත් කරපු අය එතොකොට ඒ අයට මොකද වෙන්නේ, කරුණාකර පිලිතුරක් ලබාදෙන්න
Mama creatine ekak aran ivara wela den sathiyk vithr wenv nurse mama bulk karanna hithagena innv carnivor mass eka gaththata kamak nedda
Prashnayak ne ganna puluwan
😊😊❤❤
Vldl kotchtak tienna oneda healthy gana.mage 23.6k tienne😊
Normal
@@NurseHesh thank you sir
ගොඩක් ස්තුතියි ඩොක්ටර්