කැළණිවැලියේ King || Class S8 වතගොත ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ආයුබෝවන්.Life On Rails TH-cam චැනල් එකෙන් ගෙන එන "Class S8 වතගොත" වීඩියෝවට ඔබව සාදරයෙන් පිලිගන්නවා.
    Hello.Welcome to the "About Class S8" ​Video from Life On Rails TH-cam Channel.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Everything in the video about the Class S8 DMU has been translated into English.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    👉Year of import - 1989
    👉Country of manufacture - Japan ("HITACHI") + Korea ("HYUNDAI")
    👉Train engine type - Diesel Hydraulic
    👉Power supply engine - MTU 12V396TC13
    👉Maximum power - 1413hp - 1800RPM
    👉Top speed - 88 kmh
    👉Drive compartment length - 65 feet
    👉Axel Arrangement - B-B
    👉Driving compartment weight - 70 tons
    👉Color - orange, white and silver
    👉Number of train sets - 20 (No 821-840)
    Needless to say, this train is a very familiar one to you. These S8 DMUs are being brought to Sri Lanka 12 years after the introduction of the S7 DMUs. At that time, the railway industry in the country was in the era of "DMU" running side by side with "locomotives". 20 sets of this type of train were imported with the intention of strengthening the Power Rail Corps. It is an undisputed fact that this S8 is the most successful DMU model introduced to the country in recent history. These train sets are unique for a number of reasons. There was one train compartment with an engine, one compartment without engine and one compartment with 3 passenger compartments.
    After the S5 power train, the entire set is made in a foreign country and these S8 sets are imported. Korean HYUNDAI has teamed up with Japanese HITACHI to build this train, which is made with Japanese technology. Its acceleration power is very high, especially due to its uniquely powerful MTU 12V396TC13 German power supply engine. Therefore, it is also the most powerful locomotive in the country. It has the unique ability to accelerate and reach the specified speed in a very short period of time, even in cases with a large number of passengers.
    The train is capable of running two or more sets of multiple units at once, so that each driver can control and run the engines of both sets in one engine compartment. These can often be seen running a double set of two sets together during peak hours.
    These trains are used extensively, especially for office train services, and are no less used for short-distance trains. In recent times, these trains have been used especially for long distance journeys to Anuradhapura, especially during the pilgrimage season and during the Pichchamal Pooja. It is said that these S8 train sets which were tested on the Kandyan route to Kandy have been driven to Kandy on several special occasions even after that. Accordingly, only the Matale road, the upper part of the Northern line from Anuradhapura and the Peradeniya-Badulla section of the Main line have not been operated by these trains. S8 DMU run regularly on all other Lines
    Almost all of the 20 train sets that were brought into the country are still in operation today and still provide their quiet service to the commuters. These trains have not undergone major changes in the last 22 years, but they have undergone several changes to their face at various times. The windows indicating the destination boards at the time of importation were later removed and an additional light bulb has now been installed on the upper part of some of the train sets. The front lights of the original configuration are located at the bottom of the body. An additional light bulb has been installed to make it easier for the driver to see the train control signals while driving at night.
    During their service life, these S8 trains have faced many dangers.
    ➡️ In 1998 (similar to the S11 accident in Alawwa in 2011) a service train collided with a service train near Veyangoda (Bujjomuwa) and a S8 train collided with it, destroying the dummy cab of the S8 train.
    ➡️ In 1998, an S8 train from Kurunegala collided head-on with a car derailment near Mirigama, destroying the Dummy cab of the same S8 train.
    ➡️ An S8 train also crashed in Ratmalana
    ➡️ A bomb exploded on an S8 train in Dehiwala.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    💪Voice & Script - Kinaru Digantha
    💪Edited By - Devseth De Mel
    💪Photo & Video Credit - Respective Owners
    💪Thumbnail Photo Credit - Dilneth De Silva
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ➡️ Like and Follow us On Facebook :- / lifeonralis
    ➡️ Join Our Official Whatsapp Group :- chat.whatsapp....
    © ️Life On Rails ®
    👉Like
    👍Comment
    👏Share
    👊Subscribe us and keep in touch with us.
    ©️ I do not Own all The Material I'am Posting On my Channel. If You are a Copyright Owner , and Want your Work to be Removed Please Contact us First through (kinarudiganthakd@gmail.com) and I'll Delete the Upload Immediately.
    #Srilankantrains #About_Class_S8 #Class_S8 #Diesal_Hydraulic_Engine #Trains_In_Sri_Lanka #Class_S8_වතගොත #S8_Engine #Diesal_Hydraulic_DMU

ความคิดเห็น • 116

  • @yenukanethsara3484
    @yenukanethsara3484 3 ปีที่แล้ว +25

    මේකට තවත් එක් කරුණක් එක් කරන්න කැමැතියි, මේක තමයි මුලින්ම ආධුනික drivers ලට දෙන dmu එක

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +9

      ඇත්තටම මමත් ඒ ගැන දැනන් හිටියේ නෑ.බොහොම ස්තූතියි ඒ ගැන මාව දැනුවත් කළාට 😍😊😊

    • @yenukanethsara3484
      @yenukanethsara3484 3 ปีที่แล้ว +4

      @@LifeOnRailsChannel ඔබතුමා දන්නවද sanath ranasinghe කියලා දුම්රිය රියදුරු මහත්මයෙක් දන්නවනම් reply කරන්න

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +3

      Ow dannawa

    • @yenukanethsara3484
      @yenukanethsara3484 3 ปีที่แล้ว +4

      @@LifeOnRailsChannel දන්නවනම් මට එතුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන් නන් ලොකු උදව්වක්

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      දුරකථන අංකය දන්නෙ නෑ 😐

  • @c.n.cfernando1446
    @c.n.cfernando1446 3 หลายเดือนก่อน +3

    මම ඉස්කෝලෙට යන්නේ මේකේ

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 ปีที่แล้ว +11

    මලකඩේ🥰🥰🥰කැලණි queen

  • @bambarendage3294
    @bambarendage3294 ปีที่แล้ว +3

    පවර් සෙට්වලින්
    " කගවෙනා" S8 පවර් සෙට් එක..දකුණු කළුතර.වේයන්ගොඩ.පොල්ගහවෙල.රඹුක්කන.පුත්තලම..ඔය හැම තැනකදිම මෙයා එක්ක ගිහිං තියනවා..ලග පිකප් කරලා බේක් ගහන සිස්ටම් එක පට්ට.මේවා සමහර ඒවා දිරලා නිසා මේ පවර් සෙට් එකට සමහරු කබල් සෙට් එක කියලත් කියනවා මොනවා උනත් පට්ටම සුපිරි පවර් සෙට් එක S8

  • @mhsasithrandeep3376
    @mhsasithrandeep3376 3 ปีที่แล้ว +7

    මේ විඩියෝ එකට s8 එක විවිධ වර්ණ වලින් හැඩවූ ඡායාරූප ටිකක් දැම්මනම් හොදයි.

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +6

    1994-1997 කාලයේ කැළණි වැලි දුම්රියේ පාසැල් ගිය කාලය මතක් වෙනවා... හරිම සුන්දර කාලයක් ඒ කාලය ...

  • @maxnighttv7103
    @maxnighttv7103 2 ปีที่แล้ว +6

    ලන්කාවෙ හතර වටේම ගියා kandy පාර හැරුනම මම දම්ම විදියට සුපිරියක් තමය් speed එනවා brack කරනවා ආයේ ඉක්මනින් ෆිකප් වෙනවා සද්දෙත් ලස්සනයි ඒ වගේම ඒකේන් පිට වෙන දුමාරයත් වෙනම සුවදක් එනවා 😍

    • @sameerasameera2370
      @sameerasameera2370 ปีที่แล้ว +1

      engine eke sadde,hone sadde, kochchiye warnaya,yanakota petti 2petthata peddena vidiya me dewal S8 anannayathawaya.supiri.man asama train eka.

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +10

    මිහින්තලේ එහෙම යන්නේ S8 වන්දනා සමයේ.

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +6

    මට නම් s8 කිව්වම මතක් වෙන්නෙ අපේ පුත්තලම් ලයින් එක s 8 horn මයි ඇහෙන්නෙ මේව මයි දකින්නෙ

  • @Tarawaclass
    @Tarawaclass 2 ปีที่แล้ว +5

    These were commissioned in 1992 (February if I'm not mistaken). First train ran from Colombo Fort to Polgahawela with then transported minister Wijayapala Mendis MP.
    Second train took off 15 minutes later from Colombo Fort to Meerigama.

  • @slbusters365
    @slbusters365 10 หลายเดือนก่อน +2

    S8 eke paddena seen eka thma shokema😂

  • @harshaprebath133
    @harshaprebath133 2 ปีที่แล้ว +5

    S8 සහා S11 දෙකම සුපිරි

  • @thilanbasnayake42
    @thilanbasnayake42 3 ปีที่แล้ว +2

    supiriyak

  • @malshasilva6582
    @malshasilva6582 3 ปีที่แล้ว +4

    Brother Auto generate Subtitles Indonesian language ekata Dala thiyenne Ai

    • @nethsarawave
      @nethsarawave 2 ปีที่แล้ว

      Ewa auto genarate wena ewa , sinhala walata thama auto genarate wena subtitles support naha

  • @ipoint421
    @ipoint421 2 ปีที่แล้ว +3

    පුත්තලම් මාර්ගයේ කට්ටියට එපාම කරපු කෝච්චිය s8 🤬

    • @samahithkisara8442
      @samahithkisara8442 2 ปีที่แล้ว

      oya puttlam line eke daa

    • @SLjokechannel16
      @SLjokechannel16 ปีที่แล้ว

      ​@@samahithkisara8442ඒ ඔයාට වෙන්න ඇති අපිට එහෙම් නැ😂😂

  • @Avi.256
    @Avi.256 2 ปีที่แล้ว +1

    Brother ai me train එකට මැදිරි අඩු වෙන් දාන්නෙ

  • @umeshdaniels7037
    @umeshdaniels7037 3 ปีที่แล้ว +2

    දුම්රිය රියදුරු කෙනෙක් වෙන විදිහ කියලා දෙන්න

  • @tecsrilanka9186
    @tecsrilanka9186 2 ปีที่แล้ว +2

    ට්‍රේන් ඇක්සිඩන්ට් ගැන වීඩියෝ එකක් ඕනේ

  • @TheEpicTrainChannel
    @TheEpicTrainChannel 3 ปีที่แล้ว +3

    Supiri Video Ekak, Kinaru Ayya
    Mage aluth video eka balanna puluwanda ?

  • @anjulaheshan4600
    @anjulaheshan4600 ปีที่แล้ว +1

    golfපිට්ටනිය බලන්න තියෙන අසාවට නුගේගොඩ ඉදන් කොටාරෝඩ් යන මම😇 . ඇත්තටම ආතල් ගමනක් ඒක😘

  • @anuhasnethmina2443
    @anuhasnethmina2443 3 ปีที่แล้ว +4

    ඔන්න බලන්න ආවා කොම්ලෝ ❤❤❤❤❤❤🤘🤘🤘🤘🤘🤘🤘

  • @cjkumara3397
    @cjkumara3397 3 ปีที่แล้ว +3

    Japan train ekak supiri

  • @wonderofasia3174
    @wonderofasia3174 2 ปีที่แล้ว +4

    මචන් ඔය S8 එක කොලඹ පුත්තලම දිව්වා නේද

    • @ipoint421
      @ipoint421 2 ปีที่แล้ว +4

      Hamboo ow . Puttalam yannema owa thamai . s8 ma dakala epa wela mee paththe

    • @wonderofasia3174
      @wonderofasia3174 2 ปีที่แล้ว +2

      @@ipoint421 එහෙමද ඕක හයියෙන් යනවද ඒ පැත්තේ ඉතින් ඕකේ සීට් එහෙම දුර ගමන් යන විදිහට නෙමෙයි නේ හදලා තියෙන්නේ 🤔

    • @ipoint421
      @ipoint421 2 ปีที่แล้ว +2

      @@wonderofasia3174 ඒක තමා කියන්නෙ ඒත් එහෙ යවන්නෙ s8 අනේ මන්ද . මහ වේගෙකින් යන්නෙත් නෑ 50-55 තමා

    • @wonderofasia3174
      @wonderofasia3174 2 ปีที่แล้ว +2

      @@ipoint421 අඩෝ why බන් මෙච්චර හොද කොච්චි තියෙද්දි ඔය පරණ ලඩි යවන්නේ 😪

    • @ipoint421
      @ipoint421 2 ปีที่แล้ว +3

      @@wonderofasia3174 කියල වැඩක් ණා s8 සාර්ථකයි තමා හැබැයි පුත්තලම වගේ දුරකට ඒක ගැලපෙන්නෙ නෑ

  • @tehananurada4066
    @tehananurada4066 2 ปีที่แล้ว +2

    S8 සුපිරියි🙂

  • @DilshanWeerasinghe-f3j
    @DilshanWeerasinghe-f3j ปีที่แล้ว

    8:50 meka harima kathai set karala tiyena widiya

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu 2 หลายเดือนก่อน

    Dennm hena paranai owa

  • @tlsl7111
    @tlsl7111 3 ปีที่แล้ว +3

    8:10 තාත්තත් ඉදියා ඒකේ 😵😵

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      ☺️☺️

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503 3 ปีที่แล้ว +1

      හීන්දෙනියෙ 😐🙄

    • @tlsl7111
      @tlsl7111 3 ปีที่แล้ว +2

      @@travelwithdevseth3503 නෑ යකො බෝම්බෙට අහූන එකේ ඉස්සරහම ඉදල තින්නෙ 😑😑

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503 3 ปีที่แล้ว +1

      @@tlsl7111 😐💔happata

  • @musirasa4277
    @musirasa4277 ปีที่แล้ว

    කැලණි queen ජපන් නේ s8 german MTU engine සුපිරියි!

  • @BinathBathika
    @BinathBathika 2 ปีที่แล้ว +1

    apith kalani waliye ❤️🙂

  • @SakithStreams
    @SakithStreams 3 ปีที่แล้ว +3

    🤟👍🤟👍🤟👍

  • @malshasilva6582
    @malshasilva6582 3 ปีที่แล้ว +2

    ඔයාට Aluth Video eka amathaka unada 🙄 mesathiye s9

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว

      මතකයි මතකයි..චූටි ගැටලුවක් නිසා දාන්න බැරිවුණා...😐😐 මේ ඉරිදා හෝ ඊට කලින් දාන්න බලන්නම්

  • @AW-ld8yq
    @AW-ld8yq ปีที่แล้ว

    The best DMU imported by SLR ..Hitachi & Huyandi combination still can accelerate like when they were new.All the engines doing a yomen service to SLR. The legend of the DMU family .SLR should preserve at lease one Loco when they retired .If not the SLR experts will scrap all like what they did to only one survived Garret loco of UPR line .
    Our experts r like that they import the engine then adjust the track or find they canot use our turntables or not suitable for our carriages .....a bunch of idiots visit b4 purchase no output

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +2

    Mara iwasillen hitiye

  • @isumvidmalranasinghe5731
    @isumvidmalranasinghe5731 2 ปีที่แล้ว +2

    Train Accident ගැන විඩියො එකක් කරමුද ලංකාවෙ.මෙකෙ.ඔය කිව්වහම.කුතුහලයක් ආවා

  • @NIZAR-i8l
    @NIZAR-i8l 9 หลายเดือนก่อน

    Thete is no doubt at al S8 powerset engines models are best and dynanmic .

  • @chanavlogs8252
    @chanavlogs8252 3 ปีที่แล้ว +4

    කැලණිවැලියේ S8 එකයි S12 එකයි නැතුව වෙන එකක් යවන්නම බැරිද අයියේ.?

    • @janetfreeda383
      @janetfreeda383 3 ปีที่แล้ว +1

      Baha

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      W3 සහ M7 යොදවන්න පුළුවන්.ඒ්ත් ඒවා රැමේනියානු මැදිරි සමඟ ධාවනය කල යුතු නිසා ඒවා ගමන් කරවීමට නොහැක....

    • @janetfreeda383
      @janetfreeda383 3 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel rumanian compartments awulda??

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      රුමේනියන් මැදිරි දිගින් වැඩියි.කැළණිවැලි දුම්රිය මාර්ගය කියන්නේ තීව්‍ර වංගු සහිත මාර්ගයක් නිසා එවැනි දිග මැදිරියක් අර වගේ වංගුවලින් හරවන්න අමාරුයි.එයින් පීලි පැනීමක් පවා සිදුවිය හැකියි

    • @janetfreeda383
      @janetfreeda383 3 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannelලංකාවේ දැනට රුමේනියානු මැදිරි කීයක් තියෙනවද ??

  • @kasunkovida39
    @kasunkovida39 3 ปีที่แล้ว +2

    Mata nm hoda s9 eka

  • @c.n.cfernando1446
    @c.n.cfernando1446 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @anushanranasingha169
    @anushanranasingha169 3 หลายเดือนก่อน

    ❤️🔥

  • @malshasilva6582
    @malshasilva6582 3 ปีที่แล้ว +3

    I love new Intro

  • @sunilperera453
    @sunilperera453 4 หลายเดือนก่อน

    S8 දුම්රිය පේරාදෙණිය -බදුල්ල කොටසේ ධාවනය නොකරන්නේ ඇයි?

  • @sherochafernando6346
    @sherochafernando6346 ปีที่แล้ว

    4:30 mage station eka, Lunawa!
    Meka niyama channel eka! Dan nithara post karanne nadda?

  • @TharushaDulshan192
    @TharushaDulshan192 3 ปีที่แล้ว +2

    Aluth intro aka nam niyamai.....ma oyala video edit keranna software aka mokakda...👍✌️✌️

  • @deepalhettige5803
    @deepalhettige5803 3 ปีที่แล้ว +1

    S9,s10,s11,s12,s13,s14 yana dmus wala videos ewanna

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      අපේ චැනල් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...ඒවා බලාගන්න පුළුවන්..😍😊

  • @rehanmarck930
    @rehanmarck930 2 ปีที่แล้ว +1

    Meke engine cc eka keeyada😁🚆❤️❤️

  • @hantec1773
    @hantec1773 ปีที่แล้ว

    Meka japan nme korean.. Engine eka Germany

  • @susanthapadmakumara9789
    @susanthapadmakumara9789 2 ปีที่แล้ว +1

    ඇහැළියගොඩට පාර දික් කරන එක වෙයිද. මේ දවස් වල සිග්නල් ලයින් එකක් ගහනව නේද😊

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +2

      එක එක ලෙටර්හෙඩ් වලින් අරහෙම කරනවා මෙහෙම කරනවා කියල කියනවා....හරි Statement එකක් කියන්න අමාරුයි...

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @kasunkovida39
    @kasunkovida39 3 ปีที่แล้ว +1

    S10 eka thamai lassama

  • @thusithawanninayaka3556
    @thusithawanninayaka3556 ปีที่แล้ว

    ජපන් නේ s8 සුපිරියි!

  • @kcdiaz790
    @kcdiaz790 2 ปีที่แล้ว

    Re 9.30 anthima train eka. Eke yana un dannawa oke yama

  • @deepalhettige5803
    @deepalhettige5803 3 ปีที่แล้ว +1

    Aiye s9 dmu eka ko

  • @harshadreem9456
    @harshadreem9456 ปีที่แล้ว

    ආසම එකක් තමයි

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @indunilbandara66
    @indunilbandara66 ปีที่แล้ว

    ආසම එක❤️❤️

  • @MR-ROCKY-7
    @MR-ROCKY-7 ปีที่แล้ว

    fast pick up train 🔸

  • @chamodvinusha259
    @chamodvinusha259 2 ปีที่แล้ว +1

    s14 train eka gana oneeee

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว

      අපි S14 ගැන කරල තියෙන්නේ

  • @KaviduGimhana-bh8mb
    @KaviduGimhana-bh8mb ปีที่แล้ว

    S8 eka hodata plant kaloth hodai

  • @samanmaduranga4720
    @samanmaduranga4720 10 หลายเดือนก่อน

    S8 lovey

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +3

    අවිස්සාවේල්ල මාර්ගයේ දුම්රිය මගීන්ගේ අප්‍රසන්නම දුම්රිය S8

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +2

      ඒත් S8 නැතිනං කැළණිවැලිය හබක් කියල හිතෙන්නැද්ද...? 😌

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว +2

      @@LifeOnRailsChannel ඇයි මොරටුව පානදුර දකුනු කලුතර එවුන්ට හොද සුව පහසු pawerset දෙනකොට අපිටම මේ ලදරම දෙන්නේ. මාරම uncomfortable දුම්රියක්.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +1

      M11 වීඩියෝව බලන්න...උත්තරය හම්බවේවි

    • @naveeshafernando3196
      @naveeshafernando3196 2 ปีที่แล้ว

      @@aaa-ug1lw එවුන්ට මෙවුන්ට කියන්න එපා..ටිකක් ආචාරශීලී වෙන්න😏😏

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 2 ปีที่แล้ว

      Ai maradana-Alutgama danneth me mala jarawa.....Kalutara south nam honda ewa tiyenawa M6 wage

  • @nandikagunawardana9541
    @nandikagunawardana9541 3 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @numeshmihiranga8000
    @numeshmihiranga8000 3 ปีที่แล้ว +1

    Good

  • @dilshanrandika5646
    @dilshanrandika5646 2 ปีที่แล้ว

    I like

  • @kavinduchamuditha5188
    @kavinduchamuditha5188 2 ปีที่แล้ว +1

    S11 mokakda mekane ladi....S11 mage asama eka

  • @sameerasameera2370
    @sameerasameera2370 ปีที่แล้ว

    kelani velly line ekata gelapennema ❤️❤️❤️❤️S8.kv line king.

  • @sameerasameera2370
    @sameerasameera2370 ปีที่แล้ว

    man asama ❤️❤️❤️❤️S8.