Latest චීන මකරා || Class S14 වතගොත ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2021
  • If You Want to watch this video with English Subtitles... It's Available Now...😋😋 Click the CC icon displayed in Video Layout and watch this With English Subtitles.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    👊Voice & Script - Kinaru Digantha
    👊Edited By - Devseth De Mel
    👊Photo & video Credits - Respective Owners
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ➡️ Like and Follow us On Facebook :- / lifeonralis
    ➡️ Join Our Whatsapp Group :- chat.whatsapp.com/HqNBkp0fwVC...
    © ️Life On Rails ®
    👉Like
    👍Comment
    👏Share
    👊Subscribe us and keep in touch with us.
    ©️ I do not Own all The Material I'am Posting On my Channel. If You are a Copyright Owner , and Want your Work to be Removed Please Contact us First through (kinarudiganthakd@gmail.com) and I'll Delete the Upload Immediately.
    #Srilankantrains #About_Class_S14 #Class_S14 #Diesal_Electric_Engine #Trains_In_Sri_Lanka #Class_S14_වතගොත #S14 #Diesal_Electric #Diesal_Multiple_Units #Class_S_Series #S14_Train
    #Class_M_Series

ความคิดเห็น • 99

  • @LifeOnRailsChannel
    @LifeOnRailsChannel  2 ปีที่แล้ว +7

    If you want to watch this video with English Subtitles...Yeah..👊👊👍 It's Available Now...😋😋 Click the "CC" icon displayed in Video Layout and watch this With English Subtitles.

  • @offroadlover2976
    @offroadlover2976 2 ปีที่แล้ว +9

    මේ ටිකෙන් පස්සෙ අමතරව යොදාගන්න කොටස් ගැන වීඩියො එකක් ගේන්න,,නැරබුම් මැදිරි,ඩක්කු,ට්‍රම්ප් කාර් වගේ ,, ඒ ටික 🙂❤️

  • @gdmax38
    @gdmax38 2 ปีที่แล้ว +7

    S14 දුම්‍ රියේ මම ගිය සතියේ ගියා 2nd clz ටිකට් book කරලා reservation කියලා වෙනම පෙට්ටියක ඉන්න තියෙන්නේ ඇත්තටම දැනෙන්නේ නෑ යනවා මම කොළඹින් ගිහින් මහනුවරින් බැස්සා ඇත්තටම ඉක්මනට ගියා මම හිතන්නේ මාර සැප පහසුවක් තියෙන්නේ ....

  • @dilumhimansa18799
    @dilumhimansa18799 2 ปีที่แล้ว +8

    Power set සහ dmu එකයි අතර වෙනසක් තමයි dmu එකක් පෙට්ටි එකිනෙකට වෙන් කරන්න පුළුවන් එහෙත් power set එකක් පෙට්ටි එකිනෙකට වෙන් කරන්න බෑ

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 ปีที่แล้ว +1

    මංඅද කොළඔ - නුවර intercity express eke colombo ගිහින් හවස නුවරත‍් ආවා.උදේ train ekata S14A engine එකට S14 eke රතු සුදු පෙට්ටි සම්බන්ධ කරලා තිබුණේ.1st class ගියේ.ඇගට කිසිම අපහසුවක් නැහැ.සුපිරි train එකක්‌.

  • @gamngwolf1029
    @gamngwolf1029 2 ปีที่แล้ว +2

    Maru video eka ❤❤

  • @user-or7ig7mc5q
    @user-or7ig7mc5q 4 หลายเดือนก่อน

    Ow.Yes Diyathalawatama.❤

  • @Lahirugamage54
    @Lahirugamage54 2 ปีที่แล้ว +1

    දෙනුවර මැණිකේ 2019 නොවැම්බර් දාපු කාලේ අපි නානුඔයට ගියා.. සුපිරිම train එකක්

  • @numeshmihiranga8000
    @numeshmihiranga8000 2 ปีที่แล้ว +1

    SUPPER VIDEO 💪

  • @crazysamiya07
    @crazysamiya07 ปีที่แล้ว +2

    මේක සුපිරියාක්💜

  • @SakithStreams
    @SakithStreams 2 ปีที่แล้ว +3

    GREAT!!!😁

  • @itrainodyssey
    @itrainodyssey ปีที่แล้ว

    Good video 👍. Good details.

  • @pasanmalinda9166
    @pasanmalinda9166 8 หลายเดือนก่อน

    Chainese train supiri....❤❤❤

  • @isuruprasad2343
    @isuruprasad2343 2 ปีที่แล้ว +7

    රේල් බස් ගැන කරන්න පුලුවන්

  • @dhananjayabandara9087
    @dhananjayabandara9087 2 หลายเดือนก่อน

    Comfortable, went to Badulla in Ella Odyssey

  • @user-yn8fx5gy7b
    @user-yn8fx5gy7b 2 ปีที่แล้ว +2

    ආවා ඔන්න අපිත් බලන්න

  • @chathmikaweerasekara2466
    @chathmikaweerasekara2466 2 ปีที่แล้ว +3

    Mama 1st

  • @shenbsilva5195
    @shenbsilva5195 2 ปีที่แล้ว +2

    Mee train eke hitagena giyath sapai.😍❤️

  • @pasanmalinda9166
    @pasanmalinda9166 8 หลายเดือนก่อน +1

    Kks yana S12 eka wage sampurna A/C train ekak genath naththe AI S14 eken....

  • @teshandilisara4817
    @teshandilisara4817 2 ปีที่แล้ว +5

    Super video

  • @anuhasnethmina2443
    @anuhasnethmina2443 2 ปีที่แล้ว +4

    චැනල් එක නවත්තන්නෙ නැතුව සුපරි වීඩියෝ ඕනේ ආදරෙයි ❤❤❤

  • @vajindra
    @vajindra ปีที่แล้ว

    Very comfortable ride

  • @priyanijayasinghe982
    @priyanijayasinghe982 ปีที่แล้ว

    Super ** I like trains too much. Can we know about M-2,M-4,M-6,M-7,M-8,M-9,
    M-10 and S-11,S-12 engines.
    Also want to know about W-1,
    W-3 engines.

  • @malshasilva6582
    @malshasilva6582 2 ปีที่แล้ว +2

    Rail Bus
    Tram cars ගැන ඕනේ
    පිටරට දුම්රිය ගැනත් ඕනේ
    දුම්රිය ධාවනය කරන හැටි ගැන ඕනේ
    නවීන තාක්ශනික අප්ඩෙට් ගැන ඕනේ

  • @captainnemo5907
    @captainnemo5907 2 ปีที่แล้ว +5

    අයියේ.ලංකාවේ ඇයි රේල් බස් එක කියලා පොඩි train එකක් තියෙන්නේ.ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද 🤔🧐🧐🤔

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 2 ปีที่แล้ว

    සුපිරි සැපක් තියෙන්නේ

  • @-mahiya3230
    @-mahiya3230 ปีที่แล้ว +3

    ඔකෙ 3 පංතියේ ඉදගෙන ගොඩක් දුර යන්න අමාරුයි...ඉඩ පොඩි නිසා මෙසෙත් එක්ක..බහිනකොට ඇගම රිදෙනවා

  • @Pako.ttuu_
    @Pako.ttuu_ ปีที่แล้ว +1

    ඇයි අලුත්.විඩියෝ දාන්නෙ නැත්තේ

  • @rukmidilrukshi3977
    @rukmidilrukshi3977 2 ปีที่แล้ว +2

    Great ride to badulla smooth ride n wen will u do ur next video

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +3

      Next Video Will Be Upload on 29th August. Not Upload Videos On Next Week...😘👊👊😘

    • @rukmidilrukshi3977
      @rukmidilrukshi3977 2 ปีที่แล้ว +2

      @@LifeOnRailsChannel ok great work with the video n is the s 14 a success in the kalani valley line

  • @wwethemsongs9662
    @wwethemsongs9662 2 ปีที่แล้ว

    Thawa karanna පට්ට

  • @harshanawimalarathna9039
    @harshanawimalarathna9039 2 ปีที่แล้ว +1

    Puluwannam station waladi tablet exchange karana hati,සැමපෝ signal system eka gana,udarata dumriya margaye thiyena wishesha than(bothale tunnel,nine arch bridge wage),lankawe kathabahata lakwunu dumriya anathuru, me wage wadiya videos walin balanna hambawenne nathi dewal gana video ekak karanna puluwannam hondai

  • @gampala1031
    @gampala1031 ปีที่แล้ว

    S13 , s 14 dekama supiri

  • @Travelguide14
    @Travelguide14 2 ปีที่แล้ว +1

    💓💓

  • @SakithStreams
    @SakithStreams 2 ปีที่แล้ว +4

    HELLO

  • @KaviduGimhana-bh8mb
    @KaviduGimhana-bh8mb 10 หลายเดือนก่อน

    Onna math sub kala aiye
    Train kiyanne mage life eka
    Mama engineering karala ayeth A/L karala train driver kenek venava

  • @sandunhemantha4540
    @sandunhemantha4540 2 ปีที่แล้ว +1

    මම ඔය දුම්රියේ ගියා බන්ඩාරවෙල ඉදන් මරදානට 2nd class දෙනුවර මනිකේ

  • @sujeewathilanka5366
    @sujeewathilanka5366 ปีที่แล้ว

    ow

  • @hasithadilshan650
    @hasithadilshan650 หลายเดือนก่อน

    Badulle idan colombo yanna s14 train ekta diesel litre keeyak ynwd ayya

  • @Akashbandara1234
    @Akashbandara1234 ปีที่แล้ว

    Kandy train running shed eka ganath one

  • @AbilasH8
    @AbilasH8 ปีที่แล้ว +1

    1:22 මේ train එක මොකක්ද

  • @yohanthadanath
    @yohanthadanath 2 ปีที่แล้ว +3

    මේවා හරියට නඩත්තු උනානම් හොද සේවාවක් දෙන්න පුලුවන්

  • @kavishkagayan9207
    @kavishkagayan9207 ปีที่แล้ว

    Sri Lanka TraVel ♥️🌹

  • @teshandilisara4817
    @teshandilisara4817 2 ปีที่แล้ว +2

    අයියෙ ධාවනාගර ගැන video එකක් ඕනෙ

  • @pandukaperera3840
    @pandukaperera3840 2 ปีที่แล้ว +1

    💚💚💚💚

  • @gdmax38
    @gdmax38 2 ปีที่แล้ว +1

    අයියේ ella oddesey දුම්‍ රිය ගමන්වාරය ගැනත් පැහැදිලි කරන්නකෝ plz

  • @anuhasnethmina2443
    @anuhasnethmina2443 2 ปีที่แล้ว +9

    චැනල් එක නවතින්න දෙනවද අපි 🤟🤟😏❤❤

  • @shshsjd5384
    @shshsjd5384 2 ปีที่แล้ว +4

    mata s14 eke yanna thibba gaman dekakma miss una me covid 19 nisa😥😥😥

  • @kavishkagayan9207
    @kavishkagayan9207 4 หลายเดือนก่อน

    මම ගම්පහ බදුල්ල පොඩ් මැණකො මමත් සුපිරි කට්ටලය S14 ❤❤

  • @chathmikaweerasekara2466
    @chathmikaweerasekara2466 2 ปีที่แล้ว +4

    අපි ඉවසගෙන ඉන්නම් 4:00 වෙනකන්

  • @sachithsilva8895
    @sachithsilva8895 2 ปีที่แล้ว

    Train lovers

  • @isurusuriyabandara3259
    @isurusuriyabandara3259 3 วันที่ผ่านมา

    s12 AFC එකයි S14 AFC එක සමානයි නේ

  • @taniyaasantha2561
    @taniyaasantha2561 ปีที่แล้ว

    Oya train eka 2016 idan Kankasanture giya oke Mama gihin tyenawa oke 1st class eke Super train ekak

  • @TheEpicTrainChannel
    @TheEpicTrainChannel 2 ปีที่แล้ว +4

    Nawaththanna epa ! YT karagenna yanna.

  • @thilankadilshan4237
    @thilankadilshan4237 2 ปีที่แล้ว +2

    මමත් යන්න ඕන s14 කෝච්චියේ කොළඹ මම ගිහින් නෑ ඕකෙ

  • @bernardperera6539
    @bernardperera6539 ปีที่แล้ว +1

    Went to Ella on this train.

  • @yenukanethsara3484
    @yenukanethsara3484 2 ปีที่แล้ว +2

    අයියා ඔයා කොහෙද ඉන්නෙ

  • @tashcreation1130
    @tashcreation1130 2 ปีที่แล้ว +3

    මං 1st classs එකේ ගියා කොලඹ ඉදන් ගම්පලට

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +2

      ගමන කොහොමද...?

    • @tashcreation1130
      @tashcreation1130 2 ปีที่แล้ว +1

      Super ඒකේ මේස තියනවා හැම ආසනයකටම

    • @tashcreation1130
      @tashcreation1130 2 ปีที่แล้ว +1

      මට එන්ජිමේ යන්නත් ලැබුනා ,එන්ජින් එකත් A/C තියෙන්නෙ

  • @dhanushkakumara6289
    @dhanushkakumara6289 2 ปีที่แล้ว +3

    12 ලස්සනයි මීට වැඩිය

  • @prasannabandara3789
    @prasannabandara3789 หลายเดือนก่อน

    Pacah neda? Naweenama thakshanaya meekada?

  • @suddalittle3151
    @suddalittle3151 ปีที่แล้ว +2

    Api s14 kochchiye giya

  • @seneshkathiyunuwan2104
    @seneshkathiyunuwan2104 ปีที่แล้ว

    දුම්‍රිරිය පාරවල් ගැන දාමු

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว

    මේ දිනවල කොටුවෙන් යන
    Time table eka dannako

  • @hasithaniroshan1629
    @hasithaniroshan1629 5 หลายเดือนก่อน

    මෙම. දුම්රිය දෙණුවර මැණිකෙද

  • @sanjeewarathnayaka4748
    @sanjeewarathnayaka4748 2 ปีที่แล้ว

    Api train pisso.

  • @rumascichlids3030
    @rumascichlids3030 2 ปีที่แล้ว +1

    Aparade Mewa winasa kaloth s12 ekath ganna deyak ne dan

  • @aneth2092
    @aneth2092 2 ปีที่แล้ว +4

    මේකෙ ඩබල්සෙට් දුවන ඒව නැද්ද අය්යෙ

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +1

      සමාවෙන්න වැරදීමක් S14 double set යන්නෙ නෑ

    • @aneth2092
      @aneth2092 2 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel අහ් හරෙ අය්යෙ . විශේශ හේතුවක් එහෙම තීනවද ඒකට 🙂

    • @aneth2092
      @aneth2092 2 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel තොරතුරක් ඇහුවම ඒක හොයල හරි කියන එක නම් පට්ට ගුනාංගයක් 🙂❤️ . සප් එකක් හැටියට මන් එකවුන්ට් තුනකින් සබ්කරල තීන්නෙ චැනල් එක

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා...😘😘👍👊

  • @buddikaperera3068
    @buddikaperera3068 2 ปีที่แล้ว

    අයියෙ s14A එකෙ

  • @anuhasnethmina2443
    @anuhasnethmina2443 2 ปีที่แล้ว +5

    දැන් s12 එක යන්නෙ උඩරට පැත්තෙ මහනුවරට විතරයි නේද

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +2

      නානුඔය යනව ටිකිරි මැණිකේ

  • @ravinduamalochana8505
    @ravinduamalochana8505 6 หลายเดือนก่อน

    ඉනිජිවිජුවල් 😂

  • @osandarahal2875
    @osandarahal2875 ปีที่แล้ว

    මම ඇල්ල ඔඩ්ඩිසි ගියා

  • @mountlankatours3090
    @mountlankatours3090 3 หลายเดือนก่อน

    මේකේ දිග කියන්න පුලුවන්ද ?

  • @SLjokechannel16
    @SLjokechannel16 ปีที่แล้ว

    මේකේ එන්ජින් එකේ බර කොහොමද 😉🙄🙄

  • @tharindudhammika5560
    @tharindudhammika5560 2 ปีที่แล้ว

    kasala enjin 2ka duwanawa colombo badulla udaratamanike podi manike

  • @kamalweerasingha3801
    @kamalweerasingha3801 ปีที่แล้ว

    Kochchiyak unama poddak gessi gessi yanna thiyenna one sadde thiyenna th one neththam kisi gemmak nee

  • @dilumhimansa18799
    @dilumhimansa18799 2 ปีที่แล้ว +1

    Last dmu Sri Lanka

  • @jayaminisamarakoon4227
    @jayaminisamarakoon4227 ปีที่แล้ว

    මීට කලින් ගෙන්වපු, දැනට නුවර කොළඹ ධාවනයේ යොදවන බලවේග කට්ටල් නම් අන්තිමයි. සැප පහසුවක් ඇත්තෙම නැහැ. ඒවල ගියපුවහම දවසම අමාරුයි. ඔය කියන S14 කාණ්ඩය ඊට වඩා නම් තරමක් හොඳයි තමයි. ඒත් ඉන්දියාවෙන් ගෙන්වපු රතු පාට බලවේග කට්ටල නම් ඉතා සැප පහසුයි. අත් දැකීමෙන් තමයි පැවසුවේ.