ගැබිනි මාතා උත්තම පූජා - ආශිර්වාද සෙත් කවි සුගායනය සහ අංගුලිමාල පිරිත | Deegala Piyadassi Himi
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- ගැබිනි මාතා උත්තම පූජා - ආශිර්වාද සෙත් කවි සුගායනය සහ අංගුලිමාල පිරිත | Deegala Piyadassi Himi
ගැබිනි මාතා උත්තම පූජා | ආශිර්වාද සෙත් කවි සුගායනය සහ අංගුලිමාල පිරිත
කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි.
© ALL RIGHTS RECEIVED BY DEEGALA PIYADASSI THERO
ගැබිණි මව්වරුන් සදහාම වූ ආශිර්වාද සෙත්කවි සුගායනය.
තවත් මෙවැනි Videos බලන්න අපිව Subscribe කරන්න අමතක නොකර.
මස්තබාල්දුවෝ | Masthabalduwo
මේ බන රචනා කලේ මගේ රත්තරන් තාත්තා. අද මගේ කුසෙත් චූටි සුරන්ගනාවියක් ඉන්නව. මගේ තාත්තට පින් පිරෙන්න මන් මේ බන අද අහුවත් තාත්ත මාව දාල ගිහින් අවුරුද්දක් වෙනවා. මේ පින් බලෙන් මගේ රත්තරනේ ඔයා බුදුන් දක නිවන් දකීවා 🙏🙏🙏🙏
මේ පිරිතේ ආශිර්වාදයෙන් මගේ කුසේ සිටින දරුවා සියලු අගපසඟයෙන් පිරිපුන් නීරෝගී දරුපැටියෙක් වේවා 🙏
මේ පිරිතේ ආශිර්වාදයෙන් මගේ කුසේ වැඩෙන දරුව නිදුක් නීරෝගි වාසනාවන්ත දරුපැටියෙක් වේවා..
මෙපිරිතෙන් මගෙ සන්ධයගෙ කුසෙ ඉන්න දරුවට පරිස්සමට මෙයාටත් කරදරයක් නොවෙවා කිසිම අමාරුවක් නොවෙවා මගෙ සන්ධයටත් දරුවටත් බුදු සරණ යි
Mage kuse sitina darupetiya siyalu agapasaga pihiti nirogi daru petiyek wewa👃👃👃👃
මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත අගපසඟයෙන් පරිපුර්ණ වෙිිවා
මේ පිරිතේ බලයෙන් මාගේ කුසේ සිටිනා දරුපැටියා නීරෝගීව මෙලොව එලිය දකීවා 🙏🙏🙏 ඒ වගේම අනික් අම්මා වරුන්ගේ කුසේ සිටිනා දරු පැටව් නීරෝගී වේවා....🙏🙏🙏
මෙි පිරිතේ අාශිර්වාදෙන් මගේ කුසේ වැඩෙන දරැව නීදුක් නීරෝගි වාසනාවන්ත දරැපැටියෙක් වේව
Me pirit balen mage kuse inna patiyaya niduk nirogiwa wasana wanta patiyek labewa🙏🙏🙏🙏🙏
සාදු සාදු ❤
මේ පිරිතේ බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී ගුණයහපත් දරුවෙක්ම වේවා ❤️❤️🙏🙏🙏🙏
බුදු සරණයි 🙏🙏
Mage kuse inna daruwath Nairogi wewa
මේ පිරිතේ ආනුබාවයෙන් .මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටවුන් ද
සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් දරු පැටවුන් වේවා 🙏🙏
😊
mage daruwa siyaalu agapasagayen paripurna unu daru patitek wewa wasanawantha mohothaka bihi karanna wasanawa labewa mage daruwata budu saranai
me pirithe balayen mage kuse wedana daruwa niduk nirogi daruwek wewa🙏🙏🙏🙏
සාදු ...! සාදු ...! ❤️🙏😍
🙏🙏🙏🙏❤️❤️😍
Indarani ගොඩාක් ස්තුති මෙහෙම දේවල් දානවට
Indarani මේවගේ ඒවා අහන්න ආසයි පුතේ
Ma hata suwase ninda yathwa.mage budu piyanai mamath mge daru patiyawath araksha kara denna
Me piritha ashirwadayen mage kuse wedena daruwa niduk නිරෝගී වාසනාවන්ත darupatiyek wewa..
මෙි පිරිතේ ආශිර්වාදයෙන් මගේ කුසේ සිටින දරු පැටියා නිරෝගි වෙිවා සියලු අගපසගයෙන් පිරි වාසනාවන්ත දැරු පැටියෙක් ලැබේවා
Godak pin
❤️❤️❤️❤️😍😍😍
❤️🙏🙏
සාදු
Mage kusa thula sitina daruwa agapasagayen piripun patiyek vewa.
❤️👌❤️
🙏🙏🙏🙏
මේ පිරිතේ ආශිර්වාදයයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා!
මේ පිරිතේ ආශිර්වාදයෙන් මාගේ කුසේ සිටින දරුවා සියලුම අගපසගයන්ගෙන් පිරිපුන් නිරොගී දරුපැටියෙක් වෙවා 🙏🙏🙏🙏