Kalifa | කලීෆා | Sanjeew Lonliyes | සංජීව් ලෝන්ලියෙස් | අමු සින්දුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2020
  • කැනබීස් සුවඳ | කලීෆා | Kalifa Guitar Chords
    Bm. A
    කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව
    Bm
    මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව
    A
    සායමෙන් තෙත් කරත් නැසෙයි රූ සපුව
    Bm
    Use කල කෙනෙක් නෑ ආභරණ නැතුව
    Bm. A. Bm
    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    A. Bm.
    රහසේම අඬනවා කලීෆත් දවසක්
    Bm. F # m
    සයනයක මියදුනත් හිරිඔතප් සිරුරූ
    A. Bm
    මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ //
    A. Bm
    ඉටිමලක් දියකලත් දැවෙන ගත කුරිරූ
    A. Bm
    අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ
    Music : [Bm. A. F# Bm ]
    Bm. A Bm.
    වැලකෙන්න සිව්පවින් මොකද කැඩුනම එකක්
    A. Bm
    කැකුලක් රකින තරම් නොවේ ලොව්තුරු පිනක්
    Bm. A
    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    Bm
    රහසේම අඬනවා කලීෆත් දවසක්
    Lyrics : Sanjeew Lonliyes & chaam
    Melody : Sanjeew Lonliyes
    Vocalist : Sanjeew Lonliyes
    Kalifa song | Amu music culture
    The Production of Sanjeew Lonliyes (Chemistry Lecturer & Artist)
    Artist & Vocalist - Sanjeew Lonliyes
    Lyrics - Sanjeew Lonliyes & Chaam
    Melody - Sanjeew Lonliyes
    Music Directing - Sanjeew Lonliyes
    Percussionist - Vimukthi Wijewardhana
    Video Directing - Sanjeew Lonliyes
    Videography - Danushka Udesh
    Editing - Danushka Udesh
    Recording ideas - Sanjeew Lonliyes
    Vimukthi Wijewardhana
    Mihiran Jayasundhara
    Tags -
    #kalifa
    #KanabisSuvanda
    #SanjeewLonliyes
    #AmuMusic
    #කලීෆා #කැනබීස්_සුවඳ
    Lyrics
    කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව
    මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව,
    සායමෙන් තෙත් කලත් නැසෙයි රූ සපුව
    යූස් කල කෙනෙක් නෑ ආභරණ නැතුව.
    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    රහසේම හඬනවා කලීෆත් දවසක්..
    සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ
    මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ
    ඉටිමලක් දිය කලත් දැවෙන ගත කුරිරූ
    අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ.
    වැළකෙන්න සිව් පවින්
    මොකද කැඩුනම එකක්,
    කැකුළක් රකින තරම්
    නොවේ ලොව්තුරු පිනක්.
    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    රහසේම හඬනවා කලීෆත් දවසක්..
    Lyrics - Sanjeew Lonliyes & Chaam
    Melody - Sanjeew Lonliyes
    Vocalist - Sanjeew Lonliyes
    All copyrights - Sanjeew Lonliyes SJS
    Contact -
    Fb - / sanjeew.lonliyes
    Insta- / sanjeew_sjs
    Whatsapp - +94773250680
  • บันเทิง

ความคิดเห็น • 2.6K

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes  4 ปีที่แล้ว +3126

    Thanks all hearts ජයවේවා අපේ සින්දුවේ තියෙන ආර්ට් එක අමු කලාව අහනවට විඳිනවට

    • @madusankadeshapriya2480
      @madusankadeshapriya2480 3 ปีที่แล้ว +22

      ❤️

    • @alphavisuals640
      @alphavisuals640 3 ปีที่แล้ว +41

      කොල්ලො ඒ සිංදුව මාව පිස්සෙක් කරා බං

    • @luckyy7117
      @luckyy7117 3 ปีที่แล้ว +17

      සුපිරි වචන නැහැ මචන් කියන්න අපිට තවත් අමු අමු සින්දු ඔනි ❤❤❤❤❤❤

    • @sampathweerasinghe7006
      @sampathweerasinghe7006 3 ปีที่แล้ว +6

      superb..❤️❤️❤️✌️✌️✌️

    • @youtv5085
      @youtv5085 3 ปีที่แล้ว +1

      Adoo brooo

  • @fkcity4096
    @fkcity4096 3 ปีที่แล้ว +838

    Trending ආවෙ නැතිඋනාට එහෙන් මෙහෙන් හරි ඇහිලා හොයාගෙන ආපු එවුන් ඕන තරම් ඉන්නවා..
    වැලපිලි නෑ ..අමුයි..
    ඒකයි ගොඩක් එවුන්ට මේවා තිත්ත.❤

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  3 ปีที่แล้ว +46

      ජය ජය සහෝදරයා... කලාව අඳුරන උඹලට ආදරෙයි බන්. දවසක හම්බෙමු. ජය ජය

    • @layo1999
      @layo1999 2 ปีที่แล้ว +1

      Sirwatam meka maru 😍😍

    • @pasindusamuddhika155
      @pasindusamuddhika155 2 ปีที่แล้ว +2

      Sirawatama tik tok ekk thibila ahala sinduwe nama patta geemak dila hoyagththe 🤝

    • @sasalankachamara7524
      @sasalankachamara7524 2 ปีที่แล้ว +1

      එහෙම ආපු එකෙක්

    • @lassdaniel9424
      @lassdaniel9424 2 ปีที่แล้ว +2

      මාත් ,මෙන්න වැඩකරුවො ❤️

  • @redfox_knowledge
    @redfox_knowledge ปีที่แล้ว +253

    අකිල සර්ගෙ පන්තියකදි .... මේ අයියගෙ සිංදු වල වටිනාකම කියලා දුන්නා .... ඒක නිසයි මුල්වරට ඇහුවේ ..... ඇත්තටම කියන්න වචන නෑ ❤️

    • @sachinthaakalanka9215
      @sachinthaakalanka9215 ปีที่แล้ว +1

      Mokakda ea video eka

    • @thakshilabandara4445
      @thakshilabandara4445 9 หลายเดือนก่อน +4

      Meyath sir kenek thamai..chemistry

    • @123sudda
      @123sudda 9 หลายเดือนก่อน

      @@sachinthaakalanka9215 පිට කවරෙ akila sir කියලා ගහන්න හාමුදුරු කෙමෙකුත් පිට කවරෙ ගැන විස්තර කලා

    • @123sudda
      @123sudda 9 หลายเดือนก่อน

      @@thakshilabandara4445 ඕ ❤

    • @meehhssi10
      @meehhssi10 9 หลายเดือนก่อน +1

      ​@@thakshilabandara4445😮

  • @sarasavi7898
    @sarasavi7898 9 หลายเดือนก่อน +42

    "රහසේම හඬනවා කලීෆත් දවසක්". දාස් ගණන් වලට විකිණුනත් ඇතුළතින් හැමදාම අඬන ගණිකාවන්ගේ හදවත

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +1174

    මල් කලාව විනාශ කරපන් වස්තුව.මේ වගේ සුවඳ දෙන සිංදු ටිකක් මාස දෙක තුනකට සැරයක් වත් අපිට ඕනි..ජය වේවා..💖💖💖

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  3 ปีที่แล้ว +77

      🤝🤝🖤🖤🇱🇰❤️❤️ ජය

    • @Matiq_12
      @Matiq_12 ปีที่แล้ว +8

      සිරාවට අයියේ

    • @sasineerathnayake3183
      @sasineerathnayake3183 ปีที่แล้ว +5

      Attamai 👊

    • @nalakesanjeewa1593
      @nalakesanjeewa1593 ปีที่แล้ว +11

      මොනවා ලියන්නද කියලා හිතාගන්න බැහැ....උඹ වැඩ්ඩෙක්....

    • @dilukadilshan6575
      @dilukadilshan6575 ปีที่แล้ว +2

      Gannam k mage eka

  • @harshagodakanda2703
    @harshagodakanda2703 ปีที่แล้ว +940

    මිලියන ගනන් වීව්ස් නෑ. ඒත් එක වතාවක් ඇහුවත් හිතේ මිලියන වාරයක් රැව් දෙනවා❤

    • @sandunnishantha2525
      @sandunnishantha2525 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් බන්.....

    • @Aone992
      @Aone992 ปีที่แล้ว +5

      ඒකේන් තේරෙනවා බන් අපේ රටේ ජනතාව ඉන්න තැන 😢

    • @glaze2298
      @glaze2298 ปีที่แล้ว +2

      ♥️

    • @ishanniwantha
      @ishanniwantha ปีที่แล้ว +1

      ❤❤

    • @warunafernando1400
      @warunafernando1400 ปีที่แล้ว +4

      dan thiyenwa ban 😀

  • @NPpSrilanka1
    @NPpSrilanka1 ปีที่แล้ว +85

    අපේ පිනකට උබ අපේ රටේ සංගිත කලාවට එක් වුනා. අපුට හුස්ම දෙන උබේ හඩ උබේ වචන.උබේ සංගිතය. ❤ ඒ හැමදෙකටම උබේ වදපු දෙමාපියන්ට පින් ලැබෙවි.❤

  • @udaramadawa9255
    @udaramadawa9255 ปีที่แล้ว +144

    "වැලකෙන්න සිව් පවින්
    මොකද කැඩුනම එකක්
    කැකුලක් රකින තරම්
    නොවේ ලොව් තුරු පිනක් "
    දරුවෙක් රකින්න තමන්ගේ ඇඟ විකුනන උතුම් අම්මා කෙනෙක් ගැනයි මට දැනුනේ... අමුවෙන්ම ආදරෙයි මේ සිංදුවට ❤❤❤

  • @ashcorner8615
    @ashcorner8615 4 ปีที่แล้ว +475

    තව ටිකක් ගීතය දිග උනානම් කියල හිතෙන්නෙ කාටද?
    හරිම ලස්සනයි. Lyrics ,music,and all,,❤️❤️❤️

    • @manojdissanayake7035
      @manojdissanayake7035 3 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @layo1999
      @layo1999 2 ปีที่แล้ว +2

      Ahann ahanna asai 😍..jaya wewa issrahatama ymu

    • @by_nisansalakithulampitiya
      @by_nisansalakithulampitiya ปีที่แล้ว +1

      මට ❤️

    • @moviclips
      @moviclips ปีที่แล้ว +1

      Sirawata...

    • @moviemix7607
      @moviemix7607 ปีที่แล้ว +3

      කලීෆගේ වැල් වගේ දිගට බෑ බන්

  • @minemusicstudio6604
    @minemusicstudio6604 ปีที่แล้ว +115

    2022 අහන අය මේ කොනට 😍😍😍😍❤️ පිස්සුවක් ඕයි

  • @nimnethnuwan4225
    @nimnethnuwan4225 ปีที่แล้ว +23

    හිස මුදුනේ සිට දෙපතුල දක්වා,හෘදයේ සිට කේශනාලිකා දක්වා ඇහෙනවා හැගෙනවා දැනෙනවා අමු style ජය වේවා..

  • @Chapter66
    @Chapter66 10 หลายเดือนก่อน +12

    "දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    රහසේම අඬනවා ..... කලීෆත් දවසක්"
    කොහොම හොයාගන්න වචනද කියලා කියල හිතෙනවා...එ් තරම් ම රහයි..❤❤❤❤

  • @user-tp1bx4yb8x
    @user-tp1bx4yb8x ปีที่แล้ว +105

    "සයනයක මියදුනත් හිරි ඔතප් සිරුරූ..."
    "රහසේම හඩනවා කලීෆත් දවසක්..."
    රාමුවෙන් පිටත ජීවිතය දැක්ක...සවන වැකෙත්ම ලොමුඩැහැගැන්වෙන...රළු කටහඩ සප්ත ස්වර මුසුවෙන් දෙසවන් පිනවු ගායකයානනි ඔබට හිසනමා ආචාර කරමි...ජයෙන් ජය...

    • @sachiniranabahu4835
      @sachiniranabahu4835 ปีที่แล้ว +1

      Theruma kiyannko

    • @user-tp1bx4yb8x
      @user-tp1bx4yb8x ปีที่แล้ว +1

      @@sachiniranabahu4835 නිල් පාට සෙලොයිලයිඩ් තිරයෙන් එහා...ගැහැණියකගේ ජිවිතය දැක්ක...SJS...🙏🙏🙏

    • @shehanvihandu7833
      @shehanvihandu7833 9 หลายเดือนก่อน

      යුස් කල කෙනෙක් නෑ අබරන නතුව තෙරුම පොඩ්ඩක් කියන්න

  • @hubsl-hub9090
    @hubsl-hub9090 3 ปีที่แล้ว +62

    නයිට් ලයිෆ් විත් ඉරාජ් show එක බලලා ආවේ 😍
    ඊට කලින් ඉදන්ම දන්නවා මන් හිතන්නේ 8 වසරේ වගේ ඉදන් කට්ට කාලා ඇහුවේ.. උබලා දැන් සින්දු කරන් නෑ කියලා හිතන් හිටියේ බන් අද දැක්කම මාර සතුටක් හිතුනා! Team එකම සින්දුවක් දකින්න ආසාවෙන් ඉන්නවා💕 #SJS 🙏

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  3 ปีที่แล้ว +14

      Hub SL - ලංකන් Hub බොහොම ස්තූතියි සහෝදරයා අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි මචන්. අලුත් සින්දු ටිකක දෙන්නම් ඉස්සරහට. ජයවේවා

    • @hubsl-hub9090
      @hubsl-hub9090 3 ปีที่แล้ว +3

      @@SanjeewLonliyes ආදරෙයි අයියේ 💕 ඉක්මනට දෙන්න බලන් ඉන්නවා😍

  • @kavishkaavinda4983
    @kavishkaavinda4983 11 หลายเดือนก่อน +8

    අවුරුද්දකට කලිං මේ සිංදුව මෙතනදිම අහනකො පට්ට දුක හිතුන තිබ්බ වීව්ස් ගාන දැකල. බට් දැං on the track. 🖤😚

  • @blacklions5341
    @blacklions5341 ปีที่แล้ว +39

    ඇත්තටම සමාජ යථාර්ථය පිළිබ්‍රදව සින්දු නිර්මාණය රික්තකයක් තිබෙන මේ කාලයේ ඔබගේ ගීත අති විශිෂ්ඨයි 🌻😍

  • @chariyamusic1742
    @chariyamusic1742 2 ปีที่แล้ว +223

    කියන්න තියෙන්නේ මෙච්චරයි. මේකනම් පිස්සුවක් හුත්තෝ!! ♥️🥀 #keepitup

  • @lassdaniel9424
    @lassdaniel9424 2 ปีที่แล้ว +46

    මේ සිංදුව හම්බෙලා දවස් 3ක්
    වෙන එකක් අහන්න හිතෙන්නෙ ම නෑ
    50 පාරකට වඩා අහන්න ඇති ❤️💪

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

    • @lassdaniel9424
      @lassdaniel9424 2 ปีที่แล้ว

      Views 30k tiyeddi issela m baluwe dn 200k lagai godk satutu මිනිස්සු amu sinduwa t ආලය කිරීම gana ❤️

  • @123sudda
    @123sudda 9 หลายเดือนก่อน +25

    ඇත්තටම වර්තමානයෙ තියෙන සින්දුවලට වඩා මේ වගේ ගීත හිතට කා වදිනවා ❤😇 සංජීව සර් (සරල ජිවිතය,අව්‍යාජ චරිතය)

  • @deshanbandara5005
    @deshanbandara5005 10 หลายเดือนก่อน +12

    පිටකවරෙ සිංදුවෙන් අයියෙ ඔයව දැනගත්තෙ. රැල්ලට නොයන වෙනම විදියක සංගීත අරාක් තියන අති දක්ශයෙක් ඔයා, 🔥🍺❤️👍

  • @Hapiyagameing
    @Hapiyagameing ปีที่แล้ว +262

    "රහසේම අඬනවා කලීෆාත් දවසක් "පට්ට තේරුමක් තීන සුපිරිම සින්දුවක් මල් සින්දු නැතුව මේ වගේ අමු කලාවක් ගෙනාවට ආදරෙයි සහෝදරයා ❤️

    • @rajawijerathne435
      @rajawijerathne435 10 หลายเดือนก่อน +2

      පස්සෙ රස විදින්න පුළුවන් වැඩක් කරල තියෙන්නෙ බොහොම අඩු කලාකරුවො ටිකක් ඔයා ඒකෙ උඩින්ම ඉන්නව ව්දින්නැති තැනක් නැහැ brother

    • @hannibalslofficial9652
      @hannibalslofficial9652 8 หลายเดือนก่อน +1

      Patta theruma mokkd kiyapnko eeke ?

  • @ceylonpetcare9072
    @ceylonpetcare9072 2 ปีที่แล้ว +557

    රහ දන්න ගොඩක් උන් තාම උබව හරියට හොයාගන නෑ සහෝදරයා ජය. ❤️❤️❤️ සුබ පැතුම්

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 ปีที่แล้ว +22

      ❤️❤️❤️❤️ ආදරෙයි මචන්

    • @priyasew4499
      @priyasew4499 ปีที่แล้ว +2

      Aththa bro...maru..

    • @udayangaunawatuna
      @udayangaunawatuna ปีที่แล้ว +1

      th-cam.com/video/f_jtv6FPJaA/w-d-xo.html කලිෆා song එක music නැතුව

    • @malaa9094
      @malaa9094 ปีที่แล้ว +1

      ඔන්නෑ බන් මං කියන්නෙ pure addiction සෙට් එකක් හිටියාම ඇති❤😊

    • @samithHettiarachchi
      @samithHettiarachchi 11 หลายเดือนก่อน

      ඔව් යකූ මූව මට හම්බුනේ සෑහෙන කාලෙකට පස්සෙ. ටැටූ එකක්ගහන එකකට දාල තිබ්බ බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකෙන්. පේජ් එකට මැසේජ් කරල ඉල්ල ගත්තෙ ❤️🔥

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 9 หลายเดือนก่อน +9

    මචන් කියලම කියන්නද ....මමත් උබ වගේම ගුරුවරයේක්.......මේ සින්දුව මම අහනකොට මගේ දුව මගෙන් මේකේ තේරුම අහනවා මන කිවුවා සින්දුව අහන්න කියලා ..........දවස් ගානක් හොයලා මට ඇවිත් තෙරුම කියනවා එයාට තෙරෙන විදිහට ......මට හංගන්න දෙයක් නැ මම දරුවට හැමදෙම විවුර්තව කියලා දෙනවා......
    ✨️ සතුටුයි මචන් අලුත් පරම්පරා වට හිතන්න දෙයක් පුරුදු කලාට උබට ජයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @thisarachathuranga2229
    @thisarachathuranga2229 9 หลายเดือนก่อน +2

    අහගෙන ඉද්දි හිත ඇතුලෙ visual එකක් මැවෙන විදියට සින්දුවක් ලියන්න, කියන්න හැමෝටම බෑ අයියෙ. මේ යුගයෙත් කලාතුරකින් හරි ඒ වගේ සින්දුවක් ලියවෙන්නෙ ඒ රහ දන්න අපේ වාසනාවට. හැමදාම නිදියන්න කලින් ඔයාගෙ සින්දු ටික ඇහුවම හිත නිවෙනවා අයියෙ.ඒවා අධිමාත්‍රිකයි

  • @rajithavidumal4448
    @rajithavidumal4448 ปีที่แล้ว +43

    කොහොම මග හැරුනද මේ සින්දුව මෙච්චර කාලෙකට😌 අමු❤ ජය✌

  • @manithamanjuna7075
    @manithamanjuna7075 ปีที่แล้ว +7

    යාලුවෙක් පන්තියේ නිකන් කිය කිය ඉදපු සින්දුවේ කෑල්ලක් කනට වැටිලයි පස්සෙ මේ සින්දුව හොයාගෙන ඇහුවෙ . කියන්න වචන නෑ. ලංකාවෙ බිහිවුනු තවත් අතිවිශිෂිඨ ගීතයක් , කලීෆා ❤️

  • @shalindasucharith-qo8gf
    @shalindasucharith-qo8gf ปีที่แล้ว +23

    මේකනම් පිස්සුවක් සහෝ ....ඇල්කොහොල් නැතුව මත් වෙන වෙනම රහක් ..ජය වේවා......❤💪

  • @navodhirushan524
    @navodhirushan524 ปีที่แล้ว +1

    කට්ටකාල සිංදුව මුලින්ම දකින කොට කිව්වා අනිවා සුපිරියක් වෙනවා කියලා OL Maths Class මට කරන ගමන් පෙන්නන කොට...මේ වගේ නිර්මාණ දකින කොට නිහතමානි හැගිමක් එන්න.සුබ පතනවා සහෝදරයා..ජේසු පිහිටයි..🎶🎧✝️

  • @LasithaEshan
    @LasithaEshan 2 ปีที่แล้ว +54

    මේවා තමා trending වෙන්න ඕනෙ. පට්ට සිංදුව feeling උපරිමෙන් ❤️🎶 ජය.

  • @yoyomusic7261
    @yoyomusic7261 ปีที่แล้ว +94

    පින් මේ වගේ ලස්සන නිර්මාණ වලින් සුන් වෙලා යන සංගීත ශේශ්‍රයට පන දෙනවට බොහොම පින් ❤️

  • @jayanthabandara7722
    @jayanthabandara7722 10 หลายเดือนก่อน +16

    අඬල වැලපෙන අද ඉන්න ගායකයින්ට හොඳ උත්තරයක් දීල තියෙනවා සුපිරියි කොල්ලෝ

  • @chathurangajayasekara8526
    @chathurangajayasekara8526 10 หลายเดือนก่อน +50

    රහසේම හඬනවා... කලීෆත් දවසක්....
    ඒක තමා වටිනාම කොටස, නියමයි මචං❤

    • @Sachi-t5q
      @Sachi-t5q 10 หลายเดือนก่อน +1

      Eke තේරුම මොකද්ද 😪

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 9 หลายเดือนก่อน

      @@Sachi-t5qtikak hoyalabalanna

    • @Sachi-t5q
      @Sachi-t5q 9 หลายเดือนก่อน

      @@maheshbentotaa1981 dnnwnm kiynnko

    • @harshawijesundara5194
      @harshawijesundara5194 7 หลายเดือนก่อน

      @@Sachi-t5q mia khalifa adanwa kiyala kiyanne😑😑

  • @s7s7new91
    @s7s7new91 2 ปีที่แล้ว +28

    කැනබීස සුවදවත් ඇවිස්සෙන පපුව
    මතකයක ඇවිද්දයි රත්දෙතොල් හැපුව
    සායමෙන් තෙත්කලත් නැසෙයි රුව සපුව
    යූස්කල කෙනෙක නෑ ආභරණ නැතුව
    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    රහසේම අඩනවා කලීෆත් දවසක්
    සයනයක මියැදුනත්
    හිරි ඔතප් සිරුරූ
    මියැදෙන්න දෙන්න බෑ
    ප්‍රේමයේ සමරූ...///
    ඉටිමලක් දියකලත්
    දැනෙන ගත කුරිරූ
    අහන්නට කෙනෙක් නෑ
    ඇගේ දුක ඇතිරූ
    වැලකෙන්න සිවුපදින්
    මොකද කැඩුනම එකක්
    කැකුලක් රකින තරම්
    නොවේ ලොවතුරු පිනක්
    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    රහසේම අඩනවා කලීෆත් දවසක්//
    රහසේම අඩනවා කලීෆත් දවසක්....

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️

    • @Manillewije
      @Manillewije 9 หลายเดือนก่อน

      Absolutely great

  • @shanfunmusic.9942
    @shanfunmusic.9942 ปีที่แล้ว +41

    "සංජීව" කලාවේ ප්‍රතිමූර්තියක් ❤️

  • @Jenatmalanifernando
    @Jenatmalanifernando ปีที่แล้ว +2

    අව්රැදු දෙකක් ගිහින් අදයි මේක අහන්නේ.
    වචන වලට මාරම හැඩයක් දෙන උඹේ උය හඩට ස්ටාර්ස්ලා පරාදයි බං.
    කොච්චර අමු උනත් මාරම රහයි ආසයි. දිගටම කරපන් මචෝ. ❤️❤️❤️

  • @imeshlakruwan79
    @imeshlakruwan79 10 หลายเดือนก่อน +13

    මේකේ තේරුම හිතට දැනෙනකොට එන්නේ මාරම feeling එකක් පට්ට තේරුමක් තියෙන සුපිරිම වැඩක් ජය වේවා ❤✨️💥

  • @asdhanroohi5543
    @asdhanroohi5543 4 ปีที่แล้ว +78

    😱😱😱 මේ තරම් ලස්සන සින්දුවක් මම හිතන්නේ මම මගේ ජීවිතේටම අහලා නෑ. නියමම feeling එක ගන්න සින්දුවේ මුල්ම වචනයේ තියන cannabis බාවිතා කරලා සින්දුව අහන්න 🙏🏻🍁

  • @DileeshaSupun
    @DileeshaSupun 2 ปีที่แล้ว +92

    දාපු දවසේ ඉදන් තාම හවසට ඇදට වැටුනම play කරන සිංදුවක්..🖤 සැන්ඩි නැතුව අමුවෙන්ම 😌

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 ปีที่แล้ว +11

      බොහොම සන්තෝසයි සහෝදරයා ❤️❤️❤️❤️

  • @sarajabrina
    @sarajabrina ปีที่แล้ว +1

    කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව
    මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව....
    සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ
    මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ....
    වැළකෙන්න සිව් පවින්
    මොකද කැඩුනම එකක්.....
    man oyage ahpu 1st ma sinduwa sirawatama abbahi una like a drugs. me sinduwa siya parakata wada ahanna athi eth epa wenneama naaa....... lyrics, melody, voice these all are greate combination.🖤🔥🖤 Well done bro🙏

  • @adithaisara453
    @adithaisara453 ปีที่แล้ว +3

    අමු සින්දු ටික පහුවෙලා සෙට් උන එකට දුක් උනත් . අනිත් හැම දුකක්ම නැතිවෙන්න බර තේරුම් එක්ක හදවතට අමුවෙන් ම ගහන අමුම අමු සිංදු ටිකට ආදරෙයි 🥺❤️

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 ปีที่แล้ว +6

    අවුරුදු දෙකක් මේ වගෙ සිංදුවක් අහන්න නොලැබුණු එකට තියන දුක කියාගන්න බෑ....මරු කියන්නේ මරේ මරු🥺❤

  • @official9686
    @official9686 ปีที่แล้ว +4

    ටික්ටොක් එකෙන් හොයාගෙනම ආවා අහන්න දැන් නවත්තගන්න බෑ ගැම්මක්.... අමු සිංදු කල්චර් එක කියාගන්න බැරි කලාවක් බං පට්ට ලස්සනයි

  • @venura8147
    @venura8147 10 หลายเดือนก่อน +2

    වැලකෙන්න සිව් පවෙන් මොකද කැඩුනම එකක්
    කැකුලක් රකින තරම් නොවේ ලොව තුරු පිනක්❤❤❤

  • @VijithaSamarakoon-qx3rw
    @VijithaSamarakoon-qx3rw 10 หลายเดือนก่อน +20

    අනාවැකියක් කියන්නම්. ඉදිරියේදී සංදර්ශනයක් සඳහා දිනයක් ගන්න වසර ගනනාවක් බලා සිටීමට සිදු වන ගායකයෙක් වේවි. කියන්න වචන නෑ.
    කියන්න ඕන ඔක්කොම kalin එවුන් කියලා. මඟුල 😂😂❤❤❤❤❤😊😊😊😊

  • @aselashyaman3931
    @aselashyaman3931 ปีที่แล้ว +7

    අම්මෝ පිස්සුවක් දුකයි අද අහන්න ලැබිච්ච එක , ධනු අයියගේ ටික් ටොක් එක බලලා හොයාගෙන ආවේ ❤❤

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว

      අසේලයා.. ආදරෙයි මචෝ

  • @janidubhathiya8873
    @janidubhathiya8873 3 ปีที่แล้ว +13

    Iraj night life balal apu aya koooo!!!! Supiri sinduwak

  • @travelwithnature2018
    @travelwithnature2018 7 หลายเดือนก่อน +1

    90ගනන් වල අපි හිතුවේ ඒ කාලේ අහපු සිංදු වගේ වෙනම ලෙවල් එකේ සිංදු ආය ඇහෙන්න නැති වෙයි කියලා...හැබැයි මෙහෙම සිංදු අහනකොත හිතෙනවා ඒක් එහෙම නෙවෙයි ඉස්සරහට තවට් ලස්සන සිංදු ගහන්න පුලිවන් අති දක්ශයෝ ලංකාවේ බිහි වෙනවා කියලා...වෙනම ලෙවල් එකක්...ඇත්තටම කියන්න වචන නෑ.සුපිරි...අය්යගේ live show show එකක් බලන්න අනිවාරයෙන් එනවා...good luck

  • @wasanthathilakangani4637
    @wasanthathilakangani4637 ปีที่แล้ว +1

    උමතුවෙන් ඇහුවෙ...ස්වාමින් වහන්සේ නමක් කියපු හෝඩුවාවකට ...ඇත්තටම අමුව වෙනසක්...මේ දහජරා ක්‍රමය වෙනස් කරන්න ...මේකෙන් පුලුවන් ...ඇත්ත ඇති සැටියෙන් ඒකයි මෙහෙම විඳින්නේ...ජය වේවා සංජීව ...❤️‍🔥❤️‍🔥

  • @shehanijayasinghejayasingh4445
    @shehanijayasinghejayasingh4445 ปีที่แล้ว +19

    කලීෆා....මාරයි සංකේතය.....සුපිරියි සහෝදරයා....♥️♥️♥️♥️♥️

  • @chamaradhananjaya8738
    @chamaradhananjaya8738 2 ปีที่แล้ว +40

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ...අමුවෙන් ඇහෙනකොට වදිනවා වැඩී..ජයවේවා♥️

  • @cathupamanimansala8297
    @cathupamanimansala8297 9 หลายเดือนก่อน +1

    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    රහසෙම හඩනවා කලීෆාත් දවසක්
    කියා ගන්න බැරි අමුතුම දුකක් හිතට දැනෙනවා ආය වචන දෙකක් නෑ පට්ට අයියේ වැලපෙන මල් සිංදු අතරේ පට්ටම හිතට වදින සිංදුවක් ඇහුවා ❤❤❤❤❤❤

  • @yohanchristiansz945
    @yohanchristiansz945 ปีที่แล้ว +1

    Patta aiyaa mewage sindu onaa thawa . Theruwan saranai. Jaya aiya

  • @ultravibesproductions7710
    @ultravibesproductions7710 3 ปีที่แล้ว +61

    අද කාලෙට බිහිවෙන්න ඕනෙ මේ වගේ නිර්මාණ නෙමෙයිද ? සම්ප්‍රදායෙන් මිදී උඩුගම් බලා යන ගමන සාර්ථක වේවා සහෝදරයා ✊🤟 අපි වගේම තව තව එයි මේ රස හොයාගෙන ❤️✊

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  3 ปีที่แล้ว +5

      ජයවේවා සහෝදරයා

  • @uvinduramanayake2762
    @uvinduramanayake2762 3 ปีที่แล้ว +107

    ඇබ්බැහිවෙන සින්දුවක් ❤️

  • @sumudukalhara4070
    @sumudukalhara4070 ปีที่แล้ว +2

    අම්මෝ ඉස්සර පිස්සුවෙන් අහපු වොයිස් සින්දු ❤❤❤❤❤❤ අදටත් උඩම තැන ❤❤❤❤ දැන් තියෙන අඩන සින්දු වගේ නෙවෙයි ❤❤❤❤ අපි පිස්සුවෙන් අහපුවා කියපුවා

  • @malinthahewawitharana3675
    @malinthahewawitharana3675 ปีที่แล้ว +8

    දරාගෙන වේදනා...උහුලගෙන හිටියත්....රහසේම අඩනවා ...කලීෆත් දවසක් massive lyrics bro ❤

  • @chamara662233
    @chamara662233 2 ปีที่แล้ว +27

    මිත්‍රයා ... ස්තුතියි මෙි වගේ නිර්මාන අහන්න දුන්නට ❤️

  • @chamarafernando6414
    @chamarafernando6414 2 ปีที่แล้ว +21

    විසි සැරය විතර ඇහුව අමුතුම ආතල් එක්කක් ඒක...නියම නිර්මාණයක් ❤️

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody4179 9 หลายเดือนก่อน +10

    Great talented. His voice, different style songs & lyrics all addicted ❤❤

  • @pawaninethra4851
    @pawaninethra4851 ปีที่แล้ว +1

    Marama lassanai e wachana kalawa wenas vidihe lassana song ekak❤❤

  • @kalpaliyanage3912
    @kalpaliyanage3912 4 ปีที่แล้ว +15

    සයනයක මියදුනත් හිරිඔතප් සිරුරූ
    මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ
    ඉටිමලක් දියකලත් දැවෙන ගත කුරිරූ
    අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ🖤

  • @sanjanagihan5435
    @sanjanagihan5435 ปีที่แล้ว +12

    1000+ පාරක් විතර අහුව ඒත් එපා වෙන්නෙම නෑ.. පට්ටම තේරුමක් 💞

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +2

      ආදරෙයි සහෝදරයා

    • @moviclips
      @moviclips ปีที่แล้ว

      Seriously... pissuwak🥺❤❤❤

  • @sujeewaniwijesinghe1918
    @sujeewaniwijesinghe1918 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.හරි මිහිරියි
    ගොඩාක් පිං .හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා සිංදුව ඇහුවහම. ඔබට සුභ පතනවා.

  • @Anii_Nez_
    @Anii_Nez_ 9 หลายเดือนก่อน +15

    Perfect voice + Amazing music = Awesome feelings ❤

  • @heavenwithluckyjay5571
    @heavenwithluckyjay5571 ปีที่แล้ว +11

    අමුවට අහන්න බැරි අමු සින්දු ❤️🥰 දවසකට පාරක් හරි අහනවා😌

  • @smile.......
    @smile....... 2 ปีที่แล้ว +4

    අයියගෙ මෙ සින්දුව තව චැනල් එකක දාල තියෙනව ඒකෙ මෙච්චර කල් මේක ඇහුව සිය පාරකට වඩා අද තමා ඔරිජිනල් සින්දුව හොයා ගත්තෙ😞♥️࿐

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🤝🤝

  • @rapktboy
    @rapktboy ปีที่แล้ว +3

    Pissek bn ubanam aiya.කියන්න ඕනි දේ කියන තියෙන දේ අමුවෙන්.අලුත් එකක් එමකල් බලන් ඉන්නෙ.උබට දුර ගමනක් තියනවා ❤️❤️❤️❤️

  • @chamilanuwanranasinghe9929
    @chamilanuwanranasinghe9929 9 หลายเดือนก่อน +1

    ස්තුතියි මෙි වගේ නිර්මාන අහන්න දුන්නට හරිම ලස්සන හිතට වදින සිංදුවක්.ජයෙන් ජය❤❤❤👌👌

  • @ineshweerasekara6341
    @ineshweerasekara6341 4 ปีที่แล้ว +81

    වැඩ්ඩෝ සැරි සැරැවත්. ප්‍රවිශ්ටයක් නැහැ ඇතුල් වෙන්න පන්නරයක් නැහැ බිහි වෙන්න .. හැකියාවට...
    මේ වගේ තව ඕනේ සහෝදරයාා ජයවේවා👍💥

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  4 ปีที่แล้ว +1

      Inesh Weerasekara ජය ජය සහොදරයා

    • @sachiniranabahu4835
      @sachiniranabahu4835 ปีที่แล้ว +1

      Meke teruma kiyannako summery ekk widiyata plzz

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 ปีที่แล้ว +9

    රහසේම අඩනවා කලීෆා ත් දවසක්.... පට්ටම අමු යි... ජයවේවා බ්‍රෝ 👍

  • @Pitcrew2727
    @Pitcrew2727 ปีที่แล้ว +1

    අඩියක් ගහලා අහද්දී.. ඒ ආතල් එක පට්ට. හිත ඇතුලේ මාරම රහක්...

  • @vishwamahela2115
    @vishwamahela2115 ปีที่แล้ว +1

    අමු කියන එක උපරිමේටම දෙනවා.. ඉස්සර ඉදලම අහනව.. ඒත් එපා වෙන්නේ නැති අමු සිංදු..ආදරෙයි අයියා මෙහෙම සිංදු ටිකක් අපිට දෙනවට❤️

  • @ceylonesewarmonger6186
    @ceylonesewarmonger6186 3 ปีที่แล้ว +5

    ලංකාවේ ඉන්නවා හැන්ගිච්ච ටොප් සින්දු ගහන සෙට් එකක්..එය්න් සැරටම වැදිච්ච පහරක් මේක.. ජයවේවා සනා..

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  3 ปีที่แล้ว +2

      Lahiru Siriwardena ලහිරු බොහොම සන්තෝසයි උඹල ගැන්. අපේ සොන්ග්ස් වල අමු ආර්ට් එක අහනවට විඳිනවට බොහොම ස්තූතියි ජයවේවා සෙට්වෙමු කොහිදිහරි වෙලාවක...

  • @wearebrotherssudeshpriyank8550
    @wearebrotherssudeshpriyank8550 ปีที่แล้ว +8

    වචනයක් සමාන කරලා කියන්න ආමාරුයි....... උපරිමේන්ම මේ කලාවට ආසම කරන එකෙක් මං 🖤❤️👊

  • @Sandocreations
    @Sandocreations 10 หลายเดือนก่อน

    කාලෙකට පස්සේ අමු හිතට වදින සිංදු ටිකක් ඇහුවේ.. සුපිරියක් අහ්...තව මේ වගේ ඒවා එලියට දාමු අමුවෙන්ම

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 10 หลายเดือนก่อน +2

    සර්ව අපිට miss උනා
    ඊයෙ පෙරේදා මෙ අමු සින්දු අහන්න ගත්තෙ
    ඇබ්බැහි වෙලා සර් 🎉🎉🎉🎉❤❤

  • @S_I_H_I____X
    @S_I_H_I____X ปีที่แล้ว +6

    කාලෙකට පස්සේ අහපු සුපිරිම සින්දුවක්,තවත් මේ වගේ ටිකක් ඕනේ❤️🔥

  • @hashanmadusanka4694
    @hashanmadusanka4694 4 ปีที่แล้ว +16

    ඇබ්බැහි උනා එකට ❤️❤️

  • @prasannasathyapala8175
    @prasannasathyapala8175 9 หลายเดือนก่อน +1

    Wenama feel ekk ammo adenawa❤❤❤❤

  • @reviewtv5507
    @reviewtv5507 ปีที่แล้ว

    පට්ට ආස සින්දුවක් ❤❤ මාර සින්දුවක් ගිටාර් එක ගගහ කියද්දි පට්ට 😍😍😍

  • @chirathyp
    @chirathyp 4 ปีที่แล้ว +14

    ඒක සුපිරි 👌🏽 අමුවෙන් තියෙන වචන වලට විචාරයක් දාන්න පුළුවන් කොල්ලෙක් ඉන්නවා නම්, සිංදුවේ රස තවත් වැඩි එතකොට

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +4

    අම්මෝ අයියේ. Tik Tok video එකක් දැකලා හොයන් ආවෙ. මට මේ ජීවිත කාලෙටම ඇහුණු වෙනස්ම රහක්🔥

  • @keshandilhara8163
    @keshandilhara8163 ปีที่แล้ว +3

    අමු කලාව මරු වගේ.. ලගකදි සිංදු ටික සෙට් උනේ❤️ මරු👌😍

  • @NipunRanishka-xf2hf
    @NipunRanishka-xf2hf ปีที่แล้ว +5

    ගහාන හැම සිංදුවෙම පට්ටම අර්ථයක් තියෙන්නේ ජය වේවා අයියා ❤️

  • @a-jay5628
    @a-jay5628 ปีที่แล้ว +17

    තොගේ වචනවලට ඇබ්බැහි වෙනවානේ.
    ❤❤❤❤❤

  • @mithuprakash1644
    @mithuprakash1644 2 ปีที่แล้ว +20

    Meaning of the lyrics and the way the song is sung are really amazing..❤️

  • @sampaththarindu7104
    @sampaththarindu7104 ปีที่แล้ว +1

    Dan Nam ahalama ahalama bdila me sinduwalata patta aiyaee support hadwathe radenwa chamarala set eken passe oya raththarane adryeee❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @sayurangadiljith1549
    @sayurangadiljith1549 10 หลายเดือนก่อน

    Sindu nm sindu...kochchra ahuwat epa wenne ne...maru..jayen jaya.❤😍

  • @sampathweerasinghe7006
    @sampathweerasinghe7006 3 ปีที่แล้ว +8

    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්.. රහසේම අඩනවා කලීෆාත් දවසක්..

  • @rmkrajasinghe1747
    @rmkrajasinghe1747 ปีที่แล้ว +3

    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්.... රහසේම හඩනවා කලීෆත් දවසක් ❤️❤️❤️❤️❤️

  • @user-rr5rw3ct6o
    @user-rr5rw3ct6o 10 หลายเดือนก่อน +2

    ලස්සනම මිය නොයෙන කලාවක් අනාගතයට සුබ පැතුම් 😊

  • @CRavihara
    @CRavihara 4 ปีที่แล้ว +78

    මේවට views නෑ like නෑ..හැබැයි මට නම් සුපිරියක් ❤🌸

    • @infinitylife12
      @infinitylife12 ปีที่แล้ว +1

      අඩේ ඔව් බන් ඒ වචන ටික මාරයි

    • @thimathkemitha
      @thimathkemitha 10 หลายเดือนก่อน

      දැන් බලපන් 1.9M+ ❤

  • @manulaprabhashwaraofficial
    @manulaprabhashwaraofficial ปีที่แล้ว +13

    මේ musical culture එක මරු ❤️
    අයියව දවසක අමු අමුවෙ හම්බෙලා music ගැන කයියක් ගහන්න ආසයි..❤️💪
    ජය..

  • @rasith_munasinghe
    @rasith_munasinghe 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ගැඹුරු තේරුමක් තියෙන්නේ
    සිරාවට Sanjeew සහෝදරයා ඔයාට තියෙන්නේ උපතින් ආපු හැකියාවක්
    අමු සින්දු කලාව දියුනු වෙන්න ඕන internationally.
    එච්චරය 😎💞🤝

  • @ashendimalka4664
    @ashendimalka4664 ปีที่แล้ว +3

    හිතට වදිනව අයියෙ...ඇත්තටම දුක හිතෙනව මෙ ලෝකෙ කාන්තාව ගැන.....🙏🥺.......නැතිබැරිකම් හමුවේ මිනිස්සු යම් යම්.දේ කරනව..ඒ අතර මිනිස්සු කතා හදනව ......එ කතා හදන පිරිමියත් එ කාන්තාව සමග මෛතුන්‍ය සේවනේ යෙදෙන පුරුශයත් සැමදාම ලෝකෙට පොරක් වී වැජඹෙනව..අහින්සක කාන්තාවකගෙ දුක දකින්නෙ නැ......ගණිකාව බඩුව කියා හන් වඩු ගහන්න හොද නැ.......බඩුවක් වෙන්නෙ තමන්ගෙ පුරුෂයා ඉන්නකොට කොටුපනින කෙනානම් සැබවින්ම බඩුවක් තමා...මෙ වගේ ජීවිතේ අසරණ උන අය ඇත්තටම පව්..🙏🥺

  • @dosithapramathilaka4685
    @dosithapramathilaka4685 ปีที่แล้ว +8

    පට්ට ❤️... feeling ගුලාවක් මචං , thanks

  • @arrowheartproductions
    @arrowheartproductions 2 ปีที่แล้ว +4

    සිරාවටම අමුවෙන්ම අහන්න පුලුහන් සිංදුවක් ❤️ කියන්න වචන නැ ❤️😍🎧

  • @pushpakumara8313
    @pushpakumara8313 ปีที่แล้ว +1

    මම ලගදි මෙ ගීත ඇහුවෙ පට්ට බුදු සරනයි

  • @deenz15
    @deenz15 9 หลายเดือนก่อน +2

    මාර ගතිනේ .. soulful singing .. awesome 🙏

  • @walamesri3279
    @walamesri3279 4 ปีที่แล้ว +18

    සෙට් වෙන කොටස
    #සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ
    #මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ

    • @kavishadilru
      @kavishadilru 4 ปีที่แล้ว

      වලාමේ ශ්‍රි අනිවා

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  4 ปีที่แล้ว

      වලාමේ ශ්‍රි th

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  4 ปีที่แล้ว

      වලාමේ ශ්‍රි thanks

    • @wg6430
      @wg6430 4 ปีที่แล้ว

      මටත් ඔයටික වදිනව සැරටම

    • @nuwanchamara2937
      @nuwanchamara2937 3 ปีที่แล้ว +1

      විරහව විදින්න පුලුවන් art. කියන්නෙ මෙව්වා 🖤