කෙල්ලන්ගෙ ආදරයට බොරුකරන කොල්ලන්ට විඳවන්නවෙන හැටි../පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🙏🙏🙏This short sermon explains how if a boy cheats on a girl, that boy will suffer for a long time.
    May all of you who meditate on this Banapada attain great Nirvana...
    🙏🙏🙏කොල්ලෙක් කෙල්ලෙක්ව රැවැට්ටුවොත් ඒ කොල්ලට බොහෝ කල් දුක් පිනිස අහිත පිනිස පවතින ආකාරය මේ කෙටි දේශනාවෙන් විස්තර වෙනව..
    මේ බනපදය ශෙඅවනය කරන ඔබ සැමට උතුම් නිවනම අවබෝධ වේවා...

ความคิดเห็น • 148

  • @SanduniAbeywickrama
    @SanduniAbeywickrama 7 หลายเดือนก่อน +8

    බැදීම් වලින් මිදී මා හට නිර්වානය අවබෝධ වේවා

  • @anushawasala9991
    @anushawasala9991 ปีที่แล้ว +44

    අපෙ හාමුදුරුවනේ අද සමජෙ ජරා ganu නිසා අහිංසක ganu දුක් විදිනවා.😢😢 එ පිරිමින්ගේ නොගැලපෙන සම්බන්ධතා නිසා ඔබවහන්සේ මෙ කරන ධර්ම දේසනයන් එක හො පිරිමියෙක් යහමගට ගතහකි උවොත් ඒ පිනම ඇති ඔබවහන්සේට නිවන් දකින්නට.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @sadeesathsara7093
      @sadeesathsara7093 11 หลายเดือนก่อน +2

      Ek etta kwdwth dennek athrt 3 weniyek wela yna pawa dnne nh me belliyo un hithn inne me budu dahama wachanayak vithri kiyl karmaya pitipssen enw kiyl dn nh

    • @tharushidilshara2537
      @tharushidilshara2537 10 หลายเดือนก่อน +2

      ඔව් ඔයාගෙ කතාව සහතික ඇත්ත..මෙ තරම් පවක් නෑ තවත්

    • @PrabhashiniKumarihami
      @PrabhashiniKumarihami 4 หลายเดือนก่อน

      2k atharata 3k wenna yana balloth innw un danneth naa eka aye enn gttm wena dee

  • @madurangaamila5910
    @madurangaamila5910 ปีที่แล้ว +26

    බුදු හිමියන්ගේ පිහිටෙන් ආනුබාවයෙන් මේ ධර්ම දේශනය ලක්වාසී සියලූම පිරිමින්ගේ සවනත වැටේවා..ඒ ධර්මය සියලූම පිරිමින් අවබෝධ කරගනිත්වා..🙏🙏🥺🥺 මේක තේරුම් ගත්තනම් හැම පිරිමියාම මේ ලෝකෙ ගොඩාක් ලස්සන වෙයි..ලස්සන පවුල් ජීවිත ගොඩනැගේවි..❤❤

    • @maheechathumi906
      @maheechathumi906 ปีที่แล้ว

      oba wahanseta godak pin mat duk vidapu ganeyak godak pin

  • @pethumiinoshika3854
    @pethumiinoshika3854 ปีที่แล้ว +19

    නියම ඇත්ත ස්වාමීන්වහන්සේ දේශනා කලේ එහෙම කාලකන්නි පිරිමි ඉන්නවා.ගෑනු උන් ලග අපා දුක් විදිනවා😢

    • @user-nq2rj6hn4m
      @user-nq2rj6hn4m 10 หลายเดือนก่อน

      ekanam attha 😔😔😔😔😔😔😔

  • @SitharaWimalaguna
    @SitharaWimalaguna 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!!

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว +22

    ගෑනු වගේ නෙමේනෙ අපේ හාමුදුරුවනේ පිරිමි තමන්ගෙ වරද කවදාවත් පිලිගන්න කැමති නෑ අති පන්ඩිතයි ඒ නිසා කෙලවෙනකම් කාටවත් කරන්න දෙයක් නෑ ගොන්කම තමා

  • @dilanikusum8370
    @dilanikusum8370 9 หลายเดือนก่อน +5

    පිරිමි හිතං ඉන්නෙ එයාලා කරන හැමදේම හරි කියලා.කරන වැරදි වහගන්න ඕන දෙයක් කරයි.ජරා වැඩ කරන පිරිමි නිසා අහිංසක ගෑනු හැමදාම විදවනවා

  • @user-gb9wd1nm4m
    @user-gb9wd1nm4m 5 หลายเดือนก่อน +6

    ඇහුවටනම් කවදාවත් හැදෙන එකක් නැති වෙයි... අහන එකකුත් නැති වෙයි......මාත් ණයක් ගෙවන්නේ හාමුදුරුවනේ 🙏🙏 මේ බණ පද ටිකෙන් කිසිම ආත්මෙක පිරිමියෙක් නිසා අපා දුක් විදින්න ලැබෙන්න එපා 🙏🙏🙏 නිර්වාණයම අවබෝධ වෙත්වා 🙏🙏🙏😔

    • @AnoshaSaman
      @AnoshaSaman 4 หลายเดือนก่อน

      Ow oya kiyana eka aeththa

    • @user-jp9gz7jx5p
      @user-jp9gz7jx5p หลายเดือนก่อน +1

      Obala suwapath wewa🙏🙏🙏🙏🙏

  • @anojadamayanthi7690
    @anojadamayanthi7690 ปีที่แล้ว +24

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ දෙශනාව අති උතුම් කලකන්නි පිරිමි ඉන්නවා .

  • @vishwaninawodya1050
    @vishwaninawodya1050 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . ගොඩක් පිරිමි ගෑනු රවට්ටනවා හාමුදුරුවනේ . වටිනා බණ පදයක් 🥺🙏🙏

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 3 หลายเดือนก่อน +2

    ගොඩක්.වටින.බන.අපෙ.හාමුදුරැවනෙ.බුදුසරනයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @CHATHU85
    @CHATHU85 ปีที่แล้ว +7

    🥺❤️අනේ හිතට වදිනව මාර විදිහට සාදු සාදූ සාදූ 🙏

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +9

    තෙරුවන්.සරනයි.පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගේ දේශනාව ඉතා අගය කල .දේශනාවක් .අද රටේ.ගොඩක් ඇති වෙලා තියෙන .ප්‍රශ්නයට උත්තර දේශනා කරා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දිර්ගායු සුවය ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා දිර්ග ආයුස ලැබේවා සුවපත් වේවා ....

  • @user-fl7bb6cr1k
    @user-fl7bb6cr1k 3 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේ ගොඩාක් පින් මමත් ස්වාමියා නිසා දුක් විදින කෙනෙක් අද මන් ජිවත්වෙන්නෙ ඔබ වහන්සේ ගෙ බන අහලා හිත හදාගන

  • @kdsk4411
    @kdsk4411 ปีที่แล้ว +4

    එ්ක නම් ඇතඅපෙ හාමුදුරුවනේ බොහොම පින් තුනුරුවන් ගෙම පිහිටයි අපෙ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @prakashbalasooriya4115
    @prakashbalasooriya4115 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සාධු .🙏ඔබ වහන්සෙගේ බනවලට හිත සැහැල්ලු වෙනවා..🥺🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය..!!
    සාධූ.!සාධූ!!සාධූ!!!
    තෙරුවන් සරණයි...
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏

    • @user-vu1dt8ug7b
      @user-vu1dt8ug7b ปีที่แล้ว

      Ape,hamuduruwange,bana,hari,wadagath,jeviteta,theruwan,sarani

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරිම වටිනවා. අපේ සමාජයේ තිබෙන ප්‍රශ්න මේවා. මේ විදියට තව තවත් හොඳ වටිනා සාරවත් ධර්ම දේශනා පවත්වන්න. අපේ මිනිස්සු හොද මගට ගන්න පුළුවන් ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ. මේ කරගන්නා පිං මහිමෙන් ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකින්න ඕන.

  • @banukalakshan1554
    @banukalakshan1554 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ කියන බණ අහද්දි ඇඩේනවා අනේ සාදු සාදු සාදු සාදු සාදු උතුම් නිවනින් සැණැසේවා 🙏🙏🙏👍👍🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🎀🎀🎀🌷🌷🌷

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ කියපු සියලුම දේ ඇත්ත අපෙ හාමුදුරුවනේ .🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @priyadarshanidarshi603
    @priyadarshanidarshi603 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ,ස්වාමීන් වහන්ස .සාදු 🙏සාදු🙏සාදු🙏

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +3

    Pinwat 🙏suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna182 ปีที่แล้ว +3

    Pinwath suwamin wahanseta daladhasamidu phitai sadu sadu sadu 🙏 🙏 🙏

  • @WorldAround01
    @WorldAround01 11 หลายเดือนก่อน +5

    මමත් ඔහොම සත්‍ය ක්‍රියා කලා, මගෙ හිතේ හැමදාම හිටියෙ පොඩි ම කාලේ ඉඳලා එක අයියා කෙනයී, එත් එයා පස්සේ ගියා වෙන අක්කා කෙනෙක් ලඟට, එ අක්කා නුවර හෙන කුලවත්, අන්තිමට එ අක්කා බොරැ කරා මාව රැවැට්ටුවා මගෙ හැමදෙම ගත්තා කියලා අඬාගෙන ආපහු ආවා මං ලඟට, එයා දවසක් මං ඉස්සරහම එ අක්කාට කම්මුල් පාරක් දුන්නා, මං එත් එදාත් කිව්වේ එපා එයාට ගහන්න කියලා, එතකොට එයා නැවැත්තුවා, එතකොට අක්කා කෑ ගැහුවා ආහ් එයා කියන දෙ අහන්න පුලුවන් මං කියන දෙ අහන්න බෑ නේද කියලා, එ අක්කාව අන්තිමට මගෙ අයියා බැන්දා, එත් අයියා දැනගෙන හිටියා එයා බොරැ කරනවා වෙන පිරිමි ඉන්නවා කියලා, අන්තිමට එ අක්කාටම එයාගෙම බොරැ ව දරාගන්න බැරුව අයියාට තවත් බොරැ කරලා අයීයාව දාලා ගියා. මම ඊට පස්සෙත් පිං කරලා සෙත් පැතුවේ, මං කවදාවත් වෙන අය එක්ක ගිහින් නෑ, එ සතය බලයෙන් අයියා සුවපත් වෙන්න කියලා, අදටත් මං පින් කරලා එයාට එ පින අත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, අයියාට ඤාණය පහල වෙන්න තව බුද්ධිමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා, මට දැනුන දෙයක් තමයී හාමුදුරුවනේ, අයියාට පින මදි නිසා මුලින්ම ලැබුන කෙනා නැතී වුනා එයාට, සත්‍ය ආදරය තේරැන් ගන්න, ලබන්න අවස්ථාව නැතී වුනා, එ ඤාණය නැතී නිසා, එයාගෙ පරණ පවක් ගෙවන්න එහෙම එයාට වුනා කියලා විතරයී. 💚

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b ปีที่แล้ว +3

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nimeshikalakmini53
    @nimeshikalakmini53 ปีที่แล้ว +2

    Ape hamuduruwange bana mm godak ahnwa ......theruwan saranaiiii🙏🙏🙏🙏🙏

  • @gunarathnamanike9095
    @gunarathnamanike9095 ปีที่แล้ว +4

    ස්වාම්න් වහන්ස මම ස්වාම්‍යා නිසා ගොඩාක් දාක් ව්දිනවා සල්ලාල මිනිහෙක් මට සලකන්නෙ නෙහෙ සල්ලි දෙන්නෙ නහෙ මට වයස 30 දරුවෙක් ඉන්නවා ස්වාම්න් වහන්සේගෙ බන අහන්න මම දෙන් 🙏🙏🙏🙏🙏

  • @shashipaba4837
    @shashipaba4837 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ

  • @aravindabandara6060
    @aravindabandara6060 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @user-nw5sd8xd8t
    @user-nw5sd8xd8t ปีที่แล้ว +4

    Pinwath hamuduruwane gahaniyakage duka gana winadi gaanakin kiyala dena uththamayek dakkamai,e windina duka gana kiyanda me manussa lole wachana madi ,budu saranai.

  • @thanujafonseka-py4xu
    @thanujafonseka-py4xu ปีที่แล้ว +3

    Ehenai ස්වාමින්වහන්සේ gahanu aya pirimi prashawaya wenuwen ehema wiyahiyadan kranne..ekt nayak da sansare.🙏.....🙏.....🙏...

  • @PINSARAful
    @PINSARAful ปีที่แล้ว +3

    Sadu, Sadu, Sadu 🙏 Namo Buddaya 🙏 Theruwansaranai 🙏

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f ปีที่แล้ว +6

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kumuduniherath2843
    @kumuduniherath2843 11 หลายเดือนก่อน +3

    Teruwan.saranai....suwaminiwahansa

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn ปีที่แล้ว +2

    sadu sadu sadu hamuduruwane budu saranai

    • @user-cs4lo2xu7p
      @user-cs4lo2xu7p ปีที่แล้ว

      Ana පින්වත් හාමුදුරුවනේ මට ඔබ වහන්සේ වැඩසිටින විහාරස්ථානය දැනගන්න පුළුවන් පින්වත් හාමුදුරුවනේ මට ඔබ වහන්සේ වැඩසිටින විහාරස්ථානය දැන ගැනීමට අවසර

  • @madushaninisansala-ww6ky
    @madushaninisansala-ww6ky 3 หลายเดือนก่อน +1

    Ape hamuduruwange bana godak watinawa,,,

  • @jacquelinefiona2288
    @jacquelinefiona2288 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏

  • @user-xp9mv7zl6y
    @user-xp9mv7zl6y ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @coolmax8428
    @coolmax8428 ปีที่แล้ว +16

    අනේ ස්වාමීන්වහන්ස මේකට පිලිතුරැ දෙන්න මමත් ජීවිතේ මැරි මැරී ගෙවන කාන්තාවක්. මට කෙනෙක් ලොකූ මානසික පීඩනයක් දුන්නා.මට උදේ හවස මතක් වෙනවා.මම ඒ කෙනාට ආශීර්වාද කරනවා මට ඒ වාගේ බලු වැඩක් කරාට මම තරහ නෑ ඒ වුනාට දුක් වෙනවා.ඒ කෙනාටත් බලපානවද.මම තරහකින් බලන්නෙ නෑ.

    • @Anu98417
      @Anu98417 11 หลายเดือนก่อน +2

      මටත් උනේ මේ වගේ දෙයක්මයි. ඒකම කෙනා බොරුවට බලාපොරොත්තු දීලා දෙපාරක් මාව රැවැට්ටුවා.😢

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 10 หลายเดือนก่อน

      වෙනස් උන ම්නිස්සු ආයෙමත් අපෙ වෙන්නෙ ගොඩක් කලාතුරකින් ❤❤ඔයා ඔනිවට වඩා හිතන්න එපා එතකොට හිතට නිදහසක් නැතුවෙනවා

  • @PrasangiLekamge
    @PrasangiLekamge 4 หลายเดือนก่อน +1

    සාදු....සාදු....

  • @user-zh5cs5tp5x
    @user-zh5cs5tp5x 21 วันที่ผ่านมา +1

    ගොඩක් සමාජෙ අසාධාරණය වෙන්නෙ ගැහැනු අයට තමයි ....ගැහැනු එක වැරැද්දක් කරත් සමාජෙ ඇගිල්ල දික් කරනවා .....සමාජෙ අසාධාරණයම තමයි 😢😢 හැබැයි පිරිමි මොන දේ කරත් සමාජෙ ඉන්නෙ එයාලාගෙ පැත්තේ 😢

  • @user-vq6ti9nr2c
    @user-vq6ti9nr2c 11 หลายเดือนก่อน +2

    එයා ට වරදින්න එපා මට දුන්න දුක් එයට ලෙබෙන්න එපා

  • @deepthikasaman7673
    @deepthikasaman7673 11 หลายเดือนก่อน +3

    මමත් පරන නයක් ගෙවලා අද විදවනවා රට ඉදලා රැවටුනා බැදපු සෙබලෙකුට දැන් ⁣ඉතිං දරවෙක් මං දුක් විදින්නේ රට ඉදලා විශ්වාසය මත ලංකාවට ආවේ ආයෙත් යන්න හැදුවත් රට යන්න බැරි උනා දුප්පත්කම නිසා ඉන්න තැනක් නෑ යන්න කියලා ගෙදරක් නෑ .මම නම් මටම ශාප කරගන්නේ අද

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි...........🌻🌻🌻

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏💗🌹🪔theruvan sarani ape hamuduruwane🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🙏

  • @suriyahewage5745
    @suriyahewage5745 ปีที่แล้ว +2

    අනේ සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ds1wl9xn2j
    @user-ds1wl9xn2j ปีที่แล้ว +3

    Sadu sadu sadu ❤

  • @NishanthaBandara-yb1mx
    @NishanthaBandara-yb1mx ปีที่แล้ว +3

    Teruvan.saranai.hamuduruvana.oka.kellantai.kiyanna.ona

  • @tharakadarshana188
    @tharakadarshana188 11 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @user-cw1zf7bw9n
    @user-cw1zf7bw9n 11 หลายเดือนก่อน +2

    sadu sadu sadu

  • @shashikaprabashwari1841
    @shashikaprabashwari1841 11 หลายเดือนก่อน +1

    Apa hamudueuwana onata godak pin sidda wewa

  • @kaushisera
    @kaushisera ปีที่แล้ว +2

    🙏🙏🙏 සසරක රහස..! මෙහි සම්පුර්ණ දේශනාවේ link එක සඳහන් කරනු මැනවි!🙏🙏🙏

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 10 หลายเดือนก่อน +1

    Ape hamuduruwa e godak watinadesanayk

  • @DilmiLakshika1998
    @DilmiLakshika1998 11 หลายเดือนก่อน +3

    නර්ස් කෙනෙක් මන් යාලු වෙලා ඉදිය කෙනා එක්ක යාලු උනා එයත් නර්ස් කෙනෙක් නිසා මාව අතැරියා ඒ දෙන්නට කවදහරි ඒවා විදවන්නම වෙන්න ඕන මොකද මන් හිත හදාගන්න බැරුව පුදුම වේදනාවක් විදිනවා තාම මට බෑ එයාලට සතුට පතල අයින් වෙන්න මන් එච්චර දියුණු නෑ🥺💔

    • @GIHAN.6968
      @GIHAN.6968 7 หลายเดือนก่อน

      th-cam.com/video/9Wr9GyctfU0/w-d-xo.htmlsi=PeSlVtLys9VTDNQS

    • @GIHAN.6968
      @GIHAN.6968 7 หลายเดือนก่อน

      th-cam.com/video/9Wr9GyctfU0/w-d-xo.htmlsi=PeSlVtLys9VTDNQS

    • @user-jp9gz7jx5p
      @user-jp9gz7jx5p หลายเดือนก่อน

      Suwapath wewa

  • @SudarsaniRamanayaka-mw5lz
    @SudarsaniRamanayaka-mw5lz 3 หลายเดือนก่อน +1

    Budu sarani hama kantawakatama

  • @DSHTravels
    @DSHTravels 3 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ගැහැණු ළමයෙක් එයාට වඩා වසය අවුරුදු පහක් බාල කෙනෙක්ට ආදරේ කරන එක.....විවාහ වෙන එක වැරදී ද? බුදු දහමට අනුව....

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @user-oy9ni2es8v
    @user-oy9ni2es8v ปีที่แล้ว +15

    අපේ හාමුදුරුවනේ ඔය බණ ටික ත්‍රිකුණාමලය නේවි කෑම්එකේ කිමිදුම් අංශයේ අයට දේශනා කරන්න පුලුවන්ද? ඔබවහන්සේට ගොඩක් පිං

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @udeshdesh7746
    @udeshdesh7746 ปีที่แล้ว +2

    Sadu sadu

  • @ImeshaChathu
    @ImeshaChathu ปีที่แล้ว +2

    Ane hamuduruwane me bana tika mage mahathathyata ahanna puluwan unoth ayath jiwitha hada gani.

  • @user-nb4wq4ou3r
    @user-nb4wq4ou3r ปีที่แล้ว

    Teruwam sarenai ape suwamin wahanse.

  • @NiroshaPriyadarshini-yi4ox
    @NiroshaPriyadarshini-yi4ox 4 หลายเดือนก่อน

    Ane ow mamath hariyata widawannawa aya kawadawath hadanna ba ane suwamin wahansa meka pawak givite

  • @kasunikasadamali2225
    @kasunikasadamali2225 ปีที่แล้ว +2

    Godak pin me bana pada walata

  • @Madhu_1998
    @Madhu_1998 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @DulanjaliDilrukshi-x4i
    @DulanjaliDilrukshi-x4i 11 หลายเดือนก่อน +1

    Budu saranai

  • @user-ep2hu3lw8j
    @user-ep2hu3lw8j 11 หลายเดือนก่อน +1

    atta apa hamuduruvane ai minissu adara akka sailamak karanna

  • @kanishkaraveesha4889
    @kanishkaraveesha4889 ปีที่แล้ว +3

  • @sameeradilruk2293
    @sameeradilruk2293 11 หลายเดือนก่อน +4

    කොල්ලන්ගෙ ආදරේට බොරු කරන කෙල්ලන්ට ...මොකුත්ම වෙන්නැද්ද....මොකද කිව්වොත් වැඩිපුරම බොරු කරන්නෙ වන්චා කරන්නෙ කෙල්ලලො ....

    • @nuwanchamara3816
      @nuwanchamara3816 11 หลายเดือนก่อน +2

      ගෑනු පිරිමි කියලා භේදයක් නෑ කර්මය කාටත් පොදු ධර්මතාවයක්

  • @Sithumini20005
    @Sithumini20005 9 หลายเดือนก่อน +1

    🙏🌼

  • @sanduninisansalasumanarath4021
    @sanduninisansalasumanarath4021 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumuduniherath2843
    @kumuduniherath2843 11 หลายเดือนก่อน +2

    Den enna pirimi genungen ganne

  • @imashiMadushani
    @imashiMadushani 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐

  • @NikiniAyesha
    @NikiniAyesha 3 หลายเดือนก่อน +1

    😢

  • @pemaja7572
    @pemaja7572 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏👍👍

  • @SachiniWeerakkody-bd3vx
    @SachiniWeerakkody-bd3vx 10 หลายเดือนก่อน +1

    mn mage jeewithe anatha wela ada inne...R❤S..... eya mnwa me thathweta path karala dala giya tamaiii....... mta eka kochchara dukak unath ada eya...eyage wife ekka satutin innawa....mta mona de unath.... mn kawadawath parthana karanne na eyata kisima mohothaka eyatawath,wifetawath eyalage paule ayatawath kisima prashnayakwath wenna kiyala........... mta godak aya kiyanawa mn sanwediii kiyala.... namuth ada mn me thathweta hitha gatte godak amaruwen.... mona unath ada eyala s innawa... enisa ada mn s innam... neda....R💔❤‍🩹S

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +1

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @kumarekumare6405
    @kumarekumare6405 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @niroshanacool
    @niroshanacool 10 หลายเดือนก่อน +1

    Mage jeevite ahapu hodama darma deshanawa

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว +1

    Paw nevi hamuduruvane..hena haha vadinava....ekenma....SP.

  • @wathsalasubashani3763
    @wathsalasubashani3763 11 หลายเดือนก่อน +1

    සමහරක් රණවිරුවෝ කියන පාපතර piriminta මේ bana tika esewa

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 5 หลายเดือนก่อน +1

    අවංක පිරිම් අඩුයි මෙ සන්සාරෙ මම නම් කිසිම පිරිම්‍ කෙනෙකු ගෙන් කිසිම දෙයක් අරන් නැ

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว

    Ow ape hamuduruvane ....mata ....dipu gindara jathi jathith pattu weva ..ada ..mama ..vidavana ginna ..sulu ..pstu ..na..ekai..atta..HENA ...HATHA...VADILA..MAKABAVILA ...PALA......SP

  • @user-fs7ef9vk1b
    @user-fs7ef9vk1b ปีที่แล้ว +2

    Ane mt me hamuduruwo hoyagnn oni ane kwruhri dnnwanm inna thanak please kiyannako

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mr9yn6hq4n
    @user-mr9yn6hq4n 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-xp9mv7zl6y
    @user-xp9mv7zl6y ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @piyuminisansala2787
    @piyuminisansala2787 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NishanthaBandara-yb1mx
    @NishanthaBandara-yb1mx ปีที่แล้ว +2

    Teruvan.saranai.hamuduruvana.oka.kellantai.kiyanna.ona

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏

  • @kanishkanethmini5194
    @kanishkanethmini5194 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @isurisewmini251
    @isurisewmini251 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @isankakumuduni6892
    @isankakumuduni6892 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @kuwaitline6383
    @kuwaitline6383 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshaashanthi3487
    @ireshaashanthi3487 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @user-kk3cr9my9w
    @user-kk3cr9my9w ปีที่แล้ว +2

    🙏🙏🙏