කේක් කාලා කේක් නාපු අපි තුන්දෙනා 😂 | The real struggle while shooting Baby Saranya’s cake smash 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 641

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 2 ปีที่แล้ว +181

    චූටියා ලොකු උනහම මේ දේවල් ආසාවෙන් බලයි..❤️❤️. මේ හැම මොහොතක්ම එයාට තමයි ගොඩක්ම වටින්නෙ😍😍😍

  • @COINAGE369
    @COINAGE369 2 ปีที่แล้ว +83

    ලමයින්ගෙ හිත් තේරුම් ගන්න පුලුවන් සුපිරි අම්මයි තාත්තයි..💙💙 ඇත්තටම ශෝක්.. තෙරුවන් සරනයි💙 🙏 ජේසු පිහිටයි💖🙏

  • @Kumari-br8nv
    @Kumari-br8nv 2 ปีที่แล้ว +128

    තාත්තට ගොඩක් ආදරෙයි දොණි හරිම හුරතල් තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම

  • @dew3402
    @dew3402 2 ปีที่แล้ว +60

    මමනම් හිතුවේ මේ video එකට බනියි කියලා කේක් එකක් නාස්ති කරනවා කියලා 😂 ලංකාවනේ..අනේ ඇත්තටම ලස්සනයී.family එකේ සහෝදරකම ආදරේ පිරිලා.ඒත් video එක චූටියි..ලොකු videos දාන්නකෝ අක්කේ..😒❤️😘

    • @rimazaali3338
      @rimazaali3338 2 ปีที่แล้ว +5

      මාත් comments section එකට ඉක්මනින් ඇවිත් බැලුවේ ඒකම තමයි !!😂😂

    • @hansimali6285
      @hansimali6285 ปีที่แล้ว

      Sahathika atta mamath hithuwa kattiya kulappu wela athi kiyl.. harima shoi doni 😍❤️

    • @vindya718
      @vindya718 ปีที่แล้ว +1

      E unata e lamayada dena wage.cack eka udata wattanwai mala vikara baba pav😊

    • @citrine_parfait
      @citrine_parfait ปีที่แล้ว

      Ai lankawe cake higayak thiyanwda? 😂

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +447

    මන් ජිවිතේ දැක්ක ලස්සනම සහෝදරකම පිරුණු ආදරේ ඉතිරෙන්නම තියෙන ලස්සනම family එක. 😍😍😍

    • @සිංහලයාවෙනුවෙන්
      @සිංහලයාවෙනුවෙන් 2 ปีที่แล้ว +9

      ඇයි රාජපක්ෂ පවුල. මට නම් රාජපක්ෂ පවුල තමයි.

    • @raviherath8082
      @raviherath8082 2 ปีที่แล้ว +7

      @@සිංහලයාවෙනුවෙන් appo...horu ranchuwa. Minissunwa higamanata daapu🤬😡

    • @iranirathugama2502
      @iranirathugama2502 2 ปีที่แล้ว +5

      ඇයි ජැක්සන් පවුල

    • @dcdarshi1585
      @dcdarshi1585 2 ปีที่แล้ว +5

      Aniwa minissu mona katha kiwath wedagath vidiyata sathutin innawa💛

    • @raviherath8082
      @raviherath8082 ปีที่แล้ว +1

      @@everything_is_OK ow. ...ow appachchi hadawathey nisa thamai ratama higaa kanney. Kari Rajapakse gey waraduna shot akakin ipaduna huthigey putheyk.

  • @sujeewadamayanthi962
    @sujeewadamayanthi962 2 ปีที่แล้ว +23

    4න් එකේ වැඩිපුරම සතුට දැනෙන්නෙ ඔයාලගෙ විඩියෝ බලන එක තමයි.

  • @dilishiya-thamel
    @dilishiya-thamel 2 ปีที่แล้ว +15

    අනේ සාරංගට ගවුමක් අන්දලා වගේමයි අප්පා.මෙච්චර photo copy එකක් ....😘😘😘😘

  • @malshathushani207
    @malshathushani207 2 ปีที่แล้ว +39

    සුදු මැණික . හරිම හුරතල් දෝනියෙක්. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් මැණික . ජේසු පිහිටායි .🧡🤗🧡

  • @dineshadarshani9674
    @dineshadarshani9674 2 ปีที่แล้ว +12

    මගේ චූටි දුවත් සාරන්‍යා දෝනි වගේමයි .එයත් ෆොටෝ නම් ගන්න දෙන්නෙම නෑ.එයාගේ birthday එකත් තිබුනේ සැප්තැම්බර් 24.මේ වගේම පවුලේ ඔක්කොම එකතු වෙලා තමයි අමාරුවෙන් photos ටිකක් ගත්තේ.චූටි දුවලා දෙන්නටම බුදු සරනයි

  • @sewmini9930
    @sewmini9930 2 ปีที่แล้ว +47

    Shooi petawu denna💖💖ශනූ අක්කිට නම් කවදාහරි පුතු පැටියෙක් හම්බෙයි කියලා මට නම් හිතෙනවා😁😁" මට කවන් නැ" අයියෝ ඉතින් චූටි මැනිකට තේරෙන් නැනෙ

  • @thathsara2813
    @thathsara2813 2 ปีที่แล้ว +35

    දලදා සමිදු පිහිටයි මැනික් කැට දෙකට.......ඔයාලට හැමදාමත් ආදරෙයි 😘💖💖සතුටින් පරිස්සමින් ඉන්න 😍💝💖❣️🌻🌼😘💖💖💖❤️❤️❤️❤️

  • @achiniindrachapa5494
    @achiniindrachapa5494 2 ปีที่แล้ว +6

    අනේ මේ දග මල්ලගෙ හුරතලේ.. Cake නාල මුලු ඇගේම.. 🤭 එසේ මෙසේ දගයක් නෙමෙයි තියෙන්නේ මෙයාට.. 😜 ලස්සනයි චූටි සෝස මල ♥️♥️🌹.. ආදරේ පැටියෝ.. 😘🥰❤️❤️.බුදුසරණයි, ජේසු පිහිටයි ඔයාට..👶👶

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +76

    අනේ චුංගි මැණික...ඕන තරම් වෙලාවක් එයා දිහා බලන් ඉන්න හිතෙනවා...හරිම හුරතල් මැණිකක්...🥺😘

    • @rashmikalakranda7215
      @rashmikalakranda7215 ปีที่แล้ว +2

      ithin eya diha balan innko 😂❤️

    • @harryallen7897
      @harryallen7897 ปีที่แล้ว +1

      ඇයි බන් මුන්ට නමුත් දාගෙන.....🤣🤣🤣

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +13

    අම්මා වගේම ව්නෝදේන් ඉදියී ඒයත් ශෝක් අනේ චුංගි ❤️👄👄👄👄

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +4

    Wow 😍 ලස්සනයි හැමදාම ත් ඔයාලා ගේ family video ... සතුටින් එකමුතු කමෙන් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ...සාරන්‍යා දෝනි පැටියා ගේ හුරතලේ ....අම්මි තාත්ති දෙන්නා ත් පොඩි කාලෙට ගිහින් 🤗 බුදුසරණයි ❤

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +97

    අම්මෝ බබාලගේ පොටෝ ශූට් එකක් කියන්නෙ ඉතිං තනිකරම ජංජාලයක් තමයි .සාරාන්‍යා ඇන්ඩ් ක්‍රිෂාර්‍යා.love you baby girls and god bless you.❤️

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 2 ปีที่แล้ว +97

    තාත්තා ට දෝනියෙක් කියන්නෙ ඒක වෙනම ලෝකයක් 🌎😍 සාරන්‍යාගෙ ගෙ ලස්සන photos වල behind the scenes සාරංග අයිය තමයි ❤😍

  • @vidushashalani1543
    @vidushashalani1543 2 ปีที่แล้ว +10

    චූටි සෝස මල් දෙකම ලස්සනයි 🌸😘😘😘 හරිම එකමුතු පවුලක්,❤️ මේ විදිහට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🤝❤️😙

  • @ssfashion7399
    @ssfashion7399 2 ปีที่แล้ว +17

    මැණික් කැට දෙකක් ,,😍😍😍😍 god bless both you darling ,,,

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +14

    She’s giving her own poses… 😊
    U guys may had a hard time shooting but I was laughing throughout the video… one of the most entertaining video from this channel…

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +8

    අපේ රෝස මල් දෙක..💖💖💖💖😘😘😘😘 උමිමමමමමා 😘😘😘😘 ෂොයි බාබාලා ..බුදු සරණයි චුටි මැණිකට දෙකටම 💐💐💐💐🌹🌹🌹

  • @ලෝකී-ඹ9බ
    @ලෝකී-ඹ9බ 2 ปีที่แล้ว +2

    මම ඔයාලගෙයි.... ශෙශා එකයි... ශනුගෙයි සබ් කරල තියෙන්නෙ
    හරි ආසයි ඔයාලගේ video වලට. මොකක් හරි video එකක් දානකන් බලන් ඉන්නේ....❤❤❤

  • @ni.e6578
    @ni.e6578 2 ปีที่แล้ว +33

    මේකෙ කන්න නැති අයට දුන්නනම් හරි කිය කිය comment section එකේ වැලලෙන්න නම් එපා.🤮🤮😑
    මේගොල්ලෝ ඕන තරම් නැති බැරි අයට උදවු කරන්වා. 🙂

    • @nethumallawarachchi8067
      @nethumallawarachchi8067 2 ปีที่แล้ว +3

      අනේ ඔව් ඒක නම් ඇත්ත..අපේ ලංකාවෙ සමහර අයගෙ ගතියක්නෙ ඕක...මනුස්සයෙක් සතුටින් ඉන්නව බලන් ඉන්න බැරි.

    • @aan5831
      @aan5831 2 ปีที่แล้ว +4

      ඔව් එයාලා බර්ත් ඩේ එක දවසෙත් ළමා නිවාසයකට දානයක් දීලා තිබුනේ. ඒවා දැක්කෙ නෑ වගේ බනින අය

  • @nayanatharanethmini5105
    @nayanatharanethmini5105 2 ปีที่แล้ว +2

    Kwda hri punchi donita hithei mm ipadune eya ipadenna oni hodama thena kyl.. Mkd e wge adare pirina family godaak adu Nisa.. Mm dekapu lassanama family ekak.. All the best saranga aiya and dinakshi akki 💖💖💖

  • @elactronikthisum4949
    @elactronikthisum4949 2 ปีที่แล้ว +47

    Kriෂාර්යා ව ඉන්දන්න try කරන ශේෂාද්රි🤩😂💗

  • @sithusithu6077
    @sithusithu6077 2 ปีที่แล้ว +11

    චුංගී බබී හරිම හුරතල් අනේ...😘😘😘😘😘😘😘

  • @Shanu677
    @Shanu677 2 ปีที่แล้ว +7

    තව තිබ්බනම්.ශෝයී ඒක චූටි මැනිකහ් දිහ බලම් ඉන්න ආසයී 😘🙃❤️🌍

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว +2

    Kello pataw denna ...😍😍sosa mal dekk paw ane eyala chuti pataw......lassanai...saranya menika daga mallak wela...kadulu binduwak thibba paw ane...😘😘

  • @ureshapremala2981
    @ureshapremala2981 2 ปีที่แล้ว +30

    හරිම හුරතල් සාරන්‍යා පැටියා 💕 බලන්න ආස හිතෙන cute video එකක් ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @yehaninethmini4572
    @yehaninethmini4572 2 ปีที่แล้ว +8

    මැණිකේ ශෝයි ♥️ හරි හුරතල් අනේ 😘😘

  • @narmadasachi1669
    @narmadasachi1669 ปีที่แล้ว

    හැම දරුවෙක්ටම ලැබෙන්න ඕන සාරන්ග දිනක්ශි වගේ දෙමව්පියන් දෙදෙනෙක් තෙරුවන් සරනයි තුන්දෙනාටම

  • @tharushitharushi1857
    @tharushitharushi1857 ปีที่แล้ว

    Ammooo, 🤣🤣me vidio eka koi tharam baluwath athi wenne naha ane, saranya manika, chuti Rosa mala, adarei godaaaak 😘😘😘💕💕💕❤️❤️ daga mallak ithin🤩🤩🤣🤣oyala hamotamath, theruwan saranai!!! 🙏🙏🙏

  • @kavishakavisha2707
    @kavishakavisha2707 2 ปีที่แล้ว +49

    රෝස කැටේ අඬලද මේ චූටි ඇස් වල කඳුළු😘😘😘ආදරෙයි මැණික...කේක් නාපු අපේ චුංගි ❤❤❤

  • @sachiimadusha3801
    @sachiimadusha3801 2 ปีที่แล้ว +6

    දිනක්ශි අක්කීඅපේ චුංගී පැටියගේ b.d 🎂 photos 📷 ඔක්කොම දාලා වෙනම වීඩියෝ එකක් ඕන 💖

  • @sakigamage2205
    @sakigamage2205 2 ปีที่แล้ว +7

    එයා ආදරේ වැඩිපුර තාත්තට 😹❤

  • @dilrubhagya
    @dilrubhagya 2 ปีที่แล้ว +9

    අම්මිට කවන්නේ නැ. එයා ශෝයී. හිනාව..

  • @wellwisher1755
    @wellwisher1755 2 ปีที่แล้ว +21

    අපි ජොලියට pics ❤️❤️බැලුවට පුදුම යුද්ධයක් දීලා තියෙන්නෙ.😂😂

  • @nadeeshasewwandi2776
    @nadeeshasewwandi2776 2 ปีที่แล้ว +22

    අනේ සාරන්‍යා පැටියා හරිම ශෝයි.😍.

  • @sitharisaumya8080
    @sitharisaumya8080 2 ปีที่แล้ว +2

    Ane eya shoi saranya petiya 🥺❤️😘 eyage videos dannko thwa asai blnn. Budu saranai punchi suranganawita ape ❤️😘

  • @sanda2813
    @sanda2813 2 ปีที่แล้ว +1

    සාරන්‍යා දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ.

    • @sanda2813
      @sanda2813 2 ปีที่แล้ว

      මන් මේ විඩියෝ එක බලන දෙවනි වතාව 🤗🤗

  • @oshunique366
    @oshunique366 2 ปีที่แล้ว +38

    So cute patiya♥️ බුදුසරණයි චුන්ගි පැටියා❤️

  • @Sithara-o8i
    @Sithara-o8i 2 ปีที่แล้ว +15

    බුදුසරණයි පැටියෝ ❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 ปีที่แล้ว

    අනේ මැණික පුන්චා කොන්ඩේ පිරනකන් හොදට ඉන්නවා.
    ආදරේයි ❤️❤️❤️❤️

  • @ishantharaka967
    @ishantharaka967 2 ปีที่แล้ว +2

    අනේ ශෝක් .හරිම හුරතල් චූටි දෝණි .

  • @hansanigunasekara
    @hansanigunasekara 2 ปีที่แล้ว +31

    බබා තාත්ති වගේමයි ❤

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 2 ปีที่แล้ว +7

    😍😆 so sweet! Thanks for sharing those precious moments 💝. God bless you all always 💖

  • @tharushitharushi1857
    @tharushitharushi1857 2 ปีที่แล้ว

    Ane choooi🤣🤣❤️harima hurathal panchiyek, adarei I godaaak, chuti rosa mala🌹hamadama oyalata oya wagema sathutin inna labenna ona🙏🙏🙏 Budu saranaii, Parissamen 👍

  • @dinesh9910
    @dinesh9910 2 ปีที่แล้ว

    අනේ ශෝක් අනේ 😘😋😋😋😘😘😘😘😘😘😘😘😘😘😘..ඇස් වහක් කට වහක්නම් වදින්නෙපා බුදුසරනයි මැනික

  • @madumalijayasundara7379
    @madumalijayasundara7379 2 ปีที่แล้ว +10

    She’s such an angel god bless her so cute 🥰 she’s

  • @sadunihansika3370
    @sadunihansika3370 ปีที่แล้ว

    Harima lassanai.dakkama asa hithena family ekak.hamadamath sathutin inna.adareaiiii..❤❤❤❤❤❤

  • @rasikaamarawickrama9134
    @rasikaamarawickrama9134 ปีที่แล้ว

    Harima asayi hamadama pawule aya sathutin inna budu saranayi

  • @NM-sb1vm
    @NM-sb1vm ปีที่แล้ว +1

    තමන් සල්ලි දීලනේ කේක් අරන් තියෙන්නේ.ඉතින් කාටවත් මොකද ,ඒවා කෑවත් එකයි විනාස කරත් එකයි.කවුරුත් මොකටද තරහ ගන්නේ.

  • @virajinisandrasagara4211
    @virajinisandrasagara4211 2 ปีที่แล้ว +9

    So sweet.. enjoyed watching little Angles 🎂🍰 smashing 🥰🥰❤️❤️God bless you darling ❤️💔

  • @iranganiguruge3428
    @iranganiguruge3428 ปีที่แล้ว

    හරිම ආදරණීය පවුලක් හැමදෙනාටම බුදු සරණයි

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว +11

    අනේයි රෝස මල් දෙක 😍🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @stefaniacesari2452
    @stefaniacesari2452 2 ปีที่แล้ว +5

    Ane shesadrige duwa bonikko patiyek wagei gari ahinsaka patai😘

  • @sengagaming6400
    @sengagaming6400 2 ปีที่แล้ว +1

    Ane chungiya pau ❤️❤️❤️😘😘😘😘harima lassana family aekak ❤️❤️😘😘😘😘

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️
    මැනික ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 2 ปีที่แล้ว

    Ane eyage hinawa paw ane e unata punchi patiya cake naala 😄🥰Appachchi nawanawa ne du patiyawa❤️ Budusaranai patto dennatama♥️

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 2 ปีที่แล้ว +11

    අනී චුංගා මැනික😘😘😘😘😘

  • @dinushikagangani8229
    @dinushikagangani8229 2 ปีที่แล้ว +1

    ඔයාලා හැමෝටම දීර්ඝායු.... සතුටින් ඉන්න හැමදාම ♥️

  • @fernandorasangi8883
    @fernandorasangi8883 2 ปีที่แล้ว +6

    චූටි දෝනිලා දෙන්නම හරිම ලස්සනයි 😍🥰😍

  • @oshini1234
    @oshini1234 2 ปีที่แล้ว +1

    චුංගි මැණික ❤️ ක්‍රිශාර්‍යා මැණික ❤️

  • @hkanil9702
    @hkanil9702 2 ปีที่แล้ว +2

    Ane Krishanya ge lassana😍🥺 she is so cute 💕💕💕

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +2

    ❤❤❤💕💕💕❤❤❤
    ගොඩක් ලස්සනයි.චූටි පැටව් දෙන්නටත් අනෙක් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි ජේසු පිහිටයි.❤

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 ปีที่แล้ว +13

    අනේ මේ වීඩියෝ 1 තව දිග වුනා නම් ෂෝක් අනේ . ❤️

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +9

    මටනම් සාරාන්‍යා පේන්නේම ශනු වගේ

  • @rashmipabasara2914
    @rashmipabasara2914 2 ปีที่แล้ว +27

    අනේ ශෝයි ❤️ පොඩ්ඩි අඩද්දි මටත් ඇඩුනා 😶 බුදුසරනයි පැටවු දෙන්නටම 🧚🧚

    • @radanisenarath2136
      @radanisenarath2136 2 ปีที่แล้ว +2

      Ea mko adune

    • @rashmipabasara2914
      @rashmipabasara2914 2 ปีที่แล้ว +7

      @@radanisenarath2136 මන් හිතුවා මෙහෙම කමෙන්ට් එකක් එයි කියලා 😏 එහෙම තමයි පොඩි අයට ගොඩක් ආදරේ උනාම 🤗💛

    • @Ash-cl7hu
      @Ash-cl7hu 2 ปีที่แล้ว +4

      @@rashmipabasara2914 Eya kohomath meke bad comments withrai dala thiyenne 😂💔🥲

    • @rashmipabasara2914
      @rashmipabasara2914 2 ปีที่แล้ว +2

      @@Ash-cl7hu 😂

    • @rashmipabasara2914
      @rashmipabasara2914 2 ปีที่แล้ว +2

      @@Ash-cl7hu කියලා වැඩක් නෑ හැමදේකම වැරදි දකින set ekk koheth innwne 😂😶

  • @sandaruwanisathsara22
    @sandaruwanisathsara22 2 ปีที่แล้ว

    Harima cute saranya baba krisharya baba🐰😁💕 meka thama mn balapu funnyma cake smash eka😁dinakshi akkinm mru🥲😁.ammo e photo tika ganna kochara dukak windada🥲💖

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 2 ปีที่แล้ว +1

    ඒක නම් හරිම ලස්සනයි , තුන් දෙනාටම තෙරුවන් සරණයි ....!!! ❤️❤️❤️

  • @nelumfernando8197
    @nelumfernando8197 2 ปีที่แล้ว

    Late wishes
    සුබ උපන් දිනයක් වේවා chuty petiyoo God bless your and family🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🥞🥞🥞

  • @shashikasandyanishashika3986
    @shashikasandyanishashika3986 2 ปีที่แล้ว

    අනේ අඩනකොට පව් කියල හිතුනා..හරිම ශෝයි

  • @geedahana7127
    @geedahana7127 2 ปีที่แล้ว

    අනේ චුංගි මැණික හරිම ලස්සනයි😍💖🥰💞😘❤😍💖🥰💞😘❤😍💖🥰💞😘😍💖🥰💞😘❤😍💖🥰💞😘❤

  • @induwarianuradha914
    @induwarianuradha914 2 ปีที่แล้ว +3

    අනේ ආදරෙයි දෝණි ❤️

  • @kumarimunasingha7932
    @kumarimunasingha7932 2 ปีที่แล้ว

    Ammo asawen baluwe dagama daga chootyek.... godak adarei ඔයාලට godak asai ඔයාලා sathutin inna widihata.gbu.hamadama sathutin inna

  • @dulanimadushika4994
    @dulanimadushika4994 2 ปีที่แล้ว

    කියන්න වචන නෑ ජීවිතේ විදින සතුටින් ඉන්න පවුලක් හැමදාම ඔහොම සතුටින් ඉන්න බුදු සරනයි

  • @naveenranduna3238
    @naveenranduna3238 ปีที่แล้ว +1

    ඒ එයා මරු😍

  • @saradasathya1258
    @saradasathya1258 2 ปีที่แล้ว +1

    Aneee A very patient girl, balanko shanu konde piranakm enna wedeha.

  • @easyenglish1525
    @easyenglish1525 2 ปีที่แล้ว

    Ane saranga aiyamai..shanu podi kale wageth penwa.budusaranai babala dennatamai hemotama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pawanimadurika1374
    @pawanimadurika1374 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි .

  • @shanikasubhashini569
    @shanikasubhashini569 ปีที่แล้ว +2

    හැමෝම ලස්සනයි 🥰 හැබැයි මේ අමාරු කාලේ කන්නවත් නැති මිනිස්සු ඉන්න වෙලාවේ ඔය වගේ නාස්ති වැඩ කරන්න හොද නෑනේද🥺

  • @ravinirathnasekara9332
    @ravinirathnasekara9332 ปีที่แล้ว

    පුංචි දිනක්ෂී...😍🔥👍

  • @hansiweerasooriya2895
    @hansiweerasooriya2895 2 ปีที่แล้ว

    Ayyow මරු ane shoi පැටවු දෙන්නම

  • @naduninimesha5769
    @naduninimesha5769 2 ปีที่แล้ว

    Oyala dennatama wada habai shanu thama lamai bala ganna hodama kena 😋😋😋

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +1

    Budu saranai cute patiyo ❤❤❤❤

  • @softmind4719
    @softmind4719 2 ปีที่แล้ว

    Ammo patiyage sathutane...watinnema aadarei manika💖💖💖

  • @dusheechamodi5180
    @dusheechamodi5180 2 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි 👌

  • @dulakitchen5249
    @dulakitchen5249 2 ปีที่แล้ว

    Ane oya ලස්සන ඇඳුම් podi walata mkda karnne oyala ekk andawanne eka parai wage neda,dakkama asai,cake eka aparade kyla hithenwa ane ape lamaita mnwada tyenne.kyla hithenwa mewa.dakkiddi,et tarhak irisiyawak na e eyalage labima pin purpu lamai wasanawa tamai ඉතින් සතුටුයි සුබපැතුම් හැමදාම mehema satutin inna ලැබේවා

  • @lahiruayodya6667
    @lahiruayodya6667 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අනේ......

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 ปีที่แล้ว +1

    සෝයි අනේ එයා ❤❤❤😘😘

  • @sachinthilochana5618
    @sachinthilochana5618 2 ปีที่แล้ว

    Aneh ithin chuti manikela dennatama budusaranai ❤🥺

  • @sriyanisilva7012
    @sriyanisilva7012 ปีที่แล้ว

    Ane Mata harima asai podi patiyawa dakinna hari hurathal Jasugema pihitai oyalata

  • @nelikalakmal7039
    @nelikalakmal7039 ปีที่แล้ว

    Daughter is having same look of mother ....🤟

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

    Lucky Daughter With Her
    Lovely Family. Beautiful and Nice. 💗💙🌹

  • @nathigalasantha6362
    @nathigalasantha6362 ปีที่แล้ว

    Adare pirunu lassana family ekak hoda sahodara badeemak

  • @hansanigunasekara
    @hansanigunasekara 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ❤️

  • @gjjgjjff9162
    @gjjgjjff9162 2 ปีที่แล้ว +6

    harima cuteeeee ane ape chuti saranya love you guys 😍😍😍

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +1

    අනේ ....හරිම ලස්සනයි

  • @samanthakumara1948
    @samanthakumara1948 ปีที่แล้ว

    Ane ammo bha hinawela badairuna😂😂😂happy birth day chungi manika love you baby godebless your family❤❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +1

    පුංචි බට්ටිච්චියෝ දෙන්නාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...❤️❤️