ගිහි ජීවිතය කලකිරී මහණදම් පුරන සහෝදරියෝ දෙපල | Ape pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන එකම TH-cam බෞද්ධ නාළිකාව...
    මිත්‍යාව හා යතාර්තය පිළිබද සංවාද ඉදිරිපත් කරන ප්‍රමුඛ පෙළේ නාළිකාව...
    දැන්ම Subscribe කරන්න
    අපගේ තවත් නාළිකා
    Tvnine srilanka
    / @pahana_media
    Punchi Baba ( පුංචි බබා )
    / @punchibabatv
    Hela gurukam ( හෙළ ගුරුකම් )
    While nine lanka
    / channel
    Channel DM
    / @madhusankawikramasinghe
    Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    Like us on Facebook
    👇 / tv-9-srilanka-64681712...
    Email :- tvninesrilanka@gmail.com
    =======================
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු..
    #Ape_pansala#Tv_9_srilanka
    pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith 23, seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna, wanthan gathawa, karaneeya meththa, suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana, guna wanthan lyrics bodhi pooja gatha pancha seelaya karaniya metta sutta mal pujawa jinapanjara piritha rathnamali gatha rathana jaya mora piritha mal pahan pujawa maha mangala suthraya nawagraha shanthiya atavisi piritha thun suthraya jalanandana piritha seth kavimora piritha atavisi piritha dhammachakka suthraya abisambidana piritha atanatiya piritha seevali piritha nawagraha shanthiya jalanandana piritha dasa disa piritha derana pirith bodhi pooja gatha neth fm pirith ithipiso gathawa angulimala piritha rathana suthraya bojjanga piritha kanda piritha jinapanjara piritha karaneeya meththa suthraya alawathure vijithawansa kavi bana song kavi bana amma kavi bana sinhala amma kavi r bana ,kavi bana ,joke, bodhi pooja kavi, ugasana, kavi bana, kalina, bana kalina, kavi bana, bana katha, deegala piyadassi himi,kavi bana, neth fm, pirith, nawagraha shanthiya, derana pirith, bojjanga piritha, atavisi piritha, bodhi, pooja, gatha, jalanandana piritha ,rathana suthraya ,seth kavi, karaneeya, meththa suthraya seevali, piritha, jinapanjara piritha, abisambidana piritha, atanatiya piritha, itipiso, 108 mora piritha, dhammachakka suthraya, dhajagga suthraya,angulimala piritha, karaniya metta sutta, jinapanjara piritha, dhammachakka suthraya, atavisi piritha,dhajagga suthraya, jalanandana piritha, surya piritha, wattala seelarathana, maha mangala suthraya, abisambidana piritha, neth fm pirith, bojjanga piritha, dasa disa piritha, atanatiya piritha, thun suthraya, sinhala meaning, seevali piritha, nawagraha shanthiya, angulimala piritha, rathana suthraya, mora piritha, kanda piritha, dedimunda deviyoo,kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,soundlanka ,kavibana ,mantra ,stotram ,Laxmi ,wishma karma,Gotabaya,wishmaya,wishma karma ,Danushka vlogsm

ความคิดเห็น • 1.2K

  • @ApePansala
    @ApePansala  4 ปีที่แล้ว +235

    මෙහෙණින් වහන්සේලා දෙනම සම්බන්ධ කර ගැනීමට විමසන්න 076-8485097

    • @SubaKwt
      @SubaKwt 4 ปีที่แล้ว +18

      bohoma sthuti

    • @chittalathamunasingha7746
      @chittalathamunasingha7746 4 ปีที่แล้ว +19

      තෙරුවන් සරණයි අපේ උතුම් මෙහෙනින් වහන්සේලාගේ උතුම් බලපොරොත්තු ඉටුවෙවා පර්ත්නා කරන බොදියකට පැමිණෙත්වා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chandraweerasooriya2698
      @chandraweerasooriya2698 4 ปีที่แล้ว +1

      Ft .tb

    • @nicenice8772
      @nicenice8772 4 ปีที่แล้ว

      @@SubaKwt sadu sadu sadu

    • @thejanigunarathna2347
      @thejanigunarathna2347 4 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි ! Mehenin wahansa oba wahansegema kathwai matath mehenin wahansa godak kammththen inne pavidi wenna eth grin kamathi na mehenin wahanse.

  • @dfdd19
    @dfdd19 4 ปีที่แล้ว +64

    සාදු ..සාදු ..සාදු !!!
    පින්වත් අපෙ මෑණියන් වහන්සේලා දෙපලට මේ උතුම් ගෞතම බුදුසසුනේදීම චතුරාර්‍යසත්‍ය අවබෝධයම වේවා !!!

  • @geethaanjali7633
    @geethaanjali7633 4 ปีที่แล้ว +154

    මෙවන් උතුම් පින්වත් දරුවන් මෙලොවට ජනිතකරල සාසනේට පුදකරපු පින්වත් මව්පියො දෙපල. සසරේ කවදකහෝ බුදුන් දැක නිවන් දකිනව .
    තෙරුවන් සරණයි

    • @sisirakumara9799
      @sisirakumara9799 4 ปีที่แล้ว

      Niwansu patami semada

    • @gayathrisamarakoon3765
      @gayathrisamarakoon3765 ปีที่แล้ว +2

      උතුම් නිර්වානය ඔබවහසේලා දෙනමට අවභෝද වේවා!!!!

    • @RenukaPiyasinghe
      @RenukaPiyasinghe 2 หลายเดือนก่อน

      v7f😊

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +85

    මෙහෙනින් වහන්සේලා දෙනමට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා..සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

    • @subadrajayasinghe6321
      @subadrajayasinghe6321 2 ปีที่แล้ว

      මෙහෙණින් වහන්සෙලා දෙනමට නිදුක් නිරෝගි දිවියක් ලැබෙවා

  • @Abc-pw1ys
    @Abc-pw1ys 4 ปีที่แล้ว +45

    මෙහෙනීන් වහන්සේලා දෙපලට දීර්ඝ ආයුස අඩන්නෙ නැතිව අහන්න බැහැ තෙරැවන්සරනයි...

  • @maalimaali6292
    @maalimaali6292 4 ปีที่แล้ว +103

    මෙහෙනින් වහන්සේ ලා දෙනමට තෙරුවන් සරණයි ..
    ඇස්වලින් වැටෙන කඳුළු ත් එක්ක මට හිතුනේ මේ තමයි සසර ගමනේ හොඳම නවාතැන කියල...

  • @bhagyadissanayake1540
    @bhagyadissanayake1540 4 ปีที่แล้ว +57

    ඔබවහන්සේලා අපිට යන්න බැරි වුන තැනට ගිහින් තියනව..අපේ ගෙදර අයත් කැමති නැ..කොච්චර කිව්වත් යන්න දෙන්නේ නෑ..හිත රිද්දනන්ත් බෑ..මන් විතරයි ඉන්න ගෑනු ලමයා..බුදුසරණයී ඔබලා දෙනමට🙏🙏🙏🙏🙏

    • @sajithekanayaka6385
      @sajithekanayaka6385 2 ปีที่แล้ว +5

      සසර අත් හරින්නත් පිනක් ඔන 🙏🙏🙏🙏

  • @induindu9334
    @induindu9334 4 ปีที่แล้ว +42

    පිංවත් මෙහෙණින් වහන්ස ඔබ දෙනමට සත්‍ය දර්ශනය නිවැරැදිව අවබෝධ කරන්න සොබාදහම ආග්‍රීර්වාදිත වේවා කායික මානසික සුවය නොඅඩුව සදාකාලික ලැබේවා තෙරුවන් සරණයි

  • @chathurikaumayangani6724
    @chathurikaumayangani6724 4 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු.....! ඔබ වහන්සේලා දෙනමට බොහෝ කාලයක් ධර්ම දානය බෙදාහරිමින් මේ බුදු සසුන බබලවන්න ශක්තිය ධෙර්‍ය්ය වාසනව ලබත්වා.....!!!

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ปีที่แล้ว +18

    මෙහෙණින් වහන්සේලා දෙනමට බුදුසරණයි වැදුමවීපියන් දෙපලටදමෙපින හෙතු වාසනා වේවා

  • @sandunillokuhewage2153
    @sandunillokuhewage2153 4 ปีที่แล้ว +24

    මෙහෙණින් වහන්සේලා දෙනම මෙලොවට බිහිකළ දෙමාපියනට තෙරුවන් සරණයි !සත්තයි ඇස්දෙකට කදුලුත් එනවා.මමත් මගේ දෙමාපියන්ට ගොඩක් ආදරෙයි .

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว +181

    අනෙ ..සාදු .සාදු .🌻සාදු 🌻 මමත් උපදිනා හැම ආත්මයක මමත් මෙහෙනින්වහාන්සෙ නමක් වෙවා බුදු සරණයි

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 4 ปีที่แล้ว +21

    ගුණ යහපත් පවුලක දරුවො ... ඔබ දෙනමටත් පවුලේ සැමටත් උතුම් ධර්මාවබෝධය බොහෝ දුර නොවේවා !!!! සාදු!!! සාදුු !!!සැමට තෙරුවන් සරණයි !!!

  • @kutkur2518
    @kutkur2518 4 ปีที่แล้ว +48

    සාදු 🙏🌷 සාදු 🙏🌷 සාදු 🙏🌷 මෙහෙණින් වහන්සේලා දෙනමට උතුම් නිර්වාණය අවබෝධ වී අමාමහ නිවණින් සැනසිම ලැබේවා තෙරුවන් සරණයි

    • @chandrawathi5248
      @chandrawathi5248 2 ปีที่แล้ว

      මගෙත් තිබුනේ ලොකු.ආසාවක් අම්මා අඩන්න.ගත්තා එකමදරුවාමම.ඉපදෙන.ආත්මය කමට.මහනදම්. රකින්නට. ලැබේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sandrasili9464
    @sandrasili9464 4 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු මෙහෙනින් වහන්සේලා දෙනම ගෙ පෙර පින් තමයි මේ විදියට සසුන් ගත වෙල මිහිරි කට හඩින් යුගාසන බණ අහන්න අපිටත් පින තිබුන ඔබ දෙනමට නිදුක් නීරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @wackchampa9724
    @wackchampa9724 4 ปีที่แล้ว +12

    මටත් ආසයි මෙහෙනින්වහන්සේ නමක් වී මේ සසරගමන කෙටි කරගන්න..පිවත් මෑනියන් වහන්සේලා දෙනමට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +97

    දෑස් බොද උනා මව්තුමිය දුන් උපදේශය ඉතා වටි ගුරු මැනියන්ගෙ අශිර්වාදයෙන් බුදු සසුන බැබලීමට ලැබේවා පින්වත් මැනින්වහන්ස

    • @SamsungJ-eq7yd
      @SamsungJ-eq7yd 4 ปีที่แล้ว +1

      Lakshmi Abeydeera බුදු දැක‍ේ නිවදාකිවා

    • @dammiraajapaksha5078
      @dammiraajapaksha5078 2 ปีที่แล้ว

      Mhniwansaoba,dadanataturunuwansarani,obadadana,apa,gadara,avit,kavi,bana,dasanakala,kuwait,

    • @dammiraajapaksha5078
      @dammiraajapaksha5078 2 ปีที่แล้ว

      Mamat,hatuwawa,a,g,opis,aka,idiri,pita,kuwait,

  • @badraweerasekara8544
    @badraweerasekara8544 4 ปีที่แล้ว +53

    මෙහෙනින්් වහන්සේලා දෙපලට බුදු සරණයි සාදු සාදු සාදු

  • @shiromichandani1808
    @shiromichandani1808 4 ปีที่แล้ว +48

    අපි ගිහි ජීවිතයේ බැඳීම් අල්ලාගෙන ඉන්නේ බලන්න බෑදුකයි ඇඬෙනවා.සසර කතරෙන් එගොඩ වීමට වෙර දරන මෙහෙනින් වහන්සේලා දෙපලට සම්මා සම්බුදු සරනයි

    • @commagaming3535
      @commagaming3535 4 หลายเดือนก่อน +3

      මම ප්‍රමාද වුනා .ඔබ වහන්සේ ලාට සම්මා සම්බුදු සරනයි
      අවශ්‍ය මානසික ,කායික දියුණුව නිරතුරුව ම
      හිමිවේවා.

    • @ChandraKalyani-tu6wp
      @ChandraKalyani-tu6wp 3 หลายเดือนก่อน

      Vv. 8 nl​@@commagaming3535

  • @qusaialhajry9354
    @qusaialhajry9354 4 ปีที่แล้ว +44

    තෙරුවන් සරණයි අපෙ මෑනින් දෙනමට මට කියන්න බැරි තරම් ලොකු සතුටක් ඇති උනා ඔබ දෙනම දැක්කාම කවි බණ ඇසූනාම

    • @ranukaranuka401
      @ranukaranuka401 4 ปีที่แล้ว +1

      තෙරැවන්සරණයි අපෙ මෑණියන් වහන්සේ දෙනමට...

  • @hashihashi3559
    @hashihashi3559 4 ปีที่แล้ว +17

    තෙරැවන් සරණයි පිංවත් මෙහෙනින් වහන්සේලා හට... සංසාරෙන් සංසාරෙටම මේ ආකාරයෙන්ම පිං රැස් කරගෙන සංසාරෙන් එතෙර වීමට ලැබේවා... සාදු! සාදු! සාදු!

  • @shiranjanirupakanthi7869
    @shiranjanirupakanthi7869 4 ปีที่แล้ว +28

    මෙහෙනින් වහන්ස දෙනමට තෙරුවන් සරන ලෙබේවා ..මේ දුක්ඛිත සසරින් එතෙර වන්නට අවශ්‍ය සක්තිය දඊරිය ලෙබේවා . ඒ වගේම ඔබ වහන්සේ දෙනමගේ දෙමාපියන්ටත් මේ සසරින් එතෙර වන්නට මේ පිං හේතු වේවා වාසනා වේවා ...සාදු ...සාදු සාදු ..🙏🙏🙏🙏

  • @amelak45
    @amelak45 4 ปีที่แล้ว +29

    පොඩි මෑනිගෙ කට හඩ හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @dilanlakmal4220
    @dilanlakmal4220 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයී මෙහෙණින් වහන්සේලා දෙනමට සාදු සාදු සාදු 👧👧👧👧👧🌹🌹🌹🌹🌹

  • @ireshamadhushani4059
    @ireshamadhushani4059 4 ปีที่แล้ว +131

    සියලු බැදීම් අතහැර මටද සසුන්ගත වීමට හැකි වේවා.

    • @nirashajayarathna8992
      @nirashajayarathna8992 3 ปีที่แล้ว +2

      Eya esema ishta wenna lebawa kiyala prarthana karanawa

    • @omeshadamayanthi6645
      @omeshadamayanthi6645 3 ปีที่แล้ว +1

      Obatat matat esema wewa

    • @sumedhasir6684
      @sumedhasir6684 3 ปีที่แล้ว +1

      මෙහෙනින් වහන්ස මට දුරකතන අංකයක් ලබා දෙනවද

    • @sumedhasir6684
      @sumedhasir6684 3 ปีที่แล้ว +1

      මෙහෙනින් වහන්සේට කතා කරන්න..චතු

    • @chitchat7472
      @chitchat7472 2 ปีที่แล้ว

      Obatath matath esema wewa...!!!

  • @darshanikarunarathna579
    @darshanikarunarathna579 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරනයි දිර්ඝආයුෂ වැඩ්වේවා අපෙ මේහෙ⁣නින් සහන්සෙලාට

  • @chandanilakshani414
    @chandanilakshani414 4 ปีที่แล้ว +12

    මෙහෙණින් වහන්සේලා ඇතුළු සියලු ම දෙනා නිබ්බාණ පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා!!!

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 ปีที่แล้ว +36

    මේහෙණින් වහන්ස දෙනටම තේරුවන් සරණයි ..

  • @kavindyahimoshi1720
    @kavindyahimoshi1720 4 ปีที่แล้ว +8

    අනේ සාදු...! සාදු....! අපේ මෙහෙණින් වහන්සේලා දෙනමට....🙏🙏 කොච්චර අැහුවත් තවත් අහන්න අාස හිතෙනවා... දීර්ඝායුෂ ලැබේවා දෙනම වහන්සේලාට....🙏🙏

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🌷🌷
    සම්මා සම්බුදු සරණයි 🌼🌼 ඔබ වහන්සේලා දෙනමට 💐💐 මේ රුදුරු භව ගමනේ විඩාවන් නිවේවා 🌺🌺 මේ සම්බුද්ධ සාශනයේදිම 🌸🌸 ස්තුති නාලිකාවට ..තෙරුවන් සරණයි !

  • @user-cg3cx6lh7j
    @user-cg3cx6lh7j 4 ปีที่แล้ว +11

    Sadu sadu sadu තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේලා denamata

  • @udanirathnayake1062
    @udanirathnayake1062 4 ปีที่แล้ว +43

    ගිනි ගත්
    ගිහි ගෙයින් නික්ම
    සසරේ උරුම වේවා !
    පැවිදි බිම.......
    තිුවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා !
    ගරු මෙහෙනින් වහන්සේලා දෙනමට,
    අවසන උරුම වේවා !
    සැමහට
    ....... සැපත නිවන්........

  • @diludilu3283
    @diludilu3283 4 ปีที่แล้ว +55

    මේතේ බුදුන් පාමුලදි නිවන් දකිත්වා මගෙ අම්මයි අප්පච්චියි සාදු සාදු සාදු සාදු( කුවේට් dilu )

    • @sashisashi4870
      @sashisashi4870 4 ปีที่แล้ว

      kuwait koheda

    • @enamalpathdeepthi97
      @enamalpathdeepthi97 4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

    • @diludilu3283
      @diludilu3283 4 ปีที่แล้ว

      @@sashisashi4870 දන්නෙ ne inne koheda kiyala අවිත් මස 1

    • @diludilu3283
      @diludilu3283 4 ปีที่แล้ว

      @@enamalpathdeepthi97 sadu sadu sadu

    • @devikaamarasekara632
      @devikaamarasekara632 4 ปีที่แล้ว

      Sadu.sadu

  • @sujeewaroshini7097
    @sujeewaroshini7097 ปีที่แล้ว +5

    හරිම ආසයි ඔබවහන්සේලා දෙනමගේ කවිබණ අහන්න

  • @karranakahaba7595
    @karranakahaba7595 4 ปีที่แล้ว +87

    මේ මේනින් වහන්ස දෙපලටම තෙරැවන් සරණයි

  • @suneethakahil6414
    @suneethakahil6414 4 ปีที่แล้ว +23

    මේ මෙහෙණින් වහන්සේලට තෙරුවන් සරණයි ...🙏🙏🙏🕸️

    • @mammam6112
      @mammam6112 4 ปีที่แล้ว

      මෙහෙනින් වහන්සේලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 4 ปีที่แล้ว +19

    😢 😢 😢 😢 😢 😢 😢 තෙරුවන් සරණයි අපේ මෙහෙණිn වහන්සේ la දෙනමta....

  • @skslvlogs6433
    @skslvlogs6433 4 ปีที่แล้ว +50

    මෙත් බුදු හිම් පාමුල මෙහෙනින් වහන්සෙලා දෙනම නිවන් දකිවා

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว +16

    අපේ මෙහෙනින් වහාන්සේ දෙනමට තුරැනුවන් සරනයි 🙏

  • @lasithaudayanga
    @lasithaudayanga 4 ปีที่แล้ว +6

    සියලු බැදීම් අත්හැර සසුන්ගත වීමට මටද හැකිවේවා!!! සාදු!! සාදු!! සාදු!!🙏🙏

  • @guwaniguwani311
    @guwaniguwani311 4 ปีที่แล้ว +5

    උතුම් නිවන් අවබෝධය වේවා ඔබ වහන්සේ දෙපලට

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +19

    අනේ මෙහෙණින් වහන්සේ මට දහ ගමනක් ඇහුවද බැලුවත් මදි මට ඇඬෙනවා ඇඳුම් නැත්නම් කළුගලක් හදවත ඔබ දෙපළටම සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු

    • @nadeeshamadumali992
      @nadeeshamadumali992 4 ปีที่แล้ว +1

      මටත් ආසයි මහන වෙන්න

    • @gayeshadilhani2134
      @gayeshadilhani2134 3 ปีที่แล้ว

      Matath godak duka hithuna.oba depatath,apatath,mewan darms dashanawal ahala dakalaniwan suwa labeawa.bs.

  • @niranjalaniranjala3005
    @niranjalaniranjala3005 4 ปีที่แล้ว +6

    මෙත් බුදු පාමුල මෙහෙනින් වහන්සේලා දෙනම නිවන් දකිත්වා,🙏🙏🙏🙏🙏🙏

  • @tilaratna9340
    @tilaratna9340 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්සේලා දෙනාටම....

  • @akashsathsara2464
    @akashsathsara2464 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්සේලා දෙපලටම කියා ගන්න බැරි දුකක් හිතට දැනුනා...

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 3 ปีที่แล้ว +3

    සාසනයේ බැබළෙන කාලයක්. දැනටත් බෝහෝ ස්වාමීන් වහන්සේලා වැඩසිටියත්.අවබෝදයෙන් සසරදුකින් මිදීමට එතෙර වන්න චේතනාවෙන් චීවයක් දරාගත් මේ මෙහෙණින් වහන්සේලා ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.උතුම් රහත්භාවයට පත්වී මව්පියන් සසර දුකින් නිදහස් කිරීමට වාසනාව වේවා

  • @dinunedinu444
    @dinunedinu444 4 ปีที่แล้ว +53

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේලා දෙනමට.තෙරුවන් සරණයි මෙලොවට බිහිකළ දෙමාපියන් දෙදෙනාට .බුදු සරණයි !!!

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේලා දෙනමට

    • @priyangaaudaani6500
      @priyangaaudaani6500 4 ปีที่แล้ว

      @pdyhfm n xk oH.m u w .n j n blocylkczso v8hb vouchpbn

  • @harshikapriyadarshani157
    @harshikapriyadarshani157 4 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි මෑනියන් දෙපලටම ඉතාම දුකයි. ඉතාම ලස්සනයි මෑනියන් දෙපලගේම කට හඩ.මෑනියන් දෙපලගේ මවත් පියාත් බුදුන් දැක නිවන් දකීවා.සාදු සාදු.

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 4 ปีที่แล้ว +30

    ඔබ වහන්සේ දෙපලට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .සාසනය රැකගන්න බුදු සරනය්

  • @kumarykumary6303
    @kumarykumary6303 4 ปีที่แล้ว +9

    මෙහෙණින් වහන්සේලා දෙනමට බුදු සරණයි🌹🌹🙏🙏🙏

  • @kithsiriepasinghe196
    @kithsiriepasinghe196 4 ปีที่แล้ว +9

    ඇසට කදුලක් නාවොත් බෞද්ධයෙක් නෙමෙයි , රෙුවන් සරණයි මෑණිවරුන්ට මේ සංසාරගත පිනක්

  • @user-xd2gz9op5o
    @user-xd2gz9op5o 4 ปีที่แล้ว +16

    බොහොම පිං අපේ මෙහෙනින් වහන්සේලා දෙනම.🙏🙏🙏🙏🙏

  • @rasika4053
    @rasika4053 4 ปีที่แล้ว +19

    තවත් මෙ වගේ වැඩසටහනක් බලන්න ආසයි

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 4 ปีที่แล้ว +8

    Utum බුදු දහම awabodau පින්වත් mehinin වහන්සේ denamata mage නමස්කාර වේවා mage නමස්කාර වේවා mage නමස්කාර වේවා

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 ปีที่แล้ว +17

    Sadu sadu sadu දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් maniyani

  • @kgdhdjnlfjfif897
    @kgdhdjnlfjfif897 2 ปีที่แล้ว +2

    පින්වත් අපේ මෑණියන් වහන්සේ දෙපලට බුදු සරණයි දෙවි පිහිටයි ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏

  • @vidasnaarandara2745
    @vidasnaarandara2745 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණ වේවා! පින්වත් මෙහෙණින් වහන්සේලා දෙනමටම 🙏💖

  • @sugandisugandi6680
    @sugandisugandi6680 4 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි අපේ පිංවත්.මැනිවරු.දෙපොලටම,.ඔබ.වහන්සේලා..දෙනමම..සංසාරේ..කරපු.පි.නකටම,,තමයි,,මෙි,,මහන.දමි.පුරලා.තියෙන්නෙ,,නිවන්,දකින.ජාති.දක්වාම..ඔබ..වහන්සේලාට..නිදුක්,නිරොිගි,,කායික මාන.සාක,,සුවය..ලැබෙිවා,,සාදු සාදු සාදු,.🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

    • @wimalawimala9038
      @wimalawimala9038 4 ปีที่แล้ว +1

      සාදුසාදුමැනින්වාන්සේලාදෙනමට

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
    දළදා සමිිදුගේ පිහිටෙන් උතුම් චතුරාර්‍ය ශත්‍ය අවබෝද කරගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @RajehewalyaSriyralata
    @RajehewalyaSriyralata 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ මෙහෙනින්,වහන්සේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේ වා 🙏🌷🙏🌷🙏🌷🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මේ මේහෙනින් වහන්සේලා දෙනමටම දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා

  • @predeepapriyadarshani164
    @predeepapriyadarshani164 4 ปีที่แล้ว +6

    මෙහෙනීන් වහන්සේලා දෙපලට බුදුසරණයි නිරොගිසුවය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අපේ මෑණියනී ... 🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹

    • @gaminirathnayak9719
      @gaminirathnayak9719 3 ปีที่แล้ว +1

      තෙරුන් සරනයි ඔබ දෙනමට

  • @pushpakanthi9723
    @pushpakanthi9723 4 ปีที่แล้ว +18

    මේ දෙනම වැඩියා හලාවත විජේරාම පන්සලට 2019 12 11පෝය දවසේ ඔබ දෙනමට බුදු සරණයි

  • @thanujalakshani2110
    @thanujalakshani2110 2 ปีที่แล้ว +4

    උපදිනා හැම ආත්මයක මමත් මෙහෙනින්වහාන්සෙ නමක් වෙවා බුදු සරණයි

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඔබ වහන්සේ දෙනමට,,,,

  • @upulbandara3762
    @upulbandara3762 4 ปีที่แล้ว +5

    සමිමා සමිබුදු සරණයි පිංවත් මෙහෙණින් වහන්සේලා දෙනමට.

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว +5

    Netheta kadulak wetuna theruwane saranayi ape mehenine wahenesela dedenatama sadu saadu theruwane saranayi 🙏🙏🙏

  • @anjalithanuja861
    @anjalithanuja861 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සෙලා දෙනමට

  • @sajinidilsha6603
    @sajinidilsha6603 4 ปีที่แล้ว +5

    මහෙණින් වහන්සේලා දෙදෙනාටත් සියලු දෙනාටත් බුදු සරණයි.. 🙏🙏🙏🙏

  • @thanujakularthne2079
    @thanujakularthne2079 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි ඔබවහන්සේලා දෙනමට🙏🙏🙏🙏🙏🙏🙏

    • @nalinwimukthi4983
      @nalinwimukthi4983 27 วันที่ผ่านมา +1

      Oba dapalatama taruwan saransi

  • @brendondennis9322
    @brendondennis9322 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේලා දෙනමට සම්බුද්දශාසනය බැබලිමට ශක්තිය දෛය්‍ය්‍ ලැබේවා තෙරැවන් සරනයි
    සරනයි

  • @damayanthifonsekafonseka4545
    @damayanthifonsekafonseka4545 2 ปีที่แล้ว +2

    මම කතෝලික උනත් හරිම ආසයි මේ වගේ දේවල් අහන්න බලන්න 🙏🙏🙏🤲🤲🤲🤲🙏🙏🙏

  • @randhikamanohari.765
    @randhikamanohari.765 4 ปีที่แล้ว +4

    සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු🙏🙏 මෙහෙනින් වහන්ස ඔබ දෙපලට තෙරුවන් සරණයි .ආසාවෙන් සවන්දුන්නේ කාලය ගෙව්නා ඉක්මනින් .ගොඩක් පින් අපිට මෙ අවස්තාව ලබා දුන්නට ඔබටත්.

  • @lalithak.h.8380
    @lalithak.h.8380 ปีที่แล้ว +1

    ඔබ වහන්සේලා දෙනමට උතුම් නිවනම අවබෝධ වේවා .සාදු ..සාදු .සාදු ..

  • @user-rm4lq1ye5o
    @user-rm4lq1ye5o 4 ปีที่แล้ว +13

    බූදූ.සරනයි.මැණියණි.ඔබ.දේපලට.ලස්සන.කවි.බණ.ඇසූනා.හදවතේ.රැවි.දේන්න.

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏❤❤mama theraniyan depalage kavibana ahala thiyaawa. Ginigathhena (nawalapitiya uthpalawana arannaye)did hari WAdagath.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි mehenin වහන්සේ denamata sadu sadu sadu ❤️❤️❤️❤️

  • @aroshaiduwara5949
    @aroshaiduwara5949 ปีที่แล้ว

    Ane sadu sadu sadu..oba depalata budu bawa labewa

  • @thilinimadushani6335
    @thilinimadushani6335 4 ปีที่แล้ว +75

    මේ පවිකාර ජිවිතේන් ගලවලා මටත් මහන වෙන්න අවස්තවක් දෙන්න බුදු සාදු.

    • @sanjayadanushkas5051
      @sanjayadanushkas5051 4 ปีที่แล้ว +1

      Asama vava ekmaninma obata

    • @nalakasangeewa9410
      @nalakasangeewa9410 3 ปีที่แล้ว

      Aniwaryen

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar 🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🌹⚘🌷🌼🌹⚘🌷🌼🏵🌹⚘🌷🌼🌻💓💗❣❣❣❣❣❣❣❣❣🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මැණියන් වහන්සේ දෙනමට නිරෝගිසුව ලැබේවා තෙරුවන් සරණයි.

  • @tharakasamith8538
    @tharakasamith8538 4 ปีที่แล้ว +3

    සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා මෙහෙණින් වහන්සේලා දෙනම කරන කැපකිරීම ගැන ආඩම්බරයි. දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyanirajapakshasriyani924
    @sriyanirajapakshasriyani924 4 ปีที่แล้ว +2

    ඔබ දෙනමට උතුම් වූ නිර්වාණයම ලැබේවා... තෙරුවන් සරණයි .. නිදුක් නීරෝගී සුවය ලැබේවා... දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @NirooL
    @NirooL 3 ปีที่แล้ว +19

    ජීවිත ගමනේ හොදම නැවතුම්පළ...🙏🙏🙏

  • @geethapadmini6011
    @geethapadmini6011 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේලාට තෙරුවන සරණ යි දෙවි පිහිට යි ද

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 මනින් වහන්ස ඔබ දෙපලට බුදුසරණයි

    • @camilysang6094
      @camilysang6094 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු මැනින් වහන්ස ඔබ දේපලට තේරැවන් සරනයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamarasinghePiyasena
    @SamarasinghePiyasena 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ලා දෙනටම සහ ඔබ දෙපලගෙ මව්පින්ටත් 🙏🙏🙏

  • @malkisewwandi6339
    @malkisewwandi6339 4 ปีที่แล้ว +8

    අනේ බුදුසරණ යි මෙහෙනියනි ඔබදෙපලට 🙏❤️

  • @user-zf5xi8lq8v
    @user-zf5xi8lq8v 2 หลายเดือนก่อน

    සාදු සාදු ඔබ වහන්සේලාට තෙරුවන් සරනයි

  • @anushakumari2631
    @anushakumari2631 4 ปีที่แล้ว +44

    ගොඩක් අසා හිනෙ නවා අහන් ඉන්දි බුදු සරනයි

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🙏🙏pinwath oba whansheala deanamata neduk nerige ceira jeewanayadeergayusa lebeawa🙏🙏🙏

  • @chithrabandara2773
    @chithrabandara2773 4 ปีที่แล้ว +8

    සාධු` සාධු` සාධු` සම්මාසම්බුදු සරනයි පින්වත් මෙහෙනි දෙපලට මගේ ගමේ මට ගොඩක් සතුටක් ඒක තෙරුවන් සරනයි දෙවිරැකවරනයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා 🙏💐🙏💐🙏💐❤❤❤❤

  • @lalithalalitha1983
    @lalithalalitha1983 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්සෙල දෙපලට නිදුක් නිරෙගි දෙර්ග අව්ස ලැබෙවා තෙරුවන් සර්නයි

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 4 ปีที่แล้ว +10

    බුදු සරණයි මෙහෙනින් වහන්සේ දෙනමට

    • @agag9851
      @agag9851 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃🌹🌺🌻🌼🌸💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃😭😭😭😭🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇

  • @ayeshasandamali6780
    @ayeshasandamali6780 4 ปีที่แล้ว

    Ane sadu sadu sadu. Mage ammatai thaththatai.budu saranai.

  • @nuwanditennakoon8719
    @nuwanditennakoon8719 4 ปีที่แล้ว +10

    Mama hithuwa mama vitharada අඩුවෙ කියලා...sadu sadu sadu...තෙරුවන් සරණයි mehanin වහන්ස depaltama..🙏🙏🙏🙏🙏

  • @deepaniperera3264
    @deepaniperera3264 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .හරිම සතුටුයි ඔබ වහන්සේලා දෙනමට නමසුකාර කරමි.නිවන් අවබෝද වෙිවා.නිවන් දොරටුව විවර වෙිවා .හැදු වැඩු දෙමව්පියන්ට ද මෙි පිනන් නිවන් දොරටුව විවර වෙිවා

  • @chithraruwanpura2125
    @chithraruwanpura2125 2 ปีที่แล้ว +17

    කල් ගත නොවීම මේ සියළු දුක්ඛිත බැදීම් වලින් මිදී සසුන්ගතවීමට මා හට හැකි වේවා 🙏🙏🙏

    • @manelwimalasiri4839
      @manelwimalasiri4839 ปีที่แล้ว

      Ape mehenin වහන්සේ la දෙන mata නිරෝගී දිගාසිරි ලැබේවා

  • @dilshanindrajith3029
    @dilshanindrajith3029 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ....! සාදු සාදු සාදු.....

  • @elenidarmasiri4655
    @elenidarmasiri4655 4 ปีที่แล้ว +5

    Teruwan saranai mehenin wahansedenamata