කදුලේ අම්මා -මෙහෙණින් වහන්සේගේ සුමිහිරි සුගායනය Kadule Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2019
  • කදුලේ අම්මා -මෙහෙණින් වහන්සේගේ සුමිහිරි සුගායනය
    kavi bana download, kavi bana video, kavi bana sinhala, kavi bana 2019, kavi bana amma mp3, kavi bana podi sadu, kavi bana thaththa, kavi bana jathaka katha, kavi bana sinhala pannala, kavi bana song, kavi bana alawathure vijithawansa, kavi bana sinhala mp3, kavi bana sinhala, kavi bana amma, kavi bana mp3, kavi bana, kavi bana podi hamuduruwo, kavi bana 2019, kavi bana massanne vijitha thero, kavi bana sinhala, kavi bana, kavi bana, kavi bana, kavi bana mp3 hiru fm, kavi bana 2018,
    Subscribe කිරිමට පහල Link එක ක්ලික් කරන්න.
    bit.ly/2Mp7mK
    To Join Miaow Lanka whatsapp Group
    chat.whatsapp.com/Io4m79W7TdL...
  • บันเทิง

ความคิดเห็น • 622

  • @miaowlanka8818
    @miaowlanka8818  5 ปีที่แล้ว +70

    ලංකාවේ එක් එක විදියේ මාලූ කපනවා බලන්න කැමතිද?? එහෙනම් මගේ අලුත් youtube චැනැල් එකට එන්න මේක ඔබලා bit.ly/2ZjICMq

    • @sanatakuwaitchandi2390
      @sanatakuwaitchandi2390 5 ปีที่แล้ว +9

      පින්වත්. මෑණියනි. ගොඩක්. පිමි.මෑණියනි

    • @samanjayalath1010
      @samanjayalath1010 4 ปีที่แล้ว +4

      Miaow Lanka L

    • @lelalela9628
      @lelalela9628 4 ปีที่แล้ว

      Pinwath mehenin wahanseta purwa namaskara karami. ithama lassana sumihiri seshanawak papatarayan goduru Kara gath ahinsaka jvitha dekak krodayath VI rayth kama asawan nisath papatarayange goduru viya. Harima sochaniyai. Pinwath mehenin wahansa oba wahanseta thawath mewan deshana deshayan kirimata darmaboda pahala wewa!!! niduk nirogi suwa lebewa!!! Theruwan Saranai.

    • @mathusankapuspakumara1137
      @mathusankapuspakumara1137 4 ปีที่แล้ว

      පින්බර මැනියනි ගෝඩක් පින්

    • @ruwanlakmal4196
      @ruwanlakmal4196 4 ปีที่แล้ว

      බුදු සරනයි මැනියනි

  • @kumariselani4700
    @kumariselani4700 2 ปีที่แล้ว +3

    තෙරුවන් .සරණයි

  • @gunadasakumarasingha4121
    @gunadasakumarasingha4121 2 ปีที่แล้ว +21

    ගව්‍ර්රව නීය මෙහෙනින් වහන්සේට මේ ජීවිතයේදිම චතුරාර්‍ය සත්‍ය අවභොදවෙවා , තෙරුවන් සරනය්‍ර්

  • @priyankakanthikumarikirapa4777
    @priyankakanthikumarikirapa4777 2 ปีที่แล้ว +2

    හරිම.ලස්සනයි

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 2 ปีที่แล้ว +2

    හරිම දුක හිතෙන කතාවක්

  • @janakapushpakumara369
    @janakapushpakumara369 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ...මම මේ ඇහුවෙ 8 වෙනි වතාවට ...😀😀😀

  • @user-bv9tu9ec7i
    @user-bv9tu9ec7i 4 ปีที่แล้ว +22

    ඇත්තටම ඇඩුනා මෑනියනී . ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @notidaru2635
    @notidaru2635 ปีที่แล้ว +4

    ලස්සන යි කවි බණ මෙහෙණින් වහන්සේගේ තෙරුවන් සරණයි

  • @wachissarahimi-bw8dz
    @wachissarahimi-bw8dz 7 หลายเดือนก่อน +3

    හරිම.මිහිරියි.ලස්සනයි

  • @GhanarathnaK.g.ghanarathna
    @GhanarathnaK.g.ghanarathna หลายเดือนก่อน +1

    මෙහෙණින් වහන්සේටබුදුසරනයි

  • @ranjanijayanthi3872
    @ranjanijayanthi3872 3 หลายเดือนก่อน +3

    සාදු !සාදු!❤❤❤❤

  • @srilanilove4249
    @srilanilove4249 3 ปีที่แล้ว +23

    සාදු 🙏සාදු 🙏සාදු🙏. . 🌷🌷🌷පින්වත් මෙහෙනින් වහන්ස තෙරුවන් සරනයි.

    • @Nimal-kd6kr
      @Nimal-kd6kr 6 หลายเดือนก่อน

      Sexcom
      .

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @nethmisankalpana6781
    @nethmisankalpana6781 2 ปีที่แล้ว +2

    godak hodaii..... mehenin wahanasa . mn godak sanedi una.........

  • @sepalisuduwadewage735
    @sepalisuduwadewage735 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔහේ මෙහෙණිය වහන්සේ sawanaya.කර ධර්මය ලස්සනයි මට අඩුවුණි sadu sadu sadu

  • @jayasuriyajayasuriya5212
    @jayasuriyajayasuriya5212 3 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @premasrilanka4167
    @premasrilanka4167 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කටහඬ ගොඩක් මිරි තෙරුවන් සරණයි මැනින වහන්සේට 💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bernadlakpriya
    @bernadlakpriya หลายเดือนก่อน +1

    කාලීන ධර්ම දේශනාවක් කරන ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @madushanrms4198
    @madushanrms4198 5 ปีที่แล้ว +20

    පිං වත් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාර වෙිවා හරි දුකයි ඇත්තටම ඇඩුවා

    • @miaowlanka8818
      @miaowlanka8818  5 ปีที่แล้ว

      Subscribe -Miaow Lanka-😊😊

    • @sajithpeiris8941
      @sajithpeiris8941 4 ปีที่แล้ว +1

      @@miaowlanka8818 me mehenin vahansewa contact karaganna number ekak thiyenavanam ganna puluvanda, mage achchi venuven karana Banata aradana karanna... Oyata godaaak pin sidda vei....

  • @UdayangaSanjeewa-ji1ch
    @UdayangaSanjeewa-ji1ch 4 หลายเดือนก่อน +1

    Sadu 🙏 sadu 🙏 sadu🙏 theruwan saranayi mehenin wahansa 🙏

  • @kanchanasilva1296
    @kanchanasilva1296 5 ปีที่แล้ว +41

    ඉතාමත් සාන්ත මිහිරි හඩින් ලොකු සමාජ යතාර්ථයක් ඉදිරිපත් කළ පින්වත් මෙහෙණින් වහන්ස ..... බොහොම පින්. සසර කිසිවෙකුටවත් මෙවන් විපතක් නොවේවා....නිවන් සුව ලැබේවා ....

    • @miaowlanka8818
      @miaowlanka8818  5 ปีที่แล้ว +1

      Subscribe-Miaow Lanka-☺️☺️

    • @nandanivikrama8531
      @nandanivikrama8531 4 ปีที่แล้ว +3

      ඔබ වහන්සේට තවත් මේ වගේ හොඳ ධර්ම දේශනා පැවැත්වීමට ශක්තිය දහිරිය ලැබේවා කියා මා ්‍රාර්ථනා කරනවා

    • @sumanamatharage
      @sumanamatharage ปีที่แล้ว

      @@nandanivikrama8531kkuoq

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata976 3 ปีที่แล้ว +5

    මෙහෙනින් වහන්ස තවත් මේ වගේ.වීඩියෝ දාන්න හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @malawijayanthi5400
    @malawijayanthi5400 ปีที่แล้ว +1

    ආදර්ශමත් සුමිහිරි කවි ඛණ අසන්න සැලසූ මෙහෙණින් වහන්සේට නිවන් දොරටු විවර වේවා!🙏🙏🙏

  • @shyamapeiries4518
    @shyamapeiries4518 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ

  • @shashiwirasinha8934
    @shashiwirasinha8934 ปีที่แล้ว +1

    මෙහෙන් වහන්ස තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @hemalihemalii7853
    @hemalihemalii7853 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි.හරිම දුකක් දැනුණේ.බුදු සරණයි මෙහෙණින් වහන්සේට.

  • @disanayakadammika5261
    @disanayakadammika5261 5 ปีที่แล้ว +4

    Haturakuta wat mewaga sidu wanna epa sansarewat teruwan saranai මෑණිවරුන්

  • @nironamal9295
    @nironamal9295 27 วันที่ผ่านมา

    මාහටත් යම් මතු ආත්මෙක මෙහෙණි නමක් වීමට වරම් ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @user-cz6gq7nq4s
    @user-cz6gq7nq4s 3 หลายเดือนก่อน +1

    ඉතාමත් මිහිරියි පිංවත් මෙහෙණින් වහන්ස මම කූවෙට් එකෙ ඉදන් මෙම කවි බණ ඇසුවෙ ඹබවහන්සෙට දීර්ගායුෂ ලැබෙවා ලැබෙවා ලැබෙවා

  • @sigithijanaki1422
    @sigithijanaki1422 2 ปีที่แล้ว +3

    මෑණියන්ගේ කටහඬ හරිම හරිම ලස්සනයි🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @himalihimali2077
    @himalihimali2077 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අම්මේ

  • @pgpgamage8233
    @pgpgamage8233 หลายเดือนก่อน +1

    සස්මෙ සම්බුදු සරනයි සියලු දෙවි පිහිටයි මේහේනින්වහන්සෙට සාදු සාදු සාදු 😂

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว

    පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @wipulatissathero5545
    @wipulatissathero5545 5 ปีที่แล้ว +31

    ගොඩාක් ලස්සනයි මෙහෙනින් වහන්සෙ .........තුනුරුවන් සරනයි ....

  • @latalata9959
    @latalata9959 ปีที่แล้ว +1

    ඇත්තටම. ඇඩුනා. මෑණියනි.. ඔබ.වහන්සේ ට.බුදු. සරනයි

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽💐💐💐❤❤❤

  • @uddyanimnike5931
    @uddyanimnike5931 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ! 🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +1

    පින්වත් මෙහෙනින් වහන්සේට දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    ගෞරවණීය මෙහෙණින් වහන්ස මට දැ නුනේ මෙ මව නූතන යුගයේ බිහිවු පටාචාරා වෙන්න ඇති කියල. මගේ දෑස තෙන් නූනා යයි කීම මුසාවකි..සුමිහිරි හඩ ඔබවහන්සේට සසරින් ලැබෙන්න ඇති. ඒ තරමටම ඒහඩ මිහිරියි.ඔබවහන්සේට මේ භවය අවසන් භවය වේවා කියා මා පතමි. සාදු, සාදු , සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthajayasinha8263
    @priyanthajayasinha8263 2 ปีที่แล้ว +1

    සමාජය ට වටිනා ආදර්සයක් මෙහෙනින් වහන්සේට ගොඩක් පින්

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata976 3 ปีที่แล้ว +5

    මෙහෙනින් වහන්ස බොහොම.ලස්සනයි තවත් මේ වගෙ වීඩියෝ දාන්න තෙරුවන් සරනයි 🌷🌷🌷

  • @niranjalakumari6926
    @niranjalakumari6926 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස .

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මැනින් .වහන්සේ ට🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunilraamanayaka768
    @sunilraamanayaka768 4 ปีที่แล้ว +2

    Pinwath mehenin wahanseta mage namaskaraya wewa...gadak dukai eththatama edunaa....🌼🌼🌼🌼💮💮💮💮

    • @miaowlanka8818
      @miaowlanka8818  4 ปีที่แล้ว

      Theruwan Saranai Obata!!!
      Parissmin Sitinna !!!

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 4 ปีที่แล้ว +16

    මෙහෙණින් වහන්ස නිවන් දකින්න ඕන මේ බවයේම. තෙරුවන් සරණයි.....

  • @kusumalatha2121
    @kusumalatha2121 4 ปีที่แล้ว +3

    හරිමලස්සනයි .ගොඩාක් .කටහරිමලස්සනයි..බුදුසරණ යි..
    මෑනියනේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞

    • @miaowlanka8818
      @miaowlanka8818  4 ปีที่แล้ว

      ලංකාවේ මාලූ බලන්න ආසයි ද?? එහෙනම් මගේ අලුත් youtube චැනැල් එකට එන්න මේක ඔබලා bit.ly/2ZjICMq

  • @nironiroshani1547
    @nironiroshani1547 5 ปีที่แล้ว +11

    Sadu sadu sadu jivite hadaganna hoda පාඩමක් ganna පුලුවන් ape මෙහෙණිය ta godak pin.teruwan සරණයි ඔබ සැමට

  • @malkanthiperera4717
    @malkanthiperera4717 2 ปีที่แล้ว +3

    හරිම සංවෙිදියි මෙහෙණින් වහන්ස..
    .තෙරැවන් සරණයි නිදුක් නීරෝගි දීර්ගායු සමිපත්තිය ලැබෙිවා 🙏🙏🙏

  • @malikamalika1621
    @malikamalika1621 4 ปีที่แล้ว +5

    සාදු .සාදු සාදු ..අනේ.හරිම දුකයි .ඇත්තටම .ඇඩුවා.තෙරැවන්සරනයි .

  • @cricketlive7202
    @cricketlive7202 4 ปีที่แล้ว +5

    ලස්සනයි මෙහෙණින් වහන්ස තෙරුවන් සරණයි

    • @miaowlanka8818
      @miaowlanka8818  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!!

  • @verynicemaheshika2059
    @verynicemaheshika2059 4 ปีที่แล้ว +3

    Pinwth mahenin maniynta niduk nirogi suwa jiwanyk lebewa.ape aushath arn thawth nirogimth wewa.asata kadulu awa manin wahnse.

  • @dahanayakachandrasiri9819
    @dahanayakachandrasiri9819 3 ปีที่แล้ว +2

    ලස්සනයි මෙහෙණින් වහන්ස. තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว

    Mahanin වහන්සේට pin Ath වේවා ...කාලීන kavi bana දෙසුමක් .පවත්වා සැමගේ Sith කඳුළක් බවට path වුණා ..Sumuhiri kavi banak ..Theruwen Saranai ...

  • @sandanayaka6402
    @sandanayaka6402 5 ปีที่แล้ว +10

    හරිම.දුක්.බර.කතාවක්.තෙරැවන්.සරනයි.මෙහෙනින්.වහන්ස.ඔබට

    • @miaowlanka8818
      @miaowlanka8818  5 ปีที่แล้ว

      Subscribe-Miaow Lanka-☺️☺️

  • @lalithravindra1431
    @lalithravindra1431 5 ปีที่แล้ว +16

    තෙරැවන් සරණයි 💖💖💖 හරිම ලස්සනයි 🌻🌻🌹🌹🍁🍁🌼🌼🌻🌻🌹🌹🍁🍁🌷🌷

  • @nishadimadusika4724
    @nishadimadusika4724 5 ปีที่แล้ว +53

    පින්වත් මෙහෙණින් වහන්සෙට නමස්කාර වෙිවා .....අනුවෙදනිය කතා පුවතක් ඉතා මියුරු ගායනයකින් මිනිස් සිතට ..දැනෙන්න ගැයු ඔබට පිං....

    • @shadyashadyaa2545
      @shadyashadyaa2545 5 ปีที่แล้ว +1

      mhanen..vhnsa..kav..bana.hrem..mhrey.harema..dukey..bubu..sar ny

    • @maimallikaarachchi1946
      @maimallikaarachchi1946 5 ปีที่แล้ว +1

      Nishadi Madusika දෙමාපියන් වශයෙන්ම අපිමේ කතා වස්තුව හොඳ අවබෝධය කින් යුතුවම සිත දාරනය කරගත යුතුය ඔබ මෑණියන්ට තෙරුවන් සරණයි

    • @chandraw336
      @chandraw336 4 ปีที่แล้ว

      - J

    • @lakshanmadushanka9479
      @lakshanmadushanka9479 3 ปีที่แล้ว +1

      Matath mahana wenna oni mehenin wahansa

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว

      Pinwat mihi in wahanseta sambudu daranai miwan xukak sansari kisewakuta sedunowewa

  • @aidaathukorala9592
    @aidaathukorala9592 2 ปีที่แล้ว +1

    බුද්ධෝත්පාද මෙත්මල් අරණ බුද්ධ දේශනා අසන්න.නිවන්මග එතනයි.

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว

    Ithamath mihiri duka hithena hitha niwena vishala samaja yatharthayak pennum karana sugayanayak.... Theruwan saranayi meheninwahansa obawahanseta uthum dalada samiduge pihitayi!!! 🙏🙏🙏

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි
    මෙහෙනින් වහන්සේ
    🌸🌸🌸🌼🌼🌼🌼🌼🌸

  • @thilakpeiris9162
    @thilakpeiris9162 5 ปีที่แล้ว +14

    සාධු...සාධු...සාධු පින්වත් මෙහෙනින්වහන්ස මේ අත්බවේම නිවන් දකිත්වා

  • @asalamni6441
    @asalamni6441 5 ปีที่แล้ว +4

    පින්වත් මෙහෙණිණ් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා .......සාදු සාදු සාදු .....

    • @miaowlanka8818
      @miaowlanka8818  5 ปีที่แล้ว

      Bana th-cam.com/play/PL-Jw8Qho-pMIZvGMhktWTsR2FMFslq3Yf.html

  • @gangaroshini8942
    @gangaroshini8942 2 ปีที่แล้ว +1

    Mata meka ahanna ba adenawa eth man harema asai me meheninwasege kawebana ahanna obawahanseta mewani de dermadena kranna tawathawath dehiriya labewa 🙏🙏🙏🙏😭

  • @chamalkadilshan5784
    @chamalkadilshan5784 3 ปีที่แล้ว +1

    ලස්සනයි කවි බන

  • @sandanikuwait2447
    @sandanikuwait2447 4 ปีที่แล้ว +13

    හරිම දුකක් වේදනාව දැනුනා හතුරේකුටවත් මෙවැනි ව්පත් සිදුනොවෙවා නිරිසනු මට ඇඩුනා සම්මා සම්බුදු සරනයි මැනියට දිර්ගායු ලැබේවා

  • @vivisam1925
    @vivisam1925 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .අපගේ මෙහෙනි න වහන්ස .සාදු

  • @madushanrms4198
    @madushanrms4198 5 ปีที่แล้ว +3

    පිං වත් මිහෙනියනි හරිම දුකයි ගොඩක් පිං ඔබට කවිකර අද සමාජය පෙන්නා දුන්නාට මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු .......

  • @kasunawantha600
    @kasunawantha600 2 ปีที่แล้ว +1

    Hoda adarshayak oba thumiyata pin🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @mangalikagodakumbura8978
    @mangalikagodakumbura8978 5 ปีที่แล้ว +38

    පින්වත් මෙහෙනින් වහන්සේ ට නිදුක් නීරෝගි සුවයෙන් කල්ගත කිරිමට වාසනා ව ලැබේවා තෙරැවන් සරණයි

  • @manujaart187
    @manujaart187 ปีที่แล้ว

    ඉතාමත් සාන්ත මිහිරි හඩින් ලොකු සමාජ යතාර්ථයක් ඉදිරිපත් කළ පින්වත් මෙහෙණින් වහන්ස ..... බොහොම පින්. සසර කිසිවෙකුටවත් මෙවන් විපතක් නොවේවා....නිවන් සුව ලැබේවා ....🙏 🙏 🙏 🙏

  • @ashanimadhu5695
    @ashanimadhu5695 3 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම හොඳයි .මේක හැමෝටම ලොකු සංවේදී දෙයක් වෙනවා .

  • @sandiwithana9945
    @sandiwithana9945 5 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි සියලුම දෙනාටම යහපතක්ම වේවා ...

  • @RaniRani-tu5hl
    @RaniRani-tu5hl 5 ปีที่แล้ว +8

    තෙරුම් සරනයි මැනියනි හරිම දුක්බර කතාවක්,,

  • @kumudunirupika6810
    @kumudunirupika6810 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @erandijayasekara8144
    @erandijayasekara8144 5 ปีที่แล้ว +38

    තෙරුවන් සරණයි..🙏නමස්කාර වේවා පින්වත් මෙහෙනින් වහන්සේට 🙏🙏🙏🌷🌷

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +1

    Harima dukai ..aduna ahala ..iwarawenakamma...පින්වත් mehenin වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා .....🙏🙏🙏🙏🙏

  • @ranjithwasantha8376
    @ranjithwasantha8376 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

  • @user-hk2ky8wg9i
    @user-hk2ky8wg9i 5 ปีที่แล้ว +4

    තේරනියනි දුකයිඑවගේම පද ලස්සනයි තේරුවන් සරනයි

    • @miaowlanka8818
      @miaowlanka8818  5 ปีที่แล้ว

      Subscribe -Miaow Lanka-☺️☺️

  • @nuwanmadushanka3263
    @nuwanmadushanka3263 2 ปีที่แล้ว +1

    හරිම මිහිරිය මෙහෙනින් වහන්ස බුදු සරනයි!.....

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว +1

    සම්මාසම්බුදු සරනයි අපේ මෑණියනි

  • @wasanthijayakodi9211
    @wasanthijayakodi9211 2 ปีที่แล้ว

    බොහොමයක්ම පිං පිංවත් මෙහෙනින් වහන්ස සාදු සාදු සාදු ඉතාමත් මිහිරි හඩින් දෙසු කවිබණ ශ්‍රවණය කලා ඔබ වහන්සෙට තවත් මෙවන් කවි බණ දෙසුමට ශක්තිය දයිරිය ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයී

  • @tharanigothami3777
    @tharanigothami3777 3 ปีที่แล้ว +2

    දහමින් තොර ව දිවි මග ගෙන යන්න එපා🙏😞තෙරුවන් සරනයි මැනියනි 🙏

  • @eisnlilislni7754
    @eisnlilislni7754 ปีที่แล้ว +1

    කටවත් මෙ වගෙ දෙයක්නමි කවදවාත් වෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏

  • @uwanimaneesha4013
    @uwanimaneesha4013 2 ปีที่แล้ว +2

    Mama haduwa මෑණියන්

  • @malikamalika-vc8lc
    @malikamalika-vc8lc 5 ปีที่แล้ว +38

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස හරිම දුකයි මම ඇඩුවා ගොඩක්

  • @geethasg1668
    @geethasg1668 4 ปีที่แล้ว +1

    හරිම හැඟීම් බරයි කඳුළු nawanam පුදුමයි 😥😥😥😥 පින්බර mehenin වහන්සේට mage namaskaraya sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

    • @miaowlanka8818
      @miaowlanka8818  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!!

  • @chamikachamika9999
    @chamikachamika9999 5 ปีที่แล้ว +15

    අනේ දෙවියනේ...කොහොම ඉවසන්නද..හතුරෙකුටවත් වෙන්න නම් එපා බුඩු සරනයි මෙහෙනින් වහන්ස..!

  • @udarakelum5115
    @udarakelum5115 2 ปีที่แล้ว +1

    Video eka ape peththe...බුදු සරණයි 🙏🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 5 ปีที่แล้ว +10

    පින්වත් නෑ නෙමේ හරි ආසයි අහන්න එන්න පුළුවන් බුදු සරණයි

    • @user-gj2km7mf1q
      @user-gj2km7mf1q 5 ปีที่แล้ว

      බුදු සරනයි..මැණියනි

  • @nirmalad1856
    @nirmalad1856 5 ปีที่แล้ว +5

    පින්වත් මෙනින්වන්සේ ඔබ‍ට තෙරුවන් සරණයි
    ගොඩක් දුක හිතුනා
    මම ගොඩක් අඩුවා

    • @miaowlanka8818
      @miaowlanka8818  5 ปีที่แล้ว

      Subscribe Miaow Lanka 🌷🌷🌸🌸

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว +2

    හදවත කඩා වැටෙන්න වගේ දුකයි අපේ මෑණියනේ

  • @user-zn5cx5fm5s
    @user-zn5cx5fm5s 5 ปีที่แล้ว +2

    සදු සදු සදු ...ගොඩක් ලස්සනයි ...තෙරුවන් සරණයි ..ගොඩක් දුකයි

    • @miaowlanka8818
      @miaowlanka8818  5 ปีที่แล้ว

      Subscribe -Miaow Lanka-☺️☺️

  • @sarasudrama5327
    @sarasudrama5327 4 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි.ඒවගේම හරිම දුකයි.හරිම අර්ථවත්.තිවිධරත්නයේ ආශීර්වාදය ලැබෙිිවා .නිදුක් වෙිිවා .නීරෝගි වෙිිවා .

    • @vinithacool
      @vinithacool ปีที่แล้ว

      Nodaken mawaga theresannu those mareyaw paw a amma

  • @dumindachanakaperara751
    @dumindachanakaperara751 4 ปีที่แล้ว +2

    Hoda arthawath weda satanak ape meniyane budu saranai oba wahanseta

  • @user-yi3vs1sq3v
    @user-yi3vs1sq3v 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අප පොඩි මෙහෙණින් වහන්සේට දීර්ඝායු ලැබේවා ..

  • @siriyanirajapaksha5013
    @siriyanirajapaksha5013 5 ปีที่แล้ว +4

    Khoma iwasannada mhenin whasa me adonawa hadawath palenna tharam dukai apita kiyadenna duka niwaganne khomada kiyala pinwantha ape mhenin whansata godak pin niduk nirogi suwaya labewa theruwan saranai.... sadu sadu sadu...

  • @user-mv7fl5ok5n
    @user-mv7fl5ok5n 5 ปีที่แล้ว +4

    පින්වත් මෙහෙනින් වහන්ස ඇත්තටම ගොඩක් දුක හිතුනා හඩමින් කතාව අවසාන වෙනතෙක් බැලුවේ මෙහෙනින් වහන්සේට තෙරුවන් සරණයි

  • @chathurangachathuranga9989
    @chathurangachathuranga9989 2 ปีที่แล้ว +2

    Aththatama.mama godak wela aduwa

  • @user-hk1dk3dz9u
    @user-hk1dk3dz9u 4 วันที่ผ่านมา

    Harima Lassanai tharuwan saranai🙏🙏🙏

  • @sameerasameera3315
    @sameerasameera3315 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ට හරිම දුකයි

    • @miaowlanka8818
      @miaowlanka8818  4 ปีที่แล้ว

      ලංකාවේ මාලූ බලන්න ආසයි ද?? එහෙනම් මගේ අලුත් youtube චැනැල් එකට එන්න මේක ඔබලා bit.ly/2ZjICMq