තැඹිලි කෝම්බෙන් ගුටි කෑ කෝවිද හාමුදුරුවෝ, ඔබ ඇසිය යුතුම කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 372

  • @chamaliwijesekara5700
    @chamaliwijesekara5700 10 วันที่ผ่านมา +89

    අපේ කෝවිද හාමුදුරුවනේ ....ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබේවා ........🙏🙏🙏 වල්පොල ගෝතම හාමුදුරුවනේ ... ඔබ වහන්සේ මේ කරපු බණ දේශනාවට බොහෝ පින්සිදු වේවා .......🙏🙏🙏🙏🙏🙏

    • @UtharaBope
      @UtharaBope 8 วันที่ผ่านมา +1

      💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 10 วันที่ผ่านมา +50

    හිනාවෙවී බන කියපු අපෙ හාමුදුරුවො එච්චර ඉවසීමක්. සැබෑ බුද්ධ පුත්‍රයෙක් ඔබ වහන්සේ . අපි නිවන් සුවය පතන්න ඕනි නැහැ ඔබ වහන්සේ යන්න ඕනි තැන හදාගෙන ඇති .

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 10 วันที่ผ่านมา +70

    ගෝතම ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! අපේ උතුම් කෝවිද හාමුදුරුවන් වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා!

  • @sssddd4854
    @sssddd4854 10 วันที่ผ่านมา +142

    ඇස් වලට කදුලු එනවා උන්වහන්සේ මතක් වෙද්දී 😢 අමාමහ නිවන්සුව ලැබේවා 🙏🏻 ගෞතම අපේ පින්වත් සූවාමීන් වහන්සේට බොහෝම පින් 🙏🏻🙏🏼

    • @sitagunawardana5701
      @sitagunawardana5701 10 วันที่ผ่านมา +2

      😪😪😪

    • @priyankapushpakumari3115
      @priyankapushpakumari3115 9 วันที่ผ่านมา +2

      🙏🙏🙏🙏🙏🙏

    • @shwusbs3889
      @shwusbs3889 9 วันที่ผ่านมา

      😢😢😢😢

    • @asithasharadasharada9226
      @asithasharadasharada9226 9 วันที่ผ่านมา +3

      Ane ape Kovida Hamuduruwo monatharan pinwanthada
      Sadu Sadu SADU ape HAMUDURUWO NIWAN
      DAKITH wa ,,,,,,,🙏🙏🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 9 วันที่ผ่านมา

      😭🙏🏻🙏🏻🙏🏻​@@sitagunawardana5701

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 10 วันที่ผ่านมา +83

    දෙවියනේ පුදුම දුකක් දැනෙනව හාමුදුරුවනේ . ඒ උත්තම වු බුද්ධ පුත්රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RDnandawathiNandawathi-zj6mb
    @RDnandawathiNandawathi-zj6mb 10 วันที่ผ่านมา +69

    එවැනිඋතුමන් වහන්සේලා දැයෙන් සමුගැනිමම ⁣බෙෘද්ධ අපට ලොකුම අ භාග්‍යක්අවසරයි ස්වාමින් වහන්ස නිවන් සුව වහ වහාම ලගා වෙිවා🙏🙏🙏🙏🙏

    • @sujithasanka7384
      @sujithasanka7384 10 วันที่ผ่านมา +1

      Unwahanseta niwan suwa ath wewa sadu sadu sadu 🎉🎉🎉

  • @damayanthikumari6621
    @damayanthikumari6621 10 วันที่ผ่านมา +41

    පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා මේ උතුම් දේශනාවේ අවසන් කොටස ශ්‍රවනය කරද්දී මුළු සර්වාංගයම ලොමු ඩැහ ගැන්විය ස්වාමීන් වහන්ස.මෙය ශ්‍රවනය කරනවිට අපගේ සැරියුත් මහ රහතන් වහන්සේලාගෙ පිටට බමුණකු ගැසු අයුරු සිහිපත් විය තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ
    🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @wasanthikumari544
    @wasanthikumari544 10 วันที่ผ่านมา +45

    ලංකාවේ වැඩ සිටි මා දුටු අහිංසක ම.හාමුදුරැවෝ❤

  • @HasithaGunasakara
    @HasithaGunasakara 9 วันที่ผ่านมา +9

    Ane හරිම දුකක් .මම bana අහන්න kamathima හාමුදුරුවන් .ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා

  • @gayaniperera4243
    @gayaniperera4243 10 วันที่ผ่านมา +25

    පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා .අපවත් වු වන්දනිය වු පුජනීය වු පින්වත් කෝවිද ස්වාමීන් වහන්සේ ට එවන් හිරිහැරයක් කරන්න තරම් මේ සමාජය නපුරු ද එත් උන්වහන්සේ සමජයට කල මෙහෙවර නම් කියා නිමකල නොහැක .කවදාවත් කාටවත් දොෂාරොපනය කලේ නැහැ ලස්සනට අවවාද අනුශාසනා අනාගත පරපුරට දායාද කලා අපේම අවාසනාවකට උත්තම යතිවරයාණන් කෙනෙක් අහිමි වු යේ. පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා උතුම් කල්‍යාණ ම්ත්‍රයන් සසරේ සැමදාමත් හමුවේවා තෙරුවන් සරනයි .

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 วันที่ผ่านมา +7

    උතුම් කෝවිද සුවාමීන් වහන්සේට සසර ගමන දුර නොවේවා මේ දේශනාව
    කරන සුවාමීන් වහන්සේට නමස්කාර 🙏🙏🙏

  • @champamuthumala7558
    @champamuthumala7558 10 วันที่ผ่านมา +31

    ඇස් වලට කඳුලුත් ආවා
    සියලුම ස්වාමින් වහන්සේලාට උතුම් චතුර් යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthaananda990
    @shanthaananda990 8 วันที่ผ่านมา +4

    ඉතාමත් හොද ධර්ම කතිකයෙක් පින්වත් කෝවිද ස්වාමින්වහන්සේ උන්වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 9 วันที่ผ่านมา +7

    හොඳම තැනකඋන්වහන්සේ ඉපදී ඇති උන්වහන්සේ ගැනසත්‍ය ආදර්ශමත් වූ දේශනාවත් දේශනා කරන ඔබවහන්සේට ගොඩාක් පින් උන්වහන්සේගේ ඒආදර්ශමත් ක්‍රියාවෙන් අපටත් ගත යුතු දෙයක් තියෙන බව ඒ ක්‍රියාවෙන් ඔබ වහන්සේ පැහැදිලි කළා ඔබවහන්සේ පෙන්වා දුන්නා ඇත්තටම මේ වැනි සැඟවුණු දේවල් කොච්චර අප සංඝරත්නය ළඟ ඇද්ද එළියට නොදැම්මට කවදා හරි ඒවා එළිවෙනකොට ඇත්තටම අපි සාදු සාදු අපේ සංඝරත්නය වැඩ සිටින නිසා තමයි අපිට උතුම් බුද්ධ බුදුන් දහම් ගැන මෙච්චර ආදර්ශමත් දේවල් දැනගන්න ලැබෙන්නේ ඔබ වහන්සේට ප්‍රාර්ථනාකරන තුන්තරා බෝධීන් එක්තරා බෝධියට පැමිණේවා ඇද්ද සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐💐💐🌷🌷🌷🌷💐💐

  • @manusha9295
    @manusha9295 10 วันที่ผ่านมา +15

    ඇස් වලට කදුලු එන හැගීම්බර ධර්ම දේශනාවක්. ඔබවහන්සේට තෙරුවන් සරණ්‍යි .

  • @asafernando6290
    @asafernando6290 8 วันที่ผ่านมา +6

    අනෙත් සංඝයා වහන්සේලාටත්
    මේ ඉවසීමේ ගුණය දියුණු වේවා!

  • @leelaperera1700
    @leelaperera1700 9 วันที่ผ่านมา +5

    බණවර දහසකට වඩා වටිනා මහා උපදේශයක් අපේ හාමුදුරුවනේ. ඒ තමයි කල්‍යාණ මිත්‍රත්වයක මහරු බව. ඒ අසරණ මනුෂ්‍යයාට නිවනේ මග කෙටි කිරීමම උන්වහන්සේගේ මගද කෙටි වීමටම හේතුවක්. කෝවිද ස්වාමීන් වහන්සේට නිවන දුර නොවේවා. ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @thilinathilakarathna8544
    @thilinathilakarathna8544 9 วันที่ผ่านมา +7

    ස්වාමිනී ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .උතුම් වූ නිවන් මගට යෑමට මේ සියලු පුන්‍යකර්මයන් හේතු පාදක වේවා.

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 10 วันที่ผ่านมา +35

    ඒ පින්වත් ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සැප ලැබේවා

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 9 วันที่ผ่านมา +8

    බොහෝම පින් පින්වත් ගෝථමස්වාමින්වහන්ස, මේ දේවල් වලින් මිනිසුන් දැනුවත් කිරීම.ජීවත්වූ කොවිද ස්වාමීන්වහන්සේටත් වඩා අද උන්වහන්සේ ජීවමානයි.ඉක්මන් භ වයකදීම උන්වහන්සේ පැතූ ආකාරයකින් නිවන් මග මුණගැසේවී.🙏🙏🙏🙏

  • @LinithaBalasooriya-kk9tt
    @LinithaBalasooriya-kk9tt 9 วันที่ผ่านมา +6

    මතු අත් භවයේත් ඔබ වහන්සේගේ ධර්මය ඇසීමට වාසනාව ලැබේවා !! පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා !!!

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 9 วันที่ผ่านมา +6

    දේශනා කළ ඔබ වහන්සේටත්
    අපවත්වී වදාල කෝවිද ස්වාමීන් වහන්සේටත් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා !!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @georgewarnakulasooriya5085
    @georgewarnakulasooriya5085 10 วันที่ผ่านมา +24

    අපේ කෝවිද හාමුදුරුවන් අපවත් වීම කිසිම රූප වාහිනී නාලිකාව ක යනවා මම දැක්කේ නෑ, විශේෂ යෙන් දෙරණ නාලිකාවෙන්,සංක මහතා උන් වහන්සේ සමඟ කොතරම් ධර්ම සාකච්ඡා පැවැත්තුවා ද, ඇයි දන්නෙ නැ එහෙම කලේ, කෝවිද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා

    • @monikadarshani8867
      @monikadarshani8867 9 วันที่ผ่านมา +1

      Eka attha godak aya kiyana kathawak eka mama dakketh na kovida ape hamuduruwanta niwan margaya awaboda wewa

  • @lakshmilakshmi7555
    @lakshmilakshmi7555 9 วันที่ผ่านมา +3

    පින්වත් ස්වාමින් වහන්සේ දේශනා කරපු දර්ම දේශනා මම හරිම ආසාවෙන් හා උවමනාවෙන් සවන් දෙනවා..ඔබ වහන්සේ මගේ ජිවිතේ ගොඩක් වෙනස් කලා ඒ පිනෙන්ම ඔබ වහන්සෙට අමා මහා නිවන් සුවයම ලැබේවා සාදු සාදු සාදු

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 9 วันที่ผ่านมา +17

    පින්වත් අපේ කෝවිද ස්වාමීන් වහන්සේට උතුම් නිර්වණයම වේවා.අපේ වල්පොල ගොතම ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @sriyanimanel6841
    @sriyanimanel6841 10 วันที่ผ่านมา +40

    මතු බුදු බව පතා ගන ආවද අපිනොදනි ඔබ වහන්සේ රෑපය සියසින් දැකනැති මම ඔබවහන්සේ බණ අසමින්ජිවිතය හැඩගසා ගතිමි මෙි අපවත්විමනමි මහත්දුකකි ගරැ ස්වාමින් වහන්ස උතුමි නිර්වානයට යාමට දොරටු විවර වෙිවායි පතමි 🙏🙏🙏😪😪

    • @RohiniKusumsiri-jv9yx
      @RohiniKusumsiri-jv9yx 9 วันที่ผ่านมา

      අැත්ත මමත් එහෙමයි දවස ගානේම අපේ කොවිද හිමිගේ බන අසමින් සිත නිවාගත්තු අපි අසරන වුනාදෝ හැගෙනවා...... උතුම් වු අජරාමර නිවන් සුව ලැබෙිවා අපේ හාමුදුරැවනේ🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 10 วันที่ผ่านมา +18

    උතුම් නිවන් සුව ලැබේවා ..අපේ කෝව්ද ස්වාම්න්වහන්සේට ...බණ නම් කොච්චර අහල ඇද්ද උන්වහන්සේගේ ..තාමත් බණ අහනව...පුදුම ව්දියට හිතට ගන්න පුලුවන් ව්දියට බණ දේශනා කරන්නෙ..හරිම දුකයි 😢

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 9 วันที่ผ่านมา +10

    සාදු !!! 🙏🙏🙏🙏🙏
    හදවතටම දැනුනා කදුලු උනන්න තරම් අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර පින්වත් කෝවිද ස්වාමීන් වහන්සේට උතුම් නිවන් දොරටු විවර වේවා !!! 🙏🙏🙏🙏
    සුගතිගාමි වේවා !!!🙏🙏🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 10 วันที่ผ่านมา +9

    සාධූ සාධූ සාධූ !!! ඔබ වහන්සේ පතන්නා වූ උතුම් බෝධියකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ,🙏🙏🙏

  • @promodshehan4628
    @promodshehan4628 10 วันที่ผ่านมา +5

    බුදු සසුනෙ සිටි උත්තම ගුණ ගරැක අපේ ස්වාමින් වහන්සේට ඉක්මන් භවයකදී අමා මහ නිවණ සාක්ෂාත් වෙිවා!🙏🙏🙏💐💐💐

  • @shwusbs3889
    @shwusbs3889 9 วันที่ผ่านมา +6

    ගෝතම සුවමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    අපේ පිංවත් කෝවිද හාමුදුරුවන් වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏😭

  • @asokaherath6291
    @asokaherath6291 10 วันที่ผ่านมา +7

    තෙරැවන් සරණයි 🙏පිංවත් කෝවිධ ස්වාමීන් වහන්සේට උතුමි නිර්වාන සමිපත්තියම ලැබෙිවා 🙏🙏🙏🌻🌻🌻

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 10 วันที่ผ่านมา +14

    ඇස්වල කදූථ රූරා බිමට වැටුණා අපි හරිම කැමැත්තෙන් බණ දේශනා ඇසුවා බෞද්ධ යා නාලිකාවෙන් තමා ධර්ම දේශනා ඇසුවෙ ප්‍රිය මනාප මුවින් යුක්ත මනුස්සකම් උතුරා ගිය ස්වාමීන් වහන්සේ නමක් ආදරය කරුණාව අනේ අපේ නොලැබීම සියල්ලම අත්හැරලා යායුත්තේය ඒ දේවල් අපට දේශනා කරලා තියෙනවා ධර්ම ය දන්නවා කියලා අපි හිතනවා ඒ උනාට දක දැනෙනවා ශෝකය දැනෙනවා ධර්මයේ තියන්නේ දුක් වන්න එපා කියලා තව චිරාත් කාලයක් සසුන බබළවන්න වැඩ සිටිය යුතුම ස්වාමීන් වහන්සේ නමක් සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අපට නැතිඋනා සංසාරේ හැටි ඔහොම තමයි අපි දුක් උනා කියලා ආපහු හාමුදුරුවන් වහන්සේ වඩින නෑ ඒ කියලා දුන්නු ධර්ම ය මාර්ගය තුල යෑම තමා කලයුත්තේ ඉවසීම ප්‍රගුණ කල යුතුයි මෛත්‍රී ය කරුණාව දයාව ගැනම දේශනා කළ සේක සාදු සාදු සාදු 🙏🙏 නිවන් සුව අත්වේවා තුන් තරා බෝධියකින් එක් තරා බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 උන් වහන්සේ ප්‍රාර්ථනා කල බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මෙවන් අකල් මරණයක් නොවේවා මේ අත්බවයේ කල කුසල් බලයෙන් පෙර අත්භවයක කර වපුරා ගත්තදේවල් තමා ලැබෙන්නෙ ඇතේ

  • @samanthalekamge2995
    @samanthalekamge2995 10 วันที่ผ่านมา +8

    අනේ හාමුදුරැවනේ මට නමි හරිම දුකයි බොරැල්ලේ කෝවිද ස්වාමින්වහන්සේ ගැන අමාමහ නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @MadhuSitha
    @MadhuSitha 8 วันที่ผ่านมา +3

    අපේ සාරිපුත්ත මහා රහතන් වහන්සේටත් මේ වගේ සිදුවිමක් වෙලා තියෙන බව දේශනා තුල විස්තර කරනවා.සාදු සාදු ඒ උතුම් මහා සඟ රුවනට නමස්කාර වේවා

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 9 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේට ත් ගොඩක් පින් බර පනිව්ඩය අපිට කියා දුන්නට අනේ වාවගන්න බැරි තරම් දුක ක් උන් වහන්සේ මතක් වෙනකොට ත්

  • @NelumLanka
    @NelumLanka 9 วันที่ผ่านมา +6

    අනේ සාධූ සාධූ සාධූ ඒ උතුම් පින්වත් සිතට
    උතුම් බුද්ධ ධර්මයෙන් නිවන් සුවය ලබත්වා 🇱🇰🙏🌞

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 10 วันที่ผ่านมา +8

    අහන කොට ඇස් වලට කදුළුත් ආවා. ඔබ වහන්සේට අජරාමර නිවන් සම්පත්තිය ම ලැබේවා. 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 9 วันที่ผ่านมา +5

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa පින්වත් afawth vajaramara නිවන් සුව අත්වේවා sadu sadu sadu sadu

  • @premakalupage5744
    @premakalupage5744 8 วันที่ผ่านมา +6

    කෝවිද හාාමුදුරැවන්ගේ අපවත්විම ....ආදාහන උ ත්සවය එකම නාලිකාවක වත් පෙන්නවෙි නැ . ගලබොඩ පොඩි හාමුදුරැවන්ගේ ආදාහනය චිතකය කරා ගෙනයන අවසානය දක්වා හැම නාලිකාවකම පෙන්නුවා හුනුපිටියේ ගංගාරමය කියන්නේ දේසපාලකයින් වටකර ගත් පන්සලක් හැම නාලිවකම කෝවිද හාමුදුරැවන්ගේ බන දේසනා කලා සංක කොචිචරනමි ඒවා මෙහෙයවුවද. උන් වහන්සෙගේ අඅවසාන මොහොත බලා..... 😢 ගැනිමටනොහැකි විමගැන 7:16 ඉතාමත් දුකයි සැම නාලිකාවකම බන දේසනා කර අපගේ සිත් සුවපත් කල කෝවිද ස්වාමින් වහන්ස නිවන්සුව සාදු සාදු සදු

  • @dhanushikachathurani2918
    @dhanushikachathurani2918 8 วันที่ผ่านมา +4

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසීම ලැබේවා 🙏🙏

  • @anomamanel6360
    @anomamanel6360 10 วันที่ผ่านมา +11

    අපේ හාමුදුරුවනේ, ඔය වගේ සිද්ධි අපේ පැතිවලත් සිදුවෙනව , කලකිරීමක් ඇතිවෙනවා. ගිහියන්ගේ ඉඩකඩම් වලට නඩුදාන හාමුදුරුවන් සිටිනව අපේ පැතිවල .,

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 9 วันที่ผ่านมา +6

    පින්ව ගව්රවනීය බොරැල්ලේ කොවිද සුවාම්න්වහන්සෙට අපගේ ගව්රවනීය නමස්කාරය වේවා ,උන්වහන්සේ පැතූ බෝධියකින් අමාමහ නිවන් සුවය ලැබේවා ,පින්වත් වල්පොල ගෝතම සුවාම්න්වහන්සෙට පතනා බෝධියකින් අමාමහ නිවන් සුවය ලැබේවා ,අප සැමට උතුම් ධර්මාබෝධය ලැබේවා සාධු සාධු සාධු

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 10 วันที่ผ่านมา +6

    පිංවත්,අපෙ හාමුදුරුවනේ,
    ඔබ වහන්සේ ගෙ, දේ ශනාව,
    නිමා වනතෙක්,සවන් දුන්නා..අද
    සමාජයෙ ඉවසීම නැති, මිනිසුන් හට, ඉතාමත් හොඳ පණිවිඩය ක්,
    මේ කතාවෙන්, දැනුවත් කලා..අනෙක් වාරයක්, පිං සිදු වේ වා.කල්ය්‍යන ඇසුර අප සැමටම සෙ
    පිංවත් හිමියනි ඔබ වහන්සේ ටද ලැබේ වා..🙏🪷🙏🪷🙏🪷🙏🪷
    අපවත් වී වදාල,
    පිංවත් බොරැල්ලේ,
    ගවුරවනීය,
    පූජනිය, වන්දනීය වූ,
    උතුම්, කෝ විද පිං බර
    හිමියන්ට, උතුම් අමා මහා නිවන් සුවයම ලැබේවා.🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සසර වසනා තුරුම අකල් අපවත්වීම ක්, නොවේ වා 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 10 วันที่ผ่านมา +6

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏
    ලෝකේ පුරා බුදු දහම පැතිරේවා.
    එවැනි සිදුවීම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ ත් සිදුවුනා
    ආර්‍ය්මහා සංඝරත්නය ඉවසීමෙන් යුක්තයි.
    පින්වත් ආර්‍ය්මහා සංඝරත්නයට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kf9xy8dh5f
    @user-kf9xy8dh5f 10 วันที่ผ่านมา +15

    මෙි ගවුතම බුදු සසුෙන්දිම අමා මහ නිවනින් සැනෙස්වා පිං වන්ත අෙප් ස්වාමින් වහන්ෙස් ..!!!!සාදු සාදු සාදු !!!

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 9 วันที่ผ่านมา +4

    අපේ හාමුදුරැවන් වහන්සේට අමාමහා නිවන් සුව ලැබේ‍වා..

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 9 วันที่ผ่านมา +5

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා

  • @sass3013
    @sass3013 10 วันที่ผ่านมา +7

    නිවාන් සුවය ලැබේවා අපේ ස්වමින් වහන්සේට

  • @suwarank9065
    @suwarank9065 10 วันที่ผ่านมา +18

    අමාමහ.නිවන් සුවය ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 10 วันที่ผ่านมา +6

    හරිම පින්වත් ස්වාමින් වහන්ස කෙනෙක් රටට අහිමි උනේ. 😢

  • @meghadamWaruna
    @meghadamWaruna 10 วันที่ผ่านมา +7

    පින්වත් කෝවිද ස්වාමීන් වහන්ස අමාමහ නිවනින් නිවී සැනසීම ලබත්වා

  • @sumithrahl3507
    @sumithrahl3507 10 วันที่ผ่านมา +6

    දෙනෙතට ගලා එන කඳුලැලි නතර කර ගන්නම බැරි වුනා හිමියයනේ.පින්වත් බුද්ධ පුත්‍රයාණන්වහන්සේ නිවනින්ම නිවේවා!

  • @vidanapathirana3005
    @vidanapathirana3005 10 วันที่ผ่านมา +10

    උතුම් වු නිර්වානය ඉක්මනින් ම අවබෝධ වේවා පින්වත් කෝවිද ස්වාමීන්ද්‍රයන්වහන්සේට...........🙏🙏🙏

  • @roshaniniranjala4012
    @roshaniniranjala4012 10 วันที่ผ่านมา +8

    පූජනීය බොරැල්ලේ කෝවිද ස්වාමීන්වහන්ස ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් අමාමහ නිවනින් සැනසුම දකිත්වා!!!🙏🙏🙏🙏🙏🙏

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r 10 วันที่ผ่านมา +8

    උතුම් බුදශ්‍රාවකයන් වහන්සේලාහට මාගේනමස්කාරය වේවා 🙏🙏🙏🙏උතුම් නිර්වානයෙන්ම සැනසේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.k.yasanthi736
    @p.k.yasanthi736 10 วันที่ผ่านมา +9

    අනේ අපේ හාමුදුරුවනේ කෝවිද හාමුදුරුවනගේ අපවත් වීමට වඩා ලොකු සන්වේගයක් මෙය අහල් මට දැනුන

  • @SimaWerasingha
    @SimaWerasingha 10 วันที่ผ่านมา +7

    කෝවිද ස්වාමීන් වහන්සේට සුගතිගාමී ආත්ම භවයක් ලැබේවා අමා මහ නිවනින්.. සැනසේවා

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 10 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ කොවිද ස්වාමින් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 10 วันที่ผ่านมา +8

    ඔබවහන්සේ කෝවිද ස්වාමින් වහන්සේ කියනවිට ඇඟ හිරිවැටුනා...අපි අවාසනාවන්තයි.. 😔😔 පිනකුත් තිබුනා මාසතුනකට විතර උඩදී උන්වහන්සේව දැකබලා ධර්ම දේශනාවක් අසන්න.. කිහිප වාරයක් සජීවීව දැකබලා ධර්මය ශ්‍රවණය කරලා තියෙනවා. උතුම් නිවන අවබෝධ වේවා ඔබවහන්සේට ඉක්මන් භවයක... 🙏🙏🙏

    • @UtharaBope
      @UtharaBope 8 วันที่ผ่านมา

      💐💐💐💐💐💐🙏🙏🙏

  • @d.s.bpriya7268
    @d.s.bpriya7268 10 วันที่ผ่านมา +7

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏..

  • @FydsrydWarfy
    @FydsrydWarfy 10 วันที่ผ่านมา +6

    ගෞරවනීය වන්දනීය අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අමාමා නිවනින් වැසෙන සීම ලැබේවා ලැබේවා! ඔබ වහන්සේටත්බලාපොරොත්තු වූ පලයකට පත්වීමට හැකිවේවා සාසනික කටයුතු දියුණු කරගෙන අමා මහ නිවනින්ම ඔබ වහන්සේත් සැනසේවා! සාදු! සාදු සාදු

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 10 วันที่ผ่านมา +9

    🙏🙏🙏උතුම් නිවනින් සzනසේවා ,කෝවිද හිමියනේ 🙏🙏🙏🙏

  • @sujanijanaki8327
    @sujanijanaki8327 10 วันที่ผ่านมา +6

    ඉක්මනින් un.වහන්සේට ama maha niwan awaboda wewa

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada 10 วันที่ผ่านมา +6

    නිවන් මග හිමි වේවා තෙරුවන් සරණයි

  • @prabasaman354
    @prabasaman354 9 วันที่ผ่านมา +3

    නිර්වාණය අවබෝධ කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සවුදි අරාබියේ සිට 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏😭😭😭😭මෙවැනි උත්තමයෝ බුදු සසුන ට පුජා කල දෙමාපියන්ට ත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 9 วันที่ผ่านมา +2

    T .v එකෙ එ ස්වාමීන් වහන්සෙගේ බනක් යනවනම් මඟ නොහැර බලනවාමම එ තරම් සරලයි හිතට වදින විදිහට දෙසනාකරනවා 🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 10 วันที่ผ่านมา +5

    තෙරැවනසරනයි අපේ සවාමින්වහන්සෙට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilaudayanga7017
    @amilaudayanga7017 9 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @oshikaliyanage6199
    @oshikaliyanage6199 9 วันที่ผ่านมา +2

    සත්තමයි දෙඇසේ කදුලු වැටෙනවා.මේ තරම් අපිට ජීවිතේ කියාදුන් පින්වන්ත ස්වාමීන්වහන්ස උතුමි නිවනින්ම සැනසේවා.

  • @nandarathnayaka440
    @nandarathnayaka440 9 วันที่ผ่านมา +2

    මෙි කතාවෙන් දෙ අාදර්ශය මගෙ ජීවිත යට සමිබන්ධ කරගන්න හිතුනා බොහෝම පින් ඔබ වහන්සේට

  • @nandanidisa1031
    @nandanidisa1031 9 วันที่ผ่านมา +2

    අපට නැති උනෙ මෙ තරම් ගුනවත් පිංවන්ත ස්වාම්න්වහස නමක්, මගෙ නමස්කාරය වේවා වේවා වේවා, දරාගන්න බැරි දුකක්,

  • @neelralapulperera6453
    @neelralapulperera6453 10 วันที่ผ่านมา +5

    කොතරම් ප්‍රග්නාවන්ත ස්වාමීන් වහන්සේ නමක් ද
    උන්වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @user-yu5hx7zl1t
    @user-yu5hx7zl1t 10 วันที่ผ่านมา +3

    උන් වහන්සේගේ අපවත්විම මට හිනයක් වගේ ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබෙිවා

  • @VeenaAup
    @VeenaAup 9 วันที่ผ่านมา +2

    අනේ අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏😥😥😥 අමා මහා නිවනින්ම සැනසෙත්වා නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏😥😥😥

  • @animalfrnd
    @animalfrnd 9 วันที่ผ่านมา +2

    මගෙ මව මිය ගියයින් පසු හිතට වේදනා ගෙන දෙන මරණයක්
    ඒ පින්වත් ස්වාමීන් වහන්සේ ළඟම භවයකදි නිවන් සාක්ෂාත් වේවා 🙏
    බෞද්ධයෙක් හැටියට මරණයකදි ආපි කම්පා නොවිය යුතුයි
    නමුත්
    නිතරම වගෙ බන අහපු නිසා සිතට විසාල දුකක් දැනුනා 😢
    කොතරම් උත්සහා ගත්තද මිනිසුන්ව වැරදි දේවලින් ගොඩ ගන්න ?
    මෙ වගෙ හිමිවරුන් නැති වීම අපට විසාල පාඩුවක්

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 10 วันที่ผ่านมา +4

    සාරිපුත්ත මහා රහතන්වහන්සේ ත් යක්ෂයෙක් පිටට ගහපු වෙලාවෙ ඔය ට්කමයි උනේ අපේ හාමුදුරුවනේ

  • @shiranilal6406
    @shiranilal6406 9 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවන්ට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 9 วันที่ผ่านมา +1

    අහන්න අහන්න හිත සන්වේගයටම පත් වෙනව.උන්වහන්සේට උතුම් නිර්වානයම ඉක්මන් භවයක ලැබේවා....!!!🙏🙏🙏😥😥😥

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 9 วันที่ผ่านมา +1

    ඉන්ද්‍රිය සංවරය ඇති උන් වහන්සේට මගේ නමස්කාරය වේවා . සාදු සාදු සාදු .

  • @achalasumuduni2625
    @achalasumuduni2625 10 วันที่ผ่านมา +4

    සාදු.සාදු.සාදු..තෙරැවන්සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.music..official
    @s.music..official 9 วันที่ผ่านมา +1

    ඒ කතාව ඇසුවාම කෝවිද හාමුදුරුවන් වෙනුවෙන් තිබුණු ගවුරවය තවත් වැඩි වුනා ... ඇත්තටම අපේ පින් වත් සෝම හාමුදුරුවන් ගේ අපවත් විමේන් පසුව හිත සසල කලේ කොවිද හාමුදුරුවන් ගේ අපවත් වීම.. අපේ හාමුදුරුවනේ .... ඔබ ගිහියන්ට කියාදුන් මාර්ගයේ වැටී වැටි ගමන් කරමී

  • @SudeeshYohan-qb6mp
    @SudeeshYohan-qb6mp 10 วันที่ผ่านมา +5

    අමා මහ නිවනින් නිවි සැනහේවා හිමියනි 🙏🙏🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 8 วันที่ผ่านมา

    හරිහ දුකයි කොවින්ද හාමුදුරැවන් මතක්වෙන විට. මෙවැනි සුවාමින් වහන්සේලා ඉක්මනින් අපවත්විම රටේ අභාගයක්. අමාමහ නිවන් සුවය අත්පත් වේවා.ගරැ සුවාමින් වහන්සඔබටත් දිර්ග ආයුෂ ලැබේවා. 🙏

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 10 วันที่ผ่านมา +4

    Amamaha niwansuwayenma labewa swamin wahansa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanmanoj1059
    @ishanmanoj1059 8 วันที่ผ่านมา

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ ගුණ අපමනයි .මේ ගෞතම සසුන තුලදිම උතුම් වු නිවනින් සැනසිම ලැබේවා අපේ හාමුදුරුවන් වහන්ස

  • @ManikeDunukara
    @ManikeDunukara 10 วันที่ผ่านมา +3

    Gothama swamin wahanseta theruwan saranai.kovlda swamin wahanseta amamaha niwan suwaya labewa.

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .මාගෙ නමස්කාරයවෙිවා පායුග පිණියිපාවෙිවා නමස්කාරයවෙිවා .🌷🙏🌷🙏🌷🙏

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani 10 วันที่ผ่านมา +3

    අමාමහ නිවාන සුව ලැබෙිවා

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 9 วันที่ผ่านมา +2

    හිත danawa සංඝයා wahansa kankuta පහර දීම kohera paw wadakda උන්වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා

  • @mallikakaduwela682
    @mallikakaduwela682 10 วันที่ผ่านมา +2

    Pinwath hamuduruwane oba wahanseta amamaha niwansuwa pthami

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie 8 วันที่ผ่านมา +2

    නමස්කාරය වේවා කෝවිද ස්වාමීන් වහන්ස අජරාමර නිවන් සුව අත්වේවා
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-zi4fw8mj5r
    @user-zi4fw8mj5r 10 วันที่ผ่านมา +3

    පින්වත් කෝවිද ස්වාමින්වහන්සේ අමා මහ නිවනින් සැනසේව

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z 9 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ඔය සිදු වීම මීට වසර කිහිපයකට පෙර සඳහන් කිරීමක් කළා .මම අසන්නට ලැබුණ .මේ වගේ උත්තමයන් වහන්සේ නමක් තමයි දැයෙන් සමුගත්තේ . උතුම් වූ නිවනින් නිවී සැනහේවා අපේ පින්වත් ස්වාමීන්වහන්සේ !!!🙏🙏🙏

  • @kamalawathi846
    @kamalawathi846 10 วันที่ผ่านมา +3

    Ape hamuduruwan wahanseta uthum amamaha niwanin nivi sanasethwa!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සියලුම මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු ..

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn 8 วันที่ผ่านมา

    තෙරූවන් සරණයි ආපේ පින්වන් හාමුදුරුවනේ ඔඛ වහන්සේ කෝ අපේ හාමුදුරුවනේ

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 8 วันที่ผ่านมา +1

    නිවන් දකින්නට පින්.කොවින්ද ස්වාමීන් වහන්සේට.

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 10 วันที่ผ่านมา +3

    Wedihiti swaminwahanse namak sithana heti .harima kangatuy.gawrawaniya swaminwahanseta prarthaniya bodiyakin uthum chaturarya sathya awaboda wewa sadu sadu sadu

  • @dhamma.85
    @dhamma.85 8 วันที่ผ่านมา

    යමෙක් ලොවේ සුවපත් වූවෝ නම්,
    ඒ හැම බුදු හිමි සරණ ගියෝ....
    මේ රුදුරු බියකරු සසර ගමනේ
    බුදු සරණ හැර අන් සරණක් නොවේවා.
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.
    උතුම් තෙරුවන් සරණයි.!!!