"නැති වුන ආදරේ නිසා මහණ වුනා?" ආදරේ ගැන මෙහෙණින් වහන්සේ කියන වෙනස් කතාවක් විනාඩියක් අරගෙන බලමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ආදරේ ගැන මෙහෙණින් වහන්සේ කියන වෙනස් කතාවක් විනාඩියක් අරගෙන බලමු

ความคิดเห็น • 1K

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +836

    O/l ලිවුවහම ඔක්කොම හරි 😍
    A/l ලිවුවහම ඔක්කොම හරි 😍
    විශ්ව විද්‍යාල ගියහම ඔක්කොම හරි 😍
    ජොබ් එකක් කරලා පවුලක් උනහම ඔක්කොම හරි 😍
    ඇත්තටම ඔක්කොම හරිද 🤔
    එතනින් ඉවර ද
    එතනයි පටං ගැනීම 😑.
    අන්නේකයි කියන්නේ ඉපදීම දුකකි කියලා ...
    අපි අසරණ වෙලා වගේ ....
    කියන්නේ අන්නේකයි ✋

    • @sandiimeeshaa4275
      @sandiimeeshaa4275 3 ปีที่แล้ว +11

      එනු ක්‍රිස්තියානි තුල නැවත
      ඉපදීමක් නොමැත එවිට දුකක්ද නැත ,,,, 😍

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +4

      හ්ම් එකනෙ බන්

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +4

      @@sandiimeeshaa4275 චබිට අපහස කරන උබ නොදකින්

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +3

      Pin කරල උබෙ කමෙන්ට් එක 😍😍💪😎

    • @sandiimeeshaa4275
      @sandiimeeshaa4275 3 ปีที่แล้ว +5

      @@captainprice1317 එන්න ඔබලා පවසන ආකාරයටට ,
      ඉපදීම දුකකි එනමුත්
      කිතුනු දහම තුළ ඉපදීම නැත එනිසා සදාකාලික සතුට ...
      එන්න වැළඳ ගන්න කතෝලිකත්වය

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +364

    මෑණියනේ ඔබවහන්සේට උතුම් නිවන අවබෝධ වේවා!!!!

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +1

      Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna

    • @madupemarathna141
      @madupemarathna141 2 ปีที่แล้ว +1

      Oba wahansege aramunata ynnalebewa niwan sepa lebewa

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 3 ปีที่แล้ว +86

    පින්වන්ත දියණිය. පින්වන්ත මෙහෙණින් වහන්සේ. 120ට 220 ක්‌ ආයු බෝ වේවා. උතුම් නිවනම අවබෝධ කර ගනිත්වා. 🙏🙏🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว +1

      Sadu

  • @NaWdo-tl1st
    @NaWdo-tl1st ปีที่แล้ว +43

    මටත් මේ වගේම හිතෙනවා😔.කිසිදෙයක් ඉවරයක් නෑ.ඉගෙනගන්නවා,හම්බ කරනවා,වගකීම් යුතුකම් ඉශ්ට කරනවා ඒත් කවදාවත් සැනසීමක් නෑ 😔. මං ගොඩක් ආසයි මහන වෙන්න .හේතුවක් දන්නේ නෑ .ඒත් මට හිතෙනවා මේ දුවන ජිවීතේට වඩා හරි සැනසීමයි කියලා එතන♥️

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +169

    අපි මේ සසරේ නොලැබූ සතුටක් මෙන්ම නොලැබූ දුකක්ද නෑ.
    *මේ ආ සසර ගමනේ නොකළ එකම දේ නම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය යි. ☸️💛🌼🙏*

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +1

      Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna

    • @piyumiuthpala6396
      @piyumiuthpala6396 2 ปีที่แล้ว +1

      Sahathik aththa

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว

      th-cam.com/video/s3ctZUH6bes/w-d-xo.html

    • @yashom306
      @yashom306 2 ปีที่แล้ว

      ඇත්තම ඇත්ත සාදූ සාදූ සාදූ......!!

    • @shalithaperera6887
      @shalithaperera6887 ปีที่แล้ว

      ​@@EmpowermentVibes-n1k😊9

  • @niroshanideepika5961
    @niroshanideepika5961 2 ปีที่แล้ว +20

    ආසයි මටත් මේ කැම්පස් ගමන ගිහි ජීවිතය අතෑරලා පැවිදි වෙන්න... හීන පස්සේ දුවන මේ ජීවිතේ සසනයට පූජා කරන්න. O/l, A/L, campus පහු කරනවා වගේම ඊට පස්සේ job, family මේ අතර කොහෙද සැනසීම.. job එකට ගිහින් අවුරුදු 55 60 වෙනකම් ජීවත් වෙන මිනිස්සුන්ට කොහෙද ජීවිතයක්.. හැමදාම බැදීම් මහ ගොඩක් එක්ක ජීවත් වෙන එකයි ජීවිතය කියන්නේ ගොඩක් අය. ගොඩක් වටිනා විඩියෝවක්... ආසයි මේ හැම බැදීමකට ම තිත තියලා චීවරයක් දරන් පැවදී වෙන්න.. එහෙම අවස්ථාවක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..

    • @SanakaMalith
      @SanakaMalith ปีที่แล้ว

      ⁣ලංකාවෙ ඔක්කොම මිනිස්සු මෙහෙම හිතුවෙත් හුලං බීල පස් කන්න වෙන්නෙ.ලෙඩ උනාම මේ අයත් දොස්තරල ලඟට යන්නෙ.කන්න කඩවල්වලින් ගන්නෙ.ඉන්න ගෙවල් දොරවල් ලස්සනට හදාගෙන ඉන්නෙ.දුක නෙවෙයි ඔතන සැප තියෙනවා .

  • @nhimashasewwandi6728
    @nhimashasewwandi6728 3 ปีที่แล้ว +198

    පැවදි වෙන්නත් පෙර පින් ඕනෙ
    කරපු කුමක් හෝ පිනක් පල දීලා මටත් පුලුවන් වෙනවා නම් 😔

    • @lakshanilakshani7196
      @lakshanilakshani7196 3 ปีที่แล้ว +3

      matath dan ek hithenw

    • @sirilee139
      @sirilee139 3 ปีที่แล้ว +10

      පෙරපින් මතුකර ගන්න අපිට
      මෙම බුද්ධෝත්පාද කාලයේදීම පුලුවන්. මහණ වෙන්න කලින්
      මෙම ධර්මතාවය අවබෝද කර
      ගත්තොත් ඔබ දිනුම්. ඉතාම පැහැදිලිව දේෂනා කරන ගිහි පැවිදි
      කීප දෙනෙක්ම දැන් ඉන්නවා. ඉසිපතනයේ මිගදායේ ( Zoom ) දේෂනා අහල හෙමින්, හෙමින් ඒම මග තමන් අවට ඉන්න අය සමග භාවිතයට අරගන බලන්න මොකද වෙන්නේ කියලා. දවස් 7න් මෙම සිරි සත්ධර්මයේ වටිනා කම තේරැම්
      ගන්න පුලුවන්. සැහැල්ලු මණසින්
      ධර්මය අහන්න. මග අනුගමනය
      කිරීමට ඔබට තෙරැවන් ගේ අාශිර්වාදයත් මණසේ අැති ශක්තියත් අඩුවක් නැතිව ලැබේවා. යහපතක්ම වේවා.

    • @samithapriyadarshani325
      @samithapriyadarshani325 3 ปีที่แล้ว +1

      @@sirilee139 me thana koheda thiyenne

    • @dilhara2702
      @dilhara2702 3 ปีที่แล้ว +1

      🙋 matath

    • @sirilee139
      @sirilee139 3 ปีที่แล้ว

      @@samithapriyadarshani325 මේ
      මැදවච්චියේ ඉසින් බැස්ස ගල
      රජ මහා විහාරයයි. පස්වග මහනුන්ට
      ධර්මය දේශනාකරනවා ඒම විශාල
      ගල පාමුල අැති අරහන්තක ගුහාවේ බිත්තියේ චිත්තරයට
      නගලා තියනවා. සම්මුක චෙෙත්තය
      ලග සිරි පතුලක් තියනවා. ගල
      මුදුනෙත් සිරි පතුලක් තියනවා.
      බොදීන් වහන්සේ ලග බුදු පිලිම
      වහන්සේ වඩා හිදුවලා තියෙන්නෙත් සිරි පතුලක් උඩ.
      දේෂනා කරපු ධර්මය You Tube
      ඒකෙන් අහන්න. ඔබට යහපතක්ම
      වේවා.

  • @hashmusic8231
    @hashmusic8231 3 ปีที่แล้ว +236

    "පෙමතෝ ජායතී සෝකෝ" ප්‍රේමය කියන්නෙම දුකක්... 💔🥺

    • @golden9426
      @golden9426 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්තමයි

    • @SanduniNimeshika-um1qx
      @SanduniNimeshika-um1qx 6 หลายเดือนก่อน

      මා දන්නා පමනින් මෙතන ප්‍රේමය කියා අදහස් කරන්නෙ ආදරයයි..නමුත් අප දන්නා පරිදි ප්‍රේමය කියන්නෙ සියලු ලෝක සත්වයාටම කරන ප්‍රේමය...ඇලීමකින් තොරව විශ්ව වාසී සියල්ලටම ප්‍රේම කිරීම දුකක් නොවේ.එය මෛත්‍රිය කියා මම හිතනවා.

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +54

    මුලින්ම අාදරය කල යුත්තේ තමන්ට බව හරියටම හරි.
    මෙහෙනින් වහන්සේට නිවන් පුර්න කර ගැනීමට හැකිවේවා. තෙරැවන් සරනින් යහපතක්ම වේවා.

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +1

      ප්‍රාර්ථනාවෙන් නිවන් ලැබිය නොහැකියි එය අවබෝධයෙන් ලබාගත යුතුයි

    • @sirilee139
      @sirilee139 3 ปีที่แล้ว

      @@පීනාගොඩවිතාන තෙරැවන් සරනයි.

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      @@sirilee139 ඔයාටත් තෙරුවන් සරණයි

    • @piyumiuthpala6396
      @piyumiuthpala6396 2 ปีที่แล้ว +1

      Ek aththa

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว

      @@piyumiuthpala6396 පිරිසිදු චේතනා පාදයි වාසනා.

  • @wasanagamage8270
    @wasanagamage8270 3 ปีที่แล้ว +36

    තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේට🙏🙏 මමත් ආසම දෙයක් තමයි මහණ දිවියට යන එක 🙏🙏. මේ ආත්මයේ පින් මහිමයක් තිබුනොත් ඒ දේ ඉටු වෙනවානම් 🙏🙏

  • @hashmusic8231
    @hashmusic8231 3 ปีที่แล้ว +288

    "කැම්පස් ගියාම ඔක්කොම හරි" කියන කතාව ටියුෂන් මාස්ටර්ලා,ගමේ ඇන්ටිලා එහෙම කියන ප්‍රසිද්ධ බොරුවක් නේ. 😓♥️

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +3

      හ්ම්ම්

    • @comments7039
      @comments7039 3 ปีที่แล้ว +1

      @@captainprice1317 ඔයා මගෙ මැණික දැක්කද

    • @chamarasilva466
      @chamarasilva466 3 ปีที่แล้ว +4

      ඇත්ත....ටියුෂන් සර්ලා තමා... ඔය කතාව කියන්නෙ... 😄💔

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +1

      @@comments7039 ඔව් 😂😂😂

    • @comments7039
      @comments7039 3 ปีที่แล้ว +1

      @@captainprice1317 හ්ම් දැක්කා ,🖐️🖐️. i go 👍

  • @agnisandamini2380
    @agnisandamini2380 3 ปีที่แล้ว +11

    හොයපු ප්‍රශ්නෙකට නිවැරැදි පිළිතුරක් ලැබුණා කිව්වොත් ගොඩක් හරි....🙏ඔබට පින් මෑණියනී .....

  • @guwaniguwani311
    @guwaniguwani311 2 ปีที่แล้ว +7

    ප්‍රශ්න ගොඩාක් කාටවත්කියා ගන්න බැරිව විද්ව විදව ඉද්දි දැකපු හිත සනසපු වීඩියෝ වක්.ගොඩාක් දෙ තේරුම් ගත්තා .ගොඩාක් පින්

  • @sewshanii
    @sewshanii 2 ปีที่แล้ว +11

    බැදීම් කියන්නෙම දුකක් ....
    සියලු බැදීම් අතහැර සදාකාලික සැනසීම කරා යන්නත් පෙර පිනක් තියෙන්න ඕනේ.
    සසරේ බියකරු බව දැක හැකි පමන පින් දහම් වලට සියලු සිත් යොමු වේවා 🙏

  • @inokachathurangani2579
    @inokachathurangani2579 3 ปีที่แล้ว +14

    මෑනියනී ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය්සත්‍ය ධර්මය මැනවින් අවබෝධ වී උතුම් නිවන අවබෝධ වේවා!

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      බුදු සරණයි

  • @shanalinayanthara3407
    @shanalinayanthara3407 3 ปีที่แล้ว +47

    මේ මෙහෙනින් වහන්සේගේගිහි කාලෙ හිටපු තැනමයි මං දැන් ඉන්නෙත්.මට දැන් හිතෙන දේවල්මයි මේ මෙහෙනින් වහන්සේට ගිහි කාලෙ හිතිලා තියෙන්නෙත්.තමන් මුලින් තමන්ව හෙයාගෙන තමන්ට ආදරේ කරලා ඒ ආදරෙන් තවකෙකු සුවපත් කරන්න කියපු දේ සෑහෙන්න දැනුනා.හරිම වටිනවා කෝණාර අයියෙ මේ වීඩියෝ එක.

  • @mihisara-d8q
    @mihisara-d8q 3 ปีที่แล้ว +54

    පේරේමය කියන්නෙ මහා දුකක් මෑනියනි ඔබ වහාන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි

    • @hashanchathuranga6641
      @hashanchathuranga6641 ปีที่แล้ว

      මමත් මේ මොහොතෙ කල්පන කර කර ඉන්නකොට බලන්න ඕන කියල හිතුන තව නොබොහො දිනක් යන්න කලින් මමත් මේ තීරනය ගන්නව බැදීම් කියන්නෙම දුකක්මයි

  • @ruwansl622
    @ruwansl622 3 ปีที่แล้ว +79

    ආදරය තමයි මේ ලෝකෙ මාව අතරමං කරපු එකම අකුරු හතර. ජීවිතය තේරුම් යද්දී සියල්ල වී හමාරය .ජීවිතය වෙනස් කල හැකි එකම දර්ශනය ඇත්තේ බුදු දහම තුලින් පමණි .තෙරුවන්ගේ සරනයි මෙහෙනින් වහන්ස.🙏🙏🙏

  • @chelseawijayasantha249
    @chelseawijayasantha249 3 ปีที่แล้ว +28

    සියලුම දුකෙන් මිදිය හැකි මාර්ගය සියලුම දෙනාට අවබෝධ වේවා.... 🙏

  • @pasindumanoj182
    @pasindumanoj182 3 ปีที่แล้ว +35

    මෙහෙණින් වහන්සේට නිවන් දැකීමට අවශය ශක්තිය දෛර්‍ය ලැබේවා.🙏🙏🙏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +31

    ජීවිතයේ සැබෑ යතාර්තය සොයාගිය ගමනක් ..තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏

  • @shinydesilva982
    @shinydesilva982 3 ปีที่แล้ว +30

    උතුම් අමා මහ නිවන ලැබේවා මෙහෙණින් වහන්ස🙏

  • @ravindiweerapperuma3756
    @ravindiweerapperuma3756 3 ปีที่แล้ว +59

    මටත් ඔබතුමියට වගේම ඒ දේ දැනුනා,අපි ජිවත් වෙන්න දඟලනවා මිසක් ජීවත් වෙන්න නෑ.😧

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว +1

      හරි දේ හිතන්න

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      ඔබට ජීවිතේ දවසක හරියනවාමයි

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +16

    බුදුන් වහන්සේගේ ධර්මය සත්‍යයි...කුසල් ඇත්තෝ ධර්මය අවබෝද කරගනිත්වා...🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @_chuti_5328
    @_chuti_5328 3 ปีที่แล้ว +62

    පුංචි කාලෙ ඉඳන්ම ඔලුවට දානවා ජීවිත් වෙන්න ඉගෙන ගන්න ඕනිමයි කියලා😒.අපිත් ඉගෙන ගන්නවා😌.ඒත් සමාජෙ ඉන්නවද ඉගෙන ගත්ත පලියට සතුටින් ඉන්න මිනිස්සු🖐😌.ජීවිතේ කියන්නෙ පොත පතම නෙවෙයි.ජීවිතේ කියන්නෙත් ඉගෙනීමක්🙂.ඒක ඉගෙනගෙන ඉවර කරන්න බැහැ සංසාරෙ ඉවර වෙනකන්ම🙏❤

    • @gishanj1563
      @gishanj1563 3 ปีที่แล้ว +1

      industry ekak patan gatthoth, better than campus.

    • @DineshikaLakshani-ow8ev
      @DineshikaLakshani-ow8ev หลายเดือนก่อน

      Hm. Aniwarenma ipadenawa Loku wenawa. I Gena gannawa. Kempus yanawa. Job karanawa. Kasada badinawa. Daruwo hadanawa. Apassata herila beluwama kisima senasimak ne jiwithe. Duka witharai widala thiyenna. Kasaden passe thamai me hema Dena wetahenne. Budun giya margaye yanna hitha hada ganna be. Petau denna nisa . Daru denna Loku unama mage gamana Mama yanawa .

  • @dilkitharushika4241
    @dilkitharushika4241 3 ปีที่แล้ว +66

    හරිම ලස්සනයි ...මමත් ලගින්ම ඇසුරු කරන කල්‍යාණ මිතුරු මෙහෙණින් වහන්සේ නමක්...තෙරැවන් සරණයි ඔබ වහන්සෙට

    • @nisansalaudayangani8660
      @nisansalaudayangani8660 3 ปีที่แล้ว +3

      Me arameta yana vidiya kiyanna puluwanda

    • @newlyupdates4282
      @newlyupdates4282 3 ปีที่แล้ว +1

      @@nisansalaudayangani8660 Meth Bo Sevana

    • @sltrakShort_356
      @sltrakShort_356 3 ปีที่แล้ว +5

      යාලුවනේ ධර්මාවබෝදය ලබාගන්න කැමතිනම් මේ පැත්තටත් එන්න පුළුවන්නම්

    • @dananjanipathirana8046
      @dananjanipathirana8046 3 ปีที่แล้ว

      Me arame address eka gnna puluwnida

    • @thilininisansala8729
      @thilininisansala8729 3 ปีที่แล้ว

      Number eka dennko

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 3 ปีที่แล้ว +11

    ජීවිතය අවබෝධ කරගත් ඔබවහාන්සේට ....සදාතනික හදවතෙ සුවය ...
    තවතවත් ලැබේවා...🙏

  • @virajdesilva6108
    @virajdesilva6108 3 ปีที่แล้ว +4

    පින්වත් දස සිල් මෑණියන් ට සුවසේම පාරමීදම් පුරා පාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සුව ලබා ගැනීමට වාසනාව ලැබේවා ! 🌸🙏

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +43

    ආදරයෙන් පැරදුණු විදවපු අය මානසික රෝහල් වලට...සාසනේට..ඇබ්බැහිවීම් වලට..සිපිරිගෙදරට සීමා වෙද්දි කීයෙන් කී දෙනාද ආදරේ නිසා අවංකවම සතුටක් ලබල ජීවත් වෙන්නෙ😊💕💥

    • @lionheart904
      @lionheart904 3 ปีที่แล้ว

      Very true

    • @pradeepapriyadarshani1481
      @pradeepapriyadarshani1481 3 ปีที่แล้ว

      Owu eka sahathika aththa

    • @sldubi3707
      @sldubi3707 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ඒක ඇත්ත .ආදරය විඳවන්නෙ තවත් කෙනෙක්ට ආදරය කළ නිසා නේද .හැබැයි ඒ ආදරය කරපු දෙන්නම විඳවන්නෙ නෑ.එක්කෙනෙක් විතරයි විඳවන්නෙ .මොකද දෙන්නම ආදරය කළානම් එක්කෙනෙක් විඳවන්නෙ කොහොමද .එක්කෙනෙක් සතුටින් .එයා වෙනම තැනක ආදරය විඳිනවා .ඒ දුක තමා දරාගන්නම බැරි දුක .එතකොට ඇත්තටම ආදරය කරපු කෙනා විඳවනව.බොරුව කරපු කෙනා තවත් කෙනෙක් ගාව සතුටින් ඉන්නවා .මම දැකපු ඇත්ත ඕක .අත්දැකීම් වලින් කියන්නේ .බුදු සරණයි .

    • @nethminideshani6736
      @nethminideshani6736 3 ปีที่แล้ว

      Hmmmmmmmmm😊

    • @surajisewwandi6995
      @surajisewwandi6995 3 ปีที่แล้ว

      Mm adare kala anthimata aya sathutin paula una mge jivithe boruven kala kanni kala ath vayira karanne mt a deyin therune jivithe kala kirima vitharayi

  • @shakyaags8006
    @shakyaags8006 3 ปีที่แล้ว +355

    ආදරය නිසා කී දෙනෙක් නම් විදවනවාද 😔💔🙏

  • @nilanijayathilake689
    @nilanijayathilake689 3 ปีที่แล้ว +15

    අපි අසරනවෙලා වගේ, හිතට දැනෙනවා.....බුදුහාමුදුරුවනේ....

  • @ishwo230
    @ishwo230 2 ปีที่แล้ว +11

    ප්‍රේමය කියන්නේ ඇත්තටම පුදුමාකාර දුකක් මෙහෙනින් වහන්ස......❤ඒ ආදරෙන් පැරදුණු මටත් වෙලාවකට හිතෙනවා මහන වෙන්න........

    • @DasunRavindranath
      @DasunRavindranath 9 หลายเดือนก่อน

      Adaren paraduna kiyala mahna wenna epa.hethuwak hadagena mahana wenna epa.therum aran mahana wenna.❤

  • @prabhathdissanayake9013
    @prabhathdissanayake9013 3 ปีที่แล้ว +5

    ආදරය කියන්නේ සිතුවිල්ලක්. පරාජය වගේම ජය කියන්නෙත් සිතුවිලි. ඒක තමන්ට දැනෙන හා දනවගන්න එකක්. මේ හැම එකක්ම තමන්ගේ හිතේ සිතුවිල්ලක් කියලා දැනුනම, ඒ මායාවෙන් ඉවත්වෙන්න පහසුයි. ඒත් ඒ එඩිතරකම හැමෝටම නැහැ. එතුමියට නිවන් දොරටු විවර වේවා.

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +132

    අඩෝ...කෝනාර තරහකින්
    නොවේ කියන්නේ..ආදරෙටයි..මෙහෙනින් වහන්සේට ඇයි ඔබ කියලා කියන්නේ..
    ඇයි නරකද මැනියෙනි
    කියලා කිවිවනම්..මම වැඩිය කියන්නේ නැ..වැරද
    හදාගන්න..සුතුතියි...

    • @anjanakavishka6749
      @anjanakavishka6749 2 ปีที่แล้ว +1

      Mekage okam tami waradd.kiwuwt ahanne na

    • @surangikawshalya2896
      @surangikawshalya2896 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

    • @chandrika8657
      @chandrika8657 11 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම prasna අහද්දි ඔයිට වඩා ටිකක් සංවර වුනා නම් හොදයි නේද...

  • @indhumadhurika1784
    @indhumadhurika1784 3 ปีที่แล้ว +37

    අද මට දැනෙන්නෙ මම මෙ ලෝකෙ මොන තරම් තනි වෙලාද කියලා.මෙහෙනින් වහන්සෙ වින්දින මානසික සුවය මටත් ලබෙවා.

  • @renukakumarasinghe9789
    @renukakumarasinghe9789 3 ปีที่แล้ว +23

    ඔබ වහන්සේට ඉක්මනින්ම සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏

  • @naleena2865
    @naleena2865 3 ปีที่แล้ว +21

    සියලු සැප අතහැරිමේ මග අැත්තෙ බුදු දහමේ
    සියලු දුක නැසිමෙි මග අැත්තෙ බුදු දහමේ
    සියලු දෙයට විසදුම් කියාදෙන්නෙ බුදු දහමේ
    පවු කරන්නාට අගයක් නැ මේ දහමේ

  • @kumaripuspara9102
    @kumaripuspara9102 3 ปีที่แล้ว +3

    ගරුතර මෙහෙනින් වහන්ස මට
    ඔබ වහන්සේගේ දුරකථන අංකය
    සදහන් කරන්න මම කුවෙට් වල පුෂ්පා මෙහෙනින්වහන්සේට ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ සැප බල ප්‍රජ්නාව ලැබේවා... සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏

  • @ireshadilrukshi3090
    @ireshadilrukshi3090 3 ปีที่แล้ว +71

    පන්සල ලග බුදු දහම ලග තියෙන සැනසුම කිසිම කැම්පස් එකක් තුල නැ...... 😔🙏🙏🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      එක නම් ඇත්ත

  • @suniljayalath4891
    @suniljayalath4891 3 ปีที่แล้ว +31

    පින් අැති අයගේ කෙලවර දහම වේ
    පවි අැති අයට සිපිරිගෙය කෙලවර වේ

  • @samurdhiagraja2
    @samurdhiagraja2 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මෑණියන් වහන්ස... පැවැසූ සියල්ල සත්‍යයකි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි!!!

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +1

    උතුම් වු නිවන් මග අවබෝධ කරගන්න මා කල පින්ද මෙහෙණින් වහන්සේ ට අනුමෝදන් වේවා!!!! නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @tharuanu2570
    @tharuanu2570 3 ปีที่แล้ว +8

    මට වෙලාවකට හිතෙනවා කෝනාරා අයියත් දවසක ගිහි ජීවිතේ අත් හරීදෝ කියලා ..🙄❤ වීඩියෝ එක හරිම වැදගත් අයියේ👌

  • @SachiSamarasekara-x5y
    @SachiSamarasekara-x5y หลายเดือนก่อน +1

    මාත් මහන වෙන්න ආසයි මගේ පිනක් තියේනම් එ තැනට යන්න ශක්තිය ලැබෙන්න බුදු හාමුදුරුවනේ 🙏

  • @wishminishanjalee7152
    @wishminishanjalee7152 3 ปีที่แล้ว +4

    😊හොයපු තැන හම්බුණා 😊ගොඩක් ඉක්මනින් පෙර කුසල් පල දීමෙන් යතාර්තය සොයා ගන්න හේතූ වාසනා ලැබේවා

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @premasenalunugama1390
    @premasenalunugama1390 3 ปีที่แล้ว +1

    පිංවත් මෙහෙණින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි!!තෙරුවන් සරණයි!!!!

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +5

    බුදු සරනයි සසර කෙටිකරගන්න හොදම මාර්ගයක් තමයි සසුන් ගතවීම මෑණියන් වහන්ස ,ඔබවහන්සේට බුදු සරණින් එය අවබෝධ වෙවා

  • @ariyarathnekaushalya9408
    @ariyarathnekaushalya9408 3 ปีที่แล้ว

    මේ වගේ පින්වන්ත භික්ෂු භික්ෂුනීන් වහන්සේලා සමඟ සිදු කරන මේ සාකච්ඡා මා ඉතාමත් අගය කරනවා..උන් වහන්සේලාගේ ජීවිත කතා හා මහණ දිවියේ ඇති අසිරිමත් ස්වභාවය විස්තර කිරීමෙන් ගිහියන් වන අපිට යහපත් මාර්ගයක ගමන් කිරීමට මෙන්ම තවත් අයෙකුට සියල්ල අත්හැර මහණ දිවියට යෑමට මෙය මහෝපකාරක්...🙏🌸❤️එයට නුඹට අනේකවාරයක් පින්...නමුත් සොයුර නුඹ ස්වාමීන් වහන්සේලා සමඟ සන්වාදයේ යෙදෙන විට,අසුන් ගන්නා විට,අතපය හසුරුවන විට නිතරම මතක තබා ගන්න උන්වහන්සේලා කවුරුන්ද යනවග...ඒ අඩුපාඩුවත් හදාගත් කල මෙය පරිපූර්ණ දැහැමි සංවාදයක් සේ දකිමි 😇😇තෙරුවන්සරණයි..නුඹට ජය

  • @vidasnaarandara2745
    @vidasnaarandara2745 3 ปีที่แล้ว +15

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ!!!!!තෙරුවන් සරණ වේවා!☸️❦︎❤︎

  • @Senulya386
    @Senulya386 3 ปีที่แล้ว +2

    මාත් හොයන්නේ එහෙම සතුටක් කවුරු හිටියත් නැතත් .....විදින්න පුලුවන්..උතුම් නිර්වාණයම අවබෝධ වේවා..🙏🙏මෙහෙණින් වහන්සේට ...🙏🙏🙏❤

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +156

    කෝනාර සම ආසනවල ඉන්න එපා සමාජයට ආදර්ශයක්"වෙනින් මොකද ඔබට පහාත වාඩිවෙන එක මදිපුoචිකමක් වගේ දැනෙනවා ඇති එක මමත්වය ඔබේ නමුත් බලන අයට ඔබ අදර්ශයක් වෙනින් පින්සිද්ද වෙයි

    • @hemakurugala4645
      @hemakurugala4645 3 ปีที่แล้ว +5

      ekanam eththa thamai mahatath ekama hituna

    • @sadathraka9472
      @sadathraka9472 3 ปีที่แล้ว +9

      @@hemakurugala4645
      කියලා වැඩක් නැහැ තියෙන මොඩකම

    • @nuwansameeragamage3575
      @nuwansameeragamage3575 3 ปีที่แล้ว +5

      Sama ආසන නෙමෙයි ...එකටම idi...

    • @indraninoragalla1094
      @indraninoragalla1094 3 ปีที่แล้ว +3

      මට හිතුණා

    • @tanishaprabodani8601
      @tanishaprabodani8601 3 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන්ම

  • @IreshaDilrukshi-gj5dd
    @IreshaDilrukshi-gj5dd ปีที่แล้ว +1

    පින්වත් මෙහෙණින් වහන්සේට අප මහා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහසේගේ ගේ මෙම බුද්ධෝත්පාද අවධියේ දීම ප්‍රඥාව හා වීර්යය වඩමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පින් පාරමිතාවක්ම වේවා...🙏

  • @madushiabeywickrama662
    @madushiabeywickrama662 3 ปีที่แล้ว +19

    මෙතුමිය සම්බන්ධ කරල දෙන්න ලොකු පිනක් මම ගොඩක් කැමතියි මහණ වෙන්න ඒත් අම්ම තාත්තා කැමති නැහැ අනේ උදව් කරන්න

    • @kusumkusum838
      @kusumkusum838 3 ปีที่แล้ว +3

      අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට මේ මෙහෙණන් වහන්සේව සම්බන්ධ කරගන්න පෝන් නම්බර් එකක් දාන්නකෝ . මම පොඩි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් ඉන්නේ මහණ වෙන්න . අනේ මට ඒකට උදව් කරන්නකෝ . ඔයාලට ලොකු පිනක් .

    • @madushiabeywickrama662
      @madushiabeywickrama662 3 ปีที่แล้ว +1

      @@kusumkusum838 matatg

    • @jayanthamanel7637
      @jayanthamanel7637 3 ปีที่แล้ว +3

      ඇයි අනේ ඔයාලාව ආදරෙන් කවුරැහරි රැවැටිටුවාද ,ගොඩාක් අයට ජීවිතේ කලකිරීමක් ඇති උනාම මුළු ලෝකෙම එපා වෙලා මැරෙන්න හිතෙනවා ,මැරෙන එකත් පවු වැඩක් කියලා හිතුනම හිත හිත නිදහසේ කාටවත් කරදරයක් නැතිව ජීවිතේ ගෙවන්න ,වගේම සංසාරේ කෙටි කර ගන්න තියෙන එකම මග නේද මෙි මෑනියෝ යන්නේ කියලා හිතුනා නේද ,ඇත්තටම හොදයි මහනවෙලා ආවාසයක් කරගෙන දහමි පාසලක් එහෙම කරගෙන ඉන්න පුලුවන් ගොඩාක් පිං ,නමිබර්නමි මම දන්නේ නෑ නිකමට ඔයාට චුටිටක් කතා කලේ bs

    • @kusumkusum838
      @kusumkusum838 3 ปีที่แล้ว +1

      @@jayanthamanel7637
      Prema sambandayakata newei . Itath eha giyapu bedimak meka . Mage Pana mawa dala gihin masa thunak wenna enawa . E mage chooti mami . Eya mahana wela hitiye. Eya mata puduma adarayak thibune. Mage hemadekatama puduma widihata haiyak wela hitiye. Katawath hithagannawath be e bedima mona wage ekakda kiyala. Eya hitapu gamanma mawa dala giya. Mamai mage sadu mamiyai yaluwo wage hitiye. Ekata kisima ledak thibune ne guru vidyalayata online clz kara kara iddin nethi une. Mage chooti mamith ekkala dayakayooo godaak aya tharahen hitiye udin hinawela hitiyata eyawa mara ganna oni wela thibune e
      minissunta . Eth api mona kiwath mage chooti mami kawadawathma eyata hathurukam karapu ayawa awishwasa kale ne . E hema kenekutama pihita una thaman genawath hithnnethuwa. Anthimata e minissu jaya gaththa mage sadu mamiwa maragena. Mge Pana chooti mami kiyanne. Mata mage amma thaththatawath kiyanna beri onema deyak mage jeewithee hemadeyakma mage chooti mamita kiyanna pulwan. Mage chooti mamita wayasa awurudu 33k . 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 Ane danna kenek innawanam mata me mehenin wahansege number eka hoyala dennakooooo. Oyalatath eka lokuuuuuu pinak. 😢😢😢😢

    • @madushiabeywickrama662
      @madushiabeywickrama662 3 ปีที่แล้ว

      @@jayanthamanel7637 අනේ නැහැ බදින්න අයිය කෙනෙක් ඉන්නවා බැදීම් නිසා හරි ප්‍රශ්නෙකින් පැනල යන්න හරි ගන්න තීරණයක් නෙමෙයි

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 3 ปีที่แล้ว +1

    ප්‍රේමය නොලැබුනු කල දුකකි..ලැබුනු කල දරාගත නොහැකි සතුටකි.නමුත් ප්‍රේමය කල යුත්තේ තේරුම් ගෙන මිසක් අනාවබෝධයෙන් නෙවේ..ඒකයි ඇත්ත..බුදු දහම සදාතනික තුන් කල් දැක්මක්..මේ විදියට බුදු දහම වැලද ගැනීමම ආශිර්වාදයක්..අධ්‍යාපනය මේ ආත්මය පමනක් නොව මතු ආත්මයත් බලපානවා.ඉගෙන ගන්න දෙයක් අපතේ යන්නැ..ඔබ වහන්සේට දීර්ඝායු වේවා.

  • @anushakulathunga5130
    @anushakulathunga5130 3 ปีที่แล้ว +3

    මටත් මේ ගිහි ජීවිතෙන් ඈත් වෙන්න ඕනේ .ජීවිතයේ අවබෝධ කරගෙන මෙහෙණින් වහන්සේ නමක් වෙන්න ඕනේ .මේ සසර කෙටි කරගන්න ඕන

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      ඇයි අනේ එන්ගේජ් එකක් අරන් සතුටින් ඉන්න ආස නැත්තෙ ඔයා

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 2 ปีที่แล้ว

    ආසාවක් කැමැත්තක් විතරක්ම තිබිලා මදි..පිනක් තියෙන්නම ඕන..ඔබ වහන්සේට ඒ පින තිබුනා..සසර ගමන කෙටි වේවා..තෙරුවන් සරණයි ඔබ වහන්සේට...

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +126

    ආදරේ විදින කෙනා ආදරෙ විදිනවා..♥️
    ආදරෙන් විදවන කෙනා ආදරෙ විදවනවා..💔
    😏

    • @mihisara-d8q
      @mihisara-d8q 3 ปีที่แล้ว +3

      Ow ane eka aththa

    • @sldubi3707
      @sldubi3707 3 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් ඒක ඇත්ත .ආදරය විඳවන්නෙ තවත් කෙනෙක්ට ආදරය කළ නිසා නේද .හැබැයි ඒ ආදරය කරපු දෙන්නම විඳවන්නෙ නෑ.එක්කෙනෙක් විතරයි විඳවන්නෙ .මොකද දෙන්නම ආදරය කළානම් එක්කෙනෙක් විඳවන්නෙ කොහොමද .එක්කෙනෙක් සතුටින් .එයා වෙනම තැනක ආදරය විඳිනවා .ඒ දුක තමා දරාගන්නම බැරි දුක .එතකොට ඇත්තටම ආදරය කරපු කෙනා විඳවනව.බොරුව කරපු කෙනා තවත් කෙනෙක් ගාව සතුටින් ඉන්නවා .මම දැකපු ඇත්ත ඕක .අත්දැකීම් වලින් කියන්නේ .බුදු සරණයි .

    • @shanifernando7974
      @shanifernando7974 3 ปีที่แล้ว +1

      Oya deka maru wenwa inpsse

    • @sldubi3707
      @sldubi3707 3 ปีที่แล้ว

      @@shanifernando7974 නෑ ඒක වෙන්නේ කොහොමද .

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      ආදරය කියන්නේ ලිංගිකත්වය? මුලදි බැන්ද ආදරේ කැඩිලා යන්නේ ඇයි? | Ama Dissanayake | අමා දිසානායක th-cam.com/video/xZvVL-TY084/w-d-xo.html

  • @madhusankapiyathissa5645
    @madhusankapiyathissa5645 2 ปีที่แล้ว +1

    මේ වගේ සංවාද වල ඔබේ මං දැකලා අහලා තියේ බූට් එකක් කාලද ආවෙ මහන වෙන්න කියලා ඔබතුමා අහනව. පැරදීම ආදරෙන් විතරක්ම වෙනව අපි සමහර අය ජයග්‍රහකයෝ. ඔයා තීරණය ගැනීම අපි සංවාද කරනවටත් වඩා අසීරුයි. ඒනිස වැඩියෙන් ගරු කරලා කත කරන්න. සම අසුන් වලින් බහින්න. ගොඩක් හොඳ වැඩසටහන් කරන හොඳ චරිතයක් ඔබ. ඔබට ජය.

  • @malshavihari9906
    @malshavihari9906 3 ปีที่แล้ว +11

    මටත් ලොකූ අසාවක් කැමැත්තක් තියෙනවා හිතේ මහණ වෙන්න.. ඒත් මං ඒකට මේ ආත්මෙදි පිං කරලා නෑ කියලයී මට හිතෙන්නෙ...🙏🙏😔

    • @malshavihari9906
      @malshavihari9906 3 ปีที่แล้ว +1

      මේ වගේ වැඩසටහන් වලට unlike දාන්න තරම් ඇයි හිත් වල කුහක කම්...

    • @vihangianuththara6196
      @vihangianuththara6196 3 ปีที่แล้ว

      Hmmm mtath 😪

    • @dilumikaanjalee4102
      @dilumikaanjalee4102 3 ปีที่แล้ว

      හ්ම් මටත් ආසාව තියෙනව සංඝ ශාසනයට එකතු වෙන්න 🙏🙏 ඒත් පින මදි මට 😒😒🥺🥺

  • @upekshasewwandi5614
    @upekshasewwandi5614 3 ปีที่แล้ว +2

    O/L,
    A/L ,Campus, me dewal walin witharakm jiwithe maninna be .jiwath wenwa kiyanneth padamak.බැදීම් ඇති වෙන්නේත්, නැති වෙන්නේත් මේ ජීවිත ගමනේදීමයි. .jiwithe hri lassanai, hari widiyat a jiwithe widinawanam.මැණියනි ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏

  • @vihangianuththara6196
    @vihangianuththara6196 3 ปีที่แล้ว +5

    මටත් ඔබතුමිය වගේම දැනුනා.. මටත් වඩා විශ්වාස කරපු අය විශ්වාසය කැඩුවා.. හිත් රිදවපු අය හිටියා. වෙනස් වෙන්නෙ නෑ කියල හිතපු අය වෙනස් උනා.. හැමදාම හිතට සතුටක් සැනසීමක් වුන අය ඒ සතුට නැති කරා... ඔබතුමිය ආපු ගමන වගේම ගමනක් එන්න මටත් ආසයි. ඒත් ඒකට පිනක් නෑ කියලයි මට හිතෙන්නෙ...🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +12

    ජිවත් වෙන්න දගලනවා මිසක්
    ජිවත් වෙන්නේ නැහැ
    අනගි වදනක්
    සිත සුවපත් වෙන දහම් වදනක්
    🙏👍🙏🙏🙏🙏🙏

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 ปีที่แล้ว +18

    ඔබ වහන්සේ ට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා බුදු සරණයි .සාදු සාදු සාදු

  • @kavindyamuthuperera2786
    @kavindyamuthuperera2786 3 ปีที่แล้ว +5

    උතුම් වූ නිර්වාණ සම්පත්තිය ඔබ වහන්සේට ලබා ගැනීමට හැකිවෙත්වා...!!

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว +1

      උතුම් ප්‍රාර්ථනාවක්

    • @manorisamanthika4705
      @manorisamanthika4705 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @diluperera3300
    @diluperera3300 3 ปีที่แล้ว +14

    මමත් ආසයි මහන වෙන්න ඒත් මට ආදරයක් තියනවා එයාව තනි කරන්න තරම් ශක්තියක් නැහැ. එයාගේ ජිවිතේ තව කෙනෙක් විනාශ කරොත් කවදාවත් මට සැනසීමක් ලැබෙන්නේ නැහැ. පුළුවන් තරම් පිං කරලා එයාට හොද බිරිදක් වෙලා ඉන්න තීරණය කරා. යම් දවසක එයා මාව දාලා ගියොත් එදාට මම හැමදෙයක්ම අතාරිනවා. 🙏

    • @sithuminiwarnakulasooriya8226
      @sithuminiwarnakulasooriya8226 3 ปีที่แล้ว +5

      මහණ වෙන්න එපා... නිවන තියෙන්නෙ ඇඳුමක නෙවෙයි.. හිතේ..

    • @panasonic99
      @panasonic99 3 ปีที่แล้ว +6

      එහෙම ආසාවට මහන වෙන්න එපා.ආදරේ කරන කෙනෙක් ඉන්නවනම් එයාට දුකක් දීලා ඇවිල්ලා මහන වෙලා සැනසීමේ ඉන්න බෑ. අනික ජීවිතෙ හොදට ගතකරන්න මහන වෙන්නම ඕනෙ නෑ ඔය අවබෝධයෙන් ජීවත් වෙනවනම් ඒ ඇති බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙනවා නම් ඒ ඇති. මේ වීඩියෝ වලින් හොද වගේම අනවශ‍ය දේවලුත් සමාජගත වෙනවා. අර කලිම් වීඩියො එකෙ ඉදපු මෙහෙනින් වහන්සෙ හොද හස්බන් කෙනෙක්ව අතෑරලා ඇවිත් තිබුනෙ ඒක වීර ක්‍රියාවක් නෙමේ. මොකද ජීවිතේට ඒවගෙ අය හම්බ වෙන්නෙ කලාතුරකින්.

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 ปีที่แล้ว

    පිං වත් මෙහෙනින් වහන්ස ,ඔබට මේ සසර මග කෙටිකර ගැනීමට දිරිය ශක්තිය වාසනාව ලැබේවා !!!තෙරුවන් සරණයි !

  • @shshiniwathsala9594
    @shshiniwathsala9594 3 ปีที่แล้ว +4

    මෑනියනී මෙ ලෝකේ තියන්නේ දුක ගොඩක් දුරට..මටත් මෑනියන් වහන්සේ වගේ ජිවිතෙ තෙරුම් ගන්න ඔනී.මට මැනියෝ ඉන්න තැනට කවදා හරි ඇවිත් මෙ හැමදේම අවබෝද කර ගන්නව..🙏🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      සාදු

  • @yamunadilhani5441
    @yamunadilhani5441 3 ปีที่แล้ว +6

    නිවන්දමිි පුරන්නම මෑණියන්ට ශක්තිය වාසනාව ලැබේවා

  • @maleeshashamal5280
    @maleeshashamal5280 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මේ අවබෝද උනාවු සත්‍ය මටද අන් සියලු දෙනාටද අවබොද වේවා...🙏🙏🙏

  • @amaliamali3593
    @amaliamali3593 3 ปีที่แล้ว +1

    අැත්ත පින්වත් මෑණියනි මමත් ජීවන කතරෙ මෙිතාක් දුර අාව ඉගනගත්ත විවහ උනා දරුවන් ලැබුව සතුට සැපය මෙි කිසිවක ලැබිල නැ. ගිහි ජීවිතය නානාපුකාරයි .කිසි දිනක නිම නොකරන සංසාර ගමනක්.එ්කා කාරීයි අැතිවීමක් නැ මෙි ජීවිතෙ.ටත් දැන් ගිහියෙක්ව හිටියත් එපාම වෙලා.මමත් ධර්මය අහන හැම මෙහොතකම පතන පැතුම ඔබ වහන්සේලා මෙන් නිවන සොයන ගමන යන්න පෙරපින් මතු වෙිවා.මගේ ගමනට එ්පින් ඉවහල් වෙිවා. දැනටමත් මම පැවිද්ද ලබන්න පුලුවන් අාරාමයක් සොයන ගමන් ඉන්නෙ.අපේ මෑණින් වහන්සේට සොයන නිර්මල නිවන සංසාර දුකින් නිවීමෙි මාර්ගය ලැබෙිවා.
    සාදු සාදු සාදු.

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 3 ปีที่แล้ว +4

    සුන්දර... දර සුන් වෙනකොට ගින්දර වැඩිවෙනවා...
    ආ දර, සුන් දර, කර දර.... ඉන්ද්‍රියන් 5 න් ම පෝරනුවට දානවා... ගින්දර ඇවිලෙනවා... දැවෙනවා තැවෙනවා..
    මුලින්ම පිටින් ඇතුලට දා ගන්නා දර නැවැත්විය යුතුයි..ගින්දර අඩු වූ පසුව.. ඇතුලේ අගුරු ඇදලා දාලා නිවීම ලගාකර ගන්න පුලුවන්..ඒ නිවනයි...

  • @ishu393
    @ishu393 3 ปีที่แล้ว +1

    උතුම් නිරාවරණය සුවසේ අවබෝධ වෙවා !තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස.!

  • @nethu3838
    @nethu3838 3 ปีที่แล้ว +45

    Mn katholika. Ath budda darshanaya mage hitha suwapath karanawa . 🤍🤍🤍🤍🤍🤍🤍🤍

    • @nirashadissanayaka9091
      @nirashadissanayaka9091 3 ปีที่แล้ว +1

      Mama bawdda kenek.eth katholika agama mage hitha godak suwapath wenawa.🙏

    • @nethu3838
      @nethu3838 3 ปีที่แล้ว

      @@nirashadissanayaka9091 🤍🤍🤍🤍 Budu saranai oyata.☸✝️💪

    • @nirashadissanayaka9091
      @nirashadissanayaka9091 3 ปีที่แล้ว

      @@nethu3838 oyatath jesu pihitai

    • @legendkillergaming7843
      @legendkillergaming7843 3 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

    • @nethu3838
      @nethu3838 3 ปีที่แล้ว +1

      @@legendkillergaming7843 Oyatath budu saranai ☸🤍✝️ jesu pihitai 🙏

  • @imalisathsara6260
    @imalisathsara6260 2 ปีที่แล้ว +2

    මාත් ආදරේ කලා ...පස්සෙන් ගිහින් හොයලා බැලුවා..කොටින්ම කිව්වොත් මට මම ගැන හොයාගන්න තරම් වත් වෙලාවක් නැති උනා .ඒ තරම්ම ආදරේ පස්සෙ ගියා..අවසානෙ තේරුනා...මෙහෙණින් වහන්සේ කිව්ව වගේ අපි ඉස්සරලා අපිට ආදරේ කරලා ඉන්නෝනි කියන එක..🙏🙏🙏🙏

  • @vinu3074
    @vinu3074 3 ปีที่แล้ว +15

    අදරෙ කරන කලෙකදී නෙවෙයි ,femily life එකක් ගෙවද්දි තමා මහන වෙන්න තරම් කලකිරිම් එන්නෙ

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz ปีที่แล้ว

    මුලින්ම තමන්ට ආදරේ කරන්න.ලස්සනම කතාවක්.කෙනෙක් තමන් ගැන හිතන්නෙවත් නැතිව තව අය වෙනුවෙන්ම වැඩ කරනව.එහෙම කරපු කෙනා කාලයක් යද්දී තමන් ගැන නොබැලුව නිසා වැරහැලි වෙනව,දුක් විඳපු ස්වාභය ඉබේම ඉස්මතු වෙලා පේන්න ගන්නව.ඒත් උදව් ගත්ත අය ලස්සනට බැබලි බැබලි ඉන්නව.ඒ ඔවුන් දුක් වින්ද නැති නිසා.ඒත් ඔවුන් වෙනුවෙන්ම වෙහෙසුන කෙනා ඔවුන් දැකල සතුටු වෙනව.මට නැතිවට මම නිසා ඒ අය හරි ලස්සනට ඉන්නවනෙ කියල.ඒත් අන්තිමට සමහරක් ඒ ලස්සන අයම අර තමන්ට උපකාර කල කෙනා වැහැරිලා නිසා එයාව හලල දානව.එතකොට අනුන් වෙනුවෙන්ම වෙහෙසුන කෙනාට පුදුම කලකිරීමක් සහ ඔවුන් ගැන අපහැදීමක් ඇති වෙනව.ඒත් මොනවා කරන්නද දැන් ආපසු යන්න බෑ.මුලින්ම තමන් තමන්ටම ආදරේ කලා නම් මෙහෙම වෙයිද.මගෙ අදහසක් පමණි.🙏❤️

  • @indunilsudeshika5193
    @indunilsudeshika5193 3 ปีที่แล้ว +4

    නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේ ට❤️

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว

    තේරැවන්සරනයි බොහොම පින් කුසල් ලැබේවා සාදු සාදු සාදු අපේ පින්වත් මැණියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය සැම හට සම්මා සම්බුදු සරනයි දිර්ඝ ආයුම වේවා සාදු සාදු සාදු

  • @isharamadusanka2200
    @isharamadusanka2200 3 ปีที่แล้ว +10

    ජීවිතේ කියන්නෙ දුකක්. මේ ගමන මාත් යනව ඉක්මනින්ම 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sandakelumlakmal7276
    @sandakelumlakmal7276 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් සසරින් එතෙර වීමට ශක්තිය වාසනාව ලැබේවා!

  • @kusumkusum838
    @kusumkusum838 3 ปีที่แล้ว +10

    මගෙත් හීනේ ඩොක්ටර් කෙනෙක් වෙන එක තමයි . ඒත් මට ඒ ඔක්කොම අතඇරලා දාලා මහණ වෙන්න තමයි ආසාවෙන් ඉන්නේ . අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට ඒකට උදව් කරන්නකෝ . මට මේ මෙහෙණන් වහන්සේව සම්බන්ධ කරගන්න පෝන් නම්බර් එකක් දාන්නකෝ . ඔයාලට ලොකු පිනක් .

    • @malindaprasad3561
      @malindaprasad3561 3 ปีที่แล้ว +2

      Hodata hithala balanna.. aaasawatawath, prasna nisawath pewidi wennepa. Eka gdak awabodayen krannona deyak.. oya hithana de aththatama yana thenath nathi unoth??
      Aththatama ooka bawthikawa yanna oona gamanak newey..
      Loku awabodayakin dewal nokaloth gelawenna beri prasneka petalenna puluwan

    • @nisansalamarasinghe8257
      @nisansalamarasinghe8257 3 ปีที่แล้ว

      Cantact number ekak thiyenawada

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 2 ปีที่แล้ว +1

    නිවන අවබෝධ වේවා! උතුම් මෙහෙණින් වහන්සේ, තෙරුවන් සරණයි ....! 🙏🙏🙏🙏

  • @user-rm3cp2gi4r
    @user-rm3cp2gi4r 2 ปีที่แล้ว +3

    මාත් වැඩි දවසක් නැ බුදුන් සරන යන්න ජිවිතේ කියන්නේ වේදනාව දුකක් විතරයි 😥😥😥

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +1

    ඇත්තටම සතුට එනව යනව මේ එකම තැනක නෑ හැමදාම නෑ ඔබ වහන්සේ ස්තිර සතුට සොයා ගත්තා ඔබ වහසේ දිනුවා
    උතුම් නිවන සාක්ශාත් වේවා!

  • @samanwaduge67
    @samanwaduge67 3 ปีที่แล้ว +5

    "මෝක්ෂය ළඟා කරගැනීමට වාසනාව උදාවේවා..!!!"

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว

    මම එනවා දවසක suwaminwahanse bahadakinna. සංසාර re බවේ දුකක්. Mehenin වහන්සේ ta නිදුක් නිරෝගී ජීවිතය yak ලැබේවා .sadu sadu sadu

  • @littleliontv7207
    @littleliontv7207 3 ปีที่แล้ว +11

    Seriously im waiting for this!

  • @සල්මල්
    @සල්මල් 28 วันที่ผ่านมา

    කෝණාර සිල්මෑණිවරුන්ටත් ස්වාමීන් වහන්සේලාට වගේම වන්දනාමාන කරන්න ඕනේ බොහොම ගවුරවයෙන්. ඔබ මේ සම ආසනයක වාඩිවී සිටීම ඉතාම අසෝබනයි. සිල්මෑණිවරුන්ට ගවුරව දැක්වීම ඔබට මදිපුංචිකම් කමක් නම් කරුණාකර උන්වහන්සේලා සමග මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් නොකර ඉන්න. මෙය සමාජයට මහා නරක ආදර්ශයක් කොල්ලෝ.

  • @sewwandiperera2811
    @sewwandiperera2811 3 ปีที่แล้ว +15

    මමත් විශ්වාස කරපු යාලුවෝ පස්සේ වෙනස් වෙන්න ගත්තා 😑 ගොඩාක් දුක හිතුනා😑 . මං අන් අය ගැන කොච්චර හොදින් සැලකුවොත් ඒ අය මට වෙනස් වීම් කරනවා නම් මොකක්ද මන් කරන්නේ 😑

    • @justme-w7g
      @justme-w7g 3 ปีที่แล้ว +1

      matath.... ehema thama sis me lokee😔

    • @sewwandiperera2811
      @sewwandiperera2811 3 ปีที่แล้ว

      @@justme-w7g 😑😑😑 දුකයි නේද එතකොට

    • @danuka0
      @danuka0 3 ปีที่แล้ว +4

      උබ උන්ව අත් හැරපන් බන් 🙌උන් යලුවො නෙමෙයි

    • @justme-w7g
      @justme-w7g 3 ปีที่แล้ว +1

      @@sewwandiperera2811 hmm🤧

    • @sewwandiperera2811
      @sewwandiperera2811 3 ปีที่แล้ว

      @@danuka0 ඔයා හරි යාලුවා

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. උතුම් නිර්වාණ අවබෝදයම වේවා ඔබවහන්සේට !

  • @isuboyyy1061
    @isuboyyy1061 3 ปีที่แล้ว +43

    ආදරෙ කියන්න ලෝකු වෙදනවනක් .🙏🙏🙏🙏🙏

    • @සෙව්නිසෙව්නි
      @සෙව්නිසෙව්නි 3 ปีที่แล้ว +1

      Hm 😥😥

    • @hiruhiru2600
      @hiruhiru2600 3 ปีที่แล้ว

      Aniwaremma.math e duka nisa widawanawa

    • @amashaperera2043
      @amashaperera2043 2 ปีที่แล้ว

      Ov 🙁🙁

    • @cdewmini6140
      @cdewmini6140 2 ปีที่แล้ว

      ඔව් ඒක දන්නේ ආදරේ වගේ ම ජිවිතේම ආදරේ කරගත්ට කෙනෙක් විතරයි

  • @prathibhawitharana7195
    @prathibhawitharana7195 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ අනුශාසනාවක්.හැකිනම් සම ආසනයක අසුන් ගැනීමෙන් වලකින්න.ගිහියෙකුට කැප නැත.

  • @tharakasandeepani8208
    @tharakasandeepani8208 3 ปีที่แล้ว +5

    දන්න කෙනෙක් කියනවද? මම දන්නේ නැති දෙයක් අහන්නේ.මෙහෙණින් වහන්සේ නමක් වෙන්න මටත් ඕනි.මමත් ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගත්තා.අපි හැමදාම හෙට දවස වෙනුවෙන් අපි අද ගොඩක් බැදීම් ඇති කරගන්නවා.මට ඕනි බැදීම් වලින් නිදහස් වෙලා ජීවිතේ අවබෝද කරගෙන තවත් ගින්නෙන් දැවි දැවි ඉන්න කෙනෙකුට සිසිල් පැන් පොදක් ලැබුනම දැනෙන සිසිලස මෙන් තවත් කෙනෙක් සසරෙන් මිදෙන්න දහම් දෙසන්න.සත්පුරුශ සේවනයක් මට මේ සමාජේ නෑ.සත්පුරුශ ඇසුර ලබාගන්න ඕනි.මට කියනවද දන්න කෙනෙක් මම ගැහැනු ලමයෙක්.අපි මෙහෙණි ආරාමෙට ගිහින් කිව්වට පස්සේ අපිව ඊට පහුවෙනිදම මහණ කරනවද? නැත්නම් කොච්චර කාලයක් ඉන්න ඕනිද?

    • @shehanyapa9086
      @shehanyapa9086 3 ปีที่แล้ว

      නැහැ ටික කාලයක් ඔබට පන්සල තුල ගිහි ජීවිතයක් ගතකර ඉන්පසු මහනවීමට හැක.තෙරුවන් සරණයි !

    • @erandaera7238
      @erandaera7238 3 ปีที่แล้ว

      Oba mahana wenawanam
      1)Samanthabadra swameenwahanse
      2)Thiththagalle Anandasiri swameenwahanse
      3)Aluthgamgoda Gnanaweera swameenwahanse
      Me swameenwahanse lage magapenveema athi ema aranyaka mahana wenna.
      Netnam vena than wala mahana vunoth venne kabalen lipata vetuna vage.
      Palamuwa oba mama me swameenwahanse lage deshana ahanna

  • @priyandinie2207
    @priyandinie2207 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු ☸️🙏 මෑණියන් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු වේවා තෙරුවන් සරණයි ☸️🙏☸️🙏☸️🙏

  • @bandara-
    @bandara- 3 ปีที่แล้ว +16

    අභිධර්මය ඇතුලෙ කිවෙන්නෙ සතුට හො දුක කියල දෙයක් මේ ලොකෙ නැ කිය . උබත් මාත් මේ සියල්ලත් නැ ප්‍රඥප්ති විදිහට අපි අපේම සිත් ඇතුලෙ ගොඩ නගාගන්නා මායාවන් විදිහට. සරලව මේකයි අපි තියනව කියල හිතුවොත් තියනව නැ කියල හිතන්න පුලුවන්නම් මුකුත් නැ . මේ හැමදෙම ඇතිවෙලා නැතිවෙලායන සිත් විතරයි . එක සිතක් නෙමෙයි ගනන් කරන්න බැරි තරම් සිත් ගොඩක් . මම දන්න තරමින් කිව්වෙ .

    • @isharamelbourne
      @isharamelbourne 3 ปีที่แล้ว

      🙏🏼

    • @safebinarybot
      @safebinarybot 3 ปีที่แล้ว

      Athi wela nathi wela yana sithak wath panawennawath ba

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 ปีที่แล้ว +1

    යන ගමන හරියට ම හරි මම උනත් අභිධර්මය දැන ගෙ තිබුණි නම් කවදාවත් බදින්නෙ නෑ සසර ගමන කෙටි කරගන්න හොඳ ම මග මෑණියන් යන ගමන සාර්ථක වී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා

  • @ovindusapna510
    @ovindusapna510 3 ปีที่แล้ว +10

    තමන් තමන්ට වඩා අනුන්ට ආදරේ කරපු නිසයි හැම කෙනාටම ජීවිතේ වැරදුනේ.

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 10 วันที่ผ่านมา

    නමස්කාරය වෙිිවා පින්වත් මෑනියන්වහන්සේට

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +12

    බුදු සරණයි 🙏🙏

  • @atthiligodagamagebhagya9066
    @atthiligodagamagebhagya9066 2 ปีที่แล้ว

    අතහැර ගිය එකේ වටින කම අඩු වෙනව අපේ ගරු මෙහෙණින් වහන්ස මේ මාර්කටින් කාරයන්ට අහු උනහම.අපරාදෙ.ඒ ඒ අය ඒ ඒ අයගෙ දිවියට වග කියාවි.ඔබ වහන්සේ එම අරමුනේ ම වැඩ ඉන්න.බුදු සරණයි!