ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වටින චැනල් එකක්.💪
සුපිරි
දිගටම මෙවගේ විඩියො ගෙන්න ඔබට ජය 🏁👌❤️
thanks
ගොඩක් හොදයි දැනුවත් කිරිම
Super
Thanks
👍👍
❤❤❤👍👍💥
👍😇
Tanks tanks oyata pasa burul nam පොළවkapana kiyala denna
👍👍👍👍👍
බැම්ම දවස් 3ක් විතර හොදට වතුර දාල තෙමන්න ඕන නේද
තදටම පායනවනම් තෙමන එල හොදයි.
කලු ගල් බම්ම බදිද්දී, පලල අගල් කොච්චරක් හා සමතලා පොලවක උස අඩි කීයක් උසට යන්න ඔනෙ ද??
බෑවුම් සහිත බිමක බදින බැම්මක (කොටස් කඩමින්) වර්ග අඩි (හෝ ඝන අඩි)ගණන බලා ගන්නේ කෙසේද
බාත්රෑම් එකක් බදින්න නම් කොච්චර වගේ ගැබුරට කානුව කපන්න ඕනද.
පොලවෙ තත්වය අනුව වෙනස් වෙනව සාමාන්‍යයෙන් අඩි 1. 1/2
Waradinee oya badapu vidiha gal maruwenne nanee ..aniwaren galata galak maru wenna oni
අත්තිවාරමක්.පාරාස්ආරින.විඩියොඑකාක්දන්න
අයියෙ අඩිතාලමකට වැඩියෙන් ලාබදායී ක්‍රමය රබල් බැම්මද කොංක්‍රීට් බැම්මද? මම අඩිතාලමක් දාන්න ඉන්නෙ.. ඒක ටිකක් උස එකක් වෙන්න ඕනි.. ඉතිං මං කල්පනා කලා රබල් බැම්මෙන් බැඳල උඩින් ටයිබීම් එකක් දාන්න... මං අහල තියෙනව බාස් කුලී එක්ක ගත්තම කොංක්‍රීට් එකෙන් දාන එක ලාබයි කියලා.. රබල් බැම්ම වැඩ යනව පරක්කු නිසා බාස් අත්තන් වැඩියෙන් යනවලු.. මට මේ ගැන කිසි දැනීමක් නෑ...
බැමි කොච්චර ඉස්සෙනවද කියල බලල වියදම හැදුවොත් තමයි හරියට කියන්න පුලුවන්.
Sir, ගේ පිටි පස්සේ පස් කණ්ඩියක් කපුවා, අඩි 5උස වගේ.. එකට හේත්තු වෙන්න ගල් බැම්මක් බදින්න. ඕනේ නැවත පස් කඩාගෙන එන එක නවත්තන්න.. අඩි 25ක් දිග අඩි 5උස කියලා හිතමු.. මිනිස්සු ලොකු ගන්න ඉල්ලන්න ව bese දාන්න ඕනේ කියලා. අනේ මට පිළිතුරක් දෙන්න..
😂Sir
දන්නෙ නැති නිසයි අහන්නෙ.. සක්ක කියන්නෙ මොනවටද?
කුඩා ප්‍රමාණයේ කළුගල් කැබලි වලට
Wada naddda apita
සුද්දා අත්තිවරම වෙනුවට මම දැකල තියනවා කොන්ක්‍රීට් දානවා එක ලාබද හයිය කොහොමද වියදම කියන්නකො
SAKKA KIYANNE MONAWADA
පොඩි ගල් පතුරු
Nul gahana video ekk karannko
youtube.com/@baasunnahe3169 karannam
,ටයිබීම් දාන්න ඕන්නෑනේදතනි තට්ටුවෙ එරෙන්නැතිපසකනම්
දාන්න ඕනෙ. කම්බි කූඩුව බැදල දාන්න ඕනෙ නැහැ 12 mm කම්බි 2ක් දාල දාන්න