What You Need To Know About Tie Beam & Rubble Foundation? / ටයි බීම් සහ කලූගල් අත්තිවාරම / Ganu Jay

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 253

  • @buddikakumara1
    @buddikakumara1 3 ปีที่แล้ว +34

    ඔබේ පැහැදිලි කිරීම් හා ඔබේ වෘත්තිය දැනුම හරිම විශ්වසනීයයි.තව දුරටත් මේ දේවල් කරගෙන යන්න .ගෙයක් හදන කෙනෙකුට මේ තොරතුරු හරිම වැදගත් .
    ඔබට අවශ්‍ය නොදන්න කෙනෙකුට යමක් දෙන්න.ඔබ දන්න බව අපට කියන්න නෙවෙයි .
    හරිම නිර්මලයි.
    ජය!!! Ganu jay...

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +6

    සර් අවංකව කරන මෙහෙවරට මගේ උත්තමාචාරය ඔබතුමාට ........🙏🙏🙏🙏👍👍👍

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @තුෂාරිරත්නායක-ඡ1ෆ
    @තුෂාරිරත්නායක-ඡ1ෆ 2 ปีที่แล้ว +1

    මේ විඩියෝව මට ගොඩාක් වටිනවා.. ලගදි මම මගේ අළුත් නිවසේ foundation එක දාන්න ඉන්නේ.කළුගල් බැම්ම බැදලා මේ විඩියෝවේ විදයටම ටයිබීම එක දාන්න..
    ස්තුතියි බොහෝමත්ම.....🌹🌹🌹🌹🌹🌹

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +3

    දැනුවත් කිරීමට ස්තුතියි . මිනිස්සු අමාරුවේ වැටිලා මුදල් නාස්ති කර ගන්නවට වඩා . මේ වීඩියෝ බලලා දැනුමක් එකතු කරගෙන වැඩක් කරන එක වටිනවා . ඔබේ සේවාව අගය කරමින්

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much....

  • @pusthaka
    @pusthaka 3 ปีที่แล้ว +10

    මේ ප්‍රශ්නයම මට මගේ ගෙදර හදනකොට ආව,බාස් උන්නෙහා කලු ගල් ඔනේම නැ කිව්ව ප්ලින්ත් බීම් එක විතරක් ඇති කිව්වා,මම ඔහුට කොතරම් කිව්වත් කෘමි සතුන් උවදුර ගැන ඔහු එ ගැන වැඩිය තැකිමක් කලේ නැ කබොක් පස කියල නමුත් මට පස්සෙ හිතුන දැම්ම නම් කොච්චර හොඳද කියල,ගනු ජේ මහත්මයා ඔබට බොහෝම ස්තුති,ඔබ කරන වටිනා සේවය දිගටම කරගන යන්න ශක්තිය ධෛරය ලැබේවා !

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

    • @sumithdesilwa8330
      @sumithdesilwa8330 ปีที่แล้ว +1

      මටත් මේ ගැටලුවමයි .. ප්ලින්ත් බීම් දැම්මා . අවශ්‍ය තැන් වලට විතරක් ..විදලා නේ දැම්මේ .පොලොව කබොක් . ගැටලුවක් වෙයිද ?? නැවත ස්ලැබ් එක දාන්න තියෙන්නේ ..රූප් ටොප්

    • @SameeraWeerakkody
      @SameeraWeerakkody 6 หลายเดือนก่อน

      Oyata mokakda Apu gataluwa pahadili karanna

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +4

    ඉතාම වටිනවා. 🙏🙏

  • @chanakapushpakumara9071
    @chanakapushpakumara9071 3 ปีที่แล้ว +5

    නියමයි.. සේරම videos බැලුවා.. ඉගෙන ගත්ත දේවල් ගොඩයි ❤❤

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @selani9295
    @selani9295 3 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් හොද කෙනෙක් ඇත්තටම ගොඩක් ස්තුතියි

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @vijithaupendra3654
    @vijithaupendra3654 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා උපදෙස් ටිකක්... එහෙමත් නැත්නම්😃😃.... Excellent..

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 3 ปีที่แล้ว +2

    වැදගත් විඩියෝ නිතරම සපයන ඔබට සම්බුදු සරනයි

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @mayasri609
    @mayasri609 2 ปีที่แล้ว

    ඉතාම හරවත් පැහැදිලි කිරිමක් ජය වේවා ඔබතුමාට

  • @jayanthasameera6550
    @jayanthasameera6550 3 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි . ස්තුතියි .

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thanks a lot and appreciate your comment....

  • @bandarahalwalage3982
    @bandarahalwalage3982 3 ปีที่แล้ว +4

    Good ..👍👍👍👍

  • @himadrikaushalya2790
    @himadrikaushalya2790 3 ปีที่แล้ว +5

    Well explained. Thank you so much for all these information 👍🏾

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Glad it was helpful!

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 ปีที่แล้ว +1

    Thanks so much pls contract sir mage edama wathurata yatawena edamak eke kohomada ge hadanne

  • @macoppo1776
    @macoppo1776 3 ปีที่แล้ว +1

    Podi kamarayak hadaganna fundeshan eka konkrit walen danna hodaida kalu gal nnethuwa

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට

  • @sugathnandasiri7404
    @sugathnandasiri7404 2 ปีที่แล้ว

    හොදපැහැදිලිකිරීනක්.ඒවගේම අත්තිවාරම් ලනු ඇදීමේ ක්‍රම .අදින විදිහ පලකරන්න thanks

    • @ganujay2188
      @ganujay2188  2 ปีที่แล้ว

      Idiriyedi video ekak karannam.
      Thank you.

  • @Ruwinwilliams
    @Ruwinwilliams 3 ปีที่แล้ว +1

    Thanks for your useful information and your great service 👍

  • @gangajekan43
    @gangajekan43 7 หลายเดือนก่อน

    Thank you for ur valuable information..

  • @righteye9509
    @righteye9509 ปีที่แล้ว

    Excellent Explanation 🎉

  • @NishanthaJayasinghe-d7w
    @NishanthaJayasinghe-d7w 2 หลายเดือนก่อน

    Good job .❤❤❤

  • @kalubanda6516
    @kalubanda6516 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @toshanimunasinghe-rg4pd
    @toshanimunasinghe-rg4pd ปีที่แล้ว

    This is great help and accurate as per my knowledge

  • @anujapriyanthi7674
    @anujapriyanthi7674 3 ปีที่แล้ว +2

    Wali wenuwata galkudu hodaida.slop lend akka athiwaramta

  • @surekasajeewani4405
    @surekasajeewani4405 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති දැනුවත් කල නිසා

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @bandulaperera4584
    @bandulaperera4584 3 ปีที่แล้ว

    Bohoma hondata pehedili karala dunnata sthuthii.👍

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 9 หลายเดือนก่อน

    Valuable video❤

  • @tonypremathilake9016
    @tonypremathilake9016 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා සරල නිසා තේරුම් තේරුම් ගැනීම පහසුයි.

  • @dilansamath6502
    @dilansamath6502 3 ปีที่แล้ว +2

    Very informative, keep up with your good work...

  • @arunakumara4815
    @arunakumara4815 3 ปีที่แล้ว +2

    Excellent Sir .Good luck .

  • @DinushkalakmalLakmal
    @DinushkalakmalLakmal 3 ปีที่แล้ว +2

    Walata silinder dannathuwa hadanwnm kalayk thiyanna khomada hadanne sir ..?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Prashne pahadili madi?? Thanks...

  • @SudathHerath-s8w
    @SudathHerath-s8w หลายเดือนก่อน

    හොද අදහස් ගොඩක්. එක ප්‍රශ්නයක්.,ටයි බීම් එක අඩියට දාල කලුගල් අත්තිවාරම උඩට ගන්න හොද නැද්ද?ඊට පස්සේ බිම් කොන්ක්‍රීට් කරද්දී ගල් බැම්ම අල්ලලා දාන්න බැරිද?

  • @srilankaboombeachtt2180
    @srilankaboombeachtt2180 2 ปีที่แล้ว

    Kalu gal bammaka mila ganan kohamad api hadagannh,?

  • @janakasrinath2203
    @janakasrinath2203 3 ปีที่แล้ว +1

    Good luke

  • @sanjayamendis6721
    @sanjayamendis6721 3 ปีที่แล้ว +1

    Thanks you

  • @lalanipriyanga6221
    @lalanipriyanga6221 3 ปีที่แล้ว +2

    ස්තූතියි.

  • @somasemasingha971
    @somasemasingha971 ปีที่แล้ว

    Respect👍👍

  • @tharakajayarathna6474
    @tharakajayarathna6474 3 ปีที่แล้ว

    Niyamai

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว

    ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @ashendrakenady7874
    @ashendrakenady7874 3 ปีที่แล้ว

    Ayiye thattu gedarata kalu gal aththiwaram danawada

  • @nilawiranilawira1322
    @nilawiranilawira1322 ปีที่แล้ว

    Good

  • @shalisaedward9507
    @shalisaedward9507 2 ปีที่แล้ว +1

    What will you comment about lanka eco bricks. Are they durable for a single house please

  • @kosalaj7814
    @kosalaj7814 2 ปีที่แล้ว +4

    තට්ටු 4ක බිල්ඩින් එකක උස 12mm පළල 9mm tie beam එකකට 12mm කම්බි 4ක් දම්මොත් ඇතිද? නැත්තන් 16mm වලින් 4ක් දාන්න වෙයිද?

  • @prasannadissanayake3959
    @prasannadissanayake3959 10 หลายเดือนก่อน

    Thanks aiyya

    • @ganujay2188
      @ganujay2188  10 หลายเดือนก่อน

      Your welcome!

  • @pasindumadusanka1312
    @pasindumadusanka1312 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා aiye ❤ aiye fly ash ගැනත් video එකක් dnnko

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว

    Oba thumata bohoma sthuthi. Attatatama harima nihathamaniwa nodanna de kiyala dena me sewaya agayanna wachana na. 🙏🙏🙏

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @shiknesha3196
    @shiknesha3196 3 ปีที่แล้ว +1

    Tanks sir

  • @marseducation
    @marseducation 3 ปีที่แล้ว

    thank you so much. its very clear

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @anujapriyanthi7674
    @anujapriyanthi7674 3 ปีที่แล้ว +1

    Supiri niyma danuwath kirimak

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @higanakolla
    @higanakolla 2 ปีที่แล้ว

    Awsome

  • @sudarnierandi3938
    @sudarnierandi3938 ปีที่แล้ว

    Me wisathara kirima ithama wadagath mata thawa upadesa awashai samabada karagannimata hakiyawak thibbeda....

  • @disnaneelawala758
    @disnaneelawala758 3 ปีที่แล้ว

    Kabok pasata අත්තිවාරම adi kiyak kapanna onida

  • @manojdhanushka7467
    @manojdhanushka7467 2 ปีที่แล้ว

    Sir , theth bimaka soke pit ekak hadanne khomada kiyala katha karannako

  • @amadvertising1208
    @amadvertising1208 3 ปีที่แล้ว

    Thanks

  • @Virajelpitiya1111
    @Virajelpitiya1111 2 ปีที่แล้ว +1

    Impressive ❤

  • @p.g.g.sdissanayaka4316
    @p.g.g.sdissanayaka4316 3 ปีที่แล้ว

    Great description ❤

  • @-NimeshaKulathunga
    @-NimeshaKulathunga 3 ปีที่แล้ว +1

    Thank you sir...

  • @sujithpriyantha979
    @sujithpriyantha979 2 ปีที่แล้ว

    wall akk bedimdi awshyda tie beem

  • @chamindarajaguru9696
    @chamindarajaguru9696 3 ปีที่แล้ว +1

    mage ge para paththen adiyak usanakota idame passe adi 3k witara issuna rubble foundation damme ne plinth beam eka withari tattu 2 t gahnne base walawal 24 K damma meke aulakda

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Ehema prashnayak ne. Thank you...

  • @sasdilan
    @sasdilan 3 ปีที่แล้ว

    Great help

  • @dulikahemanthi2176
    @dulikahemanthi2176 7 หลายเดือนก่อน

    Tie beam ha kalu gal yana deken laba kokada.please kiyanna

  • @indikajayathilaka4745
    @indikajayathilaka4745 3 ปีที่แล้ว +1

    Mada sahitha well idamaka thattu 2/3 k kohomada karanna hoda

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Structural design ekak karala wade patan ganna. Thanks...

  • @susanthaekanayake2908
    @susanthaekanayake2908 3 ปีที่แล้ว +1

    for rrm good workmanship is required wich is not easy to find these days,instead of using it we can use 1:3:6 concrete with 30 0/0 rubble then no need of skiled labour etc. and cross sections have to be changed.

  • @asanthafernando4084
    @asanthafernando4084 3 ปีที่แล้ว +1

    Concrete bammada.kalugal bammada sarthaka

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Idame saha pase swabhawaya anuwa wenas wenawa, samahara tan walata Kalugal bemma awashyai samahara tan walata Concrete bemma awashyai. Thank you...

  • @Ruwinwilliams
    @Ruwinwilliams 3 ปีที่แล้ว +1

    Could you please explain me, which kind of steel tor suitable for two storey foundations

  • @rochelleshilanka8671
    @rochelleshilanka8671 3 ปีที่แล้ว +1

    Mage land 1e soil 1 godak wet . Polowen pahalata adi ekaka column base 1 dala polowen udata rubbel foundation 1 dala tie beam kalata kamak nadda? Rubbel foundation polowen udata vitharak dammoth kalayak yaddi ge bahinawada?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Contact Via,
      FB - facebook.com/ganu.jay.90/
      Instagram - instagram.com/ganujay2020/
      Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..

  • @kavindanirman2645
    @kavindanirman2645 3 ปีที่แล้ว

    mama ge hadanna adahas karala thiyanne adi 6k withara ge hadana tika purawala ethkota khmd hodama vidiha kalugal bamma yana ekada

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Ow e wage purawanawa nam kalugal bemma thamai daanna oni, eth foundation ekata Tie Beam ekak sambandha karanna wei, plan eka adina kenagen upades ganna. Thank you...

  • @ugekanayake5160
    @ugekanayake5160 2 ปีที่แล้ว

    Is it can build a foundation using ABC (Aggregate Base Course)

  • @chinthakashan3681
    @chinthakashan3681 3 ปีที่แล้ว +1

    Thada kaboka yata thibunata udin purawapu pasa thibunama beam aka witharak dammoth athida?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว +1

      Kalugal atthiwaarama daana eka sudusui e wage idamaka. Thanks....

    • @h.d.nudayangani813
      @h.d.nudayangani813 3 ปีที่แล้ว

      Kabok pasaka tie beam witharak daala failure ekak unoth kranna puluvan solution monada

  • @sumudhutharanga7064
    @sumudhutharanga7064 3 ปีที่แล้ว +2

    AAC brick gena program ekak karanne.

  • @chamodsudarsha5716
    @chamodsudarsha5716 2 ปีที่แล้ว

    Aiye kalu gal bamma athulata gas wala mul gihin loku wela bamma kalayak yaddi palenne nadda

    • @ganujay2188
      @ganujay2188  2 ปีที่แล้ว

      Loku gas bamma laga tiyenawa nam ehema wenna puluwan. Loku gas laga tiyenawa nam mul ain karanna wenawa issellama.
      Thank you.

  • @rockladgeacademy4658
    @rockladgeacademy4658 3 ปีที่แล้ว +2

    ජලය වැඩියෙන් රැඳුන තැනක කුඹුරක වගේ තට්ටු දෙකක ගොඩනැගිල්ලක් ඉදි කරනවා නම් කළුගල් ද ටයි බීම් ද සුදුසුම ?

  • @dilshanchathuranga6476
    @dilshanchathuranga6476 3 ปีที่แล้ว +1

    Structural design pilibadawa danuwath karanna thanks

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...

  • @dhanushsampath3386
    @dhanushsampath3386 2 ปีที่แล้ว

    Wali polawakata tie beam withark damoth hodada?box type house 700ft

  • @fathimafazila3116
    @fathimafazila3116 3 ปีที่แล้ว +1

    Kalu gal aththiwarama Watema gihin .niwasa athulata 12mm kambi 2 saha 10mm kambi dala tie beam ekak demmoth pramanawathda?Coloms walata 16 kambi dala thiyenne plz reply

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Condition eka balanne netuwa ehema kiyanna amarui, kabok pasak nam prashnayak wenne ne. Thank you....

  • @vttoymart
    @vttoymart 3 ปีที่แล้ว

    Ape gedara hadanakota kalu gal bemma banda..tie beam eka gadol gal deka tiyala damme..epe biththi vala dan iri yanava..e me nisada? api uda thama hadala ne..uda hadanakota me sadaha monava hari karnna puluwnda?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Eka nisa kiyala hariyatama kiyanna be, bitthi crack wenna balapaana hethu kehipayak tiyenawa, e nisa experience tiyena kenekta pennala balanna. Thank you...

  • @sahanijayawardana4798
    @sahanijayawardana4798 3 ปีที่แล้ว +2

    What is the concrete grade for Tie Beams? Your videos are very informative. Thank you so much ❤️❤️❤️❤️

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Usually Grade 20 using in housing projects but Grade 25 design for special situations according to the nature of structure. Thank you...

  • @zaharapreena
    @zaharapreena 3 ปีที่แล้ว +1

    supiri

  • @disnaneelawala758
    @disnaneelawala758 3 ปีที่แล้ว

    Kalugal අත්තිවාරම da apita aduwen daanna puluwan

  • @av3666
    @av3666 3 ปีที่แล้ว

    Single story house ekkta kalu gal foundation ekath ekka tie beem ekat oneda? Single story nisa tie beem witrk dammot madida

  • @pasandeepal1426
    @pasandeepal1426 3 ปีที่แล้ว +1

    Ayye Mata loku prshan yak thiyenawa. Mage idama godak tada kabok pasak thiyena idamak mage gai plan eka adapu enginear mahata mage plan eke rubble foundation ekakuth ekka ita uodin tie beam ekak yanawa eath mage basunnahe eye idama balala kiwuwa rubble foundation ekak ona na colam 23 ekka kanu 23 Yana nisa tie beam eka vitharak ATI kiyala eath Mata eka prashnayak mekata man mokakkda karanna ona kiyala kiyanna puluwan da. Meka tattu 3 ka geyak sadaha

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Contact Via,
      FB - facebook.com/ganu.jay.90/
      Instagram - instagram.com/ganujay2020/
      Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..

  • @m.n.rhouseplan3183
    @m.n.rhouseplan3183 3 ปีที่แล้ว

    Hi sir dpc karanne kohamahde. Prectical eka poddakk Khanna puluwandha.

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      th-cam.com/video/iYkjAQbLjnY/w-d-xo.html
      Me video eka balanna. Thank you...

  • @lakminiperera6522
    @lakminiperera6522 2 ปีที่แล้ว

    පැහැදිලි කිරීම හොඳයි.
    වර්ග අඩි 600 slab දාන්න කීයක් විතර යනවද

  • @munaafmunaaf615
    @munaafmunaaf615 3 ปีที่แล้ว +1

    Superman

  • @disneyjayathilaka2573
    @disneyjayathilaka2573 3 ปีที่แล้ว

    Mage gedara fundation dala biththi badinna parakku una. Kolam kanu wala kambi malakada kala. Ekata kamak nadda

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Kambi tika wire brush ekakin hodata sudda karala concrete eka daanna. Thank you....

    • @disneyjayathilaka2573
      @disneyjayathilaka2573 2 ปีที่แล้ว

      Thank you

  • @trishankaushalya3010
    @trishankaushalya3010 3 ปีที่แล้ว

    kalu galen witharak foundation dala hadapu gedaraka aluthin kanu dala , biththi kadanne nathuwa slab ekak damata aulak nadda ayye...?? tie beam nathuwa?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Ehema aulak ne Malli, eth experience tiyena kenek set karagena pennala balanna foundation ekai wall tikai aulak nedda kiyala. Thank you....

  • @lasanthapushpakumara7347
    @lasanthapushpakumara7347 3 ปีที่แล้ว

    Aiya mage gedara adi 10vitara bemak gahana gahana tiyanwa eka adi 10kalugalinma badina puluwanda

    • @ganujay2188
      @ganujay2188  2 ปีที่แล้ว

      Kalu galen badinna puluwan eth kaatahari pennala advice ekak aran karanna. Thanks

  • @irashais2827
    @irashais2827 3 ปีที่แล้ว

    Demahal niwasaka kanuwalata ganna kambiya kiyada

    • @irashais2827
      @irashais2827 3 ปีที่แล้ว

      Kambiye pramanaya denaganna oni

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Normal structure ekak nam 12 daanna puluwan eth tikak heavy structure ekak nam 16 daanna. Thank you...

    • @salmanfaris5845
      @salmanfaris5845 3 ปีที่แล้ว

      @@ganujay2188 kanuwakata 12 mm kambi keeyak daanna onada? 4k da 6k da?

  • @chalitharangika4572
    @chalitharangika4572 2 ปีที่แล้ว

    මහත්තයා මට දැනගන්න පුලුවන්ද කළුගල් අත්තිවාරම සහ ටයි බීමත් දැමීමේදී ටයිබීම් දැමීමට පෙර කළුගල් අත්තිවාරම සෑම මුල්ලකට කොන්ක්‍රීට් වලින් කණුවක් කළ යුතුද එසේ නැතිනම් කළුගල් අත්තිවාරම සහ අවශ්‍ය කරන කොලම් සමග ටයි බීම් එක යෙදීම සෑහේද.

  • @samudayafernando5672
    @samudayafernando5672 3 ปีที่แล้ว

    Tie beem ekata Yana eka Hondai kiyala hithuna. Kalu galnbamma wate biththi yatin bandamaa athi. Polowa Honda nisa

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @damindajayawardana6408
    @damindajayawardana6408 3 ปีที่แล้ว +3

    ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි.Rubble බැම්ම බැදලා tie beam එකත් දාන අවස්ථාවක (ගොඩ කරපු පසක් සහිත ඉඩමක)
    1.Rubble බැම්ම අඩි කීයක් පොලව යට සිට බැදිය යුතුද??
    2.එසේ බැදීමට පෙර පස හොදට තලා ගල් බැදීම ආරම්භ කිරීම සෑහේද? නැතහොත් ගල් බැදීමට පෙර ලේයර් එකක් පොලව යට කොන්ක්‍රීට් කල යුතුද?

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Contact Via,
      FB - facebook.com/ganu.jay.90/
      Instagram - instagram.com/ganujay2020/
      Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..

  • @UpanandaRathnayaka-c9f
    @UpanandaRathnayaka-c9f 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @samithmadhusanka2799
    @samithmadhusanka2799 3 ปีที่แล้ว +1

    මහත්මයා, Base footing 04 ක් අතර යන connecting beem එක මත ගල් බැම්ම බදින එක සුදුසුද ??

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Wadaa sudusu rubble fdn eka uda tie beam daana eka, mokada rubble eken dampness eka penetrate wenne neti nisa. Thank you...

  • @sameeralakshan6629
    @sameeralakshan6629 ปีที่แล้ว

    Hidden beam gana vedio ekk dnnko aiye?

  • @fayasmohamed7880
    @fayasmohamed7880 3 ปีที่แล้ว +2

    Ganu jay oyata kata karann nambar ekak nedda matat podi geyak hada ganna oni podi nitmanauak oni

  • @tharinduranashingha9116
    @tharinduranashingha9116 3 ปีที่แล้ว

    Thank you very much for your guidline..Sir, mage gedara ground floor eka dan complete karala ivarai..mage plan eke master bedroom eke column 2k athara 16.5' tiyanava..m structural design ekak kale ne..mata mathaka vidihata basunnehe 16mm steel 01ho 2k damma..m dan 1st floor eka hadanna kalin ekata udin thawa additional beam ekak dana eka hodaida kokatath? Mage uda tiyenne roof top ekak.

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Kambi wala size eka wagema beam eke size ekath balapaanawa, beam eka 16" wath usa tiyenawa nam good. Thank you....

  • @BTSARMY-ge5no
    @BTSARMY-ge5no 3 ปีที่แล้ว

    සර් මම දබුල්ලේ මෙහෙ කළු ගලෙන් අත්තිවාරම් දන්නේ නෑනේ මෙහෙ ගෙවල් පුපුරනවනේ

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +2

    Huagk watianaw

    • @ganujay2188
      @ganujay2188  3 ปีที่แล้ว

      Thank you so much...