80%ක ඉතිරියකින් නිවාස සිහිනය සැබෑ කරගන්නේ මෙහෙමයි | Maco Super Plaster | Hansaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • තමන්ගෙම කියල නිවසක් හදාගන්නෙක අපි හැමෝටම තියන හීනයක්. ඒත් අද රටේ තියන තත්වයත් ඒක්ක ඒක සැබෑ කරගන්න අමාරැ හීනයක් වෙලා. ඉතින් මේ අමාරැ කාලේ නිවසක් හදන්න යන වියදමින් සියයට අසූවක් ඉතුරු කරගන්න පුලුවන් නීෂපාදනයක් ගැන Hansaa ට ආරංචි වුනා. ඉතින් ඔයත් තමන්ගෙම නිවසක් හදාගන්න හීන දකින කෙනෙක් නම් මේක ඹයා බලන්නම ‌ඔ්න Video එකක්.
    ------------------------------------------------------------------------------------------------------------------------
    මෙම නිෂ්පාදන මිලදීගැනීමට අමත්න්න,
    Maco Holdings Lanka (Pvt) Ltd : 077 240 0422 / 070 340 0422
    macoholdingslanka@gmail.com
    __________________________________________________________________________
    ඔයාගෙ නිෂ්පාදනය ගැනත් ලෝකෙටම කියන්න,
    කතා කරන්න Hansaa ට : 071 076 22 11
    #hansa #macosuperplaster #enterpre

ความคิดเห็น • 257

  • @hansaa2742
    @hansaa2742  11 หลายเดือนก่อน +25

    Maco super plaster දේශීය නිෂ්පාදනය පිළිබඳ සියලුම විමසීම් සඳහා අමතන්න📞📱☎️ 0772400422,07043400422
    Maco Holding Lanka( pvt) Ltd

    • @roorataa6261
      @roorataa6261 11 หลายเดือนก่อน +1

      Mobitel number eka harida

    • @Forex-crypto273
      @Forex-crypto273 11 หลายเดือนก่อน

      😊

    • @PP-td2sq
      @PP-td2sq 11 หลายเดือนก่อน

      Camara karapu ekage ammata...umbala hariyata wedak idiripsth krnna nodana kohomada pako me wage produvt krnne

    • @ruvinifernando1979
      @ruvinifernando1979 9 หลายเดือนก่อน

      මිළ කීයද

    • @wepathangegnanarathana8400
      @wepathangegnanarathana8400 9 หลายเดือนก่อน

      කොහෙද කුරුණෑගල ගන්න තියෙන්නෙ

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 ปีที่แล้ว +42

    අද රටේ තියන තත්වෙ හැටියට ඇත්තටම තමන්ගෙ කියල ගෙයක් හදාගන්න එක පොඩි මිනිහට හීනයක් වෙලා මල්ලී. ස්තූතියි මේ වගේ වටින දේවල් සමාජගත කරනවට. ඇත්තටම මේක හොඳ නිෂ්පාදනයක්. සුපිරී💪

    • @dileshwijayatilake7789
      @dileshwijayatilake7789 11 หลายเดือนก่อน

      Mm

    • @kumawicki2693
      @kumawicki2693 11 หลายเดือนก่อน

      බිත්තිවල ඇදට තිබුනොත් හරියට ලෙවල් අවුලක් නැද්ද .

  • @inokajohnson111
    @inokajohnson111 ปีที่แล้ว +24

    අද කීදෙනෙක්ට ගෙයක් හදාගැනීම සිහිනයක් වෙලාද? මේක සාමාන්‍ය ජනතාවට ලොකු සහනයක්. ඉතාම ප්‍රයෝජනවත් සාකච්ඡාවක්.🙏

    • @hansaa2742
      @hansaa2742  ปีที่แล้ว +1

      Thanks.♥️💪

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 11 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤ ඔබ ආයතනය ඉහලට ඔසවාතබන්න කටයුතු කිරීම අපගේ වගකීම වන්නේය. මේ සදහ ඔබතුමා කුරුණෑගල මැල්සිරිපුර උමන්දා විශ්ව ගම්මානයට හෝ බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයට ගොස් ස අතිපූජ්‍ය සිරිසමත්තභද්ර ස්වාමීන් වහන්සේ හමුවන්න .මේ නිශ්පාදනය අපි ඔසවා තබමු. අපිට සිටුවරු අවශ්‍ය වන්නේය. ඒ සදහා ඔබතුමාට ශක්තිය ධෛර්යය ලබාදෙන්න ලැබොවා. අප ලගදී දිනයක මහනුවර උමන්දා විශ්ව ගම්මානයේ දිගුවක් ආරම්භ කිරීමට සැලසුම්කර ඇත. එහිදී අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්නට උත්සාහ කරන බව දතයුතුය. ❤❤❤ ඔබ ආයතනය දියුණුවේ හිනි පෙත්තට පත්වේවා
    මැකෝ නිශ්පාදන මනුෂ්‍යවර්ගයාගේ හදවතේ සලකුණ බවට පත්වේවා ❤❤❤ මේ පුණ්‍යභූමිය ඔසවා තබන්න සතසහස්සී ලෝකධාතුවේම දෙවියන් බ්‍රමයන්ට මනුෂ්‍ය වේශයෙන් පැමිණ අපට සහය වන්න දේවාරාධනය කරමු..ලොව අසිරිමත්වුද පරමාදර්ශීවුද රාජ්‍යක් බවට අපගේ ස්වර්ණ භූමිය පත්වේවා ❤❤❤ යැයි සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු.තෙරුවන් සරණයි. අපහේ දු.අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි. ❤❤❤❤❤❤❤

  • @siransanjeewa5328
    @siransanjeewa5328 11 หลายเดือนก่อน +14

    මේසන් බාස්ගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ බිති ඇදේට බැදල තිබුනොත් කොහොමද ඕක ඇදින්නෙ ලෙවල් කර ගන්නෙ කොහොමද...

  • @prathibhagamage3886
    @prathibhagamage3886 ปีที่แล้ว +12

    හරිම වටිනව මේ කාලේ මේ වගේ දෙයක් ගැන කිව්වට .වටිනා නිෂ්පාදනයක්.බොහොම ස්තූතියි #Hansa👏

    • @hansaa2742
      @hansaa2742  ปีที่แล้ว

      Thankyou ♥️💪

  • @dsds9978
    @dsds9978 11 หลายเดือนก่อน +26

    විඩියෝ එක අතරේ රූපරාමු වලින් හරි ඔයිට වඩා දෙයක් පෙන්නුවානම් වැඩ කරන විදිහ සම්පූර්ණ කරපු නිවස මේ ද්‍රව්‍ය වලින් වැදගත්👌👌👌👌💪💪💪 හොද දෙයක් අද කාලෙට

    • @hansaa2742
      @hansaa2742  11 หลายเดือนก่อน +1

      බෝම ස්තූතියි...♥️💪

    • @asanthachandima5869
      @asanthachandima5869 11 หลายเดือนก่อน

      ඔබ කියන කතාවට මමත් එකගයි. එක පොඩි මිනිහට පෙන්වන්න.

  • @chinthakaprasad7562
    @chinthakaprasad7562 10 หลายเดือนก่อน +6

    මේකෙන් වැඩ අවසන් කරාම බට දාපු තැන් switchers එන තැන් උළුහව් එන තැන් වල finishing එන්නෙ කොහොමද
    ඒක ටිකක් අපැහැදිලි
    ඒ වගේම තට්ටු නග්ගද්දි ස්ලැබ් ගහනකොට බීම් වලට ගොඩාක් ඇණ ගහනව
    බීම් වලින් කොන්ක්‍රීට් වැක්කෙරෙනව
    එතකොට finishing කොහොම වෙයිද
    වැඩ නිම කරපු තැනක video එකක් දාන්න පුළුවන් නම් වැදගත්

  • @kamalbandara2333
    @kamalbandara2333 ปีที่แล้ว +13

    වටිනා නිෂ්පාදනයක්.මම මෙයින් නිවස ප්ලාස්ටර් කර තිබෙනවා.අනර්ඝ යි.මෙම නිෂ්පාදන ස්ථානයට ගොස් මම බලලා තියෙනවා.

  • @sameeradamith3967
    @sameeradamith3967 11 หลายเดือนก่อน +2

    අවුල තියෙන්නෙ දැන් තියෙන බ්ලොක් ගල් හයිය නෑ බිත්තියකට හයිය එන්නෙ කපරාරුවෙන්. ඒත් ඉතින් ගඩොල් විතරක් බැදලත් ජීවත කාලෙම ඉන්නෙ මිනිස්සු .එහෙම බලනකොට කපරාරු නොකර ඉන්නවට වඩා අඩු ශක්තියෙන් හරි බිත්තිය ෆිනිශ් කරගන්න පුළුවන් එක වටිනව

    • @tharindusadaruwan7095
      @tharindusadaruwan7095 4 หลายเดือนก่อน

      එතකොට කනු දාන්නේ මොකටද ?

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 11 หลายเดือนก่อน +86

    වැඩ නිම කරපු නිවසක් පෙන්නන්න හරි වැදගත් එතකොට .

  • @waninayekasrb9446
    @waninayekasrb9446 11 หลายเดือนก่อน +38

    හදපු ගෙයක් අපිටත් පෙන්නුම් කරනවනම් ගොඩක්ම වටිනවා නේ ද.බුදුසරනයි

    • @thilankadasun4483
      @thilankadasun4483 3 หลายเดือนก่อน

      Sirawata kathawa wadak na wada pennana

  • @samithasenaka6648
    @samithasenaka6648 ปีที่แล้ว +12

    ස්තූතියි හංසක මහතා.ජයවේවා.❤❤❤

  • @anutharanga5585
    @anutharanga5585 10 หลายเดือนก่อน +3

    මගේ නිවසේ එක පැත්තක් මායිමටම හදලා තියේන්නේ.එ පැත්තට අපි හොදට කපරාරු කරලා පොටි ඇදලා සුද තියලා හොදටම හැදුවා එත් එකපාරටම බිත්තියේ ඇතුලෙන් වතුර වගෙ ඇවිත් ඇතුලේ බිත්ති පුපුරනවා දෙපාරක් අලුත් වැඩියා කලා එත් අයිමත් අර පරණ විදිහටම ඇවිත් බඩ වගෙ පිපිලා පතුරු ගැලවෙනවා.මොකද කරන්න ඕන

  • @rohanshaminda4151
    @rohanshaminda4151 10 หลายเดือนก่อน +3

    වැඩ කරන නිවස ළග ඔය වැඩ සටහන කලානම් තමයි වඩාත් හොද 👍

  • @ramindu2990
    @ramindu2990 11 หลายเดือนก่อน +7

    හරින්ද්‍ර ජයලාල්ගෙ කටහඬ

  • @nalindanushka6718
    @nalindanushka6718 11 หลายเดือนก่อน +7

    මං කියන්නම් දෙයක්,,මිනිස්සු බොරු දේවල් මවා පාලා මිනිස්සු න්ගෙ සල්ලි කඩාගන්නවා,,රැවටෙන්න එපා,,සහෝදරයෙක් කීවත් ඔප්පු කරලා පෙන්නන්න බැරිනම්,,පව් අපේ රටේ මිනිස්සු මේ වගෙ කාලකන්නි නිසා රැවටෙනවා,,

  • @nuwananuruddha4126
    @nuwananuruddha4126 10 หลายเดือนก่อน

    මීට වැඩිය හොඳ ඉදිරිපත් කිරිමක් කරන්න..වටින දෙයක්නේ..

  • @chamilabandara8849
    @chamilabandara8849 11 หลายเดือนก่อน +6

    මේ වැඩේ කරනවනම් බිත්ති බදින එකේ ඉදන්ම සැලසුම් කරන්න ඕනෙ නේද

  • @rashinirandilini5427
    @rashinirandilini5427 11 หลายเดือนก่อน +5

    Oya wage පොළවට විසඳුමක් kiyanna බැරිද tile wage

  • @upalimahinda6120
    @upalimahinda6120 11 หลายเดือนก่อน +7

    හොදම දැනීමක් දුන්න ඔන්න ස්තුතියි

  • @pubudu3235
    @pubudu3235 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා me program eka.👍💖

  • @USK566
    @USK566 11 หลายเดือนก่อน +3

    මෙම ද්‍රව්‍යයෙ සරීරයට විසසහිතබවක් පවතිනවද?

  • @wasanthakumara846
    @wasanthakumara846 11 หลายเดือนก่อน +4

    උළුඅස්ස වටේ හදන්නෙ කොහොමද

  • @asankaarj8040
    @asankaarj8040 11 หลายเดือนก่อน +7

    මම මේක දලබෙට ගත්තා 2019 මේක සුපිරි නියමයි

    • @nayanasanjeewani5678
      @nayanasanjeewani5678 11 หลายเดือนก่อน

      Koheda thiyenne ganna

    • @KumaraLankadewa
      @KumaraLankadewa หลายเดือนก่อน +1

      පතුරැ ගැලවෙන්නෙ නැද්ද

    • @asankaarj8040
      @asankaarj8040 9 วันที่ผ่านมา +1

      ​nha supiri

  • @ramaniperera3038
    @ramaniperera3038 10 หลายเดือนก่อน +1

    මන් මේ ගෙය ගත්ත දවසේ ඉඳලම වතුරේමයි.පොඩි වැසසටත් යට වෙනවා . ඉඩමේ තැනක මට ඉන්න කියලා එක කාමරයක් හදලා දෙන්න පුලුවන් පුලුවන් ද ප්ලීස්

  • @jayanthapriyalal8427
    @jayanthapriyalal8427 11 หลายเดือนก่อน +3

    1. සුපර් ෆලාස්ට් වලින් නිම කල නිවසක් පෙන්වන්න.
    2. සුපර් ෆලාස්ට් බෑග් එකක මිල කියද.

  • @ruvan73
    @ruvan73 27 วันที่ผ่านมา

    නිකන් වචන විතරයි,,කරපු දේවල් පෙන්වන්න,,එහෙම උනොත් වැඩේ සාර්ථකයි

  • @charithbandara3260
    @charithbandara3260 11 หลายเดือนก่อน +3

    ගාන කීයක් වෙනවද මේකේ එකක් .5000 විතරයි කියයී කඩේට ගියාම ඒවා දාන්න දැනගන්න ඕනෙම එක නෑ

  • @chandimabandara2138
    @chandimabandara2138 11 หลายเดือนก่อน +1

    මිනිසුන් ගොඩාක් දුක් විදිනවා ගෙයක් හදාගන්න විදිහක් නැතිව. රැවටීම වලට ලක්වෙලා ජීවිතය එපා වෙලා ණය වෙලා ඉන්න අහිංසක මිනිසුන් වෙනුවෙන් ඇත්තටම ලාබදායී දෙයක් දෙනවනම් හොදයී . පින්තුර දාන්න ඔය විදිහට කපරාරු කරපු ගෙයක් කරුණාකරලා මේ නිශ්පාදනය ගැන දන්න පාවිච්චි කරපු අය කමෙන්ට් දාන්න මේ නිශ්පාදනය හොදද නරකද කියලා .බොහෝම ස්තුතියි 🙏 මේ වැඩසටහන කලාට ❤🙏

  • @lalanideepika3762
    @lalanideepika3762 10 หลายเดือนก่อน +1

    කපරාරු නොකර තීන්ත ගාලු බිත්ති මේවායින් කපරාරු කරන්න පුලුවන් ද.. කරුණාකර කියන්න

  • @mohemadfirdous5868
    @mohemadfirdous5868 10 หลายเดือนก่อน +1

    Mamath Kara awulak na Dan awurudu 2kak wenawa.
    Kisimi prashnayak na .namuth
    Bithiya kelin badaganda.gaodal thamai hoda.mati gadol hariyanna
    Dalabata supiri ...

  • @Natasha20245
    @Natasha20245 10 หลายเดือนก่อน +3

    ගොඩක් හොදයි. එකම දේ බිත්තිය කපරාරු ගානටම 100% ලෙවල් බදින්න ඕනෙ. එහෙම බාස්ල හොයන එක ලේසි වෙන්නෙ නෑ. කපරාදුවෙන් තමා ගොඩක්ම බිත්ති ඇද වහගන්නෙ. මේක කරන්නෙ ගොඩක්ම AAC වගේ finishing ගල් බැදපු බිත්ති වලට. මිනිස්සුන්ට ඒක කියල දෙන්න. නැත්නම් එක වැඩේ දෙපාරක් කරන්න වෙනව.

    • @funnyanimalshub11
      @funnyanimalshub11 10 หลายเดือนก่อน

      Me comment eka watinawa Video ekata wada

  • @nwelivita9071
    @nwelivita9071 11 หลายเดือนก่อน +1

    ඔබතුමන්ගේ බාසුන්නැහෙල යොදා කරන්න පුළුවන්ද?

  • @user-kc3dx8ch3s
    @user-kc3dx8ch3s 11 หลายเดือนก่อน +1

    Pita mainbitthi kapararukaranna puluwanda
    ², galle koheda ganna thiyenna.
    ³, kottekin warga adi keeyak gaanna puluwanda
    ⁴, mila keeyada

  • @dhamayanthiudumulla2138
    @dhamayanthiudumulla2138 11 หลายเดือนก่อน +2

    වැඩ නිමකල නිවසක් පෙන්වන පුලුවනිද?

  • @ranpalilushinda9439
    @ranpalilushinda9439 11 หลายเดือนก่อน +11

    කාලය අපරාදෙ..
    කෙටියෙන් කියන්න

    • @hansaa2742
      @hansaa2742  11 หลายเดือนก่อน

      ජය වේවා.♥️💪අමාරු කාලේ ගොඩයමු.♥️

  • @chamilabandara8849
    @chamilabandara8849 11 หลายเดือนก่อน +6

    හබැයි බිත්ති කෙලින් කිරීමේ දී හා ලම්බක කිරීමේදී ගැටලු වක් නේද

  • @kumaribasnayaka8675
    @kumaribasnayaka8675 11 หลายเดือนก่อน +5

    නියමයිවැඩෙි❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @rukshannimnada
    @rukshannimnada 11 หลายเดือนก่อน +4

    අඩේ සුපිරියක් ❤

  • @amdayarathna5582
    @amdayarathna5582 10 หลายเดือนก่อน +1

    ඇවිත් කරලා දෙනවද,ගල්ගමුව,

  • @user-gj3np9dk2z
    @user-gj3np9dk2z ปีที่แล้ว +4

    යසයි වැඩේ💣

  • @shanthapathegama6401
    @shanthapathegama6401 11 หลายเดือนก่อน +2

    ගොඩැලි වලවල් තියේන බිත්ති වලට ඔක හරියන්නැ නේද

  • @damithkumara6117
    @damithkumara6117 11 หลายเดือนก่อน +2

    අන්ධයාට කිරි පෙන්නුවා වගේ😁

  • @ruwanbuddhikagamage6278
    @ruwanbuddhikagamage6278 11 หลายเดือนก่อน +1

    weda Ewara karapu geyak penna puluwanm godak hodai.awagema me nishpadanaya hadagana vidiya bavitha karana vidiya video akk danawanam godak hodai

  • @chulaproduction3008
    @chulaproduction3008 11 หลายเดือนก่อน +1

    Mamat gema kala ettatama hodai, loku ganak ituru una, hoda bas kenek hoya ganna. Ettatama hodai

  • @dild3732
    @dild3732 11 หลายเดือนก่อน +7

    එලියට පොටි අදින්නේ නැති සාමාන්‍ය බිත්තියක් බලාපොරොත්තු වෙන අයට මේක ගැලපෙන්නේ නැහැ නේද

    • @kanchanabhanu9918
      @kanchanabhanu9918 11 หลายเดือนก่อน +1

      ඒකට ඔබතුමාට පුලුවන් මේ ප්ලාස්ටර් එක ක්ලවම් කරද්දි අව්ශ්‍ය ප්‍රමානයට වැලි දාගෙන...ආලේප කරන්න.මන් කරේ එහෙම..

    • @kumariuae3589
      @kumariuae3589 7 หลายเดือนก่อน

      ​@@kanchanabhanu9918🎉

    • @KumaraLankadewa
      @KumaraLankadewa หลายเดือนก่อน

      @@kanchanabhanu9918තවමත් හොදට තියෙනනවාද

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 หลายเดือนก่อน

    මේ විදියට කපරාදු කරාම බිත්තිය අයිය අඩුයි

  • @wepathangegnanarathana8400
    @wepathangegnanarathana8400 9 หลายเดือนก่อน +1

    බිත්ති ලබේට නැති උනොත් පොට් කපරාරු ගොඩක් යනවද ලෙවල් නැති බ්ත්ති වලට

  • @miswasana5075
    @miswasana5075 10 หลายเดือนก่อน

    ජනෙල් , දොරවල් වටේට ප්ම් හදන්න පුල්වන්ද

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 11 หลายเดือนก่อน

    ඕනෑම මේසන් කෙනෙක් මේක ගැන දන්නවද
    බිම වැටෙන ටික ආපහු අලවන්න පුලුවන්ද
    බිත්ති වල ලබ නොවන තැන් වලට කොහොමද ආදේශ වෙන්නේ

  • @user-le1zz8pu5p
    @user-le1zz8pu5p หลายเดือนก่อน

    වර්ග අඩි 400 ට ඔය පැකට් කීයක් යනවද එතෙන්ට යන වියදම කීයද

  • @erangalakmal9748
    @erangalakmal9748 11 หลายเดือนก่อน +3

    ගඩොල් බිත්තිවල ඔය ප්ලාස්ටර් එක අදින්න බෑනෙ

  • @roshankim9943
    @roshankim9943 11 หลายเดือนก่อน +1

    pampori gehuwata wede korano pennane ne neda

  • @user-di9zx8qr8s
    @user-di9zx8qr8s หลายเดือนก่อน

    පරණ කපරාරුවක් උඩින් කරන්න පුලුවන්ද

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 11 หลายเดือนก่อน

    ඔබතුමන්ල බිත්ති බැදීම ක් කපරාරු වහල් සේරම කරනවද

  • @nnskumara66
    @nnskumara66 11 หลายเดือนก่อน

    Puchuchana lada matigadol biththi sadaha use karanna puluwanda

  • @mihirangammm
    @mihirangammm 10 หลายเดือนก่อน +1

    මේක හරි වාසියි නමුත් බාස් ල මේක කරන්නෙ නෑ එක එක බයිල කියනව උන්ට වැඩේ අඩු වෙන නිසා

  • @ruwanweera3295
    @ruwanweera3295 10 หลายเดือนก่อน +2

    Eka kottayak kiyada

  • @anushalakmali1976
    @anushalakmali1976 11 หลายเดือนก่อน +3

    thappa kapararu karanawada

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d หลายเดือนก่อน

    Wadasatahanak karanakota ..wada nimakarapuwa karana video samaga karanna...

  • @manalrenuka3278
    @manalrenuka3278 11 หลายเดือนก่อน +1

    hadapu geyak penwanna eka hari agei

  • @pemasirikksp1567
    @pemasirikksp1567 11 หลายเดือนก่อน +2

    මොනව නැතත් පරිසර හානියට හොඳ පිලිතුරක් වෙයි .

    • @pemasirikksp1567
      @pemasirikksp1567 11 หลายเดือนก่อน

      අපේ මිනිස්සු අලුත් විදිහට හිතල අලුත් දේවල් වලට යන්න හිත බයයි එහෙම නෙවෙයිනම් ගොඩක් අඩුවට ගෙවල් හදාගන්න පුළුවන් . මම දැක්ක මහත්තයෙක් ඩෝන හවුස්` ක්‍රමයකුත් හදුන්වලා තිබුන ඒවට යන්න ඒගැන ප්‍රචාරනය මදි කියන එකයි මගේනම් අදහස .

  • @LalithDhammika-rq9of
    @LalithDhammika-rq9of 11 หลายเดือนก่อน

    Can. apply. wet. baundery. wall ?

  • @supunudayanga7536
    @supunudayanga7536 11 หลายเดือนก่อน +1

    හදපු ගෙයක් නැද්ද

  • @sameeradissanayake8642
    @sameeradissanayake8642 11 หลายเดือนก่อน +13

    බිත්තියේ ශක්තිය සිමෙන්ති කපරාදු නැතුව වෙන මොකෙන් වත් ගන්න බැ 😊😊😊

    • @charithbandara3260
      @charithbandara3260 11 หลายเดือนก่อน +2

      බිතිතී හයිය මදිනම් යකඩෙන්හදලා කපරාරු කරහන්

    • @PP-td2sq
      @PP-td2sq 11 หลายเดือนก่อน

      ​@@charithbandara3260ane pakooo...umba wage ponnayo mewata ahu wena tharama penawa..geyk hadala blpn..nodanna magul katha nokara

    • @lara934
      @lara934 10 หลายเดือนก่อน

      ​@@charithbandara3260😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @malanikalidasa3540
    @malanikalidasa3540 25 วันที่ผ่านมา

    Mkisima deyak pennane nathuwa kathawa vitharayi

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 11 หลายเดือนก่อน +1

    කීයද කොට්ටයක් කිලෝ කීයක් තියනවද

  • @hirunapramudith1067
    @hirunapramudith1067 10 หลายเดือนก่อน

    කපරාරුව ගහනකොට බිත්තිය ලෙවල් වෙන්න ඔන නෙද කැඩුම් බිදුම් තිබ්බොත් ඔක හරි යන් නැ නෙ

  • @shanikavijethunga8605
    @shanikavijethunga8605 11 หลายเดือนก่อน

    dora janel allana witadi a ten wala ganakama ganna puluwanda.

  • @herathherath4240
    @herathherath4240 11 หลายเดือนก่อน +1

    katha kalata wadak ne wada pennanna

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 11 หลายเดือนก่อน +1

    Bitti kapannath wela yanawa

  • @user-is8bv7cv2x
    @user-is8bv7cv2x หลายเดือนก่อน

    Me kaparaduwem sarira saukayata hodada

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 11 หลายเดือนก่อน +1

    Thank you

  • @lahirurandika5894
    @lahirurandika5894 11 หลายเดือนก่อน +4

    ඇත්තටම test එකක් විදියට මගේ room එකේ කපරාදුව මේකෙන් කලා. 5000කින් විතර ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න පුලුවන් උනා..
    පොඩි අවුලකට තියෙන්නෙ බිත්ති හරියට leavel එකට වලගොඩැලි නැතුව තියෙන්න ඕන. නැත්තන් මේකෙන් ලොකුවට ඒවා පුරවන්න බැ. එම ඒවා තියෙනවනම් සිමෙන්ති වලින් leavel කරලා තමා මේක ගාගන්න වෙන්නෙ.
    බාස් කුලිය කපරාදුවට වඩා මේකේ අඩු නිසා ඒකත් ලාබයි
    අවුල්ක් නැ වැඩේ සුපිරි.❤

  • @nwelivita9071
    @nwelivita9071 11 หลายเดือนก่อน +1

    ඔබතුමන්ගේ බාසුන්නැහෙල දාල කරල දෙන්න පුළුවන්ද ?

  • @HithahodaKolla-lj3lo
    @HithahodaKolla-lj3lo 11 หลายเดือนก่อน +1

    සුපර් ප්ලාස් වලින් වැඩකරන වීඩියොවක් දාන්න

    • @ishandushyantha2192
      @ishandushyantha2192 11 หลายเดือนก่อน

      th-cam.com/video/a7fV2Vo1vcA/w-d-xo.html

  • @user-th2he1pv5o
    @user-th2he1pv5o 7 หลายเดือนก่อน

    Dalabagahana hodada

  • @shortcut5001
    @shortcut5001 11 หลายเดือนก่อน +1

    Mona vanada ban me koyanne. ..Pennuwe wath nane🤔🤔🤔🤔

  • @surangapradeep8455
    @surangapradeep8455 หลายเดือนก่อน

    Oken kochchara karath masen deken iri yanawa boruwak ganna EPA..

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 หลายเดือนก่อน

    Any apatat barida

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 5 หลายเดือนก่อน

    සැබ් එකේ යට ගාන්න පුළුවන්ද

  • @slchenal8630
    @slchenal8630 11 หลายเดือนก่อน

    Block gal walata nm hodayi wage anith ewata nm hariyanne ne wage

  • @s.aperera2558
    @s.aperera2558 9 วันที่ผ่านมา

    මෙයා මෙහේම කිව්වාට කතා කරලා විස්තර අහපුවා සිමෙන්තියෙන් කරනවාට වඩා මුදලක් වැය වෙනවා

  • @rajithapunsara
    @rajithapunsara 21 วันที่ผ่านมา

    මෙයාගේ comparison එක වැරදියි
    BOQ රේට් එක 155 කියන්නේ වැඩ කුලී, කොන්ත්‍රාත් කාරයාගේ ලාබේ එක්ක එක්ක, මෙයා ඊට පස්සේ 30 කියන්නේ අමුද්‍රව්‍ය වියදම විතරයි ......
    ඇයි මේ වංචාව ??????
    පටං ගන්නෙම බොරුවෙන් ...............
    මේ වැඩේ හොදයි ................
    හැබැයි මෙයා ඇත්ත වහනවා

  • @deepthikuruneru7150
    @deepthikuruneru7150 24 วันที่ผ่านมา

    Bag akak keeyada

  • @user-go2lt6sq3f
    @user-go2lt6sq3f 18 วันที่ผ่านมา

    Kaiyanayakalata ahuwenna epa, anthimeta viyadama dabble wenawa,wada karana thanak hariyata penwannena,janel padi,uluwahu padi,biththi lewal karana vidiya monawath penwanne na.ounge apiliwela balanna.

  • @NadishaniRathnayaka-dw1tl
    @NadishaniRathnayaka-dw1tl 2 หลายเดือนก่อน

    Ema geyak hadala denawada

  • @hshhdhghs3790
    @hshhdhghs3790 11 หลายเดือนก่อน +1

    hadapu geyak panna piyaw boruwanathiwa

    • @hansaa2742
      @hansaa2742  11 หลายเดือนก่อน

      Thank you♥️💪

  • @pradeep6904
    @pradeep6904 ปีที่แล้ว

    Important discussion

    • @hansaa2742
      @hansaa2742  ปีที่แล้ว

      Thankyou .♥️💪

  • @madushansanjeewa4890
    @madushansanjeewa4890 หลายเดือนก่อน

    Price eka kohomda

  • @nuwanbandaranayake-no6rd
    @nuwanbandaranayake-no6rd 11 หลายเดือนก่อน +1

    Wall eka kelin nethnam,, khmda meka apply karanne,, mokada kaparaduwa kelin thiyenna oni pattam walata

    • @hansaa2742
      @hansaa2742  11 หลายเดือนก่อน

      විස්තර සඳහා විමසන්න♥️💪 0772400422

    • @chandikalakmal9358
      @chandikalakmal9358 11 หลายเดือนก่อน

      Wall eka Adeta bende mokatada.

  • @lakmaliwarnasooriya3492
    @lakmaliwarnasooriya3492 11 หลายเดือนก่อน

    මේ කේ ගාන කියද කොහේන්ද ගන්නේ

  • @baranilakmini9687
    @baranilakmini9687 หลายเดือนก่อน

    එකක් කීයද ?

  • @MenakaSapumalee-mb9iv
    @MenakaSapumalee-mb9iv 11 หลายเดือนก่อน

    Athathatsma me products eka hodai ETH hoda bass kenekta nodunnoth vinasai mata hamuwuna bass nodannaksma nisa bag 110 Hanna wuna mage gedara kapararuwata

    • @hansaa2742
      @hansaa2742  11 หลายเดือนก่อน

      ♥️💪

  • @NS-bd7cy
    @NS-bd7cy 2 หลายเดือนก่อน

    Wede hodai mamath gannawa.

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 11 หลายเดือนก่อน

    මගෙත් ගේ කපරාදුව කරන්ඩ ඕනෑ.. මේ සුපර් ප්ලාට් ගෙන්වා ගන්නෙ කොහොමද..

    • @hansaa2742
      @hansaa2742  11 หลายเดือนก่อน

      0772400422call කරන්න..Thank you ♥️💪

  • @kithsiriedirisinghe4877
    @kithsiriedirisinghe4877 4 หลายเดือนก่อน

    kaparraruwen thamai bitti hi wenna

  • @prasadvithanage1184
    @prasadvithanage1184 หลายเดือนก่อน

    Kohomada sambanda kara ganne

  • @JaliyaKumarasinghe
    @JaliyaKumarasinghe 11 หลายเดือนก่อน

    දලඹ ගාන්න පුළුවන් ද?