ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාලගේ මේ වැඩසටහන එනකන් බලාගෙන් ඉන්නව. මේ වෙද්දි ගොඩාක් දේවල් ඉගෙනගෙන තියනව මේ වැඩසටහන් නිසා. ඔබ දෙපල සිනහ පිරුනු මුහුණින් කිසිම ලෝබ කමක් නැතිව වැඩසටහනට අදාලව සියලුම දේවල් කියල දෙනව. බොහෝම ස්තූතියි .
මේ වැඩසටහනනම් පුදුම සරල, හිතට වදින, සුද්ද සිංහලෙන්ම කියලා දෙනවා. මිගාර සර් ලස්සනට පැහැදිලි කිරීම කරලා දෙනවා. අපිට එන ප්‍රශ්න ඒ විදියටම සෞම්‍ය අහනවා. ඇස් දෙක ඉස්සරහා ගෙයක් හැදෙනවා වගේ හැගීමක් ඇති වෙනවා. ගොඩක් ස්තූති මේ විදියේ දැනුවත් කිරීමක් කිරීම සම්බන්දයෙන්.
th-cam.com/video/F2nC8J1GdWk/w-d-xo.html
ටයිබීම් වලට යට කානුවට ගල් බැම්ම බදින්න ඔනෙද
Okata kiyanne plinth beam kiyala
බොහොම ස්තූතියි.වටිනා දැනුවත් කිරීමක්.
Is episode 10 onward are available.
Shaaaaa very educational. Obalata jayen jayama venna onei 🙏🏾✌️
Why do you call this a Tie Beam? Isn't this plinth beam? Please clarify this
I have the same problem. I have heared its plinth beam.not the tie beam?
Thank you very much lion homes
Gal bamma natiwa taibim eka wetarak danna hodanadda
Mama oyala dan hama wadasatahakma balanawa godak wadagath mamath danumak labagaththa 🙏
Thank you.
මේ වගේ වතුර තියෙන ඉඩමක septic tank එක හදන්නේ කොහොමද
Thank you
thawa videos daanna me sambandawa.. thankyou
ගොඩක් වටින වීඩියෝ එකක්.මගෙ ගේ හදන්න පටන් ගන්නවා තව දවස් තුනකින්.තට්ටු ගෙයක් නෙමෙයි.ඒත් මම දාන්නෙ ටයි බීම් එක.තෙරුවන් සරණයි
Waiting for next video , thanks
Bes walawan nethuwa tai beem gihin thattu dekata hadanna puluwanda.e gena monawa hari kiynna puluwanda.
Niyama wadasatahsna
Thani thattuwe geyak hadanna ti beam 1ta 10 kambi madida
Kalu gal bemmai tie beam ekai connect krnne kohomda??
Thattu deke gekata aniwaryen pahala thattuwa podi gadol badinna onida
Single home ekak hadaddi tie beam 1ta 10mm Kambi kamak nadda?
Super
Godak ස්තූතියි
Next video set eka enakam balagena inne. Ane okkoma dannako
Godaaak hodai
බලාගෙන හිටියේ මේකත් එනකම්
My dream to put a nice condo building in srilanka i like your speech and honestly you are good engineers if icame to srilanka will meet you honest talks
ape gedara hadanakota kalugal badala tie beam eka gadol kata dekak tiyala damme..dan biththi tikak iriyanava..uda hadala ne thama..hadanavanm mokada karanna oni.
අලුත් eposides දෙන්න ඉක්මනට
Godak watinawa
Matath niwasak gadaganna oni thani thattuwe niwasak mama වස්සප් මැසෙලජ් කලා පිළිතුරක් නැහැ මම ඉන්නෙ කුවයිටිවල
werygood
Waiting waiting for next one..
Digatama krn yamu!! Jaya wewa
Taibim akata 10kambi hariyanne nadda.
THANKS AYYE
6×6 සිරප් දාල 12 කම්බි 4ක් දාල ටයි බීම් එක දාලා තිබුනොත් සාර්ථක නැද්ද
ඒක නෙ..මගෙත් 6*6 දැම්මෙ..අවුල් ද දන් නෑ ,ලංවා 12ගත්තෙත්
ගෙයක් හදද්දි බිල් එකක් ගනිද්දී අපි ගනන් දන්නෙ නෑ. කියුබ් ගන්ටද. වර්ග අඩිද. මුල ඉදන්ම එකත් කියා දුන්නනම්. ගොඩක් වටිනවා
Supiri👌
Ko oyalage video danne nadda.ara ge hadala ewarath athi dan
Waiting for episode 10 ❤️
plinth beam / tie beam වෙනස පැහැදිලි කරන්න / ඒවා අවශ්‍ය ද නැද්ද තීරනය කරන්නේ කවුදContractor කෙනෙක් ගේ කාර්ය ඇත්තටම මොකක්ක්දEngineer කෙනෙක් ගෙන් අපට ලබාගතයුතු දේවල් නොනවදColumn අතර දුර අනුව beam වලට දාන කම්බි වල size එක වෙනස් වෙනවද
කොන්ක්‍රිට් grade v අවශ්‍ය මිශ්‍රණය මොකක්ද
12 කම්බිවලින් ස්ලබ් ,තට්ටු කීයක් වෙනකන් දාන්න පුලුවන්ද ..
Oya ge hadanna mechchara kalayak gannawada.lion home aya.
තාප්පය සදහා මෙම ක්‍රමය සුදුසුද වියදම කොහොමද
ටයි බීම් දානකොට බිමටත් ලෑලි ගහනවද
මහත්මයාණෙනි, ඉදිකිරීම් ද්‍රව්‍යවල දැන් වෙළදපොළේ මිල දැනගැනීමට පුලුවන්ද?
කම්බිවල තීන්ත ආලේපකිරීම හොඳදෙයක් නෙමේ නේද?
Ko oyalage anith vidios
මෙකනම් ගොඩක් වටිනවා කලින් කමේන්ට් එකක් දැන්මා එ පශ්නේ මේ video එකේන් විසදුනා.❤️ මුල ඉදන් බලන්න ඔනි.ඔය දෙන්නම සුපිරි ❤️
බීම් දාල බිත්ති බදින්න දවස් කියක් ඉන්න ඕනද..බාස්ල බිම් එක දාල එහෙම බලන් ඉන්නවද..ඒඅයට දිගට වැඩේ කරන් යන්න ඕන උනොත් බීම් දාපු ගමන් වැඩ පටන් ගත්තොත් මොකද කරන්න ඕන
Unlike කරල තියෙන්නෙ මොන්ගල් උන්
me wage deyak manusayek kiyala denakotath unlike danawa kiyanne gon harak ban
💯💯💯💯
ටයි බීම් එකකින් තමයි ගෙදර හො ඕනම ඉඩිකිරීමක් කොටස් එකට බැදිල තියෙන්නෙ එකකට එකක් අහුවෙල අල්ලගෙන ඉන්නෙ
❤️
🙂
තට්ටු 4ක බිල්ඩින් එකක උස 12mm පළල 9mm plinth beam එකකට 12mm කම්බි 4ක් දම්මොත් ඇතිද? නැත්තන් 16mm වලින් 4ක් දාන්න වෙයිද?
Waiting for the new video..I'm getting close to finishing the tie beam
ටයි බිම් එක දාල ඉවර උනහම කොන්ක්‍රීට් එකේ උස පලල අඟල් කොච්චරද?
දාන ගානම තමයි
කෙටියෙන් කිවුවා නම් ලේසි..දිග වැඩි වීඩියෝ
ඔක්කොම බෙලුව බොහොම ස්තුතිය අලුත් විඩිඔස් දනකන් බලන් ඉන්නෙ
Me kabbi reker galada
බිත්ති බැඳලා slab එක දාන එකද හොඳ. Slab එක දාලා බිත්ති බඳින එකද හොඳ.
❤
ඔයාලගේ මේ වැඩසටහන එනකන් බලාගෙන් ඉන්නව. මේ වෙද්දි ගොඩාක් දේවල් ඉගෙනගෙන තියනව මේ වැඩසටහන් නිසා. ඔබ දෙපල සිනහ පිරුනු මුහුණින් කිසිම ලෝබ කමක් නැතිව වැඩසටහනට අදාලව සියලුම දේවල් කියල දෙනව. බොහෝම ස්තූතියි .
මේ වැඩසටහනනම් පුදුම සරල, හිතට වදින, සුද්ද සිංහලෙන්ම කියලා දෙනවා. මිගාර සර් ලස්සනට පැහැදිලි කිරීම කරලා දෙනවා. අපිට එන ප්‍රශ්න ඒ විදියටම සෞම්‍ය අහනවා. ඇස් දෙක ඉස්සරහා ගෙයක් හැදෙනවා වගේ හැගීමක් ඇති වෙනවා. ගොඩක් ස්තූති මේ විදියේ දැනුවත් කිරීමක් කිරීම සම්බන්දයෙන්.
th-cam.com/video/F2nC8J1GdWk/w-d-xo.html
ටයිබීම් වලට යට කානුවට ගල් බැම්ම බදින්න ඔනෙද
Okata kiyanne plinth beam kiyala
බොහොම ස්තූතියි.වටිනා දැනුවත් කිරීමක්.
Is episode 10 onward are available.
Shaaaaa very educational. Obalata jayen jayama venna onei 🙏🏾✌️
Why do you call this a Tie Beam? Isn't this plinth beam? Please clarify this
I have the same problem. I have heared its plinth beam.not the tie beam?
Thank you very much lion homes
Gal bamma natiwa taibim eka wetarak danna hodanadda
Mama oyala dan hama wadasatahakma balanawa godak wadagath mamath danumak labagaththa 🙏
Thank you.
මේ වගේ වතුර තියෙන ඉඩමක septic tank එක හදන්නේ කොහොමද
Thank you
thawa videos daanna me sambandawa.. thankyou
ගොඩක් වටින වීඩියෝ එකක්.මගෙ ගේ හදන්න පටන් ගන්නවා තව දවස් තුනකින්.තට්ටු ගෙයක් නෙමෙයි.ඒත් මම දාන්නෙ ටයි බීම් එක.තෙරුවන් සරණයි
Waiting for next video , thanks
Bes walawan nethuwa tai beem gihin thattu dekata hadanna puluwanda.e gena monawa hari kiynna puluwanda.
Niyama wadasatahsna
Thani thattuwe geyak hadanna ti beam 1ta 10 kambi madida
Kalu gal bemmai tie beam ekai connect krnne kohomda??
Thattu deke gekata aniwaryen pahala thattuwa podi gadol badinna onida
Single home ekak hadaddi tie beam 1ta 10mm Kambi kamak nadda?
Super
Godak ස්තූතියි
Next video set eka enakam balagena inne. Ane okkoma dannako
Godaaak hodai
බලාගෙන හිටියේ මේකත් එනකම්
My dream to put a nice condo building in srilanka i like your speech and honestly you are good engineers if icame to srilanka will meet you honest talks
ape gedara hadanakota kalugal badala tie beam eka gadol kata dekak tiyala damme..dan biththi tikak iriyanava..uda hadala ne thama..hadanavanm mokada karanna oni.
අලුත් eposides දෙන්න ඉක්මනට
Godak watinawa
Matath niwasak gadaganna oni thani thattuwe niwasak mama වස්සප් මැසෙලජ් කලා පිළිතුරක් නැහැ මම ඉන්නෙ කුවයිටිවල
werygood
Waiting waiting for next one..
Digatama krn yamu!! Jaya wewa
Taibim akata 10kambi hariyanne nadda.
THANKS AYYE
6×6 සිරප් දාල 12 කම්බි 4ක් දාල ටයි බීම් එක දාලා තිබුනොත් සාර්ථක නැද්ද
ඒක නෙ..මගෙත් 6*6 දැම්මෙ..අවුල් ද දන් නෑ ,ලංවා 12ගත්තෙත්
ගෙයක් හදද්දි බිල් එකක් ගනිද්දී අපි ගනන් දන්නෙ නෑ. කියුබ් ගන්ටද. වර්ග අඩිද. මුල ඉදන්ම එකත් කියා දුන්නනම්. ගොඩක් වටිනවා
Supiri👌
Ko oyalage video danne nadda.ara ge hadala ewarath athi dan
Waiting for episode 10 ❤️
th-cam.com/video/F2nC8J1GdWk/w-d-xo.html
plinth beam / tie beam වෙනස පැහැදිලි කරන්න / ඒවා අවශ්‍ය ද නැද්ද තීරනය කරන්නේ කවුද
Contractor කෙනෙක් ගේ කාර්ය ඇත්තටම මොකක්ක්ද
Engineer කෙනෙක් ගෙන් අපට ලබාගතයුතු දේවල් නොනවද
Column අතර දුර අනුව beam වලට දාන කම්බි වල size එක වෙනස් වෙනවද
කොන්ක්‍රිට් grade v අවශ්‍ය මිශ්‍රණය මොකක්ද
12 කම්බිවලින් ස්ලබ් ,තට්ටු කීයක් වෙනකන් දාන්න පුලුවන්ද ..
Oya ge hadanna mechchara kalayak gannawada.lion home aya.
තාප්පය සදහා මෙම ක්‍රමය සුදුසුද වියදම කොහොමද
ටයි බීම් දානකොට බිමටත් ලෑලි ගහනවද
මහත්මයාණෙනි, ඉදිකිරීම් ද්‍රව්‍යවල දැන් වෙළදපොළේ මිල දැනගැනීමට පුලුවන්ද?
කම්බිවල තීන්ත ආලේපකිරීම හොඳදෙයක් නෙමේ නේද?
Ko oyalage anith vidios
මෙකනම් ගොඩක් වටිනවා කලින් කමේන්ට් එකක් දැන්මා එ පශ්නේ මේ video එකේන් විසදුනා.❤️ මුල ඉදන් බලන්න ඔනි.
ඔය දෙන්නම සුපිරි ❤️
th-cam.com/video/F2nC8J1GdWk/w-d-xo.html
බීම් දාල බිත්ති බදින්න දවස් කියක් ඉන්න ඕනද..බාස්ල බිම් එක දාල එහෙම බලන් ඉන්නවද..ඒඅයට දිගට වැඩේ කරන් යන්න ඕන උනොත් බීම් දාපු ගමන් වැඩ පටන් ගත්තොත් මොකද කරන්න ඕන
Unlike කරල තියෙන්නෙ මොන්ගල් උන්
me wage deyak manusayek kiyala denakotath unlike danawa kiyanne gon harak ban
💯💯💯💯
ටයි බීම් එකකින් තමයි ගෙදර හො ඕනම ඉඩිකිරීමක් කොටස් එකට බැදිල තියෙන්නෙ එකකට එකක් අහුවෙල අල්ලගෙන ඉන්නෙ
❤️
🙂
තට්ටු 4ක බිල්ඩින් එකක උස 12mm පළල 9mm plinth beam එකකට 12mm කම්බි 4ක් දම්මොත් ඇතිද? නැත්තන් 16mm වලින් 4ක් දාන්න වෙයිද?
th-cam.com/video/F2nC8J1GdWk/w-d-xo.html
Waiting for the new video..I'm getting close to finishing the tie beam
ටයි බිම් එක දාල ඉවර උනහම කොන්ක්‍රීට් එකේ උස පලල අඟල් කොච්චරද?
දාන ගානම තමයි
කෙටියෙන් කිවුවා නම් ලේසි..දිග වැඩි වීඩියෝ
ඔක්කොම බෙලුව බොහොම ස්තුතිය
අලුත් විඩිඔස් දනකන් බලන් ඉන්නෙ