බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 875

  • @rohinirohini1271
    @rohinirohini1271 3 ปีที่แล้ว +55

    මාගේ ස්වාමී ඌ භාග්‍යවත් අර්හත් ඌ සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝබුද්දාය

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +26

    මා දිනපතා මෙය අසනවා,,ලොකුස්වාමින්වහන්සේට අප්‍රමණ පින් සිදු වේවා,,🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️සාදු සාදු සාදු

  • @wediringhe7006
    @wediringhe7006 3 ปีที่แล้ว +35

    ලොකුස්වාමින්වහන්සෙගෙ මේ වෑයම අපතේ ගියෙ නැ ,මා තෙරුවන් සරන ගියෙ ,,නිවැරැදි වසිල් ගන්නෙ,,දර්මය අහන්න කැමති උනේ,,දර්මදාන සාමාජිකාවක් උනේ,,මා සතර අපායෙන් මුදවා ගත්තේ,,ඔබවහන්සේයි, ඔබවහන්සේටත්,,මහමෙව්නාව ස්වාමින්වහන්සෙ ලා සියලු දෙනාටත් අප්‍ර්මාණ පින් සිදු වේවා

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 4 หลายเดือนก่อน +5

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +10

    ස්වාමිණියි.භාගවතුන්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏ලොකුස්වාමිනියි.මෙග.වැදුම.වෙිවා.චිරංජයතු නමාමියි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @shiranthi116
    @shiranthi116 3 ปีที่แล้ว +120

    ඣාණානන්ද හාමුදුරැවෝ නිසා තමයි ශ්රද්ධාව ඇතිවෙලා දහම් මගට යොමු වුනේ. ඔබ වහන්සේට බොහෝ පින්!

    • @SleepyCroissant-ij2nn
      @SleepyCroissant-ij2nn 5 หลายเดือนก่อน

      සාදු 🌼🙏 සාදු 🌼🙏සාදු 🌼🙏

    • @NadeeshaniChamila-q6v
      @NadeeshaniChamila-q6v 3 หลายเดือนก่อน +1

      මමත් 🙏🙏🙏🙏🙏😍

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 หลายเดือนก่อน +1

      ඔව් ඒකනම් සත්‍යයයි.ඇත්තටම මෙච්චර මේ කාලේ බුදුසසුනේ යම් පිබිදීමක් තියෙනවද අනෙක් ස්වාමීන් වහන්සේලාගේද ඒකත් මහමෙව්නාව නිසයි...

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +32

    නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පිණ වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +2

    ලොකුස්වාමින් .වහන්සෙ.මෙි.රාතිුය ..මෙිදෙසනාකර.බුදුගුණබලයෙන්..බක්කුල .සමිදුගෙ.ආයුගෙන.අංතදනමි.මෙිසංසාර.දුකින්.මුදාලසෙක්වා.චිරංජයතු නමාමිය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasalthilakawasalthilaka9845
    @wasalthilakawasalthilaka9845 3 ปีที่แล้ว +167

    ලොකු ස්වාමින් වහන්සේ නිසයි .අපි මේ මගට වැටුණි .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .

    • @TAS0730
      @TAS0730 ปีที่แล้ว +3

      sadu saadu saadu

    • @SleepyCroissant-ij2nn
      @SleepyCroissant-ij2nn 5 หลายเดือนก่อน +1

      සාදු 🙏🌼සාදු 🌼🙏සාදු 🌼🙏

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏මෙතරම්ම සැනසීම ලැබුවේ සමිදුනේ ඔබෙ පාමුලේ තුනලෝකයත් සත්වයෝ අදුරින් මුදවාලු අමා මෑණි සම්බුදු පියාණන්ට මාගේ ජීවිතය බුදු කුටියක්ම වේවා මියෙන මොහොතේද බුදු ගුණම සිහිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +36

    සාදු සාදු සාදු අපේ.පින්වත් ලෝකු ස්මින් වහන්ස ඔබවහන්සේලාගේ මග පෙන්විම නිසා අපිත් අද බන පදයක් අහලා සිත හදාගන වැරදි.නොකර හරි.මග යන්නෙමි ඔබ වහන්සේලා සියලුම ස්මින් වහන්සේලා මේය සේවනය කරන සියලුම පින්වත්.අපිත් ඔබ පින් දායක.පිරිසත් නිවන් මර්ගයක්ම වේවා සාදු සාදු සාදු සැමට සමිමා බුදු සරනම වේවා සාදු සාදු.සාදු තේරැවන් සරනයි නමෝ බුද්දාය

  • @asankaprabath1749
    @asankaprabath1749 2 ปีที่แล้ว +38

    භාග්‍යවත් වු අරහත් වු ගෞතම නම් වු සම්මා සම්බුදු රඡාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේ ට ද මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @KiribandageRathnapala
    @KiribandageRathnapala 5 หลายเดือนก่อน +5

    නිවැරදි සදහම් මග කියා දෙමින් මහමෙව්නාව නම් වූ පුණ්‍ය භුමිය මේ ලක්‌ දෙරණ පුරාවටත් මේ මුළු
    ලෝකය පුරා එක් එක් රට වලත්
    ඉදිකොට ධර්ම ප්‍රචාරය පිණිස තම
    දිවිය කැප කරමින් ශරීර අංග පවා
    දැන් දෙමින් මේ සම්බුදු සසුන බබලවන මාගේ ගුරු දේවයන් වහන්සේ නිදුක්‌ වේවා!! නිරෝගී වේවා!! සුවපත් වේවා!!
    මේ ගෞතම සම්බුදු සසුන තුල දීම
    සසර දුකින් එතෙර වීම පිණිස මා විසින් සසර පුරා රැස්කල පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා!! සාදු සාදු සාදු!!!
    තෙරුවන් සරණයි!!
    නමෝ බුද්ධාය!!!!

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +33

    සාදු සාදු සාදු අපගේ තතාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කල ඒ උතුම් ධර්ම අපට දායාද කල පින්වත් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා පින්වත් අපගෙ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanthiwithanapathirane7806
    @kanthiwithanapathirane7806 3 ปีที่แล้ว +24

    මාගේ ශාක ya මුණින්ද්‍රයාණන් වහන්සේ ගෙ අනන්ත බුදු ගුණ බලයට මාගේ නමස්කාර වෙවී .සාධු සාධු සාධු නමෝ බුද්ධය් .🌻🌻🌻🌻🌹🌹🌹🌹🌻🌻🌻🌻🌷🌷🌷🌷💮🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @mashiwijethunga2327
    @mashiwijethunga2327 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @inoshiwijesooriya8490
    @inoshiwijesooriya8490 2 ปีที่แล้ว +37

    නමෝ බුද්ධාය !!! මා සරණ ගිය ලොව්තුරා බුදු පියාණන් මෙවන් වූ ආශ්චර්යවත් ගුණයන්ගෙන් යුක්තවන සේක.!!!සාදු සාදු සාදු !!🌹🌹🌹

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +16

    මාගේ බුදු රජාණන් වහන්සේ රහසින් වත් පවු නොකළ සේක 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ලොකුස්වාමින් වහනසෙට.අංත.පිංවෙිව.ාචිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @Webuddhists-z5j
    @Webuddhists-z5j 3 ปีที่แล้ว +73

    මගේ පණ මගේ තථාගතයන් වහන්සේට පූජා වේවා..පියානණේ මම ඔබවහන්සේ දිවි හිමියෙන් සරණ යමි...

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +32

    සාදු .🙏🌼සාදු🙏🌼සාදු🙏🌼මගෙ.බුදුපියානමිවහන්සෙට.නමස්කාරකරමි.🙏🌼🙏🌼🙏🌼..ලොකුස්වාමින් .වහන්සෙ.පාදනමාමියි.චිරංජයතු🙏🌼 නමාමියි 🙏🌼

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi1119 3 ปีที่แล้ว +16

    මමද මෙ පිංකම සතුටු සිතින් අනූ මෝදන් වෙමි පින් වත් ස්වාමින් වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +35

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @limitedarea6565
    @limitedarea6565 ปีที่แล้ว +4

    සම්මා සම්මුදු බුදු පියාණෙනි, මාගේ සිත කය වචනය යන තිදොරින් සිදු වුනාවූ සියලු අකුසල කර්මයන්ට මට සමාව ලැබේවා කෙලෙස් සිතිවිලි රාග සිතුවිලි සියල්ලම මාගේ අමා මැණී බුදු පියාණන් වහන්සේගේ පිහිටෙන් දුරු වේවා!! 🙏🙏🙏

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය .....මාගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර උතුම්ම ගුරු ස්වාමින්වහන්සේ වු පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේට . .දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...සාදු සාදු සාදු 🌷🌷🌷

  • @chamindalankathilaka5052
    @chamindalankathilaka5052 3 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ උතූමි නිර්වානය ලැබෙිවා

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +8

    සාදු .සාදු සාදු 🙏🙏🙏බුදුරජාණමිවහන්සෙට..නමස්කාරකරමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻.ලොකුස්වාමින් වහන්සෙට.අංතපිංවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 ปีที่แล้ว +15

    ඒ අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටි මා සරන ගිය සම්බුදු සමිදුන්ගේ
    පාද පත්මයන් වහන්සේ ලග මාගේ ජීවිතය පූජා ...කරමි...පූජාම... වේවා ...!!!
    නිවන් දකිනා තුරාවටම ...
    ඔබවහන්සේගේ සිසිල් සෙවනින්
    මම බැහැරට නොයන්නේමය...🙏🙏🙏
    සුපින්වත් ගුරුදේවයාණෙනි බුදු ගුණ පහදා දී..
    මගේ සිතට සැනසීම මේ..යැයි
    කියාදුන් ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින්සිදු වේවා !!!
    ඔබවහන්සේට සුවසම්පත් බොහෝ වේවා !!!
    චිරාත් කාලයක් සුවසේම වැඩ වසත්වා!!! 🙏🌺🙏🌺🙏

  • @nelumsenadheera6372
    @nelumsenadheera6372 3 ปีที่แล้ว +13

    සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏🙏🙏

  • @nanadaninanadani7890
    @nanadaninanadani7890 4 ปีที่แล้ว +20

    සාදු,,, සාදු,,,, සාදු,,,, බුදුසරණයි !!!""

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage7629 3 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු !!

    • @somaherath2115
      @somaherath2115 2 ปีที่แล้ว

      භාග්‍යයවතුන් වහන්සේගේ අප්රමාන ගුණකද අපට සිහිපත් කර ංසැදැහැ වඩවන ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා !

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු නාමෝ බුද්දාය නාමෝ දමිමාය නාමෝ සංඝාය සමිමා සමිබුදු සරනයි හැමෝ සුවපත් වෙත්වා.සාදු සාදු සාදු අපේ ස්මින් වහන්සේට මම නමස් කාර කරමි ඔබ වහන්සේට දිර්ඝ ආයුම වෙවා හැමෝටම තේරැවන් ගුණ බලයෙන් හැම අතින්ම ආරක්ෂාවම වෙවා සාදු සාදු සාදු තේරැවන් සරනයි නාමෝ බුද්දාය

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏ලොකුස්වාමින්වහනසෙට.අංතපිංවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +8

    පිංවන්ත.වන්ධණියිය.ලොකුස්වාමිණියි.චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏මගෙභවකතරම.භාගවත්සමිමා.සමිබුදුරජානමිසරණයමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 3 ปีที่แล้ว +10

    මාගේ භග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදුරාජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
    දෙවනුවද......තෙවනුවද මාගේ නමස්කාරය වේවා🌷🌷🌷🌷🌷🌷🌷

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු

    • @nirosha8699
      @nirosha8699 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු .🙏🙏🙏

  • @chamarassenavirathn65
    @chamarassenavirathn65 3 ปีที่แล้ว +20

    ලොව්තුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ 🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +13

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු !!!මගේ බුදුරාජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!! බුදුගුන අනන්තයි !!! මගේ හදවත බුදුකුටියක් වේවා !!! නමෝ බුද්ධාය !

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +5

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත .ලොකුස්වාමින් චිරංජයතු නමාමියි තිසරණබලයෙන් චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @tharakathilinathilina2742
    @tharakathilinathilina2742 4 ปีที่แล้ว +43

    බාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ නිවැරදි මගට යොමු වූ පින්වත් ස්වාමීන් වහන්ස ඔබටත් මේ භාවනාව අසා සිත දියුණු කරගත් සැමටත් නිදුක් නිරෝගී සුවයම ලැබ දීර්ඝායුශ වැඩී සියලූම ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ද වේවා..............

    • @jayaweerarathnasiri1011
      @jayaweerarathnasiri1011 3 ปีที่แล้ว +2

      පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා.

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට මාගේ නමස්කාර ya වේවා නීරෝගී වේවා ලෙඩ duk කරදර natiwewa දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏බුදුන්.පියානමිවහනසෙට.නමස්කාරකරමි..🙏🙏🙏පිං වන්තලොකු ස්වාමින්වහන්සේ .අංත.පිංවෙිවා..චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +20

    නමෝබුද්ධාය ..🙏🙏🙏
    තිලෝගුරු අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා ...
    ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .සාධූ ...සාධු ..සාධූ

  • @abcamarawanshamaduwanthi6823
    @abcamarawanshamaduwanthi6823 3 ปีที่แล้ว +36

    සාධු! සාධු!!සාධු!!! අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා !!!නීරෝගී වේවා !!!අපි වගේ අසරණ අයට ඔබ වහන්සේ ගොඩක් වටිනවා .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @renukawanigasekara4580
    @renukawanigasekara4580 3 ปีที่แล้ว +41

    🙏🙏🙏ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය සත්‍ය ධර්මය අවබෝධකර ගැනීමට මේ පින් උපකාර වේවා 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා මාගේ තිලෝගුරු පියානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏අපගේ් ගුරැ දේවෝත්තම යන් වහන්සේට ද මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා නිදුක් නිරෝගි සුව ලැබේවා උතුම් නිවනින්ම සැන සෙන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @maheshididdinapothamathara4426
    @maheshididdinapothamathara4426 3 ปีที่แล้ว +64

    හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා මේ භාවනාවට සවන් දුන්නම.මාගේ භාග්‍යවත් බුදුන් වහන්සේට මාගේ,නමස්කාරය වේවා.

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +11

    නමෝබුද්ධාය ...
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ....
    සාධු ....සාධු ...සාධූ ....
    පරම පූජණිය අපගේ ගුරුදේවෝත්තම කළ්‍යාණ මිත්‍ර පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ......
    පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ...
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ පිනිස මේ පින් හේතු වේවා .......
    නිදුක් නීරෝගී වේවා ..
    චිරාත්කාලයක් ..මේගෞතම දීරඝායුවෙන් යෙහෙන් වැජඹේවා .....

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +70

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගේ පළමුවත්.. දෙවනුවත්.. තෙවනුවත් උතුම් නමස්කාරය වේවා. සාධු!සාධු!!සාධු!!🌸🌸🌸🌸

  • @dasunyashitha7091
    @dasunyashitha7091 3 ปีที่แล้ว +27

    සාදු🙏 සාදු🙏 සාදු🙏........
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේව මම සරණ යමි!!!!!!
    මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි!!!!!!
    🙏🙏🙏

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว +3

    ඒ බාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදුරජානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
    අපේ ලොකු ස්වාමීන්වහන්සේටද මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sakartz35
    @sakartz35 7 หลายเดือนก่อน +1

    ඒ අමා මෑණී භාග්‍ය වත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanuhshanu5147
    @shanuhshanu5147 3 ปีที่แล้ว +8

    මාගේ භාග්‍යවත් බුදු රඡාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මා කරන්නාවු සියලුම පින් හේතූ කොට ගෙන යහපත් සිතුවිලි පමණක් අවබෝධ කරගෙන ධර්මයෙහි සැනසීමට හේතූ වේවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @AmithaRamanayaka-c3v
    @AmithaRamanayaka-c3v 7 หลายเดือนก่อน +1

    සියලුම සත්ව වයෝ සුව පත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 ปีที่แล้ว +20

    🙏🙏🙏බුදු ගුණ අනන්තයි🌻🌻🌻

  • @nishanthidalugama2091
    @nishanthidalugama2091 3 ปีที่แล้ว +10

    මා ඇතුලුලෝකසත්වයා කෙරෙහි අනුකන්පාවෙන් සසර දුකින් එතර වීමපිණිසනිවන් ලබනමාර්ගය සෑමදෙනාහට වදාල හෙයින් ඔබවහන්සේ බුද්ඨ නමිවසෙක 🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ ලෝකු සවාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ සාදු සාදු නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @eessa1727
    @eessa1727 2 ปีที่แล้ว +52

    බුදු පියාණෙනි, භාග්‍යවතුන් වහන්ස මාගේ ජීවිතය එකම සැනසීම ද, සරණද ඔබ වහන්සේයි..බුදු ගුණ අනන්ත යි,
    බුදු ගුණ අප්‍රමාණ යි🙏🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +15

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏ඒ භාග්‍ය වතුන් වහන්සේ ආශ්චර්යයි. මාගේ නමස්කාර ය වේවා. අපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ ගේ බුදුගුණ අනන්තයි අප්‍රමාණයි සාදු....සාදු...සාදු...මේ කාලයේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ පහළ වීම අපේ භාග්‍යක්‌ මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 3 ปีที่แล้ว +5

    සාදු... සාදු.. සාදු... 🙏🙏🙏🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 3 ปีที่แล้ว +10

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ලැබේවා

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි සුවපත් වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා ....සාදු සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏🙏

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 2 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @arunashantha3882
    @arunashantha3882 2 ปีที่แล้ว +6

    ඔබ වාන්සේගේ බද්ධනුසති භාවනාව ඉතා හොඳින් සවනයකලා ඔබ වාන්සේට පින් .ස්තුතියි .

  • @sadundilshan7159
    @sadundilshan7159 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා ! දීර්ඝායුෂ ලැබේවා ! සුවසේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා !
    සාධු ! සාධු ! ! සාධු ! ! !

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +1

    භාගවතුන්වහන්සලොවිතුරාබුදුරජුණට.මාගෙ.භවකතරමනමස්කාරයක්වෙිවා..ලොකුස්වාමින් වහනසෙ.නමස්කාරකරමි.චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .භාගවත්.සමිමාසමිබුදුරජාණමි.වහනසෙට.මගෙජිවය.නොදනමිභවකතරම.බුදු සරණයමි.ලොකුස්වාමිණියි.සංසාරඑතරකරනට.බුදුබණ.වදාල.ගුරැස්වාමින්.චිරංජයතු 🙏🙏🙏🙏🌼🌼🌼 වහනසෙට.නමස්කාර

  • @sriyanibandara9907
    @sriyanibandara9907 ปีที่แล้ว +1

    ඒ මාගේ ලොව්තුරා බුදු පියානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @S.kRamya
    @S.kRamya 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මම සතුටු සිතින් යුතුව බුද්ධානුස්සති භාවනාව පැහැදිලි ව දේශනා කල සේක ලොකු ස්වාමීන් වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දුක් පිඩා නැත්තෙක් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දුක් පිඩා නැත්තෙක් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා ඉක්මන් බවයකදීම නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් ගේ පිහිටයි දළදා වහන්සේ පිහිටයි මහා බෝ සමිඳු සරණයි මහ සෑයේ සරණයි යහපතක් මවේවා සියළුම දේවල් ඉටු කර ගැනීමට ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyangikamanel1419
    @priyangikamanel1419 2 ปีที่แล้ว +2

    E bagayavath arahath mage ekama shasthru wana budu piyanan wahanseta mage namaskaraya veva.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ....Sadu.....sadu.......sadu....

  • @ranasinghemorapitiya5759
    @ranasinghemorapitiya5759 ปีที่แล้ว +1

    Mage budurajananwahaseta mama නමස්කාර karami mage namaskaraya වේවා sadu !!! Sadu !!! Sadu !!!

  • @NethmiKaveesha-ih3dp
    @NethmiKaveesha-ih3dp 6 หลายเดือนก่อน

    මාගේ අමා මෑණී බුදු පියාණන් වහන්සෙගේ අශිර්වාදය මට සැමදා ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @KAMANIR-vq9ib
    @KAMANIR-vq9ib ปีที่แล้ว

    උතුම් බුදු ගුණ දේශනා කල ඒ උතුම් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 3 ปีที่แล้ว +24

    සාදු....සාදු....සාදු..තතාගතයානන් වහන්සේට නමස්කාර කරමි

  • @pasindukarunarathna8557
    @pasindukarunarathna8557 2 ปีที่แล้ว +2

    Sadu sadu pinwath lokusuwamin vahansheta uthum buddanu bawayen, uthum sri saddarmaye anubavayen, maha shravaka sangarathnaye anubavayen ,uthum dewanu bavayen,kusalanu bawayen niduk neerogi suwapath bawaya chirageevanaya uthum chathurarya sathyama vaha vaha awabodha veva NAMOBUDHAYA THERUWAN SARANAI !!!!

  • @sanujpinsara505
    @sanujpinsara505 4 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @udayasribandaranayaka313
    @udayasribandaranayaka313 2 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏, ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා,සුවපත් වෙත්ව, ගෙෘතම බුදු සසුනේම පින්වත් සියලු දෙනාටම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏

  • @sriammi5562
    @sriammi5562 3 ปีที่แล้ว +330

    අනේ මට පිං තිබුනෙ නෑනෙ මේ ලොකු ස්වමීන්වහන්සේ ලග පැවිදි වෙන්න.මතු භවයක වත් ඒ පින මට හිමිවේවා!නිවන් දක්නා තුරු බඹසර සිල් ආරක්ෂා කරගෙන මේ මග යන්නට වාසනාව ලැබේවා !!" 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wihanga5757
      @wihanga5757 ปีที่แล้ว +35

      ඔබ තුමාට සත්පුරුෂයන් කෙනෙක් ලෙස මහමෙව්නා උත්තම පුද බිමේ මහණ vela බොහෝ කල් පින් කරන්න හැකි වේවා

    • @mAth4u657
      @mAth4u657 ปีที่แล้ว +20

      ඉතින් දැන්ම පැවදි වෙන්න

    • @vimalbogahawatta
      @vimalbogahawatta ปีที่แล้ว +20

      සත්තකින්ම , මම ගියා ඒත් මගේ කකුලේ ආභාධය නිසා බැරි උනා.
      මොනව කරන්නද. හැකිලෙස ගෙදර ඉඳගෙන පිලිවෙත් කරනව.
      මේ භාවනාව වැදගත් ,
      බුද්ධානුස්සතිය මෙත්තාච
      අසුභං මරණස්සති ..යන හතර වඩන්න ඕන.ගෙදරදි පුලුවන් ❤️

    • @janeliyanage4878
      @janeliyanage4878 10 หลายเดือนก่อน +5

      ❤😢😂❤

    • @niroshnavidyarathna9277
      @niroshnavidyarathna9277 10 หลายเดือนก่อน +8

      මගෙත් පැතුම මේ.....❣️🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi ปีที่แล้ว +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා මගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu ปีที่แล้ว +1

    🌷🌷 නමො බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏🌷🌷

  • @subhasenadasanayake5286
    @subhasenadasanayake5286 3 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය මගෙ ස්වාමි වු බුදුරජාණන්වහන්සේට නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @swarnasuanna5341
    @swarnasuanna5341 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @premachandrathilaka769
    @premachandrathilaka769 3 ปีที่แล้ว +1

    sadu sadu sadu මගේ බාග්ගවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +2

    සාදු.සාදු සාදු 🙏🙏🙏වන්දණියිය.ලොකුස්වාමින් චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @pradeepanushka3025
    @pradeepanushka3025 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඒ බාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ශ්‍රද්ධා නාලිකාව අපිට අහන්න ලැබුණේ පෙර පිනකට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා උතුම් දර්මාවබෝදය පිනිසම මේ පින හේතු වේවා

  • @chamindajayanath6508
    @chamindajayanath6508 3 ปีที่แล้ว +1

    Shdu shadu shadu . Mewani bawana thawa thawath deshana kirimata thawth shakthiya dairiya labewa .bs davipihitay.

  • @maadavipramila5085
    @maadavipramila5085 4 ปีที่แล้ว +42

    මාගේ තථාගත අරහත් සුගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං වන සේක...
    සම්මා සම්බුද්ධ වන සේක....
    ව්ජ්ජා චරන සම්පන්න වන සේක...
    සුගත වන සේක....
    ලෝක විදූ වන සේක ....
    අනුත්තරෝ පුරිස ධම්ම සාරතී වන සේක ....
    සත්ථා දේව මනුස්සානං වන සේක ...
    බුද්ධ වන සේක ...
    භගවා වන සේක ....
    බුදු රජාණන් වහන්ස,, ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම භාගයවත් වූ සේක .....
    ඒ සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම මාගේ ශාස්තෘන් වහන්සේ වන සේක ....
    මම වනාහී ඔබ වහන්සේගේ කීකරු ශ්‍රාවකයා වෙමි ...
    ඔබ වහන්සේ සියල්ල දන්නා සේක...
    සියල්ල දකිනා සේක ...
    බුදු රජාණන් වහන්ස, ඔබ වහන්සේට ,
    මාගේ ජීවිතය ....බුද්ධ පූජාවක් කොට පූජා කරමි. !!.!
    ඔබ වහන්සේගේ සම්බුදු සිරිපා පාමුල මාගේ ජීවිතය දුහුවිල්ලක් වී පූජා වේවා !!!!
    පූජා වේවා පූජා වේවා පූජා වේවා !!!
    සාදු සාදු සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangailleperuma6783
    @gangailleperuma6783 ปีที่แล้ว +1

    Budu guna ananthayi apramanayi.mage jeewithaya theruwanata pooja karami.poojawewaa.!!!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏 බුදුගුණ අනන්තයි !!!🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 8 หลายเดือนก่อน +1

    Tawamath mama mage kadawara appachchi samagai kadawara appachchita adalawa mage waram malawa sakas wewa mage awasana tiranaya eyai siyyalu sathwayo niduk wewa niroge wewa suwapath wrwa mage kadawara appachchi sattai ohu mata dewiyeki

  • @chandrikakumari4377
    @chandrikakumari4377 3 ปีที่แล้ว +20

    Budu guna ananthai🙏🙏🙏සාදු සාදු සාදු!!!

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 2 ปีที่แล้ว +1

    Saadu saadu saadu නමස්කාර කරමු theruwan saranai සුව පත් වේවා හැමෝම මාගේ saadu saadu saadu නමස්කාර වේවා මාගේ බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ ඌ සේ ක බුදු saranai

  • @sriyanibandara9907
    @sriyanibandara9907 ปีที่แล้ว +1

    අපේ ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට චතුර්‍ය්ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏

  • @pradeepaherath7017
    @pradeepaherath7017 8 หลายเดือนก่อน +1

    Runwelise radun pihiten
    Srimahabodin wahansege pihiten
    Dantha dathun wahanselage pihiten
    Loku swamin wahanse athulu siyaluma swaminwahanselatath siyalu minisuntath siyalu sathuntath
    Niduk nirogi deergayusha wewa
    Sadu sadu sadu
    Siyalu sathwayo nirogi wewa deergayusha vewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikafernando2651
    @devikafernando2651 2 ปีที่แล้ว +1

    Namo budhaya..sadu..sadu. sadu. Pinwath loku swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names karaya wewa. Siyaluma maha sagaruwanata niduk,nirogi,dirgausha Sampaththiy labewa..me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa..theruwan saranai.

  • @premachandrathilaka769
    @premachandrathilaka769 3 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට චතුර්‍යසත්‍ය අවබොිධ වේවා