පටු සිතක අනතුර සහ එයින් බේරෙන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • සිත පටුවන ආකාරය, පටු සිත නිසා මුහුණ දීමට සිදුවන අනතුරු, සිත පටුවීම වළක්වා ගැනීමට කළයුතු දේ, පළල් සිතක් ඇති කරගැනීමෙන් ලැබෙන වාසි පිළිබඳව අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්මානුශාසනාවකි.
    උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
    ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
    Patu Sithaka Anathura - Ven. Kiribathgoda Gnanananda Thera
    Mahamevnawa Monastery Sinhala Website: mahamevnawa.lk/
    Facebook: / mahamevnawa.lk
    WhatsApp channel: whatsapp.com/c...
    SoundCloud Audio Library: / mahamevnawalk
    Twitter : / mahamevnawalk
    Instagram: / mahamevnawalk
    Useful Links
    --------------------
    සූත්‍ර පිටක වෙබ් අඩවිය - tripitaka.online/
    Our Publications : mahamegha.store/
    Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
    Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...
    #Mahamevnawa #KiribathgodaGnananandaThero #mindset #mindfulness

ความคิดเห็น • 74

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 3 วันที่ผ่านมา +16

    මම මේ දේශනාව කී සැරයක් ඇහුවද ඒත් ආයෙත් අහන්න පුළුවන්.මේ බණ දේශනා මගේ සිතේ රැව් දේවා!!!.පුදුම කරුවක් අපේ ලොකු ස්වාමි්න් වහන්සේ ළඟ තියෙන්නෙ අපේ පිනකටයි ලොකු ස්වාමි්න් වහන්සේ මුණගැසුනේ නමස්කාර වේවා සාදු සාදු සාදු !!!.

  • @Budusaranyi
    @Budusaranyi 3 วันที่ผ่านมา +7

    පින්වත් ස්වාමීන් වහන්ස,
    උතුම් ගුණයෙන් යුතු පින්වත්ම පින්වත් සඝ රුවන ඉතා නිදුකින් වැඩ වෙසෙත්වා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shalika-ti4io
    @Shalika-ti4io 3 วันที่ผ่านมา +5

    නමෝ බුද්ධාය 🙏
    සසරටම උතුම් පිං කෙතක් බදු වූ මේ යුගයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයාණන් වහන්සේ වැඩ සිටිනා දිශාවට දෙපා වන්දනාව වේවා... නිදුක් නිරෝගී දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 3 วันที่ผ่านมา +5

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට
    මාගේ නමස්කාරය වේවා.

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 2 วันที่ผ่านมา +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 3 วันที่ผ่านมา +4

    🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ නමෝ බුද්ධාය !!.............අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .........

  • @hirushlakshan7391
    @hirushlakshan7391 3 วันที่ผ่านมา +6

    නමෝ බුද්ධාය!
    අමාවක අහසේ පෑයූ උත්තම ගුරු සඳ මඬල...🙏
    අපගේ පින්වන්ත ගුරු දෙවිඳු
    නිදුක් වේවා...!
    නිරෝගී වේවා...!
    සුවපත් වේවා...!
    චිර ජීවනය ලබත්වා...!
    දිගාසිරි සැලසේවා...!
    ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය, දෙවියන්ගේ දැහැමි රැකවරණ නිති සැලසේවා...!
    අසත්පුරුෂ මිසදිටු බල බිඳලා,
    කරගෙන යන ශාසනික මෙහෙවර සුවසේ පවත්වන්නට සියලු ආකාර ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා...!
    අහිංසක මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුතුව,
    ගොයුම් ගොත් බුදු සසුන බබුළුවමින්, තවත් ශතවර්ෂාධික කාලයක් නිදුකින් අප අතර වැඩ වසනු මැන...! පිනැතියාණන් වහන්ස...🙏
    තෙරුවන් සරණයි...!!!

  • @inukperera5037
    @inukperera5037 20 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මා ගේ නමස්කාර ය වේවා

  • @gayaniperera4243
    @gayaniperera4243 2 วันที่ผ่านมา +1

    වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු උතුම් සම්බුදු සසුන රනින් සැරසුනා ඔබ වහන්සේ ගේ පැමිණිමෙන් මේ සිත පුදුමාකාර ලෙස දුවනවා එහේ මෙහේ. තව තවත් මේ සිත් ගැන වැටහේවා . පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 3 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 අපේ වාසනාවට ඔබ වහන්සේ අපට මුණ ගැහුණේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiweerasingha2135
    @kanthiweerasingha2135 3 วันที่ผ่านมา +2

    🙏🪷🙏🌷🙏🌹 අපේ ගුරු දේවයන් වහන්සේ ට නමස්කාර වේවා!!!

  • @inukperera5037
    @inukperera5037 19 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු , පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 วันที่ผ่านมา +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏 අපිට මහාත් වු කරුණාවෙන් උතුම් ධර්ම මාර්ගය විවර කර දුන් අපගේ ගුරුදේව උත්තම පරම පුජණිය සත්පුරුශ කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමින්වහන්සේට සාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි...සාධු සාධු සාධු 🙏🙏🙏

  • @fygj6018
    @fygj6018 วันที่ผ่านมา

    පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @SmEmdrani
    @SmEmdrani วันที่ผ่านมา

    🙏🙏🙏අප පින්වත් ගුරුදේව උත්තමයාණන් වහන්සේගේ පාද අභිවන්දනා🙏🙏🙏

  • @user-wd5im3dl5w
    @user-wd5im3dl5w 2 วันที่ผ่านมา

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @wasala2744
    @wasala2744 13 ชั่วโมงที่ผ่านมา

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු ...
    පින්වන්ත ගුරුදෙවිදුන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ...සාදු ...

  • @anomadesilva6712
    @anomadesilva6712 วันที่ผ่านมา

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 🙏🙏🙏.

  • @ArunaShantha-i2q
    @ArunaShantha-i2q 2 วันที่ผ่านมา

    මගේ ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @NelumKahandawa
    @NelumKahandawa 3 วันที่ผ่านมา +2

    නමෝබුද්ධාය !පින්වත් ස්වාමින්වහන්ස

  • @kknishanthi1604
    @kknishanthi1604 2 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏

  • @AjithKumara-n1p
    @AjithKumara-n1p 2 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි පිනවත් ලොකු ස්මින්වහන්සේට..........🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 วันที่ผ่านมา

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @MGDkumariMunasinghe
    @MGDkumariMunasinghe 2 วันที่ผ่านมา

    ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වෙවා...

  • @chandanihewagama2059
    @chandanihewagama2059 2 วันที่ผ่านมา

    මාගෙ නමස්කාරය වේවා පින්වත් ඔබ වහන්සේට 🎉

  • @malanidingiriya7197
    @malanidingiriya7197 2 วันที่ผ่านมา

    🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻පින්වත් ලොකු ස්වාමින් වහන්සේ 🙏🏻නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ගායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rupiadjei4444
    @rupiadjei4444 2 วันที่ผ่านมา

    Apage kalyana mithra pinwath loku suwamin wahanseta mage depabiwandanawa wewa 🙏🙏🙏

  • @chathurikakumari6748
    @chathurikakumari6748 3 วันที่ผ่านมา +1

    Apage pinwath loku swaminwahseta mage namskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asithchaturangachaturanga4752
    @asithchaturangachaturanga4752 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි

  • @user-tc8nz3wr6n
    @user-tc8nz3wr6n วันที่ผ่านมา

    Sadu.....sadu...sadu......mage.guru.devidune

  • @tamaraupendra1298
    @tamaraupendra1298 3 วันที่ผ่านมา +1

    Sadu sadu sadu!

  • @thamaradissanayaka6052
    @thamaradissanayaka6052 วันที่ผ่านมา

    Pinwath loku suwamen whanse niduk wewa neeroge wewa suwapath wewa

  • @thusharafemale6408
    @thusharafemale6408 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @viraniprabash7378
    @viraniprabash7378 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය......!!!🙏🙏🙏

  • @charlottepanawala7503
    @charlottepanawala7503 2 วันที่ผ่านมา

    🙏🙏🙏Namo Buddhaya.

  • @user-jo7ct5wy1o
    @user-jo7ct5wy1o 22 ชั่วโมงที่ผ่านมา

    SADHU SADHU SADHU🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihannavarathne2853
    @gihannavarathne2853 2 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 2 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 2 วันที่ผ่านมา

    Mage gurudevindu ta mage namus karaya wewa 🙏🙏🙏 Me deshanava kalinuth kihipa sarayak ahala thiyenava. Apage jeevithaya ta pulul sitha athi kara ganna labune gurudevoththama kalyana miththra parama pujaneeya pinvath loku swamiwahanse avavada anushasana nisamai.🙏🙏🙏 Gurudevindu niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima paripurna vashayenma dharmavabodhaya wethwa 🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🌹🌹

  • @malikahhm6326
    @malikahhm6326 3 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu

  • @induniljayasekara2032
    @induniljayasekara2032 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @user-dt6uq5qr2m
    @user-dt6uq5qr2m 2 วันที่ผ่านมา

    Apgi loku sameness wahannega hada arsenal kota hetata sahalluwak sana semak dananawahareyata sesel deya daharak galannawa sadu sadu sadu

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 3 วันที่ผ่านมา

    Uthum wuu nirmala theruwanata maage namaskaraya wewaa.
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa me pinuthhethu kota gena obawahanseta niwan Dora Boho dura nowewaa!!!.
    Saaduu..saaduu..saaduu.

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 2 วันที่ผ่านมา

    🌹🙏 🌹🙏 🌹🙏

  • @anjanibagai1882
    @anjanibagai1882 3 วันที่ผ่านมา

    🏵️🏵️🙇🏻🙇🏻🙇🏻🏵️🏵️

  • @MalaDamayanthi-tm2ew
    @MalaDamayanthi-tm2ew 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @charlottepanawala7503
    @charlottepanawala7503 2 วันที่ผ่านมา

    Saadu Saadu Saadu

  • @indikachamara1456
    @indikachamara1456 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @harhtharht6164
    @harhtharht6164 3 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @vandita7506
    @vandita7506 2 วันที่ผ่านมา

    🏵️🏵️🏵️🙏🏻🙏🏻🙏🏻🏵️🏵️🏵️

  • @Jhone888
    @Jhone888 2 วันที่ผ่านมา +1

    දුක කියන්නේ ලොකු ස්වාමීන්වහන්සේ නිතර ධර්ම දේශනා කරනවා දැන් ටීවී එකේවත් දකින්න නැති එක. එකම වර්ගයේ පින ගැන කියවෙන බණ දැන් නම් ඇති. ආයෙමත් ගැඹුරු දහම් අසන්න ලැබේවා.

    • @pathmagunathilaka6374
      @pathmagunathilaka6374 2 วันที่ผ่านมา

      Apè Lokù Swamin wahanseta Namaskara Wewa! Dirgau wewa! sadu sadu sadu!!!

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 2 วันที่ผ่านมา

    🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @Chandaniaa00
    @Chandaniaa00 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 20 ชั่วโมงที่ผ่านมา

    NIYAMA ATHTHA - MALIGA 3 ATHAHERA GIYA UTHTHAMAYEKUGE NAMIN THAVA THAVA MALIGAHADANA MODAYA KAUDA???

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 วันที่ผ่านมา

    අපේ පටු සිත නිවා දමන්නනම් .අංගෝත්තඅ නිකායට අනු හරයක් නැති අං තට්ටුව බිම දමා අපි මේ හරයක් නැති එනම් මේ අටලෝ දමහ දැක එයට අනුව අපේ සිත අරගෙන යා යුතුමයි .
    උදාහරනයක් .
    මම මහමෙව්නා සංචිතයේ අදිපති යන අංතට්ටුව බිම තැබීමෙන් සැබෑ මනුස්සයා එලියට එනුලැබේ .
    මහමේනා අදිපතිතුමා පිරිනිවන් පා වදාලඅයට ගොඩනැගිලි .,ගස් ,ගල් , වැදවැද යන නිසා ඔහුගේ සිත අදිපතිබවට හිරවෙලා ඔහුට නිවන වැසෙනු ඇත .🙏🙏🙏🙏

    • @Jhone888
      @Jhone888 18 ชั่วโมงที่ผ่านมา

      @@pryanthirajapaksha1983 මහමෙව්නාවේ අධිපති කියා හෝ උන්වහන්සේ තුළ කිසිම ලොකු කමක් නැත. ඔබ වගේ හිස් පුද්ගලයෙකුට ඒක කොහොමත් දකින්න බෑ. අපි මේ ස්වාමීන්වහන්සේ ව සියැසින් දැකලා ඇසුරු කරලා තියෙනවා. උන් වහන්සේගේ කුටියේ තියෙන්නේ පොත් මේසේයි පොත් රාක්කය සහ සැතපෙන ඇඳ විතරයි. ඕනෑම වෙලාවක අත් හරින සිතින් ඉන්නේ. මේ වගේ සත්පුරුෂ ස්වාමීන් වහන්සේ නමක් ගැන හිත පහදවා ගන්න. ඒක ඔයාට සැපය පිණිස තියෙයි. පියන්ත

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 วันที่ผ่านมา

    අපෙ හාමුදුරැවනේ සං සාර ලෙස දකින්න එපා 🙏
    අපි සං අසාර ලෙසමයි දකින්න ඕන 🙏
    සං යනු අපට සසරට තන්හාව යනු ඉන්දනවලින් දුවන රියට ඉන්දන ලැබෙනු ඇත.🙏🙏🙏

    • @Jhone888
      @Jhone888 18 ชั่วโมงที่ผ่านมา

      @@pryanthirajapaksha1983
      ඔබ වගේ මිථ්‍යා දුෂ්ටික කෙනෙක් සසරේදිවත් දකින්නට නොලැබේවා

  • @MalanivikramgeVikramge
    @MalanivikramgeVikramge 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @dinushaneranjan
    @dinushaneranjan วันที่ผ่านมา

    🙏🙏🙏

  • @suranjithcamila8048
    @suranjithcamila8048 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 2 วันที่ผ่านมา

    🙏🙏

  • @priyankaniranji8401
    @priyankaniranji8401 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @upaliseneviratne8606
    @upaliseneviratne8606 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kasper5562
    @kasper5562 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ShelaDayawansa
    @ShelaDayawansa 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 3 วันที่ผ่านมา

    🙏🙏🙏