How To Make Simple 12V Battery Full charger Indicator circuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • How To Make Simple 12V Battery Full charger Indicator circuit
    welcome to my channel (Ape Electronic
    thanks for watching. subscribe & share!
    • HOW to connect 4G Rout... =HOW to connect 4G Router With 12v & 9v Battery/How to make WIFI Router UPS
    • How To Make 12v Batter... =How To Make 12v Battery Charger/vehicle battery charger
    • Rechargeable Automatic... =Rechargeable Automatic Emergency Light circuit/How to make Emergency led light
    • convert 230v old LED B... =convert 230v old LED Bulb into 12v led Bulb/ LED Bulb directly 12v battery connector
    • 6v to 230v simple inve... =6v to 230v simple inverter/how to make simple inverter
    #12v #12vBatterycharger #ApeElectronic #12vBattery

ความคิดเห็น • 327

  • @dakuneidam
    @dakuneidam 29 วันที่ผ่านมา +1

    විඩියෝ දෙකම බැලුව වැඩේ අති සාර්තවක කරගත්ත ස්තුතී සර් ඔබ තුමන්ට....❤️❤️❤️

  • @suniljayasekara9625
    @suniljayasekara9625 10 วันที่ผ่านมา

    හරිම පැහැදිලියි. මා මා මීට ප්‍රථම ඔබේ වැඩ සටහන අනුව 12 v බැටරි චාජරයක් කොම්පිටුටර් පවර් බැංක් එහෙක කේස් එක රැගෙන නිර්මාණය කර ගත්ත. එය හරියටම හරි. බැටරිය චාජ් වුනාම දැන ගන්නා ක්‍රමය ගැන ගැටලුවක් ආවා. නමුත් මෙම වැඩ සටහනෙන් ගෙනාපු ක්‍රමය මා සකස් කරගෙන ඔබව දැනුවත් කරන්නම් . හරිම වටිනවා. ස්තුතියි ඔබේ ගුරු දැනුමට.

  • @chamindakodithuwakku-xf2wk
    @chamindakodithuwakku-xf2wk 11 หลายเดือนก่อน +1

    හරිම හෙදයි.
    ගොඩක් වැදගත්

  • @samsonperera9872
    @samsonperera9872 2 ปีที่แล้ว +1

    super. vachika vistharaya hari vatinava.
    pins visthara karana vita emmiter base collector sandhahan karanavanam hondayi.
    thank you.

  • @kankanamgeariyasingha1660
    @kankanamgeariyasingha1660 2 ปีที่แล้ว +3

    You are excellent in explaining

  • @luckyshanbandara9335
    @luckyshanbandara9335 2 ปีที่แล้ว +3

    This is a great service. Keep it up. Thank you.

  • @sharukhmatekukikuki2955
    @sharukhmatekukikuki2955 ปีที่แล้ว +2

    Nice 👍👌

  • @dianachathurangani6084
    @dianachathurangani6084 ปีที่แล้ว +1

    හැමදේම ලස්සනයි පැහැදිලි. ඕනෑකමින් කියලදෙනවා. ඔබ‍ට ජයවේවා.

  • @prasanngamage-8561
    @prasanngamage-8561 ปีที่แล้ว +1

    Nice thanks so much ❤❤❤

  • @kasunsanjeewa7018
    @kasunsanjeewa7018 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා හොඳ වැඩක් කියලා දුන්නා tanks

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว +2

    👍🌹❤
    Thank you

  • @wasanthajagath9948
    @wasanthajagath9948 2 ปีที่แล้ว +1

    Niyamai bro...❤️❤️❤️❤️

  • @malinduanjana3381
    @malinduanjana3381 2 ปีที่แล้ว +3

    Super

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක්. හොඳට පැහැදිලි කිරීම ගැන ස්තූතියි. බොඩ්වල පාස්සනවට වඩා ඔය විදියට කරල පෙන්නුවම වටහගන්න පහසුයි. ඔබට ජය පතමි.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      thanks brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      🧡🧡🧡🧡

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 2 ปีที่แล้ว

      චාජරය කියපු විදිහට ම වැඩ කරනව. සුපිරි නිර්මාණයක්. මෙයම වොල්ටීයතාවය අඩුකර 6v බැටරියට දෙන්න පුළුවන් ද

    • @palithagunasena7617
      @palithagunasena7617 ปีที่แล้ว

      @@jayarathnajayarathna786 thanks

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +2

    Thanks, එල very simple circuit 😀

  • @knowme192
    @knowme192 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @dulanjanadamth8647
    @dulanjanadamth8647 2 ปีที่แล้ว +1

    Aiye vidio 1 supiri. Transistor eke + saha _ thiyanawda

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      eka brother....man passana patthata passanna thiyagena...

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 ปีที่แล้ว +1

    සුපිරියි , පැහැදිලි කිරිම බ්‍රෝ 👍👍👍👍👍👍

  • @ruwanmini
    @ruwanmini 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ජයවේවා.......

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      thanks aiya...

    • @gamagepemapala7711
      @gamagepemapala7711 2 ปีที่แล้ว +1

      හරිම වැදගත් මේවැනි නිපයුම පලකරන එක ස්තුතිවෙිවා

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      @@gamagepemapala7711 thanks brother..

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 2 ปีที่แล้ว +1

    Superi aiye oyawa sab kara hode💕💕

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි 👌👌

  • @wasanthimalkumari9279
    @wasanthimalkumari9279 2 ปีที่แล้ว +1

    Obata stuti. Mama chagaraya heduwa. Namuth balb 2 ma niwennhe pattuwelama tiyebawa.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      trnsformer eke voltege eka kiyak out wenawada kiyala balanna brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      voltege eka wadi unama wenas wenawa...

  • @jayasingha7102
    @jayasingha7102 2 ปีที่แล้ว +1

    Mara watina wadadatahank bro..tks..sub kara...

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් වීඩියෝවක් සහෝදරයා. සාමාන්‍යයෙන් මීටරයක් තිබෙන බැටරි චාජර් එකක නම්, බැටරිය සම්පූර්ණයෙන්ම චාර්ජ් වෙලා ඉවර උනහම මීටරයේ අගය 0 වෙන එක නේද සිද්ධ වෙන්නෙ?

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +3

      ow brother. amper eka battery eka ganna eka adu unama loud eka adu wenawa athakota meter eka 0 wenawa brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      🧡🧡🧡

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 2 ปีที่แล้ว +2

      @@apeelectronic877 හදවතින්ම බොහොම ස්තූතියි සහෝදරයා..🖐

    • @bestsolutions7048
      @bestsolutions7048 2 ปีที่แล้ว +2

      api meter eka 0 wenakam inna oneda nathnm 1amp wage yanakota galawanna onada? charging wena welawata battery mudi tika galawannama onada?

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 2 ปีที่แล้ว +1

      ​@@bestsolutions7048 ඔව්..මීටරේ අගය 0 වෙනකම් චාජ් කරන්න. අලුත් චාජර් වල නම් මීටරේ අගය 0 උනාට පස්සෙ ඕවර් ලෝඩ් නොවෙන විදිහට හදලා තියනවා. එහෙම චාජර් එකක නම් බැටරිය ෆුල් චාර්ජ් උනාට පස්සෙ ආය චාර්ජ් වෙන්නෙ නැහැ. එහෙම නැති එකක් නම් මීටරේ අගය 0 උනාට පස්සෙ චාජර් එක බැටරියෙන් ඉවත් කරන්න. චාර්ජ් කරන වෙලාවට බැටරි මූඩි ගලවන්න අවශ්‍ය නැහැ. මොකද මූඩි තියන බැටරි වල කුඩා සිදුරක් තිබෙනවා බැටරියේ චාර්ජ් වීමේදී බැටරිය ඇතුලේ ඇතිවන පීඩනය සහ ගෑස් එක පිටවෙන්න. ඒ නිසා මූඩි ගලවන්න අවශ්‍ය නැහැ.

  • @dilshanmadusha126
    @dilshanmadusha126 หลายเดือนก่อน

    Mama meka heduwa bro. On karapu gaman kola pata bulb eketh paththu wenawa. 12v (8A) dual taping transformer ekak gaththe. ai kola pata bulb eka digatama paththu wenne???

  • @mervynrozairo9199
    @mervynrozairo9199 2 ปีที่แล้ว +6

    6 volts Battery ekkak charge karanne video ekkak made monwade oni oulwan nam video karrane . Thanks 👍

  • @nimalperera5454
    @nimalperera5454 2 ปีที่แล้ว +1

    කවදත් වගේ ඔබේ උගැන්වීම් හරි පැහැදිලියි. අපි වගේ යමක් උගෙන ගන්න අයට ඉතා ප්‍රයෝජනවත්. ස්තුතියි. මේ අද ගෙනා බැටරි චාර්ජින් සර්කිට් එකෙන් බැටරියේ සෙල්ස් ඔවර් චාර්ජින් වීමෙන් ආරක්ශා වෙනවාද? ඒ සඳහා කොල පාට බල්බ් එක පත්තු වුනාම පවර් සප්ලයි එකෙන් ගැලවීම අවශ්‍යද?

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      ow brother....oya use karana transfomer eka anuwa thama charging eka thiranaya wenne..

  • @N_Media_Youtube_Digital2024
    @N_Media_Youtube_Digital2024 2 ปีที่แล้ว +1

    86Ah battery eka 1A 12v adapter eken charge karanakota adapter eka rath venne naththan battery eka full charge kiyala danaganna puluwan neda?

  • @aberathnabandara9514
    @aberathnabandara9514 2 ปีที่แล้ว +2

    12 v 5 ampere transformer ekak gatthama Diode eka 6 & 7 prasnayak ne kiwane ethakota 4700 uf 50 v kamaknedda
    Ethakota 1 k Resistor ekai 4007 diode ekath harida
    Chajin indigetors ekata ganna bc 547 transistor eke wampetthe pin eka hadunaganne kohomada

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      man passa ganna patta balala passa ganna brother...

  • @sltrbro
    @sltrbro 2 ปีที่แล้ว +2

    ❤️🙂💓

  • @kaakmadusanka5479
    @kaakmadusanka5479 ปีที่แล้ว +1

    Charge වෙලා ඉවර උනම cut off වෙනවාද? Over charge වෙන්නෙ නෑද්ද?

  • @netcomlanka
    @netcomlanka 4 หลายเดือนก่อน

    Ups tanspomare eka hariyanawada eke wayarwala pata balapanawada

  • @gaminithisera9966
    @gaminithisera9966 2 ปีที่แล้ว +1

    ඔබ තුමා කියන විදිහට මම බැට්රී චාජර් එක හැදුව , ups transfomar එකක් දාල ඒක අති සාර්ථකයි, 16.5v එනව dc, ලොකු බල්බ් එකක් සීරියස් කරල ත්‍රීවීල් බැට්රියට දුන්න එතකොට බල්බ් එක පත්‍තු වෙලා 14.5v එනව, බැට්රී එක චාජර් වෙච්චි එකක් , නමුත් ඔබගෙ කොළ LED බල්බ් එක යොදාගෙන ඔබ කියන විදිහට හදපු සර්කිට් එක බැට්රී චාජර් එකට ඔබ කියන විදිහට සම්බන්ද කලහම AC, ON කරපු හැටියෙම කොළLED බල්බ් එකත් පත්තු වෙනව,ඒකට හේතුව මොකක්ද , ...ස්තූතියි ..

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      voltage eka ....hariyatama thiyenna ona me indicater eka wada karanna transformer eke...

  • @ujith2294
    @ujith2294 2 ปีที่แล้ว +2

    4v solar panel ekak thiyano mn laga meken 12v battery eka chaj kra ganne kohomada

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      voltege akanam madi neda....okata buk inveter ekak dala 4v solar eka 12v karaganna wenawa...man buk inveter gana vedio ekak karannanko...

    • @ujith2294
      @ujith2294 2 ปีที่แล้ว

      @@apeelectronic877 ikmanata denna ko whatsapp innoda

  • @dammikagunawardana1477
    @dammikagunawardana1477 7 หลายเดือนก่อน

    Aiye mn laga tanpomar ekak තියෙනවා eke wayar na adu hatharak thiyenne kohomada karant eka dena line eka hoya ganne kiyannako

  • @thushansandeepa9320
    @thushansandeepa9320 2 ปีที่แล้ว +4

    ඕවගෙ ගනන් කියනවද

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      BC547=RS10 ,1K RESISTER=RS2 ,LED LIGHT=RS3 ,12V ZENER=RS5

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      RS50/= YANNE NE BROTHER...

  • @kavishkaramesh3023
    @kavishkaramesh3023 2 ปีที่แล้ว +1

    මේක නම් මරූඌඌඌඌඌඌඌඌඌඌඌඌ 👍👍👍👍👍

  • @maneeshadinuhas1125
    @maneeshadinuhas1125 ปีที่แล้ว

    Meken battrey ya ato cut off wenne nadda ahema ato cut offnwena sarkit akak nadda

  • @chathurangasaman7723
    @chathurangasaman7723 ปีที่แล้ว

    Aiye bettary aka chaj akata gahala full charge wunta passe galawanna amathaka wunoth bettary akata parshnayak wenawada

  • @prasadjayawardana9735
    @prasadjayawardana9735 ปีที่แล้ว +1

    බැටරියට චාජ් කරන්න පුළුවන් 12v සිට කියටද? චාජරය off කරන්න බැරි උනොත් චාජරයෙන් දෙන 17/18v දක්වාම චාජ් වෙනවද? බැටරිය පුපුරනවද?

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +2

      battery eka over charge wenna puluwan cut off ekak da ganna ................cut off gana vedio karala thiyenawa channel eke athi balanna brother

  • @uvinduwalisundara2923
    @uvinduwalisundara2923 2 ปีที่แล้ว +2

    8A transform ekak use kalath me circuit eka use kalata awlk na neda brother

  • @sgwithtravelsroads9239
    @sgwithtravelsroads9239 2 ปีที่แล้ว +3

    මේකටම buazzer එකක් සවි කරන හැටි කියන්නකො

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      ekatath vedio ekak karannamko brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      cut off circrit ekak ekka brother...

  • @buddhimadusanka3798
    @buddhimadusanka3798 2 ปีที่แล้ว +2

    UPS එකෙන් චාජ් කරනකොටත් මේ ක්‍රමයෙන් බලන්න පුලුවන්ද

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      ups eke oya widiha thama thiyenne brother...

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +1

    BC 547 transistor wenuwata wena transistor ekak nedda danna

  • @samantharanjith6545
    @samantharanjith6545 ปีที่แล้ว +1

    Sir circuit eka set කරන්නේ rectifir එකට da capacitor එකට da

  • @kasundilshan2182
    @kasundilshan2182 ปีที่แล้ว +1

    අයියේ අර රතු බලුප්පේකට දාලා තීයේන කැලී මෝනවද දාන්නකෝ😊😊😮❤

  • @navinusanketh4717
    @navinusanketh4717 2 ปีที่แล้ว +1

    ❤✌️

  • @dasunfernando4746
    @dasunfernando4746 2 ปีที่แล้ว +2

    12v 1A ට්‍රාන්ස්ෆෝමරෙන් ත්‍රීවීලර් බැටරි චාජර් එකක් හදන්න පුළුවන් ද ? ප්‍රශ්නයක් නැද්ද

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว +1

      ඇම්පියර් එක මදි යාලුවා

    • @dasunfernando4746
      @dasunfernando4746 2 ปีที่แล้ว +1

      @@shanduminda2957 මොකද්ද පිලියම 12v 1v×2

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      amper eka madi brother awama 2A ekak wath ganna brother...

  • @anoshaalahakoon5575
    @anoshaalahakoon5575 ปีที่แล้ว +1

    1 A transfomer ekak madhi wewi ne?

  • @madusankaindika8579
    @madusankaindika8579 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @nisaldjhennedi102
    @nisaldjhennedi102 ปีที่แล้ว

    ස්තුතියි, කොලපාට LED ඒක පත්තු වෙන කොට supply(230v) off වෙනවද? නැත්තම් ඒසේ විමට circuit ඒකක් දෙන්න පූලුවන්ද? This support is Greatly appreciated. Thank you.

  • @sarathrasidu9366
    @sarathrasidu9366 2 ปีที่แล้ว +3

    ඕය සර්කිට් එකෙන් 6V බැටරි චාර්ජ් කරද්දි ටාර්ච් වුනාම ලයිට් පත්තු වෙන්නැද්ද

    • @malinduanjana3568
      @malinduanjana3568 2 ปีที่แล้ว +2

      බැ නෙද බ්‍රෝ

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      6v walatanam set ne brother....ekata man vedio ekak aran ennamko...6v chager ekakuth ekka...

  • @chamalmadusha1289
    @chamalmadusha1289 2 ปีที่แล้ว +1

    14v charge ekak hadaganna kohomada...oke transformer eka maru karoth harida??

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      ow 14v transfomer ekak danna brother....

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      battery charger hadana hati vedio thiyenawa channel eke balanna brother...

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 2 ปีที่แล้ว +2

    ඇම්පියර් 100 ක විතර බැටරියක් charge කරන්න මේක යොදාගන්න පුලුවන්ද

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      puluwan.. trnsfomer eka 10A wath ganna 12v....brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      5A set.... kalaya wadi chage wenna brother...

  • @sewwandisaumya3627
    @sewwandisaumya3627 2 ปีที่แล้ว +1

    Meka mama haduwa eth battery eka charge unata passe bulb eka off wenna

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      voltege eka kiyada brother transfomer eke...

  • @shortsforlonglife
    @shortsforlonglife 2 ปีที่แล้ว +2

    65ah battery ekak charge kerana puluwan da

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      puluwan 5A wage trnsfomer ekak da ganna brother 8A NAM THAWATH HODAYI...

    • @shortsforlonglife
      @shortsforlonglife 2 ปีที่แล้ว

      @@apeelectronic877 ohoma transformer ekakin led acid battery charge kerana hoda na owala current eka eka digata 8A enawa ma battery change wena ona 3 stage widiyata

  • @mjpiyumal1778
    @mjpiyumal1778 2 ปีที่แล้ว +1

    12V Battery ekak charge karanna 14V transformer ekak kmk nadda?
    Dual tabbing transfor ekka eka paththakin 2.5 amp enwa nam depathenma enkota 5amp ganna puluwanda?

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      14v aulak ne brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      diode 2 dala duel eka ekathu karapuwama amper wadi wenawa brother...

  • @alendon3775
    @alendon3775 2 ปีที่แล้ว +1

    වම දකුණ තෝරා ගන්නේ ඉංග්‍රීසි අකුරු තියෙන පැත්ත ඉදිරිපසට වෙන්න තිබුණොත්ද?.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      oyage vedio eka play weddi atha pihitana pattha brother...

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว

    බැටරිය සම්පූර්ණයෙන්ම චාර්ජ් උනාම එලාම් ශබ්දයක් ඇහෙන්න හදාගන්න පුලුවන්
    ද?

  • @gayanlalinda7844
    @gayanlalinda7844 2 ปีที่แล้ว +1

    ❤️

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 ปีที่แล้ว

    35A batary yakata sambanda karanna puluwanda

  • @nilanthasunil7374
    @nilanthasunil7374 2 ปีที่แล้ว +1

    Meka godak rath wenawane

  • @sujithkumara4021
    @sujithkumara4021 2 ปีที่แล้ว +1

    හරියටමහැදුවා වැඩකරනවා..අතින්අල්ලගෙනඉන්නඕන

  • @chandrasiriranathunga404
    @chandrasiriranathunga404 2 ปีที่แล้ว +3

    3.7v බැටරිය කට ගැලපෙන විදියට ඕක වෙනස් කරන්න පුළුවන් ද

  • @ashentharuka6638
    @ashentharuka6638 2 ปีที่แล้ว +1

    Meka 150A battery chagerayata connect karanna puluwanda

  • @monkey-pi9qr
    @monkey-pi9qr 2 ปีที่แล้ว +2

    12 v 5 A ටාන්ස්ෆොමර් එකෙන් ඔය චාජර් එක හදන්න පුලුවන් ද...
    අනික 12v 45 ඇම්පියර් ..බැටරි එක එකෙන් චාජ් කරන්න පුලුවන් ද

  • @ruchirarathnayaka1717
    @ruchirarathnayaka1717 2 ปีที่แล้ว +1

    Meke kola pata LED eka digatama on welane thiyenne. Ei a

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว

      trnsfomer eke power eka balanna brother...

  • @nimalperera5454
    @nimalperera5454 2 ปีที่แล้ว +1

    B rother, ඔයාගේ බැටරි චාර්ජින් සර්කිට් එකේ හැටියට 18-0-18 duel tapping ට්‍රන්ස්ෆොර්මර් එකක් දාලා 50V 4800UF කන්ඩෙන්සර් එකක් සම්බන්ද කරලා මම හදාපු චාර්ජර් එකෙන් 26 V පිටවෙනවා. ඒකෙ ඉන්ඩිකේටර් එල් ඊ ඩී එකට දාපු 1K රෙසිස්ටර් එක සුලු වෙලාවකින් පිච්චිලා යනවා. මම ඒ රෙසිස්ටර් එකෙ අගය කීයකට වැඩි කල යුතුද?

  • @nggreshan5384
    @nggreshan5384 2 ปีที่แล้ว +1

    4700 uf 50v dc v30 chage karata kamak nadda

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      30v nam brother 12v battery ekakata wadi brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      14v wage wenakan nam aulak ne brother...

  • @asankadewa4918
    @asankadewa4918 2 ปีที่แล้ว +1

    ඔකට බැරිද මිටර් එකක් සවි කරන්න එක ගැනත් විඩියෝ එක්ක දාන්න කටු වලින් වැඩ කරන එකක් වගෙ නැත්තම් අර කොලපාට බලුප් එක ප්‍ර්මානවත්ද..සර්

  • @nimalperera5454
    @nimalperera5454 2 ปีที่แล้ว +1

    Brother, mea wagea charger ekakin amp 100 battery ekak charge karanna piliwanidha?

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      puluwan trnsfomer eka 12v =10A wage ekak daganna brother..

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනව ඔයා කරන දේ අයියේ මම subscribe කරල සෙටි උනාට පාඩු ⁣නෑ,දිගටම මේවගේ වීඩියෝ අරන් එන්න ,බලන් ඉන්නව වීඩියෝස් දානකල්,ඉන්වර්ටර් එකත් ඉක්මනින් ගේන්න🙏🙏🙏❤❤❤👍😍

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      thanks brother.....

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      🧡🧡🧡

    • @derrickweerawardane3517
      @derrickweerawardane3517 ปีที่แล้ว

      @@apeelectronic877 Please advise your telephone number to clarify something. I have small light about 7 inches long with 36 tiny LED bulbs , need to replace de battery n cannot find where de battery as unable to open. Thank U so much for all your valuable hints.

  • @samantharanjith6545
    @samantharanjith6545 ปีที่แล้ว +1

    Sir circuit eka bulb eka off wena na power off කළත් bulb eka pathu වෙනවා battery wire galawoth විතරයි off වෙන්නේ

  • @ravindukalhara1361
    @ravindukalhara1361 2 ปีที่แล้ว +1

    12v 9Ah battery ekak charge krnna 5A transformer ekak athida?

  • @akiladayantha662
    @akiladayantha662 2 ปีที่แล้ว +1

    බැට්‍රියේ මුඩි බුරැල් කරලද චාජ් එකට ගහන්න ඔනෙ එ පිලිබද පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද

  • @matheeshabandara9777
    @matheeshabandara9777 ปีที่แล้ว

    Meken battery ato cut off wenne naddA

  • @ranjithbandara4950
    @ranjithbandara4950 2 ปีที่แล้ว +1

    Charger නැති bettreyak damme

  • @clickupsrilanka
    @clickupsrilanka 2 ปีที่แล้ว +1

    0v-7.5v-7.5v out කරන ups transformer ekaka 15v ලබාගැනීමට 10A diode 4k dala full wave karama Dc 15v out ekak awa. Ethakota battery charger indicator eke wire සම්බන්ධ karanne kothanatada? Please

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      15v out ekata brother...

    • @clickupsrilanka
      @clickupsrilanka 2 ปีที่แล้ว

      @@apeelectronic877 BC547 TRANSISTOR EKA DALA TAMAI INDICATOR UNIT EKA HADUWE ඵ් උනාට බැටරි ඵක FULL CHARGE වෙනවා INDICATOR EKE බල්බය OFF WENNE NAHA...MOKADA හේතුව ?

    • @clickupsrilanka
      @clickupsrilanka 2 ปีที่แล้ว

      th-cam.com/video/8R2IP52A800/w-d-xo.html

  • @whowin3371
    @whowin3371 2 ปีที่แล้ว +1

    280a tractor battery ekak charge karanna danna ona transformer eka mokakda brother

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      10A wath transfomer ekak danna weyi brother...

  • @tharakasachith8043
    @tharakasachith8043 ปีที่แล้ว +1

    බැටරි චාජර් එකේ capacitor එකක් නැත්නම් මේක දාන්න බැරි ද

  • @nadunkarunananda6718
    @nadunkarunananda6718 2 ปีที่แล้ว +1

    UPS battery ekak 12v 10amp power supply ekking charge karoth awlda

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      ekanam set ne brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      eken chage karanna puluwan eke podi preset ekak thiyenne patte eka karakawala 14v walata voltege eka hadaganna brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      issarahata vedio ekak aran ennamko...

  • @ranjithbandara4950
    @ranjithbandara4950 2 ปีที่แล้ว +1

    Aiye ups bettreya ta power දුන්නාම light eka on welama තියෙනවා

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      battery eka chager eka athi brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      ups eke voltege eka baluwada kiyada kiyala trnsfomer eken out wenne...

  • @samansusantha4522
    @samansusantha4522 ปีที่แล้ว

    එත⁣කොට කලින් හදපු bridge rectifire එකට සවිකරගන්නේ කොහොමද

  • @kamalhussen8277
    @kamalhussen8277 2 ปีที่แล้ว +1

    Wena transistor ekak use karanna barida

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 ปีที่แล้ว

    මගේ ලග තියන්නෙ 13.5v ට්‍රාන්ස්පෝමරයක් තියන්නෙ එතකොට සෙනාර් එකේ අගය වෙනස්කරන්න අවශ්‍යද.

  • @madhawadhamsika5421
    @madhawadhamsika5421 2 ปีที่แล้ว +1

    Ethakota meke full charge unama, aye battery eka charge wenne nedda, (cut off wenawada?)

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      ne brother ethakota battery eka charger eken ayin karanna brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      cut off ekak issarahata aran ennamko brother...

  • @thushansandeepa9320
    @thushansandeepa9320 2 ปีที่แล้ว +3

    ඔය tansfomar එක කීයද

  • @anuruddabns2956
    @anuruddabns2956 2 ปีที่แล้ว +1

    Meka boruwak hadala baluwa batry bahapu ekatath kola lED dalwenwa

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      transfomer eke voltege eka wenas nam aul wenawa brother.....15v -15.5v athara wage thiyenna ona...

    • @anuruddabns2956
      @anuruddabns2956 2 ปีที่แล้ว

      Mama hadapu eke haritama 12v condenser dapuwama 16.5v pennanawa eka wenaskaranne kohomada

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +1

    12v 7AH eka battery tath hadannako cut off wena widihata

  • @sameerathalge8247
    @sameerathalge8247 2 ปีที่แล้ว +1

    වයර් දෙක 12 අවුට් වෙන ට්‍රාන්ස්පොමරයෙන් චාජරයක් හදන විදියක් කියලා දෙන්නකො

  • @pasinduudayanga5489
    @pasinduudayanga5489 2 ปีที่แล้ว +1

    90 a battry chager ekak hadana hati kiyannako ekath chage unama indigate wenna hadanna

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 2 ปีที่แล้ว +1

    Mama video ekaka dekka o ya matrix kiyana batry eke.. weeduru kali thynne..eeyam na..fake btry ekaklu oka 🙄

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      oka brother man ....vedio eka pennanna gatthe...😀😀

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      oyala gaddi brother exside ,amaron wage hoda battery ekak ganna...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      brother...lucas battery ekath hodayi....Browns lane karanne....

  • @ajanthawahindara4142
    @ajanthawahindara4142 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තුති හැම දෙම පැහැදිලියි මටත් එකක් හදාගන්න ඔනි උදවු කරන්න පුලුවන්ද . මගෙ තියෙන ටාන්ස් පොමරයක් එකේ එකපැත්තක වයර් ( 5 ) අනිත් පැත්තෙ වයර් ( 7 ) කොහෙමද එක හොයා ගන්නෙ පොටො එවන්න විදිහක් කියන්න

  • @hasithasampath7670
    @hasithasampath7670 2 ปีที่แล้ว +1

    digrum ekk denna puluwanda...?

  • @slmaleeshaadikari5187
    @slmaleeshaadikari5187 ปีที่แล้ว +1

    ඈම්ප් හදනvidio ekak uplod carannaco

  • @bhanukadhanajagafernando7817
    @bhanukadhanajagafernando7817 ปีที่แล้ว

    ඇම්පියර් 45බැටරියට සකිටි එක ගහන්න පුළුවන් ද

  • @warunadabare6217
    @warunadabare6217 2 ปีที่แล้ว +2

    දිගටම LED එක පත්තුවෙලාම තියෙනව බැහපු බැටරියටත් ' මොකද කරන්න ඕන,

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      trnsfomer eken out wenne kiyada voltege eka brother..

    • @warunadabare6217
      @warunadabare6217 2 ปีที่แล้ว +1

      @@apeelectronic877 12v no multimeter bro

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      @@warunadabare6217 amper brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      @@warunadabare6217 battery eka ayi karapuwama mokada wenne...

    • @warunadabare6217
      @warunadabare6217 2 ปีที่แล้ว

      @@apeelectronic877 6 Amp light on,, without battery

  • @chamikapathum1998
    @chamikapathum1998 ปีที่แล้ว

    මං ගාව 12v වෝල්ට් පව පැක් එකක් තියනව ඒකට කොහොමද මේ සර් කිට් එක හදන්නෙ අයියෙ

  • @asankadewa4918
    @asankadewa4918 2 ปีที่แล้ว +1

    සර් රෙඩියො වල තියෙන ට්‍රාන්ස්ෆොමර් එකක් හරියන්නෙ නැද්ද..එවගෙ ඇම්පියර් ගාන අඩුද..

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      balanna 13,14,12v wage out wenawada kiyala...

  • @asankadewa4918
    @asankadewa4918 2 ปีที่แล้ว +1

    වැඩ කරන්නෙ නැති LED ලයිට් එකක් නැවත හදන්නෙ විඩියෝ තියෙනවද සර්

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว

      e kiwe brother....gedara ups karana ewwada