හිරට ඇඳුම් අඳින්න කලින් දෙපාරක් හිතන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025
  • #buddha #deshana #deshanasinhala #jethavanarama
    ජේතවනාරාම විහාරයේ ගුරු ස්වාමීන්වහන්සේගේ 2023-09-23 දේශනාව ඇසුරින් උපුටා ගත් කොටසකි.සම්පූර්ණ සඳහා පහතින් පිවිසෙන්න.👇
    th-cam.com/users/li...
    මහ දේශනා මාලාව 👇
    th-cam.com/users/pl...
    lYdiK6lIExchpqzV7r9x46JoKU-CT&si=a3m9eEG0nCFIdZw9
    සාවකෝ දේශනා මාලාව 👇
    • සාවකෝ | Sāwako
    දහම් ගැටලු යොමු කරන්න 👇
    DhammaQuestions@jethavanaramaviharaya.org
    පහත ආකාරයෙන් සම්බන්ධ වන්න 👇
    හර්ශ මහතා - +94 77 333 6274
    ලිපිනය - ජේතවනාරාම විහාරය, 356/3 නුගදන්ඩ, කලටුවාව.
    Web - www.jethavanar...

ความคิดเห็น • 320

  • @Nadeeshanirubasinha
    @Nadeeshanirubasinha 2 หลายเดือนก่อน +16

    ස්වාමින් වහන්සෙගෙ දෙශනාව සත්‍යයක් ඔබ වහන්සෙ ට නිර්වාන අවබොධයම ලැබෙවා

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  2 หลายเดือนก่อน

      රාග ගිනි නිවේවා 🙏

  • @DinuAgiliyage
    @DinuAgiliyage หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 දේශනා කරන දහම් මාර්ගයේ යෑමට සෑම දින වීර්යය කරමි. පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ව ආරාමේ වැඩ සිටින පිංවත් ස්වාමීන් වහන්සේලා පහළ වීමම භාග්‍යයක්...

  • @ChamodyaHeshani-v8j
    @ChamodyaHeshani-v8j 3 หลายเดือนก่อน +15

    මෙවැනි උතුම් දෙශනා තව තවත් අහන්න ලැබේවා .දෙශකයානන් වහන්සේ උතුම් වු නිවනින් සැනසෙත්වා🙏🙏🙏🙏🙏🙏

  • @pubudu15
    @pubudu15 4 หลายเดือนก่อน +48

    මේ දේශනා ලෝකේ හැමෝටම අහන්න ලැබේවා...

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 หลายเดือนก่อน +2

    Atthamai oba වහන්සේගේ desanawa teriwan saranai🙏🙏🙏🙏🙏

  • @NethmiSanjana-zn9tu
    @NethmiSanjana-zn9tu 2 หลายเดือนก่อน +10

    නුඹ වහන්සේට මාගෙ නමස්කාරය වේවා..

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏

  • @wimalagunavardana9477
    @wimalagunavardana9477 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan saranai hamuduruwane 🙏🏼🙏🏼🙏🏼 uthun darmaya awaboda wewaaaa 🙏🏼💐🙏🏼💐🙏🏼💐

  • @dammikaparanamana5185
    @dammikaparanamana5185 2 หลายเดือนก่อน +6

    බුදු දහම තුලින් සත්‍ය දේශනා කරන ඔබ වහන්සේට තෙරුවන් සරනයි!

  • @saliyawimalasena629
    @saliyawimalasena629 4 หลายเดือนก่อน +28

    උතුම් අර්‍යමහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ගුරු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏

  • @sasankamadhumal8077
    @sasankamadhumal8077 4 หลายเดือนก่อน +12

    අද සමාජයේ වැඩිපුරම දකින්න තියෙන ප්‍රශ්නයක්...මෙවැනි දේශානා පැයක් වැනි කාලයක් ගෙන පැහැදිලි කලත් පාඩු නෑ ස්වාමීන් වහන්ස.. මෙවන් දේශනා මගින් ලෝකයෙහි පවතින යතාර්ථය පෙන්වා දෙන ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හේතු වාසනා ලැබේවා...!!!! 🙏🙏🙏

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏 මෙය සම්පූර්ණ දේශනාවෙන් කොටසක් පමණි. සම්පූර්ණ දේශනාව පැය 5කට ආසන්න කාලයක් ඇත. ලෝක සත්වයා පිළිබඳව ඔබ තුල ඇති වූ කරුණාවට අපගේ හදපිරි පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය පුද කර සිටිනවා 🙏

  • @chandanilakmali3698
    @chandanilakmali3698 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu oba wahanseta theruwan saranai niduk nirogi bawaya labewa 🙏🙏🙏

  • @DinuAgiliyage
    @DinuAgiliyage หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ දේශනානම් ආශ්චර්යක් ගුරු හාමුදුරුවනේ...... මේ දේශනාව මටද සියලු කාන්තාවන්ට ද ඇසේවා...

  • @anoshikabuthgamuwa776
    @anoshikabuthgamuwa776 4 หลายเดือนก่อน +15

    ඉතාමත් වටිනාම දේශනාවක් 🙏🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 2 หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගී ව තවතවත් සම්බුදු සසුන බබළවන්නට ශක්තිය ලැබේවා 🌹🙏🙏🙏🙏🙏🙏💐🙏💐 ලොකු ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐💐💐🙏💐🙏💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  2 หลายเดือนก่อน +1

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

  • @JayaniGeethika-s1o
    @JayaniGeethika-s1o 2 หลายเดือนก่อน +3

    මෙය නිසැකයෙන් සත්‍යයක් තෙරැගුවන් සරනයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏 NIWANATA AWASHSHA KARUNU KATAYUTHU PUURNAYA WEWAA !!! 🙏🙏🙏
    🙏🙏🙏 SADU SADU SADU !!! 🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  3 ชั่วโมงที่ผ่านมา

      නිවනම වෙත්වා..! 🙏

  • @dulankavinda9614
    @dulankavinda9614 4 หลายเดือนก่อน +25

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!

  • @ChandimaPanapitiya
    @ChandimaPanapitiya 4 หลายเดือนก่อน +8

    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට ලැබීමම.. මා මේ භවයේ ලද උතුම් භාග්‍යක්.. ඔබ වහන්සේට උතුම් නිර්වාණය ලැබේවා..

  • @Df-Dammi
    @Df-Dammi 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට බුදු සරණයි සියලුම දෙවියන් ගේ පිහිටයි 🎉

  • @uddyanimnike5931
    @uddyanimnike5931 หลายเดือนก่อน +1

    සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @SeelawathieMayadunna
    @SeelawathieMayadunna หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේට

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 4 หลายเดือนก่อน +9

    සාදූ සාදූ සාදූ 🙏🌼🙏🌼🙏 පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට උතුම් නමස්කාරය වේවා.🙏 සියලු ලෝක සියලු සත්ත්වයෝ රාග ගින්නෙන් මිදේවා...🌼🙏

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน +1

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 4 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා පින්වත් ගුරු හාමුදුරුවන් වහන්සේට ...
    තෙරුවන් සරණයි ...

  • @RandunuKumari
    @RandunuKumari 2 หลายเดือนก่อน +2

    සාධු.සාධු.සාධු.
    නමෝ බුද්ධාය
    නමස්කාර වෙිවා.අපේ
    හාමුදුරුවනේ ජයශිුමා.බොසමිදුගේ.ආශිර්වාදය සර්නමාලි.මහාසෑයේ
    ආශිර්වාදය සක්දෙවිඳු ඇතුලු සම්‍යයක් දෙවියන්ගේ පිහිටයි ආශිර්වාද නොවඩුව ලැබෙවා
    මෙි.බුද්ද.සාසනේ.චිරාක්කාලයක්.වැඩ.සිටින්න.දීර්ගායුශ
    ලැබෙවා.නමෝ බුද්ධාය

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi หลายเดือนก่อน +1

    Theruwan saranai oba wanseta......eth.....

  • @RuchiDharmasena-rh6wu
    @RuchiDharmasena-rh6wu 10 วันที่ผ่านมา

    සාදු ! ❤ සාදූ ! ❤ සාදූ ! ❤

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  10 วันที่ผ่านมา

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන්ට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @sachintheekshana144
    @sachintheekshana144 2 หลายเดือนก่อน +2

    ඒ උත්තම සම්මා සම්බුදු රජානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදූ 🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @User123Tube-s7e
    @User123Tube-s7e 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සෙ ට උතුම් නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sumanarathnama6530
    @sumanarathnama6530 หลายเดือนก่อน +1

    Theruwan.sarani 🌻🙏🌻🙏🌻🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 หลายเดือนก่อน +4

    උතුම් ධර්මය නිසා නිව්නු හිත් කොතරම් වටිනවාද සිහිය පවත්වා ගැනිමට මමත් උත්සහ කරනව අපේ හාමුදුරුවනේ අපේ සැමට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

    • @IndikaJayasooriya-p1k
      @IndikaJayasooriya-p1k หลายเดือนก่อน

      සාදු ...සාදු..සාදු....!!!

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා!

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 2 หลายเดือนก่อน +2

    ❤😂sadu sadu sadu. Theruvansaranaye swaminvahanseta. Niduk neerogi deergau weva.

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 4 หลายเดือนก่อน +5

    දර්මය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පොදූයි නිර්මල බුදු දහම අසන්නට ලැබේවා 🙏🙏

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

    • @likeTruth999
      @likeTruth999 9 วันที่ผ่านมา

      ගෑනු තමයි ජරා වැඩ ප්‍රසිද්ධියේ කරන්නෙ අඩුම පන්සලකටවත් ඇග වහගෙන යනවද

  • @MonikaDarshani-h7o
    @MonikaDarshani-h7o 3 หลายเดือนก่อน +2

    බොහොමත්ම පිං...🙏🙏🙏

  • @omethsonjith8181
    @omethsonjith8181 4 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

  • @gangahdcm92-sh7ok
    @gangahdcm92-sh7ok 4 หลายเดือนก่อน +4

    තුණුරුවනේ අනන්ත සූවිසි ගුණ බලෙන් සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා... තෙරුවන් සරණයි...🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @WmrasikaLakmini
    @WmrasikaLakmini 3 หลายเดือนก่อน +1

    Ape hamuduruwane lassanama banak sadu sadu sadu

  • @jankitennakoon189
    @jankitennakoon189 4 หลายเดือนก่อน +5

    සම්පූර්ණ ඇත්ත ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @KaveeshaSathsara-me3wb
    @KaveeshaSathsara-me3wb 3 หลายเดือนก่อน +4

    Athatha kathawa

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe 4 หลายเดือนก่อน +5

    Sadu❤sadu❤sadu🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏿🙏nibbana parama sukayen sukitha thara wethwa👍🏻👍🏼👍💖theruwan saranai

  • @සැනසීම
    @සැනසීම 4 หลายเดือนก่อน +3

    සියලු සිත් මේ භවයේම උතුම් නිවනින් සැනසේවා 🙏

  • @DionNisansala
    @DionNisansala 3 หลายเดือนก่อน +3

    Oba wahasega bana ahanna mama hrima asai suwamin wahasa,🙏🙏🙏

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  3 หลายเดือนก่อน

      නිවන පූර්ණය වේවා

  • @Shenayababe
    @Shenayababe 3 หลายเดือนก่อน +1

    Theruwan saranai!!! Pinwath swaminwahanseta..

  • @renukakaranappulige
    @renukakaranappulige 4 หลายเดือนก่อน +1

    Teruwan saranai ape swameen wahanseta

  • @HemaliRanamuka
    @HemaliRanamuka 2 หลายเดือนก่อน +1

    Teruwan saranai ape pinwath swmin wahanseta 🙏🙏🙏

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 4 หลายเดือนก่อน +2

    Uththarithara suwamin wahanse athulu arrya Maha sangarathnayata mage agrra sheshta namaskaraya wewa!!!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

  • @ChamodyaDewmini-g5m
    @ChamodyaDewmini-g5m 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ....

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +4

    ඇත්තටම අපෙ හාමූදුරුවනෙ

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 3 หลายเดือนก่อน +1

    Gawrawaniya pujaniya guru swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 หลายเดือนก่อน +1

    Yatewarayanan.wahanseta.neduk.neroge.suwaya.labewa

  • @GdDayawathi
    @GdDayawathi 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu !!!

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 4 หลายเดือนก่อน +2

    Budusaranay ape pinvath hamuduruvane.

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු

  • @SatheeshKannan-e7f
    @SatheeshKannan-e7f 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @Tranding807
    @Tranding807 4 หลายเดือนก่อน +3

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා .සාදු !සාදු !සාදු !

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

  • @kanthilatha7221
    @kanthilatha7221 3 หลายเดือนก่อน +2

    Hamuduruwanta pannama gaunma thama

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  3 หลายเดือนก่อน

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

  • @KaveeshaSathsara-me3wb
    @KaveeshaSathsara-me3wb 3 หลายเดือนก่อน +1

    Sahathika aththa

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුන් සරණයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි🙏🙏🙏

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 3 หลายเดือนก่อน +1

    Theruwan saranai 🎉🎉 🙏🙏🙏

  • @nihalnihal7735
    @nihalnihal7735 2 หลายเดือนก่อน +1

    Saadu Saadu Saadu 🙏🙏🙏ada kaalayata uchitha darrma desanawak oba wahanse karanne eth den kalaye gehenunta kellanta hirata andenethnam unta ninda yanne ne den hedenne jara gehenu jara daruwo. Ekata ape hamuduruwane muslim gehenu thamange aga pasaga pennanne thaman kasada badina pirimiyata witharai ekatamath ape genu unta koi pirimiyath ekai budu saranai oba wahanseta 🙏🙏🙏Saadu Saadu Saadu

  • @SugathMenike-lh1kw
    @SugathMenike-lh1kw 3 หลายเดือนก่อน +4

    ඇත්ත කතාකරන්න බයවෙන්න ඵපා ඔබ වහන්සේ අද සදාචාරය පිරි හෙලා.මෙ පැත්තට තමයි අද බර වැඩි.හැදන ඵකා හැදෙයි ඔබ වහන්සේ කෙලින් කතාකරන්න 17:00

  • @JayarathneThennakoon
    @JayarathneThennakoon 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ දෙන ආදර්ෂමත් කතා හරියට පිලිපදිනවා නම් ,දර්මය ඉක්මනින් අවබෝධ වෙනවා ,සාදු සාදු සාදු ,තෙරුවන් සරනයි ,,

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน

      රාග ගිනි නිවේවා
      ද්වේශ ගිනි නිවේවා
      මෝහ ගිනි නිවේවා
      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏

  • @anushagunawardana1187
    @anushagunawardana1187 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @rasirasi3532
    @rasirasi3532 4 หลายเดือนก่อน +1

    🏵️🏵️🏵️තෙරුවන් සරණයි! 🏵️🏵️🏵️🏵️

  • @asafernando6290
    @asafernando6290 3 หลายเดือนก่อน +8

    ඇත්තටම මට හිතෙනවා ගැහැණු අයට පියයුරු පිලිකා වැඩි වෙන්නේ යටට සහ තදට අදින සාරි හැට්ට වෙන්න ඇති.

    • @MaduwanthiAdhikari
      @MaduwanthiAdhikari 2 หลายเดือนก่อน

      හිතෙන දේ සමාජ ගත කරන්න එපා ඉතින් ඇත්ත දේ හැර

    • @asafernando6290
      @asafernando6290 2 หลายเดือนก่อน +1

      @MaduwanthiAdhikari හිතන දේවල් ඇත්ත නම් අවබෝධයක් තියෙන අය අතරේ සමාජ ගත වෙනවා.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි...........🌻🌻🌻

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน +1

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce 4 หลายเดือนก่อน +3

    Sadu sadu

  • @manjulakumara1509
    @manjulakumara1509 4 หลายเดือนก่อน +13

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน +4

    Kama දහය තිබුණා eth esa getunama dwapath වේවා කියලා හිතන්න purudu una bana නිසා ❤❤❤

  • @KaveeshaSathsara-me3wb
    @KaveeshaSathsara-me3wb 3 หลายเดือนก่อน +1

    Hamuduruwo kiyana kathawa sahathika aththa kate ran danna watinawa

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  3 หลายเดือนก่อน +1

      නිවනම වෙත්වා..! 🙏

  • @harshadananjaya9384
    @harshadananjaya9384 3 หลายเดือนก่อน +2

    ❤🙏🙏🙏☸🙏🙏🙏

  • @mayakaduwagesunila5233
    @mayakaduwagesunila5233 4 หลายเดือนก่อน +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏

  • @rasirasi3532
    @rasirasi3532 4 หลายเดือนก่อน +1

    🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @shobaratnayake2153
    @shobaratnayake2153 4 หลายเดือนก่อน +2

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

  • @RajiKaushani
    @RajiKaushani 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dineshabaron9190
    @dineshabaron9190 4 หลายเดือนก่อน +2

    සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @maheshPreamatilaka
    @maheshPreamatilaka 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

  • @Lucky...123
    @Lucky...123 4 หลายเดือนก่อน +8

    සාධු...🙏 සාධු...🙏 සාධු...🙏
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!!
    දිනෙක මටද ඒ උතුම් භාග්‍ය ලැබේවා...!!!
    සාධු...🙏 සාධු...🙏 සාධු...🙏
    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏
    සාධු...🙏 සාධු...🙏 සාධු...🙏

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน +1

      රාග ගිනි නිවේවා
      ද්වේශ ගිනි නිවේවා
      මෝහ ගිනි නිවේවා
      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏

  • @ran25257
    @ran25257 4 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @OmesaBuddhi
    @OmesaBuddhi 4 หลายเดือนก่อน +1

    නිවන් අවබෝධයම වෙව 🛐☸️

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 3 หลายเดือนก่อน +1

    Gawrawaniya swaminwahansege deshaanawa hismudunin pili ganna wa.

  • @sameeralakmal487
    @sameeralakmal487 4 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 4 หลายเดือนก่อน +3

  • @Padminie-hl8bx
    @Padminie-hl8bx 3 หลายเดือนก่อน +1

    👍

  • @Nelum461
    @Nelum461 4 หลายเดือนก่อน +3

    ❤🙏🙏🙏🙏🙏

  • @lakshikamadhushani1632
    @lakshikamadhushani1632 4 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @thakshilabandara8949
    @thakshilabandara8949 4 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

  • @niranjalafernando5648
    @niranjalafernando5648 4 หลายเดือนก่อน +1

    💐🙏🏻💐

  • @Rukshanijayasekara
    @Rukshanijayasekara 2 หลายเดือนก่อน +2

    කිවට ගෑනු මිනිස්සු හදන්න බැහැ ඔක්කොටම විපාක ලැබෙන්න ඕන එතකොට තමයි වෙනස් වෙන්නෙ

  • @RamaniBulathsinghala
    @RamaniBulathsinghala 4 หลายเดือนก่อน +2

    නිවනම නාථයි නිවනම. වෙත්වා සාදු සාදු සාදු 🎉🎉🎉

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

  • @GovindiSachithra
    @GovindiSachithra 4 หลายเดือนก่อน

    🙏💛🙏💛🙏💛🙏💛

  • @jankitennakoon189
    @jankitennakoon189 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SeethaAththanayaka-n6u
    @SeethaAththanayaka-n6u 3 หลายเดือนก่อน +2

    Me hamuduruwo kawd
    Hehenna vidyawa dannawane

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏 පූජ්‍ය. හඳපාන්ගොඩ නිවාතාප ස්වාමීන්වහන්සේ

  • @wajirasusantha4026
    @wajirasusantha4026 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinaprasad7761
    @thilinaprasad7761 2 หลายเดือนก่อน +1

    Ahema banee hamuduruwanee yata adumee watiya penna adina ekanee den tred eka ..kello asai yata aduma penna adinna

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk 4 หลายเดือนก่อน

    🏵️🏵️🏵️🌹🌹🌹🏵️🏵️🏵️

  • @animalshelper1507
    @animalshelper1507 4 หลายเดือนก่อน

    ඇත්ත😁

    • @JethavanaramaDeshana
      @JethavanaramaDeshana  4 หลายเดือนก่อน

      සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏