⭕ නකුලපිතු සුත්තං | ත්‍රිපිටක සූත්‍රදේශණා | මහා ප්‍රාඥ මීවනපලානේ සිරිධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @thilaka1255
    @thilaka1255 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.සාදු සාදු සාදු.

  • @shenalibalasooriya7470
    @shenalibalasooriya7470 หลายเดือนก่อน +9

    🙏සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වේවා! මේ උතුම් වූ සිරි සද්ධර්මය සියලුදෙනාටම හමුවී, එය නිවැරදිව අවබෝධ කොටගෙන නිවැරදි ධර්ම මාර්ගයේ ගමන් කිරීමට සියල්ලන්ටම සිත් පහළ වීමට මා අධිෂ්ඨාන කරමි🙏 නොදැන වැරදිමග යන සියල්ලන්ටම කමා කරත්වා. අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා, දැන හෝ නොදැන සියලු ලෝක සියලු සත්ත්වයින්ට මාගෙන් වරදක් අසාධාරණයක් වී ඇත්නම් මට කමා කරත්වා. මට කමාව ලැබේවා. සුවපත් වේවා 🙏 අරිහතුන් වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරමි

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน +7

    අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි

  • @seethakumari8732
    @seethakumari8732 หลายเดือนก่อน +8

    නිවන් දකින්න පින් කරපු ඇත්තන්ට මේ ධර්මය කන වැකේවා!

  • @Isgamage
    @Isgamage หลายเดือนก่อน +4

    Parama sathya wuu Siri සද්ධර්ම apahata දේශනා katanu llabana obawahnseta නිදුක් නෙරොගී සුව ලබේවා අඩිස්‍ටාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @praveenanishadi3877
    @praveenanishadi3877 หลายเดือนก่อน +2

    අනුබුදු පියාණනි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🪷🪷🪷

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu!!! Arahathun wahanse kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏
    🌷🌸🌷🌸🌷🌸
    ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා

  • @sdayas6902
    @sdayas6902 28 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv หลายเดือนก่อน +2

    අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ...........!!🌷🕯️🙏🙏🙏..........!!

  • @renukasisira8591
    @renukasisira8591 หลายเดือนก่อน +1

    Niwan pinisama hethu wewa ! 🙏 🙏🙏pinwath swamin wahansa deergau wewa ! 🙏🙏🙏

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 หลายเดือนก่อน +3

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nerogee dheergayusa adhistaana karami.

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 หลายเดือนก่อน +2

    Sadu sadu sadu arihathun wahanse suwa path weve

  • @GeminiPathiranage
    @GeminiPathiranage 23 วันที่ผ่านมา +1

    ඔබයි රම්‍ය සඳ එලිය. ඔබයි රම්‍ය හිරු එලිය මේ පුණ්‍ය දීපේ 🙏🙏🙏

  • @KavishkaSandaruwan-f6n
    @KavishkaSandaruwan-f6n หลายเดือนก่อน +5

    මේම දහාම සියලු ලෝක සියලු සත්වයන්ටම අවබෝධ වේවා!👈🙏🙏🙏🙏

  • @malidesilva7504
    @malidesilva7504 หลายเดือนก่อน +1

    OUR ARAHATHUN WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA 🙏

  • @sarojanikumari8712
    @sarojanikumari8712 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @AnulaWeththasingha
    @AnulaWeththasingha หลายเดือนก่อน +4

    🙏🇹🇩🙏🇱🇰🙏

  • @deepaperera4595
    @deepaperera4595 หลายเดือนก่อน +5

    අරහතුන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏🙏

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐

  • @juneperera4878
    @juneperera4878 หลายเดือนก่อน +1

    🙌

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 หลายเดือนก่อน +4

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @surangidinusha8507
    @surangidinusha8507 หลายเดือนก่อน +4

    🙏🙏🙏🪷🪷🪷

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk หลายเดือนก่อน +1

    කෑවා මදි නිසා ... තවත් කන්නම් දගලන අයට රිදෙනවා . පාලනයත් නිවැරදි උනා . දහමටත් මග ඇරේවි .

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela หลายเดือนก่อน +2

    Arahatun wahansayta.niduk nirogi bawzya labaywa pawkarayanta dahamen wadak naha unta yanna apayak hamuwayw

  • @champikageethani1059
    @champikageethani1059 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thathsaranideepashika2003
    @thathsaranideepashika2003 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GeminiPathiranage
    @GeminiPathiranage หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @krishanthidassanayake7230
    @krishanthidassanayake7230 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @praveenanishadi3877
    @praveenanishadi3877 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @darshikaamarasingha6756
    @darshikaamarasingha6756 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @jayathilakasa6471
    @jayathilakasa6471 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏