ගම් කිකිලියන්ට මෙ විදිහට කන්න දෙන්න .කන්තාවක් කරන ගොවිපලෙ දෙවැනි කොටස.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ගම් කිකිලියන් පාලනය. මෙ විදිහට කන්න දෙන්න. බිත්තර ගන්න පුලුවන් මෙ විදිහට කන්න දුන්නොත් තමයි .පැටවුන් සදහා 072 6502152 කතා කරන්න . බිත්තර ගොවිපළ නම්බර් එක 076. 0679040

ความคิดเห็น • 25

  • @renukasamarasinghe9802
    @renukasamarasinghe9802 6 หลายเดือนก่อน +3

    Dereya කාන්තාවන් ජයවේවා 👍👍👍❤❤❤

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk 5 หลายเดือนก่อน +2

    ගමි කිකිලියක් කොචිචර කාලයක් බිත්තර දානවද? මෙයාලාගේ ආයු කාලය කීයද?කරැණාකර කියා දෙන්න.ස්තුතියි

  • @dinushharshana5061
    @dinushharshana5061 6 หลายเดือนก่อน +1

    වටිනවා මචං

  • @naleekasamarasinghe9833
    @naleekasamarasinghe9833 6 หลายเดือนก่อน

    දිරිය කාන්තාවක් .ජයවේවා .තවදුරටත් දිවුනු කරගැනීමට සක්තිය දයිරිය ලැබේවා ප්‍රාර්ථනා කරනවා .නුගවෙල නාලිකා .

  • @HappyFlyingSaucer-cf8cy
    @HappyFlyingSaucer-cf8cy 6 หลายเดือนก่อน

    Good job

  • @damayanthikumari3512
    @damayanthikumari3512 6 หลายเดือนก่อน

    Good❤

  • @user-ve6gd4og7z
    @user-ve6gd4og7z 5 หลายเดือนก่อน

    Supiri aiye

  • @sulochanaranasinghe3542
    @sulochanaranasinghe3542 6 หลายเดือนก่อน

    පැටවු රැක බලා ගන්න විදිය, දෙන්න ඕන විටමින් වර්ග, බෙහෙත් වර්ග, ගැන විස්තර දාන්න

  • @LakshiniWeerasinha-jp9te
    @LakshiniWeerasinha-jp9te 6 หลายเดือนก่อน

    හොද වැඩක්,,,, ජය වේවා

  • @jayamenike5075
    @jayamenike5075 6 หลายเดือนก่อน

    😊😊😊😊

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 6 หลายเดือนก่อน

    වැදගත්ම විඩියෝ ව පැහැදිලි කිරිම හොදයි

  • @nishanthaSenarath-ld6hp
    @nishanthaSenarath-ld6hp 5 หลายเดือนก่อน

    ෆාමි කිකිළියෙකුට ගමි කුකුළෙකු අභිජනනය කොට හොද ශක්තිමත් ,නිශ්පාදනය හොද වර්ගයක් බිහි කරගන්නට බැරිද ?(

  • @asangakeeragala
    @asangakeeragala 6 หลายเดือนก่อน

  • @Pspoultryfarm1653
    @Pspoultryfarm1653 6 หลายเดือนก่อน

    😍😍😍😍😍

  • @renukasamarasinghe9802
    @renukasamarasinghe9802 6 หลายเดือนก่อน +4

    Anti ge farm aka තියෙන්නේ පොලොන්නරුව 23/කණුව ජයන්ති පුර

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 6 หลายเดือนก่อน

    Koheda oi antige fram ak tine

  • @user-pi9zs3io7h
    @user-pi9zs3io7h 3 หลายเดือนก่อน

    කො බන් සද්දෙ.

  • @chanakaLakshan-mm1oc
    @chanakaLakshan-mm1oc 6 หลายเดือนก่อน

    කුරුනෑගල අවට නැද්ද ගන්න කුකුල්ලු

  • @Pspoultryfarm1653
    @Pspoultryfarm1653 6 หลายเดือนก่อน

    🐔🐔🐔🐔🐔🐔

  • @sadamalisadamali3237
    @sadamalisadamali3237 6 หลายเดือนก่อน

    අපිට පැටව් ලබාගන්න පුළුවන්ද

  • @MenukaYothman-fm6fr
    @MenukaYothman-fm6fr 4 หลายเดือนก่อน

    නාබර කුකුල් පැටව් කුඩුවකට මසෙ පැටව් දැම්මා අර කුකුලා කොටනවා පොඩි උන් කුඩුවට හුරු වෙනකොට හරි යයිද

    • @Dmgpkj89
      @Dmgpkj89  4 หลายเดือนก่อน

      Epa unta kotanawa ikmanatama ain karanba

    • @Dmgpkj89
      @Dmgpkj89  4 หลายเดือนก่อน

      පැටවුන් danna epa loku set ekak inna kuduwalata

    • @MenukaYothman-fm6fr
      @MenukaYothman-fm6fr 4 หลายเดือนก่อน

      @@Dmgpkj89 මස 2 කෙ වගෙ කුකුලා

    • @MenukaYothman-fm6fr
      @MenukaYothman-fm6fr 4 หลายเดือนก่อน

      @@Dmgpkj89 hari