60ක් උනාට මට තාම වැඩ පුලුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 60ක් උනාට මට තාම වැඩ පුලුවන් කිව්වාපමුනුවේ අම්ම කෙනෙක් ගැන තමා මේ කතන්දරේ .. යන එන ගමන් නිකමට කතා කරන්න හිතිලා කතා කරපු පුන්චි කතා බහක්
    Like Us : shashicinema
    Intagram : shashicinema
    69 සූත්‍රේ ලොජික් එක
    • SRI LANKAN LOGIC - So...
    කෙලවිල්ල ගැන කියපු කතාව
    • කෙලවිල්ල - Kelavilla
    Camera Assist
    [ / chamila.niranjan ]

ความคิดเห็น • 551

  • @ShaShicinema
    @ShaShicinema  5 ปีที่แล้ว +193

    Soo...ඉතින්.....
    අඩේ තැන්යූ හැමෝටම !!!

    • @lksanath3338
      @lksanath3338 5 ปีที่แล้ว +5

      Shashi 😂😂😂

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +7

      @@lksanath3338 hheheh

    • @arosha654
      @arosha654 4 ปีที่แล้ว +2

      Ela

    • @bathiyalorensuhewa6644
      @bathiyalorensuhewa6644 4 ปีที่แล้ว +2

      එ මචන් මෙ කොහෙද බන් අඩෙ පුලුවන්නම් කියපන්කො පොඩ්ඩක් බන්

  • @malkanthi3671
    @malkanthi3671 5 ปีที่แล้ว +135

    වයස ගැනවත්, ලෙඩ ගැනවත්, නොහිතන, ජීවත් වෙන්න අනුන්ට අත නොපාන, මේ වගෙ ජ්‍යෙෂ්ඨ පුරවැසියො, පවුලට විතරක් නෙවෙයි රටටම වාසනාවක්....

  • @fhfhjgjgh4696
    @fhfhjgjgh4696 5 ปีที่แล้ว +23

    ධෛර්යමත් අම්මා ඔබට තෙරුවන් සරණයි සුභ ගමන් ජිවිතේ ජය වේවා 🇱🇰 🇱🇰 🇱🇰

  • @niukaniuka4026
    @niukaniuka4026 5 ปีที่แล้ว +37

    මටත් ආස හිතෙනවා දකිනකොට කන්න අච්චාරු. අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා. වෙළදාම දිනෙන් දින දිවුණු වේවා 👍👍👍

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      kamu kamuuu pamunuwa pattata gyaa nm kanna pluwn

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma ปีที่แล้ว +1

    සෝ ඉතිං මේ ඉන්නේ ශශියාමද කියලා දෙතුන් පාරක් බලපු මම .බලපිය තොගෙ හැටි ඉස්සර 😀😀😀😀

  • @iranirathugama2502
    @iranirathugama2502 5 ปีที่แล้ว +52

    ඉවරයි ....ඉවරයි..... ඉවරෙටම
    ඉවරයි ඇන්ටි ඉවරයි
    හෙ⁣ට ඉදලා මංගලයා ⁣මේ අච්චාරැ මුට්ටියටත් බදුගහානවා
    රට දියුනුකරන්න කියලා
    යහාපාලනේ හැටි එහෙම තමයි

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +4

      Irani Rathugama යකඩෝ මේකි බලාන්කො

    • @sanjeewanikumari7622
      @sanjeewanikumari7622 5 ปีที่แล้ว

      ඔව් මටත් හිතුන මේ අන්ට්ට බදු ගැහව් කියලා එහෙම ආණ්ඩුව ක් මේක

    • @sameerahewage6687
      @sameerahewage6687 5 ปีที่แล้ว

      ඔව් මටත් හිතුනේ ඕකම තමා. කවදාවත් ලබන ආදායම කියන්න හොදනෑ.

    • @Amila_suresh
      @Amila_suresh 2 ปีที่แล้ว

      දැන් කොහොමද ඇන්ටි..😂

    • @kumariiluppitiya4779
      @kumariiluppitiya4779 2 ปีที่แล้ว

      @@sanjeewanikumari7622 den sepada😂😂😂

  • @ruwanruwan8540
    @ruwanruwan8540 5 ปีที่แล้ว +111

    මේකා එකම ප්‍රශ්නය ක්‍රම දාහකින් අහනවා . ඇන්ටිත් ඒ අහන එකම ප්‍රශ්නෙට විදි දාහකින් උත්තර දෙනවා

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +7

      ehema thamaa itin,,, eka eka vidiyata ahala eka eka utra gnn ooni 😬😏

    • @ruwanruwan8540
      @ruwanruwan8540 5 ปีที่แล้ว +1

      @@ShaShicinema හරි හරි ජය වේවා ඉස්සරහට හොද වීඩියෝ ඕන

    • @dillonfdo868
      @dillonfdo868 5 ปีที่แล้ว +4

      නැන්දට මල පැනල අච්චාරු එකෙන් ගහයි ඕයි 😬😬😬

    • @shanaonline7373
      @shanaonline7373 5 ปีที่แล้ว +2

      එ ඇන්ට් තෙම්පරාදු වෙලා හැදිලා තියෙන්නෙ

    • @artxartx6498
      @artxartx6498 5 ปีที่แล้ว

      😂😂😂

  • @lksanath3338
    @lksanath3338 5 ปีที่แล้ว +30

    දෙවියන් වහන්සේ ගේ ආශීර්වාදය, කරුණාව මධ්‍යයේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.ජේසු පිහිටයි අම්මේ!!!දීර්ඝායූ අම්මේ.....

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍

  • @sajitha417
    @sajitha417 5 ปีที่แล้ว +8

    මේ වගේ අම්මලා රටටම වාසනාවක්❤✌️
    ශශී මලයා සුපිරී බන් දිගටම කරගෙන පලයම්❤✌️

  • @nipunfernando4714
    @nipunfernando4714 5 ปีที่แล้ว +21

    සුපිරි අයියේ ඔයා කතා කරන විදිහ හරිම විවෘතයි ජය වේවා !!❤️

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +1

      Chathura Nipun tnqq malli

  • @ugathpadam-9154
    @ugathpadam-9154 5 ปีที่แล้ว +66

    හොයන ගාන ඇහුවම හෙට ඉදන් හැමොම අච්චාරු හදන්න පටන්ගනිද දන්නේ නෑ. 😁

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +3

      business eka hodai wageee aaaaahhhhh wdee krnwanm krmuuu

    • @ugathpadam-9154
      @ugathpadam-9154 5 ปีที่แล้ว +1

      @@ShaShicinema නෑ බන් මම හිතන් ඉන්නේ පාර්ලිමෙන්තු පාරේ පොඩි වඩේ කරත්තයක් දා ගන්න. :)

    • @malanisayakkarayala9583
      @malanisayakkarayala9583 5 ปีที่แล้ว

      Pare yanna labeyida danne na.

  • @hettiarachchi4783
    @hettiarachchi4783 5 ปีที่แล้ว +6

    මෙ වගෙ අම්මා ලා රටට සම්පතක් ආදර්ශයක් තෙරුවන් සරණයි ජිවත් වෙන්න විදියක් නැ කන්න නැ කිය කියා නාහෙන් අඩාඩා කවුරැ හරි ගෙනත් දෙනකන් බලන් ඉන්න අයට මෙක බැලුවානම් හොදයි

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +1

      hetti arachchi ඔයා හරියටම හරීඊ

    • @kumarisiriyalatha8585
      @kumarisiriyalatha8585 5 ปีที่แล้ว +1

      දිනෙන් දින දියුනු වේවා අම්මේ

  • @lankaha5341
    @lankaha5341 5 ปีที่แล้ว +8

    ඒ පහ වත් අය ඉතුරු වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මගේ අම්මා බුදු වේවා

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      මාදිලි Lankaha ඒක ඇත්ත ඒ 5ත් ඉතුරු නොවී විකිනෙන්නම ඕනි

    • @lankaha5341
      @lankaha5341 5 ปีที่แล้ว

      @@ShaShicinema ඔව්

  • @sachifernando14
    @sachifernando14 5 ปีที่แล้ว +102

    කටට කෙල ඉනුවා. රට ඉන්න අපිට ඕවා කන්න නෑනේ😭😭😭 soooo sad 😭😭😭

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +5

      lankaawata aawama kamuu

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 5 ปีที่แล้ว +2

      Aneda kiyanne bn asa hitenawa

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +2

      අනේ ඔව් අප්පා. අපි පව් නේද .

    • @multivideo4440
      @multivideo4440 5 ปีที่แล้ว +2

      Rata innawa kuwanum iwaraine

    • @dilbro937
      @dilbro937 5 ปีที่แล้ว +2

      Sachini Fernando අපිත් එහෙම තමා

  • @asha-sl9pi
    @asha-sl9pi 5 ปีที่แล้ว +36

    අච්චාරු දකිද්දි කටට කෙළ උරනවා... සෑම දෙයක් විකිණීමටම තරගයක් තියෙනවා.. ඒත් පොඩි කුහක කමක් තියෙනවා 😔😔😔

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +1

      කුහක මිනිස්සු ඉන්නවා හැම තැනම

    • @aptspts7558
      @aptspts7558 5 ปีที่แล้ว +1

      හැමොම කන්න ඔනේනේ අමිමෙි හරියනවානමි ගලේ හිටවවුවත් හරියනවා එ නිසා මොකුත් කියන්න එපා

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඒ අම්මට.අනුන්ගෙ හිත,බඩ පුරවන ගමන් අනුන්.සතුටු කරන ගමන් තම්න්ගෙ ජීවනෝපාය හොයාගෙන

  • @w.w.irasha.wiejadashawijes8109
    @w.w.irasha.wiejadashawijes8109 5 ปีที่แล้ว +10

    උස්සහ වන්ත අම්මේ ඔයාට දිර්ඝයු සම්පත් ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍

  • @kosalaedirisinghe
    @kosalaedirisinghe 5 ปีที่แล้ว +11

    50ක් ගේනවා 5ක් විතර ඉතුරු වෙනවා. එකක් 100යි. 45x100 = 4500
    ඒත් කියනවා 10000ක් හොයනවලු🤔🤔
    කෝම උනත් ඒ අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුශ

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +2

      kosala edirisinghe කලින් හෙව්වා කියල කියන්නෙ බන් 🤭🤭

    • @udenymanel6232
      @udenymanel6232 5 ปีที่แล้ว

      ඒක කීවේ කලින් හොයා ගෙන tiyena මුදල ..දැනට හම්බ වෙන්නේ 5000...

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 5 ปีที่แล้ว

      @@udenymanel6232 ඒත් මදැයි දවසට 5000ක් කියන්නෙ දවස් හතරක් නිවාඩු දැම්මත් මාසෙට දවස් 26 ට 130000 ක්නෙ අපි මුලු මාසෙම මැරිල.මැරිල හොයන්නෙත් 30000 ක් විතර 😭😭😭

  • @erandisamarakoon4981
    @erandisamarakoon4981 5 ปีที่แล้ว +56

    මේ ඇන්ටිගෙ අච්චාරු මාර රසයි....මමත් කාල තියනවා...😋😋😋

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +2

      Erandi Samarakoon siraaaawaata. Achchaaruwa nam pattaaa thamaaaa

    • @w.w.irasha.wiejadashawijes8109
      @w.w.irasha.wiejadashawijes8109 5 ปีที่แล้ว +1

      😱😱😱

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 5 ปีที่แล้ว +1

      Monawa වුණත් darwoth hodai salli kiyak ho danawa aka hare vidiya bana kawda ho hoda diunawak wanawa a dawsatath ma aya gana ballna jaya vawa

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 5 ปีที่แล้ว

      Kana විදියට පිට රට enna අපිට kala unanwa lankwata anna apai acharu kanna ethin

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 ปีที่แล้ว

      Where is she located at? Can you please let me know. Thank you!

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 5 ปีที่แล้ว +9

    මේ වාගේ උතුම් අම්මලාට
    සම්මා සම්බුදු සරණයි
    කාටවත් අත නොපා ජීවිතය ගෙනියන මේ අම්මාත් ශ්‍රී ලංකා මෑණියන් ගේ උතුම් දියණිය ක්.
    කාටත් ආදර්ශයක්

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      M H Wickramasinghe ඒක ඇත්ත 😍😍😍😍

  • @chandurajapaksha7099
    @chandurajapaksha7099 ปีที่แล้ว +1

    උබ ඉස්සර හිටියේ කොහොමද.. but දැන් කොහෙමද..😂 එල එල..උබට හරියන්නේ මීම් තමා

  • @anjalifernando2535
    @anjalifernando2535 5 ปีที่แล้ว +30

    අනේ මන්ද ලබන සතියේ සිට අච්චාරු බද්ද ෂුවර්.

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +3

      Anjali Fernando 🤣 ඒක වෙන්නත් බැරි නෑ

  • @kaushimjfernando2217
    @kaushimjfernando2217 5 ปีที่แล้ว +26

    අර අසරණ කම කියලා ඇග විකුණන උන්ට මේවා කලා ජීවත් වෙන්න පුලුවන් නේ.උන්ටත් අත්පය හතර වැඩනෙ

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +1

      Kaushalya Dishanthi සිරා කතාව ඒක නම්

    • @thinishachathula1623
      @thinishachathula1623 4 ปีที่แล้ว +1

      Amme kohomada පියුමියි කෞශියි accharu vikkanam🤭🤭🤭🤭😅😅😅😅😅😅

  • @chamakumar3400
    @chamakumar3400 5 ปีที่แล้ว +6

    තව තව ශක්තිය ධෛර්යය ලැබේවා අම්මේ.නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුම දෙනාට.තෙරුවන් සරණයි.

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Chama Kumar oww mee wagee ammalata niroogi suwayak labenna oona

  • @amalaamala2951
    @amalaamala2951 5 ปีที่แล้ว +2

    Mage ammath oya විදිහට අච්චාරු vikunala apita kanna dila තියෙනවා දැන්නම් ape amma එහෙම na api dan ape ammaawa bala gannawa oyata jesupihitai amme පරිස්සමින් inna

  • @asha-sl9pi
    @asha-sl9pi 5 ปีที่แล้ว +46

    මේ වගේ අම්මලා දැක්කාම අනිවාර්යයෙන් අපි කෑම ගන්නවා... වීඩියෝ එකත් හොදයි බ්‍රො 😍😍✊

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +2

      සබී චොක්කා අනිවාර්‍යෙන්ම... මේ වගේ අය අඩුයි.. අපි සෙට් වෙමු තව වීඩියෝවකින්

    • @gihanstudio3205
      @gihanstudio3205 5 ปีที่แล้ว +2

      ආ මචාං මොකෝ අර සීන් එක දැන් හොදද 👍👍👍

    • @asha-sl9pi
      @asha-sl9pi 5 ปีที่แล้ว +1

      @@gihanstudio3205 බ්‍රො 😍😍✊ හිටපු ගමන් එනවා රතු වෙනවා ආයෙ නැති වෙනවා... මාර අවුලෙන් ඉන්නෙ.. රිදෙනවා තනිකඩව මෙහෙම ඉද්දිත්.. මොකුත් වැඩක් කරගන්න ගියොත් තමා එපා වෙන්නෙ.. 😟😟

    • @mashimashi8744
      @mashimashi8744 5 ปีที่แล้ว +1

      සබියෝ උබ ජිවත් වෙනවා නේද 😝

    • @asha-sl9pi
      @asha-sl9pi 5 ปีที่แล้ว +1

      @@mashimashi8744 හෑ 🙈🙈🙈

  • @mudithakodisingh2744
    @mudithakodisingh2744 5 ปีที่แล้ว +3

    කටට කෙලත් ආවා .නැන්දාට ජයෙන් ජය වේවා .

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Muditha Kodisingh aniwaaaryenmaaa

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 ปีที่แล้ว +4

    ව්‍යාපාරයක් තුළ ව්‍යාපාරයක් .......පටන්ගන්නේ මෙහෙමයි ....අනුන්ගේ දේවල් හොරකම් කරන
    මහමඟ හිඟකන මිනිසුන් ට වඩා
    මෙවැනි ව්‍යාපාරයක් පටන්ගෙන ජීවත්වෙන එක මෙි සමාජයට ආදර්ශයක් ...

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Hapathgamuwe Wimalarathana thero eeeka nm ettama kataawa

  • @nadimadinadi8641
    @nadimadinadi8641 5 ปีที่แล้ว +1

    දීර්ගායුෂ සහ නිදුක් නිරෝගී භාවය ලැබේවා ඇන්ටි තෙරැවන් සරණයි 🙏

  • @rashimalsha9691
    @rashimalsha9691 5 ปีที่แล้ว +8

    අපේ ගමත් මෙහෙ තමා මාත් යනවා හෙට ඉදන් රටකජු විකුනන්න 🤣

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Rashi Malki 10000ක් හොයන්නද

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 5 ปีที่แล้ว +7

    God Bless you and your family. Very honesty people. .👍😍

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Yogarasa Sundaram 😍😍😍

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +4

    ධභිරියවන්ත අමිමා...ජයවේවා අනේ මහත්තයෝ ඔයාල කාලබැලුව රැපි100 දුන්නැහැනේ පවිඉතින් ඵහේම..රන්නඵපා...හොදේද

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      sumana rathnayake අප්පේ නැ.. අපි සල්ලි දීල තමා කෑවෙ

    • @sumanarathnayake1740
      @sumanarathnayake1740 5 ปีที่แล้ว

      @@ShaShicinema ඵභෙනමි...හොදලමයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 4 หลายเดือนก่อน

    දිර්ඝ ආයුෂ ඔබ තුමියට ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට දිර්ඝ ආයුෂ 🙏☸️💕💕💗🇶🇦

  • @suharsha_lakshitha192
    @suharsha_lakshitha192 5 ปีที่แล้ว +2

    Great work machn 👌👌👌 e amma gama sathutuyi❤️❤️

  • @HotZones
    @HotZones 5 ปีที่แล้ว

    patta video eka mcn. me wage video digatama karanna..

  • @apisanchare
    @apisanchare ปีที่แล้ว +2

    කාලකට කලීන් ඔවාත් කරා නෙ so ethin 😻🤟

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 ปีที่แล้ว +25

    අච්චාරු කනකොට මටත් කන්න හිතුණා

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      කෙල උනනනවා නෙහ් 🤣😍😍

  • @lakminigamage3339
    @lakminigamage3339 5 ปีที่แล้ว +4

    දිගටම මේවාගේ වීඩියෝ කරන්න.

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Lakmini Gamage aniwaaaryenmaaa

  • @ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්

    බුදු සරණයි දේවි පිහිටයි අම්මේ.

  • @mohamedmishhal4963
    @mohamedmishhal4963 5 ปีที่แล้ว +16

    උම්බ නම් පට්ට බන් ඔහොමම කරපන් අපි ඉන්නව උම්බත් එක්ක

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      tnqqq mcn tnnqqqqq, digtma hitaaaan digtamaaaa

  • @dinuanuja1604
    @dinuanuja1604 5 ปีที่แล้ว +3

    Ado shashiya good luck brother niyami ♥️

  • @anusharanaweera6859
    @anusharanaweera6859 5 ปีที่แล้ว +2

    කටට කෙලත් ඉනුවා අනේ ඇයි අප්පා මේ වීඩියෝ එක unlike කරලා තියෙන්නේ

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Anusha Ranaweera අනේ මන්දා.. අන්ලයික් කරලා

  • @R2Rmc
    @R2Rmc 5 ปีที่แล้ว +8

    එල එල kee it up464 මගෙන් ඔන්න ❤️✌️

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +1

      eeeka thamaa watinneee 😍😍😍😍

    • @R2Rmc
      @R2Rmc 5 ปีที่แล้ว

      @@ShaShicinema වෙලාවක් තිබුනොත් අපේ චැනල් එක පැත්තටත් ඇවිත් යන්න ✌️❤️

  • @supermotomadness7666
    @supermotomadness7666 3 ปีที่แล้ว +1

    Vedio eka purama mala perethayek vage kela pera pera baluva mn vithrada 😂😂

  • @sarahsamantha6429
    @sarahsamantha6429 5 ปีที่แล้ว +1

    Deriya mawni obata jaya wewa.nirogi diviyak

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Sarah Samantha aniwaaryenmaa

  • @pubudujayawardhane4028
    @pubudujayawardhane4028 5 ปีที่แล้ว +7

    Ado patta wadak ah elama kollo 😁💪🙏

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +2

    මේ වගේ අච්චාරු ව්‍යාපාරයක් හරියට කරන්න හරි මග පෙන්වීමක් කරලා අත දෙන්න කෙනෙක් ඉන්නවානම් විදෙස් රටවල් වල පවා වෙළඳ පොළ අල්ලන්න පුලුවන්.
    ඒත් අපේ මිනිස්සු හරි කුහකයි. ඒ නිසාමයි මේ රට වැටිලා තියෙන්නෙ .
    බුදු සරණයි අම්මෙ

  • @weerakranasinghe1583
    @weerakranasinghe1583 5 ปีที่แล้ว +1

    Subscribe කරා ජයවේවා !!!

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      MahaSona OnAwa jayen jayama wewaaa

  • @චන්ද්රලතාඩුබායි
    @චන්ද්රලතාඩුබායි 5 ปีที่แล้ว +6

    ඇන්ටි.හොයන.ගාන.කියලා.හෙට.ඉදන්.හැමොම.ඔවා.කරයි

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      heheheh achcharaaau achchaaruuuu

  • @evanthaharshana5535
    @evanthaharshana5535 5 ปีที่แล้ว +1

    Adoo #shashi bukkas onna Kiyapu okkoma kra hode ;-)

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      adeeeee evanthayaaaaaaa

    • @Nirosa-vj3kj
      @Nirosa-vj3kj 5 ปีที่แล้ว

      අම්මෙ,,අපිත්පාටාන්අරගෙනබාලාන්නඹනා,ලාංකාවර්‍ආවාම,මෙබ්ස්නස්ළුකජායවෙවා

  • @asnchannel3073
    @asnchannel3073 5 ปีที่แล้ว +1

    Brother video edit karana app eka mokakda ??

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      app nwei mcn, adobe Premier Pro thamaa use krnne,

    • @asnchannel3073
      @asnchannel3073 5 ปีที่แล้ว

      Thanks brother

  • @samadhisakunthala528
    @samadhisakunthala528 5 ปีที่แล้ว +1

    ttatama Amma oyata daiyangama pihitai.OyalA waga aya gana harima adabbara hitanawa.mokada dannawa oya utsahayata.budu saranai ammata

  • @menuka3354
    @menuka3354 3 ปีที่แล้ว +1

    ජය වේවා නැන්දා❤️🇱🇰❤️

  • @vimsen2221
    @vimsen2221 5 ปีที่แล้ว +3

    තමන්ගේ මහන්සියෙන් උපයන එක ඉතා හොඳයි. නමුත් පදික වේදිකාවෙන් තුන්කාලක් පමණ අල්ලලා. පයින්යන අය පාරට බහි්න්න ඕනෑ.

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Vim Sen ehemath nee itin neda.e amma inna thenin yanna ida tynwa gdk

    • @vimsen2221
      @vimsen2221 5 ปีที่แล้ว

      @@ShaShicinema තව මීටරයක් පස්සට යන්න ඉඩ තියනවා. මෙයාට යෝජනා කරන්න.

  • @prabathchathuranga5208
    @prabathchathuranga5208 5 ปีที่แล้ว +1

    Pattama ban ela oya wage ewa thawa one ban camara karapu dayal eka kauda ban u maru ban pattama aaa oya wage asarana minissunta oya wage hamadama udau karahan machan api ilaga video eka enakan balan inne machan aniwa one ekak

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Camera kree Supiri wddek bn

  • @PeaterPual
    @PeaterPual 2 ปีที่แล้ว +2

    Adoo අච්චාරු 🔥😁

  • @thinishachathula1623
    @thinishachathula1623 4 ปีที่แล้ว

    Ammo ee aunty ඇස්වහ pucchagattot hondai😅😅😅😅😅😅

  • @niranjandissanayake
    @niranjandissanayake 4 ปีที่แล้ว +3

    සෝ ඉතිම් ලස්සන මතකයක් ආයේ බලන්න හිතුනා 😀❤

  • @AsdDsa-qg9wr
    @AsdDsa-qg9wr 5 ปีที่แล้ว +5

    මටනම් කෙලත් ගිලුනා හැබැයි බඩ රිදෙයි මේ අම්මට දෙවි පිහිටයි මගේ අම්මා වගේ

  • @shanidamayanthi899
    @shanidamayanthi899 5 ปีที่แล้ว +15

    ඔහොම කන්න එපා හලෝ බඩ රිදෙයි ඇයි යකූ රට ඉන්න අපිට ඉතින් අච්චාරු තියා පොල් සම්බෝලයක් වත් නෑනේ 😌😌

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +1

      hari hari itinn, lankaawata avillama kamuuuuuuuu

    • @shanidamayanthi899
      @shanidamayanthi899 5 ปีที่แล้ว

      @@ShaShicinema ඒම වත් හිතලා හිත හදා ගෙන ඉන්නවා 😌

    • @sanjeewanikumari7622
      @sanjeewanikumari7622 5 ปีที่แล้ว

      ඔව් අනේ රට ඉන්න අපිට මොනව කන්න කියලා ද තක් කලි හොද්ද යි බතුයි. රොටි පන් විතරයි ඔහොම කන ගමන් වීඩියෝ කරන්න එපා බඩ. රිදෙව්

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 5 ปีที่แล้ว +2

    මාත් ලන්කාවට ගිහින් මේ වගේ දෙයක් කරනවා සාදරන වෙලාදාමක් කරන්වා අම්මො ආයේනම් රට එන්නේ නැ

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      aniwaaryenmaa,a,,,, lankaaawa thamaa watinnee

  • @sasmithajayasekara2490
    @sasmithajayasekara2490 5 ปีที่แล้ว +2

    Nice video machan...keep it up💪💪💪💪💪💪

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Sasmitha Jayasekara tnqqq mcn tnqqqqqqq very much

  • @neethasolaman159
    @neethasolaman159 5 ปีที่แล้ว +2

    mama nam kalaneh numuth asi kanna balanakot ktat rasadenenawa hoda job aka katawt athapannenethiwa theruwan saranai obathumiyata

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      ow mee wagee aya adui nh dn.. mee amma hemootama aadarshayak

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 5 ปีที่แล้ว +12

    කොල්ලො උබ කනකොට මගෙ කටට කෙල ඉනුව සත්තයි

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      A.A.S Adikari patta rasai aaaah 😁😁😁😁

  • @latha6177
    @latha6177 5 ปีที่แล้ว +1

    Math harima asai achcharu kanna kathawa wedi unu unu wada appa thosa harima asai maha etin api monawa kannada aka wachcha ki serayak ahanawada budu saranai

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Lath A lankaawata avilla api kamuuuu

  • @lantel6507
    @lantel6507 5 ปีที่แล้ว +27

    අනේ සිංහලයා එකමුතු නැති නිසා තමයි රට හෙණ ගහල තියෙන්නෙ

  • @Entertainment-kw5sk
    @Entertainment-kw5sk 2 ปีที่แล้ว

    Reula na ....hebei ලස්සනයි

  • @achinthaamadara4220
    @achinthaamadara4220 3 ปีที่แล้ว +2

    අද කිහාන්කෝ බැලුවේ සොරිබම්

  • @maddumavlog9863
    @maddumavlog9863 5 ปีที่แล้ว +1

    pattai macho wade sap ekak apitath

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      madduma vlog aniwaaaa mchaaaan

  • @nihalweerasinghe6457
    @nihalweerasinghe6457 5 ปีที่แล้ว +1

    Jayaweva .amme . Teruwan sarani

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි අම්මට ජය ජය wahwa

  • @ආදරයණියවස්සාන
    @ආදරයණියවස්සාන 5 ปีที่แล้ว +2

    දිඹුල් මැල්ලුම් සහ සම්බෝල 😀😀😀😀😀😀 අදමයි ඇහුවේ .

  • @madumaniya1169
    @madumaniya1169 5 ปีที่แล้ว +13

    කටට කෙලත් ඉනුවා😋

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      manosha harashni hammeeeeee

  • @zaaradil2017
    @zaaradil2017 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අම්මෙ.

  • @alaayonis2669
    @alaayonis2669 5 ปีที่แล้ว +1

    Pawu duka hithenawa dekkama eth sathutui amme oya katawath wadayak novei jewath wenawa ne theruwan saranai jaya wewa amme obata 💖💖💖💖💖💖💖 lankawata awama ennamko achcharu kanna ethatama asa hithuna weralu eka kanna 💖💖💖💖👍👍👍👍👍

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Alaa Yonis aniwaa lankaawata aawama aniwa pamunuwa pattata yanna amatk krnna epaa

  • @asalamni6441
    @asalamni6441 5 ปีที่แล้ว +8

    මොනවාද අනේ ඔයා ඇන්ටි කියනවා...නැන්දා ..කියනවා..කතාව කිසිම ගතියක් නැහැ ...කතා කරන්න පුරුදු වෙලා ඉන්න ...

  • @nidukakalanka4972
    @nidukakalanka4972 4 ปีที่แล้ว +2

    අඩම්බරර්‍ය❣️❣️❣️❣️

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 5 ปีที่แล้ว +2

    Bless you,,Aunty ,,🌟️🕯️🕯️🕯️🌟

  • @pasindusathsara2152
    @pasindusathsara2152 5 ปีที่แล้ว +2

    So ඉතින් ,
    වෙනස් දෙයක් මචන් සුපිරි❤

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +1

      Sooo itin pasiduwaaaaa,,, share krnna amtk krnna epaaa 😍😍😍😍

  • @loveumadhu4839
    @loveumadhu4839 5 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ අම්මා ..

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +1

      😍😍😍😍😍😍

  • @jeewamadu752
    @jeewamadu752 5 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දෙයක්

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว +1

      Jeewa Madu aniwaaaayenma. Mee wage vdio api geenwa

    • @jeewamadu752
      @jeewamadu752 5 ปีที่แล้ว

      ඉදිරියට යමු සහෝදරයා තෙරුවන් සරණයි ❤❤❤

  • @nirangadilrukshi4526
    @nirangadilrukshi4526 5 ปีที่แล้ว +1

    Harima rasai apith Kala thiyanwa. Budu saranai amma oyata.

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      niranga dilrukshi oooh yeeh ettamaaa patta rasaaaai

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 5 ปีที่แล้ว +5

    ෆට්ට ආන්ට් බුදුසරනය

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      ow godak uthsahawantha ammaa kenek

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว

    Theruwan Sarana siyalu dena tama deergayu wewa

  • @mallikaoliedurage3948
    @mallikaoliedurage3948 5 ปีที่แล้ว +2

    බුදු සරණයි ඇන්ටිට

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Mallika Oliedurage බුදු සරනයි 🙏🏻🙏🏻

  • @nalinlakmal160
    @nalinlakmal160 2 ปีที่แล้ว +1

    අඩ්ඩෙහ් ශශියා

  • @senara7172
    @senara7172 5 ปีที่แล้ว +1

    Ok thama amme Sinhalayage gathiya. Akek ihalata yanawata anika tharahai .Kuhakai. Ape jathiya goda yanne kohomada ithin.

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Aisha Senaratne අප්පේ වැඩක් නෑ ඒ ගැන කියලා 😢අපේ ජාතියට කෙලවිලා තියෙන්නෙ ඕක තමා

  • @roshanipriyangika4774
    @roshanipriyangika4774 5 ปีที่แล้ว

    Ane amme ma video eka 10 parak withara balala mama kela gilla man amma kenek wenna enna kenek waradawa hithanna apa man enne rata mewa ohe nahani weralau achcharu kanna puduma asawask awe ammata budu saranai

  • @hettiarachchisamanalee7892
    @hettiarachchisamanalee7892 5 ปีที่แล้ว +1

    බුදුසරණයි අම්මේ

  • @poornaashirwada4867
    @poornaashirwada4867 5 ปีที่แล้ว +2

    එල කිරි බ්‍රෝ

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Poorna Ashirwada poornyaaaa digatama hitaan aaah

  • @cycloneboom1110
    @cycloneboom1110 5 ปีที่แล้ว +14

    යකෝ මම රස්සාවෙන් අස්වෙලා අච්චාරු විකුනනවා.

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      ආහහහහාහාහාහාආආආ

    • @dayaperera204
      @dayaperera204 5 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂

  • @ronathsomaratne7319
    @ronathsomaratne7319 4 ปีที่แล้ว +1

    Obata raspat shashiya

  • @binurawatagodakumbura1449
    @binurawatagodakumbura1449 5 ปีที่แล้ว +1

    fatta uba niyameta kranawa digatama yan

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Binura watagodakumbura අඩේ බිනුරයා 😍😍

  • @NimsaraLiyanage
    @NimsaraLiyanage 5 ปีที่แล้ว +4

    ඔන්න ඕක තමා වෙන්න ඕනා sashi❤️❤️😍

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Isu Vlogs ඉසුවා

  • @sachithmalshan3044
    @sachithmalshan3044 5 ปีที่แล้ว +2

    *Congratulations* Mcn

  • @chamithydinushaj5825
    @chamithydinushaj5825 4 ปีที่แล้ว

    Jivithe jaya ganna uthsahayai dairyayai thibbama hodatama athi ne ban

  • @emavish6020
    @emavish6020 5 ปีที่แล้ว +1

    Koheda me place eka ??

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      vishoda kalhara මේ පමුනුව...ජයවර්දනපුර හොස්පිටල් එක පැත්තෙ 😁

    • @noname-dw5fc
      @noname-dw5fc 5 ปีที่แล้ว

      Jayawarabana pura

  • @JD-gz7ng
    @JD-gz7ng 5 ปีที่แล้ว +2

    බුදුසරනයි .දෙවිපිහිටයි .අමිමෙි.ංයාට..

    • @ShaShicinema
      @ShaShicinema  5 ปีที่แล้ว

      Judie Daya හැමෝගෙම ආශිර්වාදය ඒ අම්මට

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 หลายเดือนก่อน

    Ammata budusatanari

  • @adeeshaferdo3762
    @adeeshaferdo3762 5 ปีที่แล้ว +1

    මේක වටිනවා ❤