අලි බෙටි දැක දැකත් අපි ගියා කැලේටම කැම්ප් කරන්න 😍 Night Camping in Karagasthanna 👍අත ඇරපු ගමක් 🧡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • අලි ගම්මානයට කඩා වැදුනු නිසා මිනිස්සු ගම දාලා ගිහින් එතන අපි රැයක් ගත කරා 🧡
    #travel #food #srilanka
    මේ වගේ තැනක රැයක් නොනිදා කොහොමද ආපහු හැරෙන්නේ 😍

ความคิดเห็น • 138

  • @malindumethsara6635
    @malindumethsara6635 22 วันที่ผ่านมา +5

    19:57 ඔයාගෙන් තමයි මම මේ backgroud music එකට ආස උනේ
    ඒක මාරම
    ලස්සනයි අයියේ ❤️❤️❤️❤️🤙 19:57

    • @travelwithlahiru
      @travelwithlahiru  22 วันที่ผ่านมา +1

      ස්තුතියි ❤❤

  • @user-sm5xz1uy8r
    @user-sm5xz1uy8r 21 วันที่ผ่านมา +1

    Video එක සුපිරි 👍

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 23 วันที่ผ่านมา +1

    Hapata siri 👍👍👍💪💪👌 ජයවේවා parisamin set ekama❤️❤️❤️

  • @lakshithavlogsproduction7587
    @lakshithavlogsproduction7587 23 วันที่ผ่านมา +2

    සුපිරි ගමනක් 😍😍

  • @pradeepchandana299
    @pradeepchandana299 23 วันที่ผ่านมา +4

    අදත් සුපිරියක් කරා ගැම්මක් ලහිරු අයියා ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา

      ආදරෙයි හැමදාමත්🧡🧡

  • @dush_95
    @dush_95 23 วันที่ผ่านมา +2

    සුපිරි ❤😋

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 23 วันที่ผ่านมา +1

    අද Vlogs එක නම් තාසයජනකයි , නියමයි පරිස්සමින් හැමෝම ජයවේවා ❤❤

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d 23 วันที่ผ่านมา +1

    එල එල...❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา

      ආදරෙයි හැමදාමත්

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 23 วันที่ผ่านมา +1

    ජය වේවා තුන්දෙනාටම❤❤❤❤❤

  • @heshanibimanya6599
    @heshanibimanya6599 23 วันที่ผ่านมา +2

    ❤❤❤ ලහිරු ජයවේවා budusarani 🙏🙏🙏

  • @sudutoon6144
    @sudutoon6144 23 วันที่ผ่านมา +1

    beautiful video ❤

  • @simpleart2252
    @simpleart2252 23 วันที่ผ่านมา +2

    කන බොන එකෙ ඉදන් සුපිරි ෆීලින් එකක් දෙන්නෙ......සුපිරි වැඩේ .... ගන්න experince eka e widihatama dena top chanel ekk travel with lahiru kiyanne.... Gedara phone deknma sub krala thiyenne ... Jaya wewaaa❤

  • @lifeofkivi
    @lifeofkivi 22 วันที่ผ่านมา +1

    ශා මරු කෑම්පින් ❤️

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 12 วันที่ผ่านมา +1

    පුතානෝ ගෙ අලි මන්තරේ,,,

    • @travelwithlahiru
      @travelwithlahiru  12 วันที่ผ่านมา

      ඒක පාඩම් කරගෙන ගියේ 😍

  • @salgadusamantha3187
    @salgadusamantha3187 23 วันที่ผ่านมา +1

    සුපිරි ලහිරු 💕නියමයි

  • @user-hr3bi7qm7n
    @user-hr3bi7qm7n 23 วันที่ผ่านมา +1

    Good luck

  • @santhushabandara1445
    @santhushabandara1445 22 วันที่ผ่านมา +3

    අද පලවෙනි පාර ට videos set උනේ බලන්න.skip නොකර බැලුවා. 👍

    • @travelwithlahiru
      @travelwithlahiru  22 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤🙏

  • @user-iv5ob7zp5u
    @user-iv5ob7zp5u 23 วันที่ผ่านมา +3

    ❤😍

  • @user-ct9pr7gw3z
    @user-ct9pr7gw3z 23 วันที่ผ่านมา +1

    එල ලහිරු අයියා ජයවේවා ❤❤❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 20 วันที่ผ่านมา +1

    Nice Lahiru aiya ❤❤❤❤😊😊😊

  • @travelwiththushararuwan7093
    @travelwiththushararuwan7093 23 วันที่ผ่านมา +1

    good job

  • @DamithDeSilva84
    @DamithDeSilva84 22 วันที่ผ่านมา +1

    👌👌👌

  • @pradeepchandana299
    @pradeepchandana299 23 วันที่ผ่านมา +11

    අයියා තනි අතින් යන එක ටිකක් අවදානම් නේ අයියා ඔය වගේ පාරක කොහොමත් අවදානමක් කැමරාව බයික් එකට ගහ ගෙන වීඩියෝ කරන්න බැරි වෙයිද 🤔🤔🤔🤔🤔🤔

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา +1

      එහෙමත් පුලුවන් ගන්න ඕනා ගැජට් එකක්

    • @pradeepchandana299
      @pradeepchandana299 23 วันที่ผ่านมา

      ඒ ගැජට් එකේ නම මොකක්ද අයියා

    • @malindumethsara6635
      @malindumethsara6635 22 วันที่ผ่านมา

      @@travelwithlahiruහෙල්මට් එකේ උඩට හෝ සයිඩ් එකටයි
      බයික් එකට 360 එකකුයි ගමු ඊලග සිංගප්පූරුව trip එකේදී

  • @DKCinematic
    @DKCinematic 14 วันที่ผ่านมา

    Supiri ❤😮

  • @tharindu8996
    @tharindu8996 23 วันที่ผ่านมา +1

    සුපිරියක් අයියා.. ජයවේවා❤ මොනව කරත් පරිස්සමෙන්❤ ඔය වගේ කඳු පාරවල් වල යද්දි ස්කූටරේ තෙල් ප්‍රශ්නයක් නැද්ද අයියා🤭

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา

      කැලේකට යන්න කලින් තියෙන ශෙඩ් එකෙන් ෆුල් කරගන්නවා🧡👍

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 23 วันที่ผ่านมา +1

    Awadanamin yuthu gamanak!
    Parisaraya widina.Awadanam pirunu gamanak obata jaya wewa!
    Apita yanna beri wunath .katuka dushakara maga gewa obala yana gamananrhaya bala sathutata path wenawa.!
    Sobadahamata adaraya karana obata jayen jaya!!❤❤❤🎉🎉🎉🎉

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 23 วันที่ผ่านมา +1

    Oba sewoma Deniyaya patna yanna.Apita sobadahama Rasawidinna.
    Sobadhamata adaraya karana sewoma: sobadahama wisin Ashurwada gena denawa!
    Bayanaka gaman yanawita bohoma prawesamen.
    Wana Ali gewasena bhumiyan nisa.

  • @ravidudinesh4523
    @ravidudinesh4523 23 วันที่ผ่านมา +1

  • @user-pb7mh7su5w
    @user-pb7mh7su5w 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @DilumRanga
    @DilumRanga 23 วันที่ผ่านมา +1

    ❤❤

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fernandosarath4694
    @fernandosarath4694 23 วันที่ผ่านมา +1

    La....hiru 💯💯💯💯💯 From Italy

  • @UmeshaMalshani-yy1tm
    @UmeshaMalshani-yy1tm 23 วันที่ผ่านมา +1

    Lahiru aiya.. 😊❤

  • @user-hb5nq9xq9l
    @user-hb5nq9xq9l 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @Kumare4455Kumare
    @Kumare4455Kumare 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @gayankumar8581
    @gayankumar8581 23 วันที่ผ่านมา +1

    ❤️💝💖💝💝❤️❤️♥️

  • @SunethDarshana-nr4ch
    @SunethDarshana-nr4ch 23 วันที่ผ่านมา +1

    ලහිරු අයියෙ බුදු සරනයි උබට ආදරෙයි

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา

      ආදරෙයි හදවතේ අඩියෙන්ම ❤❤👍

  • @dimofoodies5410
    @dimofoodies5410 17 วันที่ผ่านมา +1

    Aththtama e manuya bilamada hitiye Ayiye oyata poddk balann thibune

  • @GeeVlogs_DXB
    @GeeVlogs_DXB 23 วันที่ผ่านมา +1

    කොල්ලො කොහෙ ගියත් පරිස්සමින්.. විඩියෝ එක සුපිරි❤❤

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 23 วันที่ผ่านมา +1

    Jp persisemei yanina මල්ලි ❤❤❤❤❤

  • @tharangakumara116
    @tharangakumara116 23 วันที่ผ่านมา +1

    ❤❤Kandy

  • @gamingrashmitha1585
    @gamingrashmitha1585 23 วันที่ผ่านมา +1

    4:41 #travelwithcnk ne aiyye dnma marenna puluwan da badalath nh thama 😂❤ parissamin dennama ❤🎉

  • @s-a-n-u-k-a2975
    @s-a-n-u-k-a2975 23 วันที่ผ่านมา +3

    25:17 කොණ්ඩේ කූඩැල්ලෙක් දැක්කේ මම විතරද

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา

      අප්පට එහෙමද 😍

  • @nayanarukmali7397
    @nayanarukmali7397 23 วันที่ผ่านมา +2

    වීඩියෝ දාන්න පරක්කු වෙනවනි අයියේ.ලස්සන වීඩියෝ ටිකක්.ඉතිරි වීඩියෝ ටිකත් ඉක්මනින් දාන්න.

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา

      ආදරෙයි හැමදාමත් දෙන්නම් ඉක්මනින් සුපිරිම ඒවා

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 22 วันที่ผ่านมา +1

    ලහිරු අයියා full face helmet එකක් අරන් gopro helmet mount එකක් ගන්න මගෙත් තියෙන්නෙ ඒකක්. නියමයි ලහිරු අයියා ❤ 🌿

  • @SriyaniSadareka
    @SriyaniSadareka 6 วันที่ผ่านมา +1

    😅

  • @sureshentertainment8721
    @sureshentertainment8721 23 วันที่ผ่านมา +1

    matath ashai oyath akka davashak traval karanna

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา

      එකෙන්ම යමු 🧡

  • @PrimeUZER.
    @PrimeUZER. 23 วันที่ผ่านมา +2

    ලහිරු අයියා මාමෙ ❤😂 . ම‍ං හිතන්නෙ ඔයාට විව්ස් අඩුවෙන් එන්නෙ තම්බනේල් නිසා. තව ටිකක් හොදට තම්බ්නේල් එක හැදුවනම් විව්ස් තව ටිකක් එයි .මං ඔයාගෙ චැනල් එක බලන්න පටම් අරන් අවුරුදු 3 ටත් ලගයි. පොඩ්ඩගෙ වැඩත් බලනව ඒ දවස් වල ඉදන් ❤❤😮😊

  • @abeyalion2891
    @abeyalion2891 22 วันที่ผ่านมา +1

    Video ekath godak lassanayi ❤‍🩹Lahiru ayya video එකට අදාල දෙයක් නෙවෙයි අහන්නේ අර කලින් හදපු alcohol gun එකට නීතියෙන් අවසර තියනවද, නැත්තම් ඒක හැදුවොත් පොලිසියට arrest karanna පුලුවන්ද ( මට කෙනෙක් එහෙම කතාවක් කිව්වා එකයි අහන්නේ ) reply ❤‍🩹

    • @travelwithlahiru
      @travelwithlahiru  22 วันที่ผ่านมา +1

      ඔව් පුළුවන් ඒවාට අවසර නෑ

    • @abeyalion2891
      @abeyalion2891 22 วันที่ผ่านมา

      Thank you අය්යා sling shot වලට එහෙම අව්ලක් na නේද ​@@travelwithlahiru

  • @IndunilShanaka
    @IndunilShanaka 17 วันที่ผ่านมา

    Marunnedda tho mari gediyak kannana apita

  • @DushanPrabhath
    @DushanPrabhath 23 วันที่ผ่านมา +1

    වැස්ස පට්ට ටෙන්ට් එක යට අමුතු හැගිමක්❤

  • @user-tw6mr1hz6u
    @user-tw6mr1hz6u 21 วันที่ผ่านมา +2

    ඔබලාට පිස්සු මෙච්චර budget Hotel තිබිලත් කැලයකම රින්ගනවා 🤣

    • @travelwithlahiru
      @travelwithlahiru  20 วันที่ผ่านมา

      ඒකනේ අපිට පිස්සු

  • @user-gx4nc8rd5y
    @user-gx4nc8rd5y 22 วันที่ผ่านมา +1

    ලහිරු මහත්තයා ඔය හරියෙ ලොකුවට අලි අවදානමක් නැහැ .අලි 2 විතර අවුරුද්දට එක වතාවක් විතර එනවා .මොකද අපෙත් ඉඩමක් ආම් camp එකට පහලින් තියෙනවා .

    • @travelwithlahiru
      @travelwithlahiru  22 วันที่ผ่านมา +1

      ටිකක් උඩට යද්දි එහෙමත් හිතුනා අලි බෙටි පරන ඒවා

  • @sahansithija-zb8np
    @sahansithija-zb8np 23 วันที่ผ่านมา +1

    Lahiru aiye gadara pawule ayath eka gadara rasakama vlog ekak karanmako lahiru aiye

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา

      අනිවා දෙන්නම්

  • @user-nn7xh9xp2e
    @user-nn7xh9xp2e 18 วันที่ผ่านมา +1

    koheda me.

    • @travelwithlahiru
      @travelwithlahiru  18 วันที่ผ่านมา

      කරගස්තැන්න

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 16 วันที่ผ่านมา +1

    අඩේ ඔය ටයර් එක නම් මාරු කරගන්න. ඔය වගේ තැනක ටයර් එක ගියා නම් මොන දෙයියන්ට කියන්නද. ඔය වගේ ගමන් යද්දි වාහනේ අවදානම් තත්වෙ තියෙද්දි කවදාවත් යන්න එපා. ඔක්කොම හොඳින් තියනව කියල තහවුරු කරගෙන යන්න. ජයෙන් ජය. ❤

  • @apelakbima4755
    @apelakbima4755 19 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂

  • @kul.1959
    @kul.1959 21 วันที่ผ่านมา +1

    බීපු එකෙක් පාරෙ වැටිලා ඒ වගෙ අනතුරැදායක තැනක ඉඳිද්දි ඒක නොසලකා යන්න පුලුවන් මනුෂ්‍යත්වය ගෑවිලාවත් නැති එවුන්ට විතරයි.

    • @travelwithlahiru
      @travelwithlahiru  20 วันที่ผ่านมา

      ඌට දෙකක් ගහලා පාර අයිනට දාලා යන්න තිබ්බනම් 🙃

  • @user-xt4se6xf8n
    @user-xt4se6xf8n 21 วันที่ผ่านมา +1

    Ada vlog ekak denawada

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi 23 วันที่ผ่านมา +1

    Makka jivithada bn kala adiyak gahala idin bn pissu huttala 😅

    • @YasiruBandara-ru5zp
      @YasiruBandara-ru5zp 23 วันที่ผ่านมา +1

      Ub dann pukk ne adiyak gahn ekd life ek vidinaw kynne😂

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา +1

      අපිට පිස්සූ

  • @Bus687
    @Bus687 16 วันที่ผ่านมา +1

    Job එකක් කරන් නැද්ද අයියේ

    • @travelwithlahiru
      @travelwithlahiru  15 วันที่ผ่านมา

      TH-cam එකට වැඩ කරන්නේ ❤👍

  • @asankasameera9398
    @asankasameera9398 23 วันที่ผ่านมา +1

    ලහිරු මගේ මල්ලි ඉන්නෙ කට්ටුවෙ. ඔයා ඒ ලඟද? මට හරි ආසයි ලංකාවට ආවාම සෙට් වෙන්න මම මේ වීඩියෝ වලට මාර ආසයි. අවුරුදු ගානකින් ලංකාවට ආවෙ නැ. ලඟදිම එනවා. ඔයා නිහතමානී කෙනෙක් කියලා හිතුනා ඒකයි comment කරේ.

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา

      අනිවා හම්බෙමු මම කටුනායක

    • @asankasameera9398
      @asankasameera9398 23 วันที่ผ่านมา

      @@travelwithlahiru අනිවාර්යයෙන් ❤

  • @malindumethsara6635
    @malindumethsara6635 22 วันที่ผ่านมา +1

    රශ්මි අක්කේ ? පේනවනේ මෙ අයියා යන තැන් 😏

    • @travelwithlahiru
      @travelwithlahiru  22 วันที่ผ่านมา +1

      අම්මෝ අම්මෝ 😍

  • @ibrahembajjali9082
    @ibrahembajjali9082 16 วันที่ผ่านมา +1

    Puta apeta ankaya danna hode istuteyi ❤❤❤❤❤❤😂

  • @Szen-gd9dg
    @Szen-gd9dg 23 วันที่ผ่านมา +1

    උබට පිස්සූ

    • @travelwithlahiru
      @travelwithlahiru  23 วันที่ผ่านมา

      අපිට පිස්සූ 😍

  • @Kumare4455Kumare
    @Kumare4455Kumare 19 วันที่ผ่านมา

    😂😂😂😂😂😂