Gayan Jayasingha 89
Gayan Jayasingha 89
  • 78
  • 347 221

วีดีโอ

rir red leyer hens farm
มุมมอง 6K21 วันที่ผ่านมา
072/ 6502152/ whats up 077 65 10 299 පැටවුන් මිලදී ගන්න පුළුවන් මෙ අන්කයට කතා කරන්න .
බිත්තර කිකිලියන්ගෙ ගොවිපළක් පටන් ගන්න ඔබට යන වියදම් සහ ලාභය
มุมมอง 18Kหลายเดือนก่อน
vaccine / දින 07 .ranicat 01./ දින 12 gamborow 01/ දින 19 gamborow 02/ දින 21 ranicat 02/ දින 29 /gamborow 02/ දින 45පමන වන විට fowl fox vaccine එක ලබා දිය යුතුය . මාස 2 වන විට පනු බෙහෙත් ලබා දි යුතුය. 072 .6502152/ whats up / 077 .6510299.
සුදු බිත්තර කිකිලියන් හදන ගොවිපළක්
มุมมอง 2.8Kหลายเดือนก่อน
mobile .072 6502152 // whats up 0776510299 GS farm house & hatchery polonnaruwa පැටවුන් මිලදී ගන්න ඔබට අවස්ථාවක් .
විස්වාසයෙන් කුකුල් පැටවුන් මිලදී ගන්න .
มุมมอง 3Kหลายเดือนก่อน
072 650 2152 / whats up number 077 6510299 පැටවුන් මිලදී ගන්න ඔබට අවස්ථාවක් පොලොන්නරුව .
country chicken farm in srilanka ගම් කුකුල් පාලනය .
มุมมอง 13K2 หลายเดือนก่อน
country chicken farm in srilanka ගම් කුකුල් පාලනය .
RiR .රතු බිත්තර කිකිලියන් 50 ඉන්න ගොවිපළක්
มุมมอง 12K2 หลายเดือนก่อน
RiR .රතු බිත්තර කිකිලියන් 50 ඉන්න ගොවිපළක්
කිකිලියන් 600 ඉන්න මගේ කුකුල් ගොවිපල
มุมมอง 8K2 หลายเดือนก่อน
කිකිලියන් 600 ඉන්න මගේ කුකුල් ගොවිපල
මෙ විදිහට ගම් කුකුල්ලු ගොවිපළ පටන් ගන්න
มุมมอง 5K2 หลายเดือนก่อน
මෙ විදිහට ගම් කුකුල්ලු ගොවිපළ පටන් ගන්න
broiler farm එකක් පටන් ගමු
มุมมอง 4.3K3 หลายเดือนก่อน
broiler farm එකක් පටන් ගමු
අදායමක් එන විදිහට ගම් කුකුල් ගොවිපලක් පටන් ගමු .
มุมมอง 3.9K3 หลายเดือนก่อน
අදායමක් එන විදිහට ගම් කුකුල් ගොවිපලක් පටන් ගමු .
rir පැටවුන් මිලදී ගන්න පුළුවන් තැනක්
มุมมอง 14K3 หลายเดือนก่อน
rir පැටවුන් මිලදී ගන්න පුළුවන් තැනක්
සුදු බිත්තර කිකිලි පැටවුන්
มุมมอง 8K3 หลายเดือนก่อน
සුදු බිත්තර කිකිලි පැටවුන්
සුදු බිත්තර සදහා හදන කිකිලියන් ඉන්න විශාල ගොවිපලක්
มุมมอง 18K4 หลายเดือนก่อน
සුදු බිත්තර සදහා හදන කිකිලියන් ඉන්න විශාල ගොවිපලක්
ගම් කුකුල් ගොවිපලක් කාරන්න පටන් ගන්න .මෙ විදිහට .
มุมมอง 10K4 หลายเดือนก่อน
ගම් කුකුල් ගොවිපලක් කාරන්න පටන් ගන්න .මෙ විදිහට .
තමන්ගෙම වියාපාරයකට හීන දකින ඔබට මෙ විදිහට මත්ස්‍ය ගොවිපලක් පටන් ගන්න .
มุมมอง 7894 หลายเดือนก่อน
තමන්ගෙම වියාපාරයකට හීන දකින ඔබට මෙ විදිහට මත්ස්‍ය ගොවිපලක් පටන් ගන්න .
කිකිලියන් 300 ඉන්න ගොවිපළක්.
มุมมอง 56K4 หลายเดือนก่อน
කිකිලියන් 300 ඉන්න ගොවිපළක්.
rir පැටවුන් ගන්න පුලුවන් විස්වාසනිය තැනක්
มุมมอง 9K4 หลายเดือนก่อน
rir පැටවුන් ගන්න පුලුවන් විස්වාසනිය තැනක්
R I R කිකිලියන් 50ක් හදලා සල්ලි හොයන්න පටන් ගමු .
มุมมอง 24K4 หลายเดือนก่อน
R I R කිකිලියන් 50ක් හදලා සල්ලි හොයන්න පටන් ගමු .
ගම් කිකිලියන්ට මෙ විදිහට කන්න දෙන්න .කන්තාවක් කරන ගොවිපලෙ දෙවැනි කොටස.
มุมมอง 9K5 หลายเดือนก่อน
ගම් කිකිලියන්ට මෙ විදිහට කන්න දෙන්න .කන්තාවක් කරන ගොවිපලෙ දෙවැනි කොටස.
ගම් කුකුලන් හදලා දවසට රුපියල් 6000 ලෙසියෙන් හොයන්න පුලුවන්
มุมมอง 48K5 หลายเดือนก่อน
ගම් කුකුලන් හදලා දවසට රුපියල් 6000 ලෙසියෙන් හොයන්න පුලුවන්
country chicks farm profitable egg production
มุมมอง 14K5 หลายเดือนก่อน
country chicks farm profitable egg production
country chicks growing cages
มุมมอง 2.4K5 หลายเดือนก่อน
country chicks growing cages
my new two weeks countri chicks
มุมมอง 7655 หลายเดือนก่อน
my new two weeks countri chicks
my new chicks growing cages
มุมมอง 1.1K5 หลายเดือนก่อน
my new chicks growing cages
31 January 2024
มุมมอง 2665 หลายเดือนก่อน
31 January 2024

ความคิดเห็น

  • @rohana5425
    @rohana5425 22 ชั่วโมงที่ผ่านมา

    පොන් නම්බරෙ දාන්න කතාකරන්න

  • @chathurajayalath7824
    @chathurajayalath7824 วันที่ผ่านมา

    බලපන් අද මිල කීයද කියලා තව බහිනව මිනිස්සු අමාරුවේ දාන්න එපා 25 බහිනව බලපන් හරකා එතොකොට තණකොළ කන්න දීලා හදන්න පුළුවන් කියලත් කියපන් මෝඩයා

  • @chathurajayalath7824
    @chathurajayalath7824 วันที่ผ่านมา

    දැන් සැපද උබට මම කිව්ව නේද මිල බහිනව කියලා අද 38 පටවන්නෙ තව බහිනව කීයෙන් නතර වෙයිද දන්නෑ

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd วันที่ผ่านมา

    Rir kikliyek maseta bittara kiyak danawda

  • @arangasampathbandaradandar8912
    @arangasampathbandaradandar8912 2 วันที่ผ่านมา

    Kikiliyo ganna innavada

  • @moonrelaxation
    @moonrelaxation 2 วันที่ผ่านมา

    Polonnaruwa koheda??

  • @SKRAPYFF
    @SKRAPYFF 3 วันที่ผ่านมา

    Sati 2 pitauta kama dana pramani

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 4 วันที่ผ่านมา

    Boyilar pataw ganna puluwanda 🤔

  • @shiromidilrukshi
    @shiromidilrukshi 4 วันที่ผ่านมา

    අපේ සත්තු සති දෙකක් විතර බිත්තර දාන්නෑ.

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna 4 วันที่ผ่านมา

    ඇහෙන්නේ නෑනේ

  • @SujaniSankalpana-zw6ut
    @SujaniSankalpana-zw6ut 5 วันที่ผ่านมา

    Oyala biththara ganne nadda apita wikuna ganna thanak na

  • @ishanimayurakanthi-oj1dz
    @ishanimayurakanthi-oj1dz 5 วันที่ผ่านมา

    Karadagolla kiyanne me kikiliyonta

  • @wasanthikumari3696
    @wasanthikumari3696 5 วันที่ผ่านมา

    තනියෙන්ද ඔබ තුමාට මේ සත්තු බලගන්නේ kauruth උදව් වට innawada

  • @user-zf1so1lz1p
    @user-zf1so1lz1p 5 วันที่ผ่านมา

    Dinesh farm ake aiya harima hoda mahathmayek.mamath awrudu 05 kma atanin tamai kama gaththe.pataw gathteth atanin.ate salli natiuna welawatath mata upakara kara.

  • @Primerose172
    @Primerose172 5 วันที่ผ่านมา

    ඔය කියන තරම් ලේසි නෑ වැඩේ. කුකුල් පැටවුන් ලෙඩ හැදිලා මැරෙනවා, සත්තු අල්ලනවා, කෑම වියදම් වැඩි වෙනවා, බිත්තර මිල අඩු වෙනවා. ඔහොම ප්‍රශ්න ගොඩයි

  • @vijithapriyashanthi7149
    @vijithapriyashanthi7149 5 วันที่ผ่านมา

    හරිම වටින විඩියෝ එකක්. අපිට පැටව් රක්කන්න බැරිද මව් සත්තු හොයාගන්න නැද්ද

  • @vijithapriyashanthi7149
    @vijithapriyashanthi7149 5 วันที่ผ่านมา

    😊😊😊

  • @chamindabandara5575
    @chamindabandara5575 5 วันที่ผ่านมา

    ඔය සත්තුන්ගේ හොටවල් පුච්චන්න ඕනේ නැද්ද

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120 6 วันที่ผ่านมา

    මෙයාලගෙ ආයු කාලය කොච්චරද

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y 6 วันที่ผ่านมา

    යාලුවා බ්ත්තර දාන වයස වෙනකන් එක සතෙකුට රු 1000 නේද වැය වෙන්නෙ සතෙක් බ්ත්තර දාන වයස වෙනකන් කෑම කන්නෙ කිලෝ 6 වගේ එතකොට සත්තු 1000 යන්නෙ ලක්ස 10 මා හරිද

    • @Primerose172
      @Primerose172 5 วันที่ผ่านมา

      බිත්තර daanakal කෑම වියදම 1900/= වාගෙ යනවා

    • @Avindupahasara
      @Avindupahasara 2 วันที่ผ่านมา

      @@Primerose172 eka satektada ?

    • @Primerose172
      @Primerose172 วันที่ผ่านมา

      @@Avindupahasara ow

  • @KeerthiHarshana
    @KeerthiHarshana 7 วันที่ผ่านมา

    Aiyya boiler කුකුළු 1000 danna කූඩුව දිග පළල kiyannako

  • @priynthikakumari9848
    @priynthikakumari9848 8 วันที่ผ่านมา

    Mahaththaya oyata methana aththatama vishwasada.matath rir kukulu ganna ona.aththama hodaida

  • @FfggGhhh-b1u
    @FfggGhhh-b1u 9 วันที่ผ่านมา

    Kiyda

  • @shahethpinto
    @shahethpinto 10 วันที่ผ่านมา

    Rs.500yi lu patiyek..baila..😁😁😁

  • @nethumsandaluka360
    @nethumsandaluka360 10 วันที่ผ่านมา

    Vidio ekk oni❤

  • @klmskumara5914
    @klmskumara5914 11 วันที่ผ่านมา

    Den පැටියෙක් කියක් wenawada

  • @THChaminda-o5u
    @THChaminda-o5u 11 วันที่ผ่านมา

    ලේයර් කිකිළි පැටව් ඕන වෙලා තියෙනවා ගන්න පුළුවන්ද නම්බර් එකක් එවන්නකො අපි ඇඹිලිපිටිය

  • @THChaminda-o5u
    @THChaminda-o5u 11 วันที่ผ่านมา

    අපි ඇඹිලිපිටිය ලේයර් කිකිළි පැටව් ඕන වෙලා තියෙනවා ගන්න පුළුවන්ද නම්බර් එකක් එවන්නකො

  • @THChaminda-o5u
    @THChaminda-o5u 11 วันที่ผ่านมา

    කිකිළි පැටවුන් විකිණීමට ඉන්නවද

  • @user-yt4nq4jm7j
    @user-yt4nq4jm7j 12 วันที่ผ่านมา

    කොහෙද

  • @user-zm9ok3ng3h
    @user-zm9ok3ng3h 14 วันที่ผ่านมา

    අපේ ඉන්නවා ගන් කිකිලියෝ කුකුල්ලො ඔක්කොම 150ක් එත් එයාලා හැමදාම බිත්තර දාන්නැනෙ

    • @mohammedusman3581
      @mohammedusman3581 7 วันที่ผ่านมา

      Bithara kema ho beheth monavahari thiyanawa. Agri shop wala ahala balanna

  • @user-iz1jl7cs3m
    @user-iz1jl7cs3m 14 วันที่ผ่านมา

    Kegalle khoyeda thiyenne

  • @kingshadowfight8019
    @kingshadowfight8019 14 วันที่ผ่านมา

    ඉතා හොද පැහැදිලි කිරිමක්

  • @chathurajayalath7824
    @chathurajayalath7824 14 วันที่ผ่านมา

    උබ මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා හැමදාම බිත්තර 45 තියෙයිද හරකෝ දැන් මිල හොදා ඔය විදිහට උබ ඔහොම video කරලා දැම්මාම හැම එකාම මරු කියලා බිත්තර සත්තු දාපුවාම බිත්තර මිල 25 විතර බහිනවා නොදකින් කෙප්ප වස්සා

  • @SusanthiDilrukshi
    @SusanthiDilrukshi 15 วันที่ผ่านมา

    මම ඇබිලිපිටියේ,ඩිල්වරි කරනවද,මාසේ පැටියකු කියටද

  • @user-ju8yl8te5o
    @user-ju8yl8te5o 20 วันที่ผ่านมา

    නම්බර් නැද්ද

  • @PrasadBandara-uo1em
    @PrasadBandara-uo1em 20 วันที่ผ่านมา

    Maga sathu godak marnawane

  • @Weerasinghe1234
    @Weerasinghe1234 20 วันที่ผ่านมา

    coheda tiyenne

  • @PathmaRamanaka
    @PathmaRamanaka 21 วันที่ผ่านมา

    ඩි ලිවරි කරනවද

  • @AkalankaDharmasiri-ei2fk
    @AkalankaDharmasiri-ei2fk 22 วันที่ผ่านมา

    මගෙ සත්තු 50ක් ලෙඩ වෙලා දැං සතියක් විතර.. 5ක් මැරුනා.. සතියක් විතරෛ බිත්තර දැම්මෙම නෑ

  • @SenarathnaEkanayaka
    @SenarathnaEkanayaka 23 วันที่ผ่านมา

    පැටවුන් ගණන් කැමැති nambeaka dann.

  • @SubasinghaSumith
    @SubasinghaSumith 23 วันที่ผ่านมา

    දිගටම video ඕනි මචං.. මාරම වැදගත්.. බ්‍රොයිලර් ගැනත් අලුත් video ekak oni pehediliwa. ජය ඔබට.❤

  • @TharushaLakshan-c5i
    @TharushaLakshan-c5i 24 วันที่ผ่านมา

  • @prasannamanoj6083
    @prasannamanoj6083 24 วันที่ผ่านมา

    Oya viyadama yanawa. Meya kiyanne aththa

  • @user-kd1pn5bg9c
    @user-kd1pn5bg9c 24 วันที่ผ่านมา

    Mehema farm ekak 50k vitara dala patan gattoth labayak ganna amaruda tawa ගැටලුවක් තමයි ගොඩල් අය කියනවා අපිරිසිදුයි ගද ගහනවා වට පිටා අයගෙන් පැමිනිලි එන්න පුලුවන් කියලා

  • @user-kd1pn5bg9c
    @user-kd1pn5bg9c 24 วันที่ผ่านมา

    Bittara danna patanganne masa kiyenda

  • @rkoflash7716
    @rkoflash7716 24 วันที่ผ่านมา

    Ayye oyala petaw delivery karanawadha

  • @funnylovelyx7243
    @funnylovelyx7243 24 วันที่ผ่านมา

    මූ බොරු කියන්නෙ

  • @nisagallage6236
    @nisagallage6236 24 วันที่ผ่านมา

    RIR කිකිළියක් කොච්චර කාලයක් බිත්තර දමනවද?

  • @nisagallage6236
    @nisagallage6236 24 วันที่ผ่านมา

    RIR කිකිළියක් කොච්චර කාලයක් බිත්තර දමනවද?