අඩු ආදායම් ලාභී ඔබට රජයෙන් ජපන් යන්න අවස්තාවක් | මාස 10න් ජපානයට | Japan jobs 2024 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 282

  • @Vihanmadhusankhasudasinha6724
    @Vihanmadhusankhasudasinha6724 7 หลายเดือนก่อน +14

    සමාජ සවී බල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් ඇමති තුමාට හා ඔබ තුමාට කෘතගුණ වෙනවා අඩු ආදායම් ලාභී ළමයි හට මෙවැනි අවස්ථා ලබදෙනවට බොහොම ස්තූතියි.. දිගටම මෙවැනි දේවල් කරන්න ❤

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 7 หลายเดือนก่อน +28

    හොද නායක හාමුදුරු නමක්.බුදු සරණයි ස්වාමීන්වහාන්සේට .මොකද අපේ ලාංකිකයන්ට ජපානයට එන්න අවස්තාවක් ලබා දෙන නිසා......

  • @DamithKrishantha-qj1tw
    @DamithKrishantha-qj1tw 5 หลายเดือนก่อน +4

    අපිටත් සමුර්දිය නැ.අස්වැසුමත් නැ.ඒත් අපි හුගක් දුප්පත් මේශන්වැඩ කරන්නේ.අපේ දරුවන්ටත් අවස්තාවක් දෙන්න ඔබ තුමාලට ගොඩාක් පින්

  • @SanduniWasana-s6m
    @SanduniWasana-s6m 4 หลายเดือนก่อน +5

    සමුර්දි තියෙන අය කොහෙද අඩු ආදායම් ලාභී අපෙ පැත්තෙනම් තියෙන අයටමයි සමුර්දි තියෙන්නෙ නැත්තටම නැති මිනිස්සුන්ට මුකුත් නෑ😪💔

  • @dumithalawangi
    @dumithalawangi 6 หลายเดือนก่อน +5

    ඇත්තටම හොදයි දරැවන් ට මග පෙන්විම සියලුම දෙනාට බුදු සරණයි

  • @thilinishanika2263
    @thilinishanika2263 7 หลายเดือนก่อน +6

    මම මුලින්ම මේ chanel එක නිර්මාණය කල් ඔබ තුමන්ට ස්තූති කරනවා.
    මේ ජපන් පාඨමාලාව දුප්පත් සාමනය පෙළ කරපු අය වෙනුවෙන් අහපු ප්‍රශ්නය ඉතාමත් වටිනවා. ගොඩක් පිං ලැබෙනවා.

  • @RohinimabaranaArachchige-bz8hl
    @RohinimabaranaArachchige-bz8hl 6 หลายเดือนก่อน +5

    ගරුතර ස්වාමින් වහන්සේට මාගේ නාස්කාරය වේවා🙏

  • @chandrakanthihettiarachchi8014
    @chandrakanthihettiarachchi8014 หลายเดือนก่อน +2

    අපිත් අඩු ආදායම් ලාභී පවුලක් අපේ අප්පච්චිට ඕන වැඩක් කරන්න පුළුවන් . අපි දුප්පත් අපිට සල්ලි නෑ දුප්පත් අපිට යන්න ක්‍රමයක් ග්
    හදලා දෙන්නකෝ pleace 😢

  • @roshinilakshani3625
    @roshinilakshani3625 7 หลายเดือนก่อน +5

    මට අස්වැසුම තියෙනවා.මට රජයේ උපාධියක් තියෙනවා.මාත් ආසයි යන්න.මං නුවරඑලිය දිස්ත්‍රික්කය

  • @indukumari6714
    @indukumari6714 7 หลายเดือนก่อน +3

    Sir matath japan yanna oni mekata samnda venne komada matath ඉක්මනින් sambanda venna oni O/L samath A/L liuva mata sambanda venna puluwan da

  • @DarshanaPathmasiri
    @DarshanaPathmasiri 5 หลายเดือนก่อน +1

    Yako adu ආදායම් labi kiyla hemadama unt denne.... api a/l dgree monw krt wedak ne.... 8pas unt goverment eken job dunna.... a/l pass ekekta job dunnd

  • @JmsunethrakusumjayasinghaJayas
    @JmsunethrakusumjayasinghaJayas 7 หลายเดือนก่อน +6

    Samurdiya nathiaya yanne kohatada.

  • @nandanikanthi7915
    @nandanikanthi7915 6 หลายเดือนก่อน +2

    මගේ පුතා මෙවර O/L කරා ,අපිත් අඩු ආදායම් ලාභී ,පොලොන්නරුවට මේ වැඩසටහන නැද්ද ,සමුර්දි නිලදාරීතුමියගෙන් මම ඇහුවම දැන් ඒගැන දැනුම්දුන්නෙ නෑ කීවා ,කොහොමද මේකට සම්බන්ධ කරන්නෙ මගේ දරුවා

  • @japanclass285
    @japanclass285 7 หลายเดือนก่อน +4

    N5 Japanese course ekata register wenne Tangalle widesha sewa niyukthi karyanshaye. April 20 n passe patan gannewa.

    • @RoshanEranda-r8u
      @RoshanEranda-r8u 7 หลายเดือนก่อน +1

      Kawadda clz patan ganne. Thangalle koheda

    • @SMOKYFF-mv2gg
      @SMOKYFF-mv2gg 7 หลายเดือนก่อน

      MN Register una class patanganne kwdda

  • @IsharaAbesinghe
    @IsharaAbesinghe 7 หลายเดือนก่อน +21

    මගෙ අප්පච්චි ගොවිතැන් කරන්නෙ ,අම්ම ගෙදර ඉන්නෙ , මට මෙකට එන්ඩ කියල සමුර්දි මිස් කීව, අඩු ආදායම් ලාබීන් කියලා ග්‍රාම සේවක මිස්ගෙන් සහතිකයක් ගන්ඩ තිබුනා, අද interview කියලා මට සහතිකේ දුන්නෑ අඩු ආදායම් ලාබී කියලා, මගෙ අක්කා nursing ගියා එයා හෙද විදුහලේ ඉද්දී තමා මන් මේකට දාන්ඩ හැදුවේ ,රජයේ සේවකයෙක් කියලා මට යන්ඩ දුන්නෑ, සමුර්දියත් කපලා තියෙන්නේ, මගෙ අවස්තාව වෙන ලමයෙක්ට දුන්නා ග්‍රාම සේවක අදුරන කෙනෙක්ට, 😢😢😢😢😢😢😢😢😢😢

    • @IsharaAbesinghe
      @IsharaAbesinghe 7 หลายเดือนก่อน +2

      මම A/L pass මට අඩු ආදායම් ලාබී කියලා ග්‍රාම සේවක සහතිකේ දෙන්නෑ ස්මුර්දියත් කපලා තියෙන්නේ මට ජපන් කරන්ඩ ඕනී, අක්කා රස්සවක් කරාට මගේ අනාගතේම එයාගේ අතේ තියම්ඩ බෑනේ, මට මේකට සහබාගී වෙන්ඩ පුලුවන්ද sir ,ලොකු උදවුවක් 🙏🙏🙏

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 หลายเดือนก่อน

      Wenama puhunu karalath yawanawa neda godak aya giya

    • @UtharaBope
      @UtharaBope 7 หลายเดือนก่อน

      පන්සලෙන් උදවු ගන්න

    • @GayaniLakshika-g9e
      @GayaniLakshika-g9e 6 หลายเดือนก่อน

      වයස් සීමාව කීයද?

  • @ZoRoX-wi3ik
    @ZoRoX-wi3ik 7 หลายเดือนก่อน +6

    මට අවුරුදු 20 යි o/L , A/L කරල තියෙන්නෙ තාත්ත විතරයි ඉන්නෙ අපිට සමුර්දිය තියා කිසිම සහනාදාරයක් මොකුත්ම නෑ ඕනිම වැඩක් කරන්න පුලුවන්... අපේ ගේ අපෙ අක්කටයි එයාගෙ මහත්තයටයි දුන්න මට වැඩ ගොඩක් තියෙනව ඉඩමක් අරන් ගෙයක් හදන එකේ ඉදල ඔක්කොම වැඩ තනියම කරන්න ඔනි වෙලා තියෙන්නෙ අපිට සල්ලි නෑ අපි දුප්පත් අනේ මට යන්න ක්‍රමයක් හදල දෙන්න please 🥺

    • @gamisuwada2389
      @gamisuwada2389 7 หลายเดือนก่อน +3

      පුතාගෙ අරමුණ සැබෑ වේවා

    • @Shanu93661
      @Shanu93661 7 หลายเดือนก่อน +6

      මුලින්ම සල්ලි හොයාගෙන N5 exam එක ඉගෙන ගනින් ඊට පස්සේ ජොබ් එකක් කරන ගමන් N5 passe වෙන්න පුලුවන් ඊට පස්සේ ඉන්ටර්නෙට්,dp education ඉගෙන ගන්න ගමන් ක්ලාස් හොයලා N5 පාස් වෙයන් ක්ලාස් යන්න ඕනේ නැත්තම් ඇප්ලයි කරන ඩේට් වරදිනවා ක්ලාස් එකෙන් උදව් කරනවා විභාගෙට 6000ක් වගේ යයි.ඊට පස්සේ ගෙදර නැවතිලා N4 ක්ලාස් ඉගෙන ගනින් ඒකටත් පන්ති යන්න ඔය අඩුගානට ඔන්ලයින් ක්ලාස් තියෙනවා කන්ජි ටික එහෙම බලාගනින් ඒ දෙකම පාස් වෙලා කෙලින්ම ලක්ශ 10/11 හොයන්න හොදට පඩි දෙන අමාරු රස්සාවකට ගිහින් ලක්ශ 5/6 ක් හොයාගනින් ඊට පස්සේ skills test එක කරපන් කැමති කැටගරි එකකින් ඒවා උබට ක්ලාස් යද්දි තේරෙයි ඊට පස්සේ බැංකුවට පොඩි ලෝන් එකක් දාපන් ලක්ශ 7ක වගේ ඊට පස්සේ හොදම ඒජන්සියක් බලලා ssw වීසා එකෙන් ජපන් පලයන් ගොඩක් දුරට jft බලනවා ඒත් උබ ඒ විභාගේ අල්ලන් ඉන්න ඕනේ නෑ කයිබා ටික පාඩම් කරගෙන ඉන්ටෙව් පාස් උනාන්ම් ඇති දෙබස් හොදට පුහුනු වෙයන් කතා කරන්නේ ඊට පස්සෙ ඒජන්සියට ලක්ශ 12/13 දුන්නම යවනවා බ්න් ඔය ටික කර ගන්න උපතින් පොහොසත් වෙන්නේ ඕනේ නෑ බ්න්

    • @ZoRoX-wi3ik
      @ZoRoX-wi3ik 7 หลายเดือนก่อน +2

      Thanks 🥺🤝🥰

  • @amilaprasannaprabhath4931
    @amilaprasannaprabhath4931 7 หลายเดือนก่อน +56

    අපිටනම් සමූර්ධියත් නෑ, අස්වැසුමත් නෑ..ඒත් මම කරන්නෙ සිකියුරිටි..දරුවො, බිරිඳ ජීවත් වෙන්නෙ ඒ සොච්චම් පඩියෙන්..සමුර්ධි, අස්වැසුම ගන්නෙ 70% ක් ම අඩු ආදායම් ලාබීන් නෙමෙයි...ඒ දෙක නැත්නම් බැරිද ???

    • @denushapriyankara5699
      @denushapriyankara5699 7 หลายเดือนก่อน +4

      අපිට ජපන් නෙමේ අරබියටවත් යන්න අමාරුයි

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 หลายเดือนก่อน

      Grama sewaka ge sahathikaya balanne

    • @SandunMadushanka-h6s
      @SandunMadushanka-h6s 7 หลายเดือนก่อน +2

      Ehenam yanna ba

    • @malki7505
      @malki7505 7 หลายเดือนก่อน

      Ape gewal langa army officer ge genitath samurdiya denawa daruwath naa unta

    • @malki7505
      @malki7505 7 หลายเดือนก่อน +1

      Surdiyapiluganna baa

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 7 หลายเดือนก่อน +9

    වයස 45 අඩු අයට අවස්ථාවක් නැද්ද ?

  • @sandayanishanthi2748
    @sandayanishanthi2748 7 หลายเดือนก่อน +7

    අස් වැසුම තියන අයට බැරිද?කොහොමද සම්බන්ද වෙන්නෙ මගේ පුතාට යන්න උදව් කරන්න A/L මේ පර ලිව්ව

    • @NILMINIRATHNAYAKA-y9y
      @NILMINIRATHNAYAKA-y9y 6 หลายเดือนก่อน

      අනේ වාසනාවන් o/L vitharak karapu ayata puluwandha.

  • @DilshanKarunarathna-uq2zm
    @DilshanKarunarathna-uq2zm 7 หลายเดือนก่อน +1

    Mama o/l wethari karala thiyenne mata derida sambanda wenna sar

  • @shiranthapradeep9002
    @shiranthapradeep9002 7 หลายเดือนก่อน +3

    Jeewitheta yanna bari ekak oka

  • @11tharindi
    @11tharindi 7 หลายเดือนก่อน +2

    සර් අපිට සමෘද්ධි ලාභී පවුල් නෙවෙයි .හැබැයි මගේ මහත්තයා හදිසි අනතුරක් වීම හේතුවෙන් රැකියාවක් නොමැත .මම ජපන් භාශාව ඉගෙන ගනිමින් ඉන්නවා ,සර් පුලුවන් නම් මාව ජපානයේ රැකියාවක් සදහා යොමු කරවන්න පුලුවන් නම් ලොකු උදව්වක් සර්

  • @SiriRathnayake-ol2yo
    @SiriRathnayake-ol2yo 7 หลายเดือนก่อน +7

    ඇමැති list එකෙන් නේද යන්ඩ වෙන්න?

    • @supri4969
      @supri4969 2 หลายเดือนก่อน

      Aniwaaaa

  • @nishimadhusha7990
    @nishimadhusha7990 7 หลายเดือนก่อน +3

    Kurunegala thiyanawada

  • @don-ct7lq
    @don-ct7lq 7 หลายเดือนก่อน +3

    අපිමෙ ඉස්‍රයල් යන්න බලන් ඉන්නවා තවම මුකුත් නැහැ කවද යන්න ලැබෙයිද දන්නෙ නැහැ එකට පිලිතුරක් ඔනෙ

    • @newgeneration6677
      @newgeneration6677 6 หลายเดือนก่อน

      කෙයාගිවර්ද

  • @AnoshaHawag
    @AnoshaHawag 7 หลายเดือนก่อน +1

    මගේ පුතා සාමාන්‍යය පෙල අසමත් ඒත් වෘත්තීය පුහුණුව.ලබලතියනවා.ස්කැවේටර් හතරවන සහතික ය තියෙනවා.

    • @DammikaRajapaksha-u6y
      @DammikaRajapaksha-u6y 6 หลายเดือนก่อน

      මගෙ පුතා ටත් යන විඩිහ කියල ඩෙන්න

  • @VimukthiLanka-ij9mu
    @VimukthiLanka-ij9mu 6 หลายเดือนก่อน

    Sir mage husband N 5 passd.dn eyata 37 Yrs. Apitath mukuthma na.mage husbanta japan yanna awasthawak labeida.loku pinak sir.budu saranai🙏

  • @කැසට්සිංදු
    @කැසට්සිංදු 7 หลายเดือนก่อน +2

    රත්නපුර දිස්ත්‍රික්කයේ පංති කොහෙද තියෙන්නේ ,ඇබිලිපිටිය ආසන්නයේ

    • @krishnaariyawansha-gv2bx
      @krishnaariyawansha-gv2bx 7 หลายเดือนก่อน

      බලංගොඩ AG Office එකෙන්, මාදම්පේ තියෙන ඇඹිලිපිටියට අදාල AG Office එකට කතා කරන්න... ගිහින්...

  • @dilinisugandi3412
    @dilinisugandi3412 หลายเดือนก่อน

    Kohomda mekata sambanda wenne. Details ganne kohenda.

  • @kanishkanadeeshan795
    @kanishkanadeeshan795 7 หลายเดือนก่อน +5

    සමුර්ධි නැති පවුල්වල තරුණයන්ට මේකට සම්බන්ධ වෙන්න බැරිද

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 หลายเดือนก่อน

      Grama sahathike wennathi balanne adu adu aadayam kiyala

  • @MalindaRukshan-nz7hl
    @MalindaRukshan-nz7hl 3 หลายเดือนก่อน

    මම කරේ ol විතරයි එතනින් පලවෙනි පාර ෆෙල් වුනා අයෙ ලියන්න ආර්ථික ප්‍රශ්න නිසා මම එතනින් ඔක්කොම නවතලා job එකක් කරා .දැනගන්න පුළුවන් ද ol වලින් ඉගෙනිම නවත්තපු නිසා මෙකට apply කරන්න පුළුවන් ද කියලා

  • @HiruSeuwandi
    @HiruSeuwandi 6 หลายเดือนก่อน

    Galle kohed obathumalage clz karana ayathane thinne ethenata awoth apita wadi dura thorayhuru denagann puluwn da

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 7 หลายเดือนก่อน +9

    මටත් සමුදිය නැහැ මම ගුවසේවයට ගියා විතරයි මට සමුද්දිය දුන්නේ නැහැ අපි ගොඩාක් දුප්පත් අපේ ලමයිට නැද්ද මහත්තයා කියන්න ඇයි අපේ ලමයිට නැත්තේ අපිට අවස්තාවක් දෙන්න මම රට විරුරුවෙක් 😢😢 මගේ දරුවන්ට අවස්තාවක් දෙන්න පිලිස් 😢😢😢😢😢😢

  • @AkashKelum-g7g
    @AkashKelum-g7g 2 วันที่ผ่านมา

    Mama samurdi labiyek nemei matath japan bashawa igenagena Japan yanna One visthara tikak denna

  • @Thevilagegirl21
    @Thevilagegirl21 7 หลายเดือนก่อน +3

    මුලින්ම එජී ඔෆිස් එකකින් ඇහුවොතින් හරිනෙ නේද.

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 7 หลายเดือนก่อน +7

    අස්වැසුම හීමි නොවන දිලිදු,දරැවන්ට මග පෙන්වන්න

  • @CahmikaPrasanna
    @CahmikaPrasanna 4 วันที่ผ่านมา

    mn anuradhapure kohomda sambandha venne

  • @shashinimesh5837
    @shashinimesh5837 6 หลายเดือนก่อน +9

    බලන් යන කොට අඩු ආදායම් ලාබීන්ට හැම දේම අනෙක් අය ඒ අයට වඩා දුප්පත්

  • @SugathPuspakumara-yt8xi
    @SugathPuspakumara-yt8xi 7 หลายเดือนก่อน +6

    Sir mage gama ආණමඩුව mata coruse aka karanna oni.kohomada sambanda venne

  • @Harshaprabath-n6z
    @Harshaprabath-n6z 7 หลายเดือนก่อน +2

    මම අස්වැසුම ප්‍රතිලාභියෙක්.මගෙ පිරිමි ලමුන් 4 ක් සිටිනවා..වැඩිමහල් පුතා AL විභාගය කලා එයා කොහොමද මෙයට සම්බන්ධ කරගන්නේ.

    • @SamraSamra-rq5vh
      @SamraSamra-rq5vh 7 หลายเดือนก่อน

      Eji office yanna

    • @SumuPage
      @SumuPage 4 หลายเดือนก่อน

      ​@@SamraSamra-rq5vhමේ ගැන විස්තර මුකුත් දන්නවනම් කියන්නකෝ

    • @SamraSamra-rq5vh
      @SamraSamra-rq5vh 4 หลายเดือนก่อน

      @@SumuPage videsha seva niyukthi anseta salli badinna kiyanava...thaama patan gaththe nehe

    • @SumuPage
      @SumuPage 4 หลายเดือนก่อน

      ​@@SamraSamra-rq5vhmta oyge whtsp number ek denn puluwnd wisthr tikk dna gnn

  • @RasiruDulanjana
    @RasiruDulanjana 6 หลายเดือนก่อน +1

    මන් ජපන් කෝස් එක කරා..ඒත් යන්න සල්ලි නෑ..ලෝන් එකක් දිලා හරි අපිව යවන්න අවස්ථා තියෙද?

  • @SathsaraSathsara-j7i
    @SathsaraSathsara-j7i 7 หลายเดือนก่อน

    Mage semiya miya gihin mama asanepen kisima wedak ne duwa gamant samurdi thiyanawa putha 10 wasara dakwa gihin weda 5k samath rata yawa ganna vidihak nethiwa enne mage puthatath yanna puluwannam godak hodai

  • @NiroshaUdayangani-vc9zz
    @NiroshaUdayangani-vc9zz 6 หลายเดือนก่อน +1

    මේකට සම්බන්ද වෙන්නේ kohomada

  • @kalanagayashan2785
    @kalanagayashan2785 7 หลายเดือนก่อน

    අපිට සමුර්ධියත් නෑ. අස්වැසුමත් නෑ. තාත්තා කුඹුරු වැඩ කරන්නේ. මම 2024 a/l විභාගයට පෙනී සිට , ඉන්පසු පාඨමාලාවට සම්බන්ධ වීමට කැමතියි. පාඨමාලා ගාස්තුව කොපමණ ද?

  • @VitharanaHettiarachchi
    @VitharanaHettiarachchi 3 หลายเดือนก่อน

    මට දරැවනි 4ඉන්නව ජිවත්වෙන්නෙ කලිවැඩ කරල මට අස්වැසුමත්නැ සමෘර්දීයත්නැ මගෙ ධරැවෙකට ජපන් යන්න උදවු කරන්නපුලුවනිද

  • @JmsunethrakusumjayasinghaJayas
    @JmsunethrakusumjayasinghaJayas 7 หลายเดือนก่อน +4

    Kurunegala koheda puhunu madyasthanaya thiyenne.pls inform me.

  • @NipuniSathsarani-j9t
    @NipuniSathsarani-j9t 4 หลายเดือนก่อน

    Mm Japanese karala tinne n5,n4 apiata barida apply karanna

  • @swarnalathagamage3144
    @swarnalathagamage3144 5 หลายเดือนก่อน

    Jarment technology eke mekata sanbandada?

  • @MuthushikaAdikari
    @MuthushikaAdikari 2 หลายเดือนก่อน

    N5 n4 pass skill eka hadaganna wetrak enna පුළුවන් da

  • @පණුපැටියා
    @පණුපැටියා หลายเดือนก่อน

    දැනට මම jlpt n 5 ඉගන ගන්න ගමන් ඉන්නෙ.එත් ඉගන ගත්තට විබාගෙ කරන්න හිතම් හිටියට යන්න හරි පාරක්වත් ක්‍රමවෙදයක්වත්නෑහැ.මෙකෙන් වත් පුලුවන් වෙයිද.එත් බර අඩුයි 44යි.එ නිසා ප්‍රාදෙශීය ලේකම් කාර්‍යාලයෙන් මෙ ගැන අහලා තෙරුමක් නැතිවෙයිද.please උත්තරයක් ලබා දෙන්න bullet🥺

    • @malithanthony5400
      @malithanthony5400 หลายเดือนก่อน

      Exam n5 n4 නැත්නම් JFT කරලා, skill exam pass කරගෙන ඉන්න..එතකොට qualification හදාගෙනනේ.ඊට පස්සේ අනිත් ප්‍රශ්ණ ව්සදගෙන ඉන්න.

  • @sarangianuradha9053
    @sarangianuradha9053 6 หลายเดือนก่อน

    Sir, me gana samurdi niladaringen ahuvahat eyala me gana thorathuru dan nahane sir. AG office valat kauruvath danne naha sir api kohomada mekta sambanda venne mn Ratnapura district

  • @djjgh2250
    @djjgh2250 5 หลายเดือนก่อน

    Ane kohomda mekata sambanda wenne.pls withrayk denna.

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 7 หลายเดือนก่อน +2

    Sir husband & Wifeta venma apply krla ohoma process eken ynna inna puluvanda ? ehema ynna puluvan pathway ekak tiyeda ? Sir ehema apply krla yanna puluavn pathway ekak gena video ekak hri, sir krana video vala ea genath ahnna puluvanda, godak ehema innva api vge apply krla ynna pathway ekak blana. Puluvannm loku deyak sir, thanks support ekta. godak Important video vlata.

  • @lakshanimadusha
    @lakshanimadusha 6 หลายเดือนก่อน

    Mage malli kenek ennawa ..a/l karala enne.japan yanna oni kohomada eka karanne...

  • @supunperera2314
    @supunperera2314 3 หลายเดือนก่อน

    සර් රියදුරන්ට පුලුවන්ද ඔය පාටමාලාව කරන්න පුලුවන්ද කියල අහන්නකෝ

  • @imeshaminohari9658
    @imeshaminohari9658 7 หลายเดือนก่อน +4

    මමත් සමුර්දි එකෙ ඉන්න කෙනෙක් තාම්ට යවපු අයගැනම් ආරචියක් නැ.. මෙහෙන්ම් කරන්නෙ language එක විතරයෛ skill test එක වෙනම කරගන්න ඔන.. ගිය කවුරුත් නැ.. බැංකුවෙන් loan එකකන්ම් දෙන්නැ රු 10000 ගෙවන්න කිව්ව බැන්කුවෙන්.. හොදම දේ බශාව ඉගෙන ගෙන පිට ටැනකින් යන්න කොහොම කරත් නය ගන්න වෙන්වා යන්න.. වෙන ආයතවලින් දෙනවා නය එයලඉක්මනට් යවනවා.. මෙයලා කියනවා වගේසුන්දර නැ..රජයෙන් යන්න ගොඩක්කල් බලන්න් ඉන්න ඔන

  • @dhammikadhammikadhammika9182
    @dhammikadhammikadhammika9182 7 หลายเดือนก่อน +5

    ගම් වල ළමයි ඔය දේවල් දන්නෙත්නැ. දේශපාලනෙන් ඔක්කොම හොර වැඩ.නිලධාරින් දන්නෙත් නැ මෙහෙම එවා තියනවද කියලත්.දැනගත්තත් හංගනව..අහිංසක , ගම් වල දරුවන්ට පිහිට විමක් නැ

  • @DasuniDasuniwarangana-ro1jv
    @DasuniDasuniwarangana-ro1jv 6 หลายเดือนก่อน +1

    Apita samurdi naa. mn nat5 pass. Mn nat4 liynn inne July wala eka liwwat passe japan ynn inne udaw karnn puluwannam loku udawwak sir

  • @AsnkaSenavirathna
    @AsnkaSenavirathna 7 หลายเดือนก่อน +3

    O/l madida

  • @priyadsaku-iw9mz
    @priyadsaku-iw9mz 6 หลายเดือนก่อน

    මාත් ආසයි සම්බන්ධ වෙන්න..

  • @dnatapaththu2093
    @dnatapaththu2093 6 หลายเดือนก่อน

    Wedasatahanak karanaw wage minissu ahana dewalt uththara dipallako visthara dannethiwane ahanne

  • @aushiprabodha2620
    @aushiprabodha2620 2 หลายเดือนก่อน

    Mamath meka kala exam pass eth ethnin eht mukuth nh danum dennm kyl kiwwa eth tm kisim dnum dimk nh awurudu 1 hamarkt wadi dn oy kiyn palaweni batch eke mn eth tm yawapu kisim knk nm nh

  • @thisharathnayaka5150
    @thisharathnayaka5150 5 หลายเดือนก่อน

    Mekata sambanda wrnne kohomada mage putha da ganna api adu adaam labi

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm 6 หลายเดือนก่อน

    Mn call kara widesha sewa ekta mehema ekk eyala the bulet eke damme nalu

  • @අහිංසකදගයා
    @අහිංසකදගයා 4 หลายเดือนก่อน

    හොටෙල්.කෝස් එකක් කරලා තිබුනොත් යන්න පුලුවන්ද

  • @DiliniDulanjalee
    @DiliniDulanjalee 7 หลายเดือนก่อน

    samurdhi aswesuma neti lmainta mekt apply krnn brida rply plz

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 7 หลายเดือนก่อน +2

    Chandimal neda niwedaka mahathmaya,, ❤

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  7 หลายเดือนก่อน +1

      නැත… දසුන් වසන්ත

  • @NiroshaUdayangani-vc9zz
    @NiroshaUdayangani-vc9zz 6 หลายเดือนก่อน

    Ane sir me wage deyak karanawata godak pin mage mahaththayath godak asawen inne rata yanna. Ath apita godak mudalak oni wenawa. Karana loku pinak apita inna thanak na api kuliyata inne. Mata babala thundenek innawa. Puluwannam rata yanna udau karanna. Pin athwewa sir🙏🙏🙏🙏🙏

  • @kumariudawela7255
    @kumariudawela7255 6 หลายเดือนก่อน +1

    සර් කොහොමද සන්බන්ද වෙන්නේ

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 7 หลายเดือนก่อน +1

    ඒත් එක හිනයක් විතරයි

  • @Come_to_korea
    @Come_to_korea 6 หลายเดือนก่อน

    අසාදාරණයි නේද.🙂සමුරිදිය නැති අපි විතරයි දන්නේ කොච්චර අසරන වෙලාද ඉන්නේ කියලා .🙂

  • @radikafernando6101
    @radikafernando6101 7 หลายเดือนก่อน

    Puhunuveemata Colombo vala place ekkak tiyanavada.

  • @RaveeshaSingheArachchi-ry9mc
    @RaveeshaSingheArachchi-ry9mc 7 หลายเดือนก่อน

    Clz thiyenne koheda. Wisthara danagnna number ekak needs?

  • @NadeeraJayawardana
    @NadeeraJayawardana 7 หลายเดือนก่อน +2

    JFT pass wela skill ekth pass wela inna knkta job ekk set kra gnna udaw krnna plwnd?

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  7 หลายเดือนก่อน +1

      අනිවාරයෙයන්ම උදවි කරන්නම්.

    • @NadeeraJayawardana
      @NadeeraJayawardana 7 หลายเดือนก่อน

      Contact number ekk denna plwnd??

    • @kawshalyacharunee6882
      @kawshalyacharunee6882 7 หลายเดือนก่อน

      Math a dekama pass thma lankawe ath

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 7 หลายเดือนก่อน +1

    Me sama kathawakma canal kathak vitharai kopamana ennawada rata yanna kamathi tharunayo koyawanawa

  • @SubhaniKanchana-ts7xy
    @SubhaniKanchana-ts7xy 7 หลายเดือนก่อน

    මං කුලියාපිටිය නගරයේ ජීවත් වෙන්නෙ... අම්මායි මායි තමයි ගෙදර ඉන්නේ අප්පච්චි මිය ගිහින්... මං ඇගලුම් ක්ෂේත්‍රයේ තමයි නිරත වෙන්නෙ... අම්මාට සමෘද්ධිය 2500 කියලා 1250 ලැබුණා.ඒකත්2023 දෙසැම්බර් වලින් නැති කෙරුවා.. o/l, a/l කරා.. නමුත් රජයේ රැකියාවක් කිරීමට අවස්ථාවක් හිමිවූයේ නැත... ඉතින් ජපන් යාමට අවස්ථාවක් හිමි කරගැනීමට නොහැකිද???

  • @maheshakumari6671
    @maheshakumari6671 7 หลายเดือนก่อน +3

    වයස සීමාවක් තියෙනවද

  • @algewaththadramaschool-nan4863
    @algewaththadramaschool-nan4863 7 หลายเดือนก่อน +3

    මේක පට්ට බොරුවක් ඹ්නම කෙනෙකුට සමෘද්ධි බැංකුවකින් කෙටි කාලීන විදේශ ⁣භාෂා පාඨමාලා සඳහා රු. 50000 .00 ක ණයක් ලබාගත හැක.

    • @isurusampath5810
      @isurusampath5810 7 หลายเดือนก่อน

      ණයක් ද දෙන්නේ

  • @SangeethaMilani
    @SangeethaMilani 6 หลายเดือนก่อน

    Sir matath japan job ekakata yanna hotel side eken oonaa. Namuth mage amma teacher kenek. Mata pawlee nangila dhennek haa malli kenek innawa. Apata apee wiyadhamwath hariyata nathi nisa mama A /l exam ekath ath hariya. Mata me course ekak karala Japan yanna udhaw karanma. Mama Puttalam wala. Apita monama dheyakwath kara ganna sallith na. Ammage job eka nisaa. Gasthu gewala hari idhiriyata yanna ehema hoo upadhesak dhenna. Mama dhanata Japan bhaashaawa igena gannawa.

  • @harshi8520
    @harshi8520 7 หลายเดือนก่อน

    Samurdilabi nowana ayata yanna hakiyawak tiyenawa da...

  • @LakiLaki-uk6we
    @LakiLaki-uk6we 6 หลายเดือนก่อน

    Sambanda wenne kohomada me wada satahana nathara karalada dan

  • @liyanagedon9748
    @liyanagedon9748 6 หลายเดือนก่อน

    Oaya kiayana tarma.tiyanwhanm ai ape rate miniasu bafa kianne yaluwane

  • @akesha4118
    @akesha4118 7 หลายเดือนก่อน

    Ane aththatam owa wenwanm kochchra deyakda..ejency walin dan okkom wiyadama laksha 18k 20k ynwa...api wage duppath ayata ynna widiyak nathuwa kochchra asarana welada..mn okkom exam pass...eth ynn widiyk na..okkom salli thiyen aya ejency walin ynwa .😢😢😢asarana wela inne sir

    • @Shanu93661
      @Shanu93661 7 หลายเดือนก่อน

      දැන් මොනාද කරපු exam ?ssw ද student ද

  • @user-wl3ty8zu2u
    @user-wl3ty8zu2u 7 หลายเดือนก่อน +1

    Japan enna හිතේ තියාගෙන ඉන්නවනම් ලොකු ගනන් viyadam කරලා japan yannanam එපා, මොකද japane මුදල් ඒකකය නොසිතූ ලෙස pahala යනවා, ඉට වඩා හොඳය මැද පෙරදිග රටකට යන්න, මොකද මොවුන් japaneta අඩු මුදලට ශ්‍රමිකයන් යවන plane එකක් තියෙන්නේ, දැන් japane මුදල් ඒකකයේ වටිනාකම kuwit ratatatath wada අඩු යි ,මුං japaneta අඩු මුදලට ශ්‍රමිකයන් ewanda plan කරන්නේ අහුවෙන්න එපා, මැදපෙරදිග රටකට යන්න ඒක හොඳයි

    • @kasunikasewwandi3618
      @kasunikasewwandi3618 7 หลายเดือนก่อน

      😢😢

    • @kasunikasewwandi3618
      @kasunikasewwandi3618 7 หลายเดือนก่อน

      Oluwath ekka wikara wenwa mewa baladdi

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 7 หลายเดือนก่อน

      ඔබතුමා ජපානයේද ඉන්නෙ.තව තව විස්තර තියෙනව නම් දැනුවත් කරන්න.මොකද මේවට අහුවෙන්නෙ අහිංසක දුප්පත් ලමයි තමයි.බොහොම ස්තුතියි

    • @user-wl3ty8zu2u
      @user-wl3ty8zu2u 7 หลายเดือนก่อน +2

      මම japaneta ගිහින්ද ඉන්නේ japaneta ගිහින් ඇවිත් ද ඉන්නේ කියන එක නෙවෙයි ප්‍රශ්නෙ මම දන්න දේ ඔයාලට කිව්වේ, ලොකු මුදලක් ගෙවලා japaneta එන්නේ a awith ඔයේ කියන සුන්දර katha ne එ නිසා viyadam කරන්න issarala හිතන්න,

  • @NethmiRanilka-ss1np
    @NethmiRanilka-ss1np 3 หลายเดือนก่อน

    Gampaha koheda me course eka thiyenne

  • @marianfernando6162
    @marianfernando6162 3 หลายเดือนก่อน

    Moratuwata inna api ta sambanda wenna kohomada ?

  • @renukaediriweer6860
    @renukaediriweer6860 7 หลายเดือนก่อน

    Mage puthala dennak innawa A/Lpas mage mahatthayath nathe welabohoma amaruwenhada gatthe igannuwe mankohomada meyata mage daruwndenna sambanda karanna karunaka kiyanna isthuthi man inna kadugnnawe

  • @DamithKrishantha-qj1tw
    @DamithKrishantha-qj1tw 5 หลายเดือนก่อน

    කොහොමද සම්බන්ද වෙන්නේ.

  • @tharidumadushanka4667
    @tharidumadushanka4667 5 หลายเดือนก่อน

    O/L.විතරයි තියෙන්නේ. 😢😢ඒකත් අහිමි උනා❤😂😢

    • @Bro...289
      @Bro...289 4 หลายเดือนก่อน

      😂😅

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 7 หลายเดือนก่อน

    අපිට රජයෙන් මුකුත් ලැබෙන්නේ නෑ. ඒත් අපේ ගෙදර රජයේ රැකියා කරන අයත් නෑ. අපිට යන්න බැරිද

  • @Sspriyadarshani
    @Sspriyadarshani 6 หลายเดือนก่อน

    Caregiver yanna udaw karanna awurudu 6 k experience thiyenawa

  • @supri4969
    @supri4969 2 หลายเดือนก่อน +5

    අඩු අදයම් කියන්න සමෘද්ධි ඔක්කොම දෙන්න මන්ත්‍රීට වැඩ කරන කට්ට්ය පමණයි ..හොරුන්ට පමණයි 100/80

    • @DanuDanu56-qm1fg
      @DanuDanu56-qm1fg หลายเดือนก่อน

      Sirawata bn 🥺

    • @MadoSirlanka
      @MadoSirlanka หลายเดือนก่อน

      Ekanam aththa .ape viyadamin yanna puluwan vidihak hadala denawa nam hodai

  • @nishanvlogs2399
    @nishanvlogs2399 7 หลายเดือนก่อน +3

    මුල් පාටමාලාව නොමිලේ කරලා ලේවල් 4සඳහා අය කරනවාද

  • @saveenashikasaveen1020
    @saveenashikasaveen1020 7 หลายเดือนก่อน +1

    Mama o/l karala nhe mama mecenik karanne mata yanna berida

    • @Shanu93661
      @Shanu93661 7 หลายเดือนก่อน +1

      O/l ,a/l දෙකම ඕනේ ජපන් ඉගෙන ගන්න යන්න ,රස්සාවකට යනවා ම් අවුලක් නෑ ඒත් N5/N4/jft skills test exam තුනම පාස් වෙන්නේ ඕනේ අනිවාර්යයෙන්

    • @Shanu93661
      @Shanu93661 7 หลายเดือนก่อน +1

      ඒත් ssw යන්න බලන්නේ මැකේනික් අයට චාන්ස් තියෙනවා ඉගෙන ගන්න ම් යන්න බෑ

    • @cb-jz9kb
      @cb-jz9kb 6 หลายเดือนก่อน

      ​Al ඔනේ නැ එලෙවල් ලියලා තියෙනම් ඇති

    • @Shanu93661
      @Shanu93661 6 หลายเดือนก่อน

      @@cb-jz9kb o/l කරලා නෑලු

  • @rashminisansala6392
    @rashminisansala6392 7 หลายเดือนก่อน +1

    මම n5 4 3 pass මට japan උගන්වන්න පුලුවන්ඩ

  • @යන්තරේ
    @යන්තරේ 13 วันที่ผ่านมา

    ඔය කවුරු මොනව කිව්වත් හැමදෙයක්ම කොලඹ අයට විතරයි නේ . සන්සන්දනාත්මකව බලනකොට මන් නම් හිතන්නෙ නගරෙට වඩා ගමේ සැගවුනු දක්ශයෝ ඉන්නව කියල ඒ අය එලියට ගත්තොත් හොදයි කියල මම හිතනව .

  • @ravindraprasad8925
    @ravindraprasad8925 6 หลายเดือนก่อน +1

    Rakiya .na.yanna .අවස්ථාව k.denna .

  • @TheLatestTrend12310
    @TheLatestTrend12310 7 หลายเดือนก่อน

    mekata apply karanne komada

  • @sajanipallegedara295
    @sajanipallegedara295 6 หลายเดือนก่อน

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැද්ද

  • @SurangaAberathna
    @SurangaAberathna 6 หลายเดือนก่อน

    Married ayata yanna berida