ඔයාල එන්න ආසම රට දකුණු කොරියාවද ? ඔයාලගෙ ප්ලෑන් එක මොකද්ද ?|manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook :www.facebook.c....
    ➜Instagram : manju_with_south_korea
    ➜TikTok : tiktok.com/@manjuvlogs

ความคิดเห็น •

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 3 หลายเดือนก่อน +21

    ඉතාම හොද වැඩ සටහනක් මන්ජු ශානක අයියා සුපිරි චරිතයක් මටත් උදව් කරපු කෙනෙක් ගොඩාක් දුර ගෙවාගෙන මගෙත් ප්‍රස්නේ විසදල දුන්නා සුපිරි චරිතයක් ශානක අයියා ❤. ආදර්සමත් වචන ට්කක් කතාබහ උනා ගුඩ්ලක් .තෙරුවන් සරණයි 👉🇰🇷

  • @SaMaNamachanWithSouthKorea
    @SaMaNamachanWithSouthKorea 3 หลายเดือนก่อน +16

    ශානක අයියා .. ලංකාව, මොරටුව , බබලවන අපේ කීර්තිමත් ලාංකිකයෙක්...💐💐

  • @නොසැලීපෙරට
    @නොසැලීපෙරට 3 หลายเดือนก่อน +6

    මංජු අයියා..................❤ හැමදාමත් වගේ ජයවේවා අයියෙ.
    මේ කෝට එකෙත් ඇග්‍රියක් ආවෙ නෑ අයියෙ ..
    වෙලාව එනකම් විස්වාසෙන් ඉන්නව..
    අයියත් එක්ක ඇවිත් දවසක කතා කරනවමයි. තෙරුවන්සරණයි අයියෙ..

    • @SëöülVïßësC
      @SëöülVïßësC 3 หลายเดือนก่อน +1

      Vayasa kiyad bro

    • @නොසැලීපෙරට
      @නොසැලීපෙරට 3 หลายเดือนก่อน +1

      @Ko_Hunguk සොරන්හන්සල්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +2

      ගෙදරට වෙලා නිකන් කාලෙ නාස්ති කරන්න එපා මොනාහරි දෙයක් කරන්න

    • @නොසැලීපෙරට
      @නොසැලීපෙරට 2 หลายเดือนก่อน +1

      @@manjuwithsouthkorea අනිවාර්යයෙන් අයියෙ ...💗👍

  • @Nethuw57
    @Nethuw57 2 หลายเดือนก่อน +11

    මෙහෙමයි thumbnail එකේ "දකුනු" කියන වචනෙ ටිකක් දකුනට කරලා දැම්ම න්න් හරි 😁😂 හදද්දි දැක්කෙ නැද්ද්ද ඕක 😁😂

    • @chalidurthnayaka
      @chalidurthnayaka 2 หลายเดือนก่อน +1

      😅😂හ්ම්ම් මමත් කුණු ෂීන් එකපබලනනන

    • @LithikaGoonawardene
      @LithikaGoonawardene หลายเดือนก่อน

      Matat wuna 😂😂😂😂

  • @신수란기
    @신수란기 3 หลายเดือนก่อน +3

    Really true 👍
    Great person 💐

  • @blackstranger00
    @blackstranger00 2 หลายเดือนก่อน +2

    Niyama watina vedio ekk aththatama ❤

  • @disnadisna5303
    @disnadisna5303 3 หลายเดือนก่อน +5

    ඉතින්මංජූ පුතේ තෝමස් වටිනාම තෝරතුරු අරන් එනවා ඔබට තෝමස් කෝරියාවේ හැමෝටම ඔබට බුදු සරණයි

  • @erandikahansamali3902
    @erandikahansamali3902 3 หลายเดือนก่อน +4

    නියමයි aiye. Mat aiyage video balala thama korean enna ආස හිතුනේ. Exame pass වෙලා වෙබ් eke inne. Aiye Girls ලා ganne godak aduwenda. Web watunata passe කෝටා 3 k awa. Mediyakwath awe na. Thank you aiye apiwa දැනුවත් karanawata

  • @nishshankaaravinda6578
    @nishshankaaravinda6578 2 หลายเดือนก่อน +2

    පට්ටම වටිනවා❤❤

  • @adventures94
    @adventures94 3 หลายเดือนก่อน +2

    මාර වැදගත් කරුණු ගොඩාක් ❤💯

  •  2 หลายเดือนก่อน +1

    Manju ayye .korean wala rida witharak weda karanne nethuwa kiyak withara padiya ganna puluwanda

  • @Galla-cz1go
    @Galla-cz1go หลายเดือนก่อน

    අයියෙ ගන්ජ නඩුවක් තිවිලා උසාවියෙන් දෙදාස්පන්සියක දඩයක් ගෙවලා නඩුව ඉවරයි දැන් .අයිඩින්ටි චෙක් කරද්දී වරද දාල තියෙන්නෙ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කියලා එහෙම ප්‍රමානයක් මුකුත් දාල නැ එක ප්‍රශ්නයක් වෙයිද සෙර් 😢

  • @pathumnirmal3036
    @pathumnirmal3036 3 หลายเดือนก่อน +2

    හැමොටම❤ බුදු සරණයි.!🙏🙏

  • @eshansadip
    @eshansadip 3 หลายเดือนก่อน +3

    මංජු අයියා❤❤️🇰🇷💪

  • @DhanushkaSenarathna-y9v
    @DhanushkaSenarathna-y9v 3 หลายเดือนก่อน +5

    කොරියාවේ ඉදන් විඩියෝ බලන මම ❤❤❤❤❤

  • @GayanMadusanka-c8e
    @GayanMadusanka-c8e 3 หลายเดือนก่อน +4

    මමත් ආපු පලවෙනි කම්පැනි එකේ ප්‍රශ්න නිසා මමත් ශානක සර්ට කියලා වැඩේ කර ගත්තා.ශානක සර් කොහොම හරි ගොඩ දාලා දුන්නා

    • @Chathumal-vv
      @Chathumal-vv 3 หลายเดือนก่อน +2

      Shanaka srige number eka dannko mchn

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน +2

      🇰🇷😍

  • @dahamfernando8566
    @dahamfernando8566 10 วันที่ผ่านมา

    Dan ena kollo hodata wada karanwa nam hodi

  • @Creativesrilk
    @Creativesrilk 2 หลายเดือนก่อน +3

    දන්න කවුරු හරි කියන්න අපිට ඩුබායි ගිහින් එහෙ company එකක වැඩ කරන ගමන් korea යන්න try කරන්න බැයිද? Passport company එකෙන් ගන්නවනෙ. අපි company එකෙන් අයින් වෙලා නිවාඩු යනකොට වගේ korea යන්න හදාගන්න පුලුවන්ද ඩුබායි වල ඉදන්ම සල්ලි ගෙවල කරල දෙන අය ඉන්නවද? ලංකාවෙ ඉදං නං කරගන්න අමාරුයි. ඩුබායි ආවොත් එහෙ කරගන්න පුලුවං කියල හිතෙනව. දන්න කවුරු හරි කියන්නකො.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน +3

      Exam ekata dubai idan lasti wenna exam date eka kittu unama lankawata gihin exam eka karanna

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544 3 หลายเดือนก่อน +2

    මංජු අයියා❤️ බලාගෙන හිටියට🥹🤍🙏 පුළුවන් නම් එලියෝ වීඩියෝ ටිකක් කරමුකෝ ලොකු අයියා❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      හරි මලය කරමුකො

  • @akilairan7567
    @akilairan7567 3 หลายเดือนก่อน

    Good Job Manju Aiye ❤️👍.

  • @PruthuviMalinga-ev8hj
    @PruthuviMalinga-ev8hj 2 หลายเดือนก่อน +1

    ඔය අංකල්ව කන්ටැක් කරගන්නෙ කොහොමද 😢😊

  • @Creativesrilk
    @Creativesrilk 2 หลายเดือนก่อน +2

    කොරියාවෙ වැඩ කරන කාට හරි අපිට working visa ගහන්න පුලුවන්ද අදුනන කෙනෙකුට. කොරියන් language එක නොදන්න කෙනෙකුට උනත් එහෙම අවුලක් නැද්ද.

  • @KalharaBandara-p8q
    @KalharaBandara-p8q 26 วันที่ผ่านมา

    අයියෙ නැව් තැනිම ජොබ් ගෙන විඩියෝ එකක් දාන්නකො

  • @DamY_Vlog_Channel
    @DamY_Vlog_Channel 2 หลายเดือนก่อน

    මම විසා නැතුව කුනු company එකක වැඩ කරා සජංනිම් මට පඩී දුන්නෙ නෑ කොහොමද මම පඩිය ගන්නේ.월급명세서 එක මගේ ලග තියෙනවා..සජාගෙන් ඇහුවම ඉන්න ඉන්න කියලා මග අරිනවා.දැන් මං වේන company එකක වැඩ කරන්නේ

  • @smkvlogs1996
    @smkvlogs1996 2 หลายเดือนก่อน

    Aiye thubnil eka poddk edit krnn eke dakunu korea kiyna eke da yanna penne 😢

  • @slp5621
    @slp5621 3 หลายเดือนก่อน +3

    අපේ කම්පැනියේ අයියා කෙනෙක්ගේ වැඩකට සල්ලි ගන්නනම් ආවා..වැඩේ නම් තාම උනේ නෑ

    • @Chakkdxxkdkdvskskdbndddjdmdmd
      @Chakkdxxkdkdvskskdbndddjdmdmd 2 หลายเดือนก่อน +1

      ඇත්තද බං මේ මොකක්ද වෙලා තියෙන්නෙ 😢

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน +1

      01056888220 call ekak denna answer kare natnam msg ekak danna malaya

  • @yagatraveller4245
    @yagatraveller4245 2 หลายเดือนก่อน +1

    එහෙම නොදම්බුවෙ, කම්කරු කාර්‍යාලෙ නඩු දාල පැරදුනොත් ඉස්සරහට 1.10 වීසා දික්කරද්දි , e7 යද්දි ප්‍රශ්නයක් වෙනවද ?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน

      ඒ ගැන නම් මට අදහසක් නෑ මලය..

  • @nepalihimalayanvillagelife9269
    @nepalihimalayanvillagelife9269 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤From Nepal

  • @respect2416
    @respect2416 2 หลายเดือนก่อน +2

    අයියෙ මට වයස 20 මම කොරියන් යන්න පන්ති යනවා සෙවා අන්ශය පැත්තෙන් තමයි දන්න හිතන් ඉන්නෙ එ අන්ශයෙන් ප්‍රශ්න එනවඩ සජන්නිම් ප්‍රශ්න

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน +1

      සේවා අන්ශයෙන් තාම ආපු කෙනෙක් නම් දන්නෙ නෑ..ඒ ගැන මම නම් මුකුත් කියන්න දන් නෑ

  • @dahamfernando8566
    @dahamfernando8566 หลายเดือนก่อน

    Yanna hari noyena hari kamak na Korean Karana ona eka parak hari itapase aggriment enkan job Karana a atara skill ekath hada ganna

  • @VipuliSandeepani-r6z
    @VipuliSandeepani-r6z 2 หลายเดือนก่อน +1

    Manju aiye mata labana aurudde 18 labanawa. mata ee wenakota Korean enna exam karanna puluwan neda. Wayasa 19 wenakota Korean walata Enna chans ekak thiyenawada

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน +1

      18 n puluwan malaya

    • @Kavish840
      @Kavish840 2 หลายเดือนก่อน

      Kavadatada 18 labanne

  • @sdmaxbro894
    @sdmaxbro894 3 หลายเดือนก่อน +2

    Shanaka aiya moratuwe koheda ??? Mamat moratuwee

  • @ChamaraMadusanka-j3s
    @ChamaraMadusanka-j3s 3 หลายเดือนก่อน +5

    Okaa patta horek ayye asarana kolllongen salli galawanawa

    • @indikasanath6555
      @indikasanath6555 3 หลายเดือนก่อน

      Boru kiyanna epa pakayo.oya manussaya thamai diwara rekiyawata job lankawata hadunwala dunne.deyak denagena katha karapan.mmt 2011 x am kala.pass welath agriment awe na.eth nogiyata den gemak gahagena jivath wela innawa

    • @ChamaraMadusanka-j3s
      @ChamaraMadusanka-j3s 3 หลายเดือนก่อน +1

      @indikasanath6555 ubt kranna athi gobb yo.eth mta ehem krpu nisa kiynne bllo.nodann pkwal walata ktha nokra idpn

    • @ChamaraMadusanka-j3s
      @ChamaraMadusanka-j3s 3 หลายเดือนก่อน

      @indikasanath6555 mgen mn 30k gththa . Wadak krl dunne n.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      වැඩක් කරන් නැතිව සල්ලි ගනිපු අය ඉන්නවනම් 01056888220 කෝල් කරන්න නැත්නම් msg එකක් දාන්න..එවට reply නැත්නම් නිවැරදි විස්තර එක්ක මට msg එකක් දාන්න..

  • @vijaikumar8950
    @vijaikumar8950 3 หลายเดือนก่อน

    Oya hari chanakya... Manju super

  • @hashithaprageeth6425
    @hashithaprageeth6425 29 วันที่ผ่านมา

    Prashnekata ulsan kelum aiya mathak una.

  • @MatheeshaAmantha-x8y
    @MatheeshaAmantha-x8y 2 หลายเดือนก่อน

    Aiye Korean walat salli viyadam karala enna baida

  • @IsuraChathuranga
    @IsuraChathuranga 3 หลายเดือนก่อน

    ❤ bro

  • @MatheeshaAmantha-x8y
    @MatheeshaAmantha-x8y 22 วันที่ผ่านมา

    Aiye Korean job risks eka tikak wadida

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @VicharaVichara-xz8oz
    @VicharaVichara-xz8oz 3 หลายเดือนก่อน

    aeye manusha hitapu amathithuma e9 visa eken korean euva kiyana kathava aththada e nisa ved eke mechchara godak venna hethuva kiyala samaharu kiyanava eka aththada

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      හරියටම නම් දන් නෑ ඒත් එයාල ඉතින් මොන කුමන්ත්‍රණයක් කරාද කියල ආරන්චියක් නෑ තාම

  • @DINUWA-YT
    @DINUWA-YT 3 หลายเดือนก่อน

    Manju aiye❤️❤️

  • @KasuN-MaDumalKa
    @KasuN-MaDumalKa 3 หลายเดือนก่อน +1

    💗🇰🇷

  • @acreations777
    @acreations777 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @gayanisp7163
    @gayanisp7163 2 หลายเดือนก่อน

    Web eken ain wennath lagai .thawama agreement ekak ne.kisima saport ekak ne.gihin apu normal exam karapu aya.gdak අසාධාරණයක් wela thiyenne.kiyanna ona hamotma kiwwa.kisima support ekak ne.

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 3 หลายเดือนก่อน +1

    හැබැයි අයියෙමට ජිවිතෙට කොරියාවටඑන්න බැරිවෙයි මගෙ හිනයක්කොරියාව කොරියාවටඑන්නබැරිවෙනහකට දුකක්නැහැ කොරියාවදකිනවා ඔයනිසා අයියෙ බුදුසරණයි හැමදම සතුටින්ඉන්න ජිවිනෙහැම තාප්පරයක්ම වටීනවා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน +3

      එන්න බෑ කියන්න හේතුව මොකද්ද

    • @sethdinuwanninayaka2380
      @sethdinuwanninayaka2380 2 หลายเดือนก่อน +3

      @manjuwithsouthkඑන්න පුදුමකරබලපොරොතුවකින්හිටීයෙ එත් දැන්එ සියල්ලමඉවරායිඅයියෙ වාහනෙවැදිලා පුර්ණ ආබාධිතායි එත් අයියෙඔයගෙ විඩියොබලලාඒසතුටමම විදිනවා එවාමුදලටගන්නබැහැ ඔයට බුදු සරණයිඅයියෙ

    • @SadakelumYapa-z9q
      @SadakelumYapa-z9q 2 หลายเดือนก่อน +1

      😢

    • @Kavish840
      @Kavish840 2 หลายเดือนก่อน

      ​@@sethdinuwanninayaka2380Hodakaranna බැරිද

  • @buddikaanurada7595
    @buddikaanurada7595 3 หลายเดือนก่อน

    ❤❤

  • @K.kcharuniDinushika
    @K.kcharuniDinushika 2 หลายเดือนก่อน

    Manju aiye deewara job ekak hoyala dennakoo hoda thanakin.mage bf ta. Korea awith masa 3k wenne December 23ta apu thana wada na kiyala sajamnim liuma deela aiye iye wena thanakin job ekak hoyagena Visa card eka hadaganna kiyala. Yousu wala thamai aiye eya wada kare.dan yousu center ekaka innawa. Aiya danna thanak thiyenam hoda thanakin job ekak Hoya denna. E wenuwen api oyata watinakamak denawa aiye iwarenma. Pin sidda wenawa.

  • @stefanachintha184
    @stefanachintha184 3 หลายเดือนก่อน

    Aiya 🥰❤️

  • @SLNE1982
    @SLNE1982 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KalanaJayasooriya
    @KalanaJayasooriya 3 หลายเดือนก่อน +1

    අයියා කොරියාවෙ business එකක් බලටන් ගන්න බැයිද
    කොහොමද පටන් ගන්නෙ විස්සත ර ටිකක් කියන්නකො ,කියක් විතර යයිද

    • @LUCIBOYESL
      @LUCIBOYESL 3 หลายเดือนก่อน

      Oy korean d inne

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน +1

      Br ekak tiyenna oni salli tiyenna oni..

    • @KalanaJayasooriya
      @KalanaJayasooriya 2 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea salli kiyak vitharda

  • @anuradhajeewan
    @anuradhajeewan หลายเดือนก่อน

    Manju aiye mta oyagen den gnna deyak thiyenwa oyawa contact kraganna widihak nedda

  • @NalinSampath-hs9fw
    @NalinSampath-hs9fw 3 หลายเดือนก่อน +1

    අපේ කම්පැනියේ කොල්ලෙක්ගේ වැඩක් කලා තාම නෑ ඒ ගැන සල්ලි ගත්තා විතරයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน

      01056888220 call ekak denna natnam msg ekak danna malaya

  • @MenakaLasanthi-c9s
    @MenakaLasanthi-c9s 3 หลายเดือนก่อน

    Manju aiye mage pasport eka 2026/2 masen iwarai mama labana mase vithra koriyawata enna wei lankawen hadaganna amarui slbfe eken kiyanawa yanna puluwan gihin hada ganna kiyala koriyawen hada ganna amaru weida

  • @Rosa-v6y
    @Rosa-v6y 3 หลายเดือนก่อน +3

    thumbnail eka wenas kranna කුනු කොරියාව කියලා පේන්නේ 😅

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      ද යන්න හැන්ගුව ටිකක්..🤣🇰🇷😍

  • @dilsharaushani1825
    @dilsharaushani1825 3 หลายเดือนก่อน

    ස්තුති අයියේ,මාරම වටිනවා.
    මම ආස චරිත දෙකක්.ඇත්ත කතා කරනවා. ස්තුති

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      ස්තූතියි නංගිය..😍🇰🇷

  • @chathuramadushanka3871
    @chathuramadushanka3871 3 หลายเดือนก่อน +1

    Seva vala job gana agreement gana vidiyo ekak danavada

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน +1

      E gana vistara api issarahata kata karamuko

  • @dilshanbuddika5588
    @dilshanbuddika5588 2 หลายเดือนก่อน

    අයියේ මේයාගේ facebook එකේ නම මොකක්ද

  • @ishanwickramarathna44
    @ishanwickramarathna44 3 หลายเดือนก่อน

    Ayye korean diwara gen video ekka kranod

  • @AmilaNuwan-xy4ol
    @AmilaNuwan-xy4ol 3 หลายเดือนก่อน

    Theruwan saranayi ayiye ❤parissamen wada karanna

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      ස්තූතියි මලය ඔයාලත් පරිස්සමින් ඉන්න

  • @NethminaDharmavardhana
    @NethminaDharmavardhana 3 หลายเดือนก่อน

    E7 visa maru karama aniwaren wife wa ekkan enna onida. Badala nati kenekta E7 gahagena digatama taniyama inna baida

  • @nuwanmadusanka398
    @nuwanmadusanka398 2 หลายเดือนก่อน

    සල්ලිත් අරන් අපේ කම්පැනියෙ කොල්ලෙක් අනාත කරා මේ ඩයල් එක.😡

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน

      01056888220 call ekak dila vistare kata kara ganna malaya

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n 3 หลายเดือนก่อน

    Mn danna kollek innava meya man 50k aran kollagen liuma aran denna aran dila ne

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน

      Call ekak ganna 01056888220 answer kare natnam msg ekak danna...

  • @AkilaJehan
    @AkilaJehan 15 วันที่ผ่านมา

    Ayye shanaka sir ge number ekh denna puluwn d

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 2 หลายเดือนก่อน

    Parisamin ganudenu krnn meya ekka😅

  • @gayanharsha6300
    @gayanharsha6300 3 หลายเดือนก่อน

    Web eke inna kollo kellongenan thith tikak ridena video ekak😢

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน

      Aniwaryen ,eat hamotama enna puluwan wenna oni..

  • @asankasampath9803
    @asankasampath9803 3 หลายเดือนก่อน

    Me aiyage namber eka dannako

  • @DivyanjaliNavodya
    @DivyanjaliNavodya 3 หลายเดือนก่อน

    E unata girlslta එන්න තැනක් හදල දෙන්නේ නැ කවුරුවත් කොච්චර කියෙව්වත්. කොල්ලෝ බලන්නේ කොල්ලෝ ගොඩ ගියොත් ඇති කියලා හිතලා. ඇයි ගැණු ළමයි ආස නැද්ද යන්න. කාගේත් කය්වරු විතරයි කොච්චර දේවල් කරන්න පුළුවන් උනත් කරන්නේ නැ. පිරිමි හෙන ආත්මාර්ථකාමී

    • @Madura2646
      @Madura2646 3 หลายเดือนก่อน

      පල හුත්ති යන්න.තොපි වගෙ උන්වනම් කොහිමත් කොරියාවට ගෙන්න ගන්නෙ නැ 🤬🤬🤬🤬🤬🤬

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน

      Girls ල ඇවිත් හොදට වැඩ කරාම අනිවාර්යයෙන් තව කෙනෙක්ට එන්න පුළුවන් අවස්තාව තියෙනව,වැඩේ කියනෙ එයාල ඇවිත් කම්පනි මාරු කරාම ආයි ඒ කම්පනි එකට ලංකාවෙන් කවදාවත් ගන්නෙ නෑ..

    • @DivyanjaliNavodya
      @DivyanjaliNavodya 2 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea hamoma ehema nane neda🙂

  • @ShanakaSandun
    @ShanakaSandun 3 หลายเดือนก่อน

    Manju ayyage phone number eka danawada

  • @SëöülVïßësC
    @SëöülVïßësC 3 หลายเดือนก่อน

    Manju aiya❤️

  • @malithnirman8984
    @malithnirman8984 3 หลายเดือนก่อน

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 3 หลายเดือนก่อน

    ♥️🇰🇷

  • @lahirudilshan7440
    @lahirudilshan7440 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @Maleeshakavishanjayasekara
    @Maleeshakavishanjayasekara 3 หลายเดือนก่อน

  • @Janiya825
    @Janiya825 3 หลายเดือนก่อน

  • @chathurasumangala-jl7zq
    @chathurasumangala-jl7zq 3 หลายเดือนก่อน

  • @Sinethiduwara1
    @Sinethiduwara1 3 หลายเดือนก่อน

  • @tharinduhashan2572
    @tharinduhashan2572 3 หลายเดือนก่อน

    ❤❤

  • @savindaprabhath8354
    @savindaprabhath8354 3 หลายเดือนก่อน

  • @chamarajn5746
    @chamarajn5746 2 หลายเดือนก่อน

    ❤❤

  • @BantiWithKorea
    @BantiWithKorea 2 หลายเดือนก่อน

    ❤❤

  • @manidudilsara837
    @manidudilsara837 2 หลายเดือนก่อน