Hamuduruwane .i am a nurse in Sri Lanka but I can't difficult living now in this country .l haven't no money for go to aboard i have 2 kids. If you can help me go to abroad. Oba wahanseta deergausa labeewa.
Theruwan saranai ape hamuruwane oba wahanseta bohoma pin lankawe api wage duppath minissu ona tharam innawa a ayata swayan rakiya tikak karanna hadala denna oba wahanseta niwan dakinna a athi budu saranai
ගොඩක්ම වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් පිං ...ඔබවහන්සේට 🙏🙏🙏
ගොඩක් වැදගත් මේ වැඩසටහන අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ
Valuable discussion for future development ... Triple jem bless..!
ඒකත් හොදයි. නිසි මගපෙන්වීමක් තියෙනවනම් අපිටත් හොද ව්‍යාපර කරන්න පුලුවන්. තවත් මෙවන් වීඩියෝ කරන්න කියල කියන්න කැමතියි. ජපානයේ ඒජන්තවරු සහ මූලික පියවර ගැන.👍👍🙏 ඔබ දෙපලට පින්.
Ape hamuduruwane babala 4 denek innawa.kuliyata inne.upakarayak karanna hoyala balala.pin sidu wewi.
මමත් හරිම කැමතියි මගේ මහන්සියෙන් මුදලක් හමීබකරන්න
මමත් හරිම කැමතියි මගේ මහන්සියෙන් මුදලක් හමීබකරන්න
Oba wahanse no ekaka denna.niwaradi magak nisa.
Niwaradi margayak no ekak denna.
Ane amoooo ape hamuduruwanee🤣🤣🤣 oba wahanseta godak pin me karana upakara...
Thank you Banthie May the blessings of the Noble Triple Gem bless you for your good health and happiness, Budusarani.
නිවන් යන්න කලින් ජපානයට යන්න පුළුවන් නම් ඒක හොදයි. මොකද මේකෙ ඉදල නම් කවදාවත් නිවන් දකින්න වෙන්නෙ නැහැ ,මිනිස්සු අන්ත අසරණ වෙලා කන්න වේල හොයා ගන්න බැරි තත්ත්වයට තමයි අද රට පත්වෙලා තියෙන්නෙ.
මිනිස්සු කාලා ඇදල සතුටින් හිටියොත් තමයි නිවන අවබෝධකර ගන්න පුළුවන් වෙන්නෙ බඩගින්නෙ ප්‍රශ්න ගොඩක ඉන්න මිනිස්සුන්ට ඊට එහා යමක් හිතන්න බැහැ ඒක තමයි ඇත්ත
ලයික් එකක් දාලා හිනාවෙන්න,, 👌
ජෙප්පෙක් වගෙයි...මොකද ජෙප්පො තමයි කන්න නැ.කියන්නේ...බත් මුට්ටි උස්සපු උන්ම
කවුරු හිටියත් වැඩක් නෑ ලංකාවට උදව් කරන්නේ නෑ .
කයිවාරුව විතරයි හැමෝගෙම ..
Hareyatama hare bro
හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ අපේ රටට සම්පත් ක් .
ape hamuduruwane. Mata wayasa 32i. Mama net n5 keruwa. Lakunu 95i. Mama tail contact karanne. Mata awashtakak nedda.
Ape hamuduruwane matath yanna oni loku arthika prshnayaka me welwe inne hoda rekiyawakta puluwan neda mata mage pawla wenuwen udawwak karanna
Palpoa hamudururuwonge samaga katha. Kara na welawak denna puluwanda mama ritaya army soldier kenek matale
Great work well done we want more vidioes thanks ❤️🙏
Great speech 💯
2023 student visa walin japan yanna kopamana mudalak awasha weida
Madu duwala dannata rasawak hoyala dannako apa hamuduruwana I t karala theyanna
Apa hamudurwo sambanda karaganna puluwam da...Pon nambar akk nadda
Oba wahanse eththatama api hemotama watina sampathak.oba wahanseta theruwan saranai!!!
Me video eka blna kenek hri hamuduruwnge nmder ekk hoyla dennko.asrna ayta pihita wennko.b.s.
ඔබ වහන්සේ මේ සම්බන්ධ යමක් කරනවාද ?එසේ නම් විස්තර දෙන්න පුලුවන් ද ?
Ape hamuduwane oba wahanse sambanda Kara ganna puluwan vidihak Dana ganna puluwanda
Mama pantry cupboard karanne hamuduruwane Mata Japan yanna udaw karanna puluwanda
Me comment wla tiyena asrna a kma blnko.me comment tika puluwnnm ape duka dnna jnadipthi thumata yomu krgnna.aniwaryen uthtryk labei.
Me hamuduruwo koheda wada inne.sambanda kara ganne kohomada
etha apa gadarath okm thami 6tnegitla mall kadn oni nethn ne
hamuduruwane Katha karanna puluwan nambarayak Denna piluwanda
Hamuduruwo contacted karaganne kohomada bistharayak dennako
Denata hamuduruwo weda inne mona pansleda kiynna puluwan d loku udauwak
Ape hamuduruwaneey oba wahansseta boho pin
Ape හාමුදුරුවෝ ගොඩක් වටිනා kenek
Budusaranai ape hamuduruwane
හාමුදුරුවනේ ජපන් එන්නේ කොහොමද. දුරකථන අංකය ලබා දෙන්න ස්වාමීන් වහන්සේ .බුදුසරණයි
Ape hamuduruwane qatar wala indala yanna kramayak nedda
Oba wahanse samaga kata karanna awastawak denna nombaraya denna puluwanda
උදව්වක් කලහැකිනම් අපෙ හාමුදුරුවනේ ඉතා දුප්පත් කුමක් හෝ ස්වයං රැකියාවක් කර ජපානය හා සම්බන්ධ කරගන්න මේ දරුවන්ට උදව් කරන්න,,,,
සුවාමින් වාාහන්ස පුළුවන්නමි මට ජපානයට එන්න උදවි කරන්න මම දැන්ට භෂාව ඉගන ගන්නව මම දැනට බස කොන්දොස්තර කෙනෙක් විදියට සේවය කරනව මමට ආබාදිත දරැවෙක් ඉන්නව එයාට ..බෙහෙත්වලට ගොඩක වියදමි යනව
කොහොමද sambanda karaganne
Hamuduruwan sambanda kara gannea kohomada. Mama asarana weala
අපෙ හාමුදුරුවනේ පාසල් යන මාගේ දරු දෙදෙනාට පිහිටවෙන්න
අපේ හමුදුරුවන්ට සම්ම්මා සම්බුදු පිහිටයි !
😂🙂🙃😉😊
Original ජපන් අත් ඔරලෝසුවක් පළදින එක හීනයක්..
hamuduruwane obawahanse monade kiuwath wedak ne aduma ahisaka minissu dethun denekutawath udau karanta puluwannam nabarayak denta
apey hamuduruwaney obatatath apey mahaththayatath godak pin
Duppath apitathath yanna puluwanda
Ane hamuduruwanea Mahthtaya japan koss kara, eya eriya manejar keneak,puluwanam udawu karanna~
Ape hamuduruwane mata udauwak karanna barida.numbar eka danawada sambanda karaganna puluwan
Ape hamuduruwane Apitath udauwak karannako
Hamuduruwane .i am a nurse in Sri Lanka but I can't difficult living now in this country .l haven't no money for go to aboard i have 2 kids. If you can help me go to abroad. Oba wahanseta deergausa labeewa.
අනේ හාමුදුරුවනේ මට වයස 42 යි. ජපන් රැකියාවක් කරන්න පුලුවන් ද? පුලුවන්නම් උදව් කරන්න පුලුවන් ද?
Hamuduruwana mata berida yanna
Ape hamuduruwene mata thawa aurudu 2n japan yanna oni mama mokadda karanna oni
අනේ හාමුදුරුවනේ අපිටත් ව්‍යාපාරයක් කරන්න උදවුවක් කරන්න
ගමේ ගොඩේ තියෙන දේයක් යවන්න
Ow eka aththa
ඔබවහන්සව කොහොමද සම්බන්ද කරගන්නෙ
Hamuduruwane kohomada yanne obawahansewa sambanda karaganne kohomada
කොස් ඇට ජපානයට හරියටම යවන්නෙ කොහොමද කරන විදිහ විස්තර කරලදෙන්න
අවුරුදු 41ක් ජපානෙලු..මේ තනිකරම බයිලා කාරයෙක්..තනි බඩු කාරයා.මේකට පුතෙක් ඉන්නවා ඌ ණය වෙලා හැම තැනටම.ඌව ජපානෙට ගන්න පුළුවන්නේ ඔච්චර පොරක් නම්.
Oya aduranawada
කලන මල්ලි ඔබ හරියටම දන්නවද
Mr Sawara pansale hamuduruwo da😢
Hamuduruwo denata weda inne lankwe mona pansleda plz poddk kiynna loku udauwak
Ape hamduruwane mage duwata japane රැකියාවකට yanna kemetten inne fam job ekak unat kamak neh yanne කොහොමද 2017 mage නෑදෑ duwekuta වකුගඩුwak dunna 2019 idan oluwe amaruwak hedila eka asak penne netuwama giya mol ගෙඩියක් tibila operation kara මහරගම hospital ekin karant ekat allala den asanipa tatwayen inne duwata nam asawa tiyenne hoda රටකට gihin igena ganna namut a sadaha වියදම් karanna පුළුවන් kamak neh හාමුදුරුවෝne 🙏 මොකද mam asanipa tatwayen inne mata oni duwata hoda anagatayak hadanna A/L B,C,S
Auanty government eken Training visa, SSW visa ewanawa.. Battaramulle videsha sewa office ekata gihin balanna
Swamin wahansa api horunta ahu wela inne.mage daruwata udauwak ganna puluwan egansiyak kiyanna puluwanda
Hamuduruwane SSW liyapu lamayekuta interview pass welath yanna bari Ai?
අපේ හාමුදුරුවනේ මට N1 JLPT / N4/N5/ Nat5/ Nat 4
තියෙනවා: ඒත් වැඩක් උන් නෑ හාමුදුරුවනේ ට්‍රයි කරා යන්න බැරි වුණා තාමත්.......
Mokakda hethuwa une ?
Ai
Telarring walata job nedda.
සාල්ලි නෙනෙ අපේ හමුඩුරුවනේ යන්න අපිට .ලොකු අසවල් නෙ ගෙයක් හදාගෙන පොඩි එකාට තෙමෙන්නෙ නෙතුව ඉන්න තෙනෙක් හඩගන්න .ඉගෙනගනත් නෙ ගාමට් ය්නව අදට අවුරුදු 9ක් මොනා කරන්නද.🙏
වයස කීයවෙනකම් ජපානයේ රැකියාවකට යන්න පුලුවන් ද හාමුදුරුවනේ
Ape hamuduruwan heta dinayedi (19/11)munagehenna puluwan welawak denaganna puluwanda
Apita kos Ata ywanna widiyak nadda
Ane me hamdrwonwa contact karagane kohomda❤
අපේ හාමුදුරුවනේ දුරකථන අංකයක් ලබා දේන්න තෙරුවන් සරණයි
අපේහාමුදූරුවනේ පෝන්නම්බරය සදහන්කරන්න අපටත් කොස් ඇදෙන්න පලුවන්අනේබූදුබව අත් වෙනව හාමුදුරුවනේ මම ගොඩාක් දූප්පත් මගේමහත්තය නැතිවෙලා දැනට අවූරුදු 21 එකක් වෙනව මම කුලුකලිවැඩ කරල ජිවත් වෙන්න
Hamuduruwane mage husbend ටෝකියෝ serth marry,s collage eke wada karanne, mata daruwo 3 දෙනෙක් ඉන්නවා,, mama thamayi මෙයට උගන්වලා මේ තත්වෙට damme, mama arakshaka අංශ job eka kare, අඩු වයසෙන් pension gaththa, මෙය රට යන හින්දා, dan වෙන ගැහැනියකට සලකන්නේ , ඒ ගැහැනු kena japan ganna mata divorce nadu dala, mata salli na kisideyak කරන්න , mewata oya රටේ neethi nadda Hamuduruwane මෙය හින්දා ණය ගෙවන්න baruwa mama nadu වලත් pataluna, mata කරපු දේට oya raten ganna ක්‍රියා මාර්ග nadda hamuduruwane
ඔබගේ කතාව ඇත්තම නමි පුළුවන් .ඩිවෝස් එක දෙන්න එපා.ස්තුතියි
Theruwan saranai ape hamuruwane oba wahanseta bohoma pin lankawe api wage duppath minissu ona tharam innawa a ayata swayan rakiya tikak karanna hadala denna oba wahanseta niwan dakinna a athi budu saranai
Ane me hdmuduro karagana cantak nber ak denko
හාමුදුරුවනේ නිවනට යන මාර්ගය කියා දෙන්නට බැරිද....?
Contact කරගන්න විදිහක් නැද්ද අපේ හාමුදුරුවනේ.
බොරැල්ල විපස්සී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටිනවා.
@@TheBulletSriLanka contact number nedda
Contact kara ganna vidiyak hamba unada
Mun kaurth udau karanne na
Ape hamuduruwane oba wahansewa hamu wenna puluwanda. Oba wahansegen udaw oni plz
Hamuduruwo khomada sambanda karagane please detail please
Me hamuduwange nama mokadda plz kohomada contact kara ganne
හාමුදුරුවනේ ඔබ වහන්සේ ජපානයේ කොහෙද ඉන්නෙ
Ou
Ape hamuduruwane lankawe inna be puluwannam mahaththayai,puthai,mawai Japan yawanna
හාමුදුරුවොවහන්ස සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුලුවන් ද?
මට්නම් විශ්වාස කරන්න අමාරුයි හරියට දෙයක් කරන කෙනෙක් නම් ඉස්සෙල්ලා ම ටෙ.පෝන් . නො දාලා තමයි විස්තර කියන්නෙ මෙයා පස්සෙ ගිය කාටහෝ නො.ලැබුනද පිස්සු නේ
ඔයා හරි ඔයා කොහේද
ඔයා කොහේද
Ow. Sahathika aththa
Kosayta ona tharam dannam kauda ganne
හාමුදුරුවන්ට පුළුවන්ද අපිට ජපානයට යන්න උදව් කරන්න .
Ape hamuduruwne mma n5,n4,krlA inne.jpn ynna wiydm na.ol pas Al pas.mta awurudu 24.api hrimaa duppth.puluwnnm udwu krnna.pin.
Loan ekkn ynna echchra gnak ynne na ssw
Ane hamuduruvane.cantrac no ekak denna.puluvanda
විපස්සී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ උන්වහන්සේ වැඩ ඉන්නවා.
@@TheBulletSriLanka
Hi
Mage daruwatath udau karannako hamuduruwane
ස්වාමින් වහන්සේ ව සම්බන්ධ කරගන්නේ කොහොමද
එතකොට SSW 43 ගන්නවා කියන්නේ බොරු da?
අපට්ත් උදවුවක් කරන්න පුලුවන් ද අපි රත්නපුර
Hamuduruwane pn number ewanna puluwanda.
I reborned in japan
Ape.හාමුදුරුවෝ budusaranai
ඔබවහන්සේ සම්බන්ධ කරගන්න කොහොමද
ලංකාවේ අපේ දේවල් අපනයනය කරන්න පුලුවන් විදියක වැඩසටහනක් කරන්න.බොහෝ ප්‍රයෝජනවත් වෙයි.
ඔව් සහෝ ඒක හොද වැඩේ
Ow eka aththa...apita karanna deyak nathiwa Inna
Ow eka hodai
❤ hi Hello Good Night super Sir your good
අපි කොහොමද business hoyaganne
මට කතා කරන්න
Kohomada
@@emorezone
How can connect
@@emorezone
ඔයව සම්බන්ධ කරන්නේ කොහොමද
Hamudurowan cantrak karala dennako
Kohomada sambanda wenne
Putage වයස 19y O/l..A/l pass..udaukaranna
හාමුදුරුවනේ බෝකුන්දර ඉරේෂා දිල්හානි කියලා කෙනෙක්ද
හාමුදුරුවන් ඉන්නෙ කොහෙද
Ape hamuduwonge no aka hoyaganna beriweida
බොරැල්ල විපස්සී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටිනවා.