Mama Sil Bidagaththe ( මම සිල් බිඳ ගත්තේ ) - Iraj

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2016
  • Dial the tone ID to download the ringIN tone
    Dialog - 8754211
    Etisalat - *3543231
    Mobitel - 23814
    Airtel - 8880060112
    Hutch - 926018
    Subscribe to Iraj
    / irajproductions
    / irajw
    / irajw
    / irajonline
    Produced by - Iraj
    Music - Iraj
    Lyrics - Wasantha DukgannaRala
    Mixed by - Ranga D
    Vocals - Ranjan Saliya & Samitha Mudunkotuwa
    Video Director - Priyanga Ranasinghe
    DOP. - Ranga S Bandara
    VFX - Dinuka Madushan
    Recorded at - ILL Noize Studios Sri lanka
    Iraj Productions Pvt Ltd 2016
    Multisourcing Lanka Pvt Ltd 2016
  • บันเทิง

ความคิดเห็น • 3.1K

  • @janindukeshan
    @janindukeshan 5 หลายเดือนก่อน +203

    කෝ කෝ ඒ කලේ බැනපු උන් ආ ...ඒ කාලේ මෙච්චර Production quality එකක් දීලා වැඩේ කරපු එකාට බැනලා අන්තිමට දැන් තමා උන්ටත් තේරිලා තියෙන්නෙ..Trackland කියන්නේ නිකන්ද ..😅😅😅

    • @kddyno
      @kddyno 4 หลายเดือนก่อน +3

      😂😂😂

    • @LovelyForestTrees-cw2le
      @LovelyForestTrees-cw2le 2 หลายเดือนก่อน

      Iiihupmcmpqiyyiueck😢😊 0:50 fkkjph

    • @ShaneFernando-pt7mp
      @ShaneFernando-pt7mp 19 วันที่ผ่านมา +1

      Dan production hoda nadda?godak hoda production ekak ekka hoda nirmana release wenawa

  • @vinujarajapaksha116
    @vinujarajapaksha116 4 ปีที่แล้ว +3363

    මේක රිලීස් වුනු කාලේ තිබ්බ භීෂනේ මතක උං ලයික් කරපියව්😂😂😂😂😂

    • @malithgihan98
      @malithgihan98 4 ปีที่แล้ว +12

      Ammoo🤣🤣

    • @buddhimaasiri4713
      @buddhimaasiri4713 4 ปีที่แล้ว +3

      අම්මෝ💔😂

    • @sampath.madusanka499
      @sampath.madusanka499 4 ปีที่แล้ว

      Zbjdilnfbo. Doc off ohfifboz KS end pjtohtinnongkhtohrbonohf

    • @DC-iv5vq
      @DC-iv5vq 4 ปีที่แล้ว +1

      🤣🤣

    • @NoBoDY-bg5qv
      @NoBoDY-bg5qv 4 ปีที่แล้ว +45

      Bus ekkath giya yko...😅 antila bima balagatta...😂

  • @nishaniperera7739
    @nishaniperera7739 5 ปีที่แล้ว +1629

    මං වගේ කමෙන්ට් කියවන්න ආව එකෙක් ඉන්නවනම් ලයික් එකක් දාගෙන යමු බලන්න..👍😁 කෝ ලංකාවෙ උන්?????.......

  • @Hashi-n9e
    @Hashi-n9e 3 หลายเดือนก่อน +135

    2024 anyone 🤪

  • @IRAJ
    @IRAJ  ปีที่แล้ว +1286

    අවුරුදු 6කට කලින් දූපත් වැසියන්ගේ Comment ටික බලන්න 😂 ඔබේ මිතුරාද මෙතන සිටිය හැක පොඩ්ඩක් බලන්න.

    • @heshan909
      @heshan909 ปีที่แล้ว +77

      මට තාමත් මේක kakka bettak වගේ 😾

    • @shinneyy9553
      @shinneyy9553 ปีที่แล้ว +14

      @@heshan909 athi bn.

    • @shevinarunoda4115
      @shevinarunoda4115 ปีที่แล้ว +1

      😹💔

    • @novaff160
      @novaff160 ปีที่แล้ว +1

      👍👍👍

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +3

      නිකං බලන්න ආවා සුදා🤣

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 ปีที่แล้ว +229

    *මේක ඒ කාලේ මාර භීෂණයක් උනා, Trend එකක් හැදුව සිංදුවක්. දැන් වගේ හැමෝටම Smart phones තිබුනෙත් නෑ ඒ කාලේ. ඇත්තටම අපිට තිබුනා සරල අහිංසක අතීතයක්.*

  • @sumindasumesh7801
    @sumindasumesh7801 3 ปีที่แล้ว +800

    2021 අහන එවුන් වර මෙ කොනට ඩොහ්

  • @lahimalshan
    @lahimalshan 2 ปีที่แล้ว +229

    අම්මෝ ඒ කාලෙ භීෂණේ...දැන් මේව සාමාන්‍ය දේවල් වෙලා..සිංදුව මරූ..♥️🎶

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +1

      Ehema thama bn wennath ooni.irajge target supiri

  • @user-cc5gv1je8g
    @user-cc5gv1je8g 11 หลายเดือนก่อน +89

    අම්මෝ කමෙන්ට් කියවන එක පට්ටම ආතල් .😂2023/8/21.තව කවුද අද මේ song එක අහන්නෙ.❤❤❤

    • @sanikasandeepani6907
      @sanikasandeepani6907 10 หลายเดือนก่อน

      2023.09.24අහනෝ

    • @oshadayasas
      @oshadayasas 8 หลายเดือนก่อน

      2023. 11. 27 ahnw bn itin

  • @anuhassachethana6532
    @anuhassachethana6532 4 ปีที่แล้ว +600

    2020 බලන්නෙ කවුද 😍❤️
    ඉරාජ් උබ අනාවැකි කියන්න පලයං 😂

    • @vsvirajithsanjana4845
      @vsvirajithsanjana4845 4 ปีที่แล้ว +3

      Balanawoo😍😂

    • @luckymadusanka7918
      @luckymadusanka7918 3 ปีที่แล้ว +6

      2021/01/01

    • @thesheald4732
      @thesheald4732 3 ปีที่แล้ว +3

      අනාවැකි නෙවෙයි බන් දැන් තත්වෙත් ඔකයි කවුරු කොහොම කිව්වත් ගෑනු වටේ යනවා

    • @danushkatharangq3872
      @danushkatharangq3872 3 ปีที่แล้ว

      2021🤭

  • @Chem_Zzy
    @Chem_Zzy ปีที่แล้ว +53

    කොච්චර කල් ගියත් පරන වෙන්නැති සින්දුවක්..
    ඉරාජ්ගෙ හැම සින්දුවකින්ම සමාජෙට පනිවිඩයක් !!!!!!!!

    • @Musiclanka917
      @Musiclanka917 6 หลายเดือนก่อน +2

      Iraj ගෙ production සුපිරි👌🎧😌

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +36

    When he said "හිත පතුලේ මට පැලවෙන්න නම් ඔය වගේ චපලකම් තව එපා "✊💗felt it

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 4 หลายเดือนก่อน +9

    මම පිස්සියක් වගෙ ආසාවෙන් අහන ආසම සින්දුවක් ❤❤❤වොයිස් එක සුපිරි 😂❤කියන්න වචන නෑ සුපිරි වැඩක් සියලු දෙවි පිහිටයී බුදු සරණයි හැමෝටම ❤❤

  • @harshanajayalath8996
    @harshanajayalath8996 2 ปีที่แล้ว +109

    එ දවස්වල සංස්කෘතික කනව කියල කෑගැහුව , දන් .. පට්ට සින්දුවක්❤️❤️❤️❤️

  • @thariduroshan4494
    @thariduroshan4494 3 ปีที่แล้ว +86

    මේක ආපු දවස්වල තිබ්බ බීශනේ මතක ඌන් කෝ😂😂❤️💞ඒත් සින්දුව අදටත් අහනවා සුපිරියක්2020

  • @note3files799
    @note3files799 5 ปีที่แล้ว +146

    ඉස්සර මේවාට බැන්න උන්ටදැන් තමයි ඉරාජ්ගේ අගේ දැනිල තියෙන්නේ😊

  • @kindlyhelpmereach1ksubscri912
    @kindlyhelpmereach1ksubscri912 3 ปีที่แล้ว +134

    2021 අහන අය කෝ ඒ දවස් වල මේ සින්දුවට බැනපු අය අද ටික්ටොක් එකේ ඉන්න උන් දැකල silent 👋😂 දැන් සමාජෙ වෙනස් බන් 🤣

  • @sudarakaguanthilaka654
    @sudarakaguanthilaka654 4 ปีที่แล้ว +449

    දැන් තමයි සමිතට මේ සිංදුව හොඳට ගැලපෙන්නෙ."කහ ඉර පැන ගත්තු බටත්තිතෙකුට මං පෙම් කලා"🤪🙉♥️

  • @prodSansala
    @prodSansala ปีที่แล้ว +50

    හරිම ලස්සන තනුවක් සහ පද රචනයක් ඇති ගීයක් අවුරුදු 7ක් තිස්සෙ අසවෙන් අහනවා..

  • @shamilasubasinghe2703
    @shamilasubasinghe2703 2 ปีที่แล้ว +405

    මේකේ කිසි අවුලක් නෑ ... වීඩියෝ එකේවත් ඕඩියෝ එකේවත්... සුපිරිම ... ❣️🤘
    මේකේ අවුලක් දකිනවා නම් ඒක උගේ දූපත් මානසිකත්වය තමයි ඉතින් 😂

    • @siththarawee1997
      @siththarawee1997 2 ปีที่แล้ว +7

      oya nindenda aharune

    • @shamilasubasinghe2703
      @shamilasubasinghe2703 2 ปีที่แล้ว

      @@siththarawee1997 aii

    • @umeshsandeepa5094
      @umeshsandeepa5094 2 ปีที่แล้ว

      ඔව් 😂

    • @thrilokingsofficial7051
      @thrilokingsofficial7051 2 ปีที่แล้ว +4

      Video eka, dala, aurudu 6k wenawa. E video eke kisi aulak na kiyala dan reply karanne kauda bn😂

    • @shamilasubasinghe2703
      @shamilasubasinghe2703 2 ปีที่แล้ว +1

      @@thrilokingsofficial7051 video eka baluwata meke comment dekka dwse thamai reply kale... 😅🤟

  • @crp54saudi6
    @crp54saudi6 8 ปีที่แล้ว +336

    මොන හුත්තක් ද මේ හැම සිංදුවකම ගෑනිට හොර සීන් එකක් ..

    • @crp54saudi6
      @crp54saudi6 8 ปีที่แล้ว +1

      +Vevo Editss fucking high bro.

    • @monarayathra
      @monarayathra 8 ปีที่แล้ว

      So true...

    • @asanka.abewickrama
      @asanka.abewickrama 8 ปีที่แล้ว +1

      +nuwan ravindra :v ammapa ow.

    • @crp54saudi6
      @crp54saudi6 8 ปีที่แล้ว +12

      Asanka Abewickrama ඒක නේ බං බැලුවම ඔක්කොම බොරු love පෝරුවට එකයි ඇදට එකයි

    • @crp54saudi6
      @crp54saudi6 8 ปีที่แล้ว +10

      බැලුවම ලංකාවේ ඉන්නේ හොර ගෑනුයි හොර මිනිස්සුයි.. සංස්කෘතිය බලු වෙලා srilankan new fucking trend.

  • @thilinaba
    @thilinaba 8 ปีที่แล้ว +492

    සින්දුව බලනවට වඩා ආතල් comments කියවන එක :3

    • @d.m.d.ldasanayake4204
      @d.m.d.ldasanayake4204 8 ปีที่แล้ว +1

      +Thilina Balasooriya (චාටර් ජීවිතේ) sirawatama bn

    • @Amasha3000
      @Amasha3000 8 ปีที่แล้ว +1

      +Thilina Balasooriya (චාටර් ජීවිතේ) .. true...

    • @mithiraudugama800
      @mithiraudugama800 8 ปีที่แล้ว

      sirawata😂😂

    • @user-pk1fm4vj3j
      @user-pk1fm4vj3j 8 ปีที่แล้ว

      Excuse me, what is the character?

    • @thilinaba
      @thilinaba 8 ปีที่แล้ว

      what do you mean by "character"??

  • @hesadikaveesha4075
    @hesadikaveesha4075 ปีที่แล้ว +11

    සංස්කෘතිය කිය කිය වැල ලෙන එවුන්ට දැනෙන්න දැන් දාපු එක වටිනවා සිස්ටම් චෙන්ජ් කරගනිල්ලා උබලාගෙ මොල හිස් මොල බොලවු ඉරාජ් සම්ප්‍රදායික කලාවක මහගු දිග හැරුමක් දෙසැම්බර් 1 🤞🤞😌😌😍😍😊😊

  • @dineshmadushan5201
    @dineshmadushan5201 4 ปีที่แล้ว +147

    2020 බලනවා😹 මෙක රිලීස් උන කාලෙ තිබ්බ බිශනෙ😹🏃 ඉරාජ්ව මරන් කන්ඩ හැදුවා😹

  • @kingGihan
    @kingGihan 8 ปีที่แล้ว +273

    ලාබයි වඩේ ඉස්සෝ දාපුවා දැන් බැද්දේ කොමන්ට් කියවන්න ආව අයියලා අක්කලා නංගිලා මල්ලිලා කාලා බලන්න වතුර බෝතලයක් නොමිලේ....

    • @hasara4707
      @hasara4707 8 ปีที่แล้ว +5

      හුකෑස්

    • @shabdeenf
      @shabdeenf 8 ปีที่แล้ว +1

      Ela machan.

    • @nimashakulathunga7380
      @nimashakulathunga7380 8 ปีที่แล้ว +2

      isso wadayak kiyaaaai mahaththayao lol.

    • @kingGihan
      @kingGihan 8 ปีที่แล้ว

      +Nimasha Kulathunga $0.1

    • @CHATHK
      @CHATHK 8 ปีที่แล้ว +2

      Malli plan tea nedda

  • @LioNKoLLA
    @LioNKoLLA 8 ปีที่แล้ว +1122

    isnt this the first proper kiss scenes in a music video in sl?

    • @user-ew6gp6yo5x
      @user-ew6gp6yo5x 8 ปีที่แล้ว +19

      +LioN KoLLA puka nodi hitapan bn

    • @LioNKoLLA
      @LioNKoLLA 8 ปีที่แล้ว +75

      +Supaidāman umba kiynakan hitiye

    • @malinkadalpadadu8139
      @malinkadalpadadu8139 8 ปีที่แล้ว +13

      ada mulu lokayama me vage seens valin piruna lokayak

    • @hasithhimansa767
      @hasithhimansa767 8 ปีที่แล้ว +6

      yes it is

    • @ThusithaWick
      @ThusithaWick 8 ปีที่แล้ว +7

      Me music video eka awulak naa international top chart wala tiyena ewwa wala hatiyata.

  • @chamathlasantha4787
    @chamathlasantha4787 4 ปีที่แล้ว +33

    This one is da turning point of Sri Lankan music video making,thank you Iraj,u are a Legend

  • @dilushanethmina9653
    @dilushanethmina9653 ปีที่แล้ว +9

    මමනම් මේ සිංදුව ආපු කාළෙ පට්ටම ආසයි.දැනුත් ආසයි..ඉරාජ්ගෙ සිංදු වලටත් මම ආසයි..වරදක් නෑ.❤️

  • @shohorabahamed7377
    @shohorabahamed7377 8 ปีที่แล้ว +46

    I am seriously impressed with Sahan. My friend, you have truly made it. You are very new to the scene in Sri Lanka, but your stepped up game truly paid off. Kudos mate.

  • @TheMegapubba
    @TheMegapubba 8 ปีที่แล้ว +362

    දවසට 10 පාරක් විතර වැල බලලා වාර්තා තියපු මෙතන ඉන්න උන්ට මේ තොලක් දාන එකක් බලලා හරි විලි...අනෙ පලයව් බන් යන්න. (Copied) :D

  • @tharangadharmapriya4783
    @tharangadharmapriya4783 5 ปีที่แล้ว +424

    2019 anyone ?
    ලංකාවෙ මියුසික් විඩියො කලාව වෙනස් කරපු වීඩියො එක

    • @bhagyagauravi7613
      @bhagyagauravi7613 5 ปีที่แล้ว

      tharanga dharmapriya yep😂😂

    • @Happyhappyhappy77
      @Happyhappyhappy77 5 ปีที่แล้ว

      Can you please translate this song

    • @Happyhappyhappy77
      @Happyhappyhappy77 5 ปีที่แล้ว

      Bhagya Gauravi can you please translate this song

    • @bhagyagauravi7613
      @bhagyagauravi7613 5 ปีที่แล้ว

      Happy Happy irajt kiyann..😊✌️

    • @Happyhappyhappy77
      @Happyhappyhappy77 5 ปีที่แล้ว

      Bhagya Gauravi I don’t know sinhala. Please translate

  • @pushpikaramyasri9157
    @pushpikaramyasri9157 ปีที่แล้ว +22

    එද්ද වරදක් කිව්වෙත් නෑ අද වරදක් කියන්නෙත් නෑ 👍 අදටත් අහන සින්දුවක්. 👍

  • @loveisthe23
    @loveisthe23 8 ปีที่แล้ว +345

    සිල් බිදගෙන මහන්සිත් ඇතිනේ...... බොමුද සීතල වතුර වීදුරුවක්.. :D

  • @ProMusicPlus
    @ProMusicPlus 8 ปีที่แล้ว +345

    තොල දාන එක අමතක කරපංකො. ගෑණි වටේ ගිහින් ඇවිත් ලෙඩක් කිව්වාම, "ඉස් ඕකේ බේබි" කියලා බාර ගන්න එක තමයි ඉවසන්නම බැරි.

  • @todaymylife4914
    @todaymylife4914 4 ปีที่แล้ว +41

    10 මිලියන් ගහන්න.... මේකට ලයික් කරපල්ලා.

  • @gihanweerasinhe8894
    @gihanweerasinhe8894 4 ปีที่แล้ว +6

    ඉරාජ් තමයි බ්‍රො වෑඩ්ඩා ලක්ශ 100 ට ලග සින්දු හෙන සෙට් එකක් තියනවා ඉරාජ් අයියගේ ආදරෙයි බ්‍රො

  • @thilinarathnapala9214
    @thilinarathnapala9214 8 ปีที่แล้ว +18

    It's out of the traditional srilankan industry, wow very impressed. Good job

  • @ryanwickramaratne4751
    @ryanwickramaratne4751 8 ปีที่แล้ว +409

    ගූගල් වලින් සෙක්ස් හොයපු ලෝකයේ අංක එකේ ආඩම්බර පරම්පරාවක් ඉන්න රටේ ලිප්ස් කිස් එකෙන් හිරිඔතප් බිදී ගිය උපාසක මහත්තුරු ගැන පුදුම දුකයි.

    • @BuddhiChathurangaTheAmigo
      @BuddhiChathurangaTheAmigo 8 ปีที่แล้ว +9

      lol . good one machan

    • @diliniprabodha923
      @diliniprabodha923 8 ปีที่แล้ว +3

      ela aiya aththa kathawa

    • @vira_uklokuru8366
      @vira_uklokuru8366 8 ปีที่แล้ว +3

      Well said ..!

    • @tharangaruhunu2394
      @tharangaruhunu2394 8 ปีที่แล้ว +1

      +Ryan Maxwell machan api 1st une sex hoyala misak porn hoyala newei.mokada eka ape minissunge nodenuwathkama nisa.sex kiyla hewwama ena ekai porn kiyala hewwama ena ekai wenas neda.

    • @danushkaanuhas5024
      @danushkaanuhas5024 7 ปีที่แล้ว

      Ryan Maxwell well said bro

  • @navodyasewmini9198
    @navodyasewmini9198 ปีที่แล้ว +25

    මේ song එක 2023 බලන මං වගේ අය තවත් සිටීද 😢

  • @harsharasanjana3511
    @harsharasanjana3511 4 ปีที่แล้ว +59

    මේක ආපු දවස්වල තිබ්බ කමෙන්ට් බලල යන්ඩ ආව😂 පට්ට බීසනයක්නෙ තිබ්බෙ ඒ කාලෙ😂

  • @DinuraRukshanOfficial
    @DinuraRukshanOfficial 8 ปีที่แล้ว +780

    මම වගේ කමෙන්ට් කියවන්න ආවා නම් ලයික් එකක් දාලා යන්න

    • @DilaniDilani-rk6zu
      @DilaniDilani-rk6zu 8 ปีที่แล้ว +1

      ok

    • @kasunirupasinghe25
      @kasunirupasinghe25 8 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍

    • @classicmusic9663
      @classicmusic9663 8 ปีที่แล้ว +2

      like

    • @tangisweet5898
      @tangisweet5898 8 ปีที่แล้ว +1

      +Dinura Rukshan ඉරාජ්, නදීෂා අඳුරන කෙනෙක් ඉන්නවා නං කව්රුහරි එයාලට කියන්න. ලිංගිකත්වය බල්ලාත් අඳුරනවා. උන් කායිකව පරිණත වුන ගමන් පාරේ අයිනේ ඉඳන් ඒවා කරන්නේ. මනස උසස් මනුස්සයාට සංයමයක් තියනවා. තිරිසනා වගේ හැසිරෙන්නේ නෑ. ඒ සංයමය නැති කිරීමෙන් ඔයාලා දියුණු වෙන්නේ නෑ. මනුස්සයෝ විදිහට පිරිහෙනවා. මේකෙන් පේන්නේ ඉරාජ්ගේ නදීශාගේ තියන දිළිඳුකම, බංකොලොත් කම. මේ වගේ දර්ශන වලින් කලාවට අවධානය උපයා ගැනීමට සිදුවීම ගැන අන්තිම කණගාටුයි.

    • @DinuraRukshanOfficial
      @DinuraRukshanOfficial 8 ปีที่แล้ว +4

      +Dinura Rukshan ලයික් කරපු කමෙන් කරපු අක්කලා අයියලා මල්ලිලා නංගිලා හැමොටම තැන්කු , මගේ කමෙන්ට් දැකලා කිසි දෙයක් කරන්න බැරි ඔයාටත් තැන්ක්ස් ADDA

  • @ranaka007
    @ranaka007 8 ปีที่แล้ว +60

    I always loved and appreciated Nadeesha Hemamali for 'not' being someone whom she is not, and for being very bold & brave in her ways..
    These love making scenes are beautifully done, regardless of the message the whole video gives in the end whatsoever!!

    • @nadeeshahemamali
      @nadeeshahemamali 2 ปีที่แล้ว +2

      Appreciate your feedback Ranaka!

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      She used to be my favorite actress. Stunningly beautiful and incredibly talented. Unfortunately I don't see her in teledramas nowadays.

  • @roshankatwal122
    @roshankatwal122 2 ปีที่แล้ว +14

    Sweet, nice 👍 and melody.... vocal boths' a huge love to you all....(love from Manipur,India)

  • @dinushaekanayake4592
    @dinushaekanayake4592 3 ปีที่แล้ว +121

    නදීශා කියන්නෙ දක්ශ නිලියක්😍. පරිනත උනාමයි තේරෙන්නෙ😍❤️ මාත් ඉස්සර අකමැත්තෙන් හිටියෙ මේ වීඩී එකට

    • @yasasrisellaperuma3466
      @yasasrisellaperuma3466 2 ปีที่แล้ว +1

      Aah parinatha unama hondai da ekiyanne dan husbandta horen geme gahana thwath baduwak da oyath?ehnm diana nithi gath karla devi ethakota boruwata ganu pennan enna loka boiya elipita natathahaki,52%enne me wage akiyo bawa parata bassama penwa, lankawata & bandapu piriminta budu saranai🙏.100%🧕women hitiyanam seilan rate mehma wenne na🤲.

    • @yasasrisellaperuma3466
      @yasasrisellaperuma3466 2 ปีที่แล้ว

      Sexual subject eke 3n ekak thamai adult niliyo kiyanne nadheesha one of them in SL

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +14

      @@yasasrisellaperuma3466 ගොන් කතා කියන්න එපා බං එයා කිව්වෙ මේ වගේ චරිතයක් රගපාන එක ලොකු අභියෝගයක් නදීශා ඒක සාර්ථකව නිරූපනය කරල තියෙනවා ඒක එයාගෙ දක්ෂතාවය කියල උඹ වගේ නිලියන්ගෙ පවුල් ජීවතවල කුනු හොය හොයා යන්නේ නෑ අපි 😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +2

      හ්ම්ම් ඇත්ත දක්ශ වේසියෙක් නේ.චරිතෙට අනුව ලස්සනට හුකන්න දම්නව.❤😁

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว +2

      @@meghnadhsenavirathna6973 iya ponnyo dupath higana muddukku gathiya prnawa

  • @madhawaniroshan
    @madhawaniroshan 8 ปีที่แล้ว +31

    ලන්කාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රියට බ්‍රා සරණයි....
    මොනාද උබ මේකෙන් සමාජෙට පෙන්නන්නෙ කියහන්කො බන් පොඩ්ඩක් දැනගන්න....
    ආදර්ශයක් දීපන් සමාජෙට තමන්ගෙ එකා එක්ක විතරක් නිදියන්න....
    උබනම් බදින පාටක් නෑනෙ නගින් නැති නිසා...
    ඒත් අපේ නගිනව ඒත් අපි ආසයි සමාජෙට හැදෙන්න යමක් කරන්ම එකෙක්ට....
    නැතුව ගෑනුන්ට හොර මිනිස්සු පස්සෙ ගිහින් ලෙඩ හදන් ආවම ආයි බාර ගන්න පොන්න පිරිමිකමක් ලොකු කරන එකෙක්ට නෙමේ.... :v RIP sl music

  • @inoshawickramasinghe1066
    @inoshawickramasinghe1066 8 ปีที่แล้ว +363

    දැන් මේක බලපු සමහර කෙල්ලෝ හිතන් ඇති වටේ ගිහිල්ල අහු උනාම හැම කොල්ලම ඉට්ස් ඔකේ බේබි කියල බාරගනී කියල....හේ හේ හේ හේ

  • @kavindudinal5156
    @kavindudinal5156 4 ปีที่แล้ว +74

    එදත් බලනවා , අදත් බලනවා , ඉස්සර තමයි ඔය සීන් එක ලොකු .දැන් නම් ඔය සීන් එක නෝමල් . මාර වෙනස් වීමක් මේ රට

  • @IamDarshanaD
    @IamDarshanaD ปีที่แล้ว +16

    මේ සින්දුව අදත් මම ගොඩක් ආශාවෙන් අහනවා (2022.11.06) ❤

  • @shaneholdenbottle149
    @shaneholdenbottle149 8 ปีที่แล้ว +247

    Waiting for my3's comment regarding ."thola damima"

    • @Ranuxter
      @Ranuxter 8 ปีที่แล้ว +1

      +shane holdenbottle ha ha ha...aniwa

    • @jontysmithjs
      @jontysmithjs 8 ปีที่แล้ว

      +shane holdenbottle Dubai tholak dannee shane!

    • @TharinduMihiran
      @TharinduMihiran 8 ปีที่แล้ว

      +shane holdenbottle My3 will also slap to her with a stingray's barb

    • @achilles1541
      @achilles1541 8 ปีที่แล้ว +1

      +shane holdenbottle kata kawa hitan

    • @User-kl3sv
      @User-kl3sv 8 ปีที่แล้ว +1

      +shane holdenbottle somebody give this man a Nobel....

  • @rusiru4082
    @rusiru4082 8 ปีที่แล้ว +20

    Music videos just went into a whole new level. Actually we are late. But better late than never. Nice song. Good job guys!

  • @shainjay9424
    @shainjay9424 4 ปีที่แล้ว +59

    බලන් ගියාම iraj මාමා ඒ කාලෙ කරපු සින්දු හොදයි නේ. දැන් කරන සින්දුත් එක්ක බැලුවම. 2045න් පස්සෙ බලපු set එක like එකක් දාගෙන යමු

    • @nuwanthikasachini5268
      @nuwanthikasachini5268 2 ปีที่แล้ว +2

      2045 උනෙ කොහෙද තාම

    • @DMFutureWorld-5417
      @DMFutureWorld-5417 ปีที่แล้ว +1

      😹😹😹

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      @@nuwanthikasachini5268 අනාගතේ එකෙක් බම්.😹😁

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      කෙලින්ම විසුවල් එක වැලක් නේ.......Noize TV එක උබලගෙ කාලේ PH එකටත් වඩා ප්‍රසිද්ධ ඇතිනේ.✍️🌟😹😁

    • @hirukavi4050
      @hirukavi4050 ปีที่แล้ว

      😂😂😂 2023 hutto

  • @thanujamadushan9771
    @thanujamadushan9771 2 ปีที่แล้ว +12

    ලංකාවෙ ගියපු ප්‍රථම තොල් හාදුව සගිත music video එක මතකද ඒ කාලෙ මේ සින්දුව නිසා උන බීසනෙ දැන්නම් මේ වගෙ video ලංකාවට සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි🤣🤣 මීට 2021 සිට

  • @nalanialankara174
    @nalanialankara174 8 ปีที่แล้ว +10

    great performance.iraj aiya nadeesha akki.u are the best.dnt think about others opinions.this is very authentic.this is the real situation in every country.bt people never like to face the reality....

  • @IeamNoon
    @IeamNoon 8 ปีที่แล้ว +54

    හොරෙන් නෙට් එකේ වැල බලන, කෙල්ලෙක් ගල පෙන්න ඇඳගෙන පාරේ යනකොට හිත නලියන උන් මෙතන කොක්කු සිල් අරන් වගේ සංස්කෘතිය රකින්න හදනවා.

  • @cristinacristina6542
    @cristinacristina6542 4 ปีที่แล้ว +8

    These singers convey a message to human life...it is wrong to look at from the wrong angle ....I'm here today.

  • @pulasthimallikaarachchi5763
    @pulasthimallikaarachchi5763 5 ปีที่แล้ว +27

    Samitha 's voice has a great impact on the plot of this song. I think her mild voice reflects the character of the girl.:-)

  • @Jolyboysri
    @Jolyboysri 8 ปีที่แล้ว +155

    නදීශා..ඔයා ඉගෙන ගත්ත පාසල් දෙකටම ආඩම්බරයි.. ධර්මාලෝකෙ හා ගුරුකුලේට ජය වේවා...

    • @shanikaprasadini1581
      @shanikaprasadini1581 2 ปีที่แล้ว +8

      ධර්මා⁣ලෝකෙ කියන නමටත් ලැජ්ජාවක්..

    • @sansa3511
      @sansa3511 2 ปีที่แล้ว +53

      @@shanikaprasadini1581 ඔයා කවදාවත් බදින්න එපා හොදේ. යාලු වෙන්නවත් එපා. සිල් ගන්න ගිහින්

    • @DMFutureWorld-5417
      @DMFutureWorld-5417 ปีที่แล้ว +1

      @@shanikaprasadini1581 😹😹😹😹

    • @lakshanigayathri7724
      @lakshanigayathri7724 ปีที่แล้ว +5

      මූ දැන් මොනා කරනව ඇතිද😂 ඒ කාලෙ භීශනේ ඇතිකරපු මිනිස්සු😂

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +1

      Yes. She's stunningly beautiful and incredibly talented. Unfortunately I don't see her in teledramas nowadays.

  • @watcherSL
    @watcherSL 8 ปีที่แล้ว +80

    mute කරල අහන්න පුළුවන් තවත් සින්දුවක්:D

  • @dinubeats
    @dinubeats ปีที่แล้ว +9

    මේව හරි නම් මේ වගෙ කාලේ තමයි වැටෙන්න තිබ්බේ😞💚

  • @sachijayarathne5766
    @sachijayarathne5766 ปีที่แล้ว +33

    2022 අහන අය මේ කොනට😌

  • @nothingelsebuthuman4134
    @nothingelsebuthuman4134 8 ปีที่แล้ว +132

    මම මෙතනට පැමිණියේ කොමෙන්ට් කියවීමට බවත් මෙම විඩියෝෙවෙ සිටින අය කට පමනක් නොව අහවල් එක කෑවාට මට කමක් නැති බවත් සලකන්න.................අඩෙ මේක මෙෙත්‍රි ලොක්කට පෙන්නුවනම් හරි මිනිහා එතකොට තලන්නෙ මඩු වලිගෙන් නෙමි බ්‍රා එකකින්.........ලොල් කෝටියයි......අැත්තටම පට්ට සතුටුයි සිංහල කොමෙන්ට් යු ටියුබෙ දකින්න ලැබිම

  • @pega1527
    @pega1527 3 ปีที่แล้ว +7

    2020 උන් ඉන්නවද 🤣🤣🤣🤣❤️... දැන් මේක Nostalgic වගේ බං😍😍😍❤️❤️

  • @lakminisdalpathadu4470
    @lakminisdalpathadu4470 ปีที่แล้ว +16

    2022 ත් අහනවා අඩේ😂❤️මෙන්න සිංදු..🙇

  • @achinthakamadhushan8532
    @achinthakamadhushan8532 2 ปีที่แล้ว +22

    මේ කාලෙට ගැලපෙන්නෙ නෑ මේක. දැන් කහ ඉරි නෑනෙ. සුදු ඉරිනෙ තියෙන්නෙ😄😄

  • @abhishekkaveen7462
    @abhishekkaveen7462 4 ปีที่แล้ว +53

    2020 අහන උන් කෝ?

  • @user-cc5gv1je8g
    @user-cc5gv1je8g 11 หลายเดือนก่อน +9

    මගේ අසනීපෙත් මේක දරාගන්න බෑ.😂😂අසනීප එක්ක හුකා ගන්ඩ පුළුවන් .මොනෝ වුනත් මරු song එක 😂😂😂😂

  • @chathurakallegoda982
    @chathurakallegoda982 4 ปีที่แล้ว +19

    2020 april, Anyone here during quarantine period? Woah the 'Sil Bidagaththe' is about to hit 10 million views ❤

  • @sasaniudeshika2281
    @sasaniudeshika2281 5 ปีที่แล้ว +18

    වීඩියෝව අවුල් උනාට සින්දුව නම් පට්ට. ලේඩි වොයිස් පට්ට

  • @LifeLightFitnessLK
    @LifeLightFitnessLK 8 ปีที่แล้ว +12

    Great Music!!!! great production!!!!! Great videography and VFX!!! Nice creation!!!! (Y)

  • @Nisalz
    @Nisalz 8 ปีที่แล้ว +32

    Sirisena going berserk in 3. 2..1

  • @kaushalyakithmi2281
    @kaushalyakithmi2281 5 ปีที่แล้ว +154

    සමහරුන්ට කලාවක්..තවත් සමහරුන්ට ජරාවක්..

  • @nilukadulanjana
    @nilukadulanjana 8 ปีที่แล้ว +8

    Excellent music video that i ever seen in SL best of luck !!!!! to Nadeesha & Iraj Good job !!!!!!

  • @harshanaprabath1807
    @harshanaprabath1807 2 ปีที่แล้ว +8

    2022 අහන සෙට් එක කො මෙක ආපු දවස්වල ඉරාජ් සංස්කෘතිය කඩනවා කියලා තිබුන භීශනේ මතක උන් ලයික් කරපියවු 😂

  • @thushararanabahu4727
    @thushararanabahu4727 5 ปีที่แล้ว +4

    Nice song, don't try to get anyone personally, taste it just as a nice song. Well done iraj.

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 4 ปีที่แล้ว +6

    Perfect and meanful music video ever.❤❤❤❤❤❤

  • @priyanjipattaparaneda3705
    @priyanjipattaparaneda3705 8 ปีที่แล้ว +5

    this is the style that sri lanka want and sri lanaka waiting for

  • @georgeperera1663
    @georgeperera1663 8 ปีที่แล้ว +108

    ඉරජ්ගේ අම්මට බැන බැන පස් හය සැරක්ම බැලුව එවුන් මේකට like එකක් දාමුද බලන්න

    • @sanjayadissanayake3977
      @sanjayadissanayake3977 3 ปีที่แล้ว +1

      Dn ithin reddk adn likekrnne khda kypnko🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kavindadissanayaka7889
    @kavindadissanayaka7889 4 ปีที่แล้ว +80

    කහ ඉර පැනගත්ත බට්ටිත්තෙකුට මා පෙම් කළ පසු මේක බලන්න ආවෙ කවුද?😂

  • @radheeramerin3448
    @radheeramerin3448 5 ปีที่แล้ว +4

    2019.7.10 adatath aderey mekata.. mge jewethe mekai... perfect song iraj brother😗😗

  • @robatsitni5111
    @robatsitni5111 8 ปีที่แล้ว +3

    overall this good try to get development of sri lanka music.i think this was the new step in sri lankan culture.good luck iraj u can go long distance

  • @nisalmindula7944
    @nisalmindula7944 8 ปีที่แล้ว +16

    Elama,,,,,සින්දුව බලනවට වඩා ආතල් comments කියවන එක

  • @appapple245
    @appapple245 7 ปีที่แล้ว +24

    HI Iraj, Can you enable subtitles in youtube. So international subscribers can understand the meaning of the song! thanks

  • @nuwanrajapaksa5824
    @nuwanrajapaksa5824 3 ปีที่แล้ว +17

    2020 November වලින් පස්සේ බලන්න උන් ලයික් කරපන්

  • @kantha8000
    @kantha8000 8 ปีที่แล้ว +180

    මම උල් කරගත්තෙ..............නිල් කරගත්තෙ........................ඔය ගල් නිසා........................

    • @renukagg2364
      @renukagg2364 6 ปีที่แล้ว

      😂😂😂😂😉😉😂😂😉😉😂😂😂😂😂😂💪💪💪😅💪💪💪💪😅

    • @helpforeveryone6599
      @helpforeveryone6599 5 ปีที่แล้ว +1

      Kantha Priyadharshana 😂😂😂😂😁😁✋

    • @sameeraperera3521
      @sameeraperera3521 4 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂 aluthen gahamu song ekak ehema.

    • @user-zn3mo1pu3p
      @user-zn3mo1pu3p 4 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @hirubaba7521
      @hirubaba7521 4 ปีที่แล้ว +1

      ලෙජන්ඩ්

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 8 ปีที่แล้ว +20

    Good work iraj. congratulations

  • @Thenu_page
    @Thenu_page ปีที่แล้ว +13

    2k23/තාමත් පිස්සුවක් bng මේක❤️😚

    • @Hansini_Sewwandi
      @Hansini_Sewwandi ปีที่แล้ว

      අදටත් සුසිරියක්.... 💖

  • @vira_uklokuru8366
    @vira_uklokuru8366 8 ปีที่แล้ว +7

    Congratz Iraj.. !! Well done ,

  • @buskinglankans
    @buskinglankans 8 ปีที่แล้ว +4

    Good Job Nadeesha Hemamali. Keep Producing Music Videos with including Little bit of Desi Loove.

  • @donlakshitha914
    @donlakshitha914 2 ปีที่แล้ว +1

    2015 palaweni youtube million views gatta aekama kena iraj aiya dan me 100 m giyata wena sindu music videos kanapita gahapu aekama youtube channel aeka 😚

  • @kavindalakshan5224
    @kavindalakshan5224 3 ปีที่แล้ว +10

    මේක release උන කාලෙ තිබ්බ බීශනෙ,😂😂දැන් බලද්දි ඒකෙ එච්චර දෙයක් නෑ කියල හිතෙන උං කෝ...?

    • @sachinthavbandara1297
      @sachinthavbandara1297 3 ปีที่แล้ว +1

      මුකුත් නෑ..ඔක්කොම නෝමල්

    • @kavindalakshan5224
      @kavindalakshan5224 3 ปีที่แล้ว

      @@sachinthavbandara1297 ow bn😂😂

  • @DishanTD
    @DishanTD 8 ปีที่แล้ว +52

    ඉරාජ් දැන් කරන කරන හැම එකක්ම මෙලෝ රහක් නෑ ... Studio එක දීපන් ළමයෙකුට...

    • @sumuditha7837
      @sumuditha7837 8 ปีที่แล้ว +2

      +Dishan TD ane me ... yako molen hithapan.. lankawe wenna one onna oka... bikini gahagena modeling karanna hodayi ithin meke athi waradda mokakda ban... matanam patta video eka

    • @DishanTD
      @DishanTD 8 ปีที่แล้ว

      +Sumu FX ;) man amuthuwen kiyanna one nane ban... :D anith comments balapan e athi

    • @LakmalHckz
      @LakmalHckz 8 ปีที่แล้ว +2

      +Sumu FX kiss karana eka name bn aula :P SInduwa aula kiwe :) melo rahak nathi ekata melo rahak na kiynathuwa wena mokak kiynda :D

    • @dimalshaekanayake2303
      @dimalshaekanayake2303 8 ปีที่แล้ว +1

      +Dishan TD hy

  • @sumuditha7837
    @sumuditha7837 8 ปีที่แล้ว +7

    ලංකාවේ කොල්ලො අඩන ගු හතේ වීඩියෝ වල හිරිඔතප් බිඳින්නේ මේක තමයි.
    නියමයි ඉරාජ්.

    • @lpdarshana4521
      @lpdarshana4521 8 ปีที่แล้ว +9

      ඉරාජ් ට කියල බොගෙ ගෑනිගේ හිරිඔතප් බිඳලා බොගේ පුකේ හිරිත් ඇර ගනින් පොන්නය

    • @sumuditha7837
      @sumuditha7837 8 ปีที่แล้ว

      thank you hode :D

    • @sama7323
      @sama7323 8 ปีที่แล้ว

      +Lp Darshana niyamai.

  • @slmovieworld2646
    @slmovieworld2646 4 ปีที่แล้ว +9

    Anyone listening in 2019?

  • @Maniya_offical
    @Maniya_offical ปีที่แล้ว +4

    බදින්නත් බයයි යකෝ මේවා බලනකොට 🥺

  • @prabuddham.wijesingheprabu8222
    @prabuddham.wijesingheprabu8222 8 ปีที่แล้ว +10

    මම සිල් බිද ගත්තෙ
    ගල කපාගත්තෙ
    පෙට්ටිය කුඩු උනේ
    මට තිබුණු චපල
    මෝලම නිසයි...
    කියලා ලිරික්ස් ටික ලියැවුණා නම් තවත් තාත්වික වෙන්ට තිබුනා මගේ හිතේ ... .. .

  • @jwkmbe
    @jwkmbe 8 ปีที่แล้ว +46

    මචන්, මුගෙ සිල් බිඳගන්න කලින් ඕකට සිල් දීපු තැන හොයන්න පටන් ගනින්

  • @lahirux.
    @lahirux. 8 หลายเดือนก่อน +9

    Masterpiece from iraj💎🔥

  • @LakshikaTharangi-dc4gz
    @LakshikaTharangi-dc4gz หลายเดือนก่อน +1

    උන්ට ආදරේ තේරෙන්නෙත් නැහැ. ආදරේ කරන්න දන්නෙත් නෑආදරේ කියන්නේ වියළුවක් විතරයි පිරිමින්ට

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 8 ปีที่แล้ว +25

    මේවා T.V එකෙත් යන්න ගියාම ගෙදරක පොඩිඩ එකෙක් හදාගෙනත් ඉවරයි.

    • @kavindurajapaksha6187
      @kavindurajapaksha6187 8 ปีที่แล้ว +3

      පොඩ්ඩ එකෙක් නෙමෙයි පොඩි එකෙක්

    • @kavidi666
      @kavidi666 8 ปีที่แล้ว +4

      +Rasith Jayawardana dan ara lamai dushanaya karapu case eka news wala yaddi ube lamaya ahuwe nadda dushanaya karanawa kiyanne mokatada kiyala?

    • @lakshitha898
      @lakshitha898 8 ปีที่แล้ว

      +kavi v kawda bn me bijja.
      man dakka dan hena thogayak gon comments daala thibba.
      ara ahase deviyo na podi ekak da koheda. paw.

    • @ChathuraLakmalBest
      @ChathuraLakmalBest 8 ปีที่แล้ว

      +Rasith Jayawardana ane bun ubala english film balanne kohomada ehenam?

    • @nidarshikarathnayaka9262
      @nidarshikarathnayaka9262 8 ปีที่แล้ว

      Nidarshika Rathnayaka

  • @DumidupadeniyaProduction
    @DumidupadeniyaProduction 8 ปีที่แล้ว +23

    ඒ උනාට නදීශා හේමමාලිට..,
    අනිත් ඒකාටත් Chance එකක් දෙන්න තිබ්බා..!!! 😂😂😂 :D :D :v