SANUKA - Saragaye (සරාගයේ) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Listen to Saragaye album :
    iTunes - music.apple.co...
    Spotify - open.spotify.c...
    SANUKA - Saragaye (Official Music Video)
    Music & Melody - Sanuka Wickramasinghe
    Lyrics - Manuranga Wijesekara
    Mixed & Mastered - Vinod Melpitiya
    Video Director - Duminda Sanjeewa
    DOP - Sampath De Silva
    Editor - Sudesh Kumarasingha | vimeo.com/chan...
    Art Director - Roshan Warnakulasooriya
    Make Up Artist - Lakshitha Jayasingha
    Produced by SKY Entertainers (Pvt) Ltd.
    Album Art - Ravi Jay @ Imagine Devils
    Models
    Teena Shanell Fernando
    Udara Rajapaksha
    SANUKA
    / iamstriking
    / sanukawick
    / sanukawick
    / sanuka.musick
    / sanukawick
    Manuranga Wijesekara (Lyricist)
    / manuranga.wijesekara
    Vinod Melpitiya (Audio Engineer)
    / vinod.melpitiya.5
    Imagine Devils (Artwork)
    / raviyamada
    / imaginedevills
    / deviljay
    Special Thanks
    Faiq Rehan
    Thissa Kapukotuwa
    Dilantha Malagamuwe
    Manuranga Wijesekara
    Aadhil Fazlul Huq
    Rajinda Kandegedara
    Randima Balasooriya
    Nivin Balasooriya
    Rashini Balasooriya
    Madurika Vishwadevi
    Yuwi Hewage & Dayan Nawagamuwa
    Sasini Fernando & Rakitha Ruwan
    SINGHA RECORDS®

ความคิดเห็น • 2.3K

  • @ChanuxBro
    @ChanuxBro 7 ปีที่แล้ว +2197

    සුපිරි සනුකයෝ... 👌

  • @udarafernando796
    @udarafernando796 ปีที่แล้ว +251

    මේක relese උනේ අපි 10 වසරෙදි...ඒ දවස් වල මේ සිංදුව විතරක්ම handfree eka ගහගෙන අහල තියෙනව..ඒ තරමට ඒක පිස්සුවක්..වැඩේ කියන්නෙ 2023ත් ඒක පිස්සුවක්❤❤❤❤❤

  • @tahmidshifat1985
    @tahmidshifat1985 6 ปีที่แล้ว +1089

    I don't understand the lyrics but I love this song.❤ from Bangladesh.
    Edit :- thanks for the likes. God bless Srilanka & Bangladesh ♥♥♥

    • @sltravelmate9311
      @sltravelmate9311 5 ปีที่แล้ว +22

      Nails, sleeping in a nightclub, sleeping on a chalky nightclub, sleeping in our nightclub, looking for your name in a warm, cozy atmosphere, clapping my nose in the morning, lying in the midst of my mouth, lying in my heart, lying in bed, lonely today I was left alone and I was alone in the room all over the room alone looking at my heart and looking at my heart I am looking for your name in a warm and warm day. I still crave myself with flowers. I still screamed in my imagination. I cracked my lips and laced my loneliness. I was left waiting for you. It was like a nightmare I'm grieving and lying in Yantantala lonely loneliness left in the lament of a nightmare It was left to loneliness and loneliness

    • @nadeerathakshala
      @nadeerathakshala 5 ปีที่แล้ว +5

      Tahmid Shifat this is srilankan song

    • @lankavlogs2312
      @lankavlogs2312 5 ปีที่แล้ว +4

      This Sri Lankan..Language my Dear

    • @user-tj8pb2nq5b
      @user-tj8pb2nq5b 4 ปีที่แล้ว +31

      Also I love this song from Japan💓

    • @sadfish6293
      @sadfish6293 4 ปีที่แล้ว +1

      @@lankavlogs2312 He knows, But the only thing he doesn't know, is that The lyrics When he's singing.

  • @rajashreeranpise2622
    @rajashreeranpise2622 3 ปีที่แล้ว +336

    Nice song , never come accross Sri Lankan music but thanks to Manike Mage Hithe to give chance to explore Sri Lankan music
    From India

  • @thisalgunathilake3069
    @thisalgunathilake3069 2 ปีที่แล้ว +133

    Lyrics
    නිය රටා
    මවනවා
    අප'තරේ වූ කතා
    රැය පුරා
    උණුහුමේ මල් පෙති තලා
    සයනයත්
    නිදනවා
    මේ රැය අපගේ වූ නිසා
    ආදරෙන්
    නග්න වූ හිමිකම් සොයා
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා
    කාමරේ
    මුළු පුරා
    නෙක සළු පිළි තනිවෙලා
    මා සිතින්
    හඬනවා දෙස බල බලා
    මංමුලා
    වූ සිතින්
    මා මල් සුවඳක් විඳිනවා
    නැති ඉමක්
    ඇති රුවක් හා මා වෙලී
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
    සරාගයේ
    රැයේ
    පිණිබිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන්තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා

  • @jeewanmanuranga8981
    @jeewanmanuranga8981 8 หลายเดือนก่อน +285

    2024 සුපිරියි අහන අය කෝ 👀✊❤️‍🩹

  • @SANUKA
    @SANUKA  6 ปีที่แล้ว +1381

    5 MILLION VIEWS for #Saragaye official music video !! Thank you all for the infinite love ❤️ 🇱🇰

    • @Nadun941
      @Nadun941 5 ปีที่แล้ว +6

      6M

    • @gamehub3236
      @gamehub3236 4 ปีที่แล้ว +6

      6m

    • @manumc1182
      @manumc1182 4 ปีที่แล้ว +5

      Good Song I m From Italy Naples and I m stay in Sri Lanka for 1 Month the last month . I love Lanka , Miss Lanka 😭

    • @awanthiawanthi8653
      @awanthiawanthi8653 4 ปีที่แล้ว

      😃😃😃😃😃😃😃😃

    • @dilushkaprashantha8943
      @dilushkaprashantha8943 4 ปีที่แล้ว +1

      I wish your future 😘😘👍👍

  • @SJ_BERRY1021
    @SJ_BERRY1021 4 ปีที่แล้ว +522

    I'm a Filipino from the Philippines ,,
    I don't understand the Language but the rendition and the FEELING OF THE SONG I FEEL IT....

    • @bimsarasahan3827
      @bimsarasahan3827 4 ปีที่แล้ว +5

      Sinhala

    • @sellboo9323
      @sellboo9323 4 ปีที่แล้ว

      Wow nice to hear that. ❤️

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 4 ปีที่แล้ว +6

      Hey SJ .. happy to hear you like our songs 😊 .. this is sinhala language from an Island country (jus like Philippines) called Sri Lanka
      BTW .. I enjoyed watching alot of Filipino dramas 😊 .. 'sanay wala nang wakas' - 'timeless' , 'pangako sayo' are my favorites 🤗

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 4 ปีที่แล้ว +4

      @@idkwhttosay912
      If SL is popular , that is well and good ... If SJ didn't know .. now she will know something about it 😊

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 4 ปีที่แล้ว +3

      @@idkwhttosay912
      Hater alert !!! 😅

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 2 ปีที่แล้ว +111

    හරිනම් මේක global hit එකක් වෙන්න තිබ්බ සින්දුවක් 🥺❤️🇱🇰
    අනිවාර්යයෙන්ම මේක එහෙම් වෙනෝ මේක මේ කාලේ වගේ අවනම්🥲

  • @Starlordshang
    @Starlordshang 7 หลายเดือนก่อน +590

    2024, anyone still listening? 😂

  • @vivekpv11
    @vivekpv11 4 ปีที่แล้ว +602

    Soothing music . Love from India 🇮🇳💞💓

  • @jezzyff5510
    @jezzyff5510 ปีที่แล้ว +343

    2023 කවුද මේක අහන්නෙ මම වගේ මේ සින්දුවට love කරන්නෙ කවුද 💛😘😘😘

  • @_KIzU_
    @_KIzU_ 2 ปีที่แล้ว +411

    *2022 ත් අහනවා .. මාරම ලස්සන සින්දුවක් ... කවදාවත් එපා වෙන්නෙ නැ සනුක අයියා ව* ❤️😘🥺

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +321

    2021 දි අහන්නෙ කවුද 😎🤞

  • @sahithkasireddy
    @sahithkasireddy 4 ปีที่แล้ว +290

    I’m Indian (Andra Pradesh) but I love this song! It sounds a bit Korean 😅, but still very good.

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 4 ปีที่แล้ว +29

      Sinhala sounds like Korean?? 😄
      Cool .. 😊

    • @mcwithzelina5802
      @mcwithzelina5802 4 ปีที่แล้ว +6

      This is sinhala

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว

      Hi

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 3 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p hi popa

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +9

      @@m.danthanarayana5226 yeah I also notice it, some foreign people say sinhala sound like Korean and for me also it sounds a bit Korean 😆

  • @keomapuuu5508
    @keomapuuu5508 7 ปีที่แล้ว +401

    From Vietnam with love.

    • @sltravelmate9311
      @sltravelmate9311 5 ปีที่แล้ว +2

      Nails, sleeping in a nightclub, sleeping on a chalky nightclub, sleeping in our nightclub, looking for your name in a warm, cozy atmosphere, clapping my nose in the morning, lying in the midst of my mouth, lying in my heart, lying in bed, lonely today I was left alone and I was alone in the room all over the room alone looking at my heart and looking at my heart I am looking for your name in a warm and warm day. I still crave myself with flowers. I still screamed in my imagination. I cracked my lips and laced my loneliness. I was left waiting for you. It was like a nightmare I'm grieving and lying in Yantantala lonely loneliness left in the lament of a nightmare It was left to loneliness and loneliness

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 5 ปีที่แล้ว +3

      Love you.💘

    • @gayanmadushanka749
      @gayanmadushanka749 ปีที่แล้ว

      Really

    • @cleoo7608
      @cleoo7608 ปีที่แล้ว

      th-cam.com/video/xk5s4JMqwkA/w-d-xo.html

  • @moviesforever8805
    @moviesforever8805 2 ปีที่แล้ว +219

    2022 දීත් කවුද මේක අහන්නේ .... 😍😍😍

  • @rahulbattu6116
    @rahulbattu6116 3 ปีที่แล้ว +85

    Bro... Im an indian.. U just killed It bro... I love u..

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 3 หลายเดือนก่อน +17

    මේක රිලීස් වෙලා තිබ්බට අපි ඒ කාලෙ මේක අහලා තිබ්බෙම නැති තරම් 2017 තමයි මේ සින්දුව අහන්න ගත්තේ දැන් අපි ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි තාමත් ආසයි anyone 2024💜😍

  • @advasif3075
    @advasif3075 4 ปีที่แล้ว +113

    Love from kerala, malayalee😎❤️

    • @GodsDaughter2214
      @GodsDaughter2214 4 ปีที่แล้ว +4

      🙌malayalis are everywhere 😅

    • @cleoo7608
      @cleoo7608 ปีที่แล้ว

      th-cam.com/video/xk5s4JMqwkA/w-d-xo.html

  • @user-ew5qx3ud4s
    @user-ew5qx3ud4s 5 ปีที่แล้ว +253

    Like this song, though I am a Chinese

    • @darkshadow6172
      @darkshadow6172 4 ปีที่แล้ว +6

      කොරෝනා පකයා

    • @ratlakmin
      @ratlakmin 4 ปีที่แล้ว +12

      @@darkshadow6172 dont be a racist.

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 ปีที่แล้ว

      @@darkshadow6172 😂😂😂

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 3 ปีที่แล้ว

      @@darkshadow6172 ,🤣

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      Niyarata mawanawa apathare u katha reya pura unuhumen mal pethi kada sayanayak nidhanawa me reya apage u nisa adaren nagga u himikam soya unusum udhayaka samagin gatha pibidhi giya obe nama soyanawa thamath niya sithuwam pura saragaye reye pini bidu we......

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 2 ปีที่แล้ว +30

    ඒ කලේ තනීකරම පිස්සුවක් මේක දවසක් රෑ වැරදීලා Download වුන සිංදුවක් මේක . තාම අහනවා ❤️🥰😇

  • @dileepamm
    @dileepamm 4 ปีที่แล้ว +73

    When a foreigner asks for a Sri Lankan song, we drop them here

  • @unknownperson5537
    @unknownperson5537 4 ปีที่แล้ว +73

    Love from America 😍❤️❤️ woow ❤️😍

    • @unknownperson5537
      @unknownperson5537 2 ปีที่แล้ว +1

      @Umaya Dulmini ඒකනේ ඒකනේ 🤭😅

    • @ltr1745
      @ltr1745 9 หลายเดือนก่อน +1

      ​@@unknownperson5537cringe.

  • @Hkmayura96
    @Hkmayura96 ปีที่แล้ว +276

    2022-12-12 Anyone listening 🇰🇷♥️

    • @sudhathrohan6478
      @sudhathrohan6478 ปีที่แล้ว +4

      🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @jae3754
      @jae3754 ปีที่แล้ว +5

      2023 bro

    • @Xiloue
      @Xiloue ปีที่แล้ว +5

      2023 broo

    • @limnalimnaaz2982
      @limnalimnaaz2982 ปีที่แล้ว +2

      2023.4.19

    • @Xiloue
      @Xiloue ปีที่แล้ว +1

      @@limnalimnaaz2982 2023.04.19 😌

  • @nethmisenanayake8882
    @nethmisenanayake8882 6 ปีที่แล้ว +142

    This is the sri lankan song i still recommend to my foreign friends 😍

    • @rowleydxt3797
      @rowleydxt3797 3 ปีที่แล้ว +3

      😂😂

    • @doyasmoon
      @doyasmoon 3 ปีที่แล้ว +1

      I also come here for that 😅👍

    • @091042T
      @091042T 2 ปีที่แล้ว

      I am also listening this song every week when i have free time, may be because i feel alone since i am living away from srilankan musics.

  • @Chamiya01
    @Chamiya01 3 ปีที่แล้ว +215

    ස්ටෙපෙනිගෙ සිංහල පන්තියෙන් පස්සෙ අයෙ බලන් අය කෝ

  • @shifathossain7364
    @shifathossain7364 6 ปีที่แล้ว +107

    Awesome man! Brilliant!
    From #Bangladesh.

  • @laksithamaduranga1071
    @laksithamaduranga1071 2 ปีที่แล้ว +25

    තාම අහනවා මේක good luck සනුක ලන්කාවෙ music industry එක වෙනම පැත්තකට ගෙනියන්න පිනට පහල උන කලාකාරෙයෙක් ඔයා බය නැතුව කියනවා ..... තව තව මේ වගේ සුපිරි සින්දු වැඩි වැඩියෙන් හදන්න ලැබේවා කියලා ප්‍රා‍ර්තනා කරනවා ඔබට ජය .... ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Suky2
      @Suky2 2 ปีที่แล้ว +1

      💓

    • @laksithamaduranga1071
      @laksithamaduranga1071 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL oyata ochchara puka denna asayinam nomber eka denna man ennam oyage puka palala yanna 😂👍

  • @rohan34
    @rohan34 3 ปีที่แล้ว +23

    my most favourite sinhalese as of now....

  • @NicolaBlack97
    @NicolaBlack97 7 ปีที่แล้ว +607

    Amazing song!! Does anyone know the English lyrics? Thanks x

    • @gotabayapleasegoback8
      @gotabayapleasegoback8 7 ปีที่แล้ว +6

      Nicola Black it's meaning almost in this video

    • @Tobi-ql6kh
      @Tobi-ql6kh 7 ปีที่แล้ว +3

      +Nicola Black someone will post the translation sooner

    • @sltravelmate9311
      @sltravelmate9311 5 ปีที่แล้ว +35

      Nails, sleeping in a nightclub, sleeping on a chalky nightclub, sleeping in our nightclub, looking for your name in a warm, cozy atmosphere, clapping my nose in the morning, lying in the midst of my mouth, lying in my heart, lying in bed, lonely today I was left alone and I was alone in the room all over the room alone looking at my heart and looking at my heart I am looking for your name in a warm and warm day. I still crave myself with flowers. I still screamed in my imagination. I cracked my lips and laced my loneliness. I was left waiting for you. It was like a nightmare I'm grieving and lying in Yantantala lonely loneliness left in the lament of a nightmare It was left to loneliness and loneliness

    • @nadunwijesinghe965
      @nadunwijesinghe965 5 ปีที่แล้ว +19

      It's waay too conplicated actually to translate 😂😂 I literally have no Idea hw u covert it.

    • @nadunwijesinghe965
      @nadunwijesinghe965 5 ปีที่แล้ว +6

      @@sltravelmate9311 perfect ne bn 👌💯

  • @moviesforever8805
    @moviesforever8805 2 ปีที่แล้ว +21

    One of the best Sinhala songs in the recent decades. This song will go to the history.

  • @sbsubrahmanya3
    @sbsubrahmanya3 3 ปีที่แล้ว +54

    This song deserves global level fame and more than 100m hits..love from INDIA

  • @nirjaladallakoti2415
    @nirjaladallakoti2415 3 ปีที่แล้ว +97

    Omg your voice 🔥🔥
    Love from nepal ❤️

  • @sudathsiriwardane3205
    @sudathsiriwardane3205 3 ปีที่แล้ว +15

    English Meaning of this song
    On this sexy night
    Stories in between us,
    Crushed Flower petals
    In the warm of the night.
    The couch slept
    Because this night was ours.
    In the search o naked rights with the love,
    The body was awoke to the smell on a hot morning.
    Still looking or your name throughout the nail polish.
    On this sexy night
    Became a dew drop and fell,
    Creating a gap in my mind,
    Lying on the bed
    Remains only loneliness today,
    I was alone in the moon light
    Some cloths alone
    Throughout the room,
    I cry in my heart,
    Looking at them.
    I smell lowers fragrance,
    With a desperate heart,
    I am bound by an image that has no boundary
    On this sexy night
    Became a dew drop and fell,
    Creating a gap in my mind,
    Lying on the bed
    Remains only loneliness today,
    I was alone in the moon light

  • @VidushaShavinda
    @VidushaShavinda 7 ปีที่แล้ว +131

    සුපර් මාරියෝ ටොන් එකකුත් යනවා වගේ පැත්තකින් ! ලස්සනයි සින්දුව ! අමුතුම kick එකක් තියෙන්නේ . වෙනස්

    • @sarasatv7249
      @sarasatv7249 5 ปีที่แล้ว +2

      Game over

    • @mixall6197
      @mixall6197 5 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂 gotcha

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 ปีที่แล้ว +1

      🍄

    • @SonalDilmith281
      @SonalDilmith281 ปีที่แล้ว +1

      2:51
      මාරියෝ ටෝන් එක වගේ තමයි🤣❤️

  • @Geeksl1112
    @Geeksl1112 9 หลายเดือนก่อน +10

    2023/11/29
    ජනවාරි එක්සෑම් ලියන්න ඉන්නෙ....පාඩක් කරල මහන්සියත් එක්ක ටිකක් හරි වෙහෙස නිවාගන්නෙ මේ වගේ සිංදුවක් අහල....සුපිරී අයියා...💗💗🌼🌼

  • @gappiya
    @gappiya 7 ปีที่แล้ว +1924

    මෙන්න මෙහෙමයි මියුසික් විඩියොස් හදන්නෙ!

  • @sj12303
    @sj12303 3 ปีที่แล้ว +25

    Back in the day this was the dirtiest thing kids in my class watched and always talked about. Good old days man. This still my favorite Sinhala song. 💕😺

  • @maxterayon7552
    @maxterayon7552 4 ปีที่แล้ว +56

    One of my favourite song. But don't understand the language. Love from Bangladesh

  • @madhawaaberathne8907
    @madhawaaberathne8907 7 ปีที่แล้ว +19

    ලංකාවේ සංගීතය ජාත්‍යන්තර තලයකට අරන් යන්න පුළුවන් සුභ ලකුණු පෙනෙවන හඬක්! හැමදාමත් වීඩ්යෝ වල ගුණාත්මක බව මේ වගේ රැකගත්තොත් ඔබේ වටිනාකම නිමක් නෑ.. ඔබේ හඬට සැබවින්ම ආදරෙයි. cheers සනුක 🥂❤️

  • @WebExplorerChannel
    @WebExplorerChannel 3 ปีที่แล้ว +17

    Fusion - Madness - Revolution - Passion-Musical research-Innovation Powered by Your Father.Sangeeth is a "Down to earth" musician.

  • @chamisan8902
    @chamisan8902 4 ปีที่แล้ว +51

    What a sound❤️
    From filipino

  • @NadeeEkanayake
    @NadeeEkanayake 5 หลายเดือนก่อน +7

    2018 අපි 4 වසර් ස්කෝලෙ ත්‍රිප් යද්දි නට නට වැඩිපුරම ගියෙ මෙ සින්දුවට.2024 දැන් 10 වසරෙ තාමත් මාරම ආදරෙයි මේ සින්දුවට.එ කාලෙ එ යාලුවො එක්ක නටපු විදිහත් මතක් වෙනවා 😭😘😘😘

    • @isurigunasekara1558
      @isurigunasekara1558 2 หลายเดือนก่อน +1

      Apith anii

    • @NadeeEkanayake
      @NadeeEkanayake หลายเดือนก่อน +1

      ​@@isurigunasekara1558❤❤

    • @NadeeEkanayake
      @NadeeEkanayake 24 วันที่ผ่านมา +1

      ​@@isurigunasekara1558😊😢❤

  • @sagarawijerathna9063
    @sagarawijerathna9063 4 ปีที่แล้ว +626

    2020 අහන අය like කරන්න

    • @googleuser4778
      @googleuser4778 4 ปีที่แล้ว +2

      Ape cls eke lmyekta ada favourite song eka kynna qwma saragaye qwne.. ithn aphu sinduwa mthk Una😉

    • @mishandriya327
      @mishandriya327 4 ปีที่แล้ว

      Hi sanuka I am mishel I com to BNS concet but I can't raw a pohoto with you can you Shere a pohoto to TH-cam on tomorrow night please then bye

    • @mishandriya327
      @mishandriya327 4 ปีที่แล้ว

      My spalins is not right it's okay nah.......

    • @samadhigamage9449
      @samadhigamage9449 3 ปีที่แล้ว +1

      Me danuth ahanawa

  • @gathsaraumesh6754
    @gathsaraumesh6754 7 ปีที่แล้ว +166

    මේ වසරේ නිකුත්වුණ හොදම්ම නිර්මාණය කියල බයනැතුව කියන්න පුලුවන් ගීතයක්..හදවතින්ම සුබපතවා සනුක අයියේ...

    • @nihalfation5998
      @nihalfation5998 7 ปีที่แล้ว +19

      ane palayan bun yanna

    • @janithsgunasekara7769
      @janithsgunasekara7769 4 ปีที่แล้ว +3

      @@nihalfation5998 උබ හුකපන් පොන්න නිහාල්

  • @BambaZillah
    @BambaZillah 7 ปีที่แล้ว +56

    How well the video is synced with the audio! The editor and the director's brilliant attention to detail shouldn't go unappreciated! Good job

    • @cleoo7608
      @cleoo7608 ปีที่แล้ว

      th-cam.com/video/xk5s4JMqwkA/w-d-xo.html

  • @cathytaylor9056
    @cathytaylor9056 7 ปีที่แล้ว +30

    Damn what an original song. Love it Sanuka!!!
    Keep it up man
    Sri Lankan future music

  • @chathupaperera96
    @chathupaperera96 4 ปีที่แล้ว +32

    සනුකගේ මේ song එක ඇත්තටම තාරුන්‍ය වසග කරගත්තා. මේ quality එකේ සින්දුවක් අපි ආයෙත් බලාපොරොත්තු වෙනවා .. ❤️💪

  • @rishiroy4194
    @rishiroy4194 3 ปีที่แล้ว +40

    I don't understand this language but its beautiful

  • @nilaanabeywardene2243
    @nilaanabeywardene2243 7 ปีที่แล้ว +277

    ඉරාජ් අයියේ බලගනින්. සල්ලිම විතරක් තිබ්බට මදි.

    • @ishkavi12
      @ishkavi12 3 ปีที่แล้ว +18

      iraj karapu sindu umba hariyat ahala na bro

    • @savikavenuth7616
      @savikavenuth7616 3 ปีที่แล้ว +4

      @@ishkavi12 annekai bn

    • @tommy-hw1op
      @tommy-hw1op 3 ปีที่แล้ว +2

      @@ishkavi12 mokkda jawipawun da 😂💔 . dn uge kale iwarai bn . issara eka dn na .

    • @tommy-hw1op
      @tommy-hw1op ปีที่แล้ว

      @GENIUS eka thami kiwwe issara eka dn na kiyala

  • @charletrathnayake7559
    @charletrathnayake7559 5 หลายเดือนก่อน +5

    1 billion views gnn ooni sinduwak
    Ee dawas vala hamatissem kiyewwe me vachana tika❤

  • @savdesilva359
    @savdesilva359 3 ปีที่แล้ว +4

    The touch of your fingertips writes the story between us
    The darkest night it happened...
    The place we exchanged our warmth our breath is now on peace..
    The love so deep we went on surch....
    Still looking for you..
    Looking for your fragrance
    That you just left for me....
    On this cosy morning
    The dew drop of intimacy left and empty space in my heart...
    Lying on the empty bed wounded from the loneliness
    Nothing but only the moonlight left to soothe me....
    Every thing left scattered on the floor
    Pouring empathy on my tears....
    I’m broken
    I’m lost forever
    It’s just a glare I see
    But I feel you I feel your warmth......
    The pain the loneliness that drop of love burnt a whole in my heart
    Living with me today and tomorrow....

  • @NavodyaK
    @NavodyaK หลายเดือนก่อน +2

    Man grade 8 innakota release une meka . E dawaswala kellange henama crush ekak thamai sanuka 🙈❤️ Free period ekak hambunama issara api oyala gana thamai katha karanne . Sanuka , Nadeemal , sajitha ❤️🙈

  • @charletrathnayake7559
    @charletrathnayake7559 5 หลายเดือนก่อน +3

    Sanukage lssnm sinduwak
    Eek wenamm feel ekk
    Aapu kaalemyi ahuwe
    Adatath ahnw
    Puduma lssnk ee sinduwa❤

  • @samanleanage
    @samanleanage 7 ปีที่แล้ว +28

    "ආදරෙන් නග්න වූ හිමිකම් සොයා..." සුපිරි Bro.. !!!

  • @praneethkarunarathne3527
    @praneethkarunarathne3527 7 ปีที่แล้ว +341

    ශෘංගාරය වුණත් නියම විදියට රූප රචනාවකට යොදාගන්නේ මෙහෙමයි..

    • @selvitk9170
      @selvitk9170 7 ปีที่แล้ว +2

      famouse people in internet 😀😀😀

    • @nuskymobile7263
      @nuskymobile7263 7 ปีที่แล้ว +1

      +kalei selvi ilove

    • @Jeewzz
      @Jeewzz 7 ปีที่แล้ว +2

      True that!!

    • @SupathiRatnayake
      @SupathiRatnayake 7 ปีที่แล้ว +17

      +Amila Sandaruwan ඒකනේ. හොඳ ගීතයක් කියන්නේ අන්න ඒ විදිහට අපේ මනනසේ රූප මවන්න පුලුවන් එකකට. බලෙන් රූප පෙන්නන එකකට නෙමෙයි.

    • @SupunBasnayake
      @SupunBasnayake 7 ปีที่แล้ว +7

      Amila Sandaruwan yes

  • @tlabproductions8747
    @tlabproductions8747 7 ปีที่แล้ว +62

    Brilliant !!! Congratz Sanuka

    • @SANUKA
      @SANUKA  7 ปีที่แล้ว +18

      thank you brother :)

    • @zacmusic2002
      @zacmusic2002 6 ปีที่แล้ว

      Thusith Niroshana subscribe me plz

    • @dannysirimalwala2304
      @dannysirimalwala2304 6 ปีที่แล้ว

      hello

    • @jasugath5877
      @jasugath5877 6 ปีที่แล้ว

      Ane. Lassanayi. Voice. OyaDe. Aeduma. Wastuwa

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 5 ปีที่แล้ว +18

    ඇත්තටම මම කැමති සින්දුවේ music වලට . නමුත් පද රචනය සහ ගායනයත් ඒ වගේමයි . මේ සින්දුව මම ඇහුවේ ගොඩ කාලයකට කලින් . Thanks සනුක.

    • @Colomboclique
      @Colomboclique 4 ปีที่แล้ว

      api 2019 di cover song ekak kala..ahala balala comment ekak dennako
      th-cam.com/video/0SHTvdUcwUE/w-d-xo.html

  • @udraj914
    @udraj914 3 ปีที่แล้ว +25

    its amazing how the visuals sync perfectly with the music and lyrics. and Sanuka's voice is just magical

  • @piumasamaratunga7458
    @piumasamaratunga7458 7 ปีที่แล้ว +27

    This is next level in every way! Lyrics, music and vocal arrangement is amazing! Compliments to everyone involved in creating this beautiful piece of art.

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya ปีที่แล้ว +11

    International level ❤

  • @shanetnissynelson2679
    @shanetnissynelson2679 2 ปีที่แล้ว +9

    I recently found out your music videos...and I became a great fan of yours.. ❤️❤️❤️from kerala

  • @almond-py2to
    @almond-py2to หลายเดือนก่อน +1

    this deserves more than current likes and views...............!!

  • @rajashreeranpise2622
    @rajashreeranpise2622 3 ปีที่แล้ว +17

    Realy loved this song ❤️

  • @debjyotiupadhyay1325
    @debjyotiupadhyay1325 7 ปีที่แล้ว +27

    Greetings from India!!!

  • @gen3ralist
    @gen3ralist 7 ปีที่แล้ว +30

    You deserve more than 10 million views for this! 💕

  • @udiprabash
    @udiprabash 7 ปีที่แล้ว +46

    සන්සාර සිහිනේ song 1tath visual 1k කරන්න සනුක..GOOD LUCK !!!

    • @zacmusic2002
      @zacmusic2002 6 ปีที่แล้ว

      Udita Prabashwara subscribe me plz

    • @marasinghekapukotuwa6568
      @marasinghekapukotuwa6568 5 ปีที่แล้ว

      Poddak inna me pubg eke spider man sl neh❤️🕷️

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 2 ปีที่แล้ว +17

    1:07
    When Sanuka said:
    උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා
    I felt it 😌❤️🌎🎶🇱🇰

    • @Kalana_m
      @Kalana_m 2 ปีที่แล้ว

      @Contents Production haha he stole ur comment

    • @oshadichamodya8216
      @oshadichamodya8216 2 ปีที่แล้ว

      I felt it

  • @sudarikafernando4069
    @sudarikafernando4069 6 ปีที่แล้ว +1

    me song eke loku තේරුමක් thiynwa...apita කායික ekvimakat ona කෙනෙක් gawat, ona welawak,,,ක්ෂණිකව ඇතිවෙන ආසාවක් nisa ekwenn පුළුවන් .... eth ජීවිතේ ලිංගික thupthiya labann පුළුවන් එකම එක්කෙනෙක් gen විතරයි .... ඇත්තටම harim ලස්සනට e de me song eken kiynwa.... you are great sanuka....

  • @AzimOusman
    @AzimOusman 7 ปีที่แล้ว +91

    #SANUKA, this is what I was expecting. When I listened to the audio, I told you that it deserve a video too. So here it is now! :) Good job bro and the team!

    • @zacmusic2002
      @zacmusic2002 6 ปีที่แล้ว

      Azim Ousman subscribe me plz

  • @suroshdesilva
    @suroshdesilva 7 ปีที่แล้ว +10

    This Is So Far The Best Sinhala Song. You Have Finally Bought The Sri Lankan Music Industry To International Standards. Keep It Up +SANUKA

  • @thekaveesh
    @thekaveesh 7 ปีที่แล้ว +12

    The future of Srilanka !

  • @raneeshasandamini2676
    @raneeshasandamini2676 4 หลายเดือนก่อน +2

    Thought to leave this comment for u Sanuka ayye ❤
    First of all i would like to give my heartiest thanks u for realising this song cuz this song is such a masterpiece for everyone. Its just 2024 April but even still love this song ❤ And you're my favourite singer❤ love uuuuu

  • @nithyanithya1880
    @nithyanithya1880 4 หลายเดือนก่อน +4

    After pathirana singing song. ❤ Anyone tamil ??

  • @sanjkl1906
    @sanjkl1906 7 ปีที่แล้ว +17

    one of the best songs i've heard ever..keep it up sanuka bro!! ..we need guys like you in the music industry ..always produce quality songs...

  • @buddhikadananjaya8504
    @buddhikadananjaya8504 7 ปีที่แล้ว +6

    Its absolutely generous to make this note of appreciation regarding the above nostalgic creation. The melody and the words making a beautiful picture about a man who living alone once we listen only audio track, not only that, the creation has been exposed the real freedom of the poet. The writer has tactfully handled the story within the barriers. I say this is an epic one. In fact he has narrate a terrible story with very lovely words. Musician has design the notation on this very carefully to feel the freshness to the listeners. This is unequal talents of our Sri Lankan youth.

  • @nipunasudha
    @nipunasudha 7 ปีที่แล้ว +17

    Audio එක විතරක් තියන කාලෙ ඉදන්ම මම මේක අහපු තරම්! වචන නෑ සනුක අයියා.

    • @Colomboclique
      @Colomboclique 4 ปีที่แล้ว

      api 2019 di cover song ekak kala..ahala balala comment ekak dennako
      th-cam.com/video/0SHTvdUcwUE/w-d-xo.html

  • @Hachini2004
    @Hachini2004 4 หลายเดือนก่อน +3

    සයනයක් නිදනවා මෙ රැය අපගේ වූ නිසා...❤❤❤

  • @udkstudio5846
    @udkstudio5846 2 ปีที่แล้ว +24

    🔴🔴කෝච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ..අයේත් මේ වගේ song 1ක් oneeeee.❤️

  • @Lokkayya
    @Lokkayya 7 ปีที่แล้ว +65

    Sanuka machan..do an english track for the same melody.. Bloody good music..

    • @UpeshalaJayawardena
      @UpeshalaJayawardena 7 ปีที่แล้ว

      listen to the last part of Backstreet boys - This is us :P

    • @Lokkayya
      @Lokkayya 7 ปีที่แล้ว +1

      Upeshala Jayawardena i think its ok to adopt some tunes..whole song neme ne..there are plenty of hit tracks..like tht ..he must do an English track for this..nathnam wena ekek ussanawa

    • @UpeshalaJayawardena
      @UpeshalaJayawardena 7 ปีที่แล้ว +2

      Prathap Fernando​ hari ithin I just told it cause I came across that 😜 yeah it's fine just to adopt since it's not 100% copied. Everything is so much better than those adana songs and girl's acting half nude to be international 😂

    • @lahiruperera1123
      @lahiruperera1123 7 ปีที่แล้ว +5

      ඉතින් මේකත් COPY නේ ............... Lol
      "Mirrors "

    • @Lokkayya
      @Lokkayya 7 ปีที่แล้ว

      Lahiru Perera nah dnt think so..mirrors by JT ne..

  • @vishmithashyamal8257
    @vishmithashyamal8257 2 ปีที่แล้ว +6

    රෑ මැද මතක් වෙලා ඇහැරගෙන මේ සින්දුව අහන මම .

  • @JDMSL
    @JDMSL ปีที่แล้ว +4

    We used to say this in our late childhoods in 2017 I can remember at our school ❤ Golden memories

  • @bhasumagic
    @bhasumagic หลายเดือนก่อน +2

    Smooth like butter ❤

  • @Valeria-Kr
    @Valeria-Kr 3 ปีที่แล้ว +3

    Niyarata mawanawa
    Apathare wu katha
    Raya pura unuhume
    Mal pathi thala
    Sayanayak nidanawa
    Me raya apage wu nisa
    Aadaren naknawu himikam soya
    Unusum udayaka suwadin gatha pibidi giya
    Obe nama soyanawa thamath niya sithuwam pura
    [Chorus]
    -----------------------------------------------
    Saragaye raye pinibinduwak wi wati
    Ma sithe hidasak mawa
    Yahan thale wathiri ada thanikama ithurr wi
    Sanda athirillen weli thani wuna
    [Verse 2]
    -----------------------------------------------
    Kamare mulu pura
    Neka salupili thaniwela
    Ma sithin handanawa desa bala bala
    Manmula wu sithin ma mal suwandak widinawa
    Nathimak athi ruwak ha ma weli
    Unusum udayaka suwadin gatha pibidi giya
    Obe nama soyanawa thamath niya sithuwam pura

  • @sagarawijerathna9063
    @sagarawijerathna9063 5 ปีที่แล้ว +300

    2019 බලන අය like කරන්න........

    • @cooltunes-srilanka4722
      @cooltunes-srilanka4722 4 ปีที่แล้ว

      සින්දුවට ආස අය Ringtone එක download කරගන්න.
      link: th-cam.com/video/FdtQgbh5_XI/w-d-xo.html

    • @Colomboclique
      @Colomboclique 4 ปีที่แล้ว

      balanawa witarak newei api 2019 cover song ekakuth kala.. balanna ape channel eke..denna balanna comment ekakuth

    • @neepamakeerthirathna8878
      @neepamakeerthirathna8878 4 ปีที่แล้ว

      HiBC

    • @mihiridissanayake3681
      @mihiridissanayake3681 4 ปีที่แล้ว

      Fuck of

  • @chathupramod1063
    @chathupramod1063 7 ปีที่แล้ว +14

    this is what calling international Standard.

    • @gunandad
      @gunandad 6 ปีที่แล้ว +1

      Agreed

  • @sithijadodangoda1381
    @sithijadodangoda1381 7 ปีที่แล้ว +14

    Videography is harminize with the lyrics and tone.impressive ❤️

  • @sunethpabuddha2386
    @sunethpabuddha2386 2 หลายเดือนก่อน +2

    ❤ sinduu ❤❤❤❤

  • @Gimrivi
    @Gimrivi 2 ปีที่แล้ว +5

    I really love the grayscale filter and basically everything else. I've got two words for you, "International Level"

  • @nadunliyanage1596
    @nadunliyanage1596 7 ปีที่แล้ว +16

    though there is the "saragaya" throughout the video, the "Frustration" the lyrics imply has not been reflected... superb cinematography...

  • @AMA_YA
    @AMA_YA ปีที่แล้ว +3

    සනුක කියන්නෙ පිස්සුවක් 🖤💐
    My FAV... Mr.Sanuka 😻❤️

  • @han_in_sky2045
    @han_in_sky2045 4 ปีที่แล้ว +37

    Im from sri lanka , but i love this song.

    • @Rojana93
      @Rojana93 4 ปีที่แล้ว +6

      😂😂😂

    • @nirmitha7902
      @nirmitha7902 3 ปีที่แล้ว +4

      😅😅

  • @DhanithaAttanayake2005
    @DhanithaAttanayake2005 2 หลายเดือนก่อน +2

    Gmmmc💗

  • @optimaavalon6908
    @optimaavalon6908 ปีที่แล้ว +9

    6 YEARS ALREADY?? TIME FLIES

  • @chamalh
    @chamalh 7 ปีที่แล้ว +10

    කාලෙකට කලින් අපිට ලයිව් අහන්න වාසනාව ලැබුනු ලස්සන සින්දුවක්... කවදා හරි ගොඩක් ජනප්‍රිය වේවි කියලා හිතුනා...
    මචන් සනුක උබට හැමදාමත් ජය.....!!!

    • @zacmusic2002
      @zacmusic2002 6 ปีที่แล้ว

      chamal hasaranga subscribe me

  • @SasinduDinuwan
    @SasinduDinuwan 6 หลายเดือนก่อน +11

    2024 Anyone 💗

  • @lgkudara
    @lgkudara 7 ปีที่แล้ว +7

    we need more songs from u bro... u r a one of best singers in sri lanka...

  • @Khong-Tanh
    @Khong-Tanh 4 หลายเดือนก่อน +1

    Great song, great music
    Love Srilanka from Vietnam!

  • @Categorydinu
    @Categorydinu ปีที่แล้ว +4

    අදටත් අහන සින්දුවක් 2023/01/4 ❤❤