ලීසින් සමාගමක් තුල සිදුවූ ධම්මිකාගේ ඝාතනයේ ඇත්තම කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 814

  • @nilunilu5995
    @nilunilu5995 3 ปีที่แล้ว +31

    මං ලඟදි ඉඳන් මේ වැඩසටහන් බලන්න ගත්තෙ. එකින් එක ඔක්කොම වගේ බැලුවා. ගොඩක් වටින දෙයක් මෙක අද සමාජයට අයියේ.

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 4 ปีที่แล้ว +367

    හරිම සංවරව ..ඕනෑම කෙනෙකුට ගෞරවයක් දීලා කතාකරන්න තරම් නිහතමානි නිවේදකයෙක්...සුබ පැතුම් සහෝදරයා ...කාර්යබහුලත්වය මැද බලනවා ඔබේ නාලිකාව....මම Abudhabi වලින්

    • @asankaupul1541
      @asankaupul1541 4 ปีที่แล้ว +4

      Aniwaren supiri niwedakaya

    • @wanesatv
      @wanesatv  4 ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @chamilakarunarathna8895
      @chamilakarunarathna8895 4 ปีที่แล้ว +9

      මම කැමතිම මේනිහතමානී කමත් කතා කරද්දි මිනිස්සුන්ට දෙන ගෞරවයට ..ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා

    • @සමනලී-ත3ඞ
      @සමනලී-ත3ඞ 4 ปีที่แล้ว +1

      🙋‍♀️

    • @Mithumperera11
      @Mithumperera11 4 ปีที่แล้ว

      @@asankaupul1541 ñ me ññññ no

  • @ashayadubai7534
    @ashayadubai7534 4 ปีที่แล้ว +34

    ඔයාගෙ වැඩසටහන හරිම පැහැදිලියි ලස්සනයි ..
    ස්තුතියි . පරිස්සමෙන් ඉන්න දෙවිපිහිටයි මල්ලි

  • @shanids6904
    @shanids6904 3 ปีที่แล้ว +6

    බොහොම නිහතමානීව හැමෝගෙම හදවතට කතා කරන්න පුළුවන් දක්ෂ නිවේදකයෙක් අනිවාර්යෙන්ම ඔබේ video බලනවා good work

  • @manojsamarathungamanojsama3100
    @manojsamarathungamanojsama3100 4 ปีที่แล้ว +142

    අයියා වැදගත් විදියට චැනල් එක යනවා සුපිරි

  • @mahindawidyarathna6318
    @mahindawidyarathna6318 ปีที่แล้ว +28

    " වනැස " ඇත්තටම ඔබ දක්ෂ නිවේදකයෙක් . ඒ වගේම හොඳ මහත්මයෙක් .. 🙏 දහසක් වැඩ අතරේ ඔබ ඉතා වෙහෙසක් දරා කරන මේ වැඩ සටහන් අනිවාර්යයෙන්ම නරඹනවා . බොහොමත්ම ස්තූතියි සහෝදරයා .. සුබ පැතුම් ..

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021 4 ปีที่แล้ว +141

    ජනතාවට අලුත් දෙයක් දෙන ඔබට ජය

    • @tharangagamage2231
      @tharangagamage2231 3 ปีที่แล้ว +2

      නලින් අය්යත් බලනව නේද 🙏🙏🙏👍

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021 3 ปีที่แล้ว +4

      @@tharangagamage2231 මගේ මිත්‍රයා සංජිව

    • @tharangagamage2231
      @tharangagamage2231 3 ปีที่แล้ว

      @@nalinrajapaksha6021 මම ඔයාගෙ ඒවත් බලනවා මිත්‍ගෙර වැඩසටහන් වගෙම

    • @aravindasampath6426
      @aravindasampath6426 2 ปีที่แล้ว +1

      Nalin aiya oyath mewage karana de godak watinawa man oyage ewath balanawa

  • @priyanthaperera1696
    @priyanthaperera1696 3 ปีที่แล้ว +11

    ඇතතටම මේ වැඩසටහන නියමයි අයියේ..මන් ඉපදෙන්නත් කලින් ඉදල වෙලා තියෙන දේවල් දැන ගන්න ලැබුනා..ඔයාට තවත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය,දයිරය ලැබේවා...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @menakasanjeewa817
    @menakasanjeewa817 4 ปีที่แล้ว +5

    ඇත්තටම ඉතාමත් හොදට සෑම වැඩ සටහනක්ම කරනව ඔබට ගොඩක් ශක්තිය දහිර්ය ලැබේවා.තියෙන හම්පඩ යූ ටියුබ් නාලිකා අතර ඉහලින්ම ඔබ ඉන්නවා.ජනතාවට ඉතාමත් හරවත් සහ එදිනෙදා ජීවිතය ගැන විමසිල්ලෙන් සිටින්නට වැදගත් යමක් ඔබ කරන්නෙ..ජයෙන් ජය

  • @malidelana8396
    @malidelana8396 4 ปีที่แล้ว +62

    ඔබතුමා කිව්ව වගේ ඒ සිද්දිය දන්නෙ ඒ දෙන්න විතරයි .. ඒ නිසා නොදන්න දේවලට මොනවත් නොකිය ඉන්න එක හොදයි මොකද නිකන් අකුසලයක් එකතු කර ගන්නෙ මොකටද අපි.. ඔබතුමාට බොහොම ස්තුති මේ කතාව මේ විදියට ගෙනහැර පෑවට මොකද අද ශෝෂල් මීඩියා ප්‍රවෘත්ති විකුර්ති කරලනෙ සමාජගත කරන්නෙ.. ඔබේ චැනල් එකට ජයෙන් ජයම වේවා..

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 8 หลายเดือนก่อน +3

    මේ අම්මා මේ කතාව කියන්නෙ හරිම කල්පනාවෙන්. මල්ලි ඔයාගේ කතා සේරම වගේ බලනව ඔබට බුදුසරණයි....

  • @chinthakabandara7456
    @chinthakabandara7456 4 ปีที่แล้ว +7

    Oya yana විදිහ godak hodai හැමදේම පැහැදිලිව kiynawa . සුබපැතුම් ඔබට

  • @sandunisaranga5820
    @sandunisaranga5820 4 ปีที่แล้ว +15

    මෙහෙම videos කරන channel එකක් මම දැක්කේම නෑ. TH-cam එකේ තියෙන වටිනම channel එක. ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @සිහිනගෙත්තම්
    @සිහිනගෙත්තම් 2 ปีที่แล้ว +4

    මාත් මේ චැනල් එක ගොඩක් ආසාවෙන් බලනවා, මේ කතාව බලපුවහම මට හිතුනේ මෙහි ඇත්තටම තියෙන්නේ නූගත් කමමත් නෙමෙයි ගමේ වටපිටාව එක්ක සැකසුන පිටිසර ජන ජිවිත රටාව කියලයි, එතකොට ඔහොම දේවල් වෙන්න පුලුවන් , ඔය සාක්ෂි දෙන මිනිස්සු හරි අහිංසකයි, එයාලා යමක් දන්නවා නමුත් කියන්න බයයි. ඒ හින්දා මේ කතා තලුමරන්නේ නැතිව එහි සැඟවුණු පනිවිඩය ගන්න, ඔබ බොහෝම සංයමයකින් වැඩසටහන මෙහෙයවනවා, සුභපැතුම්

  • @Amandhadissanayaka
    @Amandhadissanayaka 4 ปีที่แล้ว +38

    මට දුක අම්මා ගැන..මොනවරද කලත්,,අම්මා කෙනෙකුට දරුවෙක් අගෙයි.කව්ද දන්නෙ ඔය මිනිස්සු කියන කතා ඇත්තද කියලා..මැරිච්චි කෙනා පිහිපාරින් මැරුනානම්,,ජීවත් වෙලාඉන්න මිනිස්සු...කෝටිවාරයක් ඒ මිනිය මරනවා..ඒකයි අපේ ලන්කාවෙ තත්වේ..තොරතුරු සැපයූ සොයුරට බොහොම ස්තූතියි...

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 4 ปีที่แล้ว +20

    හැමෝම යමක් දන්නව. නොදියුණු අහිංසක උදවිය.
    කලින් විවාහවීම, නූගත්කම, කාන්තා විදෙශ් රැකියාව, පිටුපස මේදේවල් සාමාන්‍ය දේවල්.
    අනිත් එක ලද දෙයින් සතුටුවීම, ධාර්මික දිවිපැවැත්ම, දියුණුවකරා වේගයෙන් යන්ට උත්සාහ නොකර ක්‍රියාකිරීම, අපේ දියුණුවට බලපානු ඇත්.
    මල්ලි ඔයාගෙ වැඩ සටහන් නිසා පාසල් නැතිව ගෙදට හිටපු ටිකේ කම්මැලි නැතිව ගතකරනවා.

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว +77

    නිවන් සුව ලැබේවා මතු උපදින ආත්මයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා

    • @bmapbalasooriya2466
      @bmapbalasooriya2466 4 ปีที่แล้ว +1

      ඔයත් ඔක්කොම බලනවා නේද ..😢😢

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +5

    උබත් පට්ට බන් බබා වගේ කතන්දරේ අහගන ඉන්නවා හොදට. ලස්සනයි වැඩේ ගොඩක් ආසයි බලන්න ඔයාගේ විදිඕ 😘

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      👍👍👍

  • @manojpradeep464
    @manojpradeep464 3 ปีที่แล้ว +10

    හරිම හොඳ වැදගත් ව්දියට ම්නිස්සු ට කතා කරලා පිලිවලට වැඩක් කරන කෙනෙක් ❤️❤️බුදු සරනයි ❤️

  • @janakajanaka9549
    @janakajanaka9549 3 ปีที่แล้ว +6

    ලස්සන වැඩසටහන් මාලාවක් ඔබට ජයවේවා

  • @TharushiSewwandi-lt4ms
    @TharushiSewwandi-lt4ms 7 หลายเดือนก่อน

    Aiye oya chenal aka harim wedagath vidiht karn yanwa hoda adarshyak aka 🙏🌹

  • @sandunisaranga5820
    @sandunisaranga5820 4 ปีที่แล้ว +8

    මම ඉපදිලාවත් නැති කාලේ අබිරහස් ලෙස මිය ගිය ගොඩක් දෙනා ඉන්නවා ආසයි ඒ අය ගැන මෙහම දැන ගන්න. පුලුවන් නම් ඒ අය ගැනත් video එකක් කරන්න.. අනිවාර්යයෙන් channel එක තව ඉදිරියට යනවා

  • @malkanthipapageorgiou1990
    @malkanthipapageorgiou1990 10 หลายเดือนก่อน

    Great advice. Thank u admin.

  • @pereraperera2100
    @pereraperera2100 4 ปีที่แล้ว +174

    අනියම් සම්බන්ද යනු..ජිවිත ගනනක් අනතුරේ..යනු වගයි..😪😪😪😪😪

    • @sandafernando9209
      @sandafernando9209 4 ปีที่แล้ว +3

      👍👍👍👍

    • @mudithapilapitiya8523
      @mudithapilapitiya8523 4 ปีที่แล้ว +4

      Very correct

    • @kumududad7859
      @kumududad7859 4 ปีที่แล้ว +2

      Owu

    • @sportsc6211
      @sportsc6211 4 ปีที่แล้ว +4

      ඔඕ ඒක තමයි මෙතන වෙලා තියෙන්නෙ දුවත් අවුරුදු 16 17න් කොල්ලෙක් එක්ක ගිහින්

    • @kadasamarathunga2048
      @kadasamarathunga2048 3 ปีที่แล้ว

      @@mudithapilapitiya8523
      E

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 4 ปีที่แล้ว +13

    අයියෙ ඔයාට ගොඩක් පින් මෙ වගෙ අහිංසක මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන එකට

  • @selanyselanyah7305
    @selanyselanyah7305 4 ปีที่แล้ว +28

    නිවන් සුව ලැබේවා මතු සංසාරේ මෙවැනි අකල් මරණයක් නොවේවා 😰😭 අපිව දැනුවත් කළාට ඔබට තෙරුවන් සරණයි ❣️

  • @seethaseetha6797
    @seethaseetha6797 10 หลายเดือนก่อน +5

    මේ අම්මා බයෙන් බයෙන් කතා කරන්නේ. මෙයා යමක් හන්ගනවා.😢😢😢😢😢

  • @champajanaki228
    @champajanaki228 3 ปีที่แล้ว +1

    Me chenal eka mama aniwarayenma balanawa.godak hodai

  • @lifeenjoy2746
    @lifeenjoy2746 4 ปีที่แล้ว +27

    ධම්මිකා ෙග සැමිය නි ෙව්දකතුමා ඉදිරියට ෙනාඑන්ෙන ෙමතන ෙලාකු කතාවක් තියන බව ෙප්නව....දරැවන් පව් එච්චරයි....නිවන්සැප පතනව.

  • @sadunpushpakumara815
    @sadunpushpakumara815 4 ปีที่แล้ว +4

    Oyaga chanal eka👍👍👍👍👍👍👍

  • @lakmallakmal3463
    @lakmallakmal3463 3 ปีที่แล้ว

    Me chanel eka ahamben set une, harima wadagath niwedaka thuma. Godak watinawa me dewal danaganna labena eka,,,, subscribe kara channel eka

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @SachiyaStory
    @SachiyaStory 10 หลายเดือนก่อน

    ,ඔබ කරන වඩ සටහන් ගොඩක්.හොඳයි ❤❤

  • @kumarisenanayake197
    @kumarisenanayake197 4 ปีที่แล้ว +2

    ඔයාගෙ වැඩසටහන් ඔක්කොම හරි ලස්සනයි මල්ලි ..suba පැතුම් ...හොඳ දේවල් ඉදිරියටත් කරන්න ...

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +51

    පව් අහිංසක ජීවිතේ උපදින උපදින ආත්මෙක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා නිවන් සුව ප්‍රාර්ථනා කරමි

  • @lahiruchamara2972
    @lahiruchamara2972 3 ปีที่แล้ว +12

    මම දැකපු වැදගත් මාධ්‍යවේදයේක්....♥️♥️

  • @slmeemboys
    @slmeemboys 4 ปีที่แล้ว +24

    මං ආසම නිවේදකයෙක් දැන්, මර්ඩර් සීන් ඔක්කොම එක හුස්මට බැලුවා. දැන් එකක් දානකල් ඉන්නවා...

  • @russelfernandoofficial
    @russelfernandoofficial 4 ปีที่แล้ว

    Great channel keep it up 👍

  • @forestsland
    @forestsland 4 ปีที่แล้ว +5

    Presenter well organised. Highly appreciated how he handles this programme.

  • @v9clothingstore
    @v9clothingstore 4 ปีที่แล้ว +16

    සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක හැමදාම ඔයාගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම්.එකතු වෙන්න නොදත් ලෝකය අපිත් එක්ක 👌

  • @ashayadubai7534
    @ashayadubai7534 4 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි මල්ලි ඔයාට .හරිම දුකයි

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 4 ปีที่แล้ว

    Niyamai sahodaraya.bohoma lassanata samajayata wedagath vidihata program eka karanawa.dan Inna you tubesla wage loku seen dagena kokukam ne.kotinma kiwwoth samajaye Inna loku podi onama miniha ekka katha baha karala inna danna kenek wage thamai penne.niyamai👌👌

  • @NawoJayawardana
    @NawoJayawardana 4 หลายเดือนก่อน

    Okkoma video balan yana gaman. balan innath asai.harima pilivalakata,pahadiliva vadasatahana karanava ❤

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +59

    දෙපාරක් රට ගිහින් ආවේ කසාද ස්වාමීයා ලගට 🤔🤔 අනියම් ඇසුරක් තිබුනා කියලා මට දැනුනේ නෑ 🤔🤔 කොහොමත් අද මාධ්‍ය කථා හදනවා තමන් ගේ අවශ්‍යතාවය අනුව 🤐🤐 ඔබට නිවන් සුව ලැබේවා සොයුරිය 😢😢

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 ปีที่แล้ว +21

    ඔබතුමා ඇරෙන්න මේවා හොයන්ඩ මේ ඉන්න මන්ත්‍රී යන්නැහැ උන්ට ඡන්ද කාලෙට විතරයි මිනිස්සු ඕනි වෙයි ඔබතුමාටත් ගොඩාක් පින් හොයල බලල අදහස් දැනුවත් කරනවට දෙවි පිහිට

    • @karona..8265
      @karona..8265 4 ปีที่แล้ว +1

      ඔය අපරාදෙ කරපූ සක්කිලියාට හෙන ගහන්න ඔනී ඔකා එල්ලා මරන්න ඔනි පව් එ සහෝදරියට කරපූ ආපරාදෙන් අර දරැවො දෙන්නාට අම්මා නැති කරා සක්කීලීයා

    • @KumariSirilanka-co1zr
      @KumariSirilanka-co1zr 4 หลายเดือนก่อน

      එකනම් සහතික ඇත්ත

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +3

    වැඩ සටහන හරිම ලස්සනට කරනවා අයියෙ ආසාවෙන් බලනවා එත් මේ ම්නිස්සුන්ගේ ජිව්ත කාතා අහද්දි හරිම දුකයි

  • @පුන්චිසමනලී
    @පුන්චිසමනලී 4 ปีที่แล้ว +21

    මේ සිද්ධිය මීට වැඩිය ගොඩක් වෙනස් විදිහට media වල ගියේ. මේකෙ ඇත්ත නැත්ත දන්නේ හිරේ ඉන්න පුද්ගලයා යි මැරුණ ගැනු කෙනයි විතරයි වෙන්න ඇති .

  • @Madhura-tj9tg
    @Madhura-tj9tg 4 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන චැනල් එකක් සංවර කම හෙමදාම තියාගන්න ජය වේවා 🤗

  • @shanthirupika5645
    @shanthirupika5645 ปีที่แล้ว +5

    අවසානයේදී දරුවන්..වෙනුවෙන් හැමදාම දුක්..විදිනවා දෙමව්පියන් අසරණයි මේ මිනිස්සු

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 4 ปีที่แล้ว +4

    You are one of the best youtuber with Good Media sense good patient and good explaining ,,watched many of your interreseting episodes ,,Thank for all endeavours to present such valuble secrets in order to people share what kind of people in our socieity are ,,btw we are living in aborad , Wish you a Healthy 2021

  • @navz2299
    @navz2299 4 ปีที่แล้ว +41

    හඩක් නැති අය වෙනුවෙන් උබ වගෙ එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි සහෝදරයා❤️

  • @sadalijayalath8035
    @sadalijayalath8035 3 ปีที่แล้ว +2

    හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලන්නෙ 😍😍😍😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka2647 3 ปีที่แล้ว

    This channel is very useful getting example for our lives

  • @chamilamadhuvanthy4033
    @chamilamadhuvanthy4033 3 ปีที่แล้ว +1

    ඔයාගේ චැනල් එක ගොඩක් වටිනවා බුදු සරණයි

  • @nimalibperera3417
    @nimalibperera3417 4 ปีที่แล้ว +28

    නිවන්සුව ලැබේවා සොයුරියේ . කාටවත් දොස් කිව්වට වැඩක් නැහැ ..මොන හේතුවක්ද කියන එක දන් නැතුව ....මෙවැනි අකල් මරණයකට යලි ගොදුරු නොවේවා ...!!!!!! 😭😭😭

  • @shobaihalagedara1821
    @shobaihalagedara1821 4 ปีที่แล้ว

    Thanks sir. Man oyage hama video ekama Balanawa. Prasiddai kiyana aya ge personal life eka social media walin eliyata dapuwahama ewa copy karana set ekak innawa. Ane karanakarala e minissu natana nadagam gewal ahule thiyaganna. Samaja wanasan nathiwa. Mewata nithiyen munuth karanta baida. Rataka sadacharaya pirihimakne. Anagatha parapurak hadeida me widiyata. Janappriyai kiyana aya ge nahaduna wada rasa kara kara danta epa. Winasha wenne ape podi un. Molayak thiyenam me wage Amana wada thaman ge life eka athule thiyaganna.

  • @heshanjayasundara5808
    @heshanjayasundara5808 3 ปีที่แล้ว

    ලස්සනට පැහැදිලිව වැඩසටහන කරනවා ඔබ තුමා. මොන හේතුවකින් පටන් ගත්තත් අනියම් සම්බන්ධයක අවසාන ප්‍රතිඵලය දරුවො අසරණ වෙන ඒක. මේ දේවල් වලින් කාටවත් කියාගන්න බැරුව හිතින් අඩන විදවන දරුවො කොච්චරනම් ඇතිද වර්තමානේ. වැඩිහිටියෝ විදිහට අනුන්ගේ ප්‍රශ්න විසඳන්න, දුක අහන්න නොයා අවංකව දරුවන්ට ආදර්ශයක් වෙන විදිහට හසිරුණනම් සමාජෙ මීට වඩා ගොඩාක්.... ලස්සන වෙන්න තිබ්බා. මොනහේතුවකට මැරුණත් ඒ අම්මට නිවන් සුව ලැබේවා.!!!!!!!

  • @tilakamalkati3811
    @tilakamalkati3811 4 ปีที่แล้ว +13

    අනියම් පෙමක අදිනව පව් ගෙවන්නේ අහිංසක දරුවෝ අම්මා මහත්තය අනිත් අයටත් මේකෙන් පාඩමක් අහිංසක ජිවිතයක් 😭

  • @Dharmappriya
    @Dharmappriya 4 ปีที่แล้ว +8

    මං හිතන විදිහට නම්..ධම්මිකා දරුවන් තුන් දෙනෙක් ගෙ අම්ම කෙනෙක් නම් ඔයවගෙ අඩුවයසෙ පුතෙක් වගේ කෙනෙක් එක්ක එකතු වුන එක හරිම වැරදියි.කොල්ලගෙ දෙමාපියන් හොද ආදර්ශයක් දීලා නැහැ .සමිත වගේම වික්ටර් වගේ ප්‍රසිද්ධ අය අවලාද වැඩ කරද්දී මේවාගෙන් අසරණ වෙන්න අහිංසක දරුවෝ

  • @shanralath1289
    @shanralath1289 3 ปีที่แล้ว

    Oyage video nam harima watinawa

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @yamunahewage7166
    @yamunahewage7166 4 ปีที่แล้ว +30

    අම්මලා පව්...දරුවො නිසා අසරණ වෙනවා..පව්..

  • @TV-fn5hl
    @TV-fn5hl 4 ปีที่แล้ว +1

    Supiri oya programme ak krn widiya👏👏👏👏👏

  • @sriyanioman5028
    @sriyanioman5028 4 ปีที่แล้ว +13

    පව් ඉතින් අර අහිංසක දරුවන්ට අම්ම කෙනෙක් නැති වුන අපි දන්නෙ නැහැ කාරණය ඒ නිසා කාටවත් දොාස් කියන්නෙ නැහැ සොයුරිය ඔබට මතු උපදින ආත්මයක මෙවැනි අකල් මරණයක් නොම වේවා ඔබට නිවන් සුව ලැබේවා

  • @talkwithsd8281
    @talkwithsd8281 3 ปีที่แล้ว +13

    වැරදුනේ කාටද කොතනද කියල කියාගන්න අද හරියටම අපොහොසත් උනත් නිවැරැදි වැරදි කව්රු උනත්.........දුර්ලභ මිනිස් ජීවිතයක වටිනා කම රැක ගැනීමට ......අනෙකාගේ ජීවිතය රැකීමට මෙවන් සිද්දි හොඳ පාඩමක්........🥰

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +88

    අන්තිමට උනේ දරු පැටව්න්ට අම්මෙක් නැති උනා....

  • @lowpcgaming4677
    @lowpcgaming4677 3 ปีที่แล้ว +3

    ගොඩක් ඝාතන කතා ඔබ ගේනවා. ඔබට ජය

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @shamikadulini6555
    @shamikadulini6555 4 ปีที่แล้ว +1

    Programme eka hodai. Budu saranai

  • @priyanikumari7674
    @priyanikumari7674 4 ปีที่แล้ว +3

    මේ දේවල් අහලා දැක්ක ලා හොද පාඩමක් ඉගෙනගන්න අපි හැමෝ ටම බුදුසරණයි

    • @indikapriyalal4013
      @indikapriyalal4013 4 ปีที่แล้ว

      ප්‍රියානි අපිත් අනියම් සම්බන්දයක් පටන්ගමුද😁😅

  • @aruns90
    @aruns90 4 ปีที่แล้ว

    Ahamben hambune aka video akak . Page akama open karala baladdi godak hodai kiyala hithuna. Wadagath videos. Subscribe kala.

  • @apsaradarshani9217
    @apsaradarshani9217 4 ปีที่แล้ว +6

    බුදු සරනයි අයියේ.හොදට ඔයා මේ වැඩසටහන කරනවා.🙏🙏🙏

  • @dandr6494
    @dandr6494 4 ปีที่แล้ว

    Aiye OyA me chenl aka hodta krnwa budu sarni

  • @pradeeppallegama9118
    @pradeeppallegama9118 4 ปีที่แล้ว +5

    appreciate how you doing this program, good ethics..

  • @mgo5748
    @mgo5748 4 ปีที่แล้ว +1

    Mama ahamben obe videos dekke Hema programe ekakma wage beluwa .samajaya danwath weradi nokarai me videos balalawath.ohoma karagana yamu ayya.

  • @mangalikakumare4785
    @mangalikakumare4785 4 ปีที่แล้ว

    බුදු සරණයි අයියා හැමදාමත් ආසාවෙන් බලන චැනල් එක

  • @diasdias3594
    @diasdias3594 4 ปีที่แล้ว +5

    Hoda niwedakayek, 👌👌👌❤

  • @karona..8265
    @karona..8265 4 ปีที่แล้ว +20

    මතූ උපදින අන්මායෙකවන් මෙ වගෙ අපරාදෙ නොවේවා ඔබට නිවන් සුව ලැබේවා

  • @nidulgayan3117
    @nidulgayan3117 4 ปีที่แล้ว +3

    ඔයා හොඳටම කරනවා අයියේ වැඩ සහටහන....

  • @hddhshsshbhvsb8638
    @hddhshsshbhvsb8638 4 ปีที่แล้ว +30

    මොන දේ උනත් දරුවන්ට ආමිමෙික් නැති උන ආසරන මාවට දුවෙික් නැති උනා😥😥😥

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 4 ปีที่แล้ว +21

    ඔබගෙ සියලුම වැඩසටහන් ගොඩාක් හොදයි... තවත් ටිකක් තොරතුරු වැඩි කරන්න... එදා සිද්ධිය සිද්ද උන ආකාරය ගැන ලීසිං සමාගමේ අයගෙනුත් වොයිස් කට් එකක් කලානම් තවත් හොදයි කියලා මට හිතුනා. ඒවගේම හැම සිදුවීමකම cctv දර්ශනත් හැකිනම් පමනක් ප්‍රේක්ශක අපිට පෙන්නන්න.. මෙවැනි විස්තර ඉදිරිපත් කිරීම ගැන මම ඔබට ස්තූති කරනවා... මෙවැනි වැඩසටහන් තවත් ඉදිරියට ගෙන එන්න ඔබට සුභ පතනවා සහෝදරයා... ජයවේවා .

  • @rukshanasharfaz2621
    @rukshanasharfaz2621 ปีที่แล้ว

    නිහතමානී නිවේදකයෙකි.🙏👍👍❤️

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +40

    මේ අම්මා හැම දෙයක්ම දන්නවා ඵ් උනාට ඵයා ඔක්කොම හන්ගනවා
    මොනවා හරි දෙයක් මෙතන වෙලා තියෙනවා. අනියම් සම්බන්ධයක් නිසා තමා මේක වෙලා තියෙන්නෙ. මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරන ඵක නම් හුඟක් හොඳයි

    • @malanisilwa7245
      @malanisilwa7245 4 ปีที่แล้ว +2

      Ow atta hangan katha karanna

    • @akilanuwan5961
      @akilanuwan5961 4 ปีที่แล้ว +3

      සමිපුර්න විස්තර අමිමා දන්නවා ඒත් ඒ අමිමා ඒ හැමදෙයක්ම හංගනවා.කොහොම උනත් අමිමලා එහෙම තමයි නේද

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 4 ปีที่แล้ว +3

      මටත් හිතුනා කතාව තේරුම් ගන්න බැරි වුණා මුලින්
      අම්මා අකැමති මුල් විස්තර කියන්න
      මොන උනත් අම්මා කෙනෙක් නේ
      එ උනාට කසාද බැඳපු කෙනෙක් තව පිරිමියෙක් ගැන හිතන්නේ කොහොමද.. පව් අර දරු පැටව් ටික

    • @slentertainment249
      @slentertainment249 4 ปีที่แล้ว +3

      පව් ඒ අම්මා.දුව වැරදියි කියන්න බෑනෙ.

  • @nimaljoynanda5155
    @nimaljoynanda5155 4 ปีที่แล้ว +19

    බලං ගියාම Loyersla වගේ පොරවල් කමෙන්ට්ස් දාලා මට හිනා යනවා ඕයි. මොකක් හරි ලොකු දෙයක් අැති. ඒ මරණෙ දරුවන්ටයි අර මනුෂ්‍යයටයි තමා පාඩු.

  • @ReedJksn
    @ReedJksn 3 ปีที่แล้ว +7

    මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලං කරොත් වෙන්නෙ ඔච්චර තමා, පස්සෙ පසුතැවිල තේරුමක් නෑ, හැමෝම දුක් වෙන්නෙ දරුවො ගැනයි අම්ම ගැනයි දම්මිකා ගැනයි, කව්රුත් එයාගෙ මහත්තයගෙ මානසිකත්වය ගැන හිතල නෑ,

  • @lrswiky
    @lrswiky 4 ปีที่แล้ว +37

    සමිතට නම නොකියා දුන්නා රිදෙන්නම නේහ් ඒල එල .. ඒහෙම තමා කියන්න ඕන.

  • @kavisadarath7347
    @kavisadarath7347 4 ปีที่แล้ว +12

    අයියා අද කියුවා කතාවනන් 100%ක් ඇත්ත... මේ දේවල් ප්‍රසිද්දියෙ විවේචනය කරන්න ඕනා..නැත්තන් අපිට ඉස්සරහට ලස්සන රටක් නැති වෙනවා.හැමතැනම මිනි මැරුම්...මේවා දකිද්දි රටත් එපා වෙනවා...

  • @asankaupul1541
    @asankaupul1541 4 ปีที่แล้ว +2

    Wanesa tv good job

  • @welcometoournest3954
    @welcometoournest3954 3 ปีที่แล้ว +12

    අනියම් සබදතාවක් නිසා කිසිම කෙනෙක් මරන්න අයිතියක් නෑනෙ.
    නිතියෙන් පුළුවන් වෙන් වෙන්න.
    ආගමෙ හැටියට අත් හරින්න පුළුවන් ..
    අත් හැරීම තමයි හොදම විසදුම.

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +10

    ඉතින් එයගේ ස්ව්මියගේන් මේ ගැන විස්තර උවමනා වෙන් අහන්න පුළුවන් එත් නිවන් සුව ලබේවා

  • @priyangikapriyangi3773
    @priyangikapriyangi3773 4 ปีที่แล้ว +3

    Brooo oyata pluwannam කොටදෙනියාව සේයා දරුවා gana vido ekak karannako ...mama oyata set karannam 🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  4 ปีที่แล้ว

      විස්තර හොයමින් සිටින්නේ දන්නවානම් කියන්න ... ස්තුතියි ඔබට ...

  • @aruns90
    @aruns90 4 ปีที่แล้ว

    Aththamai mamanam harima asa niwedakayek. Good job & good Luck.

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 4 ปีที่แล้ว +2

    සංවරව ඔබ මේ බව මාදයයට ඉදිරිපත් කල දේ ලොකු දෙයක් අනවෂය කතා අහන්න ලැබුන නිසා ඔබට තුතී මම කුවේට් වල ඉදන්

  • @bmapbalasooriya2466
    @bmapbalasooriya2466 4 ปีที่แล้ว +1

    අයියේ පාන්දර 3.මම ඔක්කොම බලනවා ..

  • @Busපිස්සෝ-p3t
    @Busපිස්සෝ-p3t 4 ปีที่แล้ว +10

    අනේ අද සමාජයේ සුවාමි පුරුෂයන් ඉන්න ගෑනු අය කොච්චර අනියම් සම්බන්ධකමක් පවත්වනවද? අනික තමන්ගේ අය කවදාවතම කියනවද? එයාලාගේ ළමයා වැරදි කරා කියලා.

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 ปีที่แล้ว +12

    සමිතාට හොදනම ඇයි මට බැරිකියල හිතුවාද දන්නැ නේද ???? මොනව උනත් පව්.. ඔබට නිවන් සුව ලැබේවා.. මෙවන් අකල් මරණයක් නොමවෙවා

    • @sapiya908
      @sapiya908 4 ปีที่แล้ว

      Aniwaryenma ohoma wenawa. thahanam gahea gedi kanna onida. miniha innawa. Ahinsaka kolla nirapadea hira gedara. ohoma ganunnta wena eka sulu deyak. adaraya wedanawa wairayakata peraluna. suwamiya hodanam aii thawa minihek. monawa karannada. niwansuwa labewa.

    • @ramanigabadage3514
      @ramanigabadage3514 4 ปีที่แล้ว

      Andakiyanna

    • @sapiya908
      @sapiya908 4 ปีที่แล้ว

      oww neda eheama wenna athi neda

    • @නිසන්සලාඋදයන්ගනි
      @නිසන්සලාඋදයන්ගනි 4 ปีที่แล้ว

      දැන් සමිතා කිව්වාද එයාටත් යන්න කියලා

  • @pradeepathukorala5279
    @pradeepathukorala5279 4 ปีที่แล้ว +38

    මල්ලියෝ මට කියන්න දේවල් බොහෝ යි ඔය ඈත ගම්මාන වලින් මේ මැදපෙරදිග රටවල් වල ඉන්න ගෑනු ඉන්න නේද එයාලගෙ ජීවිත කතා ඇහුවොත් එයාලා බැඳල තියෙන්නෙ අවුරුදු පහළොවෙන් දාසේ එතකොට එයාලගේ මිනිස්සු හේන් ගොවිතැන් වල වැඩ කරන්නේ එතකොට අර ගෑනු මම ඔයත් එක්ක සතුටක් තාම යක් නෑ මොකද හවසට එනකොට පොඩ්ඩක් ඇඟේ අමාරුවට පාවිච්චි කරල එන්නේ එතකොට අර ගෑණු මනුස්සයාට ඔයාගේ ආස කරගන්න වෙන ආදරයක් හොයනවා මේ මැද පෙරදිගට ඇවිදිල්ලා පාකිස්තාන් කාරයෝ බංගලි කාරයෝ ඉන්දියන් කාරයෝ අරාබි කාරයෝ උන් එක්ක මේ පව් කනවා එතකොට එයාලා අහපු ආපු කාරණේ එයාලට මතක නැහැ දරුවො මිනිහා ගෙවල් දොරවල් හදන එක මෙයට හමාර මෙහේ තියෙන පරිසරයත් එක්ක එයාලගෙ ජීවිත කතා සම්පූර්ණ වෙනස් වෙනවා එතකොට ලංකාවෙ දරුවෝ අවුරුදු පහළොවෙන් දාස කසාද බඳිනවා මොකද මම රට හිටපු මිනිහෙක් අවුරුදු ගාණක් මම ඇහුවොත් ගෑනු කෙනෙක් ගෙන් එයා එක්කෝ අනුරාධපුර දිස්ත්‍රික්කය පොළොන්නරුව දිස්ත්‍රික්කය එක්කෝ අතර දිස්ත්‍රික්ක එක්කෝ කුරුණෑගල දිස්ත්‍රික්කය ජීවිත කතා ඇහුව හමත් ඔය ඔයා කරන වැඩ සටහන වගේ තමයි ජීවිත කතාව එයාලගේ

    • @slboy.5155
      @slboy.5155 3 ปีที่แล้ว +7

      එ.කතාව ඇත්ත.මමත් රට ඉද්දී ඔය වගේ කතා තමා අහල තියෙන්නේ .බංගලි පකිස්ථාන් කියන්නෙ අපි ගනන් ගන්නෙ නැති ජාතියක්.ඒත් එ අයත් එක්ක මෙයාල කාමර අරං ජීවත් වෙනවා.නැත්නම් නිවාඩු දවසේ රිංගනවා.කලාතුරකින් තමා තමාගේ ආත්මය ගරුත්වය රැකගෙන එන ගැහැනු ඉන්නේ.කිව්ව වගේ අඩු වයසෙන් බැදලා ජීවීතේ වගකීම් නොදැන දුක් විදිනකොට රට යන්න සිද්ද වෙනවා.එ ගිහින් එනකොට මිනිහ අනාචාරයේ .ගැහැණි එහේ අනාචාරයේ .ඉතිං පව්ල් විනාසයි.අහක ඉන්න දරුවොත් එ ආභාසය ගන්නවා.

    • @ignaciousklany9522
      @ignaciousklany9522 3 ปีที่แล้ว +1

      Ow,mamath dubai

    • @ranijayamanna
      @ranijayamanna ปีที่แล้ว

      9

    • @NilushaniNilushani
      @NilushaniNilushani 10 หลายเดือนก่อน

      Eka nam attha.

  • @sagarbangla8555
    @sagarbangla8555 4 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා දයාබර සොහොයුරිය ......

  • @sanehcvjf7717
    @sanehcvjf7717 4 ปีที่แล้ว +2

    Great job good advice
    God bless you 🙏

  • @thushariliyanarachchi9428
    @thushariliyanarachchi9428 3 ปีที่แล้ว +3

    නිවන් සුව නංගී ... 🙏🙏🙏🙏🙏

  • @nativelion3609
    @nativelion3609 4 ปีที่แล้ว +19

    වයස් සීමා නැතුව අනියම් සම්බන්ධතා ලෝකයේ කොහෙත් සිදුවෙනවා.. නමුත් ලංකවේ පමනක් සම්බඳතා කෙලවර වෙන්නේ මිනීමරලා.. මම මහද්වීප 5කම පසුගිය දශක 3 ජීවත් වුනා.. ලංකාවේ මිනිස්සුන්ගේ සම්බන්ධතා වලදී අනෙකාගේ පුද්ගලිකව ජීවිතයට ගරු කරන්න දන්නේ නෑ... දික්කසාදයෙන් පසු පවා ඉතාම මිත්‍රශීලීව වෙන් වෙන එක තමයි බොහෝ රටවල ක්‍රමය.. අනියම් ඇසුරක් උනත් ඔවුන් මරා ගන්නේ ඉතාමත් කලාතුරකින්.. බොහොම වෙලාවට කතා කරල නතර කර දානව.. එහෙම නැතිනම් නොදන්නා ලෙස සිටිනවා.. නැතිනම් ඉඩ දෙනවා.. පවුලට එයින් බලපෑම වැඩිනම් දික්කසාද වෙනවා... ඒ ඇරෙන්න මරන්න යන්නේ නෑ..

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 9 หลายเดือนก่อน +2

      ⁣ඒකට බලපාන විවිධ හේතු තියෙනවා..ඒ ඒ රටවල තියෙන ආර්ථික සුරක්ෂිතතාව කාලයක් තිස්සේ පවතින සමාජ ආකල්ප..අපි ආර්ථික විවෘතතාවය හදුන්වලා දුන්නේ සාම්ප්‍රදායික සිතුවිලි ඇති සමාජයකට..අන්තර්ජාලය වුණත් මැජික් එකක් කරගෙන වැඩ කරන්නෙ ඒ බැලන්ස් නැතිකම නිසා...

  • @sportsc6211
    @sportsc6211 4 ปีที่แล้ว +20

    මට හිතෙන හැටියටනං ධම්මිකා කියන කෙනාගෙ ලොකු වැරද්දක් තියෙනව ටිකක් එහෙ මෙහෙ චරිතයක් වගේ මේ අම්ම ගොඩක් දේවල් හංගනව ගිලිනව කියන්නෑ හිතල මතල තමයි කියන්නෙ

  • @pradeepathukorala5279
    @pradeepathukorala5279 4 ปีที่แล้ว +15

    මල්ලි මම එන්නෙ කුවේට් එකේ මේ රට මැද මැද පෙරදිග රටකට ආපු ගැහැණියෙකුට අනිවාර්යෙන්ම මිනිහෙක් ඉන්නවා my හොර එච්චර හොඳ මනුස්සයෙකුට ඒ ගැන ස්වාමිපුරුෂයා ට කරපු දේට තමයි එයාට මෙලොවින් පඩිසන් දුන්නේ මම දන්න විදියට මෙයා කියලා තියෙනවා ඒ මරපු කොල්ල ට මෙයාගේ කසාද මිනිහ ව අයින් කරනවා කියලා ඒක හින්ද වූ ආදරය කරා අන්තිමට ඒ මනුස්සයා ත් එක්ක පවුල් කනවා දැක්කා මේ කාලකන්නි වැඩ එක බලන් ඉන්න බැරි වුණා ඒක හින්ද මැරුවා මේ අම්මා හැම දේම දන්නවා නොදන්නවා වගේ රඟපානවා

    • @yasithaprabath8378
      @yasithaprabath8378 3 ปีที่แล้ว

      Hai

    • @MdMd-s1e9f
      @MdMd-s1e9f 9 หลายเดือนก่อน

      Eka atha

    • @thejunior7466
      @thejunior7466 8 หลายเดือนก่อน +1

      පිට රට වල විතරක් නෙවෙයි ලන්කවෙ ඉන්න බැදපු ගැහනුත් හොර මිනිස්සු එක්ක යනව මිනිස්සු වැඩට ගියාම පස්සෙ. ඔකුන් සෙරම මෙවගෙ මැරෙන්න ඔන