Absolutely... The Ex Police Inspector Of The Rathnapura Police Station Mr. Orlu Gala Is Highly Talented & Vigilant Police Officer...... Respect & Salute For His Highly Professional Career....
@@naleenperera1969 Definitely, a great gentleman who worked to keep the name of the police department high at the time. And a competent officer. An honest officer who thought about his job more than personal gain..
Hari machan man me kiyanne coment dhana evunta puluvannam mekata uththara dheepalla vagilla kate gahala suooppu karanavanam dakala vthiyanava mun me agilla kohe gahalada suooppu karanne kiyahalla
Lalale lala agili agili sakala kala nukunu nukunu sakala kunu haha haha hayi hayi sagli akunu agili sakunu hahah hahah huo huo huo hoo hoo hukki hoo hoo hooooooooooooooooo
Ape rate nithiyak thibunanam mehema dewal karida anika ape rate nithiya ballata gihing thiyenne e vitharakda thawada ape rate kochchra mini maranawda e nisa ape ratata genna ona saudi nithiya
Proud of u Mr.Rohan Olugala❤❤
මට නම් මේ වැඩසටහන අහද්දි බලද්දී බය හිතෙනවා , ඒත් මේ දේවල් දැනුවත් වෙන එක ජීවිතය ට වටිනවා
Ehanam balanna epa
Mewa jeevitheta wadagath...danaganna eka hidaii
මේවා බොරු කතා
මේවට කීයන්න වදන්නැ මේ රටේ ඒල්ලුමි ගහ නීයම වීය යුතුයී පාලකයෝත් ජහා ජරා වැඩ කරන නීසා ඕනුත් දවසක ඒල්ලාවී යැයී කීයා බීයට ඒල්ලුමි ගහ නීයම නොකරේ දැයී මට සීතේ
දැන් මේවා කැලේ ai edit යන්නේ... වීඩියෝ පවා එඩිට් කරනවා. ඒකාලෙ නම් ip address එකෙන් ලේසියෙන්ම අල්ලගන්නත් තිබ්බා.. ඔච්චර දඟලන්නෙ නැතිව..
එදා පොලීසියෙ හොඳ වැඩ කාරයො හිටිය වගේ,අදට වඩා.ඔබ සියලු දෙනාටම සුභ පැතුම්.
ඔලු ගල මහත්තයා සුපිරි
මම මේ කොටස පොඩි කාලේ ටී වී එකෙන් බැලුවා...අද 4n එකෙන් බැලුවා...
Math ehamai
ඕලුගල කිව්වොත් රත්නපුර ඒ තරම් සුපිරි නිළධාරී මහතෙක්
බලාගෙන චරිත සහතික දෙන්නෙ
පරිගනක අපරාද ගැන නවනීති සකස්කරන්න.මාද්‍ය්වලත් සිදුවන අපචාර ගැනනීති හදන්න.
මරු minissu ..aththatama mehema dewal minissunta pennanna one...godak pin..🙏
මේ වගේ පොලිසියේ මහත්තුරු තමයි ලංකාවට අවශ්‍ය ....නියමයි මෙහෙයුම ...👍👍👍❤️❤️
රොහාන් ඔිලුගල කියන්නෙ ඒ කාලෙ පොලිසියෙ හිටපු නියම වැඩිඩෙක්..
Absolutely... The Ex Police Inspector Of The Rathnapura Police Station Mr. Orlu Gala Is Highly Talented & Vigilant Police Officer...... Respect & Salute For His Highly Professional Career....
@@naleenperera1969 Definitely, a great gentleman who worked to keep the name of the police department high at the time. And a competent officer. An honest officer who thought about his job more than personal gain..
දැං ඒ මහත්තයා කොහෙද දන්නෑ
Mahathaya contact number aka danne puluwann da
දැං ASP කොලඹ CCD ඉන්නේ
මට අද වගේ මතකයි පොඩි කාලේ අමමත් එක්ක රෑ මෙ කොටස බැලුවා. මෙක අද බලද්දී මෙ ඒ කොටසමයි කියලා හිතුනෙ නෑ. අද කාලෙ අනිවාර්යෙන්ම මෙවා පෙන්වන්න ඕන. මෙතරම් වසර ගණනක් ගියත් තාමත් සමාජයේ මෙ පිලිබද තියෙන දැනුවත් බව නම් ඉතාම මදි.
පරාගනක අපරාධ මොන තරම් වෙනවද අද. හරිම ඛේදවාචකයක්
ඔිළුගල මහතා ඇතුළු පොලිස් කණ්ඩායමට මල් මිටක්.
අැත්ත අැතිසැටියේන් පේන්නලා දි අපේ මිනිසුන්ගේ අැස් අැරවන සුදාට වැලිකතරේ සිට හදපිරි සතුට පුදමි. ඔබට සදා ජය බුදු සරණයි 💥💥💥✌👌🙏
ඕලුගල මහත්තය නියම පොලිස් මහත්තයෙක්
Good job
ලංකාවේ පොලියට ස්තුතියි බුදු සරනයි
Good job Respect !!
හාමුදුරුවෝ කිව්වා වගේ මේ රටේ කාන්තා සංවිදානය කරන උන් නිදිද
තව Episodes දාන්න.
රජයේ උවමනාවට නීති හදා ගන්නව එත් ජනතාවට ඕනෑම තැනදි ආන්ඩුව නිදි (ඉතින් කෝ අපිට රටක් )
Really good gentleman. All of this police officers. Congratulations
Please agili salakuna episodes tawa danna 🥺🥺.
VERY TRUE THIS GOES TO OUR WOMEN, OUR CHILDREN, SISTERS, YOUNG MOTHERS. SO BETTER UP GRADE THE LAW SUIT TO THESE UP COMING CURRUPTIONS. PERIOD.
Jayawewa jayawewa malimawata 😊
ඕවා දැන් ඉතින් සුපිරියටම තියෙනවනේ. දැන් නම් නිකන් සාමාන්‍ය දේවල් වෙලා.
නියමයි 👍
Mata මතකයි mn meka බැලුවා
ලබන සතියේම මේ සඳහා අලුත් නීතියක් සෑදිය යුතුයි බොරු නීති හදනවාට වඩා මෙය අත්‍යවශ්‍යමයි ❤❤❤❤
kathawe inna o.i.c lassanai 😊
Ithin badinna
එදා තිබූ පොලිසිය අපි නැවත මාලිමාවෙන් හදමු
👍👍👍👍❤️❤️🌹🌹🌹
Superb
පට්ට nakiya maranna one
පොලිස් කාරයෝ keyboard එකයි mouse එකයි monitor එකයිත් අරන් ගියා 🤣🤣🤣🤣🤣🤣🤣
ඒවත් ඕන තමයි බං. අධිකරණයේදී ඔප්පු කරද්දි සිද්දිය මැවෙන විදියට සාක්ෂි මෙහෙයවන්න ඕන. එතකොට මොනිටර් එකේ තිරයේ දැකපු දේවල් ගැනත් කියන්න ඕන. නඩුවක් මෙහෙයවන වෙලාවට උසාවියක වාඩිවෙලා හිටපං. එතකොට තේරෙයි. මී 🐄
@@lakmalikanchana2284 ඉස්සෙල්ලා digital forensic evidence කියන්නෙ මොනවද කියල ඉගෙනගෙන ඉදපං 😂😂 උසාවියේ මොනිටර්, කීබෝඩ් මවුස් උස්සන් නටන්නෙ නෑ පො. න්නයෝ.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Niyamai
මේක දැන් අවුරුදු 10-15 කට කලින් ගියපු එපියක්. ඒ කාලේ කැමරා පෝන් නැති නිසා පොලොසියට ඔය වගේ වැඩ වලට කාලේ දෙන්න වෙලාව තිබ්බා. මට මතකයි ඒ කාලේ ගෑනු පෑනක් උඩ සාක්කුවේ දාන් ඉන්න මිනිසුන් දැක්කහමත් දුවන්න ගත්තා 😂
Sound එක lest Side විතරයි ඇහෙන්නේ,ඉන්ද්‍රජිත් මහත්තයට කියලා මේක හරියට sound Edit කරලා දාන්න. - ජාතික රූපවාහිනී -
එඩිටර් - ඉන්ද්‍රජිත්
Rohan Olugala majestic police officer, he is very handsome too❤🎉
ඒ කාලේ කහ ඉර උඩ U Trun ගහන්න පුළුවන් දැන් සුදු ඉරනේ
ආරක්ෂක අන්ශයට පුලුවන්
True story 😢😢
දැන් සිවිල් ඇඳුමෙන් ඇවිල්ලා මෙහෙම රාජකාරි කරන්න පුළුවන්ද පොලිසියට කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා මොකද මේ ඊයේ පෙරේදා උණ සිදුවීම
Rohan olugala real weddek
Rathnapurema ayat ragapanawane
kaha ire U turn gahanna puluwnda?
😆🤣🤣
මෙහෙම බලු වැඩ කරන අසහනකාරයෝ දැනුත් ඉන්නවා. උන්ගේ ඒ වැඩ වහන උනුත් ඉන්නවා
මේවා බොරු කතා
Hari machan man me kiyanne coment dhana evunta puluvannam mekata uththara dheepalla vagilla kate gahala suooppu karanavanam dakala vthiyanava mun me agilla kohe gahalada suooppu karanne kiyahalla
71-89 මෙන් උතුරේ හෝ දකුණේ රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී කැරලිකාර අරගල ත්‍රස්තවාදය එකමුතුව සාමූහික ප්‍රයත්නයකින් සංවිධානාත්මකව සැලසුම් සහගතව උපක්‍රමශීලීව සූක්ෂම ලෙස කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි. පන්ති විංඥණය මුවාවෙන් වපුරන පන්ති වෛරයේ අවසාන ඉලක්කය පරමාර්ථය බලාපොරොත්තුව ප්‍රථිඵලය තවත් බටලන්දක් සූරියකන්දක් ඇඹිලිපිටියක් හා තවත් තරුණ අසහන කොමිෂන් සභාවක් ද
දැනට අවු. 20 කලින් chesta advertising එකේ ලොක්කාගේ වැඩ
මේ වගේ විමර්ෂන කරනකොට කන්තා පොල්ස් නිලධාරින් යායුතු නොවේද? වීඩියෝවක් වුවත්..
මෙසම්බන්දව නිතියේ කටයුතුදේ
පොලිසියකලා ඒකහරි නමුත් කවුදමේසම්බන්දව
හඞක්නැගුවෙ.
ඒකතමයි ජාතික වියාසණය.කියන්නේ
රොහාන් ඕළුගල කියන්නේ සුපිරි වැඩ්ඩෙක් . දැන් කොහෙද දන්නේ නෑ .
Den ASP inne kalin,mata me lagadi hambuna , Modara Idiye rathanpuren passe
15:48
16:16
Me chithra patiya roopavahiniyata dhenna issella sinama hole valata dennaeapa kiyak hari hamba karaganna
Need to inform the German CIA THROUGH THE GERMAN EMBASSY AND PUT HIM IN JAIL, BETTER TO GIVE A STRONG SENTENCE. PERIOD.
Malimawata jayawewa jayawewa jayawewa
ඔලුගල මහත්තය නියම නිලධාරියේක්
නිති නිබුනත් දඩුවම් නැ
Anith eka rathnapure metharam daharmikava kalaya yodhavala rajakaru karana polisiyata jaye jayi
නීති නැත්නම් එලියට දුන්නනම් මිනිස්සු සලකයි හොදට
😆👍
මීට අවුරුදු 20 කට විතර කලින් ඒ කියන්නෙ 2003 වගේ කාලේ මෙවැනි දේවල් දුර්ලභ නිසා මේවට නීතිය ක්‍රියාත්මක උනා.දැන් smart phone තියෙන නිසා මේවා සුලබයි
111111111111111111111111
1
11 11:42
👍👍👍
Hi
මීට අවුරුදු 20 කට විතර කලින් අද වගේ මතකයි මෙ කොටස බැලුවා.
ඉස්සර ගුවන් යානා Hijak සම්බන්ධ නීති ලංකාවෙ තිබුනෙ නෑ.සේපාල ඒකනායක මහතා ඉතාලියට අයත් අලිතාලියා ගුවන්යානය සම්බන්ධයෙන් නීති හදලයි අත් අඩංගුවට ගත්තෙ.මේවටත් ඉතා ඉක්මනින් නීති සම්පාදනය වියයුතුය.
😮
ඔය එක ඡායාරූපයක් දැං බුදු අම්මෝ 🤣
අපේ අසරණ මිනිස්සු! නිවන් සුව ලැබේවා දරුවනි!
Dhan bellayi adiyai ekathu karala me chithra patiya hadala thiyenne
Policeyata ape hadapiri ගෞරවය ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
Olugala mahaththaya ochchara kettu na lassanai eya
Rathnapura kohedaa
Den කොහොමද kiyala denne nee. Ege itapasse wahala thibunee
මේ රටේ මහා බල්ලෝ දැන් වත් නීති හදපන් කාල කන්නි පාර්ලිමේන්තු වේ හැමනනවද
දැන් නීත හදලා තියෙන්නෙ
හොඳ වැඩක් නිලධාරීන් කලාම මෙහෙයුම් නිලධාරීන් කියලා ලකුණු දාගන්නවා පැත්තක හිටපු එවුන් කටිිට කාලා වැඩෙිි කරපු එවුන් පැත්තක
ada ratnapurei ee kale ratnapurei wadi wensk wela nah
ඔයිට හපන් අසහනකාරයෝ ෆේස්බුක් එකේ ඉන්නවා දැන්,ගෲප් පේජ් අටෝගෙන
👨✈️👨✈️👨✈️💖💖💖👍👍👍🇱🇰🇱🇰🇱🇰
මේ කොයි කාලෙ සිද්දියක්ද 🙄
Meka den yanne neh
රත්නපුර බස් stand එක තාමත් මේ විදියමයි .රට එකම තැන .
රත්නපුරේ දේශපාලුවන්ගේ දක්ෂතාවය තමයි
රත්නපුරත්, කුරුණෑගලටයි ගම්පහටයි දෙවෙනි නෑ. මට මතකයි රත්නපුරේ සෙට් ඒක ප්‍රේමලාල් ජයසේකර කියන මිනීමරුවාවත් පාර්ලිමේන්තු ඇරිය අන්තිම මහා මැතිවරනේ. ගොඩක් අය තනි පනාපේ දීල තිබුනේ. ඉතින් එහෙම ගියපු උන් කරපු දේවල් තමා ඔය රත්නපුරට 😂😂😂
නියමයින්නෙ
.අනික් එවා අල්ලා හිරේ දන්න ..මහා අය ඊට වැඩිය ජරා වැඩ කරන්නෙ
ඔය වැඩේ කරපු ඩයල් එක තමා ලංකාවෙ මුලින්ම 2000 කොල හොරට අච්චු ගහලා අහුවුනෙත්. ඉන්නෙ රත්නපුරේ ගොඩිගමුවේ
Cake kadyak daala tibba kudugalwaththe, Puthala Aloysius giye, mathaka vidiyata
@@GreatInspiration_us3%
Old is 🪙
Kaha ire harawanne
Meka godak parana wedasatanak
Lalale lala agili agili sakala kala nukunu nukunu sakala kunu haha haha hayi hayi sagli akunu agili sakunu hahah hahah huo huo huo hoo hoo hukki hoo hoo hooooooooooooooooo
නීතියක් පොතේ නැතිනම්,
මෙයාව කාටද අයිති.
රටේ මහජනතාවට.අපිට භාර දෙන්න.නීතිය හදාගෙන මෙයාට සුදුසු දඩුවම් දෙන්න පුළුවන්.
මේ වගේ කාළකණ්නි ඔක්කොම ජරා වැඩ කරල ඉවර වෙලා,අවසානෙ පිස්සු කියල බේරෙනව.
එහෙම බෑ.එයාට පිස්සු කියලා අපි හිතමුකො.ඒත් අර කාන්තාවන්ට වන අපහසුථාවය.කඩාවැටීම.
ඒවට කවුද වග කියන්නේ.
පව්කාරයො.මූට දෙන දඩුවම් ගැන මං කියන්නේ නැහැ.වචනයෙන් පවක් සිද්ධ වෙන නිසා.
එල්ලල මරන්න ඔන තිරිසනා
මට අදටත් මතකය් ඔය බලලා මල්ලෙන් එලියට පැන්න කියන් සීන් එක
Matat matakai
episode telecast date or year ?
@@ravinduchaneesha 1❤️
@@ravinduchaneesha 2004
💓👍
පොලීසිය ඇමතිලා මන්ත්‍රී ලාඉ ලඟත් මෙ වගේ නම්
Raja kale daduwan senna
ඇයි මේ moniter ,key board ඔක්කොම පොලීසියට අරන් යන්නේ hard එක විතරක් අරන් ගියා නම් හරිනේ .
As taken lorry with sand likely
Photo එක පෙනෙන්නෙ මොනිටර් එකේ නෙ. ඕක තේරුම් ගන්න බැරිද මොට්ටයෝ 😂
Ekatama lalale lala agili agli sakunu nukunu hukunu
Ayi ane dhannadhda agilili sakunu nukunu hukunu
නෝන්ඩි වෙන්න එපා
Ape rate nithiyak thibunanam mehema dewal karida anika ape rate nithiya ballata gihing thiyenne e vitharakda thawada ape rate kochchra mini maranawda e nisa ape ratata genna ona saudi nithiya
Mata au 13k ethi me wedastana narabaddi
අවුරුදු 20 කට කලින් පට්ගත කරපු එකක් වගේ .....
කහ ඉර උඩ යූටර්න් ගහන්න බෑනෙ...වැරදි ආදර්ශ දෙන්නෙ
ඊට වඩා හොදිනේ උබත් කාම වෙළෙන්දෙක් උනානනම් po###
@@asanka8502 ඒ මොකෙක්ද
Policeyata puluwan yako
😮2..
0:53
mf😂❤🎉😮l❤😅mfl😅😅l
😂😂😂uba ukanne නැතිව balapn ponnayooo,නැත්නම් නිකං hitapn buruwa😅
Ratnapura thawa nedda
Iya vage by chithra pata kisi mahansiyak nathuva pon ekenuth hadhuva ahaki
යූටියුබ් කෙප්ප.
මේක පරණ ඇත්ත සිද්ධියක්.මම රත්නපුර...ඒ දවස්වල ඕලුගල සර් හිටියේ
2000 න් පස්සෙ නේද😂
උඹ මොනවද බන් දන්නෙ ඒ කාලේ වෙච්ච දේවල් ගැන
@@chethiyalakshan5797 බුදුන් ගෙ කාලේ හිටිය පච විදින පොරක් .... පොරගෙ නමත්...චේතිය...
@@avasusil4542 උඹ tower bridge එක ගාව ඉඳන් photo එකක් ගැහුවා කියලා උඹ පොරක් කියලා ද හිතුවේ 😂
Ai ikmanin danne naththe