හෝකන්දර සය පුද්ගල ඝාතනයේ ඇත්තම කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 1.7K

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +1061

    අමරදාසගේ පුතා මේක බලයි... උබටත් ජීවත්ව ඉන්න අනෙක් අපරාධ කාරයෝ දෙන්නටත් බියකරු මරණයක් හිමිවේවා ! උබලා හතර දෙනාට මේ සංසාරේ යළිත් මනුස්ස ආත්ම නොලැබේවා !

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +64

      අනිවාර්‍යෙන්ම ඔවුන් කොහොමද ජීවත් වෙන්න ඒ අපරාධය මතක් වෙද්දි.උන් මැරෙන්න ඕනත් දුක් විදලයි

    • @සොරිකැමපාල
      @සොරිකැමපාල 4 ปีที่แล้ว +7

      @@kusumlathawejesinha1647 👍👍👍

    • @isheerandi2231
      @isheerandi2231 4 ปีที่แล้ว +20

      Eekene uu berila awilla atte..a patte minissu uttara denna baya atte eekai..tama wayasa 37k wage ati..berila awa nam

    • @සොරිකැමපාල
      @සොරිකැමපාල 4 ปีที่แล้ว +15

      @@isheerandi2231 ඕකත් මහ පාරක බල්ලෙක් වගේ මැරිලා යන්න ඕන....

    • @malikawp969
      @malikawp969 4 ปีที่แล้ว +8

      Ukkuwa marala nada hera un Dana ladak panuwo gahpeya para🐕🐕🐕🐕🐕🐕🐕

  • @dammikapriyadarshani7459
    @dammikapriyadarshani7459 ปีที่แล้ว +82

    හෝකන්දර ජනතාවනි නිදාගෙන සිටිය ට බොහොම.ස්තුති 😢.

    • @sbenerag
      @sbenerag 11 หลายเดือนก่อน +8

      හොර නින්ද

    • @rachelperera4168
      @rachelperera4168 7 หลายเดือนก่อน +8

      ගමේ අනිත් උන්ටත් ඔය දේම තමයි වෙන්නෙ. බේරගන්න කවුරුත් එන එකක් නැහැ ...☠️😡

    • @SitharaHemachandra
      @SitharaHemachandra 5 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් අඩු ම ගානේ මන් වගේ නම් බේරාගන්න යන්නේ නැහැ , පුලුවන් විදියට 119 ට කෝල් කරලා කියනවා මරලතෝනි ශබ්දයන් ඇහෙන වා, ඒත් අපි කෝල් කරපු බව ,ලගම පොලීසිය ට කියන්න එපා කියලා ,,ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න කියලා 😢😢😢😢,,මේ අම්මා ත් පරිනත්භාවය අඩු යි, ගම්වල ඔහොම තමයි හරක් බදිනවා, දර කඩනවා,,සමහර අය එපා කිව්වා ම අහනවා ඒත් නහර කාරයෝ එහෙම නොවෙයි ,,ලලනදාස මොලේ පාවිච්චි කරලා නැහැ ,,

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 5 วันที่ผ่านมา +1

      Kiyala wadak naha no 1 game minissu naam

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 4 ปีที่แล้ว +504

    ලංකාවෙ වැදගත් එකම යූ ටිඋබ් නාලිකාව..ඔබට ජය..අයියේ...❤️❤️

    • @shk8812
      @shk8812 4 ปีที่แล้ว +5

      අනිවර්යෙන්ම

    • @chutichuti9803
      @chutichuti9803 4 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් hoyagena ගිහින් katha කරන්න අනිත් un බොරු wata uda painna අනිවාර්යයෙන් ඇත්ත කතාව සම්පූර්ණයෙන් බුදු සරණයි

    • @bokka9668
      @bokka9668 4 ปีที่แล้ว +1

      Sahathika aththa

    • @MadhuraSampath
      @MadhuraSampath 3 ปีที่แล้ว +3

      එකම නෙමේ තව තියෙනවා😂

    • @dinuabewikkama6533
      @dinuabewikkama6533 3 ปีที่แล้ว +3

      @@MadhuraSampath හා..තියෙ..අනුන්ගෙ කුනු හොයන ඒවා

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 4 ปีที่แล้ว +71

    නියමයි සහොදරයා... ඔබ මම බලාපොරොත්තුවෙන් සිටි විස්තරය හොයලා දැම්මා. ඔබගෙ වැඩසටහන් හරිම ක්‍රමානුකූලව , පැහැදිලිව අපිට අපිට බලන්න සලස්වනවා. ස්තූතියි , ජයවේවා !..

  • @isuusammani9710
    @isuusammani9710 3 ปีที่แล้ว +117

    මේ මිනිස්සුන්ගේ කතාබහෙන් තෙරෙනවා හරි වැදගත් මිනිස්සු කියලා. අනික නිවෙදකයා හරි වටිනවා ස්ත්‍රී දුෂනය කියන එක විකුණන් promote වෙන්න්නේ නෑ. හරි වැදගත් නිවේදකයෙක්.

    • @asankasamarakoon1703
      @asankasamarakoon1703 2 หลายเดือนก่อน

      😢c.f. ac 😮 come 😢 and all my ලල😢ව 😢වස්තු ලවව ව😢ව😢😢ව ල ව😢😢 😢 ඖථ 😢වවව😢😢ව 😢 😢වවථ😮 😢😢වවවව 😢ව 😢ව වව 😂 😢වල 😢වව😢වවව ල 😢😢ත ඖඖ 😢වල ලවව වව😢ව𒗀ව 😂වව 😢වවල😢 ව😢ව 😢වව v😂ඖ
      එ ව එ
      ශ vz 15:11 vv 15:12 ❤vvv😢vv❤5 😢😢😢😢😢😢😢😢😢😢vvb 14:01 😢x to 😢c 😢cvvv 15:13 😢😂vvv vc 😢😂xx😢av😢 v c.f. D.C. c 😢f cxxxය ව😢😂v xxcc😂😢😢x😢9 c😂😮😮😢 😮 😢😢

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 4 ปีที่แล้ว +102

    මරණ දඩුවම එදාත් නැහැ. අදටත් තාම නැහැ. තිබුණා නම් උන්ටත් ඒ දෙයට මර බය දැනෙනවා. උසාවිය නියම කළාට මරන්නෙ නැහැ. මහජන මුදලින් කන්න දිදී තියාගෙන ඉන්නවා. එතකොට දඩුවම් විදින්නෙ රටේ මහජනතාවයි. කොපමණ කයිවාරු ගැහැව්වත් මරණ දඩුවම ගේන්න කොන්දක් තියෙන පාළකයෙක් පහුගිය අවුරුදු 50කට බිහි වෙළා නැහැ. අපේ රටේ නීතිය දළ ගළවපු නයා වගේ. එතකොට නිකම්ම ගැරඩියෙක් විතරයි.

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +28

    හෙනගහාන බොරැ කියන චැනල්වල එව්න් මේ චැනල් එක බලලා හැදියව් කියලා නිම කරන්න බැහැ මේවගේ දේවල් ඉදිරියට වෙන්න තියෙනම් මගහැරෙයි හරිම නිහතමානී නිවේදකයෙක් ❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @shanikapriyadarshani5504
    @shanikapriyadarshani5504 4 ปีที่แล้ว +307

    අනේ මල්ලි ඔයා මේ චැනල් එක කරාට කමක් නැහැ...ගොඩක් වටිනවා...ඒ උනාට ඔයාගෙ ජීවිතේ ගැන ඔයා ගොඩක් හිතන්න...මේ දේවල් රටට ලෝකයාට පෙන්නනවට ගොඩක් අය අකමැති ඇති ...කරන හැම දෙයක්ම ඔයා පරිස්සමෙන් කරන්න.....ඔයාට ත්‍රිවිධ රත්නයේ සරණයි ...යන හැමතැනකදිම දෙවියො රකින්න ඕනේ

    • @KingMaduIshara
      @KingMaduIshara 3 ปีที่แล้ว +8

      don't hide the truth

    • @piyalwickramage9220
      @piyalwickramage9220 2 ปีที่แล้ว

      Cc. Cccc

    • @piyalwickramage9220
      @piyalwickramage9220 2 ปีที่แล้ว

      Cc. Cccc

    • @piyalwickramage9220
      @piyalwickramage9220 2 ปีที่แล้ว

      Cc. Cccccccccc

    • @KumariSirilanka-co1zr
      @KumariSirilanka-co1zr 4 หลายเดือนก่อน +1

      තිස්තුන් කෝටියක් දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි සහෝදරයා ඹබ නිර්භීත අයෙක් විශ්ව මෑණියන් ඹබව නිරන්තරයෙන්ම ආරක්ෂාකරනවා සත්තයි

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +30

    රටට වටිනා පවුලක් නැති උනේ....එයාල ලොකු කමට හිටියහම මොකද අනිත් එවුුන්ටත් ඉන්න ඇයි බැරි..එයාල වගේ වෙන්න ඔිනෙ නෑනෙ ..ඔබතුමා හොද වැඩ සටහන් ඉදිරිපත් කරනව ඔබතුමාට බුදුසරණයි ...මැරැන අයට නිවන්සුව අත්වේවා !

  • @samanarachchige5555
    @samanarachchige5555 4 ปีที่แล้ว +570

    මට මතකයි ඒ කාලේ පත්තරේක මේක දාලා තිබ්බේ "පවුලක්ම මරද්දී ගමක්ම මර නින්දේ" කියලා ශීර්ෂ පාඨයකින්. මිනී මරුවෝ ගෙට පැනලා ඉස්සරලාම මරලා තිබුනේ තාත්තාව. ඊට පස්සේ ගෙදර දවල් ගෙදර ආව අම්මයි ලොකු දුවයි මරලා. ඒ අය කෑ ගහලා තියෙනවා වට පිටාවටම ඇහෙන්න. ලඟ පාත එකෙක්වත් පොලීසියට කියලා නැහැ. මුන් කසිප්පු බිබී සිංදු කිය කිය ඉඳලා ඊලඟ දුවත් එනකන්. ගෙදරට එනකං කවුරුවත් කියලා නැහැ. එයාව දූෂණය කරලා මරණ සද්දෙත් ඇහිලා හවස අනිත් දුවටත් කවුරුත් කියලා නැහැ. පොලීසියටවත් කියලා නැහැ. රෑ වෙලා තමයි පුතා ඇවිත් තියෙන්නේ, එයා එනකොටත් අහල පහල අය සද්ද නැතිව ඉඳලා. පුතා කොහොම හරි මහ මොලකාරයා මරා ගෙන මැරුණා. මේ පවුල හොඳට ඉගෙන ගෙන වැදගත් විදිහට ඉඳලා තියෙන්නේ. ඒකට ගමේ එවුන් මහා ඊරිසියාවකින් ඉඳලා තියෙන්නේ.

    • @samanarachchige5555
      @samanarachchige5555 4 ปีที่แล้ว +59

      @Hirushani Win පුතා ගෙට එනකොටම දැකලා තියෙනවා ගෙදර අය මරලා දාල ඉන්නවා. අමරදාස පුතාව මරන්න පස්සෙන් පන්නලා. පුතා වත්ත පහලට දුවලා. කොහොම හරි පුතා මන්නා පහර කා ගෙනම අමරදාසටත් පහර දීලා තියෙනවා. ඒකෙන් තමා අමරදාස මැරුනේ.

    • @samanarachchige5555
      @samanarachchige5555 4 ปีที่แล้ว +6

      @Hirushani Win Yes, that's true.

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 4 ปีที่แล้ว +2

      Oya hari mage nandath hokandara oya kiyana paththe hetiye dawasak oya kayhawa kiwa..

    • @ibba89
      @ibba89 4 ปีที่แล้ว

      @@samanarachchige5555 ඔයා හෝකන්දර ද??

    • @samanarachchige5555
      @samanarachchige5555 4 ปีที่แล้ว +153

      @@ibba89 මම හෝකන්දර නෙමෙයි. ඒත් මේ සමූල ඝාතනයේ අතිශය බියසුනු බව නිසා ඒ ගැන කියෙව්වා, සොයා බැලුවා. මම දන්න තවත් දේවල් ටිකක් කියන්නම්. ප්‍රධානම දේ තමයි. ගමේ මිනිස්සු පොලීසියට දැනුම් දුන්නානම් හරි පවුලේ බාල තුන්දෙනාට අනතුරු ඇඟෙන්වූවා නම් ඒ අයගේ ජීවිත අනිවාර්යෙන්ම බේරා ගන්න තිබුනා. ඇසින් දුටු සක්ෂි අනුව ස්ත්‍රී දූෂණය කරලා තිබුනේ අත පය විහිදෙන්න ඇඳේ ගැට ගහලා. පස්සෙ තමයි දොරේ එල්ලලා තියෙන්නේ. Crowbar කියන යකඩ උලකින් එයාගෙ පෞද්ගලික ප්‍රදේශ හානි කරලා තියෙනවා මරන්න කලින්. ආරංචියේ හැටියට පරීක්ෂාවට ගිය මහේස්ත්‍රාත් තුමියටත් කලන්තෙ හැදුනාලු ඒක දැකලා. බාල දියණියත් දූෂණය කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඇය tight jeans එකක් ඇඳගෙන හිටපු නිසාත් එලියට දිව ගිය නිසාත් පහසු වෙලා නැහැ. එයාව ගේ පිටිපස්සේ මරල දාලා තිබුනා. මේ සිද්ධියේ DNA පරීක්ෂාව කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ මායා ගුණසේකර මැඩම් (අදට ජීවතුන් අතර නැත ) සහ නලීන් ගුණසේකර සර්. ඒ සමග එයාලා ආරම්භ කල Genetech පරීක්ෂණ ආයතනය අදටත් ලංකාවට ඉමහත් සේවයක් කරනවා. මිනී මරුවන්ට නීතියෙනුත් ස්වභාවධර්මයෙතුත් දඩුවම් ලැබුනා.

  • @menulee6279
    @menulee6279 4 ปีที่แล้ว +265

    පොලිසීය නියමිත වෙලාවට ක්‍රීයාත්මක වුනානම් මේ ජීවිත අදටත් ආරක්ෂිතයි෴ පැමිනිලි විස්සක් ඉදිරිපත් වුනත් පියවරක් නොගත් පොලීය අනියම් අයුරින් මේකට දායක වෙලා තියනවා෴

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +7

      අනිවාරෙන්

    • @kantybanty1222
      @kantybanty1222 2 ปีที่แล้ว +2

      ඔවීනෙද

    • @laksithaiguruwaththa1290
      @laksithaiguruwaththa1290 ปีที่แล้ว

      පැමිණිල්ලක් දැම්ම ගමන් මිනිහෙක් කුඩු වට දන්න be ,polic රාජ්‍ කාරිය අධිකරණය වෙත seka කරුවන් ඉදිරිපත් කරන එක දඬුවම් දෙන්නේ ගරු aඅධිකරණය විසින් ,හරක් bendina,wattha මැදින් යන ,aba ගෙඩියක් කඩන ඒවාට polic ගියොත් අවවාද කරලා ආයේත් එවනවා ,meya පවුලේ කෙනෙකුට හරි kකිව්වා nam මීට වඩා හොඳ දෙයක් wei et mk ,නිවන් සුව ලැබේවා එයාලට ,pau කාරයෝ 5 widawanawa අදටත් vdio eke හැටියට

    • @swarnalkdk
      @swarnalkdk ปีที่แล้ว +4

      Mata danene widihata minimaruwo thamath nidalle ati

    • @chamarichamari2431
      @chamarichamari2431 ปีที่แล้ว +2

      Aniwarenma

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +15

    ඔබ වටිනා මනුෂ්‍ය යෙක් මෙවැනි වටිනා video අපිට ලබා දෙනවා ඔබට තෙරුවන් සරණයි මෙවැනි අයට මරණ දණ්ඩනය නියම විය යුතුය හරිම දුකක් දැනුණේ 😢😢😢

  • @chamalmenaka1325
    @chamalmenaka1325 3 ปีที่แล้ว +154

    මේ ගෑනු ලමයි අම්ම තාත්තගෙ අක්කගෙ ලේ පිරිච්ච මිනී දැක දැක අරුන් අතින් දූශණය වෙද්දි මොන තරම් නන් හිතට බයක් ඇති වෙන්න ඇතිද 😥😥 තිරිසන්නු

    • @nir1009
      @nir1009 2 ปีที่แล้ว +3

      😢

    • @senakavithanage5236
      @senakavithanage5236 11 หลายเดือนก่อน +4

      සන්සාර කර්ම නැගෙනිය

    • @srikshthraramayakumbalgoda592
      @srikshthraramayakumbalgoda592 10 หลายเดือนก่อน +2

      😢😢

    • @rajapiris-s8n
      @rajapiris-s8n 3 หลายเดือนก่อน

      Kisi deyak danne nethi nanveiyek marai sahodara kama

  • @කුසල්වඩනබුදුමඟ
    @කුසල්වඩනබුදුමඟ 3 ปีที่แล้ว +187

    සාමාන්‍යයෙන් අපි හිටපු ගම් වල, කොච්චර ගෙවල් ඇතින් තිබුනත් කෑ ගැහීමක් ඇහුනොත් මිනිස්සු එකතු වෙනවා. ඒකට මෙහේ තියන ගම්, හෝකන්දර කියන්නේ ඇත්තටම ජරා මිනිස්සු හිටපු ගමක්

    • @dilinikarunarathna3347
      @dilinikarunarathna3347 3 ปีที่แล้ว +15

      මේ ගෙදර හිටිය සිරියාවතී කියන කාන්තාව ඉතාමත් අහංකාර කාන්තාවක්. ඇය පිට ගෙදරක බල්ලෙක් තමන්ගේ වත්තටත් ආවත් පොලීසියට පැමිණිලි කරපු කාන්තාවක්. ඒවාගේ ක්‍රියාකලාපයන් නිසා අවට බොහෝ දෙනෙක් මොවුන් සමඟ අමනාපයෙන් සිටියා තරමක්. ඔය සිද්ධිය වුනු දවසේ අමරදාසගේ කලු පාට බල්ලා මේ වත්තට ඇවිත් තියෙනවා. ඒකට තරහා ගත්තු මේ පවුලේ අය උදෑසනම ඒ බල්ලාව අල්ලලා පොර උරයකට ඔබලා ගැටගහලා අමරදාසගේම වත්තේ ලිදට විසි කරනවා. මේක අමරදාසලා දැනගත්තාම තමා මේ සිද්ධිය පටන් ගන්නේ.

    • @sahanlahiru7640
      @sahanlahiru7640 3 ปีที่แล้ว +2

      Ane owa ahanakota Bayath hithenawa

    • @lazylizard6682
      @lazylizard6682 2 ปีที่แล้ว +1

      @@dilinikarunarathna3347 අමරදාසගේ පුතාව හොයාගන්න බැරිද?ඌව දන්න කෙනෙක් ඉන්නවද?

    • @ushanmadu4663
      @ushanmadu4663 2 ปีที่แล้ว +5

      @@dilinikarunarathna3347 ammo ehemada? Man hithuwe අහිංසක kattiyak wenna athi kiyala

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว +6

      Hokandara thamai godakma amanushika minimarum wela thiyenne

  • @dilsdil7949
    @dilsdil7949 4 ปีที่แล้ว +90

    සංසාරේ හරිම බියකරුයි..අපිත් මේ වගේ දුක්ඛිත විදියට කොයිතරම් මැරිලා ඇතිද..එකටම කරපු පවක් වෙන්න ඇති..සසරේ මෙවන් දරුණු විපාකයක් යලි නොලැබේවා..

    • @asankathilakarathne2416
      @asankathilakarathne2416 ปีที่แล้ว +5

      ඒක ඇත්ත අපි කලකිරෙන්න ඕනෙ මේ භයානක සංසාරෙ ගැනමයි

    • @senakavithanage5236
      @senakavithanage5236 11 หลายเดือนก่อน +5

      එහෙම නොලැබේවා කිව්වට වෙන්නෙනෑ . සන්සාරෙන් එතෙර වෙනකන්

  • @niroshakumari1852
    @niroshakumari1852 4 ปีที่แล้ว +19

    ඔබතුමාගෙ වැඩසටහන් හැම එකක්ම බලනවා හොද වැඩක් මෙ වගෙ අපරාධ හොයලා බලලා ලෝකයට කියන එක වටිනවා

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 4 ปีที่แล้ว +6

    ඇත්තටම වෙනස.... මරු.... අයියා ඔයා හරි පැහැදිලිව programme එක කරනවා.. great..
    youtube ආවම බලන්නේම අලූත් epi එකක් දාලද කියලා.. බලන්න කලින් comnt එකක් දැම්මේ... ❤️
    මිය ගිය හැමෝටම නිවන් සුව...

  • @moonshine253
    @moonshine253 ปีที่แล้ว +50

    මේ සිද්ධි ය වෙද්දි මම ඉපදිලත් නැ , මේ සිද්ධි ය ගැන දැනගත්තෙ ත් අද මාර වේදනාවක් දැනෙනවා දැන් මට මොනතරම් ලස්සන පවුලක් වෙන්න ඇද්ද ඒ නරුමයෝ ව්නාශ කරන්න ඇත්තෙ ,මොන වේදනාවක් එයාලට දැනෙන්න ඇද්ද 😢 මට ගොඩක් ම දුක පුතා ගැන එයාට මොනවා දැනෙන්න ඇද්ද තමන්ගේ පවුලේ අය මැරිලා ඉන්නවා දකිද්දී 😢 මේ ගමේ ම්නිස්සු නම් ම්නිස්සු වෙන්න බැ තිරිසන්නු

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 5 หลายเดือนก่อน

      අනේ නංගී 😢😢😢😢

    • @chandrakanthiliyanage6112
      @chandrakanthiliyanage6112 3 หลายเดือนก่อน +1

      ගමටම ශාප වෙනව!!!

    • @rangasilva5669
      @rangasilva5669 3 หลายเดือนก่อน +1

      Eeken theerenawa mulu gamama meeholloth ekka honda nathuwa hitiya bawa. Hamooma kamaththen inna athi mee wadee wena kota.. honda wadeee kiyala. Pau appa.

  • @samandarivitharana9283
    @samandarivitharana9283 4 ปีที่แล้ว +113

    බලන්න මහ ලොකු වයසවල්ද මීනිමරු සක්කිලින්ට...ඕකුන්ට කිසිම සමාවක් දෙන්න හොද නැ,එලියට ආව අසමත්ජාතියෝ දෙන්නා ඉදිරියට තවත් මේ වගේ දේවල් කරයි ගම්වාසීන් එකතු වෙලා ඕකුන් මරලා දාන්න ඕන පව් නැ,,නැතිනම් තව පවුල් කීයක් ඉවර කරයිද දන්නෙ නැ

    • @kumarikanchana708
      @kumarikanchana708 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් පර සාක්කි මිනි මරුවෝ, ඕකුන්ට පන පිටින් පනුවෝ තියන්න ඕනි,

  • @U.M.S.S.S.A
    @U.M.S.S.S.A 2 ปีที่แล้ว +83

    රටට වටිනා ජීවිත 03 ක් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 40% වගෙ බොහොම පොඩ්ඩක්
    මේ සහෝදරියෝ තිදෙනා ගොඩක් පින් කරලා එතනට එන්න ඇත්තේ මොනතරම් අවාසනාවන්ත සිදුවීමක් ද මේ හරිම වේදනයි😣😣😣😣

    • @PreethiColambage
      @PreethiColambage 8 หลายเดือนก่อน +2

      Ane e akkala thun dena hitiya nam rata babalawana upadhi dhariniyo 3 denek ne da ? Ane deyyane😢

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +10

    අනේ අපේ හාමුදුරුවනේ
    ලංකාවේමද මෙම උනේ
    ආනකොටත් බය යිතේනවා
    ඔබට ස්තුතියි ♥️ පුතා දැනුවත් කිරීම ගැන 👌❤️👍

  • @youthcooperation2842
    @youthcooperation2842 ปีที่แล้ว +235

    අපි ඒ වෙද්දි ජපුර අවසන් වසරේ. අපි හැමෝම ගිහින් තමයි අවසන් කටයුතු කලේ. ඔය ගමේ කිසිකෙනෙක් දොර ඇරියෙ නෑ අපිට වතුර ටිකක් දෙන්න කවුරුත් හිටියේ නෑ .. අපි සොපින් බැග් වල වතුර ගෙනත් බිව්වෙ.ගමේ හැමතැනම ස්පීකර් දාලා උන්ට බැන බැන වලවල් කැපුවෙ...නරුමයෝ ඉන්න ගමක්.....

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +8

      saya pudgala kiwwata 7k marilane

    • @H2Entertainment_pvt_Ltd
      @H2Entertainment_pvt_Ltd ปีที่แล้ว +17

      ඔව් මේ මම මේ ගැන බලන දෙවැනි වැඩ සටහන. ගොඩක් අය කියලා තිබුණා ගමේ අය උදව් කරේ නැහැ කියලා මලගෙදරට. ඒකාට හේතු වෙලා තියෙන්නේ එයාලා මේ අය ගමේ අය එක්ක කිසිම සම්බන්ධතා නැතිව උඩඟු විදියට ජීවත් වූ අය කියලා තාම කියන්න.... මේ කේ සමහර කමෙන්ට් වලත් ඒක කියලා තියනවා

    • @anushaperera2967
      @anushaperera2967 ปีที่แล้ว +38

      අපෝ ඔය වගේ ගම්මාන වලට යන්නත් නරකයි.අර කසිප්පු උන් ගමේ අනිත් අයට උදව් කරනවා ඇති .ඒවාට උන් කත් අදිනවා ඇති
      ගමේ අයත් සමඟ උඩගුයි නම් ඒ උනත් මරණ සද්දයට කෙල්ලක්ව දුෂනය කරන කොට මුන්ගෙ හිතට දුක හිතන්නේ නැද්ද මුන් තිරිසන්නු .මට ඒ කාලේ 26යි මේ දැන් උනානම් මම ගිහිල්ලා ගමේ උන්ට හොඳට බනිනවා .බලන්න 17 පුත .කොතරම් නූගත් ඇත්තද

    • @socloseto3933
      @socloseto3933 ปีที่แล้ว +6

      ඔබලාට කරපු මේ පින ලැබේනවා

    • @KanishkaPasad-pc2mj
      @KanishkaPasad-pc2mj ปีที่แล้ว +3

      ඔය නඩුව් ඉන්නෙ මගෙ හොදම යාලුවෙක්...ගයාන් සුරන්ග

  • @kanthyk7916
    @kanthyk7916 4 ปีที่แล้ว +18

    ඇත්තටම ගොඩක් හොද වැඩසටහනක් ඔබ‍ට ජය

  • @Asetech40
    @Asetech40 4 ปีที่แล้ว +13

    මේ වගේ දේවල් නැවත් වරක් සමාජය ට මතක් කර දෙන එක හොඳයි මොකද සිංහල යට සතියෙන් amathaka වෙන ජාතියක් නේ Thank you - Asela

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 ปีที่แล้ว +8

    ගොඩාක් පින් ඔබතුමාට ඔය වගේ දේවල් හොයලා බලලා හරි මිනිස්සුන්ව දැනුවත් කිරීමේ

  • @anuruddhawikramanayake1220
    @anuruddhawikramanayake1220 4 ปีที่แล้ว +145

    1999 මේ සිදුවීම පහුවදා පත්තරවලින් දැක්ක දවස අද වගේ මතකයි 😥 පව් හදවතට ගොඩාක් දුක දැනුනු දවසක් 😥 සහෝදර සහෝදරියන් හතර දෙනෙක්, කොච්චර ලස්සනට සතුටින් ඉන්න ඇතිද, ඔවුන් අද හොඳ ආත්ම ලබා ඇති නමුත් අප අදටත් ගොඩාක් කම්පාවෙන සිදුවීමක්....

    • @charithakalupahana1532
      @charithakalupahana1532 2 ปีที่แล้ว +12

      ඔවුන් අද හොඳ ආත්ම ලබා ඇති : Eyala marune dweshen, tharahen wagema loku bayekin. Hodha than wala ipaduna kiyala hithanna amarui, dharmaye hatiyata. (Chuthi sitha (maranaye ena anthima hithuwili tika) eelaga athmeta godak balapanawa.)
      Mei wage darunu byanaka marana hodha athma walata yanne na.
      Apita karanna puluwan ei 6 denata pin dena eka witharai.

    • @isharamadushan5045
      @isharamadushan5045 2 ปีที่แล้ว +1

      th-cam.com/video/OdGYOAMH5zYm/w-d-xo.htmle siddiya mathakada oyata👆

    • @dilipperera6922
      @dilipperera6922 ปีที่แล้ว +11

      මැරුණ අයවලුන්ට හොද ආත්මානම් ලැබෙන ප්‍රවනතාවයනම් බොහෝම අඩුයි. මොකද වේදනාවෙන් වෛරයන් මැරෙන්නේ. ද්වේශ සහගත මරණයක් සුගතියේ නම් ඉපදිමක්ම නෑ පෙර තදබල කුසල් තිබුනොත් හැර. මේ සියල්ල සසරේ ගනු දෙනු. මේ මැරුණ අයවලුන් මේ හා සමානම අකුසල කර්මයක් කරල ඇති සහුමිකව පෙර භව වල. ඒ හදපු හේතුන් වල පල වෙන්න ඇති. අපි මේවා අහල අපි සිතින් ගනු දෙනු හදාගන්නේ නැතිව ඉමු. සංසාරේ එච්චරටම භයානකයි.
      🙏🏻🙏🏻🙏🏻

  • @jenioman2183
    @jenioman2183 4 ปีที่แล้ว +128

    අනේ මේ අපරාද කාරයෝ කොහොම මෙහෙම කලාද දෙවියනේ පව් රටට වටිනා ජිවිත ඔබලාට නිවන් සුව ලැබේවා

    • @tusharisamanmali4113
      @tusharisamanmali4113 4 ปีที่แล้ว

      vistara dannawanam kiyanawa adai ahuwe me katawa pau dana ganna asai vistara

  • @sandanisudusinghe8028
    @sandanisudusinghe8028 4 ปีที่แล้ว +85

    ඔයාගෙ හැම වීඩියෝ 1ක්ම බලනවා.සුභ පතනවා ඔයාට..👍

  • @somasomesumalira9032
    @somasomesumalira9032 4 ปีที่แล้ว +15

    ඔබ තුමාගේ කතා මම හැමකක්ම අහනවා ගොඩක් ස්තුති ඔබට බුදු සරනයි මම ඕමාන්

    • @veejay4211
      @veejay4211 4 ปีที่แล้ว

      Aparadakarayin Wath interview kala yuthui. Aniwaaryayen ma. 🤔

  • @araliya412wijesinghe
    @araliya412wijesinghe 6 หลายเดือนก่อน +17

    2018 මම මේ ප්‍රදේශයේ රැකියාවකට ගිය. හෝකන්දර ඒ වෙනකොටත් මේ භීතිය පහව හිගිං තිබුණෙ නැහැ. මට් නං දැනුනෙ මේ ගම හරිම අරුමැසි ගමක්. කොළඹ ආසන්නයෙ තිබුණත් බහුතරය නූගත්ම මිනිස්සු ඉන්නෙ. හැම තිස්සෙම මරන්නං කොටන්නං ටයිප් එකේ ඉන්නෙ. ඒ තරං සාහසික මුහුණුවරක් ඒ ගමේම තිබුණෙ . දැං නං ජනාකීර්ණ වෙලා ඒමූසලකං අඩුවෙලා. මිනිස්සු දරුණු වෙන්නෙ පව පින නාදුනන තිර්සන්නු වෙන්නෙ ඉගෙනීමක් නැතිකමෙන්මයි.

    • @Sandu-Cricket
      @Sandu-Cricket 4 หลายเดือนก่อน +3

      දැන් නම් එහෙම තත්වයක් නැහැ.ගොඩක් දියුණුයි මේ පැත්ත.ගොඩක් පිට පළාත් වලින් ආව අය තමා දැන් ඉන්නේ

  • @samsungsg5459
    @samsungsg5459 4 ปีที่แล้ว +209

    අපරාදේ රටට අහිමි උනේ උගත් වටිනා ජීවිත ,(කසිප්පු ,මත් කුඩු ,රටින් තුරන් කරන්න අපි උපරිම සහයෝගයක් දෙන්න ඕනි ).

    • @jjahan8949
      @jjahan8949 4 ปีที่แล้ว +8

      අපිටත් මත් කුඩු කාරයන්ගෙන් මෙහෙම කරදරය්ක් තියෙන්නෙ ලන්කාවෙ පොලිසියක් තියෙන්නෙ නමට .

    • @chamarichamari2431
      @chamarichamari2431 ปีที่แล้ว +3

      Aniwaernma

  • @U.M.S.S.S.A
    @U.M.S.S.S.A 2 ปีที่แล้ว +5

    මේ පිළිබඳව කාලීන ව නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ ඔබට බොහොම ස්තූතියි 👍🙏🤝👌

  • @kumudiniek8495
    @kumudiniek8495 4 ปีที่แล้ว +47

    රටේ හරියකට නීතියක් තිබුනානම් මෙහෙම වෙන්නේ නැහැ. බල්ලට එක නීතියක් සල්ලිකාරයට එක නීතියකුත් දේශපාලකයාට එක නීතියකුත් පොලිස් කාරයට එක නීතියකුත් තියෙන නිසයි මෙහෙම වෙන්නේ. මේ ගෙදර මිනිස්සු කරන පළමු පැමිනිල්ලෙන්ම පොලිසිය හරියට විමර්ශනය කරලා අමරදාසලව අත්අඩංගුවට අරගෙන වැඩ කරානම් මෙහෙම වෙන්නේ නැහැ. පොලිස් කාරයන්ට මේ මිනීමරුවන්ගෙන් අරක්කු බෝතලයයි ගනිකාවකුයි සල්ලියි දුන්න ගමන් පොලිසිය නීතිය නමලා දෙකට පලනවා. ඔක්කොටම ඉස්සෙල්ලා පොලිසිය සුද්ද කරලා ඉන්න ඕනේ. නැත්නම් රටක් හැටියට ඉදිරියට යන්න බැහැ

    • @ShanthaKumara-z8s
      @ShanthaKumara-z8s 6 วันที่ผ่านมา

      Ube smmai thathai wimarshanayakaralada marana daduwama dunne

  • @ramalifernando4984
    @ramalifernando4984 4 ปีที่แล้ว +218

    මෙම ගම්මානය පසු කරන සැම විටම අදටත් මෙම පවුල මට මතක් වෙනවා. ඔවුන් උතුම් නිවනින්ම සැනසේවා!

    • @sathyaviraj5752
      @sathyaviraj5752 3 ปีที่แล้ว

      Hariyata ma me Koheda???? Man Homagama

    • @ashenhansaka9828
      @ashenhansaka9828 3 ปีที่แล้ว

      @@sathyaviraj5752 විද්‍යල හන්දිය,අරංගල තියෙන්නේ

    • @__-fn4bw
      @__-fn4bw 2 ปีที่แล้ว

      මේ නිවස තාමත් තියෙනවද

    • @dewminisathsarani6614
      @dewminisathsarani6614 2 ปีที่แล้ว +1

      @@__-fn4bw ou

    • @ramalifernando4984
      @ramalifernando4984 2 ปีที่แล้ว +3

      @@dewminisathsarani6614 ආමි කෑම්ප් එකක් නේද දැන් එතන තියෙන්නේ?

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 4 ปีที่แล้ว +52

    මිනීමරුවෝ මුලින්ම කරලා තිබුනේ බල්ලව මරලා ලිදට දාලා. ඊට පස්සේ පවුලේ එක් එක් කෙනා ගෙදරට එනකොට වද දිදී මරලා තිබුනා. ඒ දවස්වල පත්තරේ ගිය විදියට මිනීමරුවෝ පැය 10ක් විතරම ගෙදර ඉදලා තියනවා. මතක හැටියට එකෙක් මලා මැරුනු පුතෙකුගේ පහරකින්. මෑත ඉතිහාසයේ වුනු ඉතාම ජුගුප්සාජනක මිනීමැරුමක්. 🍁🍁

    • @dilantharaka9088
      @dilantharaka9088 4 ปีที่แล้ว +4

      Oya hari. Oka tmai attama kathawa

    • @malikawp969
      @malikawp969 4 ปีที่แล้ว

      Ow Ape geya harems dukae 17 gadara awet nada

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 4 ปีที่แล้ว +8

      පුතා කරාටේ ක්ලාස් ගිය කෙනෙක් කියලා අහලා තිබුනා.එයා ගොඩක් වෙලා ගහගත්තා කියලා තිබුනා මතකයි

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 4 ปีที่แล้ว +130

    බාලවයස් කාරයෙක් නම් අරූ කොහොමද අර ලමයි දෙන්නව දූෂණය කරේ ඕකුන්ගේ අහවල් එක කපලා දාන්ඩ ඕනෙ සක්කිලි

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 4 หลายเดือนก่อน

      u dushanaya karala ne. langa idala. uta avurudu 20 ka siradaduwamak deela thiyenne aparadayata anubala deema yatathe

  • @දාමි-ඡ8ට
    @දාමි-ඡ8ට 4 ปีที่แล้ว +5

    මෙනවා උනත් සුපිරිම යුටියුබි වැනල් එකක් මෙක නිසි සබි කලා සුපර් ජයවෙිවා......හදවතින් බයක් සැකක් නැතිව සුපිරි විදිහට පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් වැඩෙි කරනවා තෙරැවන් සරණයි අයියා..💪👍🙏

  • @vinurigamage302
    @vinurigamage302 4 ปีที่แล้ว +27

    බලාගෙන හිටියේ මේක එනකම්❤️

  • @hemalathasriyani526
    @hemalathasriyani526 4 ปีที่แล้ว +154

    වයස අඩුයි කියලා මරණ දඩුවම දෙන්න බැරිලු,ඒක බබෙක් නම් කොහොමද අර අහිංසක දෙමුපියෝ ලස්සනට උගන්නල මලක් වගේ හදාගත්තු දරුවව දුෂණය කලේ හරියට නීතිය තියන රටකනම් උගෙත් පල්ලහ ඒක කපල දානවා, සහරුන්ට රුස්සන්නේ නෑ තව දරුවෙක් hodata ඉගන ගැන යහමගට යනවට ගොබ්බයෙක් වගේ බෝක්කු ගානේ රස්තියාදු ගහනවානම් කැමති ඇති, ඒකයි මේ රටක් වටිනා දරුවෝ 4දෙනවා මැරුවේ, මේ ආත්මෙම මේවට පොලියත් එක්ක ලැබෙයි , මෙවන් අකල් මරණයක් කිසිදාක නොමවේවා

    • @nelumsadunika5306
      @nelumsadunika5306 4 ปีที่แล้ว +12

      ඔයා හරියටම හරි ඕකුන් පොඩි නම් ඔහොම සහගහන අපරාධ කරනවද

    • @akjperera19770814
      @akjperera19770814 4 ปีที่แล้ว +13

      හෝකන්දර හන්දිය මැද්දට ගෙනත් මුන්ව උල තියන්න ඕන කරපු අපරාධෙට..

    • @kcdmine3635
      @kcdmine3635 4 ปีที่แล้ว +8

      අඩුමතරමෙ ජීවිතාන්තය දකවා දෙන්න තිබ්බ.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +4

      ං්ආ ඒක...
      මාර කතාවක්.
      වයස අඩු එවුන් මැරෙන්නේ නැද්ද?
      මේවා නම් ප... නීති

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ. මාර නීති.

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 3 ปีที่แล้ว +59

    අවුරුදු 20කට හිරේ දැමිම සක්කිලි බල්ලත් මැරුවනමි තමයි හරි. එකා වයසින් පොඩි උනාට කරපු දේ පොඩි නැනේ. සම්පුර්ණ කතාවම ඇහුවා හිතට දැනුනේ පුදුම වේදනාවක්

  • @olivercook8097
    @olivercook8097 3 ปีที่แล้ว +62

    ඉස්සර අපටත් මෙහෙම ප්‍රශ්නයක් තිබුණා. මේ වගේ කසිප්පු කාරයෙක්ගෙන් අපට අවුරුදු ගාණක් පුදුම කරදයක් තිබුණෙ. ඉස්සර අපි රෑට එළියට බහින්නෙවත් නෑ. ඒ තරම් බයයි. මම පොඩි කාලෙ කොළඹ හිටියෙ. මම ගෙදර අයට මේ වගේ කරදරයක් වෙයි කියල නිතරම පුදුම බයකින් හිටියෙ. අපේ අම්මල පොලීසි ගිය තරමක් නෑ. ඒත් අපේ අම්ම තාත්තගෙ පවුල් නිසා උන් එහෙම කරන්න බය වෙන්න ඇති. උන් ඕන තරම් රෑට අපේ වත්තෙ ඇවිදිනවා. අපෙ පොඩි කාලෙ ගෙව්වෙ පුදුම බයකින්. තාමත් ඌ ඉන්නව. ඒත් මම උන්ට අල්ලවත් බැරි තැනකට ගියා. තාත්ත නැති වුණත් අනෙක් අය යහතින් ඉන්නව. ඒ කාලෙ මට උන්ව මරාගෙන මැරෙන්න හිතුනු වාර අනන්තයි. ඒ වෛරයට හේතු වුණෙත් ඊර්ෂ්‍යාවක්. දැන් නම් ඉතින් ඒ වගේ සෙල්ලම් වලට ආවොත් උන්ටවත් හිතා ගන්න බැරි වෙයි. මේ උගත් ළමයි ඉන්න පවුලක් විනාශ කරල තියෙන්නෙ. ගමේ අනෙක් කාලකණ්නි වගේ උන්ගෙ ලෙවල් එකට ආවෙ නැති වුණාම තරහ එනවා. මේ කොල්ල සුපිරි වීරයෙක්. කොල්ල වැඩේ තේරුම් අරගෙන මරාගෙන මැරෙන්නම ගිහිල්ල වගේ. එක්කො මුන් ඔක්කොම ඉන්න තැනට පැනල ලොක්කට ගහන්න ඇති. අනෙක් උන් කොල්ලට කෙටුව වෙන්නත් පුලුවන්. මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ පොලීසි මේ වගේ දීර්ඝ කාලීන වෛරයන් වලදි නිසි ක්‍රියාමාර්ග නොගැනීමෙන්. අපේ තරහ කාරයත් මේ ෆෝර්මැට් එකේම එකෙක්. ඌ තාම ඉන්නව. ඌ මළ දාට මම කොහේ හිටියත් සමරනව අනිවාර්‍යයෙන්. අපේ මාමටත් එහෙම වැඩක් වුණා. ඒත් මිනීමරුව වෙඩි කාල, පිහි ඇනුම් කාල මැරුන. ඉස්සර අපේ තරහකාරය මට පොඩි කාලෙ ඒ කියන්නෙ අවුරුදු දහයෙ දි වගේ කොකු පිහිය පෙන්නල තර්ජනය කරල තියනව කීප පාරක්. මේ නෑදෑයොත් ඊර්ෂ්‍යාව නිසා ඒ පවුලෙන් ඈත් වෙලා ඉන්න ඇති.

    • @Ticscarfters
      @Ticscarfters 11 หลายเดือนก่อน +1

      ගහලා දාපං තියන්න එපා ඔය වගේ ඇවුන්ව

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +263

    ජයවර්ධනපුර සරසවියේ ඉගෙන ගත්ත . දුව. අපේ.. ගෙදර ආව. .. මියයන්න දින. කීපයකට.. කලින්.. .. .. මගෙ ඇඟ. හිරිවැටෙනවා . අදටත් මතක් වෙනකොට.. .. නිවනම.. හිමිවේවා . . සිය. පවුලටම.. .. .. . හෝකන්දර.. නම ඇහෙනකොටත්. . බයයි

    • @vasanadanuska2435
      @vasanadanuska2435 4 ปีที่แล้ว +3

      Oylge nadayo da

    • @hashikaushalya8398
      @hashikaushalya8398 4 ปีที่แล้ว +5

      අම්මෝ 😭කොච්චර pawda

    • @shenaldiyon5971
      @shenaldiyon5971 4 ปีที่แล้ว +10

      Atta. Hokandara kiwwa gaman bayak hithenawa

    • @rasikaamapriya1047
      @rasikaamapriya1047 4 ปีที่แล้ว +8

      විස්තර කියන්න්කො ඒ ගැන.ඇති වූ කතාබහ ගැන.ඔබ හිටියද්

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +12

      Vasana Danuska නෑ මම ජයවර්ධනපුර campus එකේ. උගන්නන. කලේ . මේ. දුවටත් . ඉගැන්නුව .

  • @sachininimeshika1190
    @sachininimeshika1190 2 ปีที่แล้ว +38

    මං අද දැක්කේ මේ කතාව හොය හොය බැලුවා මං හරිම දුකයි මැවෙනවා ඒ වේදනා දවස එයාලාගේ අනේ මන්දා මෙච්චර කාලකන්නී මිනිසුන් ඉන්නවාද 🥺

  • @poornaranasinghe6385
    @poornaranasinghe6385 2 ปีที่แล้ว +48

    ඒ ගේ තාම තියෙනවා 😢😢 ඒවිදියටම හමුදාවෙන් අලුත් වැඩියා කරලා ❤❤ අද හොයාගත්තා මං

    • @SusilaPadmini-bp4xm
      @SusilaPadmini-bp4xm ปีที่แล้ว +3

      Kothanada hariyatama

    • @HashiniNimarsha-gd9rg
      @HashiniNimarsha-gd9rg 4 หลายเดือนก่อน

      😢

    • @rangasilva5669
      @rangasilva5669 3 หลายเดือนก่อน

      Ou. Mamath mee langadi balanna hiyaa. Tikak parana podi geyak. Habai paara ainemai thiyenne. Pudumai... kohoma karaada kiyala

  • @tharakawijesuriya2831
    @tharakawijesuriya2831 3 ปีที่แล้ว +43

    දැන් ඉතුරු වෙල ඉන්න තිරිසනාට හොද මරනයක් ලෙබෙන්න එපා හැමොම ප්‍රර්තනා කරපන් හැමොම

  • @karunasirihettikanda4423
    @karunasirihettikanda4423 ปีที่แล้ว +2

    ඇත්තමටම හොද වැඩ සටහනක් නීති පැහදිලි කිරිම අවබොධයක් ලබාදීම වැදගත්

  • @suneelruparupa656
    @suneelruparupa656 4 ปีที่แล้ว +16

    ඔයාගෙ වැඩසටහන් හැම එකක්ම බලනවා හරිම වටිනවා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @shanthish4416
    @shanthish4416 4 ปีที่แล้ว +36

    හැමදාමත් අපේ ජීවිතවලට පාඩම් කියා දෙන ඔයාට ජේසු පිහිටයි අයියේ ...ජීවිතේ අනිත්‍යතාවය තේරුම් ගත්තා මුලින්ම.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +28

    ඒ කාලෙ මම ඩුබයි හිටියෙ.ඒත් මල්ලි මාර දේවල්නෙ ලංකාවෙ වෙලා තියෙන්නෙ.පවුල් පිටින් ඝාතනය කරන්න තරම් අධමයො අපේ රටේ ඉදල තියෙනව.ඉතින් මේ විස්ථර ගේනවට ඔබට ස්තූතියි මල්ලි 🙏🙏❤❤❤❤🏵️🏵️🏵️

  • @achilles1541
    @achilles1541 4 ปีที่แล้ว +88

    මට මුලින් ම සම්මුඛ වන්නේ කඩුවෙල නගරාධිපති ජේ.එච්. බුද්ධදාස මහතාය.
    “මේ කම්පනීය සිදුවීම අහලා මාත් එදා එතැනට ගියා. පවුලම මරා දාලා තිබුණා. මිනී බාරගන්ඩවත් ඥාතියෙක් හිටියෙ නෑ. මේ මිනීවලටවත් සාධාරණයක් ඉෂ්ට කරන්ඩ ඕනෑ කයලා මට හිතුණා. පශ්චාත් මරණ පරීක්ෂණවලට පස්සෙ චන්ද්‍රා පනාගොඩ මල් ශාලාවට දීලා ඒ කටයුතු කරවලා මිනීපෙට්ටි අරන් අවසන් කටයුතු කරවලා දාන මාන දුන්නෙත් මගේ පෞද්ගලික මුදලින්.
    අපි සත්දවසෙ, තුන්මාසේ හා අවුරුද්දෙ දාන මානත් හොඳින් කළා. අමරදාස කියන මිනිහගෙ කසිප්පු ඒ වත්තේ හංගනකොට ඒ මිනිස්සු විරුද්ධ වුණා. ඒ මිනිස්සු අතුරුගිරිය පොලිසියෙ මේ පිළිබඳව පැමිණිලි 22 ක් දාලා තිබුණා. ඒ එකකටවත් පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කළේ නෑ.
    එහෙම මුල් අවස්ථාවෙ නීතිය ක්‍රියාත්මක වුණා නම් මේ වගේ ඛේදවාචකයක් වෙන්නෙත් නෑ. සොයා බලාගෙන ගියාම අමරදාසලගේ හිතවත් සාජන්ට් කෙනෙක් ඒ කාලෙ පොලිසියේ ඉඳලා තියෙනවා. මිනිහා මේ ඇන්ට්‍රි විභාග කරන්න ඉඩ තියන්නෙ නෑ.”
    “අන්තිමට මේ මිනී බාරගන්ඩවත් නොහිටපු නෑදෑයො පස්සෙ කාලෙක මේ වත්ත හා දේපළට අයිතිවාසිකම් කියන්ඩ ආවා. ඒත් අන්තිමට මේ දේපළ බාර වුණේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට. ඒකෙන් එතැන දැන් හමුදා නිවස්නයකට දීලා. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඒක පාලනය කරනවා. මේ සිදුවීම අතිශය ශෝචනීයයි. ඒ සිද්ධියට සම්බන්ධ වූ පිරිස් දැන් හිරගෙදර. පස්දෙනාටම මරණීය දණ්ඩනය ලැබුණා.

    • @mashiimesha2509
      @mashiimesha2509 3 ปีที่แล้ว +10

      සර් කවුද……..ඇත්තටම ගොඩක් පිං ඔයාට

    • @karshafernando1363
      @karshafernando1363 2 ปีที่แล้ว +7

      Kochchara baya unath ..pawle minissungen miniya baragaththe nathi minissu...pawle Kisi ekamuthuwak na kiyala hodatama therenawa...

    • @chinthanaamila
      @chinthanaamila ปีที่แล้ว

      Amaradasage putha nidahas neda 4 marana daduwama 1 aurudu 20 sira daduwam

    • @404GamingPlay
      @404GamingPlay ปีที่แล้ว +2

      @@chinthanaamilaඔව් අමරදාසගේ පුතා දැන් නිදහස් වෙලා ඉන්නේ. එවකට වයස අවු:17යි බාලවයස්කාරයේක්.

    • @basnayakegeajithransiperer3548
      @basnayakegeajithransiperer3548 7 หลายเดือนก่อน

      මයිත්‍රිපාල ට කියලා නිදහසක් අර ගන්න බැරි වුනානෙ

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 4 ปีที่แล้ว +98

    මේවගේ විපත් යලි කිසිදාක මේ විශ්වය තුළ සිදු නොවේවා . ..මිය ගිය හැමෝටම අජරාමර නිවන් සුව ලැබේවා ..

  • @CineScopelk
    @CineScopelk 4 ปีที่แล้ว +98

    අවුරුදු 10කට පස්සේ තීන්දුව හම්බෙලා, මේ මිනිස්සු තාම බයෙන් උත්තර දෙන්නේ මොන රටක්ද බං මේක ලැජ්ජයි

  • @deciderof8848
    @deciderof8848 4 ปีที่แล้ว +97

    මේ TH-cam Channel එකේ මම දකිනවා වැදගත් කමක්. මේ සිදුවිමේ විතරක් නෙමේයි අනිත් සිදුවිම් වලත් ලිංගික අපචාර සිදුවෙලා නම් බොරැවට ලිංගිකත්වය රසකරලා එය හුවාදක්වන්නේ නැ, සිදුවිමේ බැරෑරැම් කම පමණයි පෙන්වන්නේ

    • @deepthifernando2219
      @deepthifernando2219 4 ปีที่แล้ว +14

      එකගයි...බොහොම වැදගත් විදිහට හසුරවන වැඩ සටහනක්......මං ගොඩාක් කැමති ඒකට

    • @amalkahettiarachchi682
      @amalkahettiarachchi682 4 ปีที่แล้ว +13

      ඇත්ත ඒක මාර්කට් කරලා විකුණන් කන පහත් මානසිකත්වයක් නෑ...හරිම decent...

    • @pramodijimin6636
      @pramodijimin6636 4 ปีที่แล้ว +13

      ඔව් ඔව් ඒක ඇත්ත. මේ චැනල් එක බලන්නේ හරි ආසාවෙන්. බොරු දේවල් ගැන කතා කරන්නේ නෑ. බොහොම වැදගත් වැඩසටහනක්

  • @silvadasun4800
    @silvadasun4800 4 ปีที่แล้ว +98

    පුලුවන්නම් ඔය ගයාන් කියන දැන් එලියට ආපු මිනී මරුවාව ගෙනත් interview එකක් කරන්න.

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว +4

      ඔව් ඕකුන් මැරෙන වෙලාවට අපාගත කරන්න මිනිස්සු මුන්ට වටවෙලා මේ කරපු අපරාධ මතක් කරවන්න ඕන

  • @samanelectronics
    @samanelectronics 4 ปีที่แล้ว +46

    නඩු විස්සක් දාලත් ඒ මිනිස්සුන්ව ආරක්ෂාකරගන්න බැරිවෙලා නිලදාරීන්ට . ලොකු කුමන්ත්රණයක්

    • @jjahan8949
      @jjahan8949 4 ปีที่แล้ว +13

      පොලිසියක් තියෙන්නෙ නමට බන් මොනා කරත් කසිප්පු කුඩුකාරයනට පොලිසිය යටයි අත්ඩකිමෙන්න් කියන්නෙ කාලකන්නි රටක අපි නඉන්නෙ

    • @ThusithaLasantha-wz7kr
      @ThusithaLasantha-wz7kr 9 หลายเดือนก่อน

      එකි ඇත්ත

  • @kumriekumrie8928
    @kumriekumrie8928 4 ปีที่แล้ว +8

    අයියේ ඔයා හරිම සන්වේගියි ඵ වගේම ඔයාගේ විඩියො හරිම හරිම වැදගත් වටිනවා නොදන් දේවල් පේන්නලා දේනවා ඵ වගේම යට ගිය දේවල් මතු කරනවා හොදයි ගොඩක් වැදගත් ගොඩාක් හොදයි බලන්න ආසයි අහන්න ආසයි තේරේනවා පැහැදිලි ඔබට ඉදිරියට යන්න ජයේන් ජය ලැබේවා දේවි පිහිටයි ලැබේවා ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 ปีที่แล้ว +81

    අනේ පව් දෙයියනේ ,,😥😥😥, මම අද තමයි ඇහුවේ මේ කතාව ,,ඔබට ස්තුතියි ,,🙏,මිය ගිය අයට නිවන් සුව ලැබේවා ,,

    • @akjperera19770814
      @akjperera19770814 4 ปีที่แล้ว +13

      ලංකාවෙ සිද්ධ වුණ අමනුෂිකම මිනී මැරුම.. කිසිම බයක් සැකක් , චකිතයක් නැතිව ඒ මිනිස්සු න්ගෙ ගෙදරට ම වෙලා එයාලගෙම කෑම බීම කකා , එන එන පිලිවෙලට පවුලේ හැම දෙනාවම අමානුෂික ලෙස කපල කොටල දූෂණය කරල ඝාතනය කල මහා ඛේදවාචකයක්...එතකොට මට වයස 21..ඔය සිද්ධිය සිදු වෙලත් දැන් අවු 21යි..මුන් ඔක්කොම හෝකන්දර හන්දිය මැද්දට ගෙනල්ල උල තියල මරන්න ඕන..
      ඕකෙ ප්‍රධාන චූදිතයන් හතර දෙනාගෙන් එකෙක් වන උක්කුව කියන එකාව හිරේදි ගහලම මැරුව 2018 දී..
      අමරදාසගෙ පුතා කියන එකාට අවු 20 ක සිර දඬුවක් හම්බ වුනේ..ඌ මිනිමැරුමට සෘජුව සම්බන්ධ වෙලා නැති වුනත් එක ළමයෙක් ව දූෂණය කරල තිබ්බ..කාගෙන් බේරිල හිටියත් සොබා දහම නඩු අහනකොට මුන්ට කල්ප කාලාන්තරයක් ඕවා ගෙවන්න වෙනවමයි...තිරිසන් බල්ලො...
      මමත් දවස් ගාණක් මේ සිද්ධියට කම්පා වුණා...මහා පොලව නුහුලන අපරාධයක්..මගේ නං තීරණය මුන් එකෙක් වත් මේ මහපොලවෙ ජීවත් වෙන්න දෙන්න සුදුසු එවුන් නොවේ...

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 4 ปีที่แล้ว +5

      @@akjperera19770814 අනේ එහෙමද හරිම දුකයි අහද්දි ඉස්සර ඉතින් මේ වගෙ පෝන් එහෙම තිබ්බා නම් ඕවා දැන ගන්න තිබ්බා ,,ඒත් ඉතින් මේ වගෙ දේවල් අහන්න උනත් අපිත් පව් කාරයෝ ,,නීතියෙන් ගැල උනත් තමන්ගෙ හර්ද ෂාක්සියෙන් ගැල වෙන්න ,බැහැ ,සොබාදහමින් දඩුවම් ලැබෙන්න ඕන ,,ඔබට ස්තුතියි ගොඩක් පැහැදිලි කරලා දුන්නට ,,🙏🙏👌

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 10 หลายเดือนก่อน

      ​@@akjperera19770814 අමරදාසගෙ පුතා තාමත් හිරේද

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 4 ปีที่แล้ว +2

    දැනට තියන හොදම චැනල් එක කතාව සමිපුර්න නැතත් මෙි විදියට හරි සාමාජය මෙි දේවල් වලින් දැනුවත් කරනවාට ගොඩක් ස්තුතියි 🙏🙏

  • @negambotv6085
    @negambotv6085 4 ปีที่แล้ว +81

    පව් ඒ මැරුණු මිනිස්සු. මරපු එවුන්ට හෙනම ගහන්න ඕන.

  • @chamalmenaka1325
    @chamalmenaka1325 3 ปีที่แล้ว +56

    දවල් ඉඳල ගේ ඇතුලෙ ඉඳන් රෑ වෙනකන් ගෙදරට එන එන මිනිස්සු මරන්න තරන් මුන්ගෙ හිත් මොන තරම් තිරිසන් වෙන්න ඕනද?

  • @dexterdil628
    @dexterdil628 2 ปีที่แล้ว +129

    මේ හතර දෙනාව එල්ලලා මරන්න තරම් නීතියක් මේ අමුතු ඇටේ තිබුනෙ නෑනේ දෙවියනේ 😞

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +2

      ඒකනේ අමුතු ඇටේ කියන්නෙ .

    • @FishandKnife
      @FishandKnife ปีที่แล้ว

      A madiwata aruta awruthu 20 hambawela thiyenne.

  • @ibba89
    @ibba89 4 ปีที่แล้ว +148

    ලංකාවේ වෙච්චි බිහිසුණු මිනීමැරුම් වලින් ඉදිරියෙන්ම තිබ්බ එකක්.
    1999 මේක ඇහුනකොටත් වෙව්ලල ගියා.
    තාමත් එහෙමයි.

    • @suddisuddi1102
      @suddisuddi1102 4 ปีที่แล้ว

      අප්පො ඔව්

    • @ibba89
      @ibba89 4 ปีที่แล้ว +8

      @@suddisuddi1102 1999 තව රට හොල්ලපු මිනීමැරුම් කීපයක්ම උනා
      සදීප ලක්ශාන් ඝාතනය
      ඉනෝකා සෙව්වන්දි ඝාතනය

    • @srichrist
      @srichrist 4 ปีที่แล้ว +3

      @@ibba89 Rita Jhones

    • @isheerandi2231
      @isheerandi2231 4 ปีที่แล้ว

      Ow..tv eke pennuwa matakai

    • @ibba89
      @ibba89 4 ปีที่แล้ว +2

      @@srichrist ow
      E 1998 දි

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +66

    ඒ මව තව ටිකක් ඉවසීමෙන් බුද්දිමත්ව තීරණ ගත්තා නම්... හැබැයි කර්මයට පිටු පාන්නත් අපට බෑ... ඔයාලා සියලු දෙනාටම නිවන් සුව ලැබේවා !

    • @සොරිකැමපාල
      @සොරිකැමපාල 4 ปีที่แล้ว +3

      @dimanka Fernando ඔයා හරි 👍👍👍👍

    • @chandrikaediriweera3156
      @chandrikaediriweera3156 ปีที่แล้ว +3

      ඔබ හරි.මේ මව නිතරම කියවන කෙනෙක්ලු.අහල පහල අය එක්ක සම්බන්ධ නෑලු.පත්තරේ තිබුන

  • @HemalBro97
    @HemalBro97 3 ปีที่แล้ว +4

    ඔක්කොම වීඩියෝ බැලුවා , හුඟක් තොරතුරු නොදන්න දෙවල් ගැන දැනගත්තා , නියමයි 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️🙏❤️🙏❤️❤️❤️❤️

  • @shanikapriyadarshani5504
    @shanikapriyadarshani5504 4 ปีที่แล้ว +8

    මම මේ කතාව පත්තරේ කියෙව්වා මට මේ වීඩියෝ එක බලද්දි ඔක්කොම මතක් උනා ...ගොඩක් දුක හිතෙන කතාවක්....මෙහෙම අපරාධ කරන මිනිස්සුන්ට ..සොභාව ධර්මයම දඬුවම් කරනවා ...

  • @asokawijerathna962
    @asokawijerathna962 4 ปีที่แล้ว +11

    මේ හොඳ සමාජ විග්‍රහයක්.මෙවැනි සත්‍ය තොරතුරුවලින් සමාජය දැනුවත් කරන්න.මෙවැනි සත්‍ය කථාවන්වල ඔවුන් අතර මේ සිද්ධියට පෙර ඇතිවුණ පුශ්ණ හා මෙයට සාධක වූ දේ පුකාශ කළානම් මිනිස් හැසිරීම් පිළිබඳ හොඳ අවබොධයක් ලැබෙනවා.බොහෝ රටවල මෙවැනි සත්‍ය කථාවන්ගෙන් චිත්‍රපට නිර්මාණය කරනවා.

  • @priyankaradewendra3202
    @priyankaradewendra3202 4 ปีที่แล้ว +79

    මේක දායි කියලා බලන් හිටියා.අපි පොඩි කාලෙ ගොඩක් බය උන කතාවක් ගොඩාක් දුක් උනා

  • @loveleysukha4742
    @loveleysukha4742 4 ปีที่แล้ว +87

    😭😭😭 පපුව රිදෙනව හැමෝටම නිවන් සුව ලැබේවා .

  • @priyasubashini4839
    @priyasubashini4839 4 ปีที่แล้ว +93

    අපොයි, මගේ නම් ඔලුව කරකැවෙනවා, මුන්ට දුන් මරණ දඬුවම මදි, මුන් උණු දියෙ ඔබා මරන්න ඕනි.

    • @ranjanekumari3241
      @ranjanekumari3241 4 ปีที่แล้ว +3

      ඔවුන් ලෙඩ නම් මැරෙන්න ඔන විදවලා

    • @deepifonseka6432
      @deepifonseka6432 2 ปีที่แล้ว

      මගේත් දවස් ගානක් තිස්සෙ ඔලුව කැක්කුම ,නින්ද යන්නෙ නැ , 😭😭

    • @akjperera19770814
      @akjperera19770814 ปีที่แล้ว

      සවුදියෙ නං බෙල්ල කපනව...නැත්තං ලොකු ක්‍රේන් වල එල්ලනව හැමෝටම පේන්න..

    • @senakavithanage5236
      @senakavithanage5236 11 หลายเดือนก่อน

      ඔයා නොදී ඉන්න

    • @sanasidinusha2081
      @sanasidinusha2081 11 หลายเดือนก่อน

      Pala balla​@@senakavithanage5236

  • @kaviduhirushan9806
    @kaviduhirushan9806 4 ปีที่แล้ว +97

    අරූ පොඩි කියලා නෑ ඌවත් මරන්න තිබ්බේ අවු.17ක් වුනට

    • @malikawp969
      @malikawp969 4 ปีที่แล้ว

      Oya 🐕🐕🐕🐕🐕lamayak neteya 🐕 oka kunuwala marae

    • @dilininishanshala2704
      @dilininishanshala2704 3 ปีที่แล้ว

      මo නඩුකාරවරයාද එහෙනම් මo මරන්නෙ ඕකුන්ව ටිකෙන් ටික කාලකණ්ණි

    • @Rameegamage123
      @Rameegamage123 3 ปีที่แล้ว

      thawma eya athi neda? 1999 awrudu 17k kynne dn eyta awrudu 39k wenn athu

    • @kaviduhirushan9806
      @kaviduhirushan9806 3 ปีที่แล้ว

      @@Rameegamage123 ow

  • @nadikanadi9430
    @nadikanadi9430 3 ปีที่แล้ว +36

    මම නම් කියන්නේ මුන් ටිකව හිරේ නොදා එවෙලෙම අර මිනිස්සුන්ව කැපුවා වගේම මුං වත් කපල මරන්න ඕනේ

    • @senakavithanage5236
      @senakavithanage5236 11 หลายเดือนก่อน +1

      අපෝ නංගි ඔයා චාටර් නෙ . සයිකොපාත් එකක්ද

  • @zeehara2536
    @zeehara2536 4 ปีที่แล้ว +91

    මොකෝ දන්නෙ නැහැ සමහරු unlike කරලා තියෙන්නේ...උං වගේ එවුන් තව ඉන්නවා ඇති..ඒකයි unlikes මෙච්චර ...කාලකන්නි .. ..දුකේ බැහැ කතාව අහද්දි...මාත් පොඩියි ඔය සිද්ධිය වෙද්දි..ඒත් දැන් තමයි හිතට වදින්නේ..පව් අප්පා..පව් කාරයෝ..අපායෙම තැම්බෙයි උං ටික..පව්ව්

    • @savinduishan4416
      @savinduishan4416 ปีที่แล้ว +1

      Unlike කරල තියෙන්නෙ හෝකන්දර උන්. 😂😂

  • @krishanmadushanka8181
    @krishanmadushanka8181 ปีที่แล้ว +13

    ශ්‍රී ලංකාවේ පොලිසිය ලොව තිබෙන දුර්වල අසර්ථකම දෙපාර්තමේන්තුව..

    • @සප්තරිශි
      @සප්තරිශි 5 หลายเดือนก่อน

      දුර්වල අසාර්ථක විතරක් නෙවෙයි තියෙන ජරා ජීර්ණම දූෂිතම දෙපාර්තමේන්තුව. 🤢🤢🤮

  • @dilsdil7949
    @dilsdil7949 3 ปีที่แล้ว +29

    මහ නරුම මිනිස්සු ඉන්න පැත්තක් වගේ..ගමේ උදේ ඉදන් රෑ වෙනක් ඔය වගේ මිනිමැරුම් කරන්න තරම්..ඒ මිනිස්සු ගමේ අයව ආශ්‍රය කරල නැත්තෙත් ඔය වගේ නූගත් දරුණු එවුන් කියලා දන්න නිසා වෙන්න ඇති..පව්..

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 4 ปีที่แล้ว +36

    මේ වගේ දේවල් අහන්න අපි පව් කරලා😥😥😥😥😥

  • @somajaya2424
    @somajaya2424 4 ปีที่แล้ว +49

    මල්ලි ඔයාගෙ වීඩියෝ නම් සුපිරි.හැමදාම ඔබේ වීඩියෝ ඵනකම් මග බලාගෙන ඉන්නව.අපේ උපරිම සහයෝගය ඔබට හැමදාමත් ලැබෙනව.දිගටම කරගෙන යන්න ශක්තිය ධෙෙර්ය ලැබේවා.

  • @PriyangikaPerera-fg8pq
    @PriyangikaPerera-fg8pq ปีที่แล้ว +11

    එදා ඉඳන් හෝකන්දර කියන නම ඇහෙද්දිත් බයයි. මිනිමරු ගමක් කියන හැඟීමක් එනවා. හරිම දුකයි ඒ පවුලට අත් උන ඉරණම ගැන.

  • @sudathsuranga7029
    @sudathsuranga7029 4 ปีที่แล้ว +87

    ලංකා ඉතිහාසයේ සිදු උන අමානුෂිකම ඝාතනයක් මිනිමරු ඝාතකයන්ට පවුල් පිටින් ඔය විදිහම සිදු විම් වලට මුහුන දෙන්න සිදු වේවා මැරිණ සියලු දෙනාට නිවන් සුවය ලැබේවා

    • @dbsumic167
      @dbsumic167 4 ปีที่แล้ว +1

      oo minimaruwata pawule ewun pali naane

    • @sudathsuranga7029
      @sudathsuranga7029 4 ปีที่แล้ว +2

      @@dbsumic167 හොයලා බලන්න හරියට

    • @dbsumic167
      @dbsumic167 4 ปีที่แล้ว +1

      @@sudathsuranga7029 ape gewal paththe bn ooka wune kilometer 1 hari 2 withara durin thiyenne ooka

    • @Naviya-r8u
      @Naviya-r8u 6 หลายเดือนก่อน +1

      උබලගෙ ගමේ අවුලක්. බලපන් උබ අදටත් මිනීමරුවන්ගෙ පවුලෙ උන් පලි නෑ කියලා උන්ව සුද්දකරන්න දඟලනවා. ලැජ්ජා වෙයන් උබලා ගැන. උබේ පවුලෙ කෙනෙක්ද අමරදාසයා

  • @nadeedamith1673
    @nadeedamith1673 4 ปีที่แล้ว +37

    1999 වෙනකොට මට වයස 10
    හරිම බය හිතුනා ඒ පැත්තෙන් යන්නවත් බයයි ඒ දවස් වල.
    මුලු පව්ලක්ම මරලා දැම්මා.

    • @slfishermansabaragamuwa9894
      @slfishermansabaragamuwa9894 2 ปีที่แล้ว

      නදී ඔයා ඒ පැත්තෙද

    • @dananjayaabeygunawardena7872
      @dananjayaabeygunawardena7872 2 ปีที่แล้ว

      මටත් අවුරුදු 10, මමත් ඒ කිට්ටුව. මටත් මතකයි මේ සිද්දිය ඒ දවස් වල.

  • @sihinadedunu5129
    @sihinadedunu5129 4 ปีที่แล้ว +58

    මල්ලියේ ඔයාගේ chanal eka ගොඩක් වටිනවා තිරිසන් මිනිස්සුන්ට සමාජය තුළ enna දෙන්න hoda na.

  • @noorrm5406
    @noorrm5406 ปีที่แล้ว +6

    ඇත්තටම හරයක් තියෙනවා. කතාව ආරම්භයම මම දැක්ක. ඒක. වැදගත් මිනිස්සු. නැති වෙලා ගියේ රටේ සම්පත් 😢😢😢 .මරණ කටයුතු වලට උදව් කරපු අයටත් ස්තූතියි මෙ චැනල් එකටත් ස්තූතියි .

  • @manishaperera2431
    @manishaperera2431 3 ปีที่แล้ว +5

    Oyage වැඩසටහන් harima ලස්සනයි. Godak dewal igana gannawa prayojanawat. Et parisamin weda karanna mewa derawanne nate kotasakut inawa. Budusaranai

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️🙏🙏🙏🙏

  • @MyChannel-zu6rl
    @MyChannel-zu6rl ปีที่แล้ว +14

    කමෙන්ට් දැක්කම පේනවා මේ අපරාධයට ගමේ මිනිස්සුත් අනියමින් හරි වගකියන්න ඕනෑ,දැන ගනිල්ලා තොපිටත් තොපේ ඉදිරි පරම්පරා වලටත් ස්වභාව ධර්මය දඩුවම් දෙයි

  • @shashediri544
    @shashediri544 4 ปีที่แล้ว +85

    අර වසර 17 ක චුදිතයට එදා පොලිසිය වෙඩි තිබ්බනම් ඉවරය්. දැන් උට 38.

    • @desikadissanayake2710
      @desikadissanayake2710 4 ปีที่แล้ว +4

      Api wedi tiyanna kiwata ...me rate bat kana harak ...marenda hadanawa wediyak tibbot ...me wage mini maruwo mokadada kanda didi nadu aha aha tiya ganne ....Anduwa ..munta tiranayak gatta dawasata ..dushitayo ..nidalle inne na...api a dawasa enakan inne ...Aida?

    • @discokakula1092
      @discokakula1092 3 ปีที่แล้ว +4

      @VANCOU BOLLT ආ මේ ඉන්නෙ බේරිච්ච එකෙක්

    • @dennislferguson8625
      @dennislferguson8625 2 ปีที่แล้ว

      @🍁Roni Alexan 🍁 ඔයත් සම්බන්ධයි වගේ සීන් එකට

    • @srilankasrilanka7671
      @srilankasrilanka7671 2 ปีที่แล้ว

      ඌව එච්චර ලේසියෙන් මරන්න නරකයි,අරලමයි මැරුව වගේම කපන්න ඕන

  • @epmperera
    @epmperera 4 ปีที่แล้ว +45

    බොහොම තැම්පත් කතාවක් හිමි කතක්

  • @shk8812
    @shk8812 4 ปีที่แล้ว +43

    මිනිසාමයි ලොව දෙවියන් වන්නෙ මිනිසාමයි ලොව තිරිසන් වන්නෙ

  • @think_twice_02
    @think_twice_02 4 ปีที่แล้ว +6

    BEST YT CHANNEL IN SRI LANKA! NO ONE ELSE DO THESE KIND OF CRIME-BASED DOCUMENTARY PROGRAMS. KEEP IT UP BRO. DON'T BE DISCOURAGED BY UNLIKES OR NEGATIVE COMMENTS. A VAST MAJORITY OF FANS ARE WITH YOU!!

  • @lalithranathunga2202
    @lalithranathunga2202 3 ปีที่แล้ว +3

    ඔබතුමා කරන වැඩසටහන ඉතාමත් අගේ කොට සලකනවා. මෙවන් වැඩසටහන් වලින් රටට සේවයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මෙවැනි මිනි මරුවන්ට දෙන දඬුවම් ලංකා නීතිය අනුව මදි කියා අපි සිතනවා. මෙවැනි වැඩ සටහන් කරගෙන යාමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏 ස්තුතියි

  • @megalink4934
    @megalink4934 4 ปีที่แล้ว +62

    මේ පව්කාරයින්ට සොබාදහමවත් දඩුවම් දෙන්නෙ නැති හැටි.
    මුංගේ පරම්පරාවේ ගෑවුණ එකෙක්වත් තියන්න හොඳ නැහැ

    • @indradasanayaka7734
      @indradasanayaka7734 3 ปีที่แล้ว

      Apooi nupan daruwanta desthiyanna epa .Loki kalakanni karanka waradi walata podi ewwo pali mane appa

    • @nandaniranathunga3753
      @nandaniranathunga3753 3 ปีที่แล้ว

      H
      Eh
      Qqqqq

    • @nandaniranathunga3753
      @nandaniranathunga3753 3 ปีที่แล้ว

      C

    • @akjperera19770814
      @akjperera19770814 ปีที่แล้ว +1

      සියලු සත්ත්වයෝ කර්මය තමා අයත්කොට ඇත්තෙ වේ..කර්මය දායාද කොට ඇත්තෙ වේ..කර්මය ජාතිය කොට ඇත්තෙ වේ..කර්මය පිලිසරණ කොට ඇත්තේ වේ..එය සම්මා සම්බුදු වදනයි...
      එමනිසා කිසිවෙකුට තම කර්ම ශක්තියෙන් ගැලවීමක් නැත..කර්මය යනු සිත කය වචනය මෙහෙයවා කරන ක්‍රියාවන් වේ..
      එය හොඳ ක්‍රියාවන්ට (පින් ) ආනිසංසත් , නරක ක්‍රියාවන්ට (පාප) ආදීනවත් ඇති කරයි ...ඔබ ගල් ගුහාවක සැඟව සිටියත් එයින් ගැලවීමක් නැත..

  • @wasanawasana3317
    @wasanawasana3317 3 ปีที่แล้ว +18

    අපේ ගෙවල් පැත්තෙත් ගෑණු ලමෙක්ව එයාගේ හස්බන්ඩ් මැරුවා මාස තුනෙන් මිනීමරුවා එලියටත් ආවා.. අනේ මන්දා මේ රටේ නීතිය 😥

  • @U.M.S.S.S.A
    @U.M.S.S.S.A 2 ปีที่แล้ว +12

    එ සහෝදර බැදීම කොච්චර සතුටින් ඉන්න ඇති ද
    මේ සහෝදරියෝ තිදෙනා හා සහෝදරයා 😣😣😣😣

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 4 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ...ගොඩාක් වටිනා දේවල් ...අමතක වෙලා ගිය දේවල් මෙිවා...රටටම කියන්න ඕනා දේවල් ....

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 ปีที่แล้ว +99

    මොන අපරාධ කලත් දැනෙන්න දඩුවම් දෙන්නෙ නැති රටක්.....

    • @javindrawasala9398
      @javindrawasala9398 4 ปีที่แล้ว +1

      Daduwama denawanam we don’t have president & stupid pry minister in Sri lankawe

    • @thilokaperera2970
      @thilokaperera2970 4 ปีที่แล้ว +1

      Eka nam ඇත්ත හිරේ dala nikan kanna didi තියාගෙන ඉන්නවා

  • @dinu5780
    @dinu5780 4 ปีที่แล้ว +55

    ගොඩක් වටිනවා අයියේ ඔයා මේ කරන වැඩසටහන👍👍

  • @MyChannel-zu6rl
    @MyChannel-zu6rl ปีที่แล้ว +9

    හෝකන්දර අමරගොඩ නෙවෙයි පාහර ගොඩ ලංකාවේ කාලකන්නි ම මිනිස්සු ඉන්න ගමක්

  • @nadinadi5659
    @nadinadi5659 4 ปีที่แล้ว +2

    ඇත්තටම malli oyage hama video එකක්ම බලනවා.ගොඩාක් api දන්නෙ නැති දේවල් dana gannawa.ගොඩාක් ලස්සනයි ගොඩාක් වැදගත්.thawa තවත් me වගේ video karanna ශක්තිය ලැබේවා kiya prarthana කරනවා.thanks..

  • @077tharu
    @077tharu 4 ปีที่แล้ว +21

    පට්ට ...මම කියපු එකත් කලා නේ .සුපිරි

  • @manjulasamanthi807
    @manjulasamanthi807 4 ปีที่แล้ว +24

    සියලු දෙනාටම නිවන් සුව ලැබේවා

  • @PrasannaDeepthikumara-ys7vp
    @PrasannaDeepthikumara-ys7vp 3 หลายเดือนก่อน +6

    ඒ කාලෙ අමරගොඩ පාර කියන්නෙ බලු බල්ල්‍ර්ක් නැති පාළු පාරක්,,,, ඔය සිදුවීම වෙන වෙලාවෙ කිසිම අයෙක් බැලුවෙ නෑ කියන කතාව බොරුවක්,බලන්න කිසිම කෙනෙක් නෑ අද වගේ නොවේ හුදෙකලා පාරක් ඒක,, මමයි මගෙ යාළුවෙකුයි එදා දවසෙ 4 පාරක් ඔතනින් එහා මෙහා ගියා අන්තිමට 3.30 වගේ වෙනකොට ඔතනින් ආවෙ, මීයා පිම්බ සදයක් ආවෙ නෑ ඒ ගෙදරින්, එයාලගෙ කරුමෙ ඒක, එහෙම ආවනම් යාළුවා නොකීවත් මම පොලීසියට කියනවා, එතන ඉස්සරහට වෙන්න පාරෙන් අනිත් පැත්තෙ ගෙයක් තිබ්බා,අදටත් තියේ, ඒ මිනිසුන් හට ඇහෙන්න තියා පාරෙ ගිය අපිවත් දැක්කෙ නෑ කිසිම සද්දයක් වත්,මම ඇහින් නොදැක්කට පෙර පිනකට ඒ සිදුවීම ,එතනින් දවසෙම අවා ගියා,,හවස බීරන් තට්ටු ගැහුනා ආරංචි උනාම 6ට විතර,,, ඒකට බොරු අර්ථකථන දෙන්න එපා කාටත් බැනලා, හරිම සූක්ෂම ගේම් එකක් ඒ කාලෙ හැටියට,, ගෙදර බල්ලො ත් මරලා,බේරුණ එක බල්ලෙක් නම් කාලයක් යනකල් හිටියා මිනී වළවල් උඩම නිදන්,පස්සෙ ඌත් මැරිලා,අමරෙට පොල්ලකින් ගහලා තියෙන්නෙ ඒ ගෙදර කොල්ලා, පව් සසරෙ පාපයක් කියලා තමා කියන තියෙන්නෙ,ඉස්සර අපේ මේ පැත්ත හරිම පාළු පැති,,

    • @Senithadewsad123
      @Senithadewsad123 10 วันที่ผ่านมา +1

      මහත්මයා මේ කතාවේ ඔබේ අත්දැකීම විස්තර කරන්න පුළුවන්ද? මේ මිනිසුන් කියන දේට වඩා වෙනත් සිදුවීමක් වෙලා තියෙනවා කියලා තමා මටත් හිතෙන්නේ. එක් අයෙක් කිව්වා මේක පිටුපස වෙනත් පිරිසක් සිටින බව හා ඔවුන් අදටත් හසු නොවි සිටින බවත්.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +8

    හරිම දුකයි ඒ කාලේ හොඳටම මතකයි අපිටත්....හෙන ගහන අපරාධයක් ඒකනම්..😭😥😓