නිකං යන Return එකේ වියදමත් එළවලු මිලට !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • වසර විසි තුනකට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එළවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ 2022 දෙසැම්බර් 27. .
    ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැයේ යෝජනාවක් අනුවයි.
    දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශය දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්රිය මැදිරි පහක් සකස් කළා.
    නියමු ව්‍යාපෘතියක් වශයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එළවලු ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය එක්වයි.
    කොළඹ පිහිටි සුපිරි වෙළඳසැල් සහ මැනිං වෙළඳපොළ ඉලක්කය වුනා.
    කොහොමහරි වැඩේ නැවතුනේ වියදම් වැඩි නිසා.
    After twenty-three years, the transportation of vegetables to Colombo Fort by train was started on December 27, 2022. .
    That is according to a proposal of the interim budget presented to the Parliament by President Ranil Wickramasinghe.
    The Trade and Marketing Division of the Railway Department prepared five special train coaches for transporting vegetables by train.
    As a pilot project, the railway department and the private sector had started transporting vegetables from Nanu Oya railway station to Colombo Fort.
    Supermarkets and Manning Market in Colombo were the targets.
    Anyway, the work was stopped because the expenses were too high.

ความคิดเห็น •