Sadisaa
Sadisaa
  • 202
  • 620 119
ඉතිහාසයක් වෙනස් කළ මෙරට පළමු කාන්තාව | Chandani Wijewardena
වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කෙරේ
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින බැවින් වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර තිබේ.
ජනාධිපති ලේකම්වරයා නැවත දිවයිනට පැමිණෙන තුරු එය ක්‍රියාත්මකය.
ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක් වන චාන්දනී විජේවර්ධන මහත්මිය මේ වන විට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරයි.
1994 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට එක් වූ විජේවර්ධන මහත්මිය වසර 22ක් මහා භාණ්ඩාගාරයේ විවිධ තනතුරු හොඹවා ඇති අතර අවසානයේ ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළාය.
එසේම අමාත්‍යාංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ චාන්දනී විජේවර්ධන මහත්මිය 2015 වසරේ සිට 2019 වසර දක්වා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ද කටයුතු කරනු ලැබුවාය.
ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන එතුමිය රුහුණ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් අතර නෙදර්ලන්තයේ හෙග් විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක් ද වේ.
ஜனாதிபதியின் பதில் செயலாளராக சாந்தனி விஜேவர்தன நியமிப்பு
ஜனாதிபதியின் செயலாளர் சமன் ஏக்கநாயக்க, ஜனாதிபதி ரணில் விக்ரமசிங்கவுடன் இந்தியாவுக்கான உத்தியோகபூர்வ விஜயத்தில் இணைந்துள்ளதால் சாந்தனி விஜேவர்தன ஜனாதிபதியின் பதில் செயலாளராக நியமிக்கப்பட்டுள்ளார்.
இன்று (20) முதல் அமுலுக்கு வரும் வகையில் இந்த நியமனம் வழங்கப்பட்டுள்ளதுடன், ஜனாதிபதியின் செயலாளர் நாடு திரும்பும் வரை இது அமுலில் இருக்கும்.
ஜனாதிபதி பதில் செயலாளராக பெண் ஒருவர் நியமிக்கப்பட்டமை வரலாற்றில் இதுவே முதல் தடவையாகும்.
சிரேஷ்ட அரச அதிகாரியான சாந்தனி விஜேவர்தன தற்போது ஜனாதிபதியின் சிரேஷ்ட மேலதிக செயலாளராக கடமையாற்றி வருகின்றார்.1994 ஆம் ஆண்டு இலங்கை திட்டமிடல் சேவையில் இணைந்து கொண்ட திருமதி விஜேவர்தன, திறைசேரியில் 22 வருடங்களாக பல்வேறு பதவிகளை வகித்து வந்ததோடு இறுதியாக திட்டமிடல் திணைக்களத்தின் பணிப்பாளர் நாயகமாக பணியாற்றினார்.
2015 முதல் 2019 வரை அபிவிருத்தி மூலோபாயம் மற்றும் சர்வதேச வர்த்தக அமைச்சின் செயலாளராகவும் சாந்தனி விஜேவர்தன பணியாற்றியுள்ளார்.
காலி சவுத்லண்ட் பெண்கள் கல்லூரியின் பழைய மாணவியான இவர், ருஹுணு பல்கலைக்கழகத்தின் கலைப் பீடத்தில் முதுமானிப் பட்டம் பெற்றுள்ளதோடு நெதர்லாந்தின் ஹேக் நகரில் பிராந்திய பொருளாதார அபிவிருத்தி தொடர்பான பட்டப்பின் படிப்பை பூர்த்தி செய்துள்ளார்
Chandani Wijewardena appoints as Acting Secretary to the President
In a ground-breaking move, Ms. Chandani Wijewardena has been appointed as the Acting Presidential Secretary, marking the first time in Sri Lanka’s history that a woman has assumed this esteemed position. The appointment comes as President’s Secretary, Mr. Saman Ekanayake, accompanies the President on an official visit to India.
The momentous decision was announced today, 20th July, and will remain in effect until Mr. Saman Ekanayake returns to the island. Ms. Chandani Wijewardena, an accomplished senior civil servant, is currently serving as a Senior Additional Secretary to the President, bringing a wealth of experience and expertise to her new role.
Her illustrious career spans back to 1994 when she joined the Sri Lanka Planning Service. Over the course of 22 years, Ms. Wijewardena held various critical positions within the Treasury and ultimately rose to the position of Director General of the Planning Department. Her dedication and outstanding service have earned her recognition and respect within the civil service.
Notably, Ms. Chandani Wijewardena has also held significant leadership roles in various ministries. From 2015 to 2019, she served as the Secretary of the Ministry of Development Strategy and International Trade, contributing her insights and skills to the nation’s economic development.
Ms. Wijewardena’s academic journey is equally impressive. Alumni of Galle Southland Girls’ College, she pursued her Master’s degree at the Ruhuna University. Additionally, she holds a postgraduate degree in Regional Economic Development from The Hague University in the Netherlands, showcasing her commitment to continuous learning and professional growth.
As Acting Presidential Secretary, Ms. Chandani Wijewardena is poised to bring her wealth of experience, strategic acumen, and dedication to the service of the President and the nation. Her appointment represents a significant milestone for gender equality and serves as an inspiration for women across the country.
มุมมอง: 377

วีดีโอ

වසර 17ක් නොදුන්දේ ගෙන ආ.. දිරිය දියණිය.. උමායා .. | Umaya Rathnayake
มุมมอง 1.3Kปีที่แล้ว
2023 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලිය
ආයේ ඉතින් දුම්රියේ වමට ගැහිලි ඉවරයි - දෙපාර්තමේන්තුව අධිකාරියක් කරයි @sadisaa
มุมมอง 47ปีที่แล้ว
ආයේ ඉතින් දුම්රියේ වමට ගැහිලි ඉවරයි - දෙපාර්තමේන්තුව අධිකාරියක් කරයි @sadisaa
නිකං යන Return එකේ වියදමත් එළවලු මිලට ! @sadisaa
มุมมอง 20ปีที่แล้ว
වසර විසි තුනකට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එළවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ 2022 දෙසැම්බර් 27. . ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැයේ යෝජනාවක් අනුවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශය දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්රිය මැදිරි පහක් සකස් කළා. නියමු ව්‍යාපෘතියක් වශයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එළවලු ප්‍රවාහනය ක...
මහත්තයා ඉල්ලනවට නෝනා කැමති නෑ @sadisaa
มุมมอง 28ปีที่แล้ว
නෝනා ඉල්ලනකොට මහත්තයා මාරු කරලා හරියන්නේ නෑ
දෙපැත්තේම මිට ගහපු ගින්දර විසිවෙන අමුතු පිහිය
มุมมอง 17ปีที่แล้ว
දෙපැත්තේම මිට ගහපු ගින්දර විසිවෙන අමුතු පිහිය @sadisaa
වරාය සහ ගුවන්තොටුපළ එකටම අල්ලන සැළසුමක් @sadisaa
มุมมอง 69ปีที่แล้ว
#economy #Port #development #Project #dollar #money #money
මේ දවස්වල හැමෝම හොයන කෑම වට්ටෝරුව
มุมมอง 210ปีที่แล้ว
මේ දවස්වල හැමෝම හොයන කෑම වට්ටෝරුව @sadisaa
මෙහෙම දේවල් වෙන්නත් පුළුවන් ! Sadisaa
มุมมอง 46ปีที่แล้ว
#nature #weather #rain #wind #forecast
හරියටම දැක්කද ? කවමදාකවත් මෙහෙම ආවේ නෑ.... අපිත්‍ අහම්බෙන් වගේ දැක්කේ..! Hiniduma Unrest
มุมมอง 396ปีที่แล้ว
හරියටම දැක්කද ? කවමදාකවත් මෙහෙම ආවේ නෑ.... අපිත්‍ අහම්බෙන් වගේ දැක්කේ..! #Hiniduma #sadisaa
මැණික් ඉල්ලම් බහුල රත්නපුරෙන් පුෂ්පරාග මලක් හමුවෙයි ! | pushparaga
มุมมอง 249ปีที่แล้ว
#Gastrodiapushparaga #pushparaga නව පුෂ්පරාග මැණික ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වලන්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ...
78න් පසු දැනෙන වෙනසක් - ජිනරාජිණියෝ තීරණයකට එති - රාජිණි 2023 | Rajini 2023 | SADISAA
มุมมอง 1.4Kปีที่แล้ว
78න් පසු දැනෙන වෙනසක් - ජිනරාජිණියෝ තීරණයකට එති - රාජිණි 2023 | Rajini 2023 | SADISAA
ජනතාව ගැන හිතලා ආයේ ලයිට් කපන්නෙත් නෑ - බිල වැඩි කරාට sorry හොඳේ | Kanchana Wijesekara
มุมมอง 38ปีที่แล้ว
ජනතාව ගැන හිතලා ආයේ ලයිට් කපන්නෙත් නෑ - බිල වැඩි කරාට sorry හොඳේ | Kanchana Wijesekara
Sanwedini - සංවේදිනී - Visual Radio | Sri Lanka College of Journalism
มุมมอง 165ปีที่แล้ว
Sanwedini - සංවේදිනී - Visual Radio | Sri Lanka College of Journalism
'නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය වෙනවා' කියපු ලංකාවට සිදු වී ඇත්තේ කුමක්ද?
มุมมอง 372 ปีที่แล้ว
'නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය වෙනවා' කියපු ලංකාවට සිදු වී ඇත්තේ කුමක්ද?
ග්‍රාම නිලධාරීන් ග්‍රාම ලේකම් කරන අලුත් වැඩක් - ප්‍රාදේශීය ලේකම් වෙන්නත් පුළුවන්
มุมมอง 422 ปีที่แล้ว
ග්‍රාම නිලධාරීන් ග්‍රාම ලේකම් කරන අලුත් වැඩක් - ප්‍රාදේශීය ලේකම් වෙන්නත් පුළුවන්
PUCSL is not considering any tariffing at this movement
มุมมอง 142 ปีที่แล้ว
PUCSL is not considering any tariffing at this movement
විදුලි බිල වැඩි කරන්න දෙන්නෙම නෑ - අපිට නිෂේධ බලයක් තියෙනවා | Janaka Rathnayake
มุมมอง 402 ปีที่แล้ว
විදුලි බිල වැඩි කරන්න දෙන්නෙම නෑ - අපිට නිෂේධ බලයක් තියෙනවා | Janaka Rathnayake
පුංචිහේවාත් කොමිසමත් රනිලුත් සෙල්ලං කරන්න හදනන් එපා ! | Anura Kumara Disanayake
มุมมอง 282 ปีที่แล้ว
පුංචිහේවාත් කොමිසමත් රනිලුත් සෙල්ලං කරන්න හදනන් එපා ! | Anura Kumara Disanayake
චීනයට ආයෙත් බරපතලයි - අපිත් අවදානම් - කොවිඩ් ආයේ ආවොත් මොනවා වෙයිද ? Covid | Corona
มุมมอง 552 ปีที่แล้ว
චීනයට ආයෙත් බරපතලයි - අපිත් අවදානම් - කොවිඩ් ආයේ ආවොත් මොනවා වෙයිද ? Covid | Corona
මේක දේශපාලන පොතක් - වසන්ත මුදලිගේට යවන්න බැහැ - බන්ධනාගාරයේ පැයක් රස්තියාදු කර එළියට එවයි
มุมมอง 302 ปีที่แล้ว
මේක දේශපාලන පොතක් - වසන්ත මුදලිගේට යවන්න බැහැ - බන්ධනාගාරයේ පැයක් රස්තියාදු කර එළියට එවයි
බිත්තර ගන්න එකතු කරපු රුපියල් ලක්ෂ 49ක් - කාටද දෙන්නේ
มุมมอง 152 ปีที่แล้ว
බිත්තර ගන්න එකතු කරපු රුපියල් ලක්ෂ 49ක් - කාටද දෙන්නේ
ප්‍රශ්න විසඳන්න ආවේ - අපිත් ඉස්කෝලේ ගිහින් තියෙනවා - ටිරාන් අලස්
มุมมอง 262 ปีที่แล้ว
ප්‍රශ්න විසඳන්න ආවේ - අපිත් ඉස්කෝලේ ගිහින් තියෙනවා - ටිරාන් අලස්
ආශු මාරසිංහ ජනපති උපදේශක තනතුරෙන් හිටි හැටියේ යයි - සත්ව ලිංගික චෝදනාවක්
มุมมอง 732 ปีที่แล้ว
ආශු මාරසිංහ ජනපති උපදේශක තනතුරෙන් හිටි හැටියේ යයි - සත්ව ලිංගික චෝදනාවක්
මේවට ජනාධිපතිලා ඕනද ? සීතලේ ගැහිච්ච නුවරඑළියේ නිලධාරීන් ජනපති ප්‍රකාශයෙන් රත්වෙයි
มุมมอง 372 ปีที่แล้ว
මේවට ජනාධිපතිලා ඕනද ? සීතලේ ගැහිච්ච නුවරඑළියේ නිලධාරීන් ජනපති ප්‍රකාශයෙන් රත්වෙයි
ගමේ හැමෝම ආවත් ජයසුන්දර මාමා නෑවිත් මායියා එවලා - ලේකම්ගේ කටින්ම අල්ල ගයි | Lal Kantha
มุมมอง 252 ปีที่แล้ว
ගමේ හැමෝම ආවත් ජයසුන්දර මාමා නෑවිත් මායියා එවලා - ලේකම්ගේ කටින්ම අල්ල ගයි | Lal Kantha
JVP රැස්වීමට ඇවිත් පාට් දැමූ හිට්ලර් ට වෙච්ච දෙයක් - වේදිකාවටම ගෙනත් මහ සෙනග ඉස්සරහම රෙදි ගලවයි
มุมมอง 1.5K2 ปีที่แล้ว
JVP රැස්වීමට ඇවිත් පාට් දැම හිට්ලර් ට වෙච්ච දෙයක් - වේදිකාවටම ගෙනත් මහ සෙනග ඉස්සරහම රෙදි ගලවයි
අවුරුද්ද පටන් ගන්න කොටම පිපිරීමක් ඇතිවෙන්න පුළුවන් | Thissa Aththanayake
มุมมอง 162 ปีที่แล้ว
අවුරුද්ද පටන් ගන්න කොටම පිපිරීමක් ඇතිවෙන්න පුළුවන් | Thissa Aththanayake
AYYO SAAMI - ஐயோ சாமி - ජිල් කුඩේ කුඩු - STF මෙහෙයුමෙන් කෝටි 32ක ජිල්ගේ කුඩු
มุมมอง 802 ปีที่แล้ว
AYYO SAAMI - ஐயோ சாமி - ජිල් කුඩේ කුඩු - STF මෙහෙයුමෙන් කෝටි 32ක ජිල්ගේ කුඩු

ความคิดเห็น

  • @Joanna-js7up
    @Joanna-js7up หลายเดือนก่อน

    ❤❤❤❤Budu saranai pta 🙏🙏🙏🙏

  • @nilminiperera2502
    @nilminiperera2502 2 หลายเดือนก่อน

    නිරුවත් කරල ජාති හොයන ව නම් ක්‍ර්‍රිරීම් ගන්න සල්ලි ඇතුලට එන විදිහ කොහොමද

  • @UDdavithsooriyadhewa-mc7kt
    @UDdavithsooriyadhewa-mc7kt 2 หลายเดือนก่อน

    ඒගැම්ම.ඇති කරවන්නේ.කව්ද.මමත්.ආසයි.අහන්න

  • @RohanaKumara-yf4cx
    @RohanaKumara-yf4cx 2 หลายเดือนก่อน

    Mamá ada thamai oyage kathawa ahuwe oyata godak oyata pin siyalu sirakaruwan wenuwen penisitima pilibadawa Sri lankikayek vidiyata thanks budu saranI oyata

  • @NithDivo
    @NithDivo 2 หลายเดือนก่อน

    හොද් වැඩ කරලා නෙවෙයි හිරෙ යන්න. ඔය කතාකරනබඩුව සල්ලිවලට නිරුවත්

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 2 หลายเดือนก่อน

    ❤❤❤අාදරෙයි වස්තුවේ ❤❤❤

  • @chamikachamathkara7151
    @chamikachamathkara7151 2 หลายเดือนก่อน

    ❤‍🩹👍

  • @chamikachamathkara7151
    @chamikachamathkara7151 2 หลายเดือนก่อน

  • @wawalagevinitha1639
    @wawalagevinitha1639 2 หลายเดือนก่อน

    ඒවා රජයේ වරද රජය තියෙන සම්පත් හොරා කනවා ඕව බලන්න කෙනෙක් නෑ ඕවා රජයේ වැරැද්ද වැරැද්ද ජෙලට ඉවරද්දන්නෑ

  • @praneethmadushan7149
    @praneethmadushan7149 2 หลายเดือนก่อน

    .janadi pathithumani hiragedara adiksanayakaranna hirakaruwange manawahimikam rakinna idiripathwenna weradi niladarin sewayen paha karanna

  • @MkjayasekaraThilaka
    @MkjayasekaraThilaka 2 หลายเดือนก่อน

    Sajith,,me,,manussayata,,chandeillanna,,dhunnanam,,,palimant,,,gihin,,,mewata,,ka,havi😮😮😮😮

  • @H.nSunil
    @H.nSunil 2 หลายเดือนก่อน

    ඔබ හරිම සංවේදී කෙනෙක්

  • @sisirakumara-pw8ro
    @sisirakumara-pw8ro 2 หลายเดือนก่อน

    මේ උලපනේ නෙද

  • @kularathnakarunanayake1983
    @kularathnakarunanayake1983 2 หลายเดือนก่อน

    මට සමාවන්න ඔබ තුමිය උත්තමාවියක්

  • @kularathnakarunanayake1983
    @kularathnakarunanayake1983 2 หลายเดือนก่อน

    මමඔබතුයට අද සිට ගරැකරනව

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 หลายเดือนก่อน

    අහන්න කැතයි.හිර ගෙදර වැඩ කරන අය ගේ ගෙවලුත් මෙසෙයි විය හැකිය

  • @SampathAswennwatta
    @SampathAswennwatta 2 หลายเดือนก่อน

    Niyamai..

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 หลายเดือนก่อน

    දමිතාට හෙනගහපන් පජාති පට්ට වේස ගෑනි ,,

  • @jagathlankapura7158
    @jagathlankapura7158 2 หลายเดือนก่อน

    Oya palane un ha palaneta enna hadana un hire yawwama thamai oba wage eththa dakinne.

  • @PrasannaWijesooriya-r3x
    @PrasannaWijesooriya-r3x 2 หลายเดือนก่อน

    Anna weda APIth ennawa miss katha karanna practically wenna ekwemu obata jayawewa .gents ladies wenuwenma

  • @EMSbandaraEMSbandara
    @EMSbandaraEMSbandara 2 หลายเดือนก่อน

    අනේ පලයන් ංඋබ වරදක😅් කලානමි විදවන්න වෙනවා එම නිසා වරදක් නොකර හිටපන් කයිවාරැ නැතිව

  • @deepthi4591
    @deepthi4591 2 หลายเดือนก่อน

    Ow sahathika eththa

  • @NishanthaSaman-d1f
    @NishanthaSaman-d1f 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @JanakaKumara-f5i
    @JanakaKumara-f5i 2 หลายเดือนก่อน

    Ane palayan geeniye boru nokiya,thopita hire giysth sepa,duppath aunta thamai hema thenama kepilla.uba waasi pilata,thamanta waasiyak lebenawa nam,passa unath allana,lejja baya nethi geeniyek.amma puke lak amma,lak amma nowei puk amma.dawasin dawasa paksha maaru karamin passa dena ubala wage jara genunta gahanna ona asuchi.

  • @isuruudesh7637
    @isuruudesh7637 2 หลายเดือนก่อน

    😭

  • @PriyanthiPriyanthi-d3t
    @PriyanthiPriyanthi-d3t 3 หลายเดือนก่อน

    ❤🎉

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 3 หลายเดือนก่อน

    Podi daruwo inawa ardu 2 .3

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 3 หลายเดือนก่อน

    Sira karayo wene dupath kama vitarai❤

  • @NandaDissanayake-r3g
    @NandaDissanayake-r3g 3 หลายเดือนก่อน

    Sira kariyan wanuwan ktha klata dmitha stuti ❤

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage 3 หลายเดือนก่อน

    මෙපමණ කාලයක්ම රජකරපු බල්ලෝ කරපුවැඪතමයි ඕවාකලේ අනුර කුමාර දිසානායක මහතාට මේවා නෙතට පෙන්නන්න

  • @Phoenix-lv1qq
    @Phoenix-lv1qq 7 หลายเดือนก่อน

    Ara hire giya Nathasha ta th mehema wenna athi da?

  • @nimalidilrukshi3560
    @nimalidilrukshi3560 9 หลายเดือนก่อน

    මෙහෙමයි ඉතින් සිරගෙදර කියන්නේ ඕක තමයි සිර ගෙදරට ගියාම හොඳින් සලකනවනම් හැමෝම හිරේ යයි නේද මතක් වෙනකොටත් බය හිතෙන්න පිළිකුලක් ඇති වෙන්න සිරගෙදර තියෙන්න ඕන එතකොට තමයි මිනිස්සු වැරදි කරන්න බය වෙන්නෙ

  • @rasikasenevirathna9592
    @rasikasenevirathna9592 11 หลายเดือนก่อน

    නිතිය අවනිතිය වෙලා තියෙන යුගයක් මේ.. ඔබතුමියට බෝහෝම ස්තුති.. අපි පෙල ගෙසෙමු යලිත්.. ජයවේවා

  • @ajithsusantha1918
    @ajithsusantha1918 11 หลายเดือนก่อน

    jangi galawagena pare netuwe kawda?

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 11 หลายเดือนก่อน

    ❤❤❤😢😢😢

  • @Kumarikumari-f1z
    @Kumarikumari-f1z 11 หลายเดือนก่อน

    Aththa

  • @chamilagayan1985
    @chamilagayan1985 11 หลายเดือนก่อน

    සල්ලි ගත්තු මිනිහගෙ මානව හිමිකම් කවුද කතා කරන්නෙ අනේ හෙර කට පියා ගානින්

  • @chamilagayan1985
    @chamilagayan1985 11 หลายเดือนก่อน

    රෑජිනක් කියන්නෙ එයාමයි හොරා කාපු දමිත

  • @chamilagayan1985
    @chamilagayan1985 11 หลายเดือนก่อน

    කමක් නැ දමිත්ට කරන්න ඔනේ අහිංසක මිනිස්සුන් ගෙ සල්ලි කාපු එකියක්

  • @luxmansamaranayake2853
    @luxmansamaranayake2853 11 หลายเดือนก่อน

    පුක නොදි පල කුණු *සි

  • @sudeshanton3596
    @sudeshanton3596 11 หลายเดือนก่อน

    Niyama gona

  • @damayanthifernando3219
    @damayanthifernando3219 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 11 หลายเดือนก่อน

    30kata dunna neda wede e unata

  • @Shammikashammika-c9s
    @Shammikashammika-c9s 11 หลายเดือนก่อน

    Lankawema බන්ධනාගාර me tatwe tamai

  • @chathurangasubhshana2587
    @chathurangasubhshana2587 11 หลายเดือนก่อน

    විහාර maha dewi akka

  • @gaminigamage7031
    @gaminigamage7031 11 หลายเดือนก่อน

    Sapa gannada athulata giye?

  • @ContentGrazingCows-zk3tf
    @ContentGrazingCows-zk3tf 11 หลายเดือนก่อน

    හෙරි.

  • @mahindabandara2229
    @mahindabandara2229 11 หลายเดือนก่อน

    Jauawewa ape ratea පාර්ලිමේන්තුවේ inna auna thamai lokuma horu

  • @KrishanthaLalith-o1o
    @KrishanthaLalith-o1o 11 หลายเดือนก่อน

    Aethta sathtai niyamai

  • @romyromy5798
    @romyromy5798 11 หลายเดือนก่อน

    ජය .වෙවා පින්.සිදුවෙව්ව්ව්