Tenisan kure mama hitha hoda nihathamai kalakaruwek ada oba apa athara nethi unath hadawathinma adrei obata teni mame.., mam godakma adaraya karapu naluvek..❤️😌❤️
Ada kaleta galapenawa obe me githe, obage idiri dakma niyamai, oba adath eliye hitiyanam oba ada pare api wenuwen, apata obawa one, ikmanata nidahas wela enna enna
ටෙනිසන් මහත්තයා මැරුනට පස්සෙ බලන්නෙ කවුද..😥😥😥
ආයේ අනාගතේ කවදාවත් මේ වගේ නිහතමානී රංගන ශිල්පියෙක් බිහි වෙන්නෙ නෑ😔🙏
මම...😢
අපී
Man balanawa
මම
හිතාගන්න අමාරුයි ටෙනිසන් මහත්තයා මැරුනද කියල .නිවන් සුව ලැබේවා ටෙනිසන් මහත්තයා
රන්ජන් රාමනායක මහතා හිත හොඳ මනස්සයෙක්. ජයවේවා බුදු සරණයි.
ඇගත් කෙට්ටු වෙලා කලින් program වල ෆිල්ම් වල වගේ නෙමෙයි ටෙනි මහත්මයගේ..යතාර්ථය මේකයි 😞😌 මොක් සුව🙏
අපි ආදරෙ රන්ජන් සර් ඔයාට .විජෙකුමාරතුන්ග සර්ගෙ
පාඩුව මකන්න ඉන්නෙ ඔබ්තුමා. දෙවිපිහිටයි ඔයාට
ටිනිසන් කුරේ ❤️❤️❤️❤️❤️ ගොඩක් දුකයි 😓😓😓😓
නිවන් සුව ලැබේවා ,,,,අනේ එතැන ගොඩක් කෙට්ටු වෙලා ,, ඔබ නැති අඩුව කිසිම කෙනෙකුට පුරවන්න බැ,,😥😥😥😥😥
L53
ටෙනිසන් කුරේ මහත්තයා දකිද්දී නැති වුණා කියලා හිතෙන්නෙ නෑ.පව් දෙයියනේ.රන්ජන් කොතනද ටෙනිසන් කුරේ එතන.නිවන් සුව ලැබේවා 😥😥😥
🙏මට නම් අදහාගන්න බැරි තරම් ටෙනි මහතා අප අතරින් සමුගෙන හරිම කනගාටුයි ඔබට නිවන් සුව ලැබේවා 🙏😭😭💕💕💕
නිවන්සුව ඔබතුමාට
අනේ ටෙනිසන් මහත්තයා කෙට්ටු වෙලා වයසට ගිහින් නේද 😥😥😥ආදරෙයි හැමදාම රන්ජන් අයියා අපේ හදවතේ තරුව ඔබයි❤️❤️❤️💋💋❤️❤️❤️❤️❤️❤️❤️💋💋❤️❤️❤️❤️❤️
Oyata awruddkata klin mtak wela neda
Ha ehemada
❤❤❤❤❤
අනේ රන්ජන් දකිනකොට හිතට දැනෙන දුක අකුරු කරන්න බැරි තරමට
දුකායි ඉක්මනින්ම එලියට එන්න ලැබේවා බුදු සරණින් ජේසු පිහිටෙන්
හීනෙකින්වත් පීඩාවක් ආදරණීය ඔබට නොවේවා ..
ටෙනිසන් මහත්මයාණෙනි ඔබට නිවන් සුව අදත් බැලුනා
අම්මෝහිනාකාලා මැරෙනවා මේවා බලලා. රන්ජන් රාමනායකගෙයි, ටෙනීගෙයි , චතුර අයියගේ කතා වලට බඩවැල් බොකුත් ඇබරුනා .... 😂😂😂
දෙනුවන්ගෙයි පේසලගෙයි ගොන් ජෝක් මොනවද ටෙනී අන්කල්ගේ ජෝක් එක්ක !🌻
Aniwa 😘❤️😌
අද නම් නියමයි. විනෝදයි.සියලු දෙනාටම සුභ පැතුම්.
නියම තුන් කට්ටුව ,,😃😃🎶🎶🔥🔥👍👍
නියමයි අදනම් වැඩ සටහන.තෙරුවන් සරනයි රංජන් අයියෙ
සියලුම ආගම් ලොකෙන් තුරන් කරන්න ඔනි කියන මිනිහෙකුට සුභ පතන්න ඔයට ලැජ්ජා නැද්ද?
අනේ මේ කලෙත් අසනීපෙන් වගේ ඉදලා තියෙන්නේ 😥😥😥
රංජා ආතල් දෙන හැටි බලහන්නො.. ටෙනි අයියට ඇගිල්ලෙන් අැනල එතනත් ආතල්..
ඔබතුමාට නිවන් සුවය ලැබේවා
ටෙනිසන් කුරෙයි බන්දු සමරසිංහයි තමා මම දැකපු හොදම රැකඩ දෙක ටෙනිසන් කුරේ මාමෙ ඔයා රගපාන හැම පිල්ම් එකම හිනාවෙවි ආසාවෙන් බලනවා මැරිලත් ආදරේයි 😢❤❤❤❤❤❤❤
යකෝ මං හිතුවෙ රංජන් අය්යව හපාකයි කියල .....අර නටාපු අක්කි 😁😁😁😁😁👍
හිතාගන්න අමාරුයි ටෙනිසන් මහත්තයා මැරුනද කියල ....නිවන් සුව ලැබේවා..!!!. ටෙනිසන් මහත්තයා...
පාර්ලිමන්‍ට් ජෝක් තාමත් බලනව
තෙරැවන් සරණයි රන්ජන් අයියේ
ටෙනිසන් කුරේ මහාත්මා 😭❤️
ප්‍රශ්න සියල්ලම අමතක උනා රන්ජන් ගෙ කතා අහගන ඉන්නකොට බුදු සරණයි ඔබට
Ranja niyama voice aka vije vage .niyamai.
ටෙනිස් කුරෙ ඔබට නුවන් සුව 🙏🙏🙏
Me programme eka adai dakke. Hari dukai Tenisan mahatha dakkama.
Ranjan aiya oya ratata ආදර්ශයක් ,e wagema tenisan kure mahaththaya niwansuwa lebewa
රටක් ආදරෙ කරන නිහතමානී නළුවෙක්. රන්ජන් අයියා. දේශපාලනේ නිසා තමයි බැනුම් අහන්නේ. නැතිනම් ලොකු පොඩි හැමෝම ආදරෙයි. ඔහුට.
Gonja
ඔයාට වැරදිලා
Ranjan aiyata mama kamathi.eya harima hodai
අනිවා
@@muma777333 පල අපහාස කාරන්න එපා යකෝ ඒ මනුස්සයට. එයා කියපු ඔක්කොම දේවල් ඇත්ත වෙලා වර්තමානයේ ලංකාවට. 🥵😡
Tenisan කුරේ ඔබට නිවන් සුව
RIP Tenny සීයෙ 🏳️
R.I.P. ටෙනිසන් කූරේ😓
රන්ජන් අයියා එළ සුපිරි ටෙනිස් අයියා කෙටිටු වෙලා. රන්ජන් එන්න රගපන්න අපි වෙනුවෙන් මම කටාර් වල
Tenisan මහත්තයො නිවන් සුව ලැබේවා 😭😭😭😭
Ranja ❣️❤️❤️❤️
Ranjage deshapalane anthimai ragapamanam.supiri parliament joke patta supiri
Tenisan kure mama hitha hoda nihathamai kalakaruwek ada oba apa athara nethi unath hadawathinma adrei obata teni mame.., mam godakma adaraya karapu naluvek..❤️😌❤️
ඔබතුමාට තෙරුවන් සරණයි පරිස්සමෙන් inna
Ranja were very like love you lucky man 👍♥️♥️♥️💝
Ane teni aiye thama dukai
@@samankumara7140 a
රටක්.අදරෙ.කරන.නිහතමානි..රන්ජන..විජය.කුමාර.තුංග..හදවනින්ම..මනුස්සයෙක්
නිවන් සුව ලැබේවා teni aiyee
නිවන් සුව ටෙනිසන් කුරේ මාමෙ
ටෙනිසන් කුරේ වයසට ගිහින් නේ 😥😥😥
Minissune .
අද එයා නෑ😔
මං පොඩි කාලේ ඉදන්ම ආස චරිතයක්..පට්ට දුකයි
හරි ම ලස්සනයි
Anyone here after ranjan sentenced to prison.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭
පාර්ලිමේන්ත් 2. ඔන කියන අය මේකට ලයික් කරන් යන්න.
නිවන් සුව ලැබේවා ටෙනිසන් කුරේ විශිශ්ඨයානෙනි🙏❤
ටෙන්සන් සර් නැතිව ගියා කියල හිතන්නවත් නැහැ
Asama dennek gammak nirbitha rata wenas karanna puluwan kenek ranjan ramanayaka mahathai asam naluwek eyage ewa adatath balanwa thenisan kure mahatha marunath thamath jiwath wenwa wage niwan suwa 🙏♥️♥️♥️♥️😘
Ranjan aiyee oya supiry api hamadama oya ekka man Dubai walin
විජය කුමාරණතුංග mathak වෙන්න ලංකාවේ එකම රංගන පෞරුෂයක් රංජන් අයියා....හදවතින්ම මනුස්සයෙක්....
Adanam marama lassanai
ජය වේවා 🌟🎆👍👍👏👏👏👏👏👏
හරිම ලස්සනයි ආද
Ranjan patta niyama naluwa.sira wadda
ටෙනිසන් මහත්තයට තව කාලයක් ඉන්න තිබ්බා
ටේනි මාමේ නිවන් සුව
නිවන් සුව ටෙනි අන්කල්😭🙏🙏🙏🙏😭😭😭😭
Me mathakayan thibunath Ranjan ramanayaka nidahas we yali enawanam lankawe siyalu janathawa sathutu wei.
අද නම් පට්ට හිනහා කාලා මලා 😃😃😃😃 රංජා නිසා...
ටෙනිසන් මහත්තයෝ ඔයා වගේ කෙනෙක් ආයෙ අපිට මුනගැහෙන්නෑ කවදාවත් 😖😖
Hemoma niyamai.lassana wedasatahanak
ඔක්කොම හොදයි. ඔය ඉස්සරහ ඉන්න මේකප් සෙට් එක තමයි අවුල්.
බඩ දගලනව මුන් දැක්කම
Sirama kathawa hpoo epa wenawa bn genuth ekkm
Api eka baluwa daha parak vitara ft aaaa
Ada kaleta galapenawa obe me githe, obage idiri dakma niyamai, oba adath eliye hitiyanam oba ada pare api wenuwen, apata obawa one, ikmanata nidahas wela enna enna
Oba tumata jesu pihitai!
යකඩෝ ලංකාවේ අංක එකේ වැඩසටහනලු අදයි මෙහෙම එකක් දැක්කෙත්.
Tanisn mahthyta niwan auwa labewa😢😢😢❤
Tenisan kure mahathmayata nithya sathapima labewa🙏🙏🙏🙏. Ohuth yahapath kenek.
Ammooo ranjan රාමනායක mahaththayage kiyamawal thama kiyamawal.😂😂😂
Lassanai
අප්පෝ ඕඩියන්ස් එකේ ගෑණු ටික බලපන්කෝ වමනේ යනව 😅😅
V📯
Ane tenisan mame niwan suwa labana athmeth apiwa hinassanna ❤️
Ranja super
Adanam godak lassanai vinodai
Niwansuwa labewa kalakaruwanani ❤❤❤❤
Niyamai me ayata mage jewite taram adrei
Pau dewiyane dakkama puduma dukak hithata danene.niwan suwa labewa aiye obata
Teni ge hama vdo ekakma baluwa marunata passe. Sankawa wge. Apita mehema nm lga idapu ayata khoma athida
රංජා 👍👍👍👍
hee ada thmai niyma bn hee
Ranjan maru 😊😊😊
ටෙනිසන් මහත්තයා ටිකක් එතන ලෙඩ පාට පෙනෙනවා නෙද
රන්ජන් අය්යලා ටෙනිසන් අය්යල එක්ක බලද්දී දෙනුවන් පේෂල ලා kauda....
නියමයි නියමයි 👍🌷❤️❤️❤️❤️❤️❤️😃😃😃😃😃😃😃❤️🌷🌷❤️🌷🌷🌷🌷
Odiyens ekane wede. Gon keli tika. Program ekath iwarai. Ewa iddi
supiri trebalak oyaaaaaaaaaaaaaaaaaaaaaaaa
supiri adathamai dawasa hina gihin pana yanawa
Ranjanata man kemathiyi...deshapalana peththennam akamathi....patta naluwek thama
Teni mahathmaya 🙏🙏🙏🙏🙏
Patta
ටෙනි සර්❤️😔
Mr Rajan oba hoda dasha palakayek ♥️♥️AnikAya dashaPaluwo obata iaya🌹
❤️❤️🔥
R.I.P legend ❤️😢
❤❤❤❤❤
ranjan ramanayaka kiyanne godakma hoda hitha hoda character ekak.
Ranjan mahaththayo ikmanin eliyata enna lebevaa prarthana karami.