රසකාරක නැතුව මස් වගේ රසට සෝයාමීට් උයමුු|Spicy soya meat curry sir lankan💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2020
  • සෝයාමීට් 90g
    පොඩි අල ගෙඩියක්
    තක්කාලි ගෙඩි 2 (පොඩි ගෙඩි)
    සුදුළූණු ගෙඩි 2ක්
    රම්පෙ,
    කරපිංචා
    මිරිස් කුඩු මේස හැඳි 2
    බැඳපු තුනපහ මේස හැඳි 4
    කහ කුඩු තේ හැදි බාගයයි
    උලුහාල් තේ හැදි බාගයයි
    කරද මුංගු කරාබුනැටි ඇට හතරයි
    කුරුඳු පොතු කෑල්ලක්
    ලුණු තේ හැන්දයි
    ලූනු පොඩි ගෙඩියක්
    තෙල් මේස හැදි 3ක්

ความคิดเห็น • 623

  • @Mashi728
    @Mashi728 3 ปีที่แล้ว +714

    කෝ බලන්න මේක බලපු 🙈❤️සෝයාමීට් පෙරේතයෝ

  • @kaveeshaashivini1487
    @kaveeshaashivini1487 16 วันที่ผ่านมา +4

    ❤ මන් මේ සෝයාමීට් රෙසිපි එක අද හැදුවා උදේ කෑම වේලට.මාරම රසයි මගේ හස්බන් සාමාන්‍යයෙන් සෝයාමීට් කන්නේ නැ.ඉතින් අද ඉල්ල ඉල්ල කෑවා.Thank you so much මේ වගේ රසම රස කෑම රෙසිපි ගේනවට ❤

  • @sharikaayeshi
    @sharikaayeshi 8 หลายเดือนก่อน +11

    මම මේ recipe එක try කලා. ඇත්තටම ගොඩාක් රසයි. Thnl you ❤

  • @senashanisansani
    @senashanisansani 2 ปีที่แล้ว +49

    ඔයා කියපු විදිහටම හැදුව. මම මේ විදිහට කවදාවත් සෝයා කාලා නෑ. හරිම රසයි. ඔයාට සුබම සුබ අනාගතයක් අක්කි ❤❤😘😘😍🤗😊😊

  • @CakeZonebyTharu
    @CakeZonebyTharu 10 หลายเดือนก่อน +33

    මං මේ රෙසිපි එක හැදුව... ඇත්තමයි ඒක හරිම රසයි... ඒකනම් මැඡික් එකක්.. රසකාරක දැම්මට වඩා රසයි❤

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 3 ปีที่แล้ว +55

    හරි රසපාටයි ... ගොඩක් සරලයි...
    අහන් ඉන්න බලන් ඉන්න ආසයි...
    පිළිවෙලයි...පිරිසිදුයි... ලස්සනයි...
    ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි

  • @tharushilakshika1826
    @tharushilakshika1826 2 ปีที่แล้ว +26

    මම ඉස්සෙල්ලාම සෝයා ඉව්වේ මේක බලලා.ඇත්තමයි හරි ම රසට ආවා😋.මට කියද්දිත් ඒ රස මතක් වෙනවා❤️😋

  • @santesants2284
    @santesants2284 2 ปีที่แล้ว +8

    අනවශ්‍ය කියව්ලි නැහැ .හරිම ලස්සනට කියලා දෙනවා.

  • @mimidesilva1159
    @mimidesilva1159 ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි අක්කේ. මට අවුරුදු 20, අම්මා නැති අතරෙ , මටයි ආච්චිටයි soya meat කරි එක හැදුවා. හරිම රසයි. ගොඩක් පින් ❤

  • @dinushikamadhushani1480
    @dinushikamadhushani1480 ปีที่แล้ว +11

    මම ඊයේ හැදුවා මේ කරි එක. හරිම රසයි. මහත්තයත් කිව්වා රසයි කියලා . බොහොම ස්තූතියි මේ වගේ රස කෑම හදන්න කියලා දෙනවට. 😍💖

  • @sewwandianu3240
    @sewwandianu3240 3 ปีที่แล้ว +197

    කිසිම රහසක් නැතුව බොරු පොෂ් කෑලි දාන්නේ නැතුව කියලා දෙනවා.බොහොම ස්තූති 💖🇱🇰🇦🇪

  • @susilamallika5778
    @susilamallika5778 2 ปีที่แล้ว +20

    ඔයා මේ වගේ වැඩසටහන් ගැන දැනුවත් කරනවට ඔයාට ගොඩක් ස්තුතියි .😀😀😀😀😀😂😂😂

  • @upekshadiviyanjali161
    @upekshadiviyanjali161 2 ปีที่แล้ว +42

    හරිම රසයි අක්කි මන් හැදුවා ❤️❤️❤️❤️ජය වේවා 😄

  • @sudeshmadushanka6594
    @sudeshmadushanka6594 2 ปีที่แล้ว +42

    සෝයා මිට් පදමට අව මාර රසයි 👌 බොහොම පිං අක්කේ 🙏

  • @malshanilakshika2650
    @malshanilakshika2650 3 ปีที่แล้ว +21

    ඔයා කියා දෙන විදියට ආස හිතෙනවා හදන්න ..මන් හැදුවා හැමෝම රසයි කිවුවා

  • @weerasingh934
    @weerasingh934 3 ปีที่แล้ว +20

    හරි ම රසයි . හොද කටට රහට කන්න පුළුවන් අහාර හදන විදිහ කියනවට ස්තුතියි.

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 2 ปีที่แล้ว +11

    සැබෑ දේ , සැබෑ පදම කියා දුන්නාට ස්තුතියි 🙏

  • @madhushikakumarasinghe8985
    @madhushikakumarasinghe8985 ปีที่แล้ว +10

    මාත් හැදුවා. හරිම රසයි 💖

  • @gayaprasadi7347
    @gayaprasadi7347 ปีที่แล้ว +3

    කන්නම හිතෙනව.... ❤❤❤ හරිම ලේසියට පහසුවට වගේම රසට හදන හැටි සරලවම කියල දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි .... 🎉🎉😊😊

  • @vkacedamy4175
    @vkacedamy4175 2 ปีที่แล้ว +10

    මමත් හැදුවා ..හරිම රසයි😍

  • @tharusanjeewani26
    @tharusanjeewani26 ปีที่แล้ว +1

    මං අද මේක හැදුව..මාරම රසයි..ගොඩක් ස්තූතී.❤

  • @kalpanichathurika506
    @kalpanichathurika506 2 ปีที่แล้ว +3

    ඒ විදිහටම මමත් හැදුවා.....ගොඩාක් රසට ආවා අක්කේ.. ඔයාට ගොඩාක් ස්තූති ❤

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +65

    මම රට ඉන්නෙ.. අද ඉවුවා සෝයාමිටි.. එත් අර තුනපහා කුඩු එක නැ.. ඒ නිසා මම තුනපහා බැදලා ගත්තා .. අනිවාර්යයෙන්ම ලංකාවට ගියාම මෙි විදියට හදනවා.. ස්තුතියි

  • @rasikathushan4541
    @rasikathushan4541 3 ปีที่แล้ว +16

    රසට හදාගත්තා ඔයාගේ විදිහට ආසයි .ජය වේවා අක්කා.

  • @donenew3438
    @donenew3438 4 ปีที่แล้ว +7

    niyamai soya meat curry aka .

  • @shalukajanethri1762
    @shalukajanethri1762 3 ปีที่แล้ว +2

    මන් හැදුවා .හරිම රසයි.ස්තුතියි .

  • @sasra4618
    @sasra4618 3 ปีที่แล้ว +7

    මම හැදුව හරිම රසයි👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @champikakalyani5693
    @champikakalyani5693 ปีที่แล้ว +2

    හරිම රසයි...

  • @gddjmusic8021
    @gddjmusic8021 ปีที่แล้ว +3

    උන හැදිල ඉන්න වෙලාවෙ අම්මා හදල දුන්නා මරු

  • @tmvinithavinitha9804
    @tmvinithavinitha9804 4 ปีที่แล้ว +7

    Wow සුපර් sis 👍👍👍

  • @annestephanie7376
    @annestephanie7376 4 ปีที่แล้ว

    Akki fig eke tiyna sudu box ganna tiynwa kiyla oya kiwwe.koheda ewa ganna tiyenne.plz reply me

  • @niroshnira7959
    @niroshnira7959 2 ปีที่แล้ว +2

    අනෙ හොඩාක් ඉස්තුනියි කියලා දුන්නාට මම උයනවා එ විදියට අනිවාර්යෙන් රසඅැනි ❤

  • @renukanarasinha4507
    @renukanarasinha4507 2 ปีที่แล้ว +2

    අද හැදුවා හරිම රහයි thanks

  • @tsewwandee1418
    @tsewwandee1418 2 ปีที่แล้ว +2

    මම මෙක හැදුවා මාරම රසයි ගොඩාක් ස්තුතියි 💚💕

  • @vimarsanarahubaddha5310
    @vimarsanarahubaddha5310 2 ปีที่แล้ว

    මාත් හැදුවා මේ විදිහට මන් සියබලා ටිකක් එකතු කරා ඇබුල් ටිකක් අවශ්‍යය නිසා. හරිම රසට පාටට ආවා. කිරි දාලා වැහුවේ නෑ මම අඩු ගින්දරේ ටිකක් වෙලා තිබ්බා. හොදටම ආවා Thank you ❤️🤗

  • @susantilsida7224
    @susantilsida7224 4 ปีที่แล้ว +1

    Thank u.mata tibuna eka gataluwa soya meet ekata ena tunapaha natiwa rasata hadne kohomada kiala.thanks

  • @user-pc3go9nb6q
    @user-pc3go9nb6q 10 หลายเดือนก่อน +1

    රසට තිබුණා thank you ❤️

  • @maduarshi8234
    @maduarshi8234 3 ปีที่แล้ว +5

    Ekath rasatamaaa awaa akki ❤️❤️❤️❤️😍😍😍

  • @yaminanayakkara5550
    @yaminanayakkara5550 4 ปีที่แล้ว +8

    I made it. So delicious. Thank you for sharing.

  • @madushanisewwandi6442
    @madushanisewwandi6442 ปีที่แล้ว +3

    බලනකොටත් කටට කෙලත් ගලාගෙන එනවා ❤️

  • @asankapriyantha5723
    @asankapriyantha5723 ปีที่แล้ว

    සුපිරියි හරිම රසයි

  • @sujeewasomawardahna2511
    @sujeewasomawardahna2511 3 ปีที่แล้ว +6

    Tasty prepared today.thanks dear.

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +1

    ඔයා මස් කරි එකක් හැදුවෙ හාල් පොල් බැදලා දාලා ඒවිදියට මම සෝයාඑක හැදුවා.නියමයි නන්ගි....👍👍❤❤

  • @lmeshithaaru2981
    @lmeshithaaru2981 2 ปีที่แล้ว +9

    I made it ...really yummy....thanks sis...

  • @irusandazz6291
    @irusandazz6291 3 ปีที่แล้ว +3

    මං ඉස්සර සෝයා ගෙන්නෙ නැතුව හිටියා රසට හදන්න බැරි නිසා..මොකද ඒකෙ තියෙන පැකට් එක දාල හදල කන්න ආස නෑ.මේ විදිය දැක්කට පස්සෙ ගෙනල්ලා හැදුවා ..අනේ හරිම රසයි.thank you.

  • @hasithbhasuru8545
    @hasithbhasuru8545 3 ปีที่แล้ว +3

    සුපිරි 😁😁😁😁😃

  • @user-oe6bk2cr3h
    @user-oe6bk2cr3h 3 หลายเดือนก่อน +1

    මත් හැදුවා ඔයා කියපු විදිහටම..... රසයි..... මන් හැදුව නිසා තවත් රසයි 😊😊😊😊😊😊😂

  • @chalithasadew34
    @chalithasadew34 ปีที่แล้ว +1

    ඔක්කොම ඒ විදිහටම හැදුව අක්කේ රසම රසයි ❤️😊

  • @chandanijayaweera3540
    @chandanijayaweera3540 3 ปีที่แล้ว

    Oya kiyala dena vidihata mama hari kemathi. Thank you..

  • @wathswije3983
    @wathswije3983 3 ปีที่แล้ว +34

    Followed your recipe to make soyameat and lentils curry. It turned out soo good. Thank you so much. 👌 keep it up.

  • @kanishkamadushan7196
    @kanishkamadushan7196 4 ปีที่แล้ว +14

    ඔයාගේ රෙසපිය වලට මම ගොඩක් කැමතියි . ඔයා ගොඩක් හොදට කියා දෙනවා.

  • @dilipkumara1784
    @dilipkumara1784 3 ปีที่แล้ว +1

    Oyage wadi Wada ne akkee niyameta Onii tika kiyala denawa..thank akke

  • @darshikamadushani4900
    @darshikamadushani4900 3 ปีที่แล้ว +9

    රස පාටයි 😊

    • @user-rw5vn4nb3u
      @user-rw5vn4nb3u 10 หลายเดือนก่อน

      tho peratha bale tho hadapiya gedara

  • @gamunudulaksa350
    @gamunudulaksa350 2 ปีที่แล้ว +4

    හරිම රසයි

  • @pubuduishara180
    @pubuduishara180 4 ปีที่แล้ว +14

    Mama dwkapu hodama soya meat curry uyana vidiya..godak thanks..

  • @gaminguda1109
    @gaminguda1109 2 ปีที่แล้ว

    මාරම රස පටයි 😋😋😋😋😋😋👌👍

  • @hiruniprasadi2510
    @hiruniprasadi2510 ปีที่แล้ว +1

    පිස්සුවක් තමා.👀❤️

  • @IsuruDinesh-rm9el
    @IsuruDinesh-rm9el 2 หลายเดือนก่อน +1

    මම හැදුවා ලුණු විතරයි ඒකේ ඊලග පාර try කරනව 🥲🌸

  • @user-wr6dh7df6r
    @user-wr6dh7df6r 4 หลายเดือนก่อน

    අද මං මේ විදිහට සෝයා හැදුවා හරිම රසයි❤❤❤ thank u akkii❤❤

  • @ireshrangana1506
    @ireshrangana1506 10 หลายเดือนก่อน +2

    මමත් මාරම ආසයි සෝයා මීට් කන්න...

  • @damindutharinda8815
    @damindutharinda8815 4 ปีที่แล้ว +1

    Wow..

  • @rasikadammika
    @rasikadammika 5 หลายเดือนก่อน +2

    😂අක්කි මාරම රසයි

  • @kumarikumari706
    @kumarikumari706 2 ปีที่แล้ว +1

    Nice cooking you god blessing my heart

  • @sujeewasomawardahna2511
    @sujeewasomawardahna2511 3 ปีที่แล้ว +9

    Very tasty yesterday I prepared soy according to you r menu.thanks very tasty 😋😋😋

  • @kasuntharaka4899
    @kasuntharaka4899 2 ปีที่แล้ว

    Ada mulimma shoyamith ekak heduwe.rasama rasai.kiyala dunna vidiyatama heduwa.thenk you harima pehedili.😍

  • @udesharathnayaka4844
    @udesharathnayaka4844 3 ปีที่แล้ว

    Math hadala beluwa harima rasai thank you oyata

  • @ravilewliyadda6282
    @ravilewliyadda6282 11 หลายเดือนก่อน

    නියමයිනේ මේ සෝයාමීට් කරිය😛😋👌💕

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว

    Godak rasai mamat haduwa thank you akka

  • @pathumsumudu9295
    @pathumsumudu9295 3 ปีที่แล้ว +2

    Mara rasay akki.thank you 😃😃

  • @sureshsanjeewa2167
    @sureshsanjeewa2167 ปีที่แล้ว

    මගෙ අම්මත් හැදුවා . ගොඩක් රසයි.

  • @DJNimeshSKBois
    @DJNimeshSKBois 2 ปีที่แล้ว +1

    මමත් සුපිරියටම හැදුවා තෑන්ක් යූ 😊😊

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว +1

    Wadiya මුදල් වැයකර
    නොකරන recipes
    Thank you

  • @sanjeewakumara7509
    @sanjeewakumara7509 ปีที่แล้ว +1

    මාත් හැදුවා පට්ට රසයි

  • @sumukhimahawaduge5594
    @sumukhimahawaduge5594 4 ปีที่แล้ว +20

    Thank you so much! I do share your valuable lessons on cooking with my friends too.....keep it up! ❤👍🏼👍🏼👍🏼

  • @nugerad1
    @nugerad1 3 ปีที่แล้ว

    Apith haduwa hari rasaii👍

  • @sabranazarrazak4057
    @sabranazarrazak4057 2 ปีที่แล้ว +8

    I prepared this recipe. It's came out very well. Every one liked this delicious dish. Thank you sister. I don't know to write in sinhala. Once again I thank you to share this recipe.🙌🙌🙌

    • @sabranazarrazak4057
      @sabranazarrazak4057 2 ปีที่แล้ว +2

      Oh my goodness!! Again I made this recipe yesterday. Delicious🤤 Thank you😍❣💞

    • @mizu8745
      @mizu8745 2 ปีที่แล้ว

      @@sabranazarrazak4057 ♥️

  • @nomaperera9882
    @nomaperera9882 4 ปีที่แล้ว +44

    කරිය දැක්කාම රස සුවඳ දැනෙනවා වගේ..❤❤

  • @anandakumara2595
    @anandakumara2595 3 ปีที่แล้ว

    Very good & nice.thank for you.

  • @kalharinisansala7562
    @kalharinisansala7562 4 ปีที่แล้ว +6

    රසට ඇති.😍

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි යි ඉස්තුතියි ❤

  • @nishanthapriyalal7445
    @nishanthapriyalal7445 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරිම රහයි 😋

  • @wasanakoralage4444
    @wasanakoralage4444 3 ปีที่แล้ว

    Godak welawa ganne nathuwa oya ikmanata ketiyen kiyala dena ekanam niyamai, attatama eka watinawa. minisunge kale kana Anit ayage ewa balanna epa wenawa 👌

  • @ayeshalakmali4753
    @ayeshalakmali4753 3 ปีที่แล้ว

    Mn haduwa me widiyata.godak rasai

  • @sirajbagoos6795
    @sirajbagoos6795 4 ปีที่แล้ว +3

    Thanks sister, from Qatar, I will try this one today

  • @rushankaandellage9523
    @rushankaandellage9523 4 ปีที่แล้ว +7

    Looks very yummy

  • @prasaduswatta6316
    @prasaduswatta6316 3 ปีที่แล้ว

    harima rasai 🖒🖒

  • @solasta4991
    @solasta4991 2 ปีที่แล้ว +2

    So yummy 😋😍

  • @siluniamaradewa4004
    @siluniamaradewa4004 ปีที่แล้ว

    Oyage kaama harima rasawath..bohoma sthuthiy apita harima recipe denawata..❤❤❤

  • @gayaniiresha2573
    @gayaniiresha2573 9 หลายเดือนก่อน

    මම හැදුවා.පට්ට රසයි අක්කා.තෑන්ක්ස්

  • @danuak427
    @danuak427 8 หลายเดือนก่อน

    I made it. Came out superb!!! Thank you very much!!!

  • @S-Ashen-_
    @S-Ashen-_ ปีที่แล้ว

    Niyamai මම අද හැදුවා.ගොඩාක් ස්තූතියි ඔයාට..

  • @lpcsandaruwana2211
    @lpcsandaruwana2211 3 ปีที่แล้ว +2

    Thenks Godak Rasai❤️😘❤️

  • @user-eg5md5gu4n
    @user-eg5md5gu4n 5 หลายเดือนก่อน

    අද තමයි මම රසම සෝයා එක හැදුවෙ. Thank uu.❤😊

  • @shanidilrukshi2309
    @shanidilrukshi2309 2 ปีที่แล้ว +1

    Thanks mr kitchen 😘👍👍👍👍👍delicious 👌👌👌👌👌

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 ปีที่แล้ว +5

    ඔයා ගේ කෑම හදන්නේ හරි ම asawan ස්තුතිය ඔබට 👍😀

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 3 ปีที่แล้ว +13

    මාත් හරිම ආසයි සෝයාමීටුයි අලයි එකට දාලා.

  • @aekanayake5097
    @aekanayake5097 4 ปีที่แล้ว +1

    Supiri👍

  • @user-uy3ix6by7r
    @user-uy3ix6by7r 4 หลายเดือนก่อน

    ඔයා කියපු විදිහට හැදුවා හරිම හසයි

  • @lasithathilan7428
    @lasithathilan7428 4 ปีที่แล้ว +14

    Woooow

  • @sagarikasagarika9048
    @sagarikasagarika9048 4 ปีที่แล้ว +4

    😛Thank you mn hadanam 👌😛