ගමේ රසට මස් වගෙ කන්න සෝයාමීට් කරිය | Soya Meat Gravy Recipe

แชร์
ฝัง

ความคิดเห็น • 55

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 8 หลายเดือนก่อน +11

    මම මේක හැදුව. නියමයි. පොඩි ඉල්ලීමක්. අමු ද්‍රව්‍ය වල ප්‍රමාණ දාන්න. Video එකේ බැරිනම් discription එකේ දාන්න. පොඩි දෙයක්. ඒත් ඒක හරිම වැදගත්.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน +3

      හරි description එකේ දාන්නම් අනිවාර්යයෙන්❤️❤️

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 8 หลายเดือนก่อน

      @@traditionalvillagekitchen Thank you. විශෙෂයෙන්ම කුළුබඩු වල ප්‍රමාණ. ඒක තමයි උයන්න පුරුදු වෙන අයට අමරුම. තේ හැඳි හෝ මේස හැඳි මිමි වලින් දැම්ම නම් හරි (බාග, කාල, තුන් කාල, සම්පූර්ණ හැඳි වශයෙන්....)

    • @dileepaashan7066
      @dileepaashan7066 2 หลายเดือนก่อน

      Godak sthuthi💐🌼💐

  • @pabawathieperera9118
    @pabawathieperera9118 5 หลายเดือนก่อน

    Serve on a white plate not on a brown colour plate.......Nice video........

  • @nayananandani8281
    @nayananandani8281 8 หลายเดือนก่อน +8

    මේ කෑම හදන එක ලස්සන වෙන්න පිලිවෙලට ලුනු සුද්ද කරන කොටන එවාත් බලපනවා ඔයා කරන ව්දිය හොදයි ලුනු මිරිස් වතුරට දාන ව්දියට ආසයි ඒ ගැම් ව්දිය දැන් ලෑල්ලට කපන්නේ දොස් නොකියා බලා රස ව්දින්න

  • @FlavoursOfceylon
    @FlavoursOfceylon 8 หลายเดือนก่อน +2

    I simply ❤ur cooking style , I always look forward to seeing ur videos 👏👏👏👏👏👏👏

  • @MayumiDesilva-lo6vf
    @MayumiDesilva-lo6vf 8 หลายเดือนก่อน +2

    හරිම රස පාටයි..මමත් සෝයා හදද්දි කෑලි වලට කඩනවා...හදලා බලන්න ඕනා මෙහෙමත්❤❤

  • @vajirafernando2888
    @vajirafernando2888 5 หลายเดือนก่อน +1

    අර පිහිය තියන් කපන විදිය මරු.ආසයි බලන් ඉන්න.එත් පරිස්සමෙන්.❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  5 หลายเดือนก่อน

      හොදට හුරුවෙලා නිසා බයවෙන්න දෙයක් නැහැ.😌 බොහොම ස්තුතියි ❤️❤️

  • @dilrukshikarunarathna
    @dilrukshikarunarathna 8 หลายเดือนก่อน

    චිකන් මෙහෙම හදපුවාම රස ඇති නේද

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน

      ඔවු ඔය විදිහටම හදන්න පුලුවන්

  • @lovelykitty9218
    @lovelykitty9218 7 หลายเดือนก่อน

    රටකජු හරි විදියට බදින්නෙ කොහොමද

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  7 หลายเดือนก่อน

      රටකජු පිරිසිදු කරල ගත්ත වැලි වල දාලා බදින්න ඔනෙ.

  • @AththanayakaEranga
    @AththanayakaEranga 7 หลายเดือนก่อน

    Harima rasa patai

  • @tharusanjeewani26
    @tharusanjeewani26 8 หลายเดือนก่อน

    ඒකනම් හරිම රස පාටයි.මං ඔයාගෙ රෙසිපි කීපයක්ම හැදුව..ඒව ඒ විදියටම ආව..මේකත් හදන්න ඕන.❤

  • @panchayt8606
    @panchayt8606 4 หลายเดือนก่อน

    අම්මෝ අක්කේ උලුහාල් ගොඩක් දාපුවම තිත්ත ය් නේ

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  4 หลายเดือนก่อน

      තේ හැන්දක් ගානට දාගන්න ඔනේ❤️

  • @NiroshiniRamyamali
    @NiroshiniRamyamali 8 หลายเดือนก่อน +1

    හදලා balannna oni❤❤😂

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน +1

      හදල බලල රස කොහොමද කියල කියන්න ❤️❤️

  • @MOHOMAD-nn2uj
    @MOHOMAD-nn2uj 6 หลายเดือนก่อน

    Thakkali venuvata siyambala demmata kamak nadda

  • @stshivavlog
    @stshivavlog 8 หลายเดือนก่อน

    Very tasty

  • @charitheclipse8926
    @charitheclipse8926 8 หลายเดือนก่อน

    Asai lankawe widiyata kanna. Mehe tiyana amu drawya quality ne.😢

  • @YummywithNadee
    @YummywithNadee 8 หลายเดือนก่อน

    Ekanam maru mad curry ekak wage

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 8 หลายเดือนก่อน

    🩷🩷❤️❤️

  • @shiromiranepura6627
    @shiromiranepura6627 8 หลายเดือนก่อน

    Harima rasa paatai ❤

  • @panchayt8606
    @panchayt8606 4 หลายเดือนก่อน

    රට කජු වෙනුවට ආදෙශකයක් තියෙනවද .රට කජු දාන්නේ mokadha

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  4 หลายเดือนก่อน

      කජු දාන්න පුලුවන් නැත්නම් මිටිකිරි දාල හදන්නත් පුලුවන් නියම රස ගන්න නම් කජු හරි රටකජු හරි දාන්න

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 8 หลายเดือนก่อน

    Aluth deyak hadanna ona.issarawage dan thiyena sooya rasa nane.

    • @tharusanjeewani26
      @tharusanjeewani26 8 หลายเดือนก่อน

      අනේ ඔව්..කොම ඉව්වත් කිසිම රසක් නෑ.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @nethmiperera3644
    @nethmiperera3644 8 หลายเดือนก่อน

    😋😋😋😋😋

  • @sriyanifrenando554
    @sriyanifrenando554 8 หลายเดือนก่อน +1

    අය්යෝ සමහරු න්ගේ වීඩියෝ බලන්න එපා වෙනවා ලුනු ගෙඩිය සුද්ද කරන එකය් කපන එක දාන්න එපා කෙටි කරන්න අනේ එතකොට හරී වටිනවා

    • @chamaraanushka5187
      @chamaraanushka5187 8 หลายเดือนก่อน +3

      😂😂😂 ඕක ඉස්සරහට යවලා බලන්න කවුරුත් ආසාවට බලන්න යූටියුබ් වීඩියෝ දාන්නෙ නැහැ

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน +1

      Hari awata ganna welawa adu karannam

    • @පැහැසරකවිශ්ක
      @පැහැසරකවිශ්ක 8 หลายเดือนก่อน

      ලූනු සුද්ද කරද්දි ඇස් දනවද 😂😅

    • @thirunikaveesha80
      @thirunikaveesha80 4 หลายเดือนก่อน

      Ane

    • @thirunikaveesha80
      @thirunikaveesha80 4 หลายเดือนก่อน

      Ban