රස කාරක නොමැතිව රසට සෝයාමීට් හදමු | Soya Meat Curry | aththamma style soya meet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2020
  • Hello frinds!
    This videos is රස කාරක නොමැතිව රසට සෝයාමීට් හදමු | Soya Meat Curry | aththamma style soya meet
    This video Include -
    Sri Lanka Village Cooking recipes
    Key words - #soyameet #aththamma #soyameetcurry
    My social media platform -
    face book - / aththammaimamai
    aththammai_mama...
    If you like my channel
    Like
    Shere
    Comments
    Subscribe
    My channel
    My other video
    01. වට්ටක්ක රොටි - WATTAKKA ROTI IN SINHALA
    • වට්ටක්ක රොටි - WATTAKK...
    02. පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub
    • පුරවපු කොස් මදුලු කරිය...
    03. ජාඩි දාන්නේ මෙහෙමයි jadi sinhala - aththammai mamai
    • ජාඩි දාන්නේ මෙහෙමයි ja...
    04. කොම්පිට්ටු කමු - how to make compittu
    • කොම්පිට්ටු කමු - how t...

ความคิดเห็น • 160

  • @madumadu7086
    @madumadu7086 3 ปีที่แล้ว +12

    Amma hadalu widihata chikan haduwa harima rasae a widihata ..budu saranae..

  • @tharindudamith5151
    @tharindudamith5151 ปีที่แล้ว +8

    මම කොරියාවට ඇවිල්ලා උයන්න දන්නෙ නැතුව ගොඩක් අසරණ වුනා..එක එක yiu tubeඑැනල් බැලුවා ඒත් කියන විදිහට කලත් ඒ රසවත් එ් විදිහවත් එන්නෙ නෑ.....ඒත් මම ඔයාලගෙ පරිප්පු කරිය සහ සෝයා කරිය බලලා ඒ විදිහටම කලා.ගොඩක් සතුටුයි රසටම ඉව්වා.මටත් ගොඩක් සතුටුයි ගෙදර අම්ම උයල දෙන එක කාල ඉදලා අද ජීව්තේ පළවෙනි වතාවට තනියෙන් ඉව්වා..😊😊😊😊

  • @sandunikapukotuwa7260
    @sandunikapukotuwa7260 5 วันที่ผ่านมา

    ඉස්සෙල්ලම දවසෙ උයන්න ගත්තෙ අත්තම්මගෙ recipes බලලා. හැමෝම රසයි කිව්ව ❤

  • @nandanadanesh6870
    @nandanadanesh6870 2 ปีที่แล้ว +4

    මමත් දැන් උයන්නෙ අම්මගෙ වීඩියෝ බලාගෙන. හරිම රසයි. බුදුසරණයි අම්මට.

  • @niroshaninadeeka615
    @niroshaninadeeka615 2 ปีที่แล้ว +3

    අත්තාම්මා මම හැදුවා .කොස් රොටි .කොස් ඇට වඩේ .කොස් ඇට බයිට් හරි රසයි .ස්තුති අත්තාම්මා ඔයාටත් ඔයගෙ මිනිබිරිටත්.පවුලේ හමොටමත්..ඔයාලට බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි 👍👍👍🙏🙏🙏🙏🌹🌹❤❤❤

  • @dilinimadushani1040
    @dilinimadushani1040 3 ปีที่แล้ว +5

    මේක මම හැදුවා...හරිම රසට ආවා...තෙරුවන් සරනයි

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +14

    සොයා මීට් එක දැක්කහම බඩ පිරුණා බොහොම ස්තූතියි ආච්චි අම්මා 🙏

  • @harshirathnayaka1640
    @harshirathnayaka1640 ปีที่แล้ว +2

    Mamath අත්ත්ම්මාගේ ගොඩක් කැම හදනවා හරිම රසයි. නිදුක් නීරෝගී සුවය වේවා!! ජේසූ පිහිටයි අත්අම්මාට🙏❤

  • @supundilshan4933
    @supundilshan4933 7 หลายเดือนก่อน +1

    අත්තම්මේ පුලුවන්නම් , අවශ්‍ය ද්‍රව්‍ය description එකෙත් දාන්නකෝ

  • @manodinu9474
    @manodinu9474 2 ปีที่แล้ว +4

    මම අත්තම්මගේ විදිහට දැන් උයන්නේ.ගෝඩාක් පින් අත්තම්මට...තෙරුවණ් සරණයි ..ආදරෙයි ගෝඩාක් ..🙏🙏🙏🙏🙏

  • @doninisha2953
    @doninisha2953 3 ปีที่แล้ว +3

    බුදුසරණයි දෙවිපිහිටයි අපෙ අත්තම්මට... සොයා මීට් එක සසයී....😋

  • @ChandulaChandula
    @ChandulaChandula 5 วันที่ผ่านมา

    මම අත්තාම්මාගෙ විඩියො බාලන් කෑම උයාන්නෙ❤❤

  • @chanuxqueen9263
    @chanuxqueen9263 3 ปีที่แล้ว +4

    හරිම රස පාටයි.. බුදු සරණයි!!!

  • @janaranjanijayasekara768
    @janaranjanijayasekara768 3 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම් හරිම රස පාටයි අත්තම්මේ. ගොඩක් 🙏 ස්තුතියි

  • @inokathushariopatha1356
    @inokathushariopatha1356 3 ปีที่แล้ว +14

    අම්මේ වෙනද වගේ පරිප්පු වලට තුනපහ දන්නේ නෑ අම්මගේ විදිහට තමයි පරිප්පු හදන්නේ බොහොම පිං අම්මාට හැමදාම සතුට රැදේවා... අයම ඉක්මනට එන්න සෝයා හෙට හදනවා.. තෙරුවන් සරණයි අම්මාට... 🙏🙏🙏

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 3 ปีที่แล้ว +1

    Looks very nice and delicious.
    May God bless you. I will try your method.

  • @rekasureka1816
    @rekasureka1816 3 ปีที่แล้ว +2

    සෝයා මීට් ඒක දැක්කම බඩ තේරුණා ආත්තම්මා ට බුදු සරණයි

  • @nuwaraji1808
    @nuwaraji1808 3 ปีที่แล้ว +2

    ආදරෙයි අත්තම්මා නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා

  • @kumarimangalika2023
    @kumarimangalika2023 3 ปีที่แล้ว +1

    ආසයි දැක්කම

  • @shashiranawella934
    @shashiranawella934 3 ปีที่แล้ว +2

    මං ආසම කෑමක් තමයි සෝයා මීට් කියන්නේ
    Thanks grandma

  • @virajithchandrasekara5410
    @virajithchandrasekara5410 3 ปีที่แล้ว +1

    Obata budusaranai amme.

  • @niroshapriyangani6285
    @niroshapriyangani6285 2 ปีที่แล้ว

    නියමයි 👍

  • @dewliakasha1233
    @dewliakasha1233 3 ปีที่แล้ว +1

    බුදුසරණයි අත්තම්මේ

  • @rashmiprarthana842
    @rashmiprarthana842 3 ปีที่แล้ว

    Amme oya kiyala dena vidihata kema hadadi godak rasai gami rasa kiyanne wenama rasak amme godak adarei budu saranai amme

  • @hemz26380
    @hemz26380 4 หลายเดือนก่อน

    Great recipe auntie. Thank you Theruwan Saranai.

  • @renookar3623
    @renookar3623 2 ปีที่แล้ว

    Oya. Kama. Hadanna. Vidiya.harima.lesi.apata.me.vidiyata.kiyala.denawata.budu.saranai.amme

  • @shanthihalwalaarchi2230
    @shanthihalwalaarchi2230 3 ปีที่แล้ว +1

    අත්තම්මාට දීර්ඝායුෂ ලැබේවා......

  • @imashapeiris643
    @imashapeiris643 2 ปีที่แล้ว +3

    අත්තම්මගෙ බණ්ඩක්කා කරි එක හැදුවා.. හරිම රහයි.. තවත් මේ වගේ රස කෑම හදන විදිය කියලා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා... අත්තම්මට බුදුසරණයි... ❤️❤️

  • @wasanthgaya6955
    @wasanthgaya6955 3 ปีที่แล้ว +1

    Budusaranaii

  • @premasiriedirimanna9238
    @premasiriedirimanna9238 3 ปีที่แล้ว

    Ammata budu saranaiii amme. Nirogi dirgayushalabewaa🙏🙏🙏❤️❤️❤️

  • @ahinsakularathna731
    @ahinsakularathna731 ปีที่แล้ว

    Thank You for your recipie😍!!!

  • @niroshaillekuttige7622
    @niroshaillekuttige7622 2 ปีที่แล้ว

    Mama godak awawen balanawa. Ammata deergau wewa. God bless.

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 3 ปีที่แล้ว

    Thanks Amma, have you long life!

  • @chandanakumar4603
    @chandanakumar4603 3 ปีที่แล้ว +5

    හැබැයි කරපුංචා නම් සුවර්

  • @samanthichandrika4619
    @samanthichandrika4619 3 ปีที่แล้ว

    Budusaranai amma

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    Very nice , thank you

  • @gamingwithakenfreefire8924
    @gamingwithakenfreefire8924 3 ปีที่แล้ว

    WOW ATHAMA

  • @rasikadilshan5006
    @rasikadilshan5006 2 ปีที่แล้ว

    mmm marune aththamme

  • @imekasanaali3155
    @imekasanaali3155 3 ปีที่แล้ว +1

    බුඋුසරණයි අත්තම්මෙ

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว

    ආචිචි අමිමා ඔන්න මමත් හැදුවා.. රසායි...ආචිචි අමිමාට තෙරැවන් සරණයි .. දිර්ඝායුෂ ලැබෙිවා...🙏🙏🙏🙏😍😍😍

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +1

    Amata budu saranai dirgausa labewa api lankawata awhama anam lama kala yana ammawat balla❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍🙏

  • @maduhansi5669
    @maduhansi5669 3 ปีที่แล้ว +2

    Ane attamme kohila ala wayanjane hadana heti kiyala dennako.attammata budu saranai.

  • @fathimariska4330
    @fathimariska4330 3 ปีที่แล้ว

    Thank u aththamme🙏🙏

  • @danih.6707
    @danih.6707 3 ปีที่แล้ว +1

    Mmmm!!!!!! yam..... yam...

  • @nkabeysingha3625
    @nkabeysingha3625 3 ปีที่แล้ว +3

    අත්තම්මා දොදොල් හදන්න කියලා දෙන්නකෝ. ආදරේයි ගොඩක් 😍😍😍😍😍

  • @thilinimadumali7997
    @thilinimadumali7997 3 ปีที่แล้ว

    අත්තම්මා 😍😍

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 ปีที่แล้ว

    Budusaranai

  • @sankadezoysa6127
    @sankadezoysa6127 ปีที่แล้ว

    දීර්ඝායුශ ලැබේවා ආත්තම්මේ❤

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +2

    රස patai ❤️❤️

  • @hashanihashani3893
    @hashanihashani3893 ปีที่แล้ว

    Mama dan hama maluwakma hadanne aththammage video balagena. Budu saranai

  • @akilaratnasena4010
    @akilaratnasena4010 10 หลายเดือนก่อน

    Rasata awa....

  • @playgames7502
    @playgames7502 3 ปีที่แล้ว +2

    ආච්චි අම්මට බුදු සරණයි

  • @nandanialgoda880
    @nandanialgoda880 ปีที่แล้ว

    Bohoma sthuthi achchi amma

  • @Realeye66
    @Realeye66 10 หลายเดือนก่อน

    Thank you

  • @nayomibilmalapolduwagedona5803
    @nayomibilmalapolduwagedona5803 3 ปีที่แล้ว

    Jesupihtai amma

  • @amitdeewana4230
    @amitdeewana4230 3 ปีที่แล้ว +3

    අම්මා ට බුදුසරණයි රසයි දැක්කම

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 3 ปีที่แล้ว

    Amma aluwa hadana heti kiyala dennako budu saranaei

  • @keerthirajapaksha4001
    @keerthirajapaksha4001 2 ปีที่แล้ว

    Godak pin athamee

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 ปีที่แล้ว

    නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි ❤ammata

  • @panchalimaneesha5498
    @panchalimaneesha5498 3 ปีที่แล้ว +1

    Aththamma malumiris curry ekak hadanna widiya kiyala dennako

  • @madusri8473
    @madusri8473 2 ปีที่แล้ว

    Thanks amma

  • @nalanimax7505
    @nalanimax7505 ปีที่แล้ว

    Ammage godak kama jati mama haduva harima rhai Ammata Teruvan saranai dirga ausha labeva amme

  • @wijithawanigasuriya7955
    @wijithawanigasuriya7955 2 ปีที่แล้ว +1

    Thanks අත්අම්මා

  • @deduanusha7658
    @deduanusha7658 3 ปีที่แล้ว +1

    Amma.ape.asama.kemak.soya.adare.amma.budusaranai

  • @rotna6345
    @rotna6345 ปีที่แล้ว

    Nice video

  • @padmawijesekara9164
    @padmawijesekara9164 3 ปีที่แล้ว

    Budusarani 🙏🙏🙏🙏

  • @tharusilva94
    @tharusilva94 2 ปีที่แล้ว

    Thosa ,uludu wde ,sambaru saha ewata hdana smbl hdna widiyth kiya dennko aththamme.budu srny hamotma

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    Look like a delicious carry mum niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 💐💐💐💐 apeta koindo polose Abula so l like to eat 😊

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

    Budusaranay aththamme rasakaraka noda aththatama godak rasa athi ohoma ❤❤❤

  • @isururandika3902
    @isururandika3902 3 ปีที่แล้ว

    අද රෑට මන් හදනවා අම්මේ මේ විදියට

  • @hapuarachchipiyasena1176
    @hapuarachchipiyasena1176 3 ปีที่แล้ว

    Thanks

  • @kgschathuranga376
    @kgschathuranga376 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ආච්චි අම්මා

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 ปีที่แล้ว

    Thanku❤amma👍😀

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ආච්චි අම්මා ❤️

  • @chandanikk9563
    @chandanikk9563 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අම්මා

  • @shamilaudeshani8678
    @shamilaudeshani8678 2 ปีที่แล้ว

    අත්තම්මා 😍😍🙏🙏🙏බුදු සරනයි

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 3 ปีที่แล้ว

    ගොඩක් isahuhi අම්මාට

  • @attanayakewalikaramudalige648
    @attanayakewalikaramudalige648 3 ปีที่แล้ว

    Good

  • @sammobike4263
    @sammobike4263 3 ปีที่แล้ว +1

    Duwagena enna hithenawa

  • @niroshakumari3890
    @niroshakumari3890 3 ปีที่แล้ว

    අචිචි අමිමාටත් බුදුසරණයි

  • @nandawathiejayakodi7275
    @nandawathiejayakodi7275 3 ปีที่แล้ว

    Oba thumiyata dreegayusa labewa

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 2 ปีที่แล้ว

    Theruwan sarani.

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว

    Wooow Rasai MAGE Ammage Katahadamai lankawata Igillenna Hitenava 😢😢😢😢

  • @imashapeiris643
    @imashapeiris643 ปีที่แล้ว

    මම සෝයාමීට් කන්නෙම නැති කෙනෙක්.. ඒත් ආසාවට අත්තම්මගෙ සෝයාමීට් කරි එක අද හදලා බැලුවා.. ඇත්තටම ගොඩක් රසයි.. කන්න ආස හිතෙනවා ඒ විදියට... 😍 තවත් මේ වගේ රස කෑම අරන් එන්න අත්තම්මට බුදුසරණයි 😘❤

  • @kpopvskdrama6259
    @kpopvskdrama6259 3 ปีที่แล้ว

    😋😋

  • @panchalimaneesha5498
    @panchalimaneesha5498 3 ปีที่แล้ว

    Godak sthuthi aththatama. Aththamma pitti kanna hoda curry ekak hadana wisiyath kiyala denna puluwanda.budusarani aththatama. Aththamma lankawe koheda inne

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 3 ปีที่แล้ว

    Ammaga mati walanatika dannabarida good

  • @ranasinhahansamali257
    @ranasinhahansamali257 11 หลายเดือนก่อน

    😋😋😋

  • @RD-tk7gz
    @RD-tk7gz 3 ปีที่แล้ว +1

    අම්මෙ... වැලිතලප හදන හැටි කියල දෙන්නකෝ...❤️❤️❤️

    • @nameenmenuka
      @nameenmenuka 7 หลายเดือนก่อน

      Supiri aththamma

  • @fathimathasneem7984
    @fathimathasneem7984 3 ปีที่แล้ว

    Grandma's recipes are awesome . Keep it up 👍👏

  • @GameryYT2087
    @GameryYT2087 3 ปีที่แล้ว

    fit figured

  • @kumariccpushpakumari8036
    @kumariccpushpakumari8036 3 ปีที่แล้ว

    👍👍👍

  • @ManikWicks
    @ManikWicks 3 ปีที่แล้ว +1

    Thanks Aththamma 🙏💐🇬🇧🇱🇰

  • @shantikarashanti5102
    @shantikarashanti5102 3 ปีที่แล้ว +1

    😘😘

  • @MaleeshaNethmi-pt9jm
    @MaleeshaNethmi-pt9jm 6 หลายเดือนก่อน

  • @madusankaprasad7191
    @madusankaprasad7191 2 ปีที่แล้ว

    👍👍👍😋

  • @RCreationsLK
    @RCreationsLK ปีที่แล้ว +3

    මම දන්න විදිහට පලවෙනි පාරට පරිප්පු හොද්දක් හැදුවා.. කන්න බෑ යාලුවනේ 😂😂 කෝමහරි කෑව ඉතින්..

  • @dilanisakunthala175
    @dilanisakunthala175 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @chamaraudayanga3496
    @chamaraudayanga3496 3 ปีที่แล้ว

    😃😃😃😃

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว

    MATA APE Amma MATAK Una Amme OBATA DIRGAYUSA WEVA BUDU SARANAI 😍😍😍😍😍