පාන් පිටි අල එකතු කරලා කටට සැරට රසට හදන කෙටි කෑමක්....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 266

  • @pramodyamaheshini1997
    @pramodyamaheshini1997 2 หลายเดือนก่อน +8

    මම මේක දෙවැනිපාරට හදන්නේ. ගොඩක් රසයි. කලින් නම් සැමනුත් එකතු කරගෙන හැදුවේ හරිම රසට ආවා. හස්බන් ගොඩක් ආසාවෙන් කෑවා. අද මාලු ජාති මුකුත් නැතිව නිකන්ම හදලා බලනවා. අල කියන දේ මායි හස්බන් ගෙනාවහම ටිකක් කන්න අකමැති දෙයක්. අල ටිකක් දවස් ඉතිරිවෙනවා ගෙනාවහම. ඉතිං අල කන්න කම්මැලි අයට මේක ගොඩක් රසවත් කෑමක් මන් හිතන විදියට. ගොඩා...ක් ස්තූතියී. තවත් මේවගේ සරල කෑම රෙසිපි ගේන්න ❤

  • @GithmiThathsarani
    @GithmiThathsarani 5 วันที่ผ่านมา

    මරු හොඳ්,

  • @wasanarashini8967
    @wasanarashini8967 4 หลายเดือนก่อน +5

    හොදට පැහැදිලි කරලා දෙනවා ගොඩාක් ස්තුතියි.හදන්න ම ඕනි

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 10 หลายเดือนก่อน +10

    හරිම ලේසි short eat එකක්❤

  • @nuwanjayasooriya7181
    @nuwanjayasooriya7181 2 วันที่ผ่านมา +1

    අඩෝ සුපර් ඈහ් ❤😁

  • @Angeluma97
    @Angeluma97 4 หลายเดือนก่อน +7

    මමත් හැදුවා. හරිම රසවත්.❤❤❤ Thank You 💜

  • @sewwandirajapaksha5100
    @sewwandirajapaksha5100 9 หลายเดือนก่อน +7

    හැදුවා.රසයි ස්තූතියි ❤️❤️

  • @mihirasalk
    @mihirasalk 10 หลายเดือนก่อน +51

    ඒක නම් ගොඩක් ලේසියෙන් හදාගන්න පුලුවන් 😊

    • @donikitchen5040
      @donikitchen5040  10 หลายเดือนก่อน +6

      ඔව් රසයි ඒක

    • @ThamaraDhammika
      @ThamaraDhammika 10 หลายเดือนก่อน

      ​@@donikitchen5040එ😊❤😂😢🎉

    • @aselabandara477
      @aselabandara477 2 หลายเดือนก่อน

      😮❌😗😡😗😡😗😡😗😡😗😗☺️😗

    • @PasinduNimsara-bx8jo
      @PasinduNimsara-bx8jo หลายเดือนก่อน

      ​@@donikitchen50401

  • @anjalivijayange392
    @anjalivijayange392 7 หลายเดือนก่อน +20

    වැඩි දේවල් නැතුව හරි පැහැදිලි ව කියලා දුන්න ට ස්තුතියි..සති අන්තයේ දරුවන්ට අනිවාර්ය යෙන් හදලා.. කොහොමද කියලා දැනගනිමු.,❤❤

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @ThilankaSampath-r4j
    @ThilankaSampath-r4j 9 หลายเดือนก่อน +7

    ගොඩක් රසයි ❤👍 Thnq oyt ❤

    • @donikitchen5040
      @donikitchen5040  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @NiroshaKumari-p3k
    @NiroshaKumari-p3k 3 หลายเดือนก่อน +2

    Api haduwa rasama rasamayi🍣☕🍹👌👌❤

  • @hiruwagaming1856
    @hiruwagaming1856 6 หลายเดือนก่อน +5

    හරිම රසයි අක්කි 👍

  • @NethuliSulakma
    @NethuliSulakma 9 หลายเดือนก่อน +11

    සුපර් ඇ ❤❤❤

  • @TharakaPawan-c3j
    @TharakaPawan-c3j หลายเดือนก่อน +1

    මමත් හැදුවා. හරිම රසයි

  • @sulakshanasilva-hn7do
    @sulakshanasilva-hn7do 7 หลายเดือนก่อน +13

    මන් හැදුවා.රසයි❤

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @nilukasandamali1458
    @nilukasandamali1458 6 หลายเดือนก่อน +11

    මන් හැදුවා හරිම රසයි 🙂

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @laxmanJayakodi-jb2jp
    @laxmanJayakodi-jb2jp 7 หลายเดือนก่อน +9

    මම හොය හොය හිටපු දෙයක් ❤❤❤❤❤❤

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @DevinduLakshan-cg4wz
    @DevinduLakshan-cg4wz 3 หลายเดือนก่อน

    මරුකෑමක්අනේසුපිරිරසයි

  • @sujanirasika2841
    @sujanirasika2841 6 หลายเดือนก่อน +9

    Man haduvaa harima rasay

  • @yhemalatha8325
    @yhemalatha8325 9 หลายเดือนก่อน +3

    Supir ekanam ❤❤❤👌👌👌

  • @MaheeshaDevindi-u5y
    @MaheeshaDevindi-u5y 4 หลายเดือนก่อน +6

    ඒක නම් ගොඩාක් ලෙසියෙන් හදාගන්න පුළුවන් 😊

  • @ChamindaSamarajeewa
    @ChamindaSamarajeewa 2 หลายเดือนก่อน +2

    Harima rahai😊

  • @piyumichathurani5782
    @piyumichathurani5782 6 ชั่วโมงที่ผ่านมา

    Ane Eka godak lesiyen hadagan a puluvan recipiyak Eka godak rasai

  • @NiroshaLakmali-mp9by
    @NiroshaLakmali-mp9by 6 หลายเดือนก่อน +6

    Eka suprise 👍

  • @HiruSithu
    @HiruSithu 9 หลายเดือนก่อน +4

    Eka harima rasai akki❤ thanks

  • @KrishanthiSudarshani
    @KrishanthiSudarshani หลายเดือนก่อน

    සුපිරි කෑම එක

  • @ChalanikeshikaKeshi
    @ChalanikeshikaKeshi 26 วันที่ผ่านมา

    පට්ට ඇ

  • @nilushairandani8632
    @nilushairandani8632 7 หลายเดือนก่อน +5

    Api haduwa hari rasai thank you akki❤😊

  • @Geethika1215
    @Geethika1215 2 หลายเดือนก่อน +2

    Ekanam maru 😮 harima rasay😊❤

  • @roicefernando1857
    @roicefernando1857 10 หลายเดือนก่อน +1

    ❤❤harima ලේසි hadala balannam rasa athi ස්තූතියි oyata ❤❤

    • @donikitchen5040
      @donikitchen5040  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 10 หลายเดือนก่อน +3

    රසට ඇති❤

  • @ErandaAmarajeeva
    @ErandaAmarajeeva 5 หลายเดือนก่อน +1

    ඒක සුපිරි

  • @shammirangika920
    @shammirangika920 8 หลายเดือนก่อน

    පට්ටයි 👍👍

  • @AlKuwait-z7t
    @AlKuwait-z7t 4 หลายเดือนก่อน

    Ape yaluwo ekka haduwa godak rasai akke❤

  • @ujithakarunarthna1162
    @ujithakarunarthna1162 9 หลายเดือนก่อน +4

    Sha maru thama godak pin❤❤❤

  • @UmashiNumayaMuthunayaka-ly3rj
    @UmashiNumayaMuthunayaka-ly3rj 6 หลายเดือนก่อน

    මම හැදුවා හරිම රසයි

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට

  • @danuskasurech2404
    @danuskasurech2404 2 หลายเดือนก่อน +1

    Eka nm harima rasi mn dan haduw thankyou 💟💟💟

  • @ThilaniLenora
    @ThilaniLenora 6 หลายเดือนก่อน

    ගොඩක් ලේසියි .👍

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි dr

  • @PinsaraIduwara
    @PinsaraIduwara 6 หลายเดือนก่อน +1

    මම හැදුවා හරිම රසයි ❤❤❤❤🤗

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @p.meewala1211
    @p.meewala1211 3 หลายเดือนก่อน +1

    ලේසියි ❤

  • @jeewanidahanayaka5326
    @jeewanidahanayaka5326 29 วันที่ผ่านมา

    හදනවා

  • @kavidusathshara1740
    @kavidusathshara1740 8 หลายเดือนก่อน

    රසට ඇති

    • @donikitchen5040
      @donikitchen5040  8 หลายเดือนก่อน

      ස්තුතියි

  • @Sujatha-gl6kn
    @Sujatha-gl6kn 5 หลายเดือนก่อน

    මරු

  • @nilanisaputhanthri4426
    @nilanisaputhanthri4426 6 หลายเดือนก่อน +1

    Apith haduwa.harima rasata thibuna🥰❤️

  • @HiruSithu
    @HiruSithu 9 หลายเดือนก่อน

    Eka harima rasai thanks akki❤

  • @thinuratheekshana9965
    @thinuratheekshana9965 5 หลายเดือนก่อน

    මන් හැදුවා ❤❤ රසයි😊😊😊

  • @මලකොලන්
    @මලකොලන් หลายเดือนก่อน

    අපිත් හැදුවා මාරම රහයි😊😊😊

  • @Dilrukshi-sv5rd
    @Dilrukshi-sv5rd 6 หลายเดือนก่อน

    Mamath හැදුවා හරිම රසය්

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @HiruSithu
    @HiruSithu 9 หลายเดือนก่อน

    Eka harima rasai thanks akki❤.

  • @PriPriyangika-i1b
    @PriPriyangika-i1b 6 หลายเดือนก่อน

    ලස්සනයි

  • @Kalu5447
    @Kalu5447 2 หลายเดือนก่อน

    හදන්න ලේසි වගේ ❤ ස්තූතියි 🎉🎉🎉🎉

  • @damecafiris5703
    @damecafiris5703 7 หลายเดือนก่อน +1

    ඉක්මනින් හැදුව හැකි නේද ඉස්තුතියි

    • @donikitchen5040
      @donikitchen5040  7 หลายเดือนก่อน

      ස්තූතියි dr

    • @donikitchen5040
      @donikitchen5040  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @NethmiPrarthana-n3z
    @NethmiPrarthana-n3z 2 หลายเดือนก่อน

    Mamath heduva godak rasai😊😊

  • @ChamindaKumara-pd6rd
    @ChamindaKumara-pd6rd 6 หลายเดือนก่อน +2

    Perfect 👍

  • @DinukaDilshan-xd6pu
    @DinukaDilshan-xd6pu 6 หลายเดือนก่อน +1

    Mhat haduwa harima rasi 😊 thanks

  • @thisarupamod5143
    @thisarupamod5143 7 หลายเดือนก่อน

    පට්ට....

  • @sachininisansala7101
    @sachininisansala7101 9 หลายเดือนก่อน +2

    Rasanam Maru😋

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 หลายเดือนก่อน

    ශෝක් ❤

  • @gamagegamage1302
    @gamagegamage1302 2 หลายเดือนก่อน +2

    ඒ පිටිමිශ්‍රනයට බිත්තරයක් දාගෙන හැදුවනම් තවත් රසයි නෙද

  • @parisharis9628
    @parisharis9628 6 หลายเดือนก่อน +1

    Math heduwa.rasai ❤

  • @LeelKulathunga
    @LeelKulathunga 8 หลายเดือนก่อน

    මරු😂

    • @donikitchen5040
      @donikitchen5040  8 หลายเดือนก่อน

      ස්තුතියි

  • @subudhanimali4441
    @subudhanimali4441 5 หลายเดือนก่อน +2

    තැන්කිවු අක්කෙ අපිට මේ වගේ රස කැම හදන්න කියලා දෙන්වට❤

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි dr

  • @Sujatha-gl6kn
    @Sujatha-gl6kn 5 หลายเดือนก่อน

    මරු
    5:49

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @yamanimahagedara6145
    @yamanimahagedara6145 7 หลายเดือนก่อน +1

    Wedi kaiwaru nethi short video ekk. Superb 👌

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @Nimnaya-v6s
    @Nimnaya-v6s 6 หลายเดือนก่อน +1

    නියමයිනේ සැමන් දැම්මා නම් තවත් හොදයි 😊

  • @IreshaSandamali-rz2es
    @IreshaSandamali-rz2es 2 หลายเดือนก่อน

    Man haduwa harima rasai

  • @ChamariDilrukshiDias-hg9kq
    @ChamariDilrukshiDias-hg9kq 8 หลายเดือนก่อน

    Attatama rasai lesi

  • @KwitCity-fd1fs
    @KwitCity-fd1fs 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤ good luck 👍

  • @NelumSunethra
    @NelumSunethra 2 หลายเดือนก่อน

    Hodai

  • @ajithjayasundara4552
    @ajithjayasundara4552 7 หลายเดือนก่อน +1

    Math hadanawa aniwaryen❤

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @JayanthiSuriyaarachchi-r6r
    @JayanthiSuriyaarachchi-r6r 7 หลายเดือนก่อน

    මං මේ දැන් හැදුවා.රසයි .😋😋

  • @GeorgePhilipiah
    @GeorgePhilipiah หลายเดือนก่อน

    Very nice. Thank you.

  • @slsayyabro1511
    @slsayyabro1511 27 วันที่ผ่านมา

    👌👌👌👌👌👌👌

  • @shehandanusha3417
    @shehandanusha3417 10 หลายเดือนก่อน +1

    Bohoma honda kemak very nice bs

    • @donikitchen5040
      @donikitchen5040  10 หลายเดือนก่อน

      Thank you dr

    • @ImeshRanasinha
      @ImeshRanasinha 10 หลายเดือนก่อน

      පල පකයා යන්න 🎉🎉😮

  • @fgfffsffg7075
    @fgfffsffg7075 5 หลายเดือนก่อน

    Math haduwa rasai godak.

  • @thilinidulanjali9994
    @thilinidulanjali9994 7 หลายเดือนก่อน

    ගොඩක් රසයි මමත් හැදුව ❤❤

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @RashmikaKumari-r7s
    @RashmikaKumari-r7s 5 หลายเดือนก่อน +1

    Buriyani hadana widiya dannako❤

  • @YS-hj1kd
    @YS-hj1kd 3 หลายเดือนก่อน

    දෙහි වෙනුවට සියඹලා දාන්න බැරිද
    😊🤟👍👍👍

  • @Queen-Vshinee
    @Queen-Vshinee 2 หลายเดือนก่อน +1

    Dehi onamada😢

  • @RasikaSadakelum
    @RasikaSadakelum 6 หลายเดือนก่อน

    Supiri hode

  • @Fernando-tm6lg
    @Fernando-tm6lg 6 หลายเดือนก่อน +1

    නියමයි හලො මම 2 කෑව

  • @somaSoma-o1u
    @somaSoma-o1u 9 หลายเดือนก่อน +2

    👍👍👍👍👍❤️🌹. ස්තුතියි. ඔයාට. මිස්. නියමයි. රසට. ඇති. 👌👌👌👌

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p หลายเดือนก่อน

    ස්තුතියි👍🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 6 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතියි

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @deepikand5722
    @deepikand5722 หลายเดือนก่อน

    Eka hari pahasui rasata ati sthuti oyata nangi bithtara danna ona na neda 🎉🎉

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w 7 หลายเดือนก่อน

    ඉස්තුතියි ❤❤❤

  • @asankanissanka3421
    @asankanissanka3421 5 หลายเดือนก่อน

    මමත් හදන්න ඹ්න

  • @anushkadinuva7000
    @anushkadinuva7000 6 หลายเดือนก่อน +1

    😮මරු😂😂😂😂😂😮😢🎉😂❤

    • @anushkadinuva7000
      @anushkadinuva7000 6 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 10 หลายเดือนก่อน +2

    Eka nm niyamaaaaaai hadanna oooooooona

  • @roshir.d559
    @roshir.d559 3 หลายเดือนก่อน

    Akana nam godak lesiyen hdaganna puluwan😊

  • @rishardrimziya7117
    @rishardrimziya7117 8 หลายเดือนก่อน

    Cornflower dannethuwa karanda berida

  • @nethulilinara7764
    @nethulilinara7764 8 หลายเดือนก่อน +1

    ඒක නම් හදන්න ඕනි

  • @kumarakapuge9747
    @kumarakapuge9747 5 หลายเดือนก่อน

    Mamath haduwa 😊

  • @DilikaMadhushani
    @DilikaMadhushani 6 หลายเดือนก่อน

    Apith heduwa akke harima rasai ayeth aluth kemak aran enn hode api bln innw

  • @KusumalathaAmarasinha
    @KusumalathaAmarasinha หลายเดือนก่อน

    🌷🌷🌷👍👍👍

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 10 หลายเดือนก่อน +1

    👍

  • @පරට්ටයා
    @පරට්ටයා 7 หลายเดือนก่อน +1

    Math hadannamko rasa hadala kiyannam thank you

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @ranjithkumara2334
    @ranjithkumara2334 3 หลายเดือนก่อน

    👍👍👍❤❤

  • @swarnadias5846
    @swarnadias5846 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @madu6032
    @madu6032 6 หลายเดือนก่อน

    😊😊😊